14400
🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
User 8067656707 changed username from yadiw200 to yudew200
🔠🔠🔠🔠🔠
Biology special mcq 1000
MCQ 40+ mission එක ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න දාන්නේ
🆕 Join වෙන්න ළමයි march ඉදන් classified කරපු mcq 🔢🔢🔢🔢 program එකට පංති එන ලමයින්ට 50% මුදලක් තමා අය කරන්නේ...
🔥 Classified කරපු සුපිරිම mcq 1000 සහ වෙනම discussion එකක් යනවා මාස 5 ටම ඔයාලට 1500 🙂
🔥ඒක අපේ paper class එකට අමතරව යන වැඩක් Mcq 40+ හැම ලමයෙක්ටම ගන්න පුලුවන් වෙන්න තමා target කරන්නේ.
😏මේ වැඩේ ලමයි කිසිම biology paper පංතියක නොකරන වැඩක්. ඒකයි අපේ paper පංතිය වෙනස් වෙන්නේ.
🔥අපි 2025 AL mcq paper orginal marking දාන්න මාස ගාණකට කලින් උත්තර දීලා discuss කරලා ඒ වගේම 2025 AL Seq paper එකත් marking release කරන්න කලින් discuss කරලා තියනවා ඕනේ අයට ඒවත් බලන්න පුලුවන්
🔥මේක past paper school paper provincial paper වලින් ප්‍රශ්න අරන් කරන වැඩක් ඒකෙදි උදාහරණයක් විදිහට,
සත්ත්වයා පාඩම ගමු 👏
⛔හැම පද්ධතියක්ම cover වෙන්න අහන්න පුලුවන් තැන් දාලා තමයි හැදෙන්නේ. හැම පද්ධතියකින්ම mcq 50 ගානේ අඩංගු වෙනවා
⛔ එතකොට පද්ධති 8 න් mcq 400 ඔයාලට දෙනවා.. අනික් mcq 600 ඉතුරැ පාඩම් ටිකෙන් ඔයාලට ලැබෙනවා.
✔️
Paper පංතියෙන් කොහොමත් අපි normal විදිහට උත්තර නැති පලාත් පාසල් paper discuss කරනවා හොද විසිරැණු දැනුමක් හදා ගත්තොත් ඔයාලට paper කොච්චර අමාරැ වුණත් හොද ලකුණකට යන්න පුලුවන් ඒක තමයි ලමයි අපේ පංතියේ වෙන්නේ
✔️
විභාගයට මාස 5 ට පමණ පෙර විෂය නිර්දේෂය ආවරණය කරන ප්‍රශ්නපත්‍ර හා ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.එසේම පංතිය තුලට ඒ ඒ පාඩමට අදාල classified කල mcq සාකච්ඡා කරනු ලැබේ
අවම පංති ගාස්තු. උපරිම ප්‍රතිඵල💪
තාර්කිකව Biology
පෙශාන් රශ්මික
✅
MBBS. UG
📞
074 335 2391Читать полностью…
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
මේ පාර IT පේපර් එක අමාරු උනාද 🤔
අමාරු පාඩම් ටික මුලින්ම ඉවර කරගමුද ❓
උසස්පෙළ 𝐈𝐂𝐓 අමාරුම පාඩම් ටික වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන පන්ති මාලාව😎
ඔයා මොන පන්තියට ගියත් ඇවිත් බලන්න 😏
🌎 වෙබ් අඩවි සංවර්ධනය (Web Development)
📅 ජනවාරි සහ පෙබරවාරි මාසවල (ජනවාරි 20 වැනිදා සිට)
⏰ සඳුදා සහ අඟහරුවාදා රාතී 7.00 සිට 9.00 දක්වා
🚨 උසස්පෙළ විද්‍යා සිසුන්ට වැදගත් පොත් 10 ක් 👇
🔖 Save කරගන්න , ඔයාලගෙ යාලුවන්ටත් share කරන්න ⭐
ඔයා මොනවහරි දෙයක් ලිව්වොත් ඒ අදාළ දෙය හත්වරක් කියවනවා හා සමාන වෙනවා.👀
පාඩම් කරනකොට පොත දිහා බලන් ආයෙ ආයෙ කියවන වෙලේ ඒක ලියල බලන්න. ඉක්මනට මතක හිටීවි.😊
#SCIENCE #FACTS #SHARE➡️
👻 T.me/AL_api
🔠🔠🔠🔠🔠
Biology special mcq 1000
MCQ 40+ mission එක ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න දාන්නේ
🆕 Join වෙන්න ළමයි march ඉදන් classified කරපු mcq 🔢🔢🔢🔢 program එකට පංති එන ලමයින්ට 50% මුදලක් තමා අය කරන්නේ...
