mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Tec kroth mokd...Maths krpu kenekt tec lesiy

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

වාෂ්ප සහ ආර්ද්‍රතාමිතිය මෙච්චර ලේසි ද 🤔

🥳 මෙච්චර කල් අමාරුයි කියල අතෑරල දාල තිබ්බ වාෂ්ප සහ ආර්ද්‍රතාමිතිය සම්පූර්ණ Theory කොටස විනාඩි 40කින් 👇

🖤 https://youtu.be/GT-Wd6f0R6U?si=DDMZ6SzLvCpjYn_A

🧑‍🎓 Theory Note ➡️ drive.google.com/file/d/1Yr4SX-YivValCAUMdYo_O5-2YZ8J7dzC/view?usp=sharing

💬Questions ➡️ drive.google.com/open?id=1kgttpaKAd2BEU6mtzrabY4q5oqbHib2G&usp=drive_fs

⭐️Save කරලා තියාගන්න 😏
➡️යාලුවන්ටත් share කරන්න ❤️


නිලුපුල් කොඩිතුවක්කු (MBBS|UG)

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Essay ek hambunm ewnnm mm

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

26 1st term test තව papers තියන අය එවන්න ❤️

@AL_Api_Advertising_bot

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 2⃣0⃣2⃣6⃣ පළමුවාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර

12 ශ්‍රේණිය
👇

🏫මහනුවර ධර්මරාජ විද්‍යාලය
🔴 ජීව විද්‍යාව
🔴 රසායන විද්‍යාව
🔴 භෞතික විද්‍යාව

13 ශ්‍රේණිය
👇

🏫මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය
🔴 රසායන විද්‍යාව

🏫නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
🔴 ජීව විද්‍යාව


📂2025 13 ශ්‍රේණිය තෙවන වාර ප්‍රශ්න පත්‍ර
➡️ CLICK HERE


✈️ T.me/AL_api
🌐 ALapiedu.com

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 2026 | නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

ජීව විද්‍යාව 13 ශ්‍රේණිය
2026 අනාවරණ පරීක්ෂණය


✈️ T.me/AL_api
🌐 ALapiedu.com

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

බාහිර බල තියෙද්දි ගම්‍යතා සංස්ථිතිය දාන්න පුලුවන්ද 🤔 ?

📒 https://www.facebook.com/share/v/17yXQgPW6i/?mibextid=wwXIfr

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 මහනුවර ධර්මරාජ විද්‍යාලය

රසායන විද්‍යාව 12 ශ්‍රේණිය
2026 පළමු වාර පරීක්ෂණය


✈️ T.me/AL_api
🌐 ALapiedu.com

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Nope ! It is Microwaves

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Br2 wiwarna karana sanyoga monwd(dwithwa bandana,thrithwa bandana,phenol hara)

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔥 පේපර් එකේ ලකුණු වලින් 30% ක් ගොඩ දාගමු !

😏 Inorganic මුල ඉදලම හරියටම ඉගෙන ගන්න ඕනේ නම් එන්න .

📅 පෙබරවාරි 9 - සදුදා උදේ 8
📍 යොවුන් - මහනුවර


2026 Revision සහ Theory ඕනෑම දරුවෙකුට සහභාගි විය හැකියි .

පන්ති පිලිබද සම්පූර්ණ දැනුවත් කිරීම් පහත Channel හරහා 👇

🔔 2026 Revision ✈️ Group

👉 T.me/umeshaudagedarachemistry

🔔 2026 Revision 📞 Group

👉 chat.whatsapp.com/KOKCLRI3gBj76e3zKgCcHG?mode=gi_t

📞 විමසීම් :- 071 - 6265157

උමේෂ උඩගෙදර | Chemistry

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 2025 ප්‍රශ්න පත්‍ර කට්ටලය නිකුත් වුණා

උසස් පෙළ ජීව විද්‍යාවට ජේ.ඒ.අතුල.සහම්පත් මහතා විසින් සංස්කරණය කරන ලද 1985-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ජීව විද්‍යාව සම්පත් පොතෙහි අඩංගු නොවන සියලුම ප්‍රශ්න ඉවත් කර තිබීම යි.

