mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 5206970544 changed name from Dehami to Dlehami

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

▫️▫️▫️▫️▪️▪️ සංයුක්ත ගණිතය – Exam Focus Online Programme 🔥

🚀ඉංජිනේරු මං තනන, සංයුක්ත ගණිතයේ ඉංජිනේරු ස්වරය
🎓Harshana Marasinghe


🆕 Exam Focus Online වැඩසටහනේ ආරම්භක සම්මන්ත්‍රණය හෙට ඇරඹේ.

මෙහිදී ඔබට ලබාගත හැකි දේ:
A/L සංයුක්ත ගණිතය සඳහා නිවැරදි මඟපෙන්වීම්
Zoom ඔස්සේ Online පන්ති
සරලව හා පැහැදිලිව විෂය කරුණු ඉගැන්වීම
සිද්ධාන්ත + සටහන් + ප්‍රශ්නපත්‍ර ඉලක්කගත ඉගෙනීම
ඔබේ ගණිත ප්‍රශ්න සඳහා ඉක්මන් පිළිතුරු
Class recordings ලබාදීම
ප්‍රශ්නපත්‍ර සාකච්ඡා සහ විශ්ලේෂණ


💪විශ්වාසයෙන් සහ නොබියව විභාගයට මුහුණ දීමට සම්පූර්ණ සූදානමක්!

🗓 පන්ති කාලසටහන:

📅
ජනවාරි 19 සඳුදා සිට සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම
සවස 6.00 – 10.00
💬
Zoom ඔස්සේ | ලංකාවටම Online


📞Group එකට එක්වන්න 👇

👉 https://chat.whatsapp.com/FRfOyDPfvuuAg4XxSKrKZ0

📹 වැඩසටහන පිළිබඳ වීඩියෝව බලන්න:
📒
https://www.facebook.com/share/v/1AcQKyqs9o/

🖤
https://youtube.com/shorts/jL9iivzLMlo


පහත link එකෙන් හෙට සම්මන්ත්‍රණයට join වෙන්න
👇

💬 zoom.us/j/93035484755?pwd=4wozVGEjRtv9jhXHP69QZTvrOQA3Ib.1

වැඩි විස්තර සඳහා:
📲 076 118 1235

ඔබ විෂයෙහි කුමන මට්ටමක සිටියත්,Exam එක ගැම්මට ගොඩ දාගන්න ඇති මේ අවස්ථාව මගහැර ගන්න එපා!
😏

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

▫️▫️▫️▫️PHYSICS | ▪️▪️▪️▪️

Physics Term Test එකට ලකුණු වැඩි කරගමුද


එහෙනම් Term Test Based Seminar Series එකට ඔයත් එකතු වෙන්න
😏

දැනට සාකච්ඡා කර ඇති Term Test Papers වල PDF වගේම Recordings ද ලබාදෙන අතර ඉදිරියෙදී තවත් පාසැල් වාර විභාග ප්‍රශ්න පත්‍ර බොහොමයක් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

මෙය නිසැකවම ඔබේ වාර විභාගයෙන් පංතියේ වැඩිම ලකුණු අතරට ඒමට සහ තමාගේ මට්ටම තේරුම් ගෙන ඉදිරියේදී වැඩ කිරීමට හේතු වනු ඇත
🥰

🆓 සම්පුර්ණයෙන්ම නොමිලේ 🆓

🕰️රෑ 7.00 සිට 9.30 දක්වා දිනකට පැය දෙකහමාරක්

🔴 සතියට ප්‍රශ්න පත්‍ර දෙකක්

💬Online - ZOOM හරහා සිදුකෙරේ


සම්බන් වීමට කැමති සිසුන් පහත 📞 සමූහයට එකතු වන්න

👉 chat.whatsapp.com/FHPuy4rOYos4EdEtxkLZLL

🖤 Channel

👉 youtube.com/@ingenious_physics

දිවයින පුරාම ඇති ප්‍රධාන පාසැල් වල පසුගිය අවුරුදු වල 12 ශේණිය පළමු වාර පරීක්ෂණය සඳහා දී ඇති ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මෙහෙදී සිදුකෙරේ.

