mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

13882

𒊹︎︎𝙏𝙃𝙄𝙎 𝙄𝙎 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉𝘼𝙇 𝙂𝙍𝙊𝙐𝙋 𝘿𝙀𝘿𝙄𝘾𝘼𝘼𝙏𝙀𝘿 𝙎𝙊𝙇𝙀𝙇𝙔 𝙏𝙊 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𒊹︎ 🇱🇰 ᴛʜᴇ ᴏɴʟʏ ʜᴏᴍᴇ ғᴏʀ ᴍᴀᴛʜs ᴀɴᴅ ʙɪᴏ sᴛᴜᴅᴇɴᴛs ɪɴ ᴅɪғғᴇʀᴇɴᴛ ᴘᴀʀᴛs ᴏғ sʀɪʟᴀɴᴋᴀ 🇱🇰 ⚜️ https://t.me/mathsbio_api_Team ⚜️

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🎓 3️⃣0️⃣3️⃣8️⃣ A/L PAPER CLASSES COMMENCE

🧮 Combined Mathematics – English Medium


Why is this class special

🥈Produced Kalutara District 2nd place from the 2nd batch itself
✔️ Strong foundation building – improve yourself from the beginning
✔️ Regular practice of Past Papers, School Papers & Provincial Papers
✔️ Monthly 3-hour full paper
• Marked
• Graded
• Fully discussed
✔️ Clear explanations with individual support for any Maths problem

🎥 All-Island Online Class
🎥 Recordings available for revision

🗓 Commences on: 8th January
6.00-9.00PM
Save the date!

👥 For details & registrations, join our 📞 group

👉https://chat.whatsapp.com/GUgxIQfd6lZCYD1nZITVhJ

👍

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 8004447375 changed name from Poojani Kumarasinghe to Kavithma

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

3️⃣0️⃣3️⃣8️⃣ BIO , CHEM , PHYSICS

ONLINE CLASSES
👇

/channel/EduranLK

⛔️ 2026 / 2027 උසස් පෙල සිසුන් සදහා Science Classes

දැන්ම පහත channel එකට සම්බන්ද වන්න
👇

/channel/EduranLK

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 6338244233 changed name from කවිෂ්ක බිම්සර to kavishka bimsara

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

පාඩම් කරද්දි එන Stress එක Manage කරගන්න මේ ටික Try කරන්න...

😎 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න.

🤓 කියවීම පුරුද්දක් කරගන්න.

😋 සීනි ප්‍රමාණය අඩු කරන්න.

📲 Phone පාවිච්චිය අඩු කරන්න.

☺️ ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න.

🌤 දිනපතා මඳක් හිරු එළිය විඳින්න.

🎤 සින්දුවක් කියන්න.

Time management technique පාවිච්චි කරන්න.

😔 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න.

🎧 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න.

🖥 වැඩ ගොඩක් එකපාර කරන්න එපා.

😴 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.

🫰 සුභවාදීව සිතන්න.

🥡 ඔයාටම කාරුණික වන්න.

🐻 ව්‍යායාම කරන්න.

💪 Stretching ටිකක් කරන්න.

🧘‍♂️ භාවනා කරන්න.

🏃‍♂️ පොඩ්ඩක් ඇවිදින්න.

🌬️ හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න.

🐩පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න.

💊 ප්‍රමාණවත් තරම් විටමින් C ලබාගන්න.

☕️ තේ කෝප්පයක් බොන්න.

🍫 Dark චොකලට් කෑල්ලක් කන්න.

☺️ ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න.

🧘‍♂️ පරිපූර්ණත්වය ගැන නොව ප්‍රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න.

ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
💪..

