14400
🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
හායි pasindu ‼️ ඔයාව සාදරයෙන් පිළිගන්නවා අපගේ Maths Bio අපි Telegram සමූහයට 😇
✅ pasindu ඔයාට Maths හෝ bio සම්භන්ධ අවශ්‍ය ඕනම දෙයක් මේකෙදි කතා කරන්න පුලුවන් .
✅ pasindu , ගෲප් එකේ අනික් සාමජිකයන් යොමු කරන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නත් පුලුවන්..
✅ ඔයා දන්නෙ නැති ඕනම දෙයක් අපෙන් අහලා දැනගන්න පුලුවන් .
Amila sirge clz yn 2025 al kenek msg ekk dnnko
Читать полностью…
grade 12 wala first term test papers ndd
Читать полностью…
🆕 2026 Paper Revision ආරම්භය.
‼️ කිසිවෙකුට අභියෝග කල නොහැකි ප්‍රතිඵල හදන Full Papers 50 ක Project එක.
⏰ සතියකට පැය 12 ක් සමඟින් පුරා මාස 09 ක්.
දිවයින පුරා Exam Centers 15ක දී
🆕නොවැම්බර් මුල සතියේ ආරම්භවේ
📍Ziyon - කුරුණෑගල - සිකුරාදා
📞 0702443328 | 0777507750
📞
0719247005 | 0777507750
📞
0712264304 | 0777507750
0719812472 | 0777507750
📞
0779544425 | 0777507750
📞
0741252842 | 0777507750
📞
0718025739 | 0777507750
📞
0775584585 | 0777507750
📞
0713327710 | 0777507750
📞
0714531984 | 0777507750
💎2026 AL රුවන්පුර නව පංති ආරම්භය.
2025AL සිසුන් සදහා ප්‍රායෝගික පරීක්ෂණ මාස 7කට කලින් ඉවර කරලා,SEQ PAPER 32ක් ලියවලා සාකච්ජා කරලා ,MCQ FULL PAPER 23 ලියවලා සාකච්ජා කරලා, ESSAY PAPER 21 ලියවලා ඇති වෙන්නම වැඩ කරවලා PAST PAPERS MCQ,SEQ,EQ ඔකෝකෝම සාකච්ජා කරපු තව පංතියක් තියෙනවද ❓
🔍 හොයලම බලන්න
2026 AL අතරමං වෙන්න කලින් සෙට් වෙන්න 🧠
😏මේ කාල හරිම වැදගත්.ඉගෙනගත්ත දේවල් හරියට තහවුරු කරගන්න හොඳට අභ්‍යාස කරන්න ඕනේ.
🙂ඒ නිසා අපි 2026 පංතිය ආලෝකය පාඩමෙන් ආරම්භ කරනවා .
🙂දිනපතා MCQ SHORT PAPERS & මාසයට FULL PAPER දෙකක් ලියවලා සාකච්ජා කරනවා ....
😏වැදගත් - මේක Miss කරගන්න නම් එපා
⚠️ 2026 සුපිරිම ප්‍රතිඵලයකට වැඩ කරමු දැන් ඉදලම
🗓 නොවැම්බර් 4📍 පැහැසයුර - රත්නපුර
සියලුම දැනුවත් කිරීම් පහත ✈️ Channel එක ඔස්සේ සිදුවේ
➡️ /channel/smart_perfect_physics_2026AL
➡️ මේ පණිවිඩය අනිවාර්යයෙන්ම ඔයාලගේ යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු
මම දිල්ෂාන් කස්තුරිආරච්චි .Читать полностью…
SMART PERFECT PHYSICS ⚙️
2️⃣0️⃣2️⃣6️⃣ AL - දෙවන කණ්ඩායම
🆕 වායු සහ ශක්ති විද්‍යාව ආරම්භය 🧪
🎁 පළමු සති දෙක සම්පූර්ණයෙන් නොමිලේ
✌️ සතියට දින දෙකක් පංති පැවැත්වේ.
