⚠️ හෙට හවස Paper Discussion සඳහා Online සහ Physical යන දේආකාරයටම සහභාගී විය හැක.⚠️
Читать полностью…⚠️⚠️මීගමුව 2023 papers ලියන දරුවන්ට නිවේදනයක්⚠️⚠️
💠 මීගමුව ACBS ආයතනයේ 2023 Paper ලිවීමේදී ඉඩකඩ මදි වීම සම්බන්ධ ගැටලුවක් ගැන අපි දැනුවත් උනා..
💠 මීගමුව පේපර් ලියන දරුවන්ට යම් ගැටලුවක් ඇත්නම් පහත username හරහා ගැටලුව පැහැදිලිව එවන්න.
🔵 @chethiya_bandara
💠 අපි ආයතනය දැනුවත් කරන්නම්.
💻⚠️♾2023 Paper Class සඳහා සම්බන්ධ වන සියළු දරුවන් ඔබට අදාළ Telegram Group සදහා පහත සදහන් Links මගින් සම්බන්ධ වන්න.📌
🔤🔤🔤🔤🔤🔤
❤️ /channel/+CUiwzfBIaAE0NTg1
🔤🔤🔤🔤🔤🔤🔤🔤
❤️ /channel/+qdZcU8iihWE4M2Jl
Eclass ලගේ system failure එකක් තිබ්බලු...ඒ නිසා උදේ video අවුල් වුනාලු...හදනවා කියලා කිව්වා....
Читать полностью…රාමු සැකිලි අවසාන කොටස
රාත්රී 8.00 - 9.30
2023 theory /online revision /revision gampaha / revision nugegoda දරුවන්ට පමණයි.....
නුවර ,කුරුණෑගල revision අයට නැහැ....
2023 theory
අද -ගම්පහ
හෙට -නුගේගොඩ
රාමු සැකිලි කරන නිසා...මේ බ්රහස්පතින්දා රෑ අමතර පන්තිය නිවාඩුයි....
රාමු සැකිලි අඩුපාඩු නම් ඉවර කර ගන්න...
මේ සතියේ විතරක් ඉරිදා රෑ 8.00.-9.30.කරලා
රාමු සැකිලි.ඉවර කරනවා.....
නුගේගොඩ physical එන ලමයි අනිවාර්යයෙන්ම මෙහෙම කරන්න
(1).8 වෙනකොට ගෙදර යනවානම්.. ඒ වගේම නිදිමතට ඔරොත්තු දෙමු...පුළුවන් නම් එදාම බලමු...
(2) එදාම recording දාලා දෙනවා...බැරිම නම් ඉරිදා ඉක්මනින් නිදාගෙන සදුදා උදේ බලමු...
මොකෝ කියන්නේ......
ඔයාලගේ අමතර පන්තිය බ්රහස්පතින්දා කරනවානේ...
දැන් පන්ති වැඩි නිසා....නිකමට අදහස් බලන්න හිතුනා...
2️⃣0️⃣2️⃣3️⃣ 🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤
✏️✏️✏️✏️✏️ ✏️✏️
⚠️♾2023 Paper Class [Physical] Paper 25 (pure) පිළිතුරු ලිවීම සදහා පහත සදහන් වේලාවන් වලදී සහභාගී විය හැක.
✅බ්රහස්පතින්දා (23) ප.ව.2.30 - ප.ව.5.00
➡️ගම්පහ සුසිප්වන් ආයතනය
✅සිකුරාදා (24) ප.ව.2.30 - ප.ව.5.00
➡️නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනය
✅සඳුදා (27) ප.ව.2.30 - ප.ව.5.00
➡️මීගමුව ACBS /ගම්පහ සුසිප්වන් ආයතන
✅අගහරුවාදා (28) ප.ව.2.30 - ප.ව.5.00
➡️නුගේගොඩ සෙයිලින් පෙන් / කුරුණෑගල සියෝන් / කළුතර ගුරුමඩල ආයතන
✅බදාදා (29) ප.ව.2.30 - ප.ව.5.00
➡️කළුතර ගුරුමඩල / මහනුවර NoZero ආයතන
ආයතන අනුව⬇️
✅ ගම්පහ සුසිප්වන් ආයතනය
➡️ බ්රහස්පතින්දා (23) ප.ව.2.30 - ප.ව.5.00
➡️ සඳුදා (27) ප.ව.2.30 - ප.ව.5.00
✅ නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනය
➡️ සිකුරාදා (24) ප.ව.2.30 - ප.ව.5.00
➡️ අගහරුවාදා (28) ප.ව.2.30 - ප.ව.5.00
✅ මීගමුව ACBS ආයතනය
➡️ සඳුදා (27) ප.ව.2.30 - ප.ව.5.00
✅ කුරුණෑගල සියෝන් ආයතන
➡️ අගහරුවාදා (28) ප.ව.2.30 - ප.ව.5.00
✅ කළුතර ගුරුමඩල
➡️ අගහරුවාදා (28) ප.ව.2.30 - ප.ව.5.00
➡️ බදාදා (29) ප.ව.2.30 - ප.ව.5.00
✅ මහනුවර NoZero ආයතන
➡️ බදාදා (29) ප.ව.2.30 - ප.ව.5.00
⛔⛔Paper Class සම්බන්ධ ගැටලු ඇත්නම් ඒවා පහත username හරහා යොමු කරන්න..⛔⛔
🔵 @chethiya_bandara
අද paper 23 discussion part 1 recording විදිහට තව පැය බාගයක් ඇතුලත වැටෙයි....
මේ සතියට විතරක් live discussion හෙට අගහරුවාද සවස 6.00 ට live කරනවා....
ගම්පහ දරුවන්ට නිවේදනයක්
GIT exam එක නිසා සෙනසුරාදා පන්තිය නිවාඩු දෙන්නද? එපාද?
කොහොමත් ඉරිදා නුගේගොඩ කරන නිසා ඒක online දෙනවා...
හිතලා කියන්න...
ලමයි ඉල්ලීම් කරන නිසායි අහන්නේ...
සිකුරාදා සවස 6.00වෙනකොට සෙනසුරාදා පන්තිය පිළිබඳ තීන්දුව කියන්නම්...
2023 theory ගම්පහ ,නුගේගොඩ කුරුණෑගල 3 ටම online තියෙනවා ...
අද හෝ හෙට බලන්න පුළුවන්
දවස් 2 ම එකම කොටස කරන්නේ
ත්රිකෝනමිතික ප්රස්ථාර මිශ්ර ගනන් කීපයක් ...
එතනින් ඔක්කොම 100% හරි...
https://youtu.be/vI_n6Nybl9I