mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 2025 බහුවරණ විවරණය දැන් නිකුත් වුණා 📣

Chemistry MCQ වලට තාමත් 30 ට අඩු ද
😒

✔️උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්ටමට යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යෙන් වැදගත්වන 2006-2025 අවුරුදුවල විවරණ අඩංගු පොතකි.

✔️සියලුම ප්‍රශ්න වලට අංග සම්පූර්ණ විවරණ ඇත.

✔️උසස් පෙළ සිසුන් බහුතරයක් භාවිතා කරන ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත මෙම රසායන විද්‍යාව බහුවරණ විවරණ (2006-2025) පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ 0761463332 අංකයට 📞 පණිවිඩයක් යොමුකිරීම පමණි. නිවසට පොත පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක (cash on delivery).

🚘දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමට කුරියර් ගාස්තුව රැපියල් 100/= පමණක් අයකරේ.


🛒 මෙතැනින් ඔබේ පොතත් ඇණවුම් කරන්න 👇
https://wa.me/p/26002759676079782/94761463332

🆕 2025 විවරණයෙන් කොටසක්
https://heyzine.com/flip-book/60eaeb9b0f.html

📚 2024 විවරණය
drive.google.com/file/d/1dCWtfJ1wSra8gCPQsJsBu1ISbh0p1Aby/view?usp=drivesdk

2023 / 2024 පොත් මිලදී ගත් සිසුන්ගේ අදහස්
💬

💬
https://s.daraz.lk/s.CIDW
💬
https://s.daraz.lk/s.CIxU
💬
https://s.daraz.lk/s.CICR
💬
https://s.daraz.lk/s.CszT

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Mn 2026 A/l Masa 5kin S3k wath daganna puluwan kramayak Kiyanna puluwan da 🥹🙏. Fail mattame kenek mn

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

📤Lift එකේ යද්දි ඇත්තටම බර වැඩි වෙනව ද 🤔

😳 මොකද්ද වෙන්නේ කියලා දැනගන්න පහල link එකෙන් සම්පූර්ණ ❤️ වීඩියෝව නරඹන්න 👇

📺Youtube :youtube.com/shorts/WmT6qapx7C4?si=XsSGinnTQmAhCfW3

💬Facebook : facebook.com/share/v/1D1s2o9ngc/?mibextid=wwXIfr

🎥Tiktok : vt.tiktok.com/ZSmuhqwnj/


නිලුපුල් කොඩිතුවක්කු

(MBBS|UG)

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🎓A/L & O/L Students ලාට විශේෂයි ❤️

❤️ A/L Planners
❤️ O/L Planners
❤️ Year Planners
❤️ Stationery & Quality Notebooks


📕 ඔයත් Journling Items, Cute notebooks, Stationeries වලට ආස කෙනෙක්ද 🥰

❤️ එහෙනම් මේක තමයි ඔයාලට ගැලපෙනම channel එක. මේක කරන්නේ Note Birds by Lilac_ page එකෙන් Stationeries විතරක් නෙවෙයි A/L planners, Year planners, Gratitude journals වගේ ගොඩක් දේවල් මේකේ තියනවා 🫰

ඒ වගේම Daily Positive and Motivational Thoughts share කරන නිසා ඔයාලගේ වැඩ වලට හොද motivation එකක් ගන්න මේ channel එක උදව් වෙයි
🙂


Order කරන්න / වැඩි විස්තර සඳහා පහළ link එකෙන් දැන්ම අපේ
📞 channel එකට join වෙන්න 👇

https://whatsapp.com/channel/0029Vb0sHrM5Ejy2a7Jm5X2v

.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣6️⃣🔤🔤 CHEMISTRY P2P Speed Revision ⚡️

ඔයා මේ පාර Chemistry ලියන දරුවෙක් නම් මේ පන්තිය ඔයාලට වැදගත්ම වටිනාම පන්තිය වෙනවා අනිවාර්යෙන්ම
😎

😭ඔයාලට ප්‍රශ්න වලට හරියටම උත්තර ලියන්න අපහසු ද
😔තියරි මතක් වෙන්නේ නැද්ද
😨chemistry ලියන්නේ නැතුව අතාරින්නද හදන්නේ


‍මේ ඔක්කෝම ප්‍රශ්න වලට උත්තරයක් තියෙනවා කිව්වොත් විශ්වාශ කරනවද
😏

ඒත් විශ්වාස කරන්නම වෙනවා ඒ තමයි අපේ ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ගොඩදාන සුපිරිම P2P පන්තිය

අපි දෙවන පේපරේ තමයි ගොඩදාන්නේ මෙකේ ප්‍රශ්න ඔක්කොම 10ක් තියනවනේ ඉතින් එක් ප්‍රශ්නෙකට ප්‍රශ්න 20 ක් බැගින් සාකච්ඡා කරනවා (මාර්තු ඉදන් ජුලි වෙනකම් )

එක් ප්‍රශ්නයක් ගොඩදැමීම සදහා රු 500ක මුදලක් අය කරනවා. එතකොට මාර්තු මාසේට ප්‍රශ්න දෙකක් (රු 1000) ගොඩදාලා දෙනවා (1 හා 2 ප්‍රශ්න)

වැඩි විස්තර සදහා පහත 📞 සමූහයට එකතුවන්න 👇

https://chat.whatsapp.com/KGwfGLWIrqD9I7eXG1tH0b?mode=gi_t

සෙට් වෙන්න කැමති නම් ඔබගේ නම හා ලිපිනය ලියා 0717945447
📞 පණිවිඩයක් යොමු කරන්න 📲

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

✔️Physics full note | ආලෝකය

©️ උෂාන් කොලමුන්න


✈️ @AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

✔️Physics full note | ද්‍රවස්ථිතිය

©️ උෂාන් කොලමුන්න


✈️ @AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

✔️Physics full note | චලිත සමීකරණ

©️ උෂාන් කොලමුන්න


✈️ @AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

❤️ සල්ලි එපා ...ඇවිත් Chemistry ටික ගොඩ දාගන්න

🔵 t.me/ChemistryOnlineGuru

🔴2027 අයට හැම සතියකම paper එක ගානේ දීල discussion එක දානවා.

🔴ඉස්සරහට 2026 / 2027 හැමෝටම නොමිලේම School papers සාකච්ඡා කරනවා.

🔴Rapid Memory Test කියලා program එකකුත් නොමිලේම අරන් එනවා

✔️ දැන්ම Join වෙන්න
/channel/ChemistryOnlineGuru

➡️ඔයාගේ යාලුවන්ටත් share කරන්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🤔 ඔයා මේ පාර O/L කරලා A/L වලට Maths හරි Bio හරි කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද🤔

ඒ කියන්නෙ 2028 අවුරුද්දෙ උසස්පෙළ කරන කෙනෙක්ද


එහෙනම් මේ Message එක ඔයාට 😏


🔴 PHYSICS 2028 Theory භෞතික විද්‍යාව නව පන්ති ආරම්භය 🆕

අපේ Physics Class එකෙන් ඔයාට,

✔️අංග සම්පූර්ණය සිද්ධාන්ත ආවරණය
✔️වැඩිම ගණන් ප්‍රමාණයක් පන්තිය තුළදීම විසදීම
✔️සියලුම ප්‍රායෝගික පරීක්ෂණ සාකච්ඡාව

ආරම්භය
📅
පෙබරවාරි 28 සෙනසුරාදා උදේ 8.30ට
📍
ප්‍රබුද්ධ Plus - අම්බලන්තොට
(වීරසිංහ Aluminium උඩුමහල, වාඳුරුප්ප පාර)


පෙ.බ 28 සිට සෑම සෙනසුරාදාවකම උදේ 8.30 සිට 12.00 දක්වා.

පහත
📗 සමූහයට දැන්ම එකතුවන්න 👇

📞 https://chat.whatsapp.com/D3ld3GN7qmr4r20oga2zZh

🏆 අම්බලන්තොට භෞතික විද්‍යා ඉතිහාසයේ වැඩිම සිසුන් ගණනක් සහභාගී වූ පන්තිය වගේම ඕනෑම ළමයෙක්ට තේරෙන්න විෂය කරුණු පැහැදිලි කර දීමේ හැකියාව සතු ගුරුවරයෙක් ලෙස දරුවන් අතර විශ්වාසය දිනාගෙන ඇත.

📞 විමසීම් - 078 910 0323
🌐 https://ephysics.lk

ටෂිල සර් ගැන ,
School - Ananda College Colombo 10
GCE O/L(2014) - 9A
GCE AL(2017) Maths - AAA
Colombo - 100,
Island - 323
BSc (Hons) in Engineering
University of Moratuwa


✏️ සිසුන්ගේ අදහස් පහළ Link එකෙන් බලන්න 👇
🌐 www.facebook.com/share/1CRgiQHrdR/?mibextid=wwXIfr

මොළේ හදන Physics පන්තිය
🧠
Physics | ටෂිල ගුරුගේ

BSc (Hons) in Engineering
University of Moratuwa

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.#⃣

සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා

සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.

ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.

මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.

ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.

ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.

ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.

ඉතින්,සන්සුන්වෙන්න.
🔴

ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ.
❤️

#motivation
T.me/AL_api ✔️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඇල්කේනයකට , Br හරි Cl හරි සම්බන්ධ වෙලා තියෙද්දී එතෙන්ට ජලීය KOH හරි ජලීය මද්‍යසාරීය KCN හරි දැම්මොත් Br හරි Cl හරි තිබ්බ තැන replace වෙනවා නේ OH හරි CN හරි , ඒ වගේම OH තියෙන තැනකට ජලීය මද්‍යසාරීය KCN දැම්මම එතන Replace වෙනවද CN?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣6️⃣🔤🔤 CHEMISTRY P2P Speed Revision ⚡️

ඔයා මේ පාර Chemistry ලියන දරුවෙක් නම් මේ පන්තිය ඔයාලට වැදගත්ම වටිනාම පන්තිය වෙනවා අනිවාර්යෙන්ම
😎

😭ඔයාලට ප්‍රශ්න වලට හරියටම උත්තර ලියන්න අපහසු ද
😔තියරි මතක් වෙන්නේ නැද්ද
😨chemistry ලියන්නේ නැතුව අතාරින්නද හදන්නේ


‍මේ ඔක්කෝම ප්‍රශ්න වලට උත්තරයක් තියෙනවා කිව්වොත් විශ්වාශ කරනවද
😏

ඒත් විශ්වාස කරන්නම වෙනවා ඒ තමයි අපේ ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ගොඩදාන සුපිරිම P2P පන්තිය

අපි දෙවන පේපරේ තමයි ගොඩදාන්නේ මෙකේ ප්‍රශ්න ඔක්කොම 10ක් තියනවනේ ඉතින් එක් ප්‍රශ්නෙකට ප්‍රශ්න 20 ක් බැගින් සාකච්ඡා කරනවා (මාර්තු ඉදන් ජුලි වෙනකම් )

එක් ප්‍රශ්නයක් ගොඩදැමීම සදහා රු 500ක මුදලක් අය කරනවා. එතකොට මාර්තු මාසේට ප්‍රශ්න දෙකක් (රු 1000) ගොඩදාලා දෙනවා (1 හා 2 ප්‍රශ්න)

වැඩි විස්තර සදහා පහත 📞 සමූහයට එකතුවන්න 👇

https://chat.whatsapp.com/KGwfGLWIrqD9I7eXG1tH0b?mode=gi_t

සෙට් වෙන්න කැමති නම් ඔබගේ නම හා ලිපිනය ලියා 0717945447
📞 පණිවිඩයක් යොමු කරන්න 📲

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🌟🌟🌟🌟

මාස
6️⃣ න් physics ගොඩ දාමු 🔥

වැඩේට Set වෙන්න මේ
😔 group එකකට Join වෙන්න 👇

GROUP LINK: https://chat.whatsapp.com/JUITirXujw2DaPjhp4c1A1

" සරලවම ඕන ටික විතරක් "
physics ~ ලක්ෂිත් නිර්මාල්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