#Facts #Share ©️Study with Gimi ☺️

✈️ /channel/addlist/mFV5fZxMOXwxMzk1

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ලංකාවේ ෆෝර්ත් ශයි එකකින් කැම්පස් යන්න බෑද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 7648988960 changed name from Sushee to 😌

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

📍මේ පොත් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් inbox එන්න📍

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Ahh theruna.
Thank you yaluwaa🥰💗

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

➡️ 3️⃣0️⃣3️⃣7️⃣ Double Revision

වැඩි දෙයක් කියන්නේ නෑ....
අම්මා තාත්තගේ බලාපොරොත්තුව ගොඩදාන්න කැමති අය මේ පෝස්ටර් එකයි, NoZero TV youtube channel එකයි පහල වැඩ පිලිවෙලයි බලලා දෙසැම්බර් පලවෙනි සතියේ ඉදන් වැඩ පිළිවෙළට එකතුවෙන්න
❤️

මම ඉන්නේ ඊලග පරම්පරාව හැටියට ඔයාලා ගොඩදාන්න
🤝

✌️සතියට දවස් දෙකක් (දවසක් Revision, දවසක් Full/Half Paper Theory සමග සාකච්ඡාව)

🥇Golden Session විභාග ඉලක්ක සාකච්ඡාවක්

🎓 190න් 120+ විශ්වවිද්‍යාල සමත්


🏆 Next Gen Group Class 🏆

🧑‍🎓 2026 Revision & Paper
group
👇

💬 /channel/+FYYBv-nw3SswMDBl

💬 https://chat.whatsapp.com/DtUwIbLaFy53ULDdhmQJZG

🧑‍🎓 2026 Theory group 👇

💬 /channel/+bs0OlXmORCdjNzY1

🧑‍🎓2027 Theory group 👇

💬 /channel/+Tcb-8_8EfkkwOWU1

🖥 Our Youtube Channels

💡Physics Tips - physicstips1764?si=sL49f5gtsVnj1cY1" rel="nofollow">https://youtube.com/@physicstips1764?si=sL49f5gtsVnj1cY1

0️⃣ No.Zero - nozerotv?si=1P_XNL7MGZK0aju9" rel="nofollow">https://youtube.com/@nozerotv?si=1P_XNL7MGZK0aju9

මෙතනට එන්න උදව් උන Mahen Jecob සර්ට ස්තූතිය 🏆❤️

0702392613 (📞)
- Isuru B. Rathnayake -

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

sasanka sirge 25 hiyapu 26 noliyana knek msg ekak dannakooo

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

AL අපි 🇱🇰 ✈️ Groups වලට Join වෙලා නැත්තම් දැන්ම ජොයින් වෙන්න 👇

❤️ T.me/addlist/mFV5fZxMOXwxMzk1

🎅 ADD FOLDER

AL අපි
🎅

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🧑‍🎓 BIOLOGY FREE MCQ DISCUSSION

සහභාගි වීම් සදහා පහත 📗හා ✈️ සමූහ වලට එකතුවන්න

💬 Group 👉 https://chat.whatsapp.com/ICNvu3qj8Sq9tEygB5ScMG

💬 Group 👉 /channel/bilogybyrodniheshan

📆 Online පන්ති කාල සටහන👇

🔎2026 Revision+Paper Discussion
🕰️සඳුදා උදේ 7.30 සිට සවස 2.30 දක්වා

🔎2027 Theory+Paper
🕰️සිකුරාදා සවස 3.00 සිට 8.30 දක්වා


📆Physical පන්ති කාල සටහන ලබා ගන්න 👇
🔎
2026 Revision/Theory

📍
හලාවත OMIN
🕰️
සඳුදා 7:30-2:30
📍
කුලියාපිටිය ISK
🕰️
බ්‍රහස්පතින්දා 7:30-2-30
📍
කුරුණෑගල Pencil Opera
🕰️
අඟහරුවාදා 7:30-2:00
📍
මහනුවර Nitroma
🕰️
බදාදා 7:30-2:30


🔎
2027 Theory+Paper

📍
හලාවත Omin
🕰️
සිකුරාදා 3:00-8:30
📍
කුලියාපිටිය ISK
🕰️
අඟහරුවාදා 3:00-8:30

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🎓 3️⃣0️⃣3️⃣8️⃣ A/L PAPER CLASSES COMMENCE

🧮 Combined Mathematics – English Medium


Why is this class special

🥈Produced Kalutara District 2nd place from the 2nd batch itself
✔️ Strong foundation building – improve yourself from the beginning
✔️ Regular practice of Past Papers, School Papers & Provincial Papers
✔️ Monthly 3-hour full paper
• Marked
• Graded
• Fully discussed
✔️ Clear explanations with individual support for any Maths problem

🎥 All-Island Online Class
🎥 Recordings available for revision

🗓 Commences on: 8th January
6.00-9.00PM
Save the date!