🔥 Classified කරපු සුපිරිම mcq 1000 සහ වෙනම discussion එකක් යනවා මාස 5 ටම ඔයාලට 1500 🙂
🔥ඒක අපේ paper class එකට අමතරව යන වැඩක් Mcq 40+ හැම ලමයෙක්ටම ගන්න පුලුවන් වෙන්න තමා target කරන්නේ.
😏මේ වැඩේ ලමයි කිසිම biology paper පංතියක නොකරන වැඩක්. ඒකයි අපේ paper පංතිය වෙනස් වෙන්නේ.
🔥අපි 2025 AL mcq paper orginal marking දාන්න මාස ගාණකට කලින් උත්තර දීලා discuss කරලා ඒ වගේම 2025 AL Seq paper එකත් marking release කරන්න කලින් discuss කරලා තියනවා ඕනේ අයට ඒවත් බලන්න පුලුවන්
🔥මේක past paper school paper provincial paper වලින් ප්‍රශ්න අරන් කරන වැඩක් ඒකෙදි උදාහරණයක් විදිහට,
සත්ත්වයා පාඩම ගමු 👏
⛔හැම පද්ධතියක්ම cover වෙන්න අහන්න පුලුවන් තැන් දාලා තමයි හැදෙන්නේ. හැම පද්ධතියකින්ම mcq 50 ගානේ අඩංගු වෙනවා
⛔ එතකොට පද්ධති 8 න් mcq 400 ඔයාලට දෙනවා.. අනික් mcq 600 ඉතුරැ පාඩම් ටිකෙන් ඔයාලට ලැබෙනවා.
✔️
Paper පංතියෙන් කොහොමත් අපි normal විදිහට උත්තර නැති පලාත් පාසල් paper discuss කරනවා හොද විසිරැණු දැනුමක් හදා ගත්තොත් ඔයාලට paper කොච්චර අමාරැ වුණත් හොද ලකුණකට යන්න පුලුවන් ඒක තමයි ලමයි අපේ පංතියේ වෙන්නේ
✔️
විභාගයට මාස 5 ට පමණ පෙර විෂය නිර්දේෂය ආවරණය කරන ප්‍රශ්නපත්‍ර හා ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.එසේම පංතිය තුලට ඒ ඒ පාඩමට අදාල classified කල mcq සාකච්ඡා කරනු ලැබේ
අවම පංති ගාස්තු. උපරිම ප්‍රතිඵල💪
තාර්කිකව Biology
පෙශාන් රශ්මික
✅
MBBS. UG
📞
074 335 2391Читать полностью…
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
මේ පාර IT පේපර් එක අමාරු උනාද 🤔
අමාරු පාඩම් ටික මුලින්ම ඉවර කරගමුද ❓
උසස්පෙළ 𝐈𝐂𝐓 අමාරුම පාඩම් ටික වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන පන්ති මාලාව😎
ඔයා මොන පන්තියට ගියත් ඇවිත් බලන්න 😏
🌎 වෙබ් අඩවි සංවර්ධනය (Web Development)
📅 ජනවාරි සහ පෙබරවාරි මාසවල (ජනවාරි 20 වැනිදා සිට)
⏰ සඳුදා සහ අඟහරුවාදා රාතී 7.00 සිට 9.00 දක්වා
🆕 2025 AL
➡️CHEMISTRY ESSAY MARKING
👉 MCQ MARKING
✈️ T.me/AL_api
🌐 ALapiedu.com
2023 combined paper eke marking eka nadda😕
Читать полностью…
🔴Inorganic Chemistry සියලු ප්‍රතික්‍රියා සහ Algorithms👇
📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/738
🔴2012 සිට 2024 දක්වා past papers වල inorganic structured සියලු ප්‍රශ්න 👇
📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/759
🔴2012 සිට 2024 දක්වා past papers වල organic structured සියලු ප්‍රශ්න 👇
📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/787
