14400
🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
🐍🆙 UXUY [1487145406] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 2026 ජන 24, 21.11 දක්වා
Owa mtk tiygnn lesi widiyk tiyed
Читать полностью…
🟢🟢🟢 ලේසි කරගෙන A+ එකක් ගන්න මහඟුම අවස්ථාව මෙන්න 😏
Biology කියන්නේ අමාරු subject එකක්ද 👀
💡නෑ.. හරි කෙටි ක්‍රම, exam-focused explanations, easy memory tricks එක්ක Biology ලේසිම subject එකක් කරගන්න පුළුවන් 🫰
අපේ 🖥 නාලිකාවෙන් ඔබට ලබා ගත හැකි දේ
✔️Complex lessons simple කරලා
✔️ Short methods & smart explanations
✔️ MCQ / Structured / Essay exam focus
✔️ A+ target කරන students ලාටම design කරපු content
🔔
Subscribe now | Learn smart | Score high | A/L SuccessЧитать полностью…
User 6421615268 changed username from nethu3654 to nezuko334578
🥰🙁😔😩☹️😠😡😠🥵
🎥 ලංකාවටම Online - පෙබරවාරි මාසයම නොමිලේ 🆓
➡️ 2026 Revision & paper
Organic සහ රසායනික ගණනය ඇරඹේ
ව්‍යුහය සහ බන්ධන ඇරඹේ
ශෙහාන් වික්‍රමආරච්චි
✅Читать полностью…
Another one bites the dust...!
Banned Praveesh.
User 5522539828 changed name from E to Noah
User 8277955454 changed name from ℜ𝔦𝔞 🎀♡ to 𝘙𝘪𝘢 🎀♡
🔠🔠🔠🔠🔠
⛔ ඔයා ඇයි මේ seminar එකට එන්නම ඕන ❓
💬පහළ තියෙන්නෙ Revision බැජ් ගොඩක අලුත් ළමයින්ගෙන් අහන්න ලැබුණු ප්‍රශ්න දෙකක්,
"සර්, මට Redox තේරෙන්නේම නෑ? 😥"
"සර්, මට Redox තේරුණා හැබැයි Apply කරන්න අමාරුයි? 😥"
‼️ ළමයින්ගෙ මේ ප්‍රශ්නවලට ප්‍රධානම හේතුව වෙලා තිබුණෙ එයාලා ඉගෙනගෙන තිබ්බ method එක incomplete.
එකයි මම තීරණය කළේ Redox වල ළමයි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන කාරණා ඔක්කොම පැය කිහිපයකින් cover කරලා "Redox අමාරුයි" කියන මතය සදහටම වෙනස් කරන්න.
මේ seminar එකෙන්,
✅ ඔයාට හොඳින් තේරෙන විදිහට සරලව විෂය කරුණු complete පැහැදිලි කරනවා.
✅ Seminar එකට කලින් Tute එක PDF එකක් විදිහට ඔයාට ලැබෙනවා.
✅Seminar එකෙන් පස්සෙ ඔයා ඉගෙනගත්ත දේවල් මතක හිටින්නත් එක්ක Programs කිහිපයක් පවත්වන්න අපි Plan කරල තියෙනවා.
😏
මේ පැය කිහිපය ඔයාගේ chemistry journey එක වෙනස් කරන පැය කිහිපය වෙන්න පුළුවන්.
🫰
Redox අමාරු නෑ. හරි විදිහට කියලා දුන්නේ නැත්තං විතරයි අමාරු.Читать полностью…
ජනවාරි 26 seminar එකේදී අපි ඒක හරි කරගමු.
😔 Exam stress........
මුලින්ම අපි තේරුම්ගන්න ඕනි අපි stress වෙන්න Exam එක විතරක්ම නෙවෙයි හේතුව. අපි අපේ ජීවිතේ ඕනිම අභියෝගයකට මුහුණ දෙද්දි Stress වෙන්න පුලුවන්, බයක් දැනෙන්න පුලුවන්.. 🙃අපි සාමාන්‍ය මනුස්සයෙක් විදිහට මේ ඇතිවෙන බය, පීඩනය සාමාන්‍යයි..