👥 For details & registrations, join our 📞 group

👉https://chat.whatsapp.com/GUgxIQfd6lZCYD1nZITVhJ

👍

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2025 AL PHYSICS MCQ OFFICIAL MARKING SCHEME

💬 T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 7569707903 changed name from 𝓐𝔂𝓸𝓭𝔂𝓪 𝓓𝓲𝓵𝓮𝓼𝓱𝓪 to ✨..𝓓𝓲𝓵𝓮𝓼𝓱𝓪 𝓜𝓪𝓵𝓼𝓱𝓪𝓷𝓲..✨

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🧑‍🎓 BIOLOGY FREE MCQ DISCUSSION

සහභාගි වීම් සදහා පහත 📗හා ✈️ සමූහ වලට එකතුවන්න

💬 Group 👉 https://chat.whatsapp.com/ICNvu3qj8Sq9tEygB5ScMG

💬 Group 👉 /channel/bilogybyrodniheshan

📆 Online පන්ති කාල සටහන👇

🔎2026 Revision+Paper Discussion
🕰️සඳුදා උදේ 7.30 සිට සවස 2.30 දක්වා

🔎2027 Theory+Paper
🕰️සිකුරාදා සවස 3.00 සිට 8.30 දක්වා


📆Physical පන්ති කාල සටහන ලබා ගන්න 👇
🔎
2026 Revision/Theory

📍
හලාවත OMIN
🕰️
සඳුදා 7:30-2:30
📍
කුලියාපිටිය ISK
🕰️
බ්‍රහස්පතින්දා 7:30-2-30
📍
කුරුණෑගල Pencil Opera
🕰️
අඟහරුවාදා 7:30-2:00
📍
මහනුවර Nitroma
🕰️
බදාදා 7:30-2:30


🔎
2027 Theory+Paper

📍
හලාවත Omin
🕰️
සිකුරාදා 3:00-8:30
📍
කුලියාපිටිය ISK
🕰️
අඟහරුවාදා 3:00-8:30

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

@kavishka_bimsara [6338244233] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 2025 දෙසැ 22, 06.06 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

👍👍👍👍👍👍👍

මාසයක් ම ආතල් ගත්තා නේද
😔

මාස 6ක් කියන්නෙ සෙල්ලම් නෙවෙයි.වැඩිත් නෑ අඩුත් නෑ. ගෙවෙන හැම තප්පරේම වටිනවා
😏

☹️ results එනකම් හිටියොත් ගොඩදාගන්න ලේසි නෑ ⚠️

🤝අලුත් අවුරුද්දේ ඉදන්වත් ගේමට බැහැපල්ලා

අපි නම් වැඩ පටන් අරන් ඉවරයි
😎

චලිතය
නිවුටන් නියම
බල පද්ධති
කාර්යය, ශක්තිය හා ක්ශමතාව (next day)

🅰️ එකකට යන්න ඕනි නම් අපිත් එක්ක එකතු වෙන්න. 

📆 ජනවාරි මස පළමු දින භ්‍රමණ චලිතය ආරම්භ වේ.

Don't worry.. දැනට ඉවර උනු කොටස් නැවත ආවරණය කරල දෙනවා
❤️

වැඩි විස්තර සදහා පහත
💬 Channel එකට එකතුවන්න 👇

🔗 t.me/nisithasandanayake2026revision

⭐️Post එක Save දාගෙන තියාගන්න 😏

PHYSICS
Nisitha Sanadanayake

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Heya :) PM me if you have any questions on how to use me!

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

3️⃣0️⃣3️⃣8️⃣ Theory | Combined Maths | Grade 12 | 2nd Term

2 වන වාරය 2026 ජනවාරි මාසයේ ඇරඹේ.

🎥 මුලු ලංකාවටම Online🎥

🆓 පළමු වාරයම නොමිලේ ආවරණය කරනු ලැබේ.(නොමිලේ පන්තිද ජනවාරි මාසයේත් පැවැත්වේ.)

