mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🟢🟢🟢🟢🟢🟢🟢 PAPER CLASSES

🥇 2026 A/L ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටින ඔබට, බණ්ඩාරවෙල බදුල්ල නගරවල හොදම, වැඩියෙන්ම වැඩකරන ජීව විද්‍යාව REVISION + PAPER CLASS එක

📍 IMAGE - බණ්ඩාරවෙල

🧑‍🎓පහත දින වලින් ඔබට පහසු දිනයක පැමිණ ප්‍රශ්න පත්‍ර ලිවීමට හැක

📅සදුදාප.ව.2.00- ප.ව.5.00
📅අගහරුවාදාප.ව.2.00- ප.ව.5.00
📅බදාදාප.ව.2.00- ප.ව.5.00


🧑‍🎓ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

📅
ඉරිදා
ප.ව.1.00 - ප.ව.5.30


අපි අපේ ප්‍රතිඵලයට වැඩ කරමු
💯

ලහ
ිරු වික්‍රම

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🤓 CHEMISTRY MCQ POINTS 💡

🛑 පරමාණු ව්‍යුහය special points 👇


🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/864

🛑
පරමාණුක ව්‍යුහය mcq points
👇


🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/874

🛑
ආවර්තීය විචලනය mcq points
👇


🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/877

🛑
චාලක රසායනය,වායු නියමය,ශක්ති විද්‍යාව mcq points
👇


🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/880

🛑
Organic mcq points
👇


🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/887

🛑
Inorganic mcq points
👇


🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/897

🛑
ශක්ති විද්‍යාව mcq points
👇


🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/907

💬 AL අපි Whatsapp Channel

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

H2O2 wala h-O bandane ekama tale kiyl hoygnne khmd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 6197301458 changed name from 🌱SEED to Chamudika┃𝐒𝐭𝐚𝐫𝐗 ᵀᴹ🐾

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

පාඩමෙන් පාඩම වෙන වෙනම සකස් කර maths chem ph6 paper and marking නැද්ද මෙකේ

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔤🔤🔤🔤🔤🔤🔤

යාන්ත්‍ර විද්‍යාව | දෛශික - PART 01

🖥 https://youtu.be/mrRfqMcNMyw

Videos 10 කින් යාන්ත්‍ර විද්‍යාව පාඩම ගොඩදාගමු

📞 Group : https://chat.whatsapp.com/JUITirXujw2DaPjhp4c1A1

" සරලවම ඕන ටික විතරක් "
physics ~ ලක්ෂිත් නිර්මාල්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

සාමාන්‍ය පෙළින් සහ උසස් පෙළින් පසු කළ හැකි ශ්‍රී ලංකාව තුළ ආරම්භ වන සියලුම අධ්‍යාපනික හා වෘත්තීය සහතික පත්‍ර පාඨමාලා පිළිබඳව තොරතුරු ලද සැනින් එසැනින් දැනගැනීමට එකතුවන්න.

