mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Atomic habits pothe sinhala translate eka thyinawada

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඌනනය හා අනූනනය විභාජන ක්‍රම අතර වෙනස්කම් සංසන්දනය essay එකක marking එකක් තියන කෙනෙක් ඉන්නව නම් දෙන්නකො

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Grade 12 1st turm eva nadda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🤔 ඔයා මේ පාර O/L කරලා A/L වලට Maths හරි Bio හරි කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද🤔

ඒ කියන්නෙ 2028 අවුරුද්දෙ උසස්පෙළ කරන කෙනෙක්ද


එහෙනම් මේ Message එක ඔයාට 😏


🔴 PHYSICS 2028 Theory භෞතික විද්‍යාව නව පන්ති ආරම්භය 🆕

අපේ Physics Class එකෙන් ඔයාට,

✔️අංග සම්පූර්ණය සිද්ධාන්ත ආවරණය
✔️වැඩිම ගණන් ප්‍රමාණයක් පන්තිය තුළදීම විසදීම
✔️සියලුම ප්‍රායෝගික පරීක්ෂණ සාකච්ඡාව

ආරම්භය
📅
පෙබරවාරි 28 සෙනසුරාදා උදේ 8.30ට
📍
ප්‍රබුද්ධ Plus - අම්බලන්තොට
(වීරසිංහ Aluminium උඩුමහල, වාඳුරුප්ප පාර)


පෙ.බ 28 සිට සෑම සෙනසුරාදාවකම උදේ 8.30 සිට 12.00 දක්වා.

පහත
📗 සමූහයට දැන්ම එකතුවන්න 👇

📞 https://chat.whatsapp.com/D3ld3GN7qmr4r20oga2zZh

🏆 අම්බලන්තොට භෞතික විද්‍යා ඉතිහාසයේ වැඩිම සිසුන් ගණනක් සහභාගී වූ පන්තිය වගේම ඕනෑම ළමයෙක්ට තේරෙන්න විෂය කරුණු පැහැදිලි කර දීමේ හැකියාව සතු ගුරුවරයෙක් ලෙස දරුවන් අතර විශ්වාසය දිනාගෙන ඇත.

📞 විමසීම් - 078 910 0323
🌐 https://ephysics.lk

ටෂිල සර් ගැන ,
School - Ananda College Colombo 10
GCE O/L(2014) - 9A
GCE AL(2017) Maths - AAA
Colombo - 100,
Island - 323
BSc (Hons) in Engineering
University of Moratuwa


✏️ සිසුන්ගේ අදහස් පහළ Link එකෙන් බලන්න 👇
🌐 www.facebook.com/share/1CRgiQHrdR/?mibextid=wwXIfr

මොළේ හදන Physics පන්තිය
🧠
Physics | ටෂිල ගුරුගේ

BSc (Hons) in Engineering
University of Moratuwa

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Chemistry keynote ටික ඕනේ😫❤️‍🩹 තියෙන කෙනෙක් පිලිවලට දෙන්නකෝ😫😫😫

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

📤Lift එකේ යද්දි ඇත්තටම බර වැඩි වෙනව ද 🤔

ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා දැනගන්න මේ විඩියෝ එක බලන්න
😳

📺Youtube :youtube.com/shorts/WmT6qapx7C4?si=XsSGinnTQmAhCfW3

💬Facebook : facebook.com/share/v/1D1s2o9ngc/?mibextid=wwXIfr

🎥Tiktok : vt.tiktok.com/ZSmuhqwnj/

නිලුපුල් කොඩිතුවක්කු
(MBBS|UG)

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Anuradha sirge revison yn kenek msg ekk dnnko

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

📞 Channel 9️⃣0️⃣0️⃣0️⃣ + Followers 🥳

⚠️ තාමත් අපේ whatsapp channel එකට join වෙලා නැත්තම් පහළ link එකෙන් දැන්ම එකතු වෙන්න 👇