📖පොතෙහි මිල 1000/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට රු. 100/= ක කුරිය ගාස්තුවක් වැය වේ.


📲0761463332 අංකයට bio mcq ලෙස 📞 පණිවිඩයක් යොමු කරන්න.

📞 wa.me/+94761463332

📞 https://wa.me/p/9526810497408015/94761463332

❤️ඔබේ පොතත් දැන්ම වෙන්කරවා ගන්න.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

විෂය නිර්දේශයේ අවසාන පාඩම් ඉක්මනින් ඉවර කරගෙන Pure Paper එකේ ලකුණු 1/5 ක් පෙබරවාරි මාසයේ අරගමුද

2026 A/L & 2027 A/L ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැක.

පූර්ව දැනුමක් අවශ්‍ය නොවේ..

දැන්ම පහත
✈️ සමූහය හා එක්වන්න

✈️ Group /channel/+oRszRb1kD9FkZjRl

✈️ channel /channel/CM_with_DK

Paper එකට පමණක් සීමා නොවී හරියට විෂය ඉගෙන ගන්න 🧠

විෂය දැනුමෙන් විශිෂ්ඨයෙක් වෙන්න
💯


වැඩිදුර විස්තර සදහා
📞 පණිවිඩයක් යොමු කරන්න.
📲 +94761648629

🖤: cm_with_dhanushka_amarakoon?si=4MGzjmA3ub4nO3mP" rel="nofollow">https://youtube.com/@cm_with_dhanushka_amarakoon?si=4MGzjmA3ub4nO3mP

📒 : https://www.facebook.com/share/1ATMwqKuAW/

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

📝 රසායන විද්‍යා විවරණ | ආචාර්ය රංග ගුණරත්න

2001 - 2010 බහුවරණ විවරණය
2011 - 2018 අංගසම්පූර්ණ විවරණය


🔔රංග සර්ගේ විවරණ ලබා ගැනීමට

CLICK HERE



🔔 A.H ෆාරිස් සර්ගේ Chemistry විවරණ

CLICK HERE



🌐 ALapiedu.com
✈️ T.me/AL_api

#ALapiedu

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Garshanayai , bala samathulithathawa witharak ganna nathiweida

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මට පොඩි උපදෙසක් ඕන ඔයාලගෙන්. මන් maths වලින් exam කරා දෙපාරක්. මන් maths විතරයි පාස් උනේ දෙසැරේම. මන් ආයිත් ආර්ට් වලින් වගේ exam කරන්න හිතනවා. ඔයාලා හිතන විදියට ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් විෂයන් තුනක් මට කියනවද?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

විෂය නිර්දේශයේ අවසාන පාඩම් ඉක්මනින් ඉවර කරගෙන Pure Paper එකේ ලකුණු 1/5 ක් පෙබරවාරි මාසයේ අරගමුද

2026 A/L & 2027 A/L ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැක.

පූර්ව දැනුමක් අවශ්‍ය නොවේ..

දැන්ම පහත
✈️ සමූහය හා එක්වන්න

✈️ Group /channel/+oRszRb1kD9FkZjRl

✈️ channel /channel/CM_with_DK

Paper එකට පමණක් සීමා නොවී හරියට විෂය ඉගෙන ගන්න 🧠

විෂය දැනුමෙන් විශිෂ්ඨයෙක් වෙන්න
💯


වැඩිදුර විස්තර සදහා
📞 පණිවිඩයක් යොමු කරන්න.
📲 +94761648629

🖤: cm_with_dhanushka_amarakoon?si=4MGzjmA3ub4nO3mP" rel="nofollow">https://youtube.com/@cm_with_dhanushka_amarakoon?si=4MGzjmA3ub4nO3mP