📤Lift එකේ යද්දි ඇත්තටම බර වැඩි වෙනව ද 🤔

😳 මොකද්ද වෙන්නේ කියලා දැනගන්න පහල link එකෙන් සම්පූර්ණ ❤️ වීඩියෝව නරඹන්න 👇

📺Youtube :youtube.com/shorts/WmT6qapx7C4?si=XsSGinnTQmAhCfW3

💬Facebook : facebook.com/share/v/1D1s2o9ngc/?mibextid=wwXIfr

🎥Tiktok : vt.tiktok.com/ZSmuhqwnj/


නිලුපුල් කොඩිතුවක්කු

(MBBS|UG)

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚠️ චැනල් එකට අලුතෙන් join උන අය අපේ 📞 චැනල් එක follow කරන් යමු ❤️

🎓 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🚨 2026 උසස් පෙළ විභාගයට තව තියෙන්නේ සති 22 යි 😳‼️

▪️▪️▪️ අවුල් වෙලා ඉන්න ඔයාට smart විදියට වැඩ කරලා RANK එකක් දාන්න 🎖️

ගියවර සිසුන්ටත් උසස් ප්‍රතිඵල ලබා දුන් වැඩපිළිවෙළ මෙවරත්

Full Syllabus කවර් කරන ගමන් Paper කරන්න.

📞 විමසීම්: 0756053448

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣6️⃣/ 2️⃣0️⃣2️⃣7️⃣
🟢🟢🟢🟢🟢🟢🟢

තවමත් අවසන් පාඩම් ටික ආවරණය උනේ නැද්ද


එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න
❤️

🤓Biology අවසන් පාඩමේ සිට මුල් පාඩම් දක්වා සියලුම විෂය කරුණු ආවරණය කෙරේ

සෑම පාඩමක් අවසානයේම ප්‍රශ්න පත්‍ර කරවීම

🔴 10 වන ඒකකය ආරම්භය

🗓 පෙබරවාරි 26 බ්‍රහස්පතින්දා සවස 6.30 සිට


🆓 පළමු දින නොමිලේ

මාසෙටම රු.1000යි


මගහැර ගන්න එපා


වැඩි විස්තර සදහා පහත සමූහයට එක්වන්න

📞 https://chat.whatsapp.com/HEBrXIY0xbiF1tkQ0N7WDm?mode=gi_t

චාලංක කරුණානායක

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

open university එකේ කෝස් එකක ක්ලෝසිංඩේට් එක ඉවර උනාට පස්සේ ඒකට ඇප්ලයි කරන්න බැරිද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

USHAN KOLAMUNNA 2026 PHYSICS THEORY NOTES

✔️ ඒකක හා මාන

✔️ චලිත සමීකරණ

✔️ චලිත ප්‍රස්තාර

✔️ ද්‍රවස්තිථිය

✔️ තරල ගතිකය

✔️ ආලෝකය

🔥මේ තියෙන්නේ අපේ පන්තියේ උගන්වපූ පාඩම් කොටස්වලට අදාල සම්පූර්ණ Theory Notes ටික.

🔥මාරම පිළිවෙලකට Theory කරණුත් එක්ක ගැටලූ ඔක්කොම තියෙනවා. පිළිවෙලකට ලස්සනට ලියපූ ළමයෙකුගේ Notes ටිකක් මේ Scan කරලා ගත්තේ හැමෝටම වටින නිසා.

🔥මේ වෙද්දී හරියට Notes නැති කෙනෙකුට හරී තව පාරක් විභාගය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට බලන්න පිලිවෙලකට හදපූ Notes ටිකක්.

❤️මේහෙම ලස්සනට Notes ටික අපිට දුන්නේ, 2026AL Theory Class එකේ ඉන්න, කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න පසන් වික්‍රමසිංහ.


