14400
🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
🥰🙁😔😩☹️😠😡😠🥵
🎥 ලංකාවටම Online - පෙබරවාරි මාසයම නොමිලේ 🆓
➡️ 2026 Revision & paper
Organic සහ රසායනික ගණනය ඇරඹේ
ව්‍යුහය සහ බන්ධන ඇරඹේ
ශෙහාන් වික්‍රමආරච්චි
✅Читать полностью…
"2001 අවුරුද්දෙදි මගේ මාතර පන්තියට ළමයෙක් එයාගේ යාලුවෝ කණ්ඩායමන් එක්ක ආවා. නම පුබුදු චතුරංග. එයා ආවේ ගාල්ලේ ඉඳලා. ඒ දවස්වල මම ගාල්ලේ පන්නි නොකරපු නිසා තමයි එයාට ගාල්ලේ ඉඳලා මාතරටම එන්න සිද්ධ වුනේ. ටික කාලයක් යනකොට මම ඒ ළමයව අඳුරගන්නේ පන්තියේ ඉන්න දක්ෂතම ළමයා විදිහට. ඒ එයාට Tests වලට ගොඩක් ළකුණු තිබුනු නිසා නෙමෙයි. අනිත් එක ඒ දවස්වල මම වැඩිය මගේ පන්තියේ Tests තිබ්බෙත් නෑ. ඒත්, ගානක් හදන්න දුන්නු වෙලාවට එහෙම ඒ ළමයා අනින් අයට කලින් ගාන හදලා ඉවර කරනවා. ඒ වගේ දෙවල් නිසා කාලයන් එක්ක පන්තියේ ඉන්න දක්ෂතම ළමයා විදිහට මම එයාව අඳුරගන්නා. කාලය ගතවෙලා විභාගය ආවා. මේ ළමයත් විභාගේ ලිව්වා. ප්‍රතිඵල ආවා. ඒත් එයාට හිනපු තරම් හොඳ ප්‍රතිඵලයක් නෑ. නමුත්, එයා අසමත් වෙලා තිබුනේ නෑ. ඒත්, ගොඩක් හොඳ ප්‍රතිඵලයක් එයාට තිබුනෙත් නෑ. දෙවනි සැරේටත් විභාගේ කරන්න හිතාගෙන මෙයා ආපහු මගේ පන්ති ආවා. දෙවනි පාරත් විභාගේ කලා. ඒන් වෙනසක් නෑ. කලින් පාර වගේමයි. හොඳින් සමන් වෙලා තිබුනේ නෑ.
ඊට පස්සේ මම ඒ ළමයගෙන් ඇහුවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. එයා හරි අපූරු උත්තරයක් දුන්නා. "සර්, මට නළුවෙක් වෙන්න ඕන." ඒක එයාගේ උත්තරය වුනා. මට අදහගන්නත් බෑ. මෙච්චර හොඳට ඉගෙනගන්න පුළුවන්, මෙච්චර දක්ෂ ළමයෙක්ට මේ වගේ බලාපොරොත්තුවක් හිතේ තියෙන එක පුදුමයක්. එයා තුන්වෙනි පාර විභාගේ කරන එකත් ප්‍රතික්ෂේ කලා. මම ඇහුවා ඒකට ගෙදරින් කැමතිද කියලා. "නෑ." ඒ ළමයගේ උත්තරය වුනා. "සර්, මට උදව් කරනවද?" මම, මම ගැනම හිතුවා. ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්කම තිබුනත් මම තොරගත්තෙන් ගුරුවෘත්තිය. මොකද මම කැමති වුනේ ඒ දේට නිසා. මට මේ ළමයත් එහෙම වෙන්න ඇති කියලා හිතුනා. මම මගේ ගාව තිබුනු රු.7000න් රු 1000ක් මගේ ළඟ නියාගෙන ඉතිරි රු.6000 එයාට දීලා "උඹ කවදහරි හොදම නලුවා වෙලා වරෙන්" කියලා කිව්වා.