සම්බන්ධ වන සිසුන්ට තම පාසලේ ප්‍රශ්න පත්‍ර ද අපට එවීමෙන් ඉදිරි දිනවල ඒවාද සාකච්ඡා කල හැකිය

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Liyapu kawruhari langa maths original marking tika nadda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

මේ පාර IT පේපර් එක අමාරු උනාද
🤔

අමාරු පාඩම් ටික මුලින්ම ඉවර කරගමුද


උසස්පෙළ 𝐈𝐂𝐓 අමාරුම පාඩම් ටික වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන පන්ති මාලාව
😎

ඔයා මොන පන්තියට ගියත් ඇවිත් බලන්න
😏

🌎 වෙබ් අඩවි සංවර්ධනය (Web Development)
📅 ජනවාරි සහ පෙබරවාරි මාසවල (ජනවාරි 20 වැනිදා සිට)
සඳුදා සහ අඟහරුවාදා රාතී 7.00 සිට 9.00 දක්වා


💻 ප්‍රායෝගික පුහුණුව සමග AI tools භාවිත කරමින් Web Application සාදන ආකාරය ද සරලව 😎

🆓 සම්පුර්ණයෙන්ම නොමිලේ 🆓

පහත
📞 සමූහයට එකතුවන්න

👉 chat.whatsapp.com/Ib6rXtQVff0I8NS9bqn4Eo

📱 දැන්ම පිවිස ලියාපදිංචි වෙන්න https://ict.sachintha.lk

📞078 232 0232 / 0707000788

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🧪 A/L Chemistry – දැන් ඔබේ ජයග්‍රහණය ගොඩනඟන වෙලාව!

🤔 ඔබට තාම Chemistry පාඩම් වල ගැටලු තියෙනවද?

▶️ Individual / Group Class
🎥 Online (via Zoom - All island)

💡 අපේ class එකේ තියෙන්නේ:

Theory – සරලව තේරුම් කිරීම
MCQ – පැටලිලාම ඇති දේවල් clear කිරීම
Paper Discussion – exam trick එක්ක
Final Revision – මුළු syllabus එකම wrap up!


🔥 මොන මට්ටමක හිටියත් මේ Class එකෙන් ඔයාට ගොඩ යන්න පුළුවන්!

📌 ඔබේ study journey එක success කරගන්න අදම එක්වන්න!

📲 070 425 509 අංකයට මැසේජ් එකක් දාන්න.

අපගේ
📞 group එකට සම්බන්ධ වීම සදහා පහත link එක click කරන්න.

▶️ chat.whatsapp.com/HNCpQE6DCGQCJ3MDFtUBim

👨‍⚕️
Tutor – Heshan Jayasinghe (MBBS Undergraduate)

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මාතර අද තියෙන වැඩමුලුව තියෙන්නෙ කොහෙද දන්නවද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Home science practical gana details tikak dennako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

samitha sirge i charitha sirgei papers dana group ekk ndda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 6997891164 changed name from |SATHMI SHAHARA| to |SATHMI SHEHARA|

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔠🔠🔠🔠🔠🔠🔠

🧑‍🎓 අද Past Paper Discussion

යාන්ත්‍ර විද්‍යාවේ Day
🔢

🆓 ලංකාවටම නොමිලේ

💬Zoom link
🎥 us02web.zoom.us/j/85371061595?pwd=yhGt7Dwk2DNs4FJzQa0Iq3p5wy6znJ.1

📺YouTube Live link
🎥 youtube.com/live/CJyXazLFVJk?feature=share

වැඩි විස්තර සදහා පහත සමූහයන් වලට එකතු වෙන්න
👇

✈️ Channel ▶️ t.me/+B-YXjHoUxz1lNzdl

📗 Community ▶️ chat.whatsapp.com/GINeQrf8OMGIVafymTQUmi

📞වැඩිදුර විස්තර 070 154 6825

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ වැඩ 😌❤️

https://youtu.be/fW5xDNYQszM?si=ezxvBUtexIz7D3SM

😘😘😘😘😘

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔥1K telegram channel buy 🔥

@Maleeshadeshanpathirana imbox now

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

❤️ " Physics සත්කාරය "

