mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🧪 අතපසු වූ, අපහසුවූ ලංකාවේ හැමෝටම CHEMISTRY

⚛️ ව්‍යුහය හා බන්ධන

🔔 සුපිරියටම ගොඩදාගන්න අද 6.30ට අනිවාරෙන්ම එන්න

මේක අන්තිම Chance එක වෙන්න පුළුවන්
😏

🔴 අද

📆 අප්‍රේල් 03
සිකුරාදා සවස 6.30 සිට


🌐 Group Link 👇

💬 https://chat.whatsapp.com/GtU3TXYcM8845keRdPw1ZB

අද විතරක් ඇවිල්ල බලන්න ඔයාටම වෙනස තේරෙයි
😉

Subject එක හදන Chemistry පන්තිය
🧪

Chanaka WIjesinghe

📞
Whatsapp 076 117 1866

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Al ජලය එක්ක ප්‍රතික්‍රියා කරලා Al(OH)3 හදනවා.Al(OH)3 කියන්නේ උබයගුනී හයිඩ්‍රොක්සයිඩ් එකක්.ඒවාගේම AlCl3 හැමවෙලේම ද්විඅවයවීකරනය වෙලා ඉන්නේ .හැඩය Al වටා චතුස්තලීයයි.එතකොට අසතය ප්‍රකාශේ Al(OH)3 බාශ්මිකයි කියන එක

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මේක විවරණය කරල දෙන්නකො කවුරුහරි

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Ranga sirge 2023 Al seq,essay wiwrna wala pdf ekak nadda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

@Tishin12 [7184591239] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 2026 අප්‍රේල් 2, 21.31 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2️⃣0️⃣2️⃣6️⃣ විභාගයට බය නැතුව මුහුන දෙමුද 😎

ඒකට අපි ලග පට්ට plane එකක් තියනවා
😏

2024 al mcq 50න් 40 ක් pass paper තිබුන ඒවා..
2025 mcq 50 35 තිබුන ඒවා..


මේ subject වලට A/B දාන ලමයි ලග තියන රහසත් මේක තමයි
🧠

ඉතින් අපි 1980 - 2025 දක්වා සියලුම pass papers විවරනය කරමුද
😏

මේ වැඩේ සම්පූර්ණයෙන්ම Online වෙන්නේ ලංකාවේ ඕනම ලමයෙකුට සම්භන්ද වන්න පුලුවන්

🆓 අප්‍රේල් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ 🆓

ඒක දවසක් සම්භන්ද වෙලා බලන්න..මේ වැඩේ ඔයාගේ physics ගැන තිබුන මතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා...

වැඩේ ගැන විස්තර කිරීමේ
🌐 video link එක👇

🔗 youtu.be/iesjr8czjO0?si=0NK7iP7drnagHEom

වැඩේට සම්භන්ද වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම පහල තියන link එකේන්
🌐 group එකට join වෙන්න. 👇

🔗 https://chat.whatsapp.com/H1p8IzqEUzH7wId6rzwrv9

Physics | රොෂාන් වික්‍රමආරච්චි

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

A waradi ned 15°c ta wasi ushnathwekuth one ned

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Bio
Css z score: - 0.2228
Mekt campus enn puluwnd🥺

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🌟🌟 AL PHYSICS RAPID REVISION ආරම්භය