කාලය ගෙවිල ගියා. මෙන්න අවුරුදු කිහිපයකට පස්සේ චිත්‍රපටියක සුළු චරිතයකට මෙයා ඉන්නවා මම දැක්කා. මම කවදාවත් චිත්‍රපටි බලන්නෙ නැති කෙනෙක් වුනත් මම ඒ චිත්‍රපටියනම් බලන්න ගියා. තව ටික කාලෙකට පස්සේ මෙයා ටෙලිනාට්‍යයකත් ඉන්නවා මම දැක්කා. මම ඒ නාට්‍යත් බැලුවා. කලින් චිත්‍රපටියෙට වඩා එයාගේ ලොකු දියුණුවක් මම නාට්‍යයෙදි දැක්කා. මම එයාගේ නම්බරේ හොයාගෙන කෝල් එකක් ගත්තා. "සර්, මට සර්ව හම්බවෙන්න එන්න ඕන. ඒත් දැන්ම බෑ. මම කවදහරි එන්නේ හොඳම නලුවා සම්මානේ අරන්." එදා එයා දුරකතනයෙන් මට කිව්වා. තවන් අවුරුදු පහක් විනර ගෙවිලා ගියා. පසුගිය දවසක මගේ ගාල්ලේ පන්තියට ඔහු ආවා. නිකන්ම නෙමෙයි හොඳම නලුවාට හිමි සම්මානෙත් අරගෙන. මම පුදුම වුනා. එදා රු.6000ක් දීලා මම නිකමට "උඹ හොඳම නලුවා වෙලා වරෙන්." කියපු දේ ඔහු සැබෑවක් කරලා. ඔහු මට, ඔහු දිනාගත් සම්මානය දීලා කිව්වා "සර්, මේක සර් මාව මතක් වෙන්න තියාගන්න කියලා." ඒත් මම ඒ සම්මානේ ආපහු ඔහුටම දුන්නා. මොකද ඒක අයිති ඔහුටමයි. අවුරුදු 10ක් කට්ට කාලා ඒ සම්මානේ දිනාගත්තේ ඔහුමයි."
ජනක සර් Janaka Abeywardana ❤️
Pubudu Chathuranga
#ALapi #fyp #viral #CombinedMaths
2001 අවුරුද්දෙදි මගේ මාතර පන්තියට ළමයෙක් එයාගෙ යාලුවෝ කණ්ඩායමක් එක්ක ආවා. නම පුබුදු චතුරංග. එයා ආවේ... See more
Read more 📒 facebook.com/share/p/1AmsBqt5sA/?mibextid=wwXIfr
User 1791118433 changed name from Nethu wijerathna to Nesaara💞
@usernotfoundlk [8364614625] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 2026 ජන 21, 19.49 දක්වා
999 වතාවක් වැරදුනු එඩිසන් 📍🖤
📺 - https://youtube.com/shorts/aaK5Sb9PqDA?si=sP4_5HYW0BdQDfnR
📺 - https://vt.tiktok.com/ZS5Wnwn9K/
🌐 - https://www.facebook.com/share/r/1ALyifbRiX/?mibextid=wwXIfr
😘😘😘😘😘
Physics , combined maths past paper poth one kenek innawa nm kiyanna. Aye exam karanne nethi nisa poth tika denawa...
Читать полностью…
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
මේ පාර IT පේපර් එක අමාරු උනාද 🤔
අමාරු පාඩම් ටික මුලින්ම ඉවර කරගමුද ❓
උසස්පෙළ 𝐈𝐂𝐓 අමාරුම පාඩම් ටික වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන පන්ති මාලාව😎
ඔයා මොන පන්තියට ගියත් ඇවිත් බලන්න 😏
🌎 වෙබ් අඩවි සංවර්ධනය (Web Development)
📅 ජනවාරි සහ පෙබරවාරි මාසවල (ජනවාරි 20 වැනිදා සිට)
⏰ සඳුදා සහ අඟහරුවාදා රාතී 7.00 සිට 9.00 දක්වා
🟢🟢🟢🟢🟢🟢🟢
🆕 2027 AL BIOLOGY ONLINE පන්ති හා සම්බන්ධ වීමට පහත 📞 සමූහයට සම්බන්ධ වන්න 👇
➡️ chat.whatsapp.com/CDoOv8jfJAdGwWiw42l7bA
🆕 2026 REVESION පන්තිය සමග සම්බන්ධ වීමට පහත 📞 සමූහයට සම්බන්ධ වන්න 👇
➡️ chat.whatsapp.com/FakhxE5FmV69pczM6Iipfe
🆓 Biology විෂය සම්භන්ද video නොමිලේ නැරඹීමට පහත 🖥 නාලිකාව සමග එකතුවන්න 👇
🖥 youtube.com/@DisnakaVlogs123
2027 සිද්ධාන්ත පන්තිය (Physical)
📍 NONIMI HIGHER EDUCATION CENTER GAMPAHA
SMART BIOLOGY WITH KAVINDU DISNAKA
✔️
Читать полностью…
Bsc(Hons)Medical laboratory science
🔠🔠🔠🔠🔠
Biology special mcq 1000
MCQ 40+ mission එක ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න දාන්නේ
🆕 Join වෙන්න ළමයි march ඉදන් classified කරපු mcq 🔢🔢🔢🔢 program එකට පංති එන ලමයින්ට 50% මුදලක් තමා අය කරන්නේ...