සම්පූර්ණයෙන්ම විභාගය දක්වා නොමිලේ කරන Online Physics Revision එකක් ඕනද
🥳

😏ඔනී නම් එන්න 👇

📞 https://chat.whatsapp.com/HmQehOw8iX75PpXYXRg5Zd?mode=hqrt

🗓 ආරම්භය ජනවාරි 18

🆓 විභාගය දක්වාම සම්පූර්ණයෙන්ම නොමිලේ

පහත
📞 සමූහයට එකතුවන්න
👉 https://chat.whatsapp.com/HmQehOw8iX75PpXYXRg5Zd?mode=hqrt

To Register Join the 📞 group And send details to 0771993978 Class Co-ordinator 📲


Physics With Nuwan Weerakoon
📞
Contact 0715467917/ 0767827581

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මාස ▫️ න් AL කරලා Campus යමුද 😎

2026 උසස් පෙළ විභාගයට තව මාස 6යි නේද
තවමත් උසස් පෙළ ඉහළ ප්‍රතිඵලයක් ගැනීම ගැන ෂුවර් නැහැ නේද
පාඩම් ගොඩක් අතපසු වෙලාද


😏මේ ඔක්කොටම විසදුම් අපෙන්ම පමණයි

😏ඔබ දැන් කුමන මට්ටමක හිටියත් අපි මාස 6ක් තුළ අපි ඔබව කැම්පස් යන්න පුළුවන් මට්ටමට ගන්නවා.

2⃣0⃣2⃣6⃣ 🅰🅰 Maths/ Science/ Tech/ Commerce 6 months Course (Sinhala & English Medium)

🥇 වසර 30 පුරා උසස් පෙළ සිසුන් දස දහස් ගණනකගේ විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කළ දේශමාන්‍ය, ආචාර්ය, ඉංජිනේරු ශ්‍රීමාල් සොයිසා ගේ මඟ පෙන්වීම ඔස්සේ අති දක්ෂ ගුරු භවතුන්ගේ සුහද ඉගැන්වීම් තුළින් ඔබට මාස 6 ක් තුළ ජීවිතය උඩු යටිකුරු කරන ශ්‍රී ලංකාවේ එකම පාඨමාලාව මෙයයි.

සියළුම විෂය කරුණු ඉගැන්වීම

අති විශේෂ ක්‍රම ඔස්සේ ඒවා සියල්ල මතක තබා ගනිමින් එකම දේ හැමදාම පාඩම් කරන ක්‍රමය වෙනුවට වසර ගණනාවක් මතක තබා ගන්නට සුවිශේෂි ක්‍රම හදුන්වා දෙමින්, සෑම විෂයකම, සෑම පාඩමක්ම විස්වාසනීයව විභාගයට ලිවීමට හුරු කරවමින්, විභාගයට මුහුණ දීමේදී සිදු කරන දුර්වලතා නැති කර ගනිමින් තම හැකියාවෙන් උපරිම ඵල නෙලා දෙන එකම පාඨමාලාව මෙයයි.

💸
පසුගිය විභාග 20 කට අධික ප්‍රමාණයකට පිළිතුරු සපයමින් විභාගයට හුරු කරමින් ඒ අනුව ඉදිරි විභාග වලට ලැබිය හැකි ගැටඵ කළින් උපකල්පනය කළ හැකි ක්‍රම හදුන්වා දෙමින් ඔබටම 2026 විභාගයට ලැබෙන ප්‍රශ්න කලින් සොයා ගැනීමට හා එමඟින් විභාගයට මුහුණ දීමට ආත්ම විස්වාසය ගොඩ නැගීමද අපේ අරමුණයි.