☺️තනියෙන් පාඩම් කරනවට වඩා මුල ඉදන්ම හැමදේම අපිත් එක්ක මතක් කරගෙන යමූ

මුළු විෂයනිර්දේශයේම විශේෂ කරුණු නැවත මතක් කර දේ

සෑම දිනයකම වැඩකළයුතු ආකාරය ගැන මගපෙන්වීමක් සිදුකෙරේ

බහුවරණ, ව්‍යුහගත රචනා, සහ රචනා ප්‍රශ්න සදහා වෙන වෙනම අවධානය ලබා දේ

සෑම දිනකම QUIZ මගින් ප්‍රශ්න සදහා හුරුකරවයි


🆓 අප්‍රේල් මාසය පුරාවටම නොමිලේ සම්බන්ධ විය හැක 🆓

ඊයේ දිනයේ ආරම්භ වූ පංතියේ Recording එක මෙම link එකෙන් නැරඹිය හැක
👇


🌐
youtube.com/live/0a9fxcgEKTI?si=wwMYvnc9UxLpu7Sb


🧾නිබන්ධන සහ විස්තර ලබා ගැනීමට පහත 🌐 CHANNEL එකට JOIN වෙන්න 👇

🔗 T.me/Alphaphysics26

සජිත් විජේරත්න

B.Sc.Engineering(hon's)

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🩺Medical Faculty සඳහා select වුනු සියලු නංගිලා මල්ලිලාට Congratulations! 🎉

ඔයාලාගේ මහන්සියෙන් ලැබුණු ලස්සන ජයග්‍රහණයක් මේක
❤️

Medical field එකට එන්න හීනයක් තියෙන නංගිලා මල්ලිලා වෙනුවෙන්
"
📚 Pre-Medicine Class" එකක් මේ වසරෙත් ආරම්භ කරනවා.

👉 4th year medical student කෙනෙක් ලෙස,
Anatomy | Physiology | Biochemistry
simple, clear & student-friendly විදිහට උගන්වනවා.


Strong base එකක් හදාගෙන medical journey එක confident විදිහට start කරන්න කැමති අයට හොඳ opportunity එකක්
🙂

පහත
😔 සමූහයට එකතුවන්න 👇

🔗 https://chat.whatsapp.com/K8DWXD8G6qVIMrdHhigord

📲 Info: 077 956 4212 වැඩි විස්තර සදහා message එකක් දාන්න

🩺Dream big… First step එක අපි එකට ගමු!

Medical field එකට එන්න හීනයක් තියන ඔයාගෙ යාලුවන්ටත් මේක share කරන්න
➡️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

0.95 z ekata 2023 a/l walin nursing giye. Oya z ekata nursing enw. Hariyata campus potha purawanna

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

උෂ්ණත්වය අඩු වෙද්දී සීග්‍රතා නියතයට මොකක්ද වෙන්නෙ???

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️ PAPERS

👉 BIOLOGY FULL PAPER WITH MARKING

👉 PHYSICS FULL PAPER WITH MARKING

👉 CHEMISTRY FULL PAPER WITHA MARKING

👉 COMBINED MATHS PURE PART B
👉 COMBINED MATHS APPLIED PART B

👉 AGRICULTURE MCQ PAPER
👉 AGRICULTURE ESSAY PAPER

👉 ICT MCQ PAPER

👉 GENERAL KNOWLEDGE PAPER

💬 T.me/AL_api
🔍 ALapiedu.com
💬 AL අපි whatsapp channel

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🎓 2025 / 2026 AL විශ්වවිද්‍යාල තේරී පත්වූ දුවා දරුවන්ට 🎓

University intake 2025/2026 Official
🌐and 🌐 Groups

මෙහි ,

විශ්ව විද්‍යාල යෝග්‍යතා පරීක්ෂණය aptitude test,

අයදුම්පත් application

හා අනෙකුත් සියලුම විශේෂ තොරතුරු මෙම group එකේ share කෙරේ


🌐 group ⬜️
🔗 https://chat.whatsapp.com/HHdh0whbTWOKFvVGKiohS1?mode=gi_t

🌐 group ⬜️
🔗 https://chat.whatsapp.com/DVI2xLdm80E9RWQ49htluC?mode=gi_t

🌐 group ⬜️
🔗 https://chat.whatsapp.com/KZyBei7oZKZKzbWipm3Fzf?mode=gi_t

🌐 group 👉 /channel/campuslanka

මෙය copy කර share කරන්න යාලුවන්ටත් group එකට join වෙන්න
➡️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

NO3-, Br- wlin duburu pata wayu pitawenne con. Hcl hamuwedi witarai ned

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඝන අවස්තාවේද චතුස්තලීය වායු අවස්තාවෙද