📹 Online - 📱 Zoom
🚘 Physical 📍ගම්පහ -සිපෙල්කා
📍මීරිගම -ඕරාපෙන්
ආරම්භක දිනය 📞 group එක හරහා දැනුවත් කරයි
📞 Group link
👉 https://chat.whatsapp.com/JchL4MdDEtDEFPmCmqqVD7?mode=wwt
🔴 අපගේ සුවිශේෂී 3 SB method ක්‍රමය හරහා කාලය කලමණාකරණය කිරීම
🔴 දිනපත සාකච්ඡා කෙරෙන assignment වැඩපිළිවෙළ
🔴 අපගේ සුවිශේෂි tute සහ short note වැඩපිළිවෙළ
Physics Aim Paper - Isuru Rathnayake
Читать полностью…
🆕 2025 AL BIOLOGY ESSAY GUESSINGS 👇
🎖️Tissa Jananayake 😬 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/314
🎖️Dr. Charitha Munasinghe 😬 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/308
🔥මේ වගේ Guessings ගන්න අපේ 📞 channel එකට Join වෙන්න
🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
2025 AL Essay guessing - Tissa Jananayake
✈️ T.me/AL_api
ICT වලට 🅰️ එකක් ගන්න කරන්නම ඕන paper set එකක් මේක ✍️
⚠️ A/L වෙනුවෙන්ම හදපු Paper 39ක්
🔴MCQ paper - 9ක්
🔴Essay paper - 30ක්
Marking එක්කම
ICT BLACK BELT
මාලිත වන්නිආරච්චි
🌟Читать полностью…
. [2020567866] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 02/11/2025 10:24 දක්වා
🆕 උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 2025 12 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය | භෞතික විද්‍යාව FULL MARKING
✈️ T.me/AL_api
🌐 ALapiedu.com
👑 2025 A/L – General English නොවරදින අනුමාන 👑
ඔයාටත් මේ අවුරුද්දේ General English එකේ 🅰️ එකක් අරගන්න සිහිනයක් තියෙනවද ❓
😏ඒක සාර්ථක කරන්න අපි මේ දවස්වල නොවරදින අනුමාන සහ විභාගයේ වැදගත් කරුණු ගැන free discussions කරනවා
🎁 සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁
පහල තියෙන link එකෙන් 📞 Community එකට join වෙන්න
👉 https://whatsapp.com/channel/0029Vb6qKXpEQIagEDtof72F
අපි එකට General English එකේ level එක ඉහලට ගනිමු 💪
අපි එක්ක ඉන්නකොට “🅰️” එකක් කියන්නෙ හීනයක් නෙමෙයි — නියම ප්‍රතිඵලයක්! 🏆
🔥 Hurry up! Join now and be part of the winning team! 👍
PHYSICS MERIT CLASS
🔢🔢🔢🔢/ 🔢🔢🔢🔢
⚡️අවුරුද්දකින් විෂය නිර්දේශය ආවරණය
🤓 මේකෙදි අපි පලවෙනි අවුරුද්දෙදි විශය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරල ඊට පස්සෙ Papers ලියල exam එකට හොදින් මුහුණදෙන්න ඔයාව ලෑස්ති කරනව.
👨🏫 Classes දෙකක් විදිහට, 12 සහ 13 විශය නිර්දේශය වෙන වෙනව ආවරණය කරනව.
🚫 13 වසර ඒකක වලට, 12 වසර ඒකක වල බලපෑමක් ඇතිවෙන්නෙ නැති විදිහට progarme එක plan කරල තියෙනව 🥰
(සම්පූර්ණ විස්තර වීඩියෝ එකේ තියෙනව 🖤 එකෙන් හරි Telegram channel එකෙන් හරි ඒක බලන්න.)
🖤 Link 👇
https://youtu.be/XA9JruvaGyY?si=RABDCqgjFJ--knm5
✔️ 2026 සහ 2027 ඕනිම කෙනෙක්ට class වලට සම්බන්ද වෙන්න පුලුවන්.
