✅ මේ මාසය තුළ සාකච්චා කරන ලද පේපර් වල Discussion Videos
✅ Paper 22
➡️ Part A
➡️ Part B
✅ Paper 23
➡️ Part A
➡️ Part B
✅ Paper 24
➡️ Part A
➡️ Part B
✅ Paper 25
➡️ Part A
💻⚠️♾2023 Paper Class සඳහා සම්බන්ධ වන සියළු දරුවන් ඔබට අදාළ Telegram Group සදහා පහත සදහන් Links මගින් සම්බන්ධ වන්න.📌
🔤🔤🔤🔤🔤🔤
❤️ /channel/+CUiwzfBIaAE0NTg1
🔤🔤🔤🔤🔤🔤🔤🔤
❤️ /channel/+qdZcU8iihWE4M2Jl
⚠️⚠️ අප්‍රේල් 5 බදාදා පෝය නිවාඩුව නිසා පන්ති පැවැත්වීම නොපැවැත්වීම පිළිබඳ ඉදීරියේදී දැනුවත් කරනු ලැබේ.⚠️⚠️
Читать полностью…කුරුණෑගල සහ ඒ අවට දරුවන්ගේ දැනුවත් වීම සදහා....
අපේ කවුරු හරි දරුවෙකුට හෝ යාලුවෙකුට සාපේක්ෂ ප්‍රවේගය පාඩම මගහැරිලා තියෙනවා නම්....
ඇවිල්ල කර ගන්න
කුරුණෑගල දරුවන්ට නිවේදනයක්
අප්‍රේල් 08 සෙනසුරාදා සිට
උදේ 7.30 - 12.00
Zeon ආයතනයේදී
Screen recording class එක පටන් ගන්නවා .
අප්‍රේල් 01සෙනසුරාදා
සහ
අප්‍රේල් 02 ඉරිදා
සාපේක්ෂ ප්‍රවේගය අලුත් කොටසක් පටන් ගන්න නිසා,අලුත් දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්
Physical සහ online නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් අලුත් දරුවන්ට .....
✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️
🔤🔤🔤🔤🔤 2️⃣6️⃣
⚠️♾2023 Paper Class [Physical] Paper 26 (applied) පිළිතුරු ලිවීම සදහා පහත සදහන් වේලාවන් වලදී සහභාගී විය හැක.
✅ ගම්පහ සුසිප්වන් ආයතනය
✅ බ්‍රහස්පතින්දා (30) ප.ව.2.30 - ප.ව.5.00
✅ සඳුදා (03) ප.ව.2.30 - ප.ව.5.00
✅ නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනය
✅ සිකුරාදා (31) ප.ව.2.30 - ප.ව.5.00
✅ අගහරුවාදා (04) ප.ව.2.30 - ප.ව.5.00
✅ මීගමුව ACBS ආයතනය
✅ සඳුදා (03) ප.ව.2.30 - ප.ව.5.00
✅ කුරුණෑගල සියෝන් ආයතන
✅ අගහරුවාදා (04) ප.ව.2.30 - ප.ව.5.00
✅ කළුතර ගුරුමඩල
✅ අගහරුවාදා (04) ප.ව.2.30 - ප.ව.5.00
✅ බදාදා (05) ප.ව.2.30 - ප.ව.5.00
✅ මහනුවර NoZero ආයතන
✅ බදාදා (05) ප.ව.2.30 - ප.ව.5.00
⛔⛔Paper Class සම්බන්ධ ගැටලු ඇත්නම් ඒවා පහත username හරහා යොමු කරන්න..⛔⛔
🔵 @chethiya_bandara
දැන් paper discussion එක යන්නේ..
.බ්‍රහස්පතින්දා සවස 5 - 6.15
සහ සිකුරාදා සවස 5 - 6.15
බැරි අයට recording තියෙනවා