🔴පරිවර්තන 80 ක් පිළිතුරුත් එක්ක
-(Amila Dasanayake)👇
📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/802
📞 Join Our Whatsapp Channel
උබ දවසක දිනපන් උබ ඉස්සරහට
අඩියක් තියන්න හදපු වාරයක් ගානේ
උබව පිටි පස්සට ඇඳපු උන්ට.....😐
උබව දාලා ගිහින් උබට පේන්න
අනිත් අය එක්ක රැඟුව උන්ට
උබට වටිනාකමක් නොදී
උබේ ආදරේ බින්දුවට දාපු අයට
පේන්න උබ දිනපන්.....😏
ජීවිතේ අමාරු තැන් වලදි
උබ එක්කම ඉදගෙන උබට
හයියක් වුණු උබගේ ජීවිතේ
ගොඩ නගන්න රෑ දවල් මහන්සි වුණු
අයව ශක්තියක් කරගෙන උබ දිනපන්....🥰
යන වුන්ට යන්න දීපන්
උන් යන්නේ අපේ වාසනාවට
වෙන්නත් පුලුවන් උන් එක්ක
හිටියොත් උබට ජිවිතයක්
නැති වෙන්නත් පුලුවන්....🥲
යාලුවෝ කියාගෙන ඉදගෙන
යටින් ගේම ගහපු උන්ට
ඌට වඩා උබ ඉස්සරහට එනකොට
උබව වට්ටන්න ප්ලෑන් ගහපු උන්ට
පේන්න උබ දිනන්න ඔනේ....🙂
හිතේ එකක් තියාගෙන කටින්
තව දෙයක් කියපු නැදෑයෝ
පවුලේ එක්කෙනෙක් උඩට එනකොට
බලන් ඉන්න බැරුව ඉරිසියාවෙන්
පැලුණු උන්ට පේන්න උබ දින්න ඔනේ....😈
හිතේ තියෙන ශක්තිය ගනින් එළියට
උබට පුලුවන් බැරි නෑ පුලුවන්
දවසක දිනපන් අනිත් උන්ට
කට උත්‍තර නැති වෙන්නම....😎
⏩ T.me/AL_api
සයිටසොලයෙයි, සෛල ප්ලාස්මයෙයි wenasa mkdd
Читать полностью…
Ag2SO3 සුදු පාටයි, ඒක acid එක දැම්මාම දිය වෙලා SO2 පිට krnw, ඉතුරු වෙන්නෙ AgI එක kaha patayi
Читать полностью…
SO3 2-
S2O32- තිබ්බ නම් silver ekk හැදෙන අවක්ෂේප ය ඉක්මනට kalu පාට wenw
biology grade 12 second term papers thynwd with marking
Читать полностью…
👀 පාඩම් කරද්දි එන නිදිමත කොහොමද මඟ අරින්නෙ??🐹
ඉගෙනගන්න අය විදිහට ඔයාලට, මට මඟ අරින්න බැරිම දෙයක් තමයි පාඩම් කරනවා කියන එක. අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි ඔයාලා පාඩම් කළොත් තමයි ඉතින් ඔයාලට exam ගොඩදාගන්න පුළුවන් වෙන්නෙ. ✔️
ඉතින් පාඩම් කරද්දි මටත් ඔයාලට වගේම නිදිමත එනවා. ඒ එන නිදිමත නැති කරගන්න මං කරන tips ටිකක් ඔයාලාටත් වැදගත් වෙයි කියලා හිතුන ඔයාලට පුළුවන් ඔයාලගෙම විදිහට මේ tips ටික try කරලා බලන්න.
📆 පුරුද්දක් ඇති කරගන්න.
✔️ ඔයාලා උදේ කාලෙ පාඩම් කරන්න හුරු වෙනවද, රෑට පාඩම් කරන්න හුරු වෙනවද කියන එක තමයි මේ.
✔️ ස්කෝලෙ යන කෙනෙක්, කැම්පස් යන කෙනෙක්, job එකක් කරන කෙනෙක් වුණත් හවස ගෙදර එවෙන නිසා රෑට පාඩම් කරන්න පුරුදු වෙන එක හොඳයි. (මේක මගෙ request එකක් විතරයි.)
✔️ ඔයාලා ඒ නිසා දවස් කීපයක් (දවස් 21ක් නම් වඩා හොඳයි) එක දිගට පාඩම් කරලා ඒ වෙලාවට පාඩම් කරන එක පුරුද්දක් කරගන්න.
🎓 ඔයාගෙ target එක.
✔️ ඔයාගෙ අරමුණ ඔයා පාඩම් කරන තැනට පේන විදිහට තියාගන්න.
