🔴 2024 REVISION/THEORY CLASS
‼️ හෙට දින සුපුරුදු පරිදි සජීවී භෞතික පන්ති පැවැත්වේ.
✅ සංකීර්ණ සංක්යා , සංකරණ හා සංයෝජන
📆( සැප්තැම්බර් 30 සදුදා )
උදේ 7.30 - 1.30
PHYSICAL (ගම්පහ සුසිප්වන්) + ONLINE MONDAY
- RD MEDIA UNIT-
Hi there,
You are invited to a Zoom webinar.
When: Sep 29, 2024 08:15 PM Colombo
Topic: 2024 Revision | බල සමතුලිතතාවය Day (01) | 2024-09-29 Live 🔴
Register in advance for this webinar:
https://us06web.zoom.us/webinar/register/WN_NW52Fak6Ti6dJIYafhO9pg
After registering, you will receive a confirmation email containing information about joining the webinar.
‼️#2024AL Final Pack පිළිබද සියළුම විස්තර ඉදිරි දින කීපයේදී රුවන් දර්ශන ගුරුතුමන් විසින් ඔබව දැනුවත් කරනු ලැබේ. ඒ සදහා පහත Telegram සමූහයන්ට සම්බන්ධ වී සිටින්න.
🔴Island Rank / District Rank ඇතුළු දිවයිනේ වැඩිම A සාමාර්ථ ගණන වාර්තා වූ ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන combined maths පන්තිය..
✅2024 A/L FINAL PACK TELEGRAM GROUP - /channel/+jG0G8jZ7AOhiMTg1
✅2024 A/L MAIN TELEGRAM GROUP - /channel/+0wlqnZYWA7E2ZGVl
Call us :
070 6 81 81 10
070 6 81 81 11
070 6 81 81 12
Whatsapp - 070 681 8110
Web - www.combinedmaths.lk
- RD MEDIA UNIT-
‼️ 2024 TARGET EXAM 09(PAPER 53 -APPLIED)
🔹සැප්තැම්බර් 27 සිකුරාදා (හෙට)
🔥ප්‍රශ්න පත්‍රය ලිවීම
📺පෙ.ව 8.00 - 11.00
📺 ප.ව 2.00 - 5.00
❗ TARGET EXAM 07 PART B ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
( නුගේගොඩ සිසුන්ට භෞතිකව සහ අනෙක් සිසුන්ට එම වේලාවට වෙබ් අඩවි හරහා සජීවීව ONLINE )
🔴ප.ව 5.15 සිට
🔴නුගේගොඩ සෙයිලින්පෙන් හිදී.......
-RD MEDIA UNIT-
🔴 2024 REVISION/THEORY CLASS
✅සංකීර්ණ සංඛ්‍යා , සංකරණ සහ සංයෝජන
📆( සැප්තැම්බර් 25 බදාදා )
උදේ 7.30 - 1.30
PHYSICAL (නුගේගොඩ සෙයිලින්පෙන්) + ONLINE WEDNESDAY
- RD MEDIA UNIT-
🔔 2024 A/L SPECIAL PAST PAPER PROGRAMME -
🌐මෙම සතියේ ඔබ පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න පත්‍ර කොටස - 2018 APPLIED PART B
ඔබ තෝරාගත් ප්‍රශ්න 05 ක් සදහා පැය 02 මිනිත්තු 15 ඇතුලත පිළිතුරු සපයන්න.
☀️පිලිතුරු පත් ලබාදිය යුතු ආකාරය.
1) ගම්පහ සුසිප්වන් ආයතනයේ සිසුන් ලබන බ්‍රහස්පතින්දා දින වන විට (සැප්තැම්බර් 26) ප්‍රශ්න සදහා පිලිතුරු සපයා සුසිප්වන් ආයතනයට රැගෙන විත් අප වෙත ලබාදිය යුතුය.
2) නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනයේ සිසුන් ලබන සතියේ සිකුරාදා දින වන විට (සැප්තැම්බර් 27) ප්‍රශ්න සදහා පිලිතුරු සපයා සෙයිලින්පෙන් ආයතනයට රැගෙන විත් අප වෙත ලබාදිය යුතුය.
3) ඉහත සදහන් ආයතන වල භෞතිකව ඉගෙනුම ලබන සිසුන් හැර අනෙකුත් සියළුම සිසුන් ( Online ක්‍රමය ඔස්සේ combinedmaths.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන සිසුන්) පහත දැක්වෙන GOOGLE පෝරමයට සැප්තැම්බර් 27 සිකුරාදා රාත්‍රී 12.00 ට පෙර ඔබේ පිලිතුරු පත්‍රය PDF එකක් ලෙස සකසා පිලිතුරු පත්‍රය ඔබේ whatsapp දුරකථන අංකයෙන් rename කර google පෝරමයට upload කරන්න.
🔔 Google form for Online Students - https://forms.gle/ugotzEBUCfKsjoCF8
භෞතිකව පිළිතුරු පත් ලබාදෙන සිසුන්ට පිලිතුරු පත් ලබාදෙන සතියට පසු සතියේ ලකුණු කරන ලද පිළිතුරුපත් ලබාදෙන අතර Online සිසුන්ට සතියක් ඇතුලත ඔබගේ whatsapp අංකයට ලකුණු කරන ලද පිළිතුරු පත්‍ර එවනු ලැබේ.
ඔබට මේ සම්බන්ධව ගැටළු පවතින්නේ නම් පහත දුරකථන අංක අමතන්න.
0706818110
0706818111
0706818112
Revision හෝ paper class එන දරුවෝ තාම
Main revision group එකට සම්බන්ධ නොවුනා නම් ඉක්මනින්ම සම්බන්ධ වෙන්න
/channel/+r4K7yeyUFAg2Mjg1
‼️ 2024 TARGET EXAM 08 - PURE
🔹සැප්තැම්බර් 20 සිකුරාදා (හෙට)
🔥ප්‍රශ්න පත්‍රය ලිවීම
📺පෙ.ව 8.00 - 11.00
📺 ප.ව 2.00 - 5.00
❗ TARGET EXAM 06 PART B ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
( නුගේගොඩ සිසුන්ට භෞතිකව සහ අනෙක් සිසුන්ට එම වේලාවට වෙබ් අඩවි හරහා සජීවීව ONLINE )
🔴ප.ව 5.15 සිට
🔴නුගේගොඩ සෙයිලින්පෙන් හිදී.......
-RD MEDIA UNIT-
‼️ 2024 TARGET EXAM 08 - PURE
🔹සැප්තැම්බර් 19 බ්‍රහස්පතින්දා (හෙට)
🔥ප්‍රශ්න පත්‍රය ලිවීම
📺පෙ.ව 8.00 - 11.00
📺 ප.ව 2.00 - 5.00
❗ TARGET EXAM 06 PART A ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
( ගම්පහ සිසුන්ට භෞතිකව සහ අනෙක් සිසුන්ට එම වේලාවට වෙබ් අඩවි හරහා සජීවීව ONLINE )
🔴ප.ව 5.15 සිට
🔴ගම්පහ සුසිප්වන් හිදී.......
-RD MEDIA UNIT-
‼️ 2024 TARGET EXAM 07-APPLIED
🔹 සැප්තැම්බර් 18 බදාදා
💠නුගේගොඩ - සෙයිලින්පෙන්
😢 පෙ.ව 8.00 - 11.00
😢 ප.ව 2.00 - 5.00
💠කළුතර - ගුරුමඩල
😢පෙ.ව 8.00 - 11.00
😢 පෙ.ව 11.00 - 2.00
😢 ප.ව 2.30 - 5.30
💠No - Zero - මහනුවර
😢පෙ.ව 8.00 - 11.00
😢පෙ.ව 11.00-2.00
😢ප.ව 2.30 - 5.30
අගහරුවාදා පෝය දිනය වෙනුවට හෙට දින
💠 කුරුණෑගල - සියෝන්
😢පෙ.ව 8.00 - 11.00
😢පෙ.ව 11.00-2.00
- RD MEDIA UNIT-
🚀 2024 RAPID REVISION සාපේක්ෂ ප්‍රවේගය ......
