14400
🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
🆕 2028 A/L භෞතික විද්‍යාව නව පන්ති ආරම්භය.
💎Real Physics ⚡️
💎 Real Understanding 🧠
🔴 Quality ම සහ පිලිවෙලම Physics පන්තිය සමඟින් ඔබත් එකතු වන්න...
Advanced Level Physics - Tashila Guruge
📆 2028 A/L සඳහා නව පන්ති ආරම්භ කරන දිනය සහ වේලාව
✅ ආරම්භක දිනය - පෙබරවාරි 28, ✅සෙනසුරාදා පෙ.ව. 08.30 ට
(සෑම සෙනසුරාදාවකම පෙ.ව 08.30 -12.00)
මොළේ හදන Physics පන්තිය
🧠
Physics | ටෂිල ගුරුගේ
✔️
Читать полностью…
BSc (Hons) in Engineering
University of Moratuwa
🛜2025 AL | Chemistry full paper with marking ( sinhala medium )
✅mcq paper
✅se paper
✅essay paper
✅mcq marking
✅se marking
✅essay marking
2028 නව පන්ති ආරම්භය සම්පූර්ණ දැනුවත් කිරීම 😍❤️
https://youtu.be/PTjt6b6zPoE?si=A42sggzQ5R7gRHmO
2028 Telegram Chanel - /channel/ks2028theory
Bio වල අන්තරාසර්ග පද්ධතියේ තියෙන හෝමොන ටික පාඩංකර ගන්නේ කොහොමද?
Читать полностью…
🆕 2028 A/L භෞතික විද්‍යාව නව පන්ති ආරම්භය.
💎Real Physics ⚡️
💎 Real Understanding 🧠
🔴 Quality ම සහ පිලිවෙලම Physics පන්තිය සමඟින් ඔබත් එකතු වන්න...
Advanced Level Physics - Tashila Guruge
📆 2028 A/L සඳහා නව පන්ති ආරම්භ කරන දිනය සහ වේලාව
✅ ආරම්භක දිනය - පෙබරවාරි 28, ✅සෙනසුරාදා පෙ.ව. 08.30 ට
(සෑම සෙනසුරාදාවකම පෙ.ව 08.30 -12.00)
මොළේ හදන Physics පන්තිය
🧠
Physics | ටෂිල ගුරුගේ
✔️
Читать полностью…
BSc (Hons) in Engineering
University of Moratuwa
⭕️කේන්ද්‍රාපසාරී බලය ගැන මේ දේවල් දැනගෙන හිටිය ද 🤩
Full video එක පහල link එකෙන් ගිහින් බලන්න 👇
❤️Youtube : youtube.com/shorts/Hf_wnzo0HfI?si=M1nwy0spWzZvlerA
🎥Tiktok : https://vt.tiktok.com/ZSmqqwrJf/
💬Facebook : https://www.facebook.com/share/v/1KE2ZneNQj/?mibextid=wwXIfr
නිලුපුල් කොඩිතුවක්කු
✅
Читать полностью…
MBBS | UG
2️⃣0️⃣2️⃣8️⃣ 🟢🟢🟢🟢🟢🟢🟢
🎥 ලංකාවටම ONLINE
BIOLOGY INTRODUCTION SEMINAR
එදින සාකච්ඡා කරන කරුණු 🔽
✅O/L ප්‍රතිඵල A/L වලට බලපාන ඇත්තම විදිය
✅BIO අමාරුද? ලේසිද ( ඇත්තම කතාව)
✅කටපාඩම් නොකර ඉගෙනගන්න හරිම METHOD එක
✅දොස්තර කෙනෙක් විතරද වෙන්න පුළුවන් (Job & Courses)
✅මොකක්ද මේ Z-Core කියන්නේ
✅පළමු ඒකකයෙන් කොටසක් ඉගැන්වීමද ඇරඹේ..
🗓
පෙබරවාරි 27
⏰
සිකුරාදා ප.ව 6.30 සිට
2️⃣0️⃣2️⃣6️⃣🔤🔤 CHEMISTRY P2P Speed Revision ⚡️
ඔයා මේ පාර Chemistry ලියන දරුවෙක් නම් මේ පන්තිය ඔයාලට වැදගත්ම වටිනාම පන්තිය වෙනවා අනිවාර්යෙන්ම 😎
😭ඔයාලට ප්‍රශ්න වලට හරියටම උත්තර ලියන්න අපහසු ද ❓
😔තියරි මතක් වෙන්නේ නැද්ද ❓
😨chemistry ලියන්නේ නැතුව අතාරින්නද හදන්නේ ❓
🎓 O/L සහ A/L වලින් පසුව Software Engineer කෙනෙක් වෙන්න හීන දකිනවද💻
🚀 MSI Colombo වෙතින් පිරිනමන ලෝකයේම පිළිගත් Computer Science (Diploma & Bachelor Hons Degree) පාඨමාලාව සඳහා 2026 නව බඳවාගැනීම් දැන් ඇරඹුනා 🆕
ඇයි ඔබ මේ පාඨමාලාව තෝරාගත යුත්තේ 🤔
✅ O/L හෝ A/L වලින් පසුව කෙලින්ම සම්බන්ධ වීමේ හැකියාව.
✅ TVEC අනුමත (TVEC Approved) පාඨමාලාවකි.
✅ Internship (රැකියා පුහුණු අවස්ථා) ආයතනය මගින්ම තහවුරු කර දීම.
✅ විශේෂ ශිෂ්‍යත්ව (Scholarships) අවස්ථා.
✅ ශ්‍රී ලංකාවේදී අධ්‍යාපනය ලබා Australia, UK, Canada, Japan වැනි රටවලට මාරු වීමේ හැකියාව.
මහනුවර පාසල් වල papers marking scheme එක්ක දාන්න පුලුවන් ද
Читать полностью…
AL krana aiyala akkala kiynnko OL A9k nethath AL walata Bio karala medicine yanna oni kenekta puluwanda උත්සාහ kaloth 🥹🥹
Читать полностью…
User 7873975783 changed username from cks_318 to cielora_lavish
User 6110829667 changed username from gansgvaj to gabvbnw_km
🛜2025 AL | Physics full paper with marking ( sinhala medium )
✅mcq paper
✅se paper
✅essay paper
✅mcq marking
✅se marking
✅essay marking
🆕 2025 බහුවරණ විවරණය දැන් නිකුත් වුණා 📣
Chemistry MCQ වලට තාමත් 30 ට අඩු ද 😒
✔️උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්ටමට යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යෙන් වැදගත්වන 2006-2025 අවුරුදුවල විවරණ අඩංගු පොතකි.
✔️සියලුම ප්‍රශ්න වලට අංග සම්පූර්ණ විවරණ ඇත.
✔️උසස් පෙළ සිසුන් බහුතරයක් භාවිතා කරන ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත මෙම රසායන විද්‍යාව බහුවරණ විවරණ (2006-2025) පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ 0761463332 අංකයට 📞 පණිවිඩයක් යොමුකිරීම පමණි. නිවසට පොත පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක (cash on delivery).
🚘දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමට කුරියර් ගාස්තුව රැපියල් 100/= පමණක් අයකරේ.
