14400
🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
⚪️ අමිල දසනායක | 2025 MODEL PAPER 📄
With Answer
✨ ආසාවෙන් ඉගෙන ගන්න 🤍
2026 PHYSICS FREE PAPER CLASS 🧑🎓
PAPER එකේ ලකුණු වැඩි කරගන්න ඔන්න ඔයාට හොදම අවස්ථාවක් 😏
🙂දිවයිනේ ප්‍රධාන පාසැල් වල අවසන් වාර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🆓 සම්පුර්ණයෙන්ම නොමිලේ 🆓
📁 සතියකට ප්‍රශ්න පත්‍රයක්
⏰ රත්‍රී 7 සිට ZOOM හරහා ලංකාවටම online
Sandun Premarathne
✅Читать полностью…
➕ 2026 REVISION | COMBINED MATHS ⚡️
🔴 සුමට සන්ධි දවසින්
✅ කුහර උනත් කූරු උනත්
සන්ධි සුමටව වෙන් කරන විදිය
✅බල ඝූර්ණය ගන්න
✅ විභේදන කරන්න
උසස්පෙළ උත්තර පත්‍ර පරීක්ෂක
සමිත් අමරසේන
✅Читать полностью…
Mee prshnet uttre kiyla dennako 🙏
Читать полностью…
📢 අන්තිම මොහොතෙ exam එකක් ගොඩදාන්නෙ කොහොමද??
Exam කියන දේවල් වලට කොයිතරම් දවස් තිබුණත් ඔයාලට වැඩ පටන් ගන්න බෑ. මොකද හැමදාම හිතන්නෙ 'ආහ් තව දවස් තියෙනවනෙ' කියලා.. ඇත්තටම ඔයාලා විතරක් නෙමෙයී මේ පාර මටත් ඒ දේම වුණා.
මොකද මගෙ අතේ පොඩි accident එකක් වුණ නිසයී, office එකේ වැඩ නිසයී වැඩ හිරවුණා. ඒත් ඉතින් exam giveup කරන්න බෑනෙ. අනික final exam. ඒ නිසා යකා බැන්ඳා වගේ වැඩ කරන්න හිතුවා.
ඒ කරනකොට මං පාවිච්චි කරපු tips ටිකක් ඔයාලා එක්කත් share කරගන්න හිතුවා. මොකද අත්දැකීමෙන්ම ඒක සාර්ථකයි කියලා මං වින්ඳා.
📈 Exam එකේ දවස් ගාණට හරියන විදිහට preparation plan එක.
ඒ කියන්නෙ ඔයාට කරන්න තියෙන වැඩ ටික දවස් ගාණට අනුව බෙඳලා හදාගන්න plan එක.
➡️ Daily checklist 01.
හැමදාම රෑට නිදාගන්න කලින් හරි, උදේට නැඟිටපු ගමන් හරි දවසෙ කරන්න තියෙන වැඩ ටික ලියාගන්න.
ඒකෙදි ඔයාලට පුළුවන් නම් plan එකට අනුව ඊළඟ දවසෙ තියෙන වැඩ ටිකකුත් පුළුවන් නම් කරන්න.
➡️ Phone එක පැත්තකට.
පාඩම් කරන වෙලාවට whatsapp, facebook යන්න තියාගන්න එපා. අවශ්‍ය notes download කරලා තියාගන්න.
➡️ බලන්න ඉතිරි recordings.
ඉගෙනගන්න එක online වුණ නිසා, recordings ගොඩ ගහන එක හුඟක් අයගෙ පුරුද්දක් වුණා. හැබැයි බලන එකට හැමදාම බාලගිරි දෝසෙ.
ඉතින් ඒ ඉතිරි වෙලා තියෙන recordings fast forward (playback speed) දාලා ඉක්මනින්ම බලලා ඉවර කරන්න.
➡️ TV එපා.
Exam එක කට උඩට එනකන් හිටපු නිසා TV එකට ටික දවසකට Bye කියලා ඉන්න. Film, TV series ගැන හිතන්නවත් එපා.
Control එකක් තියෙනවා නම් කන වෙලාවට TV series එකක එක episode එකක් විතරක් බලන්න.
➡️ නින්ද අඩු කරන්න.
මං සාමාන්‍යයෙන් පැය 6ක් නිදාගන්න කියලා තමයි කියන්නෙ. මොකද නින්ද හුඟක් වැදගත්. හැබැයි නහය ගාවටම වතුර ඇවිත් තියෙන නිසා එච්චර නිදාගන්න එපා.