🔥 Classified කරපු සුපිරිම mcq 1000 සහ වෙනම discussion එකක් යනවා මාස 5 ටම ඔයාලට 1500 🙂
🔥ඒක අපේ paper class එකට අමතරව යන වැඩක් Mcq 40+ හැම ලමයෙක්ටම ගන්න පුලුවන් වෙන්න තමා target කරන්නේ.
😏මේ වැඩේ ලමයි කිසිම biology paper පංතියක නොකරන වැඩක්. ඒකයි අපේ paper පංතිය වෙනස් වෙන්නේ.
🔥අපි 2025 AL mcq paper orginal marking දාන්න මාස ගාණකට කලින් උත්තර දීලා discuss කරලා ඒ වගේම 2025 AL Seq paper එකත් marking release කරන්න කලින් discuss කරලා තියනවා ඕනේ අයට ඒවත් බලන්න පුලුවන්
🔥මේක past paper school paper provincial paper වලින් ප්‍රශ්න අරන් කරන වැඩක් ඒකෙදි උදාහරණයක් විදිහට,
සත්ත්වයා පාඩම ගමු 👏
⛔හැම පද්ධතියක්ම cover වෙන්න අහන්න පුලුවන් තැන් දාලා තමයි හැදෙන්නේ. හැම පද්ධතියකින්ම mcq 50 ගානේ අඩංගු වෙනවා
⛔ එතකොට පද්ධති 8 න් mcq 400 ඔයාලට දෙනවා.. අනික් mcq 600 ඉතුරැ පාඩම් ටිකෙන් ඔයාලට ලැබෙනවා.
✔️
Paper පංතියෙන් කොහොමත් අපි normal විදිහට උත්තර නැති පලාත් පාසල් paper discuss කරනවා හොද විසිරැණු දැනුමක් හදා ගත්තොත් ඔයාලට paper කොච්චර අමාරැ වුණත් හොද ලකුණකට යන්න පුලුවන් ඒක තමයි ලමයි අපේ පංතියේ වෙන්නේ
✔️
විභාගයට මාස 5 ට පමණ පෙර විෂය නිර්දේෂය ආවරණය කරන ප්‍රශ්නපත්‍ර හා ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.එසේම පංතිය තුලට ඒ ඒ පාඩමට අදාල classified කල mcq සාකච්ඡා කරනු ලැබේ
අවම පංති ගාස්තු. උපරිම ප්‍රතිඵල💪
තාර්කිකව Biology
පෙශාන් රශ්මික
✅
MBBS. UG
📞
074 335 2391Читать полностью…
🍀 කෘෂි විද්‍යාව - Agri Science - 2026 Revision + Paper class
✈️ අසීමාන්තික විශ්වයේ සොඳුරු කෘෂි විද්‍යා චාරිකාව...
මාස 7️⃣ ක පුනරීක්ෂණ පාඨමාලාව.
✔️ Physics වෙනුවට Agri Science තෝරගන ඇති දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සහිතයි.
🔔 මුල සිට සියලු සිද්ධාන්ත ආවරණය කරමින් , අනුමාන ,ඉලක්කගත සහ සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කරනු ලැබේ.
🚛 Online පාඨමාලාවේ සියලුම නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම.
📍නිසක්මා - කුරුණෑගල
📍නිව් ප්‍රෝටෝන් - කෑගල්ල
📍සක්යා - ගිරිඋල්ල
🎥 Online - දිවයිනටම
මධුෂාණි පතිරණ
✅
Читать полностью…
BIS ( Hons) Agriculture
📒 Page - 5️⃣🔠 Followers 🎉
🔗 facebook.com/ALapiedu
🟢🟢🟢🟢🟢🟢🟢
🆕 2027 AL BIOLOGY ONLINE පන්ති හා සම්බන්ධ වීමට පහත 📞 සමූහයට සම්බන්ධ වන්න 👇
➡️ chat.whatsapp.com/CDoOv8jfJAdGwWiw42l7bA
🆕 2026 REVESION පන්තිය සමග සම්බන්ධ වීමට පහත 📞 සමූහයට සම්බන්ධ වන්න 👇
➡️ chat.whatsapp.com/FakhxE5FmV69pczM6Iipfe
🆓 Biology විෂය සම්භන්ද video නොමිලේ නැරඹීමට පහත 🖥 නාලිකාව සමග එකතුවන්න 👇
🖥 youtube.com/@DisnakaVlogs123
2027 සිද්ධාන්ත පන්තිය (Physical)
📍 NONIMI HIGHER EDUCATION CENTER GAMPAHA
SMART BIOLOGY WITH KAVINDU DISNAKA
✔️
Читать полностью…
Bsc(Hons)Medical laboratory science
🍀 කෘෂි විද්‍යාව - Agri Science - 2026 Revision + Paper class
✈️ අසීමාන්තික විශ්වයේ සොඳුරු කෘෂි විද්‍යා චාරිකාව...