ඉතින් ඔයා තනියම මුහුණ දෙන තත්ත්වයක් නෙවෙයි ඒක. මේ ලෝකෙ හැමෝටම මේ මමත් ඇතුලුව ඔය දේවල් ඔය විදිහටම දැනෙනවා feel වෙනවා.🙂ඉතින් ඔයා කිසිම වෙලාවක තනිවෙලා කියල හිතන්න එපා.
අපි තේරුම්ගන්න ඕනි මොනාද අපේ පාලනයේ තියෙන්නේ මොනාද අපේ පාලනයේ නැත්තේ කියලා.. අපිට හම්බෙන Paper එකේ ත්යෙන ප්‍රශ්න අපිට control කරන්න පුලුවන්ද.. 🫰බෑනේ..ඒත් අපි මේ වෙලාවේ පාඩම් කරොත් හොඳට අපිට ඒ paper එකට හොඳට face කරන්න පුලුවන්. අපි අපිට control කරන්න බැරි දෙයක් වෙනුවෙන් worry වෙන එක බොරු වැඩක් නේද❓
මේ වෙලාවේ ඔයාගේ control එකේ තියෙන දේවල් ගැන හිතන්න. ඔයා විභාගයට සූදානම් වෙන එක,ඔයා ඉගෙනගන්න දේවල්, ඔයා පාඩම් කරන දේවල්,ඔයා වැඩ කරන පැය ගනන, ඔයා පාඩම් කරන ක්‍රම, ඔයාගෙ දවස productive කරගන්න එක.. 😉මේ දේවල් නේද ඔයාට මේ වෙලාවේ control කරන්න පුලුවන්. ඉතින් ඒ දේවල් ගැන worry වෙන්න කිසිම හේතුවක් නෑ.අපිට ඒ දේවල් වෙනස් කරන්න පුලුවන් නිසා.
අනිත් වැදගත්ම දේ තමයි මේ වර්තමාන මොහොතේ ඉන්න උත්සහ කරන එක.. 🤷♀️පහුවෙලා ගියපු කාලෙවත්, වෙච්ච දේවල්වත්, අනාගතයේ සිද්ද වෙන්න තියෙන දේවල් ගැනවත් නොහිතා පුලුවන් තරම් මේ මොහොතේ ජීවත් වෙන්න උත්සහ කරන්න.ඔයාට පහුගිය දවස්වල වැඩ කරන්න බැරි වුන එක ගැනවත්, 😏Exam එක වෙලාවට මොනව වෙයිද කියල අපි මේ වෙලාවේ පසුතැවිලි වෙන එක නතරකරගන්න ඕනි. ඒ නිසා අපේ මනස මේ වර්තමාන මොහොතේ තියාගන්න Try කරන්න.
අනිත් දේ තමයි ඔයා තේරුම්ගන්න ඕනි.. හැමදේම තාවකාලිකයි කියන එක. stress එක, Depression, අවුල්සහගත බව, කේන්තිය.. ඒවගේම සතුටත්.. 🙂තාවකාලිකයි.. ඒ දේවල් හරි ඉක්මනට වෙනස් වෙනවා.. Exam stress එකත් එහෙම්ම තමයි..
තවත් දෙයක්.. ඔයා ඔයාට පුලුවන් හොඳම කෙනා වෙන්න.ඔයාට පුලුවන් උපරිමයෙන් වැඩ කරන්න.ඔයාගේ school එකේ, Class එකේ, යාලුවො අතර නෙවෙයි.. ඔයා ඔයාගෙම best version එක වෙන්න උත්සහ කරන්න.. Do your best✨
තවත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අම්මයි තාත්තයි බලාපොරොත්තු වෙන දේ.. මේකට පුංචි වෙලාවක් ගන්න..එයාලා එක්ක කතා කරන්න. ඔයා කියන්න..
☺️අම්මේ,තාත්තේ මට school එකේවත් class එකේවත් හොඳම results ගන්න බැරි වුනත් මම මගේ උපරිමයෙන් වැඩ කරලා මට පුලුවන් හොඳම results ගන්නවා
කියලා. එයාලා තේරුම්ගනියි ඔයාව..