✔️ ඔයා O/L කරන කෙනෙක් නම්, "මං කොහොමහරි A 9ක් ගන්නවා"
✔️ ඔයා A/L කරන කෙනෙක් නම්, "මං කොහොමහරි A 3ක් ගන්නවා"
✔️ ඔයා කැම්පස් යන කෙනෙක් නම්, "මං කොහොමහරි 1st class එකක් ගන්නවා" වගේ ඔයාගෙ ඕනම අරමුණක්.
✔️ ඒකෙන් ඔයාට ඔයාගෙ නිදිමත නැති කරගන්න පොඩි උත්තේජනයක් ලැබෙයී.
☕️ පුළුවන් තරම් වතුර බොන්න.
✔️ වතුර බොන එකෙන් නිදිමත නැති වෙනවා.
✔️ එහෙම වෙන්නෙ නැත්නම් ඔයාලට උණු වතුර ටික ටික බීලා බලන්නත් පුළුවන්.
✔️ නැත්නම් උණු තේ එකක් (green tea නම් වඩා හොඳයි) වුණත් නිදිමත එන වෙලාවට ඔයාලට බොන්න පුළුවන්.
🕺 Stretching කරන්න. පොඩ්ඩක් ඇවිදින්න.
✔️ නිදිමත හැදීගෙන වගේ එනකොට පොඩ්ඩක් කාමරේ ඇතුළෙ, ගේ ඇතුළෙ, නැත්නම් මිදුලෙ පොඩි රවුමක් දාලා එන්න.
✔️ නැත්නම් පොඩි ව්‍යායාම ටිකක් කරන්න. ඒකෙන් ඔයාලාගෙ නිදිමත නැති වේවි. ඒ වගේම මනසටත් සැහැල්ලුවක් දැනේවි.
🍽 පොඩි දෙයක් හපන්න.
✔️ බයිට් ටිකක්, බිස්කට් එකක්, රට ඉඳි, කජු, සමපෝෂ, කෙසෙල් ගෙඩියක් වගේ පොඩි දෙයක් අතරමැද්දෙදි කන්න. ඒකෙනුත් ඔයාලගෙ නිදිමත මඟ ඇරගන්න පුළුවන් වෙනවා.
🎶 පොඩි සින්දුවක් අහන්න.
✔️ රසාස්වාදය කියන දේ ජීවිතේ ඉස්සරහට යද්දි හුඟක්ම වැදගත් වෙන දෙයක්. ඉතින් නිදිමතක් ආවහම හොඳ තේරුමක් තියෙන, හිත නිවන සින්දුවක් අහන්න.
✔️ ඒත් නිදිමත නම් පොඩ්ඩක් ඒකෙ තේරුම, පසුබිම් කතාව එහෙමත් search කරලා බලන්න.
📝 විෂයය කරුණු කවලමේ පාඩම් කරන්න.
✔️ ඒ කියන්නෙ theory, ගණන් හදන කොටස් mix කරලා පාඩම් කරන එකයි.
✔️ Theory පාඩම් කරලා නිදිමත හැදීගෙන එනකොට ඔයාලට පුළුවන් ගණන් හදන කොටසකට යන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න.
🗣 උගන්නන්න.
✔️ ඔයාලට පුළුවන් ඔයාලා තව කෙනෙක්ට උගන්නනවා වගේ පාඩම් කරන්න. එතකොට කම්මැලිත් නෑ.
✔️ ඔයාලාට පුළුවන් නම් ඒක record කරලා ආයි අයි අහන්නත් පුළුවන්.
📚 පාඩම් කරන තැන සහ විදිය.
✔️ කිසිම වෙලාවක පාඩම් කරන්න ඇඳ තෝරගන්න එපා. ඒ වගේම ඇඳ පේන තැනක්වත් තෝරගන්න එපා.
✔️ කොන්ද කෙලින් තියෙන විදිහට ඉඳගන්න පුළුවන් පුටුවක් පාවිච්චි කරන්න. පොත් මේසය පිළිවෙළට තියාගන්න.
✔️ නිදිමත එනකොට පාඩම් කරන ඉරියව්ව වෙනස් කරන්න.
😇 ආසාවෙන් කරන්න.
✔️ ඔයාලා කැමති දේවල් කරනකොට (සෙල්ලම් කරද්දි, game ගහනකොට, යාළුවො එක්ක කතා කර කර ඉඳ්දි වගේ) ඔයාලට නිදිමත එන්නෙ නෑ.