💬 Channel Link 🔗 T.me/CombinedMaths2027T_ShamilHansaka

💬 Channel Link 🔗 whatsapp.com/channel/0029VbAZ2zv90x2xUmznRB0z

🔔 Pure Maths ආරම්භක දිනය :-

📅2026 ජනවාරි 05 සඳුදා
වෙලාව :- රාත්‍රී 9.00-12.00
වර්ගජ සමීකරණ ඇරඹේ.

🔔Applied Maths ආරම්භක දිනය :-
📅
2026 ජනවාරි 08 බ්‍රහස්පතින්දා
වෙලාව :- රාත්‍රී 9.00-12.00
ප්‍රවේග-කාල ප්‍රස්තාර ඇරඹේ.


🔔පළමු වාරය සඳහාම 🆓 නොමිලේ පන්තියෙ දින :-
📅
අඟහරුවාදා සහ සෙනසුරාදා
වෙලාව :- රාත්‍රී 9.00-12.00
මෙහිදී පහත පාඩම් සම්පූර්ණ කරනු ලැබේ.
(
🎁
මෙම පන්තියට මුදල් ගෙවූ නොගෙවූ ඕනෑම දරුවෙක්ට සම්බන්ධ විය හැක.)


💬ත්‍රිකෝණමිතිය (පළමු වාරයට අදාළ කොටස)
💬දෛශික
💬භින්න භාග
💬දර්ශක සහ ලඝුගණක
💬ඒකතල බල පද්ධති (පළමු වාරයට අදාළ කොටස)

අපගේ පන්තියේ අනර්ඝ ඉගැන්වීම් රටාව අපගේ 🖥 නාලිකාවට පිවිසීමෙන් ඔබට අවබෝධ කරගත හැක.

🖥 Channel Link 🔗 youtube.com/@thinkingmaths-ol-al

🚨 2027 සිද්ධාන්ත පන්තියේ පළමු වාරය ආරම්භක දිනයේ සිට ඉගැන්වූ සියලුම ඉගැවීම් කොටස් පහත Link මගින් නැරඹිය හැක 👇

මූලික ගණිතය
🖥 youtube.com/playlist?list=PLSHHEEJKWX5KnHyqI__0wjHunWgMuoL1V&si=Mp9SQFU2ZMilugaO

තාත්වික සංඛ්‍යා
🖥 youtube.com/playlist?list=PLSHHEEJKWX5LBJ_6STb2PY-VEs9uF7-QU&si=uYf48wCyMn-FWi2I

බහුපද ශ්‍රිත සහ ශේෂ ප්‍රමේයය
🖥 youtube.com/playlist?list=PLSHHEEJKWX5LYydMlGxiHmwA7A8Ghk7qM&si=5DuSbtRTqaCWgDbB

අසමානතා
🖥 youtube.com/playlist?list=PLSHHEEJKWX5LqwKtGs1oTbRKtGLxin284&si=UZQF_ewRo7Ter2hq

ඛණ්ඩාංක ජ්‍යාමිතිය
🖥 youtube.com/playlist?list=PLSHHEEJKWX5LJcrtNcvBd8_vHaxsH4utq&si=76leWIndOrM8MKRi

ත්‍රිකෝණමිතිය
🖥 youtube.com/playlist?list=PLSHHEEJKWX5KSSjILPCKogto73SF5lxCj&si=Q5xap1FVN-EK-MTQ

දෛශික
🖥 youtube.com/playlist?list=PLSHHEEJKWX5LLTGgGPjzU8A9B4tIwkWAV&si=TZt0fWE5UfGC_cG4

සියල්ලම 0 ඉඳලම සරලව ඉගැන්වීම් ආරම්භ කර පැහැදිලිව උගන්වන බැවින් අවසානයේදී ඉතාමත් සංකීර්ණ මට්ටමේ ගැටලු විසඳීම් පහසුවෙන් විසඳිය හැකි මට්ටමට ඔබව ගොඩනගනු ලැබේ.

සතියට පැය 12 බැගින් මාසෙටම පැය 48 ක් උගන්වන බැවින් ඔබට මෙම පන්තියට පමණක් සහභාගී වීමෙන් ඔබට නිශ්චිතවම උසස් පෙළ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයට
🅰️
සාමාර්ථයක් ගත හැක.

