mathsbio_api_team | Unsorted

Telegram-канал mathsbio_api_team - 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

14400

🌐 ALapiedu.com 🥇 AL අපි - T.me/AL_api 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Subscribe to a channel

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

📢 2026 උසස් පෙළ කරන දරුවන්ට

General English ගොඩ දා ගන්න තියෙන අන්තිම අවස්ථාව මේක පුතේ
🫵

දැනුම මොන මට්ටමක වුනත් බිංදුවේ ඉදලම English ඉගෙන ගන්න පුළුවන්
🔥

මාස තුනක් ඇතුලත සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරන සාර්ථක වැඩපිළිවෙළ

🏆 හරියටම Paper එක ගොඩ දා ගන්න දැනුම ලබා ගන්න එකතු වෙන්න

පහත
🌐 නාලිකාවට එකතුවන්න

https://whatsapp.com/channel/0029VaSP6NfBVJl84yFmK61d

📞 0785145398

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Physics වල "අඩිතාලම" හරි තැනින් පටන් ගමු ‼️

🆕 2028 Physics Theory | ඇරඹුණා විතරයි

2028 Batch එකේ ඔයාලා වෙනුවෙන් 'මාන' (Dimensions) පාඩමෙන් අපි වැඩ පටන් ගන්නවා.

පන්තියට ලියාපදිංචිය නොමිලේ.
විෂය කරුණු මුල සිට සරලව.
ටියුට් සෙට් එක ගෙදරටම.


Join
🌐 Channel
🔗 T.me/AP_2028_ZoomLive

🔴සෑම සිකුරාදා හවස 6.30ට Zoom එකෙන් හමුවෙමු.

🆓𝐏𝐫𝐨𝐦𝐨 𝐂𝐨𝐝𝐞: 𝐀𝐏𝐙𝐎𝐎𝐌𝟐𝟖
🌐𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: 𝟎𝟕𝟖 𝟖𝟎𝟎 𝟐𝟐 𝟐𝟏

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Ruwan sirge Part A eka target karapu videos nadda

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Npn [5592411007] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: නිශ්ශබ්ද කරන ලදී 🔇 2026 අප්‍රේල් 15, 09.22 දක්වා

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

AL General English – “🅰️ ” Result in Just 10 Months!

😟ඔයා A/L General English ගැන බය වෙලාද
2 years course එකක් 10 months වලින් cover කරන්න පුළුවන් කියලා හිතන්නවත් බැරිද


😏Don’t worry. This is your chance!

🤓From ZERO to HERO
Alphabet එකවත් දන්නේ නැති අයත් ඉඳලා, step by step guide කරනවා.

📚 We cover EVERYTHING:
Grammar (මුලින්ම ඉගෙනගන්න පුළුවන් විදියට)
Writing
Past Papers
Exam Techniques


No heavy homework
No unnecessary assignments
No stress & pressure


Easy methods (සරල විදිහට ඉගෙනගන්න පුළුවන්)
Sinhala + English explanation
Friendly guidance – like a personal mentor


දැන්ම පහළ link එකෙන්
😔 Group එකට Join වෙන්න 👇

🔗 https://chat.whatsapp.com/G5GkprmeMQ1JtKF7nRanDA?mode=gi_t

🧠 අමාරු English ලේසියෙන්ම ගොඩ දාගමු

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🌟🌟 උසස් පෙළ අගෝස්තුවේදී...

⚠️ තව මාස 3️⃣ යි!

අවුල් වුනු හැම තැනක්ම එකම තැනකින් හදාගමු.

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර,පාසල් ප්‍රශ්න පත්‍ර,පළාත් ප්‍රශ්න පත්‍ර හා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.


🎓 සරසවි හීනයට පාර කියන Science, Commerce ,Art , Maths & Technology Online Paper Class එකට ඔබත් අදම ලියාපදිංචි වන්න.