✔️ ඔයාට ඕනි එක clz එකක්ට විතරක් සම්බන්ද වෙන්න නම්, ඒක කරන්න පුලුවන්, එහෙම නැත්තම් clz දෙකටම සම්බන්ද වෙලා full syllabus cover කරගන්න පුලුවන්.
⚠️පංති සදහා සම්බන්ද වීමට කැමති අය නොවැම්බර් 10 වන දිනට පෙර අපගේ සමූහවලට එකතුවන්න ⚠️
Join me- Merit Class" කියල message කරන්න 📲
ගෙදර ආවට පස්සෙ පාඩම් වැඩ කරන්න හිතෙන්නෙ නැද්ද?👁🗨
ස්කෝලෙ ගිහින් එන, class ගිහින් එන, දවසම lectures ඉඳලා එන එහෙමත් නැත්නම් office ගිහින් එන ඔයාලා, අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ.
ගෙදර ආපු ගමන් මහන්සියි, නිදිමතයි. වැඩ කරන්න හිතෙන්නෙ නෑ. ඒත් එහෙම කළොත් ඔයාලා හැමෝටම වෙන්නෙ ඔයාලගෙ හීන අත් ඇරලා දාලා හැමදාම එකම තැන ඉන්න තමයි.
ඉතින් ඒක කරන්නත් බෑනෙ. කොහොමහරි ඔයාලා බලන්න ඕන කට්ටක් කාලා හරි මේ ඉන්න තැනට වඩා හොඳ තැනකට එන්නයි. ඒ නිසා ඔයාලට ඉගෙනගන්න මහන්සි වෙන්න වෙනවා.
අන්න ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් නම් මේ methos 02 try කරලා බලන්න. ඔයාලට පුළුවන් ඔයාලට ගැළපෙන විදියක් තෝරගන්න.
➡️ පළවෙනි ක්‍රමය
• ආපු ගමන් wash එකක් දාලා fresh වෙන්න.
• පැයක් විතර free එකේ ඉන්න. බුදුන් වඳින්න, අම්මලා එක්ක සාලෙට වෙලා පොඩි කයියක් දාන්න, TV එක ටිකක් බලන්න, TV series එකක 01 episode එකක් බලන්න. (ඇඳට නම් එන්න එපා. මොකද මහන්සි වෙලා ඉන්න නිසා නින්ද යන්න පුළුවන්.)
• ඊට පස්සෙ ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න.
• මෙහෙම වැඩ කරගෙන යද්දි නිදිමතක් වගේ ආවොත්,
- Stretching ටික්ක කරන්න
- මුණ ටිකක් සෝදගන්න
- උණු වතුර ටිකක් බොන්න
- මොනාහරි පොඩි දෙයක් හපන්න
➡️දෙවෙනි ක්‍රමය
• ආපු ගමන් wash එකක් දාන්න.
• පැයක හෝ පැය එකහමාරක විතර නින්දක් දාන්න.
• ඊට පස්සෙ නැඟිටලා ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න.
• හැබැයි ඔයාලා ඒ වගේ පොඩි නින්දකින් ලේසියෙන් ඇහෙරෙන කෙනෙක් නෙමෙයි නම් මේ ක්‍රමේ ඔයාලට ගැළපෙන්නෙ නෑ.
ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔයාලට ගැළපෙන එක ක්‍රමයක් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඒක දිගටම ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්.
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪
#motivation
©️ Study with Gimi
🚀 T.me/AL_api
Al සංඛ්‍යානය ගාන කරන කවුරු හරි ඉන්නො නම් මැසෙජ් එකක් දාන්නකො
Читать полностью…
රෝසා සර්ගෙ විවරණ එකට තියෙන පොතක් තියේද?🤔
Читать полностью…
🔤🔤🔤🔤🔤🔤🔤
2️⃣0️⃣2️⃣7️⃣ THEORY
🆕 නව පන්ති ආරම්භය
📍 තිස්ස දෙබරවැව
⚙️ යාන්ත්‍ර විද්‍යාව (Unit 02)
🍎 නිව්ටන් නියම ඇරඹේ...