📗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣6️⃣/ 2️⃣0️⃣2️⃣7️⃣
🟢🟢🟢🟢🟢🟢🟢

තවමත් අවසන් පාඩම් ටික ආවරණය උනේ නැද්ද


එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න
❤️

🤓Biology අවසන් පාඩමේ සිට මුල් පාඩම් දක්වා සියලුම විෂය කරුණු ආවරණය කෙරේ

සෑම පාඩමක් අවසානයේම ප්‍රශ්න පත්‍ර කරවීම

🔴 10 වන ඒකකය ආරම්භය

🗓 පෙබරවාරි 26 බ්‍රහස්පතින්දා සවස 6.30 සිට


🆓 පළමු දින නොමිලේ

මාසෙටම රු.1000යි


මගහැර ගන්න එපා


වැඩි විස්තර සදහා පහත සමූහයට එක්වන්න

📞 https://chat.whatsapp.com/HEBrXIY0xbiF1tkQ0N7WDm?mode=gi_t

චාලංක කරුණානායක

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🥇කුරුණෑගල නුවර වැඩිම A , B සාමාර්ථ සමගින් ඉංජිනේරු පීඨයට හා වෛද්‍ය පීඨයට යොමු කිරීමට දායකත්වය සැපයූ

🧪 ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා පන්තිය

🆕 2028 Theory නව පන්ති ආරම්භය වෙනස්ම මුහුණුවරක් සමගින්

✔️මාර්තු 01 පෙ.ව 8 ට
📍Sipwin කුරුණෑගල

✔️මාර්තු 03 පෙ.ව 8 ට
📍IMS මහනුවර

✔️මාර්තු 04 ප.ව 1 ට
📍Sasip නුගේගොඩ

✔️මාර්තු 05 ප.ව 7 ට
📹Online හරහා මුලු දිවයිනටම


2028 Theory
❤️ channel

➡️ /channel/ks2028theory

Real Logical Chemistry
😘
😘
😘
😘
😘

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣8️⃣
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤

🆕 2028 නව පන්ති ආරම්භය

🗓 මාර්තු මස 03 අඟහරුවාදා.

උදෑසන 08.00-12,00 දක්වා.


පළමු දිනයේ සිටම ඉගැන්වීම් කටයුතු ආරම්භ වේ.
ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල පන්ති කාමරය තුළ සිදු කරන මාතර නගරයේ වූ එකම රසායන විද්‍යාවපන්තිය.

📍 ZIPCHEM -Matara
Paramulla rd,Pamburana


එදින ඇතුළත් වීමේදී. ,

General Chemistry Note book,
Periodic Table
General Chemistry tute
Electronic card

යන සියල්ල එදිනට ලියාපදිංචි වීමෙන් පසු නොමිලේ ලබාගත හැක.

📞 පන්ති සඳහා විමසීම්,
0712096956 හෝ 0777063434

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 2026 Term test papers ගන්න
join වෙන්න


📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

📖ජීව විද්‍යාව | 1985 සිට 2019 දක්වා බහුවරණ

✅ නව විශය නිර්දේශයට අනුව සංශෝධනය හා වර්ගීකරණය කර ඇත


📚
2 වන ඒකකය

📚
3 වන ඒකකය

📚
4 වන ඒකකය

📚
5 වන ඒකකය

📚
6,7 හා 8 වන ඒකක

📚
9 වන හා 10 වන ඒකක

📚
පිළිතුරු

AL අපි 🇱🇰 |
ALapiedu.com

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මේකෙ දුනු තරාදි පාඨාංගය ගනිද්දි g වලින් බෙදන්නෙ ඇයි?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔔Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර (2018 සිට 2025 දක්වා)

With marking ✅


Prof.Kalinga Bandara Bandara විසින් සකස් කරන ලද physics moddel papers

🔵
2018 PAPER

🔵
2019 PAPER

🔵
2020 PAPER

🔵
2021 PAPER

🔵
2022 PAPER

🔵
2023 PAPER

🔵
2024 PAPER

🔵
2025 PAPER

AL අපි 🇱🇰 |
@AL_api
🌐
ALapiedu.com

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Thank you so much🥺💗

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🧑‍🎓PHYSICS ShortNotes | Darshana Ukuwela