🔴 වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එකතුවන්න 👇

🔗 https://chat.whatsapp.com/KcQqDLiflXW1qLPSs3T7C0

💯 ලංකාවේ හොඳම ඇදුරු මඩුල්ල සමඟින්

🌐 ඔස්සේ ලංකාවටම Online

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ළමයි හැමෝටම ආයුබෝවන්.

මේ group එකේ කව්රු හරි ඉන්නවා නම් 2025 AL batch එකේ, මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ.

හදිස්සි වැඩකට මට AL paper එකක marking scheme එකක් හදාගන්න ඕනේ.

කව්රු හරි ඉන්නවා නම් මේ no එකට msg එකක් තියන්න... ඒක ලොකු උදව්වක් මේ වෙලාවේ මට....

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Physics වයුහගත paper එක උඩින්ම ගොඩදාගන්න ඕනෙද

ඔබ දන්නවාද A/L physics paper එකේ මුළු ලකුණු 100න් වයුහගත කොටසට ලකුණු 20ක් ම ලැබෙන බව
🤔

අන්න ඒ ලකුණු 20ම ගත්තොත් ලේසියෙන්ම A එකකට B එකකට යන්න පුළුවන්.

ධම්මික සමරකෝන් සර් විසින් සංස්කරණය කරපු 1980-2025 දක්වා වර්ගීකරණය කල වයුහගත ප්‍රශ්න හා පිළිතුරැ පොත පාවිච්චි කරලා ඒ ලකුණු 20 ට ලේසියෙන්ම යන්න පුළුවන්.

මොකද්ද මේ පොතේ විශේෂත්වය??

syllabus එකේ නැති ප්‍රශ්න ඔක්කොම ඉවත් කර තිබීම
හැම ප්‍රශ්නයකටම marking scheme එකේ පිළිතුරු එකතු කර තිබීම.


ඉතින් මේ විභාග ප්‍රශ්න ටික හොඳට practice කරල exam එකට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට හොඳ result එකකට යන්න පුළුවන්
🏆

🛒මෙතැනින් ඔබේ පොතත් ඇණවුම් කරන්න👇

🛒 https://wa.me/p/9755804001212735/94761463332

නැතහොත් 0761463332
🌐 අංකයට පණිවිඩයක් යොමුකරන්න

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

💡 CHEMISTRY MCQ POINT CLASS

🔰 අපි MCQ 50න් 40ක් පන්නන්නම ඕනේ

Live Join වෙන්න බැරි උන දරුවෝ ටික මේක බලලා ඊලග දවසේ ඉදලා වැඩේට් සෙට් වෙන්න.

🌐 youtube.com/live/3ZckvViX1Fw?si=K_pRi6NfJdxT35fE

⚠️ MCQ ලකුණු අඩු හැමෝම වැඩේට සෙට් වෙන්න

වැඩේට Set වෙන්න මේ
📞 group එකකට Join වෙන්න 👇

🔗 https://chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=wwt

" විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික "
Chemistry ~ NuwanC

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Chemistry padamen padama vargikaranaya karapu pass paper mcq gnn puluvn d?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Combined Maths අනාගෙනද
තාමත් A එකක් ෂුවර් නැද්ද


ඔබ තවමත් ප්‍රමාද නැත
😏

මාස 4 න් සුපිරි වෙනසක්
කව්රුත් නොදන්න ලෝකයේ අතිශය ප්‍රබල ක්‍රම මඟින් 100% ඉහළම ප්‍රතිඵලයක්
අපේ Plan එකට හරියටම මේ මාස 4 වැඩ කළොත් 100% ෂුවර් A+ එකක් (ලකුණු 90 ට වැඩි)


වෙනස් වෙලා වෙනස්ම ප්‍රතිඵලයක් ගන්න ඕනනම් එන්න
😎

🆓 පහත 🌐 Group එකට එකතු වී නොමිලේ Theory වලට සහභාගී වී වෙනස වටහා ගන්න 👇

🔗 https://chat.whatsapp.com/Hehat8tSyy35bjgysgWPRe?mode=gi_t

වසර 30 කට වැඩි කාලයක් පුරා දස දහස් ගනන් සිසුන්ට විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කර දුන් දේශක