🔴 2024 RAPID REVISION පන්තිය හා සම්බන්ධ වන කලින් සතියේ සාපේක්ෂ ප්‍රවේගය පාඩමේ මුල් කොටස් ආවරණය කරගත් සියළු සිසුන් මෙම සතියට අදාලව පහත දැක්වෙන links දෙක මගින් සාපේක්ෂ ප්‍රවේගය මීලග කොටස් දෙක ( DAY 06 සහ DAY 07) ආවරණය කරගන්න.
ලබන සතියේ සිට RAPID REVISION පන්තිය හරහා එතැන් සිට ඉදිරියට පාඩම සාකච්ඡා කරගෙන යනු ලැබේ.
🟥2024 RAPID REVISION සාපේක්ෂ ප්‍රවේගය DAY 06-
https://youtu.be/EM3DTSoAyC4
🟥2024 RAPID REVISION සාපේක්ෂ ප්‍රවේගය DAY 07 -
https://www.youtube.com/live/FWxjKYi8a6E?si=EnQWH0jl_iLvQmEh
Hi there,
You are invited to a Zoom webinar.
When: May 30, 2024 05:00 PM Colombo
Topic: 2024 Paper Discussion 35 Part-A - 2024-05-30
Register in advance for this webinar:
https://us06web.zoom.us/webinar/register/WN_kpru04zeQxywGN0HV7LLHQ
After registering, you will receive a confirmation email containing information about joining the webinar.
‼️ 2024 TARGET EXAM PAPER 09 - APPLIED
🔹සැප්තැම්බර් 30 සදුදා
💠 සුසිප්වන් - ගම්පහ
😢පෙ.ව 8.00 - 11.00
😢 ප.ව 2.00- 5.00
💠 මීගමුව - A ONE
😢පෙ.ව 8.00 - 11.00
😢පෙ.ව 11.00 - 2.00
😢 ප.ව 2.30 - 5.30
💠 කිරිබත්ගොඩ - යහන්සා
😢 ප.ව 2.00- 5.00
💠 දිවයින පුරා පිහිටි අනෙකුත් සියළුම මධ්‍යස්ථාන වල කාලසටහන් අදාල ප්‍රදේශයට අයත් telegram සමූහයන්ගෙන් ලබාගත හැකිය.
- RD MEDIA UNIT-
🔔 2024 A/L SPECIAL PAST PAPER PROGRAMME -
🌐මෙම සතියේ ඔබ පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න පත්‍ර කොටස - 2019 APPLIED PART B
ඔබ තෝරාගත් ප්‍රශ්න 05 ක් සදහා පැය 02 මිනිත්තු 15 ඇතුලත පිළිතුරු සපයන්න.
☀️පිලිතුරු පත් ලබාදිය යුතු ආකාරය.
1) ගම්පහ සුසිප්වන් ආයතනයේ සිසුන් ලබන බ්‍රහස්පතින්දා දින වන විට (ඔක්තෝම්බර් 03) ප්‍රශ්න සදහා පිලිතුරු සපයා සුසිප්වන් ආයතනයට රැගෙන විත් අප වෙත ලබාදිය යුතුය.
2) නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනයේ සිසුන් ලබන සතියේ සිකුරාදා දින වන විට (ඔක්තෝම්බර් 04) ප්‍රශ්න සදහා පිලිතුරු සපයා සෙයිලින්පෙන් ආයතනයට රැගෙන විත් අප වෙත ලබාදිය යුතුය.
3) ඉහත සදහන් ආයතන වල භෞතිකව ඉගෙනුම ලබන සිසුන් හැර අනෙකුