**සදුදා physical revision ගම්පහ කරන්නේ නෑ.යාලුවන්ව දැනුවත් කරන්න
උදේ 8 - 1 online කරනවා
**ප්‍රවේග කාල ප්‍රස්ථාර ,සන්ධි කල දඩු ඉතුරු මිශ්‍ර ගනන් පුළුවන් වුනොත් හදනවා..
**බදාදා ,නුගේගොඩ physical revision පන්තියක් නැහැ...
🟥 2024 FINAL PACK - MEMORISING ද්විපද ප්‍රසාරණය PART 01
https://youtu.be/bc69OSsKeKA
‼️ 2024 TARGET EXAM 13(APPLIED)
🔹 නොවැම්බර් 01 සිකුරාදා (හෙට)
🔥ප්‍රශ්න පත්‍රය ලිවීම
📺පෙ.ව 8.00 - 11.00
📺 ප.ව 2.00 - 5.00
❗ TARGET EXAM 11 PART B ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
( නුගේගොඩ සිසුන්ට භෞතිකව සහ අනෙක් සිසුන්ට එම වේලාවට වෙබ් අඩවි හරහා සජීවීව ONLINE )
🔴ප.ව 5.15 සිට
🔴නුගේගොඩ සෙයිලින්පෙන් හිදී.......
-RD MEDIA UNIT-
🟥 RUWAN SIR'S BIRTHDAY CELEBRATION
-RD MEDIA UNIT-
https://youtube.com/shorts/pPWGRPvysG4?si=6XajYUdWmDHxJ5do
‼️ 2024 TARGET EXAM 12 PURE
🔹 ඔක්තෝම්බර් 30 බදාදා
💠නුගේගොඩ - සෙයිලින්පෙන්
😢 පෙ.ව 8.00 - 11.00
😢 ප.ව 2.00 - 5.00
💠කළුතර - ගුරුමඩල
😢පෙ.ව 8.00 - 11.00
😢 පෙ.ව 11.00 - 2.00
😢 ප.ව 2.30 - 5.30
💠No - Zero - මහනුවර
😢පෙ.ව 8.00 - 11.00
😢පෙ.ව 11.00-2.00
😢ප.ව 2.30 - 5.30
- RD MEDIA UNIT-
සාමාන්‍යයෙන් වැඩ කරපු,paper class එකේ ලකුනු අඩු ලමයෙක් 60 ට අඩු ලමයෙක්ට අදහසක්
ඔයා මේ කියන ඒවායින් නොකරපු දේවල් තියෙනවා නම් ඉක්මනින්ම ඒවා ඉවර කරගන්න
APPLIED MATHS
(1) හොඳ රචනා ගනන් 3.ක් වත්
(ගනන් 3 පුද්ගලයාට අනුව වෙනස් වෙනවා .සාමාන්‍යයෙන් 12,14,15 හිතමු)
(2) Applied තව සාමාන්‍යයෙන් පුළුවන් ගනන් 3ක් වත්
( ඔයාට පහසු.11,13,16,17.න්)
රචනා 130 , 130 , 110 ,100 , 90 (560)
කෙටි 190
(Total 750 manage කරන්න පුළුවන් .ලේසියෙන්.
ඔය හැම රචනා ප්‍රශ්නෙකටම තව 20ක්.වැඩි.කලොත් 850ක් පුළුවන් )
PURE MATHS
රචනා හොඳ 3 ක් හදාගත්තොත්
(130 ,130, 110, 100, 90)
කෙටි ප්‍රශ්න (190)
ලකුනු (750)
හැම රචනා එකකටම 20 ක් වැඩි කරලා
කෙටි එකට 10 ක් වැඩ කලොත් ලකුනු(860)
‼️ 2024 TARGET EXAM PAPER 12 PURE
🔹ඔක්තෝම්බර් 28 සදුදා
💠 සුසිප්වන් - ගම්පහ
😢පෙ.ව 8.00 - 11.00
😢 ප.ව 2.00 - 5.00
💠 මීගමුව - A ONE
😢පෙ.ව 8.00 - 11.00
😢පෙ.ව 11.00 - 2.00
😢 ප.ව 2.30 - 5.30
💠 කිරිබත්ගොඩ - යහන්සා
😢 ප.ව 2.00- 5.00
💠 දිවයින පුරා පිහිටි අනෙකුත් සියළුම මධ්‍යස්ථාන වල කාලසටහන් අදාල ප්‍රදේශයට අයත් telegram සමූහයන්ගෙන් ලබාගත හැකිය.