මාස 7️⃣ ක පුනරීක්ෂණ පාඨමාලාව.
✔️ Physics වෙනුවට Agri Science තෝරගන ඇති දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සහිතයි.
🔔 මුල සිට සියලු සිද්ධාන්ත ආවරණය කරමින් , අනුමාන ,ඉලක්කගත සහ සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කරනු ලැබේ.
🚛 Online පාඨමාලාවේ සියලුම නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම.
📍නිසක්මා - කුරුණෑගල
📍නිව් ප්‍රෝටෝන් - කෑගල්ල
📍සක්යා - ගිරිඋල්ල
🎥 Online - දිවයිනටම
මධුෂාණි පතිරණ
✅
Читать полностью…
BIS ( Hons) Agriculture
User 6771736646 changed name from Nethsara to Chan
ත.H+ wl diyawena sudu awakshepa monwd
Читать полностью…
😶🌫️ ඔබේ ඉලක්ක පසු පස ඔබ නොයන තාක්, ඒවා ඔබට ළඟාකර ගත නොහැක.
ඔබ "ඇයි" කියලා ප්‍රශ්න නොකරන තාක් පිළිතුර "නෑ" 😌 යන්නයි.
ඔබ ඉදිරියට අඩියක් නොතබනතාක් ඔබ එකතැනමයි.
මන්ද,😇
සාර්ථකත්වය,හීන, අරමුණු යනු ලේසියෙන් නොමිලේ ලැබෙන දේවල් නෙවෙයි.ඔබ විසින් කැපකිරීම් කර උත්සහයෙන් ඒවා උපයා ගත යුතුයි.
ඔබට පිළිතුරක් අවශ්‍යනම් ඔබ ප්‍රශ්න කළයුතුමයි.ඔබ ප්‍රශ්න නොකරන තාක්කල් ඔබේ ප්‍රශ්නෙට පිළිතුරක් සොයා ගත නොහැක.🙂
ඔබ ඉදිරියට යාමට උත්සාහ නොකරන්නේනම් කිසිත් ඔබේ අරමුණට යා නොහැක.ඔබ නිවැරදි මාර්ගයට පිවිස සිටියද එහි ගමන් නොකරන්නේනම් අනිත් අය ඔබව අභිබවා යනු ඇත.🥲
ඉතින් පුරුදු වන්න නිතරම අරමුණු හඹා යන්න...ඔබ මේ විදින්නෙ තාවකාලික වේදනාවක් පමණයි.ඒ වේදනාව දවසක ඔබට සදාකාලික සතුටක් නිසැකවම රැගෙන එනු ඇත. 👊
ඉගෙනගන්න කම්මැලි හිතුණොත් මේ ටික මතක් කරගන්න..
🥰🙁😔😩☹️😠😡😠🥵
🎥 ලංකාවටම Online - පෙබරවාරි මාසයම නොමිලේ 🆓
➡️ 2026 Revision & paper
Organic සහ රසායනික ගණනය ඇරඹේ
ව්‍යුහය සහ බන්ධන ඇරඹේ
ශෙහාන් වික්‍රමආරච්චි
✅Читать полностью…
☺️😂☺️😗 CHEMISTRY | ENGLISH MEDIUM 🧪
✅ Daily 10 MCQs from Catalyst papers – small daily steps lead to big results.
✅2 full papers per month – practice like the real exam and track your progress
✅Better explanations – every concept and question is clarified for maximum understanding.
✅ Revision of Organic Chemistry & Chemical Calculations – cover the most scoring and tricky topics.