🏁 ආරම්භය
🗓 𝗡𝗼𝘃𝗲𝗺𝗯𝗲𝗿 𝟲 බ්‍රහස්පතින්දා
🕔 හවස 𝟬𝟱.𝟬𝟬 සිට රාත්‍රී 𝟬𝟴.𝟯𝟬 දක්වා
📍 හයස්ටඩී - දෙබරවැව
නියත 🅰️ සාමාර්ථයක් සඳහා...
🎁 නොවැම්බර් මාසෙම නොමිලේ 🎁
✨ අම්බලන්තොට භෞතික විද්‍යා ඉතිහාසය වෙනස් කරමින් මෙතෙක් ඉතිහාසයේ සහභාගී වූ වැඩිම සිසුන් ගණනට හිමිකම් කියූ අප පන්තිය මේ වෙනස ඇති කිරීමට ප්‍රධාන හේතුව වූයේ පන්තිය ඇතුලෙ යන වැඩපිළිවෙළේ ගුණාත්මක බාවය සහ හිතන්න, මොළේ හදන්න දරන උත්සාහය යි.
දැන් ඒ විශිෂ්ට භෞතික විද්‍යා පාඨමාලාව තිස්ස, දෙබරවැවටත්.✔️
හැම ළමයෙක්ටම තේරෙන්න, මොළේට දැනෙන්න Physics ඉගෙන ගන්න පුලුවන් වුන, සියලුම සිසුන්ගෙන් පන්තිය පිළිබඳ සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය පිළිබඳ අතිශය වටිනා සහ හොඳම අදහස් ලැබූ, අම්බලන්තොට භෞතික විද්‍යා ඉතිහාසයේ හැරවුම් ලක්ෂය වූ Physics පන්තිය දැන් තිස්ස දෙබරවැව දරුවන්ටත්...
Physics | ටෂිල ගුරුගේ
✅
Читать полностью…
BSc (Hons) in Engineering
University of Moratuwa
🔢🔢🔢🔢 PHYSICS MASTER PLAN
✔️ දින 100 ක් තුල Unit 100 ක් යටතේ සියලු සිද්ධාන්ත සහිතව සම්පුර්ණයෙන් විෂය නිර්දේශයම ආවරණය වේ
🔔නොවැම්බර් මාසය සදහා සම්බන්ධ විය හැක.
🔔සතියට දින 02ක් -ඉරිදා රාත්‍රි 8 බ්‍රහස්පතින්දා රාත්‍රි 8
😮වැඩි විස්තර අපගේ සමූහවලට සහභාගී වීමෙන් ලැබෙනු ඇත.
📞 https://chat.whatsapp.com/DLQjxrSW26FD4xjjsM8QYU?mode=wwt
📞 වැඩි විස්තර සදහා විමසන්න 0769892544
📱 Zoom මගින් සම්බන්ධ විය හැක.මගහැරෙන පන්ති සදහා Recording නැරඹීමට හැක.