දේශමාන්‍ය, ඉංජ්නේරු
ආචාර්ය ශ්‍රීමාල් සොයිසා

📞
0704239907

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

📢 2026 උසස් පෙළ කරන දරුවන්ට

General English ගොඩ දා ගන්න තියෙන අන්තිම අවස්ථාව මේක පුතේ
🫵

දැනුම මොන මට්ටමක වුනත් බිංදුවේ ඉදලම English ඉගෙන ගන්න පුළුවන්
🔥

මාස තුනක් ඇතුලත සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරන සාර්ථක වැඩපිළිවෙළ

🏆 හරියටම Paper එක ගොඩ දා ගන්න දැනුම ලබා ගන්න එකතු වෙන්න

පහත
🌐 නාලිකාවට එකතුවන්න

https://whatsapp.com/channel/0029VaSP6NfBVJl84yFmK61d

📞 0785145398

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞🙏

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

අවුරුදු..! අවුරුදු..!!

ඇත්තටම අවුරුදුද..? නෑ..මොන පිස්සුද. ඉස්සර කාලෙ අවුරුද්ද එක්ක මේව මොන අවුරුදුද. දැන් අවුරුද්ද කියන්නෙත් වෙළඳාමක්. මීට දශක කීපයකට කලින් අපේ අත්තම්මලා කිරි අත්තලා හරි ලස්සනට සමරපු අවුරුද්ද දැන් වාණිජකරණය වෙලා.

දැන් වාගෙ නෙමෙයි. ඒ කාලෙ අවුරුද්දට ලෑස්ති වෙන්නෙ මාසෙකට විතර කලින්. බක් මාසෙ කියන්නෙ අස්වනු ගෙට ගන්න කාලෙ. ඉතින් අටුකොටු පිරිලා. අවුරුදු කිට්ටු වෙනකොට කඩවල්වල පොරකන පුරුද්දක් එදා මිනිස්සුන්ට තිබුණෙ නෑ. දැන් වගේ ටවුමක් ටවුමක් ගානෙ එදා කඩපේළි තිබුණෙත් නෑ. රෙදි වෙළෙන්ඳාගෙ ඉඳන් බෙහෙත් තෙල් වෙළෙන්ඳා වෙනකම් උදවිය ගමටම ආවා. අදටත් හිටි ගමන් මිරිස් ගල් කොටන, හිරමන තල පීරි ගාන උදවිය අපේ ගම මැදින් යන්නෙ ඒ අතීතය සිහිපත් කරමින්. හැබැයි දැන් ගෙවල් වල මිරිස් ගල් තියෙනවාදත් සැකයි.

ඒ කාලෙ අවුරුද්දට මුලු ගමම එකතු වුණා. කැවිලි පෙවිලි හදන්න තෙල් හිඳින තැන ඉඳලම තිබුණෙ අවුරුද්ද වෙනුවෙන් සූදානම. කෙම්මුර දවස් අතහැරලා හොඳ දවසක් බලලයි හා පුරා කියලා කැවිලි හදන්න තෙල් තාච්චිය ලිපේ තියන්නෙ. කුරුළු පාළුව වගේම මේ කාලෙට ගෙදර එක තැනක කෝඳුරු කැවුමක් එල්ලන්නෙ මැස්සන්ගෙන් කැවිලි රැකගන්න.

අලුත් අවුරුද්ද කිව්වාම ළමා ලපටි හැමෝටම මතක් වෙන්නෙ ඔංචිල්ලාව. ලස්සනට සුද්ධ කරපු මිදුලේ තියෙන ගහක අත්තක මේ කාලෙට නම් ඔංචිල්ලාවක් වරදින්නෙ නැහැ. ඔංචිලි පදින්න තරම් පුංචි උන් නැති වුනත් මෑතක් වෙනකල්ම අපේ ගෙදර අඹ ගහේ බැඳපු ඔංචිල්ලාව පොඩිහිටි වැඩිහිටි හැමෝටම සතුට ගෙනාවා.