⚙️ යාන්ත්‍ර විද්‍යාව

T.me/al_api/7431

📡
දෝලන හා තරංග

T.me/al_api/7432

💡
ආලෝකය

T.me/al_api/7433

🔥
තාපය

T.me/al_api/7434

⚡️
ධාරා විද්‍යුතය

T.me/al_api/7435

⚡️
විද්‍යුත් ක්ෂේත්‍ර

T.me/al_api/7436

🧲
චුම්භක ක්ෂේත්‍ර

T.me/al_api/7437

🔋
ඉලෙක්ට්‍රොනික විද්‍යාව

T.me/al_api/7438

🔋
ධාරිත්‍රකය

T.me/al_api/7439

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

AL අපි 🇱🇰 |
✈️ T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Combined maths grade 12 1st turm papers thiyenavanam dantko,marking scheme ekka

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

👇 Chemistry short notes 👇

බස් එකේ යන එන ගමන් 🚍 නිකන් ඉන්න ගමන් 🥱 මේ Short Notes ටික කියවලා බලන්න 🥰

👉
වහින දවසට ධ්වනි ප්‍රවේගය මොකද වෙන්නේ

👉
ශක්ති විද්‍යාව ගැන කෙටියෙන්ම

👉
දැලිස් එන්තැල්පි වල ප්‍රභලතාවය ගැන මෙහෙම මතක තියාගන්න

👉
වර්ණවත් මල්පෙති විරංජනය

👉
පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම්

👉
D ගොනුව ගැන කෙටියෙන්ම

👉
යකඩ නිස්සාරණය ගැන කෙටියෙන්ම

👉
රබර් කැටි ගැසීම

👉
බහුඅවයවික නිශ්පාදනයේදි භාවිතා කරන ආකලන ද්‍රව්‍ය ගැන

👉
අණුවල හැඩ නිර්ණය

👉
නාල කිරණ ගැන කෙටියෙන්

👉
ක්වොන්ටම් අංක ගැන වැදගත් කරුණු

👉
අණුවල හැඩ නිගමනය

👉
විකරණශීලිතාවය ගැන කෙටියෙන්

👉
උත්පේරක වල ලක්ෂණ

Chemistry අයට තමා ඉතින් 😎

ඔයටිකෙන් වැඩක් ගන්න පුලුවන්නම් යාලුවන්ටත් ශෙයා කරමු ඉතිම් 😇


#යන_එන_ගමන්

AL අපි 🇱🇰 |
T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕2025 ප්‍රශ්න පත්‍ර කට්ටල නිකුත් වුණා

උසස් පෙළ භෞතික විද්‍යාවට නිපුණ මඩපාත මහතා විසින් සංස්කරණය කරන ලද 1975-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත.

පොතෙහි මිල 1300/= ක් වන අතර
🚛 ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට රු. 100/= ක කුරිය ගාස්තුවක් වැය වේ


📲 wa.me/94761463332 අංකයට phy mcq ලෙස 📞 පණිවිඩයක් යොමු කරන්න

නැතහොත් පහත link එක ඔස්සේ order කරන්න
👇
📞 https://wa.me/p/24195499996772440/94761463332

🛒ඔබේ පොතත් දැන්ම වෙන්කරවා ගන්න

🛒
මහාචාර්ය S.R.D.රෝසා ගේ භෞතික විද්‍යාව විවරණ පොත් 30% ක වට්ටමකට ලබා ගත හැක.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Mehema button walata colours danne kohomda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