උසස් පෙළ විභාගයට පෙනිසිටින ඔබට නේවාසිකව හෝ 🎥 Online නිවසේ සිටම පාඨමාලාවට සහභාගී විය හැකිය.

📍හොරණ - කහතුඩුව අප ආයතනයට ආසන්න ප්‍රදේශවල සිටින දරුවන්ට පෙ.ව. 7 සිට ප.ව. 7 දක්වා පාඨමාලාවට සහභාගී විය හැකිය.

සතියේ දින 6 ක් පාඨමාලාව පැවැත්වේ.

සියලුම විස්තර පහත 📞 සමූහ මගින් ලබාගත හැක 👇
පෙබ 14, 17, 20, 23, 26, 29 වන දින වලදී හදුන්වාදීමේ සම්මන්ත්‍රණ ප.ව. 8 ට Online ඔස්සේ පැවැත්වේ.
ඒ සදහා ඔබ හදාරන විශයට අදාල
📞
සමූහයට එකතුවන්න


🗣Science විෂය ධාරාව
📞 chat.whatsapp.com/GLm92AXk51lHFDWQn7SnUt

🗣Maths විෂය ධාරාව
📞 chat.whatsapp.com/LF2AwzExq1C5czMjpB4q9c

🗣commerce විෂය ධාරාව
📞 chat.whatsapp.com/DcDY3l8wkxX1KLU6ILLAYR

🗣TEC විෂය ධාරාව
📞 chat.whatsapp.com/JetinrSltmI1JWclKZ1LCY

අමතන්න.
📞
පාරමී - 0766687765
📞
ටානියා- 0774346531
📞
තාරක- 0761896512


දිට්වා සුලි කුණාටුවෙන් අවතැන්වූ දරුවන්ට විශේෂ සහනයක්

☎️ 0704239907 / 0741937733
🌐 rebuildsl.snetplantation.com මඟින් ලියාපදිංචි වන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚡️Chemistry 2026 A/L Speed ReVision Booster 🧪

🔴 රසායනික ගණනය පුනරීක්ෂන ඉරිදා (අද) රෑ 8.00ට

රසායනික ගණනය ඒකකයේ හයිඩ්‍රෝකාබන ආශ්‍රිත ගණනය කිරීම් ඇරඹේ

😏මේ පහල Pdf එකේ තියෙන ගනන් හදාගන්න බෑ නම් ඔයා හෙට එන්නම ඕනේ.

🧾 drive.google.com/file/d/1aIWUBilcTDObdUQ2pFclxlICzG9CmWi0/view?usp=sharing

Day
▫️
🖤https://www.youtube.com/live/6B_1OJYUiMk?si=e2Dj9MC4v1kTs7Ft

වැඩේට Set වෙන්න මේ
📞 group එකකට Join වෙන්න ‼️

🔗 chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=wwt

" විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික "
Chemistry ~ NuwanC

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🌌🌌🌌🌌🌌🌌🌌

⚛️ පදාර්ථ සහ විකිරණ Day 1 - Recording

🖤 youtube.com/live/l3u1Ct2KHVk?si=Ac84LeqZlrR-Bpwn

🧾 Tutes
📥 drive.google.com/drive/folders/1Z3kl57hqncDCoB0aY9HOjqABLI4mYAdx?usp=sharing

නොමිලේ පන්ති සදහා පහත සමූහ වලට එකතුවන්න
👇

📗 Community
chat.whatsapp.com/GINeQrf8OMGIVafymTQUmi

✈️ group
t.me/+B-YXjHoUxz1lNzdl

Janindu Leelananda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2⃣0⃣2⃣6⃣ AL Physics Online Revision – විශේෂ වැඩපිළිවෙල ⚡️⚙️

🎯 අන්තිම පාඩම් කලින් ඉවර කරගෙන විභාගයට සූදානම් වෙමු.