2023 / 2024 පොත් මිලදී ගත් සිසුන්ගේ අදහස්
💬
💬
https://s.daraz.lk/s.CIDW
💬
https://s.daraz.lk/s.CIxU
💬
https://s.daraz.lk/s.CICR
💬
https://s.daraz.lk/s.CszTЧитать полностью…
එ් ටික මතක තියාගන්න හදපු note akak හරි තියෙනවනං එවන්නකෝ
Читать полностью…
🔔මාස 6 න් physics ගොඩ දාමු
⚠️ අනිත් group ඔක්කොම full වෙලා නිසා මේ 📞 group එකකට Join වෙන්න
❤️ GROUP LINK 👉 https://chat.whatsapp.com/EZqqhqU5iQ45RgKhQCFsJy?mode=gi_t
" සරලවම ඕන ටික විතරක් "
physics ~ ලක්ෂිත් නිර්මාල්
2️⃣0️⃣2️⃣6️⃣/ 2️⃣0️⃣2️⃣7️⃣
🟢🟢🟢🟢🟢🟢🟢
තවමත් අවසන් පාඩම් ටික ආවරණය උනේ නැද්ද ❓
එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න ❤️
🤓Biology අවසන් පාඩමේ සිට මුල් පාඩම් දක්වා සියලුම විෂය කරුණු ආවරණය කෙරේ
✅ සෑම පාඩමක් අවසානයේම ප්‍රශ්න පත්‍ර කරවීම
🔴 10 වන ඒකකය ආරම්භය
🗓 පෙබරවාරි 26 බ්‍රහස්පතින්දා සවස 6.30 සිට
මාසෙටම රු.1000යි
චාලංක කරුණානායක
✅Читать полностью…
කේන්ද්‍රාපසාරී බලය ඒලෙවල් වලට නෑනෙ.කේන්ද්‍රාභිසාරී බලය විතරනෙ තියෙන්නෙ
Читать полностью…
Admin , these whatsapp links do not work. please make them to work by forwarding the resources again or doing anything.... thank you .
Читать полностью…
⛔2026 A/L CHEMISTRY SPEED UP REVISION 🚀
🧪 අමාරු යැයි සම්මත Chemistry, සරලව ඉගෙන ගමු.
⚠️ මේ වනවිට 🅾️ මට්ටමේ ඉන්න අයට විශේෂයි
✅ THEORY සම්පූර්ණ විෂය නිර්දේශයම
✅ MCQ PLAN
✅ ESSAY PLAN
CHEMISTRY NIPUN D JAYASEKARA
✅Читать полностью…
bruh good luck doing software e. in the age of ai
Читать полностью…
🆕 2025 බහුවරණ විවරණය දැන් නිකුත් වුණා 📣
Chemistry MCQ වලට තාමත් 30 ට අඩු ද 😒
✔️උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්ටමට යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යෙන් වැදගත්වන 2006-2025 අවුරුදුවල විවරණ අඩංගු පොතකි.
✔️සියලුම ප්‍රශ්න වලට අංග සම්පූර්ණ විවරණ ඇත.
✔️උසස් පෙළ සිසුන් බහුතරයක් භාවිතා කරන ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත මෙම රසායන විද්‍යාව බහුවරණ විවරණ (2006-2025) පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ 0761463332 අංකයට 📞 පණිවිඩයක් යොමුකිරීම පමණි. නිවසට පොත පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක (cash on delivery).
🚘දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමට කුරියර් ගාස්තුව රැපියල් 100/= පමණක් අයකරේ.
2023 / 2024 පොත් මිලදී ගත් සිසුන්ගේ අදහස්
💬
💬
https://s.daraz.lk/s.CIDW
💬
https://s.daraz.lk/s.CIxU
💬
https://s.daraz.lk/s.CICR
💬
https://s.daraz.lk/s.CszTЧитать полностью…
තමන්ටම කියලා Time table එකක් හදාගමු ❤️
👉 උදේ 6 ට ඇහැරෙන්න.
👉 රෑ 12 ට නිදාගන්න.
👉 නිදාගන්න පැය 6 යි රාත්‍රී 12- උදේ 6 වෙනකන්.
👉 පැය 18 ක් අවදියෙන් තමන්ගේ දවස සැලසුමක් හදාගන්න.
👉 A/ l නම් අමතර වැඩ වලට පැය 3 ක් දාගන්න.