⭕ 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 ⭕

⭕ 𝗔𝗱𝘃𝗮𝗻𝗰𝗲𝗱 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 ⭕

⭕ 𝗡𝗩𝗤 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 ⭕

⭕ 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮𝘀 & 𝗗𝗲𝗴𝗿𝗲𝗲𝘀 ⭕

𝗝𝗼𝗶𝗻 𝗡𝗼𝘄 : 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 ⬇️

/channel/Courses_SL

SHARE AND SUPPORT US! ❤️😇

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

දෝලන හා තරංග | අනුරාධ පෙරේරා | R Notes 📚

🔴සරල අනුවර්තීය චලිතය 👇

📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/918

🔴ස්ථාවර තරංග හා ප්‍රගමන තරංග 👇

📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/938

🔴තරංග චලිතය 👇

📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/956

🔴ඩොප්ලර් ආචරණය 👇

📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/970

🔴ධ්වනියේ ලක්ෂන හා භූකම්පන තරංග 👇

📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/984

🔴ආලෝක වර්තනය 👇

📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/993

🔴ප්‍රිස්ම 👇

📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1006

🔴කාච / ප්‍රකාශ උපකරණ 👇

📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1017

🧑‍💻මේ වගේ තවත් notes ගන්න අපේ 📞 චැනල් එකට join වෙලා ඉන්න

📎 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🛑 දවස් 2 න් HTML & CSS 🛑

😏දරුවනේ දවස් 2 කෙන් ප්‍රායෝගික පරික්ෂණ සහිතව HTML & CSS ගොඩ දානවා

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🆓 දවස් 2 ම නොමිලේ

👨‍🏫 physical

📍 ගම්පහ - සුසිප්වන්
📍 වේයන්ගොඩ - Future


පන්තියට එනවිට practical වලට smart phone හෝ laptop එකක් හැකි නම් රැගෙන එන්න 🧑‍💻

📗 Group Link :-
👉https://chat.whatsapp.com/JTVIB2OuFoM7SsojSClJEy

✈️ Group Link :-
👉/channel/ictkalu_2026

ධනංජය කලුගම්පිටිය

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Gm
මගෙ චැනල් එකට ජොයින් වෙලා support එකක් දෙන්නකො

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Physics ඔක්කොම විවරණය පොත් සෙට් එකක් ගන්න පුලුවන් විදිහක් කියන්නකෝ කවුරුහරි🥹

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

"සර් මම මහණ වෙන්න හිතුවා "

ඩිල්ෂාන්ගෙන් ආපු අන්තිම call එක. වෛද්‍ය ශිෂ්‍ය ධනංජය ඩිල්ෂාන්ගේ ගිහි ගෙය හැර යාමේ කතාව... ඩිල්ෂාන් විතරක් නෙවෙයි දැන් එයාගේ පවුලේ තාත්තා, මල්ලි සහ නංගිත් එයාට කළින් මහණ වෙලා ඉන්නේ...

අභිනික්මණ...

හරියටම පහුගිය දෙසැම්බර් 22 ( 2025 / 12 / 22 ) සවස 6.00 ට විතර මට call එකක් එනවා ධනංජය ඩිල්ෂාන්ගෙන්. එතකොට මම ඉන්නේ රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ event එකක් present කරන ගමන්. මම කොහොම හරි call එකට answer කරනවා.

සර් මම ඩිල්ෂාන්, සර් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද කියලා එයා අහන කොට මම කියනවා ඔව් ඩිල්ෂාන් මම දන්නවා ඔයාගේ number එක මම save කරලා තියෙන්නේ. එත් මම දැන් මේ ඉන්නේ event එකක් announce කරන ගමන් කමක් නෑ කියන්න කියලා. එනකොට ඩිල්ෂාන් කියනවා " සර් මම මහණ වෙන්න හිතුවා" කියලා. මම එක පාරටම කම්පනය වුණා. මට හිතාගන්න බැරි වුණා මොකක්ද කියන්නේ කියලා. ඒත් මම කිව්වා ඩිල්ෂාන් කලබල වෙන්න එපා අපි මේ ගැන කතා කරමු, මම ඔයාට call එකක් ගන්නම් කියලා. එතකොට ඩිල්ෂාන් මට කියනවා හරි සර් ඒත් මම facebook, whatsapp මොනවත් දැන් නැහැ. සර් normal call විතරයි ඉන්නේ කියලා. මම කියනවා හරි මම ඔයාට කතා කරන්නම් කියලා.

මම ගෙදර ඇවිත් wife ටත් මේ ගැන කියනවා. එයා මගෙන් ඩිල්ෂාන්ගේ number එක ඉල්ලා ගත්තා එයාට කතා කරන්න. ඒත් මට හිතුනා ඒ ගැන ඩිල්ෂාන් එක්ක කතා නොකරන්න. මගේ හිත කිව්වේ එයා මට කතා කරලා කිව්වත් එයා දැන් ඒක තීරණය කරලා ඉවරයි, ආයේ මම ඒ ගැන කතා කරලා ඒ තිරණයට පොඩි හරි බලපෑමක් කරන්න හොඳ නැහැ කියලා.