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🎓 2025 / 2026 AL විශ්වවිද්‍යාල තේරී පත්වූ දුවා දරුවන්ට 🎓

University intake 2025/2026 Official
🌐and 🌐 Groups

මෙහි ,

විශ්ව විද්‍යාල යෝග්‍යතා පරීක්ෂණය aptitude test,

අයදුම්පත් application

හා අනෙකුත් සියලුම විශේෂ තොරතුරු මෙම group එකේ share කෙරේ


⚠️
GROUP 1-7 FULL


🌐 group 8️⃣
🔗 https://chat.whatsapp.com/GI1FBpNHBpz9ySzCGjGoRx?mode=gi_t

🌐 group 9️⃣
🔗 https://chat.whatsapp.com/D47Iq8HxuOmIyhczTwrqW9?mode=gi_t

🌐 group 🔟
🔗 https://chat.whatsapp.com/IKPB8SsmSQQ6ttdK4pzYxV?mode=gi_t

🌐 group 👉 /channel/campuslanka

මෙය copy කර share කරන්න යාලුවන්ටත් group එකට join වෙන්න
➡️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

⚠️ අපේ 🌐 channel එක follow කරලා නැත්තම් දැන්ම පහල link එකෙන් ගිහින් follow කරන්න 👇

🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Paryantha snayu paddathiye sanrachaka wlt sushumna snayu,kapala snayu,swayan sadaka paddathiya qwwoth hrid

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Amila sirge anurd sirge full paper yn kwru hri innwd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🗂 2027 PHYSICS TUTE CLASS

✔️ පසුගිය විභාග ප්‍රශ්නද සහිතව ගැටළු විශාල සංඛ්‍යාවක් සමගින් යාන්ත්‍ර විද්‍යාව ඒකකය සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ.

🧾අදාල නිබන්ධන සහ පන්ති පිළිබද වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එකතුවන්න 👇

🌐 https://chat.whatsapp.com/Ix4N0xLQpT1JhWyREDirIZ

🥇 දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 8ක්
🥈 දිස්ත්‍රික් දෙවන ස්ථාන 9ක්
🥉 දිස්ත්‍රික් තෙවන ස්ථාන 6ක්
🥇 දිස්ත්‍රික් සිව්වන ස්ථාන 9ක්
🥇 දිස්ත්‍රික් පස්වන ස්ථාන 10ක්


මේක ඕනෑම මට්ටමක දරුවෙකු දක්ෂයෙකු බවට පත් කිරීමේ වැඩ පිළිවෙලකි
🧠

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

2026 PHYSICS PLAN 🅰️

මාස 4 යි ලකුණු 75 යි 💯


අපි 2026 A/L Maths Bio ලමයෙක්ට අවසාන මාස 4 වැඩ කරන්න පුලුවන් හොඳම PlAN එකට වැඩ කරමු

🌐whtsapp group එකට Join වෙලා ඉන්න

🌐 https://chat.whatsapp.com/C7YjWOPbMow15mi9rcGfce?mode=gi_t

" සරලවම ඕන ටික විතරක් "
physics ~ ලක්ශිත් නිර්මාල්

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

නිශ්ශංක වීරසේකර sir ගේ bio class යන කෙනෙක් ඉන්නවද?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🧪 CHEM කයිය

අද රෑ 7.00 ට


🌐 /channel/chemkaiya

😘😘😘😘😘

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

▪️▪️▪️▪️▪️▪️▪️▪️
▪️▪️▪️▪️▪️

Theory එක්කම A to Z

මාස 04 න් ලකුණු 75

📆 ආරම්භය අද රාත්‍රී 8.00


😏Plan එකකට combined ගොඩදාන්න සෙට් වෙන්න.

🌐https://chat.whatsapp.com/JCLwtFMtu7UCJgelI1N74I?mode=gi_t

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Idiri prethikriw thpa awshoskd wimockd anuw wenw wenw

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🥇 F to A CHEMISTRY 🥇

Chemistry Full Syllabus
Past Papers
Model Papers
Past Paper විවරණ ලියවීම


🚛 සම්පූර්ණ Theory සහිත නිබන්ධන නිවසටම

පන්තියට සම්භන්ධ වීම සහ අනෙකුත් විස්තර සදහා
⬇️
🌐 https://chat.whatsapp.com/L8ugUjFamFn8A4ogzSJsVq?mode=gi_t

රසායන විද්‍යාව සරලව~
CHEMISTRY - ඕෂාධනී ලයංගා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🥳අන්තිම මාස හතරෙ Physics ගොඩදාමුද

අප්‍රේල් මාසෙන් පාඩම් 3ක් Cover කරගමු ලමයි.

දැනට ලකුනු අඩු මට්ටමෙ ඉන්න ලමයින්ට ලකුනු ටික හදාගන්න හොදම සහ අවසාන අවස්තාව.

Revision Class එකට සම්බන්ධ වන ඔයාට ,

⬜️Tute packs
⬜️Live / Recorded video access
⬜️Individual guidance
⬜️Past paper wise Discussions
⬜️Pesuru mcq Discussions, ලබාගත හැකිය.


පංතියට සම්බන්ධ වීමට පහත
🌐 සමූහයට සම්බන්ධ වන්න👇

🌐 https://chat.whatsapp.com/FAD8x6wK6ssHxTzwNsSsVZ?mode=gi_t

🌐 youtu.be/ArXzLkCM2Zs?si=0sYFr3LILvry3nxA

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠

PAST PAPERS & MARKINGS

CHEMISTRY 2025 තෙවන වාර පළාත් ප්‍රශ්න පත්‍ර

CHEMISTRY 2025 තෙවන වාර පාසල් ප්‍රශ්න පත්‍ර

AH FARIS සර්ගේ විවරණ

රංග ගුණරත්න සර්ගේ විවරණ

2022 MOE MODEL PAPER

2023 MOE MODEL PAPER

2023 විදුසර MODEL PAPER

කුරුණෑගල පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් ලබා දුන් අනුමාන ප්‍රශ්න පත්‍රය 2024

CHEMISTRY MCQ POINT

ORGANIC SHORT NOTES - AMILA DASANAYAKE

SHORT NOTES - UOM LEO CLUB

MCQ MAGIC NOTE - ANUSHKA IDUNIL 2021

MCQ MAGIC NOTE - ANUSHKA IDUNIL 2023

ලක්ෂ්මන් පැලැන්දගේ සර්ගේ රසායන විද්‍යාව බහුවරණ 1500 පොත

රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පොත

හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත

හේමචන්ද්‍ර බස්නායක සර්ගේ අකාබනික රසායනය පොත

හේමචන්ද්‍ර බස්නායක සර්ගේ කාබනික රසායනය පොත

කාබනික රසායනය පරිවර්තන 300 ක්

CHEMISTRY FULL SYLLABUS POINT BOOK

AMILA DASANAYAKE 2023 FINAL PAPERS

AMILA DASANAYAKA 2024 FINAL PAPERS

AMILA DASANAYAKE 2025 FINAL PAPERS

AMILA DASANAYKE 2023 EXAM TARGET PAPERS

AMILA DASANAYAKE 2024 EXAM TARGET PAPERS

AMILA DASANAYAKE 2025 EXAM TARGET PAPERS

CHARITHA DISANAYAKE 2023 FAST TRACK PAPERS

AMILA SIR SHORT NOTES

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🌞බක්මාසේ සුභ නැකතින් වැඩ අල්ලන්න ලෑස්ති වෙමු ළමයි ❤️

📢2026 Revision
🌐 T.me/kschemistry2026main

📢2027 Theory
🌐 T.me/KS2027T

📢2028 Theory
🌐 T.me/ks2028theory

😘😘😘😘😘

Читать полностью…
Subscribe to a channel