අද වාගෙ ගෙවල් මොබ් කරන පුරුද්දක් එදා තිබුණෙ නැහැ. ඒ වෙනුවට කලේ සම්පූර්ණයෙන්ම ගොම මැටි ගාපු ගෙබිම සෝදන එක. එදාට මිදුල වෙනම ලෝකයක්..ඇයි..? වෙනදාට ගෙදර ඇතුළෙ තියෙන බඩු එදාට එළියේ ගස් යට. ඉතින් ඒක වෙනම ලෝකයක්.

අවුරුදු දවසට පුණ්‍ය කාලෙට හැමෝම එකතු වෙලා පන්සලට ගිහින් ඇවිත් වලකජු ගැහුවෙ, දාං ඇද්දෙ, ඔළිඳ කෙළිය කලේ මිදුලේ ගස් හෙවණේ පැදුරු එලාගෙන. අද වාගෙ ඔරලෝසු බලලා නැකත් ඉටු කලේ නෑ එදා. මුළු ගමටම නැකත් කිවවෙ පන්සලේ ගන්ඨාරෙ ගහලා. අදටත් ඒ ගන්ඨාර හඬ ඇහෙන ඉසව්වක ඉන්න ලැබීමත් සතුටක්. ආහාර අනුභවයට කලින් වැඩ අල්ලලා, ගනුදෙනු කරන ඒ පුරුද්ද නිසාම අදටත් අපි ළිඳත් එක්කත් ගනුදෙනු කරනවා. අවුරුද්ද පුරාම පිරිසිදු වතුර දුන්නට ස්තූතිවන්ත වෙන්නෙත්, ඉදිරි අවුරුද්දෙත් කලින් වගේම වතුර ලැබෙන්නත් ප්‍රාර්ථනය කරන්නෙ ඒ වෙලාවට. රැකියාවට පිටත් වෙන නැකැත් දවස උදාවෙනකම් ගමේ හැමෝම කාලය ගතකලේ ගෙදර.

අවුරුද්දත් එක්ක අමතක නොවෙන දෙයක් තමයි රබාන. හතර පස් දෙනෙකුට වටවෙලා ගහන්න පුළුවන් තරම් ලොකු රබාන හැම අවුරුද්දෙම ආච්චිලා එළියට ගත්තා. රබාන යටින් ගින්දර දාලා හොඳ ගාණට පදම් කරගත්තු රබානෙ හඬ පැතිරිලා ගියේ අල්ලපු ගමට. එක එක රබන් පද තාල ගැහුවෙ රබාන වටේ නටමින්.

ඒ තමයි ගමේ එදා සමරපු අවුරුද්ද. අවුරුදු සිරිය ටිකෙන් ටික ඈත් වෙන්නෙ ඊළඟට එන වෙසක් උත්සවය වෙනුවෙන් ලෑසති වෙන්න.
එදා මුළු ගමම එකතු වෙලා ඒ සමරපු අවුරුද්ද දිහා බලනකොට අද අපි මේ කරන්නෙ මොනවාද කියලා හිතෙනවා. ඒ නිසාමයි හිතුණෙ ලියන්න. අඩුම තරමින් ටිකක් හරි මමත් වින්ඳ, ඒත් එතනින් පස්සෙ කාටවත් හරි හැටියට විඳින්න නොලැබුණ ඒ සුන්දරත්වය වචන වලින් ඔයාලාට සමීප කරන්න...
ඉතින්
ලබන්නා වූ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!
🙏❤️

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meka hada denna puluvan da

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 7802442104 changed name from *➸⃟̀̀̀̀̀̀̀̀̀̀̀̀😏࿐ Ashan bbh ❤️ to *➸⃟̀̀̀̀̀̀̀̀̀̀̀̀😏࿐➳ᴹᴿ᭄​ꫝꪖ𝘳𝘳​ꪗ ​ρ​ꪮ𝓽𝓽​ꫀ𝘳 ❤乂 𝆺𝅥⃝𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭𑲭

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Me pothai pesuru eke wyuhagatha rachana pothai samanaida?

