✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️
🔤🔤🔤🔤🔤 2️⃣7️⃣
🔠🔠🔠🔠🔠🔠🔠🔠
⚠️♾2023 Paper Class [Physical] Paper 27 (pure) පිළිතුරු ලිවීම සදහා පහත සදහන් වේලාවන් වලදී සහභාගී විය හැක.
✅ ගම්පහ සුසිප්වන් ආයතනය
✅ සඳුදා (10)
- පෙ.ව.8.00 - පෙ.ව.10.30
- පෙ.ව.11.00 - ප.ව.1.30
- ප.ව.2.00 - ප.ව.4.30
✅ නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනය
✅ අගහරුවාදා (11)
- පෙ.ව.8.00 - පෙ.ව.10.30
- පෙ.ව.11.00 - ප.ව.1.30
- ප.ව.2.00 - ප.ව.4.30
✅ මීගමුව ACBS ආයතනය
✅ සඳුදා (10)
- පෙ.ව.8.00 - පෙ.ව.10.30
- පෙ.ව.11.00 - ප.ව.1.30
- ප.ව.2.00 - ප.ව.4.30
✅ කුරුණෑගල සියෝන් ආයතන
✅ අගහරුවාදා (11)
- ප.ව.2.30 - ප.ව.5.00
✅ කළුතර ගුරුමඩල
✅ අගහරුවාදා (11)
- ප.ව.2.30 - ප.ව.5.00
✅ බදාදා (12)
- පෙ.ව.8.00 - පෙ.ව.10.30
- පෙ.ව.11.00 - ප.ව.1.30
- ප.ව.2.00 - ප.ව.4.30
✅ මහනුවර NoZero ආයතන
✅ බදාදා (12)
- ප.ව.2.30 - ප.ව.5.00
⛔⛔Paper Class සම්බන්ධ ගැටලු ඇත්නම් ඒවා පහත username හරහා යොමු කරන්න..⛔⛔
🔵 @RD_Media_Unit
නුගේගොඩ ,ගම්පහ ,කුරුණෑගල සෙනසුරාදා ,ඉරිදා
සාපේක්ෂ ප්‍රවේගය, අවකලනය යෙදීම් කරනවා....
අද දිනයේද live paper discussion එක පැවැත්වීමට නොහැකි තත්වයක් පවතී,
ඒ නිසා...මේ ප්‍රශ්න පත්‍රය පමණක් සදුදා සවස සාකච්ඡා කරනු ලැබේ...
Marking sheme එක අද දාන්නම්.....
කුරුණෑගල දරුවන්ට ....
සෙනසුරාදා උදේ පන්තිය
Live screen recording තියෙනවා ...
අවශ්‍ය දරුවන්ට බලන්න පුළුවන් ....
රාමු සැකිලි මග හැරුනු කෙනෙක් ඉන්නවා නම්....videos 1,2,3 න් ඔක්කොම ඉවරයි ...
හැබැයි එක දිගටම බලන්න එපා 1 ක් බලලා ,දවස් 3,4 ක් ඉදලා බලන්න ...එතකොට තමයි ඔලුවට යන්නේ.....
මොකද සති 3 කින් උගනවපු දේවල් නේ...
ඊයේ සදුදා සාපේක්ෂ ත්වරණය කලා....
අද අගහරුවාද සාපේක්ෂ ත්වරණය live කරනවා...
පටන් ගන්න කොට 7.50 වෙයි....
Live බලන්න හෝ කැමති නම් recording බලන්න....
** 2023 theory හෝ revision හෝ physical හෝ online හෝ හැමෝටම මේක පොදු පාඩමක් ,ඒ නිසා බදාදා හවස් වෙනකොට වත් බලලා ඉවරකර ගන්නම ඕනේ*
✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️
🔤🔤🔤🔤🔤 2️⃣7️⃣
🔠🔠🔠🔠🔠🔠
✅ පහත වේලාවන් වලදී පමණක් සිසුන්ට ප්‍රශ්න පත්‍රයට පිළිතුරැ ලිවිය හැක.
✅ 2023-04-09 ඉරිදා
✔️ රාත්‍රී 7.00 - 9.30 ප්‍රශ්න පත්‍රයට පිළිතුරැ ලිවීම
✔️ රාත්‍රී 9.30 - 10.00 පිළිතුරැ පත්‍රය submit කිරීම
✅ 2023-04-10 සදුදා
✔️ උදේ 8.00 - 10.30 ප්‍රශ්න පත්‍රයට පිළිතුරැ ලිවීම
✔️ උදේ 10.30 - 11.00 පිළිතුරැ පත්‍රය submit කිරීම
✔️ සවස 4.00 - 6.30 ප්‍රශ්න පත්‍රයට පිළිතුරැ ලිවීම
✔️ සවස 6.30 - 7.00 පිළිතුරැ පත්‍රය submit කිරීම
✅ 2023-04-11 අඟහරැවාදා
✔️ උදේ 8.00 - 10.30 ප්‍රශ්න පත්‍රයට පිළිතුරැ ලිවීම
✔️ උදේ 10.30 - 11.00 පිළිතුරැ පත්‍රය submit කිරීම
✔️ සවස 4.00 - 6.30 ප්‍රශ්න පත්‍රයට පිළිතුරැ ලිවීම
✔️ සවස 6.30 - 7.00 පිළිතුරැ පත්‍රය submit කිරීම
⭐️⭐️Group එක සමග සම්බන්ධ වීමට ⭐️⭐️
❤️ /channel/+S9tsn4qPHz8yZDI1
⛔⛔Paper Class සම්බන්ධ ගැටලු ඇත්නම් ඒවා පහත username හරහා යොමු කරන්න..⛔⛔
🔵 @RD_Media_Unit
කුරුණෑගල දරුවන්ට
ඔයාලට හෙට ගම්පහ පන්තිය live ,ආයතනයට ඇවිල්ල බලන්න අවස්ථාව දෙනවා...