👨‍🏫 මෙවර විභාගයට ඉතිරිව ඇත්තේ මාස 8️⃣ ක් වැනි කෙටි කාලයක්. එම නිසා අවසාන කොටසේ ඇති ලේසි ඉතා වැදගත් පාඩම් බොහෝ දෙනාට මගහැරී යාමේ අවදානම ඉහළයි.

⚙️ ඒ නිසා යාන්ත්‍ර විද්‍යාව අවසන් වූ පසු, Physics අග පාඩම් වලින් පංති ආරම්භ කිරීමට අපි සූදානම් කර ඇත.

මෙම අග පාඩම් වලින් ඔබට

රචනා ප්‍රශ්න 3ක් (පදාරථය හා විකිරණ | පදාරථයේ යාන්ත්‍රික ගුණ | ඉලෙක්ට්‍රොනික්) – 22.5 / 100
පහසුවෙන් විසඳිය හැකි MCQ 10ක් පමණ
සමස්තයෙන් ලකුණු 32ක් පමණ ආවරණ​ය කළ හැක.


🎖️අපගේ විශේෂත්වය
පෙර කිසිදු දැනුමක් අවශ්‍ය නොවී, සියලු Theory කරුණු සරලව සහ සම්පූර්ණයෙන් උගන්වමින් මෙම පාඩම් අවරණය කිරීමයි.

📍Physical සහ 🎥 Online දරුවන්ට
වැඩි විස්තර සඳහා දැන්ම පහත
✈️ හා 📞 Group වලට එක්වන්න 👇

✈️ Group 👉 t.me/+rwMMnL32DxUxMjBl

📞 Group 👉 chat.whatsapp.com/DCqBukb8Tu6Bvb5QUye2Ds

📞 076 719 7816

😏Physics වලින් ලකුණු ඉහළට ගන්න මේ අවස්ථාව අතපසු නොකරන්න!

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

❤️ සල්ලි එපා ...ඇවිත් Chemistry ටික ගොඩ දාගන්න

🔵 t.me/ChemistryOnlineGuru

🔴2027 අයට හැම සතියකම paper එක ගානේ දීල discussion එක දානවා.

🔴ඉස්සරහට 2026 / 2027 හැමෝටම නොමිලේම School papers සාකච්ඡා කරනවා.

🔴Rapid Memory Test කියලා program එකකුත් නොමිලේම අරන් එනවා

✔️ දැන්ම Join වෙන්න
/channel/ChemistryOnlineGuru

➡️ඔයාගේ යාලුවන්ටත් share කරන්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

SO3 2- da S2O3 2-da tiyenne🙄

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 6315478081 changed username from dewmini_2006 to dew_2604

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 7463844495 changed name from Methmi to M!

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣6️⃣🟢🟢🟢🟢🟢🟢🟢

🧑‍🎓 BIOLOGY 2026 AL PAPER CLASS

😔රචනා ප්‍රශ්න වලට ලකුනු නැද්ද

😭තාම පොයින්ට් එකට උත්තර ලියන්න බැරිද


පේපර් කරවන
රචනා ප්‍රශ්න ලියවන බයෝ පන්තිය

මාස
8️⃣ න් බයෝ වලට 🅰️ එකක් ගන්න

😏 ඔයා එන්නම ඕන බයෝ පන්තිය

3️⃣0️⃣3️⃣7️⃣ Paper Class
📞 chat.whatsapp.com/HqYsoFTRyebGHCJxIQ7mpW?mode=wwt

3️⃣0️⃣3️⃣8️⃣ Theory Class
📞 chat.whatsapp.com/ID9GtVfQuQf5OMpvnOZfjL?mode=ac_t

3️⃣0️⃣3️⃣8️⃣ Theory
📞 chat.whatsapp.com/G3Q7pnlu6UH4hAZ1gupYCz?mode=ac_t

වැඩි විස්තර සදහා
📞 0763399896

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

😋ඔයාට හිතේවි😌...