- RD MEDIA UNIT-
🔴2024 REVISION සිසුන් සදහා විශේෂ නිවේදනයක්..
හෙට දින(ඔක්.28) ගම්පහ සුසිප්වන් ආයතනයේ භෞතික පන්තියක් නොමැති අතර සියළුම සිසුන් සදහා( ගම්පහ,නුගේගොඩ සහ Online) පන්තිය ONLINE ලෙස පැවැත්වේེ. සියළුම ආයතනික වෙබ් අඩවි සහ combinedmaths.lk වෙබ් අඩවිය ඔස්සේ සජීවී Online පන්තියක් ලෙසින් පන්තිය පවත්වනු ලැබේ.
අදාල පන්තියේ Recordings පන්තියෙන් පසුව වෙබ් අඩවි වලට UPLOAD කරනු ලැබේ.
හෙට දින (ඔක්.28)ප්‍රශ්න පත්‍ර පන්තිය සාමාන්‍ය පරිදි ගම්පහ සුසිප්වන් ආයතනයේදී පැවැත්වේ.
- RD MEDIA UNIT-
Hi there,
You are invited to a Zoom webinar.
When: Oct 25, 2024 07:30 PM Colombo
Topic: 2024 Theory - 2025 Theory | ඒකතල බල පද්ධති
Register in advance for this webinar:
https://us06web.zoom.us/webinar/register/WN_muLg67frT9CYFPYgqqbwGg
After registering, you will receive a confirmation email containing information about joining the webinar.
‼️ නොවැලැක්විය හැකි හේතුවක් නිසා අද දින TARGET EXAM 10 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නොපැවැත්වේ.
- RD MEDIA UNIT-
✅ 2024 සිසු හමුව - කුරුණෑගල
රුවන් දර්ශන ගුරුතුමන්ව කුරුණෑගල සියෝන් ආයතනයේදී හමුවීමට බලාපොරොත්තු වන සිසුන් පහත Google පෝරමය පුරවන්න. වැඩි විස්තරය පහත Link එක මගින්...
https://forms.gle/n2xfgyJZpBnobiZR8
🔴උගුරේ පවතින ආසාද්මිකතා තත්වය තවමත් සුව නොවීම හේතුවෙන් හෙට දින ගම්පහ සුසිප්වන් ආයතනයේ පවත්වන Revision පන්තිය භෞතිකව පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබදව අද සවස් වරුවේදී නිශ්චිතවම දැනුවත් කරනු ලැබේ.
- MESSAGE FROM RUWAN DARSHANA SIR-
‼️2024 THEORY සහ REVISION,PAPER CLASS සිසුන් සදහා විශේෂ නිවේදනයක්..
නොවැම්බර් මාසය සදහා 2024 THEORY,REVISION,FINAL PACK සහ PAPER CLASS සදහා සම්බන්ධ වන සිසුන්ගෙන් කිසිදු අයකිරීමක් සිදු නොකරන අතර අ.පො.ස උසස් පෙළ විභාගය දක්වාම අඛණ්ඩව නොමිලේ උගන්වනු ලැබේ.
- RD MEDIA UNIT-
🔴 2024 REVISION සිසුන් සදහා නිවේදනයක්.
පසුගිය සදුදා (ඔක්.28) Revision පන්තියට අදාලව උගන්වනු ලැබූ පාඩම් කොටසේ Recordings මේ වන විට සියළුම වෙබ් අඩවි වෙත UPLOAD කර ඇති අතර ඊයේ දින (ඔක්.30) Revision පන්තියේ Recordings අද දහවල් 12.00 න් පසු සියළුම ආයතනික වෙ බඩවි වලට සහ combinedmaths.lk වෙබ් අඩවියට UPLOAD කරනු ලැබේ.