ඊට දින කිහිපයකට පස්සේ මට එයාගේ යාළුවෙකුගෙන් ( නවන් වෛද්‍ය ශිෂ්‍යයකුගේ ) ලැබෙනවා whatsapp පණිවුඩයක්. එකේ සදහන් වෙලා තිබුණේ ඩිල්ෂාන්ගේ මහණ පිංකම ගැන විස්තරයක් සහ මට ඒ සදහා ආරාධනාවක්. දිනය 2026/01/03 පෝ දා බව සහ ලිපිනය ඇතුළු විස්තරය එහි වුනත් මට එදා සහභාගි වෙන්න බැරි වුනේ කලින්ම යොදාගෙන තිබුණ වැඩක් නිසා.

ඩිල්ෂාන් කියන්නේ මගේ ජිවිතයේ මට මුණ ගැසුණු හරිම අපූරූ ආදරණීය චරිතයක්, ගෝලයෙක්. එයා මම ගාවට එන්නේ ( Global Media Academy ) ඇකඩමියට එන්නේ 10 ශ්‍රේණියේ ඉද්දි. එහෙම ආපූ ඩිල්ෂාන් වෛද්‍ය විද්‍යාලයට යන ගමන දක්වා මොරාල් එක හදාගන්නේ ඇකඩමිය නිසා. ඒක එයා ප්‍රසිද්ධියේ කියනවා. එයාගේ ගිහි ජිවිතයේ Turning Point එක ඇකඩමිය වීමේ කතාව මම මීට පෙර ලියලා නියෙන නිසා මම ඒක ආයේ කියන්න යන්නේ නැහැ. ඒ වගේම පසු කාලෙක එයාට හමු වුණ උගන්වපු විශේෂයෙන්ම A/L වලට උගන්වපු ගුරුවරු එයාට වෛද්‍ය පීඨයට යන්න රුකුලක් වුණා.

මට මතකයි උසස් පෙළ ප්‍රථිපල ආපු දවසෙම හැන්දෑවේ අපේ ගෙදර ඩිල්ෂාන් ආපු හැටි. කිරි හට්ටි දෙකකුත් උස්සගෙන අපිව බලන්න ආපු ඒ කෘතගුණ සැලකීමේ ගමන. මිනිහා රත්නපුරෙන් 5 ලංකාවෙන්ම 84 . පළවෙනි ට්‍රයි එකෙන්ම එහෙම result එකක් දානවා කියන්නේම වැඩ්ඩොක්.

පස්සේ මේ ආසන්න කාලයේ මගේ wife එහෙම එකතු වෙලා සංවිධානය කරපු ජනධිපති විද්‍යාල සරසවි සමතුන් ඇගයිමේ උළෙලට ඩිල්ෂාන් ගෙන්න ගන්නෙත් අමාරුවෙන්. Wife ගේ ඉල්ලීමට එයා එදා ඉස්කෝලේදි කතාවක් කරලා තිබුණා. ඒක අහපු ගුරුවරු බොහෝ දෙනෙක් ඇඩුවා වගේම මුළු ප්‍රේක්ෂකාගාරයම සංවේදි වුණා.

මේ මෑතකදි මම යනවා තුංකම පන්සලට අපේ හිතවත් රතනසිරි හාමුදුරුවෝ මගේ ගෙදර සංවිධානය කරපු ධර්ම දේශණයකට වඩම්මන්න. එතකොට පන්සලේදී පුංචි හාමුදුරුවෝ නමක් මම ගාවට ඇවිත් අහනවා " සර් ට මාව අදුනන්න පුළුවන් ද" කියලා. මම කිව්වා පොඩි හුරු ගතියක් තියෙනවා ඒත් හරියටම මතක නැහැ කියලා. සර් මම නමයි ධනංජය ඩිල්ෂාන්ගේ මල්ලි කියලා. ඔන්න එතකොට මට මතක් වුණා. ගිහි කාලයේ පුංචි කාලයක් ඇකඩමියටත් මෙයා ආවනේ කියලා.