💡වින්ස්ටන් මූලධර්මය practically ඇත්තද 🤔

Full Video on youtube

▶️ https://youtu.be/EiQbtdi39bI?si=e4N3wSVY4XVZH0Vv

🌐 /channel/aluthwessak

Dilshan Jayakody | Physics

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 7488611015 changed name from Rashini Himasha to Himasha Nimsarani

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔔2021 - 2025 Chemistry පාසල් වාර පරීක්ෂණය

🚨2021 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2022 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2023 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2024 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2025 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🌐 ALapiedu.com
✈️ T.me/AL_api

#ALapiedu

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🚨 2026 උසස් පෙළ විභාගයට තව තියෙන්නේ සති 22 යි 😳‼️

▪️▪️▪️ අවුල් වෙලා ඉන්න ඔයාට smart විදියට වැඩ කරලා RANK එකක් දාන්න 🎖️

ගියවර සිසුන්ටත් උසස් ප්‍රතිඵල ලබා දුන් වැඩපිළිවෙළ මෙවරත්

Full Syllabus කවර් කරන ගමන් Paper කරන්න.

📞 විමසීම්: 0756053448

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Hi guys. Ane thiyena kenek mata grade 12 last term test wala model papers, school papers marking ekka dennako. me welawe loku udawwak mata godak hadissi. website eke paoers thibunata markings na. ane puluwan kenek mata udaw karannako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 8303925857 changed username from - to Uddeepana_Ruchika

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Dunu taradi patankata =T/g

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🤔 ඔයා මේ පාර O/L කරලා A/L වලට Maths හරි Bio හරි කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද🤔

ඒ කියන්නෙ 2028 අවුරුද්දෙ උසස්පෙළ කරන කෙනෙක්ද


එහෙනම් මේ Message එක ඔයාට 😏


🔴 PHYSICS 2028 Theory භෞතික විද්‍යාව නව පන්ති ආරම්භය 🆕

අපේ Physics Class එකෙන් ඔයාට,

✔️අංග සම්පූර්ණය සිද්ධාන්ත ආවරණය
✔️වැඩිම ගණන් ප්‍රමාණයක් පන්තිය තුළදීම විසදීම
✔️සියලුම ප්‍රායෝගික පරීක්ෂණ සාකච්ඡාව

ආරම්භය
📅
පෙබරවාරි 28 සෙනසුරාදා උදේ 8.30ට
📍
ප්‍රබුද්ධ Plus - අම්බලන්තොට
(වීරසිංහ Aluminium උඩුමහල, වාඳුරුප්ප පාර)


පෙ.බ 28 සිට සෑම සෙනසුරාදාවකම උදේ 8.30 සිට 12.00 දක්වා.

පහත
📗 සමූහයට දැන්ම එකතුවන්න 👇

📞 https://chat.whatsapp.com/D3ld3GN7qmr4r20oga2zZh

🏆 අම්බලන්තොට භෞතික විද්‍යා ඉතිහාසයේ වැඩිම සිසුන් ගණනක් සහභාගී වූ පන්තිය වගේම ඕනෑම ළමයෙක්ට තේරෙන්න විෂය කරුණු පැහැදිලි කර දීමේ හැකියාව සතු ගුරුවරයෙක් ලෙස දරුවන් අතර විශ්වාසය දිනාගෙන ඇත.

📞 විමසීම් - 078 910 0323
🌐 https://ephysics.lk

ටෂිල සර් ගැන ,
School - Ananda College Colombo 10
GCE O/L(2014) - 9A
GCE AL(2017) Maths - AAA
Colombo - 100,
Island - 323
BSc (Hons) in Engineering
University of Moratuwa


✏️ සිසුන්ගේ අදහස් පහළ Link එකෙන් බලන්න 👇
🌐 www.facebook.com/share/1CRgiQHrdR/?mibextid=wwXIfr

මොළේ හදන Physics පන්තිය
🧠
Physics | ටෂිල ගුරුගේ

BSc (Hons) in Engineering
University of Moratuwa

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

history grade 12 first term notes hoyaganna puluwanda?

Читать полностью…
Subscribe to a channel