පැය 4කට නින්ද අඩු කරන්න. මොකද exam එක ඉවර වුණාට පස්සෙ ඒවටත් හරි යන්න නිදාගන්න පුළුවන්.
➡️ එක දිගට වැඩ.
පාඩම් කරලා ටික වෙලාවකට කියලා එහෙමෙහෙ දුවන්න එපා, FB යන්න එපා. මොකද දන්නෙම නෑ වෙලාව ගිහින්.
ඒ නිසා වැඩ කරලා, කාමරේ වටයක් ඇවිදලා, නැත්නම් එළියට පොඩ්ඩක් ගිහින් ටකස් ගාලා ඇවිත් ආයිමත් වැඩ කරන්න.
➡️ වතුර පුළුවන් තරම් බොන්න.
පාඩම් කරද්දි පුළුවන් තරම් වතුර බොන්න. ළඟ ටිකක් ලොකු වතුර බෝතලයක් තියාගන්න. මොකද ඒකට පුළුවන් ඔයාව fresh එකේ තියන්න.
➡️ Target එක.
ඔයාගෙ target එක පේන තැනකින් හොඳට ගහගන්න. ඇති කියලා හිතීගෙන එද්දි, අයියෝ මේක බෑ කියලා හිතීගෙන එනකොට ඒක දිහා බලන්න.
කොහොමහරි ඔයාට ඕන දේ ඔයා කරනවාමයි කියලා හිතාගන්න.
➡️ ඇඳට නිදාගන්න ආවට පස්සෙ exam ඉවර වෙලා ජොලියෙ ඉන්න විදිහ ගැන හිතලා සතුටින් නිදාගන්න. අනිත් දේ පහුවදාට කම්මැලි නැතුව ඇහැරෙන්න.
ඉතින් මේ මං කරන දේවල් ටිකක්. මං සාමාන්‍යයෙන් අන්තිම මොහොත වෙනකන් ඉන්න එකට කැමති නෑ. එහෙම ඉන්න කියන්නෙත් නෑ. හැබැයි සමහර වෙලාවට අපි නොදැනුවත්වම එහෙම වෙනව. නැත්නම් සමහර හේතු නිසා එහෙම වෙනවා.
හැබැයි එහෙමයි කියලා ඔයාලට බෑ ඔයාලගෙ exam fail වෙන්න දාලා නිකන් බලන් ඉන්න. Fail වුණාට පස්සෙ පසුතැවෙනවට වඩා, අන්තිම දවස් ටික මැරිලා හරි fail නොවී ඉන්න වැඩ කරන එක තමයි හොඳම දේ..
ඉතින් post එක හොඳයි නම් ❤️ කරන්න. ඔයාලගෙ යාළුවන්ටත් කියවන්න share කරන්න. නැත්නම් එයාලව tag කරන්න. ඔයාලා try කරන ක්‍රමත් අනිවාර්යයෙන්ම හැමෝමත් එක්ක comment එකකින් share කරගන්න.
#motivation
✍🏻©️ Study with Gimi
/channel/AL_api
හැමදාම අමාරුයි කියල අතෑරල දාපු ප්‍රකාශ උපකරණ ගොඩදාගමු ද ❓
එහෙනම් පහළ link එකෙන් ගිහින් ▶️ video එක බලන්න
🖤 youtu.be/8-x3acQANo4?si=o4m5rvbSLp4OB_he
🧾 Theory Tute
🖥 drive.google.com/open?id=1DJMtqEG61B4sE9BFsb7pBZF7IXFxSKRf&usp=drive_fs
නිලුපුල් කොඩිතුවක්කු ✅Читать полностью…MBBS/UG
කෘෂි විද්‍යාව - 🟢🟢🟢🟢 Science 2027 Theory
✈️ අසීමාන්තික විශ්වයේ සොඳුරු කෘෂි විද්‍යා චාරිකාව...
🔔මුල සිට සියලු සිද්ධාන්ත ආවරණය කරමින් , අනුමාන ,ඉලක්කගත සහ සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කරනු ලැබේ.
🚛 Online පාඨමාලාවේ සියලුම නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම.