ඊට පස්සේ පොඩි හාමුදුරුවොත් එක්ක කතා ට වැටුණම නමයි මම දැන ගත්තේ උන්වහන්සේ ටික කාලයකට අධ්‍යාපන වැඩ වලට තුංකම පන්සලට වැඩලා කියලා. මම ඇහැව්වා එතකොට කෝ දැන් තාත්තා , අම්මා,අක්කා කියලා. අනේ එතකොට පොඩි හාමුදුරුවෝ කියනවා තාත්තයි අක්කයි මහණ වුනා කියලා. අම්මන් සමහරවිට ඉස්සරහට මහණ වෙයි කියලා. මට පුදුම යි.

කොහොම වුණත් ඩිල්ෂාන් ට ජිවිතය ගැන ලොකු අවබෝධයක් තිබුණා. එයා ගිහි කාලේ අත්දැකපු දේවල් සමහර විට මේ තීරණය ගන්නත් පොඩි හරි බලපෑමක් වෙන්න ඇති. මට හිතුනේ අපිට හොඳ මනුස්සකම පිරුණු වෛද්‍යවරයෙක් අහිමි වුණා කියලා. මොකද එයා මාත් එක්ක කියලා
තිබුණා සර් මම doctor කෙනෙක් වෙන්න හිතුවේ සල්ලි හම්බකරන්න නෙවෙයි. මම pp කරන්නෙත් නැහැ. මට ඕන මම වගේම දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න කියලා. කොහොම වුණත් අද ඔහු වෙන මාර්ගයක් හොයා ගෙන ගිහිල්ලා. ඒ මාර්ගය ඔස්සේ උන්වහන්සේට මුළු මහත් සමාජයම සුවපත් කරන්න හැකි වෙවි...

ඇඹිලිපිටියේ සුජාත අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි...

Ruwan Janaka Gamage

T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Court, prison gena danna kenek innawada?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඔන්න එහනම් හැමෝම බලන් හිටපු CHEM කයිය 🥰

2026 දරුවන්ට අතිවිශේෂයි

🔺පෙබරවාරි 16 වන සඳුදා සිට🔺


JOIN
CHANNEL

👉 T.me/chemkaiya

😘😘😘😘😘

Real Logical Chemistry |
Kelum Senanayake

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

💬💬💬💬💬💬

📚 PHYSICS , CHEMISTRY , BIOLOGY Short notes ගන්න අපේ 📞 චැනල් එකට එකතු වෙන්න ❤️

🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

Chemistry mcq points 📚

👉 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/913

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🛑 දවස් 2 න් HTML & CSS 🛑

😏දරුවනේ දවස් 2 කෙන් ප්‍රායෝගික පරික්ෂණ සහිතව HTML & CSS ගොඩ දානවා

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🆓 දවස් 2 ම නොමිලේ

👨‍🏫 physical

📍 ගම්පහ - සුසිප්වන්
📍 වේයන්ගොඩ - Future


පන්තියට එනවිට practical වලට smart phone හෝ laptop එකක් හැකි නම් රැගෙන එන්න 🧑‍💻

📗 Group Link :-
👉https://chat.whatsapp.com/JTVIB2OuFoM7SsojSClJEy

✈️ Group Link :-
👉/channel/ictkalu_2026

ධනංජය කලුගම්පිටිය

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

හයිට්‍රජන් පෙරොක්සයිඩ් ඒක තලීය නොවන අනුවක් එකෙ තියෙන හයිඩ්‍රොක්සයිඩ් කාණ්ඩ දෙක වෙනස් තල දෙකක තමයි පවතින්නේ දෙක අතර කෝණය 11.5 ක් විතර ි වායුමේ අවස්ථාවේදී හයිට්‍රජන් බන්ධනා ඔක්සිජන් බන්ධනයි සහ ඔක්සිජන් බන්ධන ඔක්සිජන් බන්ධන අතර කෝණය අනූ හතරයි දශම අටක් විතර වෙනවා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 6197301458 changed username from - to Chamudika331