📒 : https://www.facebook.com/share/1ATMwqKuAW/

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣6️⃣/ 2️⃣0️⃣2️⃣7️⃣
🟢🟢🟢🟢🟢🟢🟢

තවමත් අවසන් පාඩම් ටික ආවරණය උනේ නැද්ද


එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න
❤️

🤓Biology අවසන් පාඩමේ සිට මුල් පාඩම් දක්වා සියලුම විෂය කරුණු ආවරණය කෙරේ

🆓 පළමු දින නොමිලේ

මාසෙටම රු.1000යි


මගහැර ගන්න එපා


වැඩි විස්තර සදහා පහත සමූහයට එක්වන්න

📞 https://chat.whatsapp.com/HEBrXIY0xbiF1tkQ0N7WDm?mode=gi_c

චාලංක කරුණානායක

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

3️⃣0️⃣3️⃣8️⃣
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️

🎥 ලංකාවටම Online - පෙබරවාරි 07

➡️2027 ළමයි සදහා රසායනික ගණනය ඇරඹේ

උදෑසන 9.00 - 12.00


📞 https://chat.whatsapp.com/Kp28mWID75qL09fN7MBD05?mode=gi_c

➡️ 2026 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
බ්‍රහස්පතින්දා සවස 6.30 - 10.00


📞 https://chat.whatsapp.com/HdX9nwQSmZ5ABdgKZhQQMH?mode=gi_c

📲 පංති සදහා සහභාගි වීමට 2026 හෝ 2027 ලෙස Type කර 0701417838 අංකයට 📞 පණිවිඩයක් යොමු කරන්න

හරිත ජයසූරිය

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Bio syllabus eke tiyena okkoma essay tika tiyena kenek dannako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

සලකන දිශාවට ලම්භකව බාහිර් බල තියනව් නම් දාන්න පුළුවන් අවුලක් නෑ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 මහනුවර ධර්මරාජ විද්‍යාලය

භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය
2026 පළමු වාර පරීක්ෂණය


✈️ T.me/AL_api
🌐 ALapiedu.com

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 මහනුවර ධර්මරාජ විද්‍යාලය

ජීව විද්‍යාව 12 ශ්‍රේණිය
2026 පළමු වාර පරීක්ෂණය


✈️ T.me/AL_api
🌐 ALapiedu.com

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

සූක්ෂ්ම තරංග kiynne gama wltd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Bio wala past papers wiwarana thiyenwada

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔔🔔🔔🔔

2026 CHEMISTRY SPEED UP REVISION

හෙට රාත්‍රී 8.00 ට

වැඩේට Set වෙන්න මේ
📞 group එකකට Join වෙන්න 👇

GROUP LINK: https://chat.whatsapp.com/EJN5GnqsvCuKQdx8xH33o2

CHEMISTRY-NIPUN D JAYASEKARA

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

REDOX අනුමාපනය සම්මන්ත්‍රණය
🧪

📍 පෙබරවාරි 7 වන සෙනසුරාදා සිප්වින් කුරුණෑගල

📍පෙබරවාරි 8 වන ඉරිදා IMS මහනුවර
🎥 එදිනම 🖤 ඔස්සේ ලංකාවටම Online

📍පෙබරවාරි 17 වන අඟහරුවාදා Sasip නුගේගොඩ


😘😘😘😘😘

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤

🩸 to 🅰️ CHEMISTRY

Chemistry Full Syllabus
Past Papers
Model Papers
Past Paper විවරණ ලියවීම


පන්තියට සම්භන්ධ වීම සහ අනෙකුත් විස්තර සදහා
🔽

📞 https://chat.whatsapp.com/CA0OyB7iHiiFGt5Ebqoyf4?mode=ems_copy_c

⚗️රසායන විද්‍යාව සරලව
⚗️CHEMISTRY - ඕෂාධනී ලයංගා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

3️⃣0️⃣3️⃣8️⃣
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️

🎥 ලංකාවටම Online - පෙබරවාරි 07

➡️2027 ළමයි සදහා රසායනික ගණනය ඇරඹේ

උදෑසන 9.00 - 12.00


📞 https://chat.whatsapp.com/Kp28mWID75qL09fN7MBD05?mode=gi_c

➡️ 2026 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
බ්‍රහස්පතින්දා සවස 6.30 - 10.00


📞 https://chat.whatsapp.com/HdX9nwQSmZ5ABdgKZhQQMH?mode=gi_c

📲 පංති සදහා සහභාගි වීමට 2026 හෝ 2027 ලෙස Type කර 0701417838 අංකයට 📞 පණිවිඩයක් යොමු කරන්න

හරිත ජයසූරිය

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Mata physics yantra widiyawe pesuru mcq ganna one kohomada ganne

Читать полностью…
Subscribe to a channel