🆕 අලුතින්ම ඇරඹෙන 2026 Revision පන්තියට සහභාගී වීමට 👇
🚀 /channel/+FYYBv-nw3SswMDBl
PHYSICS අනුමාන | Guess Paper 1️⃣ Discussion
1⃣ව්‍යුහගත 1 වන ප්‍රශ්නය සාකච්ඡාව-
🖤https://youtu.be/1tziMt49Q1w
2⃣ව්‍යුහගත 2 වන ප්‍රශ්නය සාකච්ඡාව-
🖤https://youtu.be/rPY1j8GdS0M
3⃣ව්‍යුහගත 3 වන ප්‍රශ්නය සාකච්ඡාව-
🖤https://youtu.be/NZbBZ571Gv8
4⃣ව්‍යුහගත 4 වන ප්‍රශ්නය සාකච්ඡාව-
🖤https://youtu.be/p1xbQjX_A6I
5⃣රචනා 5 වන ප්‍රශ්නය සාකච්ඡාව-
🖤https://youtu.be/_g-qyePqgIk
6⃣ රචනා 6 වන ප්‍රශ්නය සාකච්ඡාව-
🖤https://youtu.be/qwyb8m_5hl0
7⃣ රචනා 7 වන ප්‍රශ්නය සාකච්ඡාව-
🖤https://youtu.be/n1jE_6BdvBs
8⃣ රචනා 8 වන ප්‍රශ්නය සාකච්ඡාව-
🖤https://youtu.be/tVWNevY8D54
9⃣ රචනා 5 වන ප්‍රශ්නය සාකච්ඡාව-
🖤https://youtu.be/lJgHVRayVK8
1⃣0⃣රචනා 10 වන A ප්‍රශ්නය සාකච්ඡාව-
🖤https://youtu.be/Po5GOtXQ2_w
1⃣1⃣රචනා 10 වන B ප්‍රශ්නය සාකච්ඡාව-
🖤https://youtu.be/wyvbAGKSqHc
👑 No.Zero Physics next Gen එකේ Group Classes
🎖️ 190න් 120+ විශ්වවිද්‍යාල සමත්
🆕 අලුතින්ම ඇරඹෙන 2026 Revision පන්තියට සහභාගී වීමට 👇
🚀 /channel/+FYYBv-nw3SswMDBl
🚨2025 Revision 🚀Group
🔗/channel/+xvwRP_lZuqM5N2Fl
🔗
/channel/+bs0OlXmORCdjNzY1
🔗
/channel/+Tcb-8_8EfkkwOWU1
Isuru Rathnayake
-සංචාරක physics ගුරුතුමා -
Chemistry Karmantha rasayanaya short note ekak thiyena kenek dannko
Читать полностью…
ukuwela sirge vidos dana channel ekak nadda
Читать полностью…
🧪රසායනික ගණනය ආරම්භක දිනය| 2027 Theory
🤓රසායනික ගණනය අමුතුම ක්‍රමේකට...
😏මේ ක්‍රමය සෙට් උනොත් ගොඩම තමා...
🖤https://youtu.be/U9Xsz9Zv9OQ
😘😘😘😘😘
🔥 PHYSICS DISCUSSION ROOM – Limited to Only 20 Roomies ❗️
⚠️ Individual Class Only
මුළු වර්ෂයටම ළමුන් 20 දෙනෙක් පමණක් සහභාගි වෙන සුවිශේෂී වැඩසටහනකි.
Physics වලට 🅰️ 20ක් අපෙන් (මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙක් සහ AI ඉංජිනේරුවරයෙක් විසින් මෙහෙයවන, Physics අමාරු ලමයි වෙනුවෙන් කරන විශේෂ සාකච්ඡාමය සත්කාරයක්)
⛔මුලු වසරටම 20 දෙනෙකු පමණක් බඳවා ගන්නා එකම PHYSICS වැඩසටහන!
Physics අමාරුද? පැටලිලාද? හිරවෙලාද?
🎤 Ask Anything – Solve Everything!
සාකච්චා කරමින් ගැරළු විසඳා ගනිමු
✅ 15 years of past papers
✅ Extra classes for missed theories (no extra charge!)
✅ Practice speed answering & analytical thinking
✅ Sinhala & English Medium
✅ <<Individual Discussion>>
‼️ Only Rs. 5000/month for the first 10 seats (මුල් 10 සඳහා මසකට රු. 5000ක් පමණයි!)
User 2020567866 changed name from Rash to .
🆕 උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 2025 12 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය | භෞතික විද්‍යාව FULL PAPER
✈️ T.me/AL_api
🌐 ALapiedu.com
@single_juliet [6845683427] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 02/11/2025 09:27 දක්වා
Another one bites the dust...!
Banned Dulanjana.