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

anurada sirge 2026 revision yana kawruhari msg ekak dannako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මේ group maths පෙපර් එක්ක එකේ මාකින් එකත් එක්කම තියෙන physics chem පෙපර් එක්කම විවරණ තියෙන සර්ලාගේ පෙපර් සම්බන්ධ link එකක් තියෙනවානම් කියන්න පුලුවන්ද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඔන්න එහනම් හැමෝම බලන් හිටපු CHEM කයිය 🥰

2026 දරුවන්ට අතිවිශේෂයි

🔺පෙබරවාරි 16 වන සඳුදා සිට🔺


JOIN
CHANNEL

👉 T.me/chemkaiya

😘😘😘😘😘

Real Logical Chemistry |
Kelum Senanayake

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚠️⚠️⚠️⚠️⚠️⚠️

වාෂ්ප සහ ආර්ද්‍රතාමිතිය මෙච්චර ලේසි ද
🤔

🥳 මෙච්චර කල් අමාරුයි කියල අතෑරල දාල තිබ්බ වාෂ්ප සහ ආර්ද්‍රතාමිතිය සම්පූර්ණ Theory කොටස විනාඩි 40කින් 👇

🖤 https://youtu.be/GT-Wd6f0R6U?si=DDMZ6SzLvCpjYn_A

🧑‍🎓 Theory Note ➡️ drive.google.com/file/d/1Yr4SX-YivValCAUMdYo_O5-2YZ8J7dzC/view?usp=sharing

💬Questions ➡️ drive.google.com/open?id=1kgttpaKAd2BEU6mtzrabY4q5oqbHib2G&usp=drive_fs

⭐️Save කරලා තියාගන්න 😏
➡️යාලුවන්ටත් share කරන්න ❤️


නිලුපුල් කොඩිතුවක්කු (MBBS|UG)

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2027 AL | Province Papers Discussion

2025 12 ශ්‍රේණිය | ඌව පළාත


🔴 පළමු ඒකක පරීක්ෂණය

🧾 MCQ PDF
🖥 drive.google.com/file/d/1u_xko2vyxdvlwzWedFYQTt-9w50Rmk_N/view?pli=1

🧑‍🎓 MCQ Discussion
🖥 youtube.com/live/nYzc-hASMb4?feature=share

🧾Structurd &Assay PDF
🖥 drive.google.com/file/d/1Pii0a4pK-rzZQDKAZt9YMOPwhB79molh/view