👉 O / l නම් අමතර වැඩ වලට පැය 4ක් හෝ 5 ක් කමක් නෑ. එයාලාත් පැය 3 ක් දාගන්නවනම් ඔයාලාටමයි වාසි
👉 අමතර වැඩවලට කියන්නේ කන්න , tea time, wash එකක් දාගන්න. ,බුදුන් වදින්න. මට time table දෙන්න පුලුවන් ඒත් ඔයාට බඩගිනි එන වෙලාව ඔයා wash දාන වෙලාව මං දන්නෙ නෑ
👉 රූපවාහිනිය ඉස්සරහනම් කාලේ කන්න එපා. News බැලුවට කමක් නෑ.
👉 ඔයාට අමතර වැඩ වලට පැය 3 ක් අයින් කලාම පැය පහලොවක් තියෙනවා ඔයාගේ පාඩම් වැඩවලට.
👉 පැය ක් 4 ක් 5 ක් වෙන් කලොත් ඔයාට පැය 13, 14 අවම වැඩ කරන්න තියෙනවා.
👉 ඔයා school යනවානම් , ක්ලාස් යනවානම් , online class, online school නම් ඒ time එකත් ඒ ඔයා වැඩ කරන time එකට දාගන්න. එතනත් කරන්නේ ඔයා පාඩම් වැඩ නිසා.
👉 ඒ time එක ඔයා පැය 15 න් අඩු කරලා ගානට subject ටික balance වෙන විදියට බෙදාගෙන වැඩ කරන්න .
👉 ඔයා o / l නම් දවස් 3 ක් අරන් දවසට subject 03 ගානේ දවස් 03 ට subject 09 balance කරන්න.
👉 ඔයා A/ l නම් දවසට subject 03 balance කරගන්න.
👉 ක්ලාස් , school, online මොකුත්ම නැති දවසට අනිවාර්යයෙන් පැය 15 වැඩ කල යුතුමයි.
👉 එකදිගට අපි කාටවත් වැඩක් කරන්න බෑ😒
👉 පැයෙන් පැයට time table එක manage කරගන්න. 5 minute වගේ break එකක් ගන්න පැයකට.
👉 එක දිගට එකම subject එක පාඩම් කරන්නත් හෙන කම්මැලි 😂
👉 පැයෙන් පැයට subject මාරු කර කර පාඩම් කරගන්න subject ටික balance කරගෙන.
👉 තව දෙයක් උදේම time දාලා ලස්සනට හදාගත්තා කියමුකෝ. ඒ time එක ටිකක් හරි පහු වුනොත් අපිට වැඩක් කරන්න හිතෙන් නෑ ඒ අපි හැමෝගෙම හැටි.
👉 අන්න ඒ නිසා time නොදා පොඩි කොල කෑල්ලක දවසට කරන්න පුලුවන් වැඩ ටික ලියාගන්න.
👉 තව කොලයක් අරන් time දාලා හදාගන්න
👉 අන්න ඒ වගේ ඔයා එක subject එකක් පැයක් කලා කියමු. ඒ වැඩේ කරලා ඉවර වුනාම time දාපු කොලේ ඉස්සරහෙන් ලියන්න. ඒකල්ලා අනිත් subject එක බලන්න. ඒකත් ඒ වගේම ඉවර වුණාම ඒ time එක ඉස්සරහෙන් ලියන්න.❤️
👉 subject පැයෙන් පැයට change කර කර පාඩම් කරන්න.
👉 එදාට කරන්න බැරි වුණ වැඩ ටික පහුවදා කරන්න දාගන්න.
ඔයාලාට ජය 🤟
😃එතකොට බෝරින් නෑ. කරලම බලන්නකෝ. Satisfied වෙනවානම් දිගටම try කරන්න.😍
#motivation
✍ චමී 😀
T.me/AL_api
ඉගෙනුම් ඵල biology mokeda thiyanna
Читать полностью…
User 7873975783 changed name from 🤍 Chamathka Kaumadi 🍃 to ☁️ CieLora Lavish ✨
User 6110829667 changed name from Dilmith to $$$