මං මේ ජීවිතේ විදින්න තියෙ කාලේ විදවනව නේද 😪... අනෙක් අය මාර මාර දේවල් හැගීම් එක්ක එකතු වෙලා කරනවා🥺.. අපිට ඒ දේවල් කරන්න පින නැ😪... දවස ගානේ පොත් අල්ලගෙන නැහි නැහී වැඩ කරනව😔.. අපිටත් ජීවිතවක් කියල දෙයක් තියෙන්න ඕනේ නේද.😪 මොන කරැමයක්ද මේ..😔

ආ එහෙම හිතුන ,හිතෙන අයටයි මේ කතා කරන්නේ 😌👊
ඔබ කට්ට කාපන් කට්ට කන්න පුලුවන් කාලේ✊... ඔබටත් හැගීම් එක්න එකතු වෙන්න කාලයක් ඒවි🙃.. ඒ කාලයේද කාටත් බයේ නෙවෙයි ඒ හැගීම් එක්ක ජීවිතය විදින්න තියෙන්නේ😋.. උබ කැමති ආසම විදියටයි හොදේ..😍...

මහන්සි වෙන්න පුලුවන්✊ හිතේ ගතේ හයිය තියෙන කාලේ මහන්සිවෙයන් ,හීන🎓 වෙනුවෙන් කැප වෙයන්😌ඉන් පස්සේ ජීවිතය විදින්න තියෙන කාලේ සතුටින් ජීවිතය විදපන් කාටත් බයක් ණයක් නැතිවම...😌❤

👊😌උබට බැරි නැ යකො...උබේ ජීවිතේ තනියෙන් හදාගනින්👊🌼 අනාගතයේදි කාටක් උබේ ජීවඅතේට අතපාන්න බැරි විදියටම❤😌..

🥺වෙන කාට උබ වටින් නැති උනත් මට උබ වටිනව හොදේ🤲.. හීන වෙනුවෙන් වැඩ කරපන්,මහන්සි වෙයන්..🎓❤ ඔබට බැරි නැ ජීවිතය දිනන්න✊


#motivation ✔️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Biology Enna puluwan okkoma essay tikada me

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

3️⃣0️⃣3️⃣8️⃣ CHEMISTRY 🧪

🎥 ලංකාවටම ONLINE 🎥

🆕 මුල ඉදන් හරියට ම, තිතටම Chemistry ඉගෙනගන්න කැමති දරුවන් වෙනුවෙන්ම ජනවාරී සිට ආරම්භ කළ නව කණ්ඩායම

ඔයා තාමත් පරක්කු නෑ..
💪❤️

📢 ජනවාරි මස වැඩපිළිවෙල..

🔘විකිරණශීලීතාව
🔘සමස්ථානික
🔘ෆෝටෝන සහ ඩී බ්‍රෝග්ලි සමීකරණය
🔘හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය
🔘ඉලෙක්ට්‍රෝන වින්‍යාසය


📹 පළමු දවසේ Recording එක
🖥 youtube.com/watch?v=cUv694DiPzo&t=983s

📲 සම්බන්ධ වීමට +94 76 117 1866 අංකයට 2027 CHEMISTRY ලෙස Type කර 📞 පණිවිඩයක් යොමු කරන්න

🚛 සියළු නිබන්ධන කුරියර් ගාස්තුවකින් තොරව නිවසටම ලබා දේ.

සතියට දින 2ක් පන්තිය පැවැත්වේ..

✈️ /channel/EduranLK

EDURAN LK ONLINE ACADEMY

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ගිය පාර EXAM එක⁣ට 8️⃣0️⃣ අනුමාන අපෙන්....