🧑‍🎓Discussion
🖥 youtube.com/live/A3FV2a4xcUw?feature=share

🔴 දෙවන ඒකක පරීක්ෂණය

🧾PDF
🖥 drive.google.com/file/d/1_Z8STfUW0LgnqJDescRNLh5t8sIUtKFP/view

🧑‍🎓 Discussion
🖥 youtu.be/526EqR_Mk5E

යාලුවන්ටත් share කරන්න
➡️


🔵 t.me/ChemistryOnlineGuru

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

MAHEN JECOB | 2022 Paper Class ( papers & discussion videos ) 👨‍🏫

MODDEL PAPER 1 - 18 PAPER & DISCUSSION VIDEOS


📂 PAPER 1 | 📹 DISCUSSION VIDEO

📂 PAPER 2 | 📹 DISCUSSION VIDEO

📂 PAPER 3 | 📹 DISCUSSION VIDEO

📂 PAPER 4 | 📹 DISCUSSION VIDEO

📂 PAPER 5 | 📹 DISCUSSION VIDEO

📂 PAPER 6 | 📹 DISCUSSION VIDEO

📂 PAPER 7 | 📹 DISCUSSION VIDEO

📂 PAPER 8 | 📹 DISCUSSION VIDEO

📂 PAPER 9 | 📹 DISCUSSION VIDEO

📂 PAPER 10 | 📹 DISCUSSION VIDEO

📂 PAPER 11 | 📹 DISCUSSION VIDEO

📂 PAPER 12 | 📹 DISCUSSION VIDEO

📂 PAPER 13 | 📹 DISCUSSION VIDEO

📂 PAPER 14 | 📹 DISCUSSION VIDEO

©️මහේන් ජේකබ්

AL අපි 🇱🇰 | T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔥භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න 2700

©️ආචාර්ය පී.ගීකියනගේ

📖 පුණරීක්ශන අභ්‍යාස | පුනරීක්ෂණ 2500


⭕️ මිනුම් උපකරණ -
CLICK HERE

⭕️ යාන්ත්‍ර විද්‍යාව -
CLICK HERE

⭕️ දෝගෙන හා තරංග -
CLICK HERE

⭕️ තාප භෞතිකය -
CLICK HERE

⭕️ ක්ෂේත්‍ර -
CLICK HERE

⭕️ ධාරා විද්‍යුතය -
CLICK HERE

⭕️ ඉලෙක්ට්‍රොනික විද්‍යාව -
CLICK HERE

⭕️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ -
CLICK HERE

⭕️ පදාර්ථ හා විකිරණ -
CLICK HERE

AL අපි 🇱🇰 |
t.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Bio english medium resourse book  tika denna puluwn kauru hari innawad? Kalin wada karapuwa.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ane meka hadala hadissi godk

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🌟🌟🌟🌟

F
➡️ A PHYSICS

මේ වෙද්දි 1000 කට අධික පිරිසක් 1st day recording එක බලලා තියෙනවා
❤️‍🔥

YOU TUBE LINK
👇

▶️ https://www.youtube.com/live/EkVT4KwZAf0?si=7Tf3sXnTbe9RYxM4

" සරලවම ඕන ටික විතරක් "
physics ~ ලක්ශිත් නිර්මාල්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🛑 දවස් 2 න් HTML & CSS 🛑

😏දරුවනේ දවස් 2 කෙන් ප්‍රායෝගික පරික්ෂණ සහිතව HTML & CSS ගොඩ දානවා

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🆓 දවස් 2 ම නොමිලේ

👨‍🏫 physical

📍 ගම්පහ - සුසිප්වන්
📍 වේයන්ගොඩ - Future


පන්තියට එනවිට practical වලට smart phone හෝ laptop එකක් හැකි නම් රැගෙන එන්න 🧑‍💻

📗 Group Link :-
👉https://chat.whatsapp.com/JTVIB2OuFoM7SsojSClJEy

✈️ Group Link :-
👉/channel/ictkalu_2026

ධනංජය කලුගම්පිටිය

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚠️⚠️⚠️⚠️⚠️⚠️

වාෂ්ප සහ ආර්ද්‍රතාමිතිය මෙච්චර ලේසි ද
🤔

🥳 මෙච්චර කල් අමාරුයි කියල අතෑරල දාල තිබ්බ වාෂ්ප සහ ආර්ද්‍රතාමිතිය සම්පූර්ණ Theory කොටස විනාඩි 40කින් 👇

🖤 https://youtu.be/GT-Wd6f0R6U?si=DDMZ6SzLvCpjYn_A

🧑‍🎓 Theory Note ➡️ drive.google.com/file/d/1Yr4SX-YivValCAUMdYo_O5-2YZ8J7dzC/view?usp=sharing

💬Questions ➡️ drive.google.com/open?id=1kgttpaKAd2BEU6mtzrabY4q5oqbHib2G&usp=drive_fs

⭐️Save කරලා තියාගන්න 😏
➡️යාලුවන්ටත් share කරන්න ❤️


නිලුපුල් කොඩිතුවක්කු (MBBS|UG)

Читать полностью…
Subscribe to a channel