Pesuru eke rachana prashna pothai mekai wenas ekkda?

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Combined Maths අනාගෙනද
තාමත් A එකක් ෂුවර් නැද්ද


ඔබ තවමත් ප්‍රමාද නැත
😏

මාස 4 න් සුපිරි වෙනසක්
කව්රුත් නොදන්න ලෝකයේ අතිශය ප්‍රබල ක්‍රම මඟින් 100% ඉහළම ප්‍රතිඵලයක්
අපේ Plan එකට හරියටම මේ මාස 4 වැඩ කළොත් 100% ෂුවර් A+ එකක් (ලකුණු 90 ට වැඩි)


වෙනස් වෙලා වෙනස්ම ප්‍රතිඵලයක් ගන්න ඕනනම් එන්න
😎

🆓 පහත 🌐 Group එකට එකතු වී නොමිලේ Theory වලට සහභාගී වී වෙනස වටහා ගන්න 👇

🔗 https://chat.whatsapp.com/Hehat8tSyy35bjgysgWPRe?mode=gi_t

වසර 30 කට වැඩි කාලයක් පුරා දස දහස් ගනන් සිසුන්ට විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කර දුන් දේශක

දේශමාන්‍ය, ඉංජ්නේරු
ආචාර්ය ශ්‍රීමාල් සොයිසා

📞
0704239907

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

User 5592411007 changed name from ... to Npn

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Another one bites the dust...!
Banned Janith.

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Meke 3 weni kotasa hdnne khmd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

මිනිත්තුවේ_රීතිය


අපගේ කාලය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් අප විශාල මානසික පීඩනයකට ලක් වේ.ඊට ප්‍රධානතම හේතුව නම් කාලය වේගයෙන් ඉගිලී යන අතර අපගේ වැඩ ඉබි ගමනින් යෑමයි .

ඉතිං අපට කාලයත් සමග යම් කිසි මට්ටමකින්වත් තරඟයේ යෙදීමට නොහැකි නම් අපට හිමි වන්නේ පසුතැවීමක් හා මානසික ආතතිය විතරමයි.

ඒ නිසා, අප වැඩක් කිරීමට එහෙ මෙහෙ යන අතරතුර අපට මිනිත්තුවක් තුල කළ හැකි කිසියම් කාර්යයක් තිබේ නම් එය අවසන් කළ යුතුයි.

මුලින්ම මේක මොන පිස්සු වැඩක්දැයි සිතෙන්නට පුළුවන්.නමුත් අප එහා මෙහා යන විට අපට මිනිත්තුවක් තුල කළ හැකි වැඩ කෙතරම් තිබේදැයි පෙනෙයි.ඒවා එකින් එක අවසන් වුනොත් අප අවට නිකම්ම පිළිවෙල වී අපගේ මානසික නිදහස ලැබෙන්නට පටන් ගනී.

මිනිත්තු⁣වකින් කරන්නට පුළුවන් වැඩ ගොඩ ගැසී වැඩ කන්දක් නිර්මාණය වී ඇති බව එවිට ඔබට පෙනී යයි. ඔබ එහා මෙහා යන විට ගෙබිම කිසියම් දෙයක් වැටී ඇති නම් මිනිත්තුවක් තුල ඔබට එය නියමිත ස්ථානයක තැබීමට පුළුවන.සේදු රෙදි ⁣ඇත්නම් ඒවා පිළිවෙලකට සකස් කළ හැකිය.⁣

ඉතිං මිනිත්තුවක් වැය වන කිසිදු කාර්යයක් වෙනත් වේලාවක කරන්නේ යැයි සිතා කල් නොදමන්න.සිදුවන වෙනස ඔබටම වැටහේවි.
#motivation #facts
➡️ T.me/AL_api

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🌴 BIOLOGY REVISION & PAPER CLASS

ℹ️ජීව විද්‍යාව හා සම්බන්ධ සියලුම අංශයයන් ආවරණය කරමින් ඉහලම ප්‍රතිඵලයක් කරා රැගෙන යන වෙනස්ම මාදිලියේ ජීව විද්‍යා පාඨමාලාව..

ℹ️පන්තියට සහභාගීවූ පලමුදින සිට විභාගයට මුහුණදෙන දිනය තෙක්ම අධීක්ෂකවරයෙක්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සියලුම වැඩ කටයුතු මෙහෙයවනු ලබයි.

සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම

තනි කණ්ඩායම් පන්ති කුරුනෑගල සහ ගම්පහ අවට

👨‍🏫 ඔබගේ ගුරුවරයා...

වසර 8 කටත් වැඩිකාලයක් ජාතික පාසල් ආචාර්යවරයෙකු සහ උත්තරපත්‍ර පරීක්ෂකයෙකවරයෙක් ලෙස කටයුතු කරනු ලබයි..

පේරාදෙණියට විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධිදාරියෙකි..

ශ්‍රී ලංකාවේ ජීව විද්‍යාව සම්බන්ධ ප්‍රධානම ආයතනයේ ප්‍රධානම ක්‍රියාකාරී සාමාජිකයෙක් වීම( Institute Of Biology Sri Lanka -ජීව විද්‍යා Olympiard ප්‍රශ්න පත්‍රය පවත්වන ආයතනය )

පසුගිය කාලසීමාව පුරාම වෛද්‍යවරු සහ විවිධ විශ්ව විද්‍යාල පාඨමාලා රැසක සිසුන් නිර්මාණය කළ ගුරුවරයකු වීම...


අපගේ වගකීම
🔴
ගියවර ජීව විද්‍යා විෂයට යම් ප්‍රතිඵලයක් ලබා ගත්තේද අප පාඨමාලාවට මාස 6 ක කාලයක් ආසන්නව අඛණ්ඩව සහභාගීවීම තුලින් මෙවර ඔබගේ ප්‍රතිඵලය අවමය අදියර 2 කින් හෝ ඊට වැඩියෙන් ඉදිරියෙන් තැබීම.

🔴
එසේ නොමැති උවහොත් ඊලගවර අපගේ පාඨමාලාව පුරාවටම නොමිලේ සහභාගීවීමේ අවස්තාව ලබාදීම.(( කොන්දේසි සහිතයි ))
( උදා- ගියවර ජීව විද්‍යාවට W සාමාර්ථයක් ලබාගත් සිසුවෙක් සිසුවෙකු නම් මෙවර ප්‍රතිඵලය අවමය C හෝ ඊට වඩා ඉහල ප්‍රතිඵලයක් අනිවාර්යෙන්ම ලබාදීම )


වැඩි විස්තර සදහා පහත
🌐 සමූහයට එකතුවන්න 👇

🌐 https://chat.whatsapp.com/GX8jsIybQIE71MByREJQjd?mode=gi_t

ජාතික පාසල් ආචාර්ය, උත්තර පත්‍ර පරීක්ෂක
චින්තක ගුණවර්ධන

BSc.(special), MSc in E.biology ( University of Peradeniya )
MI Biology ( Institute Of Biology Sri Lanka ( IOBSL) )
Registered Licensed psychological counsellor ( SLNIPC Registered No A/ 24/2285 )
Certificate course in motivational training programme