ගැටළුවක් වෙතොත් Call Center අමතන්න.
0706818110
0706818111
0706818112
‼️ 2024 TARGET EXAM 13(APPLIED)
🔹ඔක්තෝම්බර් 31 බ්‍රහස්පතින්දා (හෙට)
🔥ප්‍රශ්න පත්‍රය ලිවීම
📺පෙ.ව 8.00 - 11.00
📺 ප.ව 2.00 - 5.00
❗ TARGET EXAM 11 PART A ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
( ගම්පහ සිසුන්ට භෞතිකව සහ අනෙක් සිසුන්ට එම වේලාවට වෙබ් අඩවි හරහා සජීවීව ONLINE )
🔴ප.ව 5.15 සිට
🔴ගම්පහ සුසිප්වන් හිදී.......
-RD MEDIA UNIT-
🔴 2024 REVISION CLASS
සියළුම Revision සිසුන් සදහා හෙට දින පන්තිය Online පන්තියක් ලෙසින් පැවැත්වේ.( භෞතික පන්තියක් නොපැවැත්වේ.)
📆(ඔක්තෝම්බර් 30 බදාදා)
✅ උදේ 8.00-10.00 -: ඒකතල බල පද්ධති 03
✅ උදේ 10.30-1.00 -: සන්ධි කල දඩු 02
combinedmaths.lk sailingpen.lk susipvan.lk සහ ziyon.lk වෙබ් අඩවි හරහා සජීවීව සම්බන්ධ වන්න.
- RD MEDIA UNIT-
‼️ 2024 TARGET EXAM PAPER 12-PURE
🔴 ඔක්තෝම්බර් 29 අගහරුවාදා
💠නුගේගොඩ - සෙයිලින්පෙන්
😢පෙ.ව 8.00 - 11.00
😢 ප.ව 2.00- 5.00
💠 කුරුණෑගල - සියෝන්
😢පෙ.ව 8.00 - 11.00
😢පෙ.ව 11.00 - 2.00
😢 ප.ව 2.30 - 5.30
💠 කළුතර - ගුරුමඩල
😢 ප.ව 2.00- 5.00
💠 Aone - මීගමුව
😢 ප.ව 2.00- 5.00
💠 දිවයින පුරා පිහිටි අනෙකුත් සියළුම මධ්‍යස්ථාන වල හෙට දිනට අදාල කාලසටහන් අදාල ප්‍රදේශයට අයත් telegram සමූහයන්ගෙන් ලබාගත හැකිය.
- RD MEDIA UNIT-
🔗combinedmaths.lk වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත..
🥇Package 1 📎 Rs.559/= Monthly
➡️Free 30GB Data For SmartMatrix LMS
➡️Free AnyNet Unlimited Calls
➡️Free 2GB Anytime Data
✅️Postpaid - Sim Deposit Rs.1000
-----------------------------
🥈Package 2 📎 Rs.808/= Monthly
➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams
➡️Free AnyNet Unlimited Calls
➡️Free 5GB Anytime Data
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)
✅️Postpaid - Sim Deposit Rs.1000
-----------------------------
🥉Unlimited Package 🔝Rs.1258/= Monthly
➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams
➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits)
➡️Unlimited Calls
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)
✅️Postpaid - Sim Deposit Rs.1500
🚘මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬0722 657 657
‼️ 2024 TARGET EXAM 12(PURE)
🔹ඔක්තෝම්බර් 25 සිකුරාදා (හෙට)
🔥ප්‍රශ්න පත්‍රය ලිවීම
📺පෙ.ව 8.00 - 11.00
📺 ප.ව 2.00 - 5.00
❗ TARGET EXAM 10 PART A ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
( නුගේගොඩ සිසුන්ට භෞතිකව සහ අනෙක් සිසුන්ට එම වේලාවට වෙබ් අඩවි හරහා සජීවීව ONLINE )
🔴ප.ව 5.15 සිට
🔴නුගේගොඩ සෙයිලින්පෙන් හිදී.......
-RD MEDIA UNIT-