ඒ වගේම ඉල්ලීමක් කරනවා....
ඔයාලා අනවශ්‍ය කෑගැසීම්,දැගලීම්,phone ඇදීම් නැතුව ,මම ඉන්නවාටත් වඩා හොඳට වැඩේ කරගෙන යන්න ඕනේ....
නැත්නම් ඒක අනිවාර්යයෙන්ම ගැටලුවක් වේවි....ඉදිරියේ දී....
නිවේදනයක්
නොවැළැක්විය හැකි හේතුවක් නිසා අද සවස
Live paper discussion නොපැවෙත්වේ.....
හෙට සිකුරාදා සවස නුගේගොඩ physical සහ online discussion පැවැත්වේ ...
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
✏️✏️✏️✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️
🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤🔤🔤
🔔🔔 රුවන් දර්ශන සර්ගේ පන්ති සමග සම්බන්ධ වීමේදී සිදුවන තාක්ෂණික ගැටලු පහත සදහන් Telegram සමූහය හරහා යොමු කරන්න. 🔔🔔
✅ සියලු සිසුන්ට තාක්ෂණික ගැටලු මතු විය හැකි බැවින් සියලුම සිසුන් මෙම සමූහය හා සම්බන්ධ වන්න
✅ ගැටලු යොමු කිරීමේදී ඔබේ ගැටලුවට අදාළ Topic එකෙහි එම ගැටලු යොමු කරන්න.
❤️ Group ➡️ RD | Technical Problems
🔠🔠🔠🔠 🔠🔠🔠
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
සාපේක්ෂ ත්වරණය
3 වෙනි වතාවට හෙට බදාදා කරන්න හිතුවා...ඒත් හෙට කරන්න වෙන්නේ නෑ...
කරපු you tube link එක තියෙනවා ...
තාම බලපු.නැති දරුවෝ...ඒක බලලා
හෙටම ආවරණය කර ගන්න....
කල් දැම්මොත් නම්....කර ගන්න බැරි වෙයි...
සාපේක්ෂ ත්වරණය අද live දුන්නා...
කවුරු හරි ඒක බලාගන්න බැරි වුනු දරුවෙක් ඉන්නවා නම්
Theory හෝ revision Online හෝ physical
අයට live බලන්න පුළුවන් ....
අගහරුවාද උදේ 7.30 - 1.30
බදාදා උදේ 6.30 - 10.30
බැරි නම් recording බලන්න
✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️
🔤🔤🔤🔤🔤 2️⃣6️⃣
✏️✏️✏️✏️✏️✏️
✅ පහත වේලාවන් වලදී පමණක් සිසුන්ට ප්‍රශ්න පත්‍රයට පිළිතුරැ ලිවිය හැක.
✅ 2023-04-03 සදුදා
✔️ සවස 4.00 - 6.30 ප්‍රශ්න පත්‍රයට පිළිතුරැ ලිවීම
✔️ සවස 6.30 - 7.00 පිළිතුරැ පත්‍රය submit කිරීම
✅ 2023-04-04 අඟහරැවාදා
✔️ සවස 4.00 - 6.30 ප්‍රශ්න පත්‍රයට පිළිතුරැ ලිවීම
✔️ සවස 6.30 - 7.00 පිළිතුරැ පත්‍රය submit කිරීම
⭐️⭐️Group එක සමග සම්බන්ධ වීමට ⭐️⭐️
❤️ /channel/+S9tsn4qPHz8yZDI1
කුරුණෑගල theory දරුවන්ට නිවේදනයක්
සදුදා උදේ පවත්වන 2023 theory අමතර පන්තිය වෙනුවට අගහරුවාද උදේ 7.30 -2.00
කුරුණෑගල zeon ආයතනයට ඇව්ල්ලා පාඩම අල්ලගන්න පුළුවන්
ගම්පහ සදුදා කරන කොටසමයි කුරුණෑගල අගහරුවාද කරන්නේ....
කුරුණෑගල theory අයට එදාට එන්න පුළුවන් කාඩ් ප්‍රශ්නයක් නෑ...