📞 0777-241980

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

☢️ පදාර්තයේ විකිරණ Lesson Pack ☢️

අන්තිම පාඩම දවස් 6න් සම්පූර්ණයෙන් Lesson Pack එකකින් ගොඩදාමුද


100% සිද්ධාන්ත
Past Paper Mcq Discussion
Tutes
Videos


🛑 Lesson Pack එක ලබාගැනීමට 👇
📲 wa.me/94769074424

For Live classes
👇

Past paper class (20 papers):-

🌐 https://chat.whatsapp.com/Bc7sMRZNw4N4tUhoQPVNlz?mode=gi_t

Voice / Whatsapp :-0769074424

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🚨 New Intake Open! 🚨

Rx Pharma Academy
💊📚

External Pharmacy Course – May Batch (English/Sinhala)

For Getting Your Pharmacy Licence
(Pharmacy අවසරපත්‍රය ලබා ගැනීමට)

පහත
🌐 සමූහයට එකතුවන්න 👇

🔗 https://chat.whatsapp.com/Huq2LtdDO9zGjRr1T7X1Nv

Take the first step towards becoming a licensed pharmacy professional with expert guided theory classes.

⚠️ Limited seats available!!!

📩 Register now & secure your spot!

📞 0715609670

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Physics වල "අඩිතාලම" හරි තැනින් පටන් ගමු ‼️

🆕 2028 Physics Theory | ඇරඹුණා විතරයි

2028 Batch එකේ ඔයාලා වෙනුවෙන් 'මාන' (Dimensions) පාඩමෙන් අපි වැඩ පටන් ගන්නවා.

පන්තියට ලියාපදිංචිය නොමිලේ.
විෂය කරුණු මුල සිට සරලව.
ටියුට් සෙට් එක ගෙදරටම.


Join
🌐 Channel
🔗 T.me/AP_2028_ZoomLive

🔴සෑම සිකුරාදා හවස 6.30ට Zoom එකෙන් හමුවෙමු.

🆓𝐏𝐫𝐨𝐦𝐨 𝐂𝐨𝐝𝐞: 𝐀𝐏𝐙𝐎𝐎𝐌𝟐𝟖
🌐𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: 𝟎𝟕𝟖 𝟖𝟎𝟎 𝟐𝟐 𝟐𝟏

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🌸✨ සුභ අලුත් අවුරුද්දක් වේවා ✨🌸

🌞 නව ආරම්භයක සුබ පැතුම් 🌞
🌼 සතුට, සම්පත්, සෞඛ්‍ය පිරි
🌿 ජීවිතයක් ඔබට ලැබේවා 🌿

💛 සිතේ සැනසීමත්,
💫 හිතේ පැතුම් සියල්ලත්
✨ මේ නව අවුරුද්දේ සාර්ථක වේවා ✨

🎊 Happy New Year 🎊
🌸💖 සුභ අලුත් අවුරුද්දක් වේවා 💖🌸



...❤️‍🔥Past Paper Tv Pro Max ❤️‍🔥...

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

🌟🌟 උසස් පෙළ අගෝස්තුවේදී...

⚠️ තව මාස 3️⃣ යි!

අවුල් වුනු හැම තැනක්ම එකම තැනකින් හදාගමු.

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර,පාසල් ප්‍රශ්න පත්‍ර,පළාත් ප්‍රශ්න පත්‍ර හා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.


🎓 සරසවි හීනයට පාර කියන Science, Commerce ,Art , Maths & Technology Online Paper Class එකට ඔබත් අදම ලියාපදිංචි වන්න.

🔴 වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එකතුවන්න 👇

🔗 https://chat.whatsapp.com/KcQqDLiflXW1qLPSs3T7C0

💯 ලංකාවේ හොඳම ඇදුරු මඩුල්ල සමඟින්

🌐 ඔස්සේ ලංකාවටම Online

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Heart ekt rudiraya pompa karana ekei dushrawitawei atare sambande mkdd

Читать полностью…

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official 🇱🇰

Kauru hari puluwannm circle ekaka second moment of area eka πr^4/4 kiyala oppu karala ewannako

Читать полностью…
Subscribe to a channel