📍නිසක්මා - කුරුණෑගල
📍නිව් ප්‍රෝටෝන් - කෑගල්ල
📍සක්යා - ගිරිඋල්ල
මධුෂාණි පතිරණ
✅
Читать полностью…
BIS ( Hons) Agriculture
➕ 2026 REVISION | COMBINED MATHS ⚡️
🔴 සුමට සන්ධි දවසින්
✅ කුහර උනත් කූරු උනත්
සන්ධි සුමටව වෙන් කරන විදිය
✅බල ඝූර්ණය ගන්න
✅ විභේදන කරන්න
උසස්පෙළ උත්තර පත්‍ර පරීක්ෂක
සමිත් අමරසේන
✅Читать полностью…
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🛑 දවස් 2 න් HTML & CSS 🛑
😏දරුවනේ දවස් 2 කෙන් ප්‍රායෝගික පරික්ෂණ සහිතව HTML & CSS ගොඩ දානවා
🆓 දවස් 2 ම නොමිලේ
👨🏫 physical
📍 ගම්පහ - සුසිප්වන්
📍 වේයන්ගොඩ - Future
ධනංජය කලුගම්පිටිය
✅Читать полностью…
👇 පී.ගීකියනගේ සර්ගේ වැඩ පොත්👇
🔻 බහුවරණ හා ව්‍යුහගත රචනා ප්‍රශ්න පොත
🔻 බහුවරණ 2700 පොත
🔻 යාන්ත්‍ර විද්‍යාව අභ්‍යාස පොත [ප්‍රශ්න 1500 පොත]
🔻 ආදර්ශ රචනා ප්‍රශ්න හා විසදුම් පොත
🔻 යාන්ත්‍ර විද්‍යාව පොත
🔻 තාප භෞතිකය පොත
🔻 කම්පන හා තරංග පොත
🔻 දෝලන හා තරංග පළමු පොත
🔻 ආලෝකය පොත [දෝලන හා තරංග දෙවන පොත]
😊 AL අපි | T.me/AL_api
🖥 ALapiedu.com
User 8108806474 changed name from Oshadha Nirmal to Oshadha Hewage
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකම / තනි හෝ කණ්ඩායම් පන්ති 🧑🎓
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
✅ Theory, Revision සහ Paper Discussion ඔක්කොම එකම Class එකේදීම.🔥
✅ සියලුම Practicals ප්‍රශ්න සමගම සාකච්ඡා කිරීම. 🧑💻
✅ සෑම පාඩමකට පසුවම උපරිම Model ප්‍රශ්න සාකච්ඡා කිරීම.
✅ සෑම කෙනෙකුටම පූර්ණ අවධානය වෙන වෙනම ලබා දී මග පෙන්වීම.
💡 විශේෂ MCQ කෙටික්‍රම හා අමතර Study Tips
CHEMISTRY | විසල් මනෝද්‍ය
✅Читать полностью…
✊ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න ඕන ඔයයී...
පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා..
ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්‍රතිරූපයක් නඩත්තු කරන්නද❔
ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්‍රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..🙂
හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..😏
ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..🤷♀️ මේ මොහොතෙ පටන් අනුන්ගෙ රූකඩ වෙන්න ඔයාගෙ කාලය නාස්ති කරන්න එපා.
ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..🙏
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.
#motivation🫥
©️Study with Gimi
🌌🌌🌌🌌 🌌🌌🌌🌌
✨වෛවර්ණ රසායනය සරලවම✨
📅 පෙබ. 14 සෙනසුරාදා
⏰ රාත්‍රී 07:00
📺 හා 💬 ඔස්සේ ලංකාවටම Online
CHEMISTRY රහට CHEMISTRY
PATHUM GAMAGE
✅Читать полностью…
Mee prshnet uttre kiyla dennako gnn widiyth ekkm
Читать полностью…
කෘෂි විද්‍යාව - 🟢🟢🟢🟢 Science 2027 Theory
✈️ අසීමාන්තික විශ්වයේ සොඳුරු කෘෂි විද්‍යා චාරිකාව...
🔔මුල සිට සියලු සිද්ධාන්ත ආවරණය කරමින් , අනුමාන ,ඉලක්කගත සහ සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කරනු ලැබේ.
🚛 Online පාඨමාලාවේ සියලුම නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම.
📍නිසක්මා - කුරුණෑගල
📍නිව් ප්‍රෝටෝන් - කෑගල්ල
📍සක්යා - ගිරිඋල්ල
මධුෂාණි පතිරණ
✅
Читать полностью…
BIS ( Hons) Agriculture
😔ගොඩක් අයට විභාගෙකට සූදානම් වෙන්නෙ නෝට් එක කටපාඩම් කරගෙන ඊට පස්සෙ පේපර්ස් වලට මුහුණ දෙනව වගේ සාම්ප්‍රදායික ක්‍රමවලට.