🥳මේ පාරත් අනුමාන ප්‍රශ්න පත්‍ර කරලා A/L ගොඩ දාගමුද

ප්‍රශ්න පත්‍ර 🧾 pdf ආකාරයට ලබා දෙන අතර පිළිතුරු සැපයීමෙන් පසු ඔබේ පිළිතුරු පත්‍රය scan🔎කර හෝ photos මගින් හෝ pdf එකක් ලෙස අපට එවීම සිදුකළ හැක.


හරි වැරදි අඩුපාඩු බලා ලකුණුද සමග ඔබට නැවත ප්‍රශ්න පත්‍රය ලබා දේ..

පසුව සාකච්ඡාව සදහා
💬+ 📺 live ඔස්සේ සම්බන්ධ විය හැක..

📅 සෑම සතියකම විභාගය දක්වාම මෙම ප්‍රශ්න පත්‍ර පංතිය පැවැත්වේ.

සෑම Paper එකකටම ඒ ආශ්‍රිත shadow paper එකක් සහ markings එකක් ලබා දේ..

සෑම පියවරක් සදහා ම ලකුණු ලබාදීමේ පටිපාටිය ද සමග සාකච්ඡාව සිදුකෙරේ..

✈️දැන්ම සම්බන්ධ වෙන්න ▶️ t.me/Alpha_phy6

සජිත් විජේරත්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔥1K telegram channel buy 🔥

@Maleeshadeshanpathirana imbox now

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔜PHYSICS
🔜CHEMISTRY
🔜BIOLOGY

💬 DISCUSSION CHANNELS

▫️▫️▫️▫️PHYSICS,CHEMISTRY,BIOLOGY කරන ඔයාලාගේ ප්‍රශ්න වෙනුවෙන්ම හදපු Discussion Channels 3ක් ❤️

🫰 හැම දවසකම පැයක් හෝ දෙකක් ඔයාලගේ Physics,Chemistry,Biology Subjects වලට අදාළ සියළු ප්‍රශ්න,ඔයාලව පේපර් වලදී හිර වෙන තැන්, අපහැදිලි තැන් ඒවා ඔක්කොම අපිට එවන්න පුළුවන්.. ඒ හැම ප්‍රශ්නෙකටම අපි පෞද්ගලිකව ඔයාට උත්තර දෙනවා..

එහෙනම් පහත Subject එකට අදාළ Channel එක Follow කරන්න
👇

🗣PHYSICS
📞 whatsapp.com/channel/0029VbApCNpBVJlCEzKi2g07

🗣CHEMISTRY
📞 whatsapp.com/channel/0029VbBExseDTkK5vQfAVl3j

🗣BIOLOGY
📞 whatsapp.com/channel/0029Vb6MAke1CYoZaSd72732

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

මේ පාර IT පේපර් එක අමාරු උනාද
🤔

අමාරු පාඩම් ටික මුලින්ම ඉවර කරගමුද


උසස්පෙළ 𝐈𝐂𝐓 අමාරුම පාඩම් ටික වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන පන්ති මාලාව
😎

ඔයා මොන පන්තියට ගියත් ඇවිත් බලන්න
😏

🌎 වෙබ් අඩවි සංවර්ධනය (Web Development)
📅 ජනවාරි සහ පෙබරවාරි මාසවල (ජනවාරි 20 වැනිදා සිට)
සඳුදා සහ අඟහරුවාදා රාතී 7.00 සිට 9.00 දක්වා


💻 ප්‍රායෝගික පුහුණුව සමග AI tools භාවිත කරමින් Web Application සාදන ආකාරය ද සරලව 😎

🆓 සම්පුර්ණයෙන්ම නොමිලේ 🆓

පහත
📞 සමූහයට එකතුවන්න

👉 chat.whatsapp.com/Ib6rXtQVff0I8NS9bqn4Eo

📱 දැන්ම පිවිස ලියාපදිංචි වෙන්න https://ict.sachintha.lk

📞078 232 0232 / 0707000788

Читать полностью…
Subscribe to a channel