✔️ ඒ නිසා පාඩම් කරන එකත් හරිම ආසාවෙන් කරන්න. මොකද ඒ කරන්නෙ ඔයාලගෙ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම ආයෝජනය නිසා.
✔️ ඒ නිසා පාඩම් කරන එකත් ආසාවෙන් කළොත් යම්තාක් දුරකට හෝ ඔයාලට නිදිමත පාලනය කරගන්න පුළුවන් වෙයී.
"අසාමාන්‍ය ප්‍රතිඵලයකට අසාමාන්‍ය ලෙස වැඩ කරන්න"
#motivation
©️Study with Gimi
🌟 @AL_api✔️
නිලන්ත සර්ගේ තාපය practical videos තියෙන කෙනක් එවන්නකො🙏🙏
Читать полностью…
▫️▫️▫️▫️PHYSICS | ▪️▪️▪️▪️
Physics Term Test එකට ලකුණු වැඩි කරගමුද ❓
එහෙනම් Term Test Based Seminar Series එකට ඔයත් එකතු වෙන්න 😏
✅ දැනට සාකච්ඡා කර ඇති Term Test Papers වල PDF වගේම Recordings ද ලබාදෙන අතර ඉදිරියෙදී තවත් පාසැල් වාර විභාග ප්‍රශ්න පත්‍ර බොහොමයක් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
මෙය නිසැකවම ඔබේ වාර විභාගයෙන් පංතියේ වැඩිම ලකුණු අතරට ඒමට සහ තමාගේ මට්ටම තේරුම් ගෙන ඉදිරියේදී වැඩ කිරීමට හේතු වනු ඇත🥰
🆓 සම්පුර්ණයෙන්ම නොමිලේ 🆓
🕰️රෑ 7.00 සිට 9.30 දක්වා දිනකට පැය දෙකහමාරක්
🔴 සතියට ප්‍රශ්න පත්‍ර දෙකක්
💬Online - ZOOM හරහා සිදුකෙරේ
✅
දිවයින පුරාම ඇති ප්‍රධාන පාසැල් වල පසුගිය අවුරුදු වල 12 ශේණිය පළමු වාර පරීක්ෂණය සඳහා දී ඇති ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මෙහෙදී සිදුකෙරේ.
✅
සම්බන්ධ වන සිසුන්ට තම පාසලේ ප්‍රශ්න පත්‍ර ද අපට එවීමෙන් ඉදිරි දිනවල ඒවාද සාකච්ඡා කල හැකියЧитать полностью…
Another one bites the dust...!
Banned 1win.
⚡️ Chemistry 2026 A/L Speed ReVision Booster 🚀
පුනරීක්ෂන සෑම ඉරිදා රෑ 8.00ට
⛔රසායනික ගණනය ඒකකයේ මවුල භාග ආශ්‍රිත ගණනය කිරීම් ඇරඹේ
වැඩේට Set වෙන්න මේ 📞 group එකකට Join වෙන්න ‼️
🔗https://chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=wwt
" විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික "
Chemistry ~ NuwanC
🟢🟢🟢 ලේසි කරගෙන A+ එකක් ගන්න මහඟුම අවස්ථාව මෙන්න 😏
Biology කියන්නේ අමාරු subject එකක්ද 👀
💡නෑ.. හරි කෙටි ක්‍රම, exam-focused explanations, easy memory tricks එක්ක Biology ලේසිම subject එකක් කරගන්න පුළුවන් 🫰
අපේ 🖥 නාලිකාවෙන් ඔබට ලබා ගත හැකි දේ
✔️Complex lessons simple කරලා
✔️ Short methods & smart explanations
✔️ MCQ / Structured / Essay exam focus
✔️ A+ target කරන students ලාටම design කරපු content
🔔
Subscribe now | Learn smart | Score high | A/L SuccessЧитать полностью…
🌌🌌🌌🌌🌌🌌🌌
⚛️ පදාර්ථ සහ විකිරණ Day 1 - Recording
🖤 youtube.com/live/l3u1Ct2KHVk?si=Ac84LeqZlrR-Bpwn
🧾 Tutes
📥 drive.google.com/drive/folders/1Z3kl57hqncDCoB0aY9HOjqABLI4mYAdx?usp=sharing