විවිධ ආකාරයේ ගැටලු විශාල ප්‍රමාණයක් සාකච්චා කරන බැවින් ඔබේ තර්ක කිරීමේ හා සිතීමේ හැකියාව පන්තිය තුළදීම වැඩි දියුණු කෙරේ.

🚨
මාසික පන්ති ගාස්තුව 4000/=


📲 පන්ති පිළිබඳ වැඩි විස්තර සහ පන්ති ගාස්තු විස්තර සදහා 0774349133 අංකයට 📞 පණිවිඩයක් යොමු කරන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚡️ Chemistry 2026 A/L Speed ReVision Booster🚀

EXAM එකත් ඉවරයි
2nd එකක් 3rd එකක් කරනවද


➡️ මාස 08න් Chemistry ගොඩ දාගන්න පුලුවන්ද

😏එහෙනම් මේක ඔයා එන්නම ඕනේ ReVision එකක්

දෙසැම්බර් අවසන් සතියේ සිට.

වැඩේට Set වෙන්න මේ
📞 group එකකට Join වෙන්න ‼️

🔗 https://chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=wwt

" විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික "
Chemistry ~ NuwanC

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣6️⃣Revision එකේ මොකද වෙන්නේ

🔔 ආරම්භය - ජනවාරි මුල සිට

පහත ✈️ සමූහ වලට එකතුවන්න

#️⃣ 2026 Revision Chanel ⤵️
🔗/channel/KS2026REV

💬2026 Revision Discussion Group ⤵️
🔗 /channel/KS2026RD

🔥Chem කයිය Chanel ⤵️
🔗 /channel/chemkaiya


😘😘😘😘😘

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඔයාටත් General English මග හැරුනද

මෙන්න නියම විසදුම
👍

❗️ ලංකාවටම Online 2026 දරුවන් වෙනුවෙන්මයි ❗️

General English Lesson Pack

🔔 විශය නිර්දේශයම ආවරණය වන පරිදි සැකසුණු වීඩියෝ 54ක්

Lesson Pack එකම රු. 6000/=ක් පමණයි
😎

ලියාපදිංචිය නොමිලේ
🌐 genuineenglish.lk

Lesson Pack එක ලබාගැනීමට බලාපොරොත්තු වන දරුවන් LP ලෙස ටයිප් කර 0784674086 ට
📞 පණිවිඩයක් යොමු කරන්න 📲

2026 General English Paper Class සදහා ද දිවයිනේ ඕනෑම දරුවකුට සම්බන්ධ විය හැක..

3️⃣0️⃣3️⃣7️⃣ WhatsApp Group

📞 chat.whatsapp.com/LG4OCjYvQ8KGdqny2JfOUq

මධුසංඛ සමරකෝන්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

❤️ " Physics සත්කාරය "

සම්පූර්ණයෙන්ම විභාගය දක්වා නොමිලේ කරන Online Physics Revision එකක් ඕනද


ඔනී නම් එන්න
👇

📞 https://chat.whatsapp.com/HmQehOw8iX75PpXYXRg5Zd?mode=hqrt

🗓 ආරම්භය ජනවාරි 18

🆓 විභාගය දක්වාම සම්පූර්ණයෙන්ම නොමිලේ

පහත
📞 සමූහයට එකතුවන්න
👉 https://chat.whatsapp.com/HmQehOw8iX75PpXYXRg5Zd?mode=hqrt

To Register Join the 📞 group And send details to 0771993978 Class Co-ordinator 📲


Physics With Nuwan Weerakoon
📞
Contact 0715467917/ 0767827581

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

@SGSK49 [1937209118] සමූහයට ඇතුලුවීමට, කරුණාකර, ඔබගේ මුල් නම සහ අවසන් නමෙහි චීන අක්ෂර නොතිබිය යුතුය.
ක්‍රියාමාර්ගය: තහනම් කරන ලදී 🚷

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Resource books ooni kenek innawa nm kiyanna

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Ow
Cyber Security

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Ane dnna kenek kiyannako meke uththara aye wenas wenna widihak na neda?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2025 AL CHEMISTRY MCQ OFFICIAL MARKING SCHEME

💬 T.me/AL_api

Читать полностью…
Subscribe to a channel