©️
Ushan Kolamunna sir


❤️ T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

✔️Physics full note | තරල ගතිකය

©️ උෂාන් කොලමුන්න


✈️ @AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

✔️Physics full note | චලිත ප්‍රස්ථාර

©️ උෂාන් කොලමුන්න


✈️ @AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

✔️Physics full note | ඒකක හා මාන

©️ උෂාන් කොලමුන්න


✈️ @AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🥇කුරුණෑගල නුවර වැඩිම A , B සාමාර්ථ සමගින් ඉංජිනේරු පීඨයට හා වෛද්‍ය පීඨයට යොමු කිරීමට දායකත්වය සැපයූ

🧪 ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා පන්තිය

🆕 2028 Theory නව පන්ති ආරම්භය වෙනස්ම මුහුණුවරක් සමගින්

✔️මාර්තු 01 පෙ.ව 8 ට
📍Sipwin කුරුණෑගල

✔️මාර්තු 03 පෙ.ව 8 ට
📍IMS මහනුවර

✔️මාර්තු 04 ප.ව 1 ට
📍Sasip නුගේගොඩ

✔️මාර්තු 05 ප.ව 7 ට
📹Online හරහා මුලු දිවයිනටම


2028 Theory
❤️ channel

➡️ /channel/ks2028theory

Real Logical Chemistry
😘
😘
😘
😘
😘

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕 2025 බහුවරණ විවරණය දැන් නිකුත් වුණා 📣

Chemistry MCQ වලට තාමත් 30 ට අඩු ද
😒

✔️උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්ටමට යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යෙන් වැදගත්වන 2006-2025 අවුරුදුවල විවරණ අඩංගු පොතකි.

✔️සියලුම ප්‍රශ්න වලට අංග සම්පූර්ණ විවරණ ඇත.

✔️උසස් පෙළ සිසුන් බහුතරයක් භාවිතා කරන ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත මෙම රසායන විද්‍යාව බහුවරණ විවරණ (2006-2025) පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ 0761463332 අංකයට 📞 පණිවිඩයක් යොමුකිරීම පමණි. නිවසට පොත පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක (cash on delivery).

🚘දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමට කුරියර් ගාස්තුව රැපියල් 100/= පමණක් අයකරේ.


🛒 මෙතැනින් ඔබේ පොතත් ඇණවුම් කරන්න 👇
https://wa.me/p/26002759676079782/94761463332

🆕 2025 විවරණයෙන් කොටසක්
https://heyzine.com/flip-book/60eaeb9b0f.html

📚 2024 විවරණය
drive.google.com/file/d/1dCWtfJ1wSra8gCPQsJsBu1ISbh0p1Aby/view?usp=drivesdk

2023 / 2024 පොත් මිලදී ගත් සිසුන්ගේ අදහස්
💬

💬
https://s.daraz.lk/s.CIDW
💬
https://s.daraz.lk/s.CIxU
💬
https://s.daraz.lk/s.CICR
💬
https://s.daraz.lk/s.CszT

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

TECH Group එකක් නැද්ද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🆕2025 ප්‍රශ්න පත්‍ර කට්ටල නිකුත් වුණා

උසස් පෙළ භෞතික විද්‍යාවට නිපුණ මඩපාත මහතා විසින් සංස්කරණය කරන ලද 1975-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත.

පොතෙහි මිල 1300/= ක් වන අතර
🚛 ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට රු. 100/= ක කුරිය ගාස්තුවක් වැය වේ


📲 wa.me/94761463332 අංකයට phy mcq ලෙස 📞 පණිවිඩයක් යොමු කරන්න

නැතහොත් පහත link එක ඔස්සේ order කරන්න
👇
📞 https://wa.me/p/24195499996772440/94761463332

🛒ඔබේ පොතත් දැන්ම වෙන්කරවා ගන්න

🛒
මහාචාර්ය S.R.D.රෝසා ගේ භෞතික විද්‍යාව විවරණ පොත් 30% ක වට්ටමකට ලබා ගත හැක.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

English medium nedda?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

English medium papers puluwannm dannako

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚠️ චැනල් එකට අලුතෙන් join උන අය අපේ 📞 චැනල් එක follow කරන් යමු ❤️

🎓 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

Читать полностью…
Subscribe to a channel