📊 Fact: Solving just 10 MCQs/day can help you complete 36 full papers in 6 months — giving you massive exam practice before the real test!💥
📅 Class Schedule (In-Person) – Starting after 27th January
🕰️ Tuesday: 3 PM – 7 PM
🕰️ Saturday: 8 AM – 12 PM
🕰️
Monday: 8 PM – 12 Midnight
👨🏫
Kalana Dasun
✅
BSc.(Hons) – A/L Chemistry Teacher, Gampaha
🆕 2️⃣0️⃣2️⃣5️⃣ 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර
😊 AL අපි 🇱🇰
https://www.facebook.com/share/p/1Mc1gAsXJT/?mibextid=wwXIfr
Читать полностью…
@bmrash [7157779838] සමූහයට ඇතුලුවීමට, කරුණාකර, ඔබගේ මුල් නම සහ අවසන් නමෙහි රුසියානු අක්ෂර නොතිබිය යුතුය.
ක්‍රියාමාර්ගය: තහනම් කරන ලදී 🚷
Kagawahri thiyenawada 2025 AL chemistry structured essay paper eka
Читать полностью…
▫️▫️▫️▫️PHYSICS | ▪️▪️▪️▪️
Physics Term Test එකට ලකුණු වැඩි කරගමුද ❓
එහෙනම් Term Test Based Seminar Series එකට ඔයත් එකතු වෙන්න 😏
✅ දැනට සාකච්ඡා කර ඇති Term Test Papers වල PDF වගේම Recordings ද ලබාදෙන අතර ඉදිරියෙදී තවත් පාසැල් වාර විභාග ප්‍රශ්න පත්‍ර බොහොමයක් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
මෙය නිසැකවම ඔබේ වාර විභාගයෙන් පංතියේ වැඩිම ලකුණු අතරට ඒමට සහ තමාගේ මට්ටම තේරුම් ගෙන ඉදිරියේදී වැඩ කිරීමට හේතු වනු ඇත🥰
🆓 සම්පුර්ණයෙන්ම නොමිලේ 🆓
🕰️රෑ 7.00 සිට 9.30 දක්වා දිනකට පැය දෙකහමාරක්
🔴 සතියට ප්‍රශ්න පත්‍ර දෙකක්
💬Online - ZOOM හරහා සිදුකෙරේ
✅
දිවයින පුරාම ඇති ප්‍රධාන පාසැල් වල පසුගිය අවුරුදු වල 12 ශේණිය පළමු වාර පරීක්ෂණය සඳහා දී ඇති ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මෙහෙදී සිදුකෙරේ.
✅
සම්බන්ධ වන සිසුන්ට තම පාසලේ ප්‍රශ්න පත්‍ර ද අපට එවීමෙන් ඉදිරි දිනවල ඒවාද සාකච්ඡා කල හැකියЧитать полностью…
Another one bites the dust...!
Banned Tharusha.
⚡️ Chemistry 2026 A/L Speed ReVision Booster 🚀
පුනරීක්ෂන සෑම ඉරිදා රෑ 8.00ට
⛔රසායනික ගණනය ඒකකයේ මවුල භාග ආශ්‍රිත ගණනය කිරීම් ඇරඹේ
වැඩේට Set වෙන්න මේ 📞 group එකකට Join වෙන්න ‼️
🔗https://chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=wwt
" විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික "
Chemistry ~ NuwanC
🔴Inorganic Chemistry සියලු ප්‍රතික්‍රියා සහ Algorithms👇
📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/738
🔴2012 සිට 2024 දක්වා past papers වල inorganic structured සියලු ප්‍රශ්න 👇
📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/759
🔴2012 සිට 2024 දක්වා past papers වල organic structured සියලු ප්‍රශ්න 👇
📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/787
🔴පරිවර්තන 80 ක් පිළිතුරුත් එක්ක
-(Amila Dasanayake)👇
📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/802
📞 Join Our Whatsapp Channel
කල් යව යව හිටියා ඇති 🤚
අලුත් අවුරුද්දෙවත් වැඩ කරන්න පටන් ගමු.
😎 Chemistry වලට 🅰️ එකක් ගන්න නම් ඔයා එන්නෝනි 🅰️ ගත්තු කෙනෙක් ළගට
පහත 📞 සමූහ වලට එකතුවන්න
▫️▫️▫️▫️ ▪️▪️
🔗 https://chat.whatsapp.com/GhzJaUCqOHIB0cSfcffzR9
▫️▫️▫️▫️ ▪️▪️
🔗 https://chat.whatsapp.com/GimOOSpEWZKEZqfHEfd8YB
චමුදි විහංගා ✅Читать полностью…