නොමිලේ පන්ති සදහා පහත සමූහ වලට එකතුවන්න 👇
📗 Community
⏩ chat.whatsapp.com/GINeQrf8OMGIVafymTQUmi
✈️ group
⏩ t.me/+B-YXjHoUxz1lNzdl
Janindu Leelananda ✅Читать полностью…
▫️▫️▫️▫️▪️▪️ සංයුක්ත ගණිතය – Exam Focus Online Programme 🔥
🚀ඉංජිනේරු මං තනන, සංයුක්ත ගණිතයේ ඉංජිනේරු ස්වරය
🎓Harshana Marasinghe
⏩
A/L සංයුක්ත ගණිතය සඳහා නිවැරදි මඟපෙන්වීම්
⏩
Zoom ඔස්සේ Online පන්ති
⏩
සරලව හා පැහැදිලිව විෂය කරුණු ඉගැන්වීම
⏩
සිද්ධාන්ත + සටහන් + ප්‍රශ්නපත්‍ර ඉලක්කගත ඉගෙනීම
⏩
ඔබේ ගණිත ප්‍රශ්න සඳහා ඉක්මන් පිළිතුරු
⏩
Class recordings ලබාදීම
⏩
ප්‍රශ්නපත්‍ර සාකච්ඡා සහ විශ්ලේෂණ
📅
ජනවාරි 19 සඳුදා සිට සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම
⏰
සවස 6.00 – 10.00
💬
Zoom ඔස්සේ | ලංකාවටම Online
📒
https://www.facebook.com/share/v/1AcQKyqs9o/
🖤
https://youtube.com/shorts/jL9iivzLMlo
▫️▫️▫️▫️PHYSICS | ▪️▪️▪️▪️
Physics Term Test එකට ලකුණු වැඩි කරගමුද ❓
එහෙනම් Term Test Based Seminar Series එකට ඔයත් එකතු වෙන්න 😏
✅ දැනට සාකච්ඡා කර ඇති Term Test Papers වල PDF වගේම Recordings ද ලබාදෙන අතර ඉදිරියෙදී තවත් පාසැල් වාර විභාග ප්‍රශ්න පත්‍ර බොහොමයක් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
මෙය නිසැකවම ඔබේ වාර විභාගයෙන් පංතියේ වැඩිම ලකුණු අතරට ඒමට සහ තමාගේ මට්ටම තේරුම් ගෙන ඉදිරියේදී වැඩ කිරීමට හේතු වනු ඇත🥰
🆓 සම්පුර්ණයෙන්ම නොමිලේ 🆓
🕰️රෑ 7.00 සිට 9.30 දක්වා දිනකට පැය දෙකහමාරක්
🔴 සතියට ප්‍රශ්න පත්‍ර දෙකක්
💬Online - ZOOM හරහා සිදුකෙරේ
✅
දිවයින පුරාම ඇති ප්‍රධාන පාසැල් වල පසුගිය අවුරුදු වල 12 ශේණිය පළමු වාර පරීක්ෂණය සඳහා දී ඇති ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මෙහෙදී සිදුකෙරේ.
✅
සම්බන්ධ වන සිසුන්ට තම පාසලේ ප්‍රශ්න පත්‍ර ද අපට එවීමෙන් ඉදිරි දිනවල ඒවාද සාකච්ඡා කල හැකියЧитать полностью…
3️⃣0️⃣3️⃣8️⃣ CHEMISTRY 🧪
🎥 ලංකාවටම ONLINE 🎥
🆕 මුල ඉදන් හරියට ම, තිතටම Chemistry ඉගෙනගන්න කැමති දරුවන් වෙනුවෙන්ම ජනවාරී සිට ආරම්භ කළ නව කණ්ඩායම
ඔයා තාමත් පරක්කු නෑ..💪❤️
📢 ජනවාරි මස වැඩපිළිවෙල..
🔘විකිරණශීලීතාව
🔘සමස්ථානික
🔘ෆෝටෝන සහ ඩී බ්‍රෝග්ලි සමීකරණය
🔘හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය
🔘ඉලෙක්ට්‍රෝන වින්‍යාසය
EDURAN LK ONLINE ACADEMY
✅Читать полностью…
User 7801856860 changed name from Chamika Pasidu to C
Oksikaraka kriyawaliyak kiyanakota oksiharanayak ned eke wenne
Читать полностью…
Metanadi wenne mkdd kiynn puluwnd
Читать полностью…
2027 Theory | REDOX අනුමාපනය | කැළුම් සේනානායක
Free seminar recording
🖤 youtube.com/live/0iERW3E-N9I?si=aRvQfdyg260c6Xmv
😘😘😘😘😘