😏නමුත් විවිධ මිනිස්සු මේ පාඩම් කිරීමට ඊට වඩා ඵලදායී අලුත් ක්‍රම වගේම කටපාඩම් කරනවට වඩා ලේසියෙන් විෂයක් අවබෝධ කරගෙන දීර්ඝ කාලීනව මතක තබාගන්න විවිධ ක්‍රම අත්හදා බලල තියෙනව.එහෙම එක ක්‍රමයක් තමා Feynman Technique කියල කියන්නෙ.
🫰ඇමෙරිකාවෙ හිටපු විද්‍යාඥයෙක් වෙන Richard Feynman මහතා විසින් තමා මේ ක්‍රමය හොයාගෙන තියෙන්නෙ.අපි බලමු කොහොමද මේ ක්‍රමේ අපේ පාඩම් වැඩවලට යොදාගන්නෙ කියල.
😌ඉතින් මේ ක්‍රමය පියවර හතරකින් තමා සිදු කරන්න තියෙන්නෙ.ඒ පියවර හතර තමා ,
1️⃣Pick and study a topic
➡️ ඉතින් මේ ක්‍රමේ පළවෙනි පියවර තමා පාඩමක් හෝ අධ්‍යනයට අදාළ පාඩම් කොටසක් තෝරගන්න ඕනෙ.ඊට පස්සෙ අපි ඒ කොටසට අදාළ මූලික සංකල්ප වල ඉඳන් තව කෙනෙක්ට කියල දෙන්න පුලුවන් තරමට ඒ විෂය කරුණු හොඳට ඉගෙනගන්න ඕනෙ.මේකෙදි මුලින්ම ගොඩක් සංකීර්ණ නොවන සරල කරුණු වලින් පටන් ගත්තනම් ලේසි වෙනව.
2️⃣ Explain the topic to someone
➡️ දෙවෙනි පියවර තමා අපි මුලින්ම අධ්‍යනය කරපු පාඩම් කොටස තව කෙනෙක්ට සරලව තේරෙන්න කියල දෙන එක.මේකෙදි ඔයාට කියල දෙන්න කෙනෙක් නැත්නම් කෙනෙක් ඉන්නව කියල හිතින් මවාගෙන වුණත් කියල දෙන්න පුලුවන්.මේ පියවරේ වාසිය තමා කෙනෙක්ට කියල දෙන්න තරම් අපි ඉගෙන ගන්න කොට කටපාඩම් වලින් බැහැරව ඇත්ත සිද්ධාන්තයම තේරුම් කරන්න අපි බොහෝ වෙලවට පෙළඹෙනව.
3️⃣ Fill the gaps
➡️ මේ පියවරත් ඉතා වැදගත්.මේකෙදි කරන්නෙ අපි දෙවෙනි පියවරේ උගන්වනකොට අපිට හරියට මතක නැති,අපිට හරියට උගන්වන්න බැරි වෙච්ච කොටස් නැවත තේරුම් අරගෙන අතපසුවීම් , මගහැරුණු තැන් සම්පූර්ණ කරගන්න එක.ඒක්න් ඔයාට පාඩමේ බැරි කොටස් තිබ්බොත් නැවත cover වෙනව.
4️⃣ Simply your explanation
➡️ දැන් අපි විෂය ගැන අවබෝධයක් ලබාගෙන ඉවරයි.මේ අන්තිම පියවරේදි කරන්නෙ අපි අවබෝධ කරගත්ත කරුණු ඕනෙම පොඩි ළමයෙක්ට වුණත් කියල දෙන්න පුලුවන් මට්ටමට ඉතාමත් සරලව හා නිවැරදි ක්‍රමයකට සකස් කරගන්න එක.මේ වැඩෙන් ඔයා තව තවත් කටපාඩමෙන් බැහැර වෙලා අවබෝධයෙන්ම විෂය තේරුම් ගන්න තත්වෙට පත් වෙනව.