❤️ සල්ලි එපා ...ඇවිත් Chemistry ටික ගොඩ දාගන්න
🔵 t.me/ChemistryOnlineGuru
🔴2027 අයට හැම සතියකම paper එක ගානේ දීල discussion එක දානවා.
🔴ඉස්සරහට 2026 / 2027 හැමෝටම නොමිලේම School papers සාකච්ඡා කරනවා.
🔴Rapid Memory Test කියලා program එකකුත් නොමිලේම අරන් එනවා
✔️ දැන්ම Join වෙන්න
/channel/ChemistryOnlineGuru
➡️ඔයාගේ යාලුවන්ටත් share කරන්න
📣FREE CHEMISTRY SEMINAR – 2026 (English Medium)
Dear Students,
We are happy to inform you about a FREE online seminar on
🔬Cation & Anion Analysis
🧪Chemistry 2026 – English Medium
📅 Date: 30/01/2025
⏰Time: 8.00 AM – 4.00 PM
📱 Platform: 💬Zoom & 📺YouTube (Online)
🙃☺️☺️☺️ 🙃☺️☺️☺️
⛔ ඔයා ඇයි මේ seminar එකට එන්නම ඕන ❓
💬පහළ තියෙන්නෙ Revision බැජ් ගොඩක අලුත් ළමයින්ගෙන් අහන්න ලැබුණු ප්‍රශ්න දෙකක්,
"සර්, මට Redox තේරෙන්නේම නෑ? 😥"
"සර්, මට Redox තේරුණා හැබැයි Apply කරන්න අමාරුයි? 😥"
‼️ ළමයින්ගෙ මේ ප්‍රශ්නවලට ප්‍රධානම හේතුව වෙලා තිබුණෙ එයාලා ඉගෙනගෙන තිබ්බ method එක incomplete.
එකයි මම තීරණය කළේ Redox වල ළමයි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන කාරණා ඔක්කොම පැය කිහිපයකින් cover කරලා "Redox අමාරුයි" කියන මතය සදහටම වෙනස් කරන්න.
මේ seminar එකෙන්,
✅ ඔයාට හොඳින් තේරෙන විදිහට සරලව විෂය කරුණු complete පැහැදිලි කරනවා.
✅ Seminar එකට කලින් Tute එක PDF එකක් විදිහට ඔයාට ලැබෙනවා.
✅Seminar එකෙන් පස්සෙ ඔයා ඉගෙනගත්ත දේවල් මතක හිටින්නත් එක්ක Programs කිහිපයක් පවත්වන්න අපි Plan කරල තියෙනවා.
😏
මේ පැය කිහිපය ඔයාගේ chemistry journey එක වෙනස් කරන පැය කිහිපය වෙන්න පුළුවන්.
🫰
Redox අමාරු නෑ. හරි විදිහට කියලා දුන්නේ නැත්තං විතරයි අමාරු.Читать полностью…
ජනවාරි 26 seminar එකේදී අපි ඒක හරි කරගමු.
OL Groups / channel ( whp or telegram ) තියන අය මැසෙජ් එකක් දාන්න wa.me/94782419390
Читать полностью…
SO3 2- wala nn
Li+
Na+
K+
Rb+
Cs+
NH4+ wala lawana nathuwa anith okkoma awakshepa. Anith ewatath e wge thibuna balala kiynnm
🧪 Chemistry 2026 A/L Speed ReVision Booster🚀
🛑 පුනරීක්ෂන සෑම ඉරිදා රෑ 8.00ට
⚗️රසායනික ගණනය ඒකකයේ මවුල භාග ආශ්‍රිත ගණනය කිරීම් ඇරඹේ
වැඩේට Set වෙන්න මේ 📞 group එකකට Join වෙන්න ‼️
🔗 chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=wwt
" විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික "
Chemistry ~ NuwanC
කාණ්ඩ විශ්ලේෂණය 4 weni kandaye aya diyawenwa. Thawa 2 weni kandaye CuS diyawenwa. Ewain sudu awakshepa nm ZnS .