ඉතින් මේ අපි අද කතා කරපු ක්‍රමය ඔයාට ලේසියෙන් අමතක වෙන්නෙ නැතුව එකපාරින්ම subject එකක් ඔලුවට දාගන්න ගොඩක් උදව් වෙයි කියල හිතනව.ඔයාලට කටපාඩම් කරල ගිරව දාන ක්‍රම් සෙට් වෙන්නෙ නැත්තම් මේ Feynman Technique එකත් ට්‍රයි කරල බලන්න 🥰
✍️සටහන :- සසිරු අංජන
Maths Api | AL Api
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️
🔴 තනි හෝ කණ්ඩායම් පන්ති
📍පිලියන්දල / කොට්ටාව /කෝට්ටේ/ මොරටුව/ පානදුර / මහරගම / පන්නිපිටිය / කැස්බෑව/ නුගේගොඩ / ගම්පහ/ වැලිවේරිය / දෙල්ගොඩ/ මාලඹේ අවට
(B.SC Engineering (UG) university of moratuwa , Dip. in Human resource management , Dip. in Criminology,human rights & civil law , Dip. in British law , Dip. in psychology & counseling , Dip. in japanese language)
Anurada perera sir ge Ada coz eke link eka ganna puluwan da
Читать полностью…
📖 Chemistry short notes / notes ගන්න,
📊 Chemistry quiz කරන්න දැන්ම පහළ link එකෙන් 📞 channel එකට join වෙන්න ❤️
👉 https://whatsapp.com/channel/0029Vb6b5Oi2kNFnA6Frbt2h
.Читать полностью…
⚠️ 2026 දරුවන්ට අතිවිශේෂයි ⚠️
🗓 ආරම්භය පෙබරවාරි 16 වන සඳුදා සිට
පහත Button එක click කර ✈️ Channel එකට එකතුවන්න 👇
🧪 2026 Chemistry MCQ Plan
මාස 6 න් Chemistry syllabus එකම ඉක්මනින් මතක් කරගමු 😎
🙂2026 දරුවන්ට Theory ඇතත් නැතත් 0 පටන් අරන් අවසන් මාස 6න් Mcq 50න් 50 ම ගන්න
🙂 සතියට දින 03 ක්.
🙂 පෙබරවාරි මාසයේදි රෑ10 ට Theory ත් එක්ක Mcq ඉගෙන ගන්න live පන්තියක්
🙂 Zoom මගින් සම්බන්ධ විය හැක. Recording ලබා දේ
2026 PHYSICS FREE PAPER CLASS 🧑🎓
PAPER එකේ ලකුණු වැඩි කරගන්න ඔන්න ඔයාට හොදම අවස්ථාවක් 😏
🙂දිවයිනේ ප්‍රධාන පාසැල් වල අවසන් වාර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🆓 සම්පුර්ණයෙන්ම නොමිලේ 🆓
📁 සතියකට ප්‍රශ්න පත්‍රයක්
⏰ රත්‍රී 7 සිට ZOOM හරහා ලංකාවටම online
Sandun Premarathne
✅Читать полностью…
Please kwuruhri kelum srge තාප රසායනය tute තියෙනවනම් දෙන්නකෝ
වෙන සර් කෙනෙක්ගෙ උනත් කමක් නෑ
User 8108806474 changed username from - to Oshadhahewage
🌌🌌🌌🌌 🌌🌌🌌🌌
✨වෛවර්ණ රසායනය සරලවම✨
📅 පෙබ. 14 සෙනසුරාදා
⏰ රාත්‍රී 07:00
📺 හා 💬 ඔස්සේ ලංකාවටම Online
CHEMISTRY රහට CHEMISTRY
PATHUM GAMAGE
✅Читать полностью…
🧑🎓 2025 3rd Term Province Papers 👇
Читать полностью…
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකම / තනි හෝ කණ්ඩායම් පන්ති 🧑🎓
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
✅ Theory, Revision සහ Paper Discussion ඔක්කොම එකම Class එකේදීම.🔥
✅ සියලුම Practicals ප්‍රශ්න සමගම සාකච්ඡා කිරීම. 🧑💻
✅ සෑම පාඩමකට පසුවම උපරිම Model ප්‍රශ්න සාකච්ඡා කිරීම.
✅ සෑම කෙනෙකුටම පූර්ණ අවධානය වෙන වෙනම ලබා දී මග පෙන්වීම.
💡 විශේෂ MCQ කෙටික්‍රම හා අමතර Study Tips
CHEMISTRY | විසල් මනෝද්‍ය
✅Читать полностью…
හැමදාම අමාරුයි කියල අතෑරල දාපු ප්‍රකාශ උපකරණ ගොඩදාගමු ද ❓
එහෙනම් පහළ link එකෙන් ගිහින් ▶️ video එක බලන්න
🖤 youtu.be/8-x3acQANo4?si=o4m5rvbSLp4OB_he
🧾 Theory Tute
🖥 drive.google.com/open?id=1DJMtqEG61B4sE9BFsb7pBZF7IXFxSKRf&usp=drive_fs
නිලුපුල් කොඩිතුවක්කු ✅Читать полностью…MBBS/UG