Читать полностью…
MgO da Mg(OH)හි guna penwai qwwoth hrid
Читать полностью…
User 6421615268 changed name from Nethuli Eriyagama to Nezuko Kamado
🔔🔔🔔🔔
⛔ හෙට Redox තුලිත සමීකරණය ලිවීම Day 🌌
✔️ ජනවාරි 25 ඉරිදා පෙ.ව 8:00 -12:00
📍IMS මහනුවර
🎥 Online 🖤 හරහා
"පාසැල් ජීවිතය ඇතුලේ ලබපු කටුක වේදනාකාරී අත්දැකීම් ගොන්න කේ සිරි විතානගේ කියන මගේ මේ චරිතය හදන්න ගොඩක් උපකාර වුනා.." see more
Read more 📒 facebook.com/share/p/1DJQir3Env/?mibextid=wwXIfr
ලංකාවේ දරුවන්ගේ "ගණිත බිය" නැති කළ ඒ යුග පුරුෂයා නිහඬ වෙයි.!
ලංකාවේ දහස් සංඛ්‍යාත දුවා දරුවන්ගේ "ගණිත සිහිනය" සැබෑ කළ ඒ මෘදු මොළොක් හඬ අද සදහටම නිහඬ වී තිබේ.
ගණිතය කියන්නේ අමාරු, එපා කරපු විෂයක් විදිහට දැකපු දරුවන්ට, "පුතේ මේක මෙච්චරයි" කියලා හරිම ආදරයෙන්, සරලව කියා දුන්න ඒ අපූරු ගුරුවරයා, ජෝයි මැල්කම් (Joy Malcolm) සර් අපෙන් සමුගෙන ගොස් ඇත.
DP Education හරහා ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිටින දුප්පත් පොහොසත් සෑම දරුවෙකුටම ගෙදරටම විත් ගණිතය ඉගැන්වූයේ ඔහු සංකීර්ණ ප්‍රමේයයන් පවා ඉතා සරලව දරුවෙකුගේ හදවතට යන ලෙස පැහැදිලි කිරීමට ඔහුට තිබුණේ සහජ හැකියාවකි.
හුදෙක් ගුරුවරයෙකුට වඩා පියෙකු මෙන් දරුවන්ට මග පෙන්වූ ඔහු, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණකි.
සර්, ඔබ ඉගැන්වූ "අකුරු" ලංකාවේ දහස් ගණන් දරුවන්ගේ ජීවිත එළිය කරනු ඇත. ඔබ වැන්නවුන් මේ පොළොවට අහිමි වීම රටටම පිරිමැසිය නොහැකි පාඩුවකි.
ඔබට අජරාමර නිවන් සුව අත්වේවා!🙏
#JoyMalcolm #DPEducation #ALapi
User 8090827901 changed name from Denuwan to ❤️
🧪 Chemistry 2026 A/L Speed ReVision Booster🚀
🛑 පුනරීක්ෂන සෑම ඉරිදා රෑ 8.00ට
⚗️රසායනික ගණනය ඒකකයේ මවුල භාග ආශ්‍රිත ගණනය කිරීම් ඇරඹේ
වැඩේට Set වෙන්න මේ 📞 group එකකට Join වෙන්න ‼️
🔗 chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=wwt
" විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික "
Chemistry ~ NuwanC
කෝණික ගම්‍යතා සංස්ථිති නියමය practical සමගින් ‼️
- රුවින්ද දිසානායක
📒 https://www.facebook.com/share/v/1AYw6fawz3/?mibextid=wwXIfr
🍀 කෘෂි විද්‍යාව - Agri Science - 2026 Revision + Paper class
✈️ අසීමාන්තික විශ්වයේ සොඳුරු කෘෂි විද්‍යා චාරිකාව...
මාස 7️⃣ ක පුනරීක්ෂණ පාඨමාලාව.
✔️ Physics වෙනුවට Agri Science තෝරගන ඇති දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සහිතයි.
🔔 මුල සිට සියලු සිද්ධාන්ත ආවරණය කරමින් , අනුමාන ,ඉලක්කගත සහ සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කරනු ලැබේ.
🚛 Online පාඨමාලාවේ සියලුම නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම.
📍නිසක්මා - කුරුණෑගල
📍නිව් ප්‍රෝටෝන් - කෑගල්ල
📍සක්යා - ගිරිඋල්ල
🎥 Online - දිවයිනටම
මධුෂාණි පතිරණ
✅
Читать полностью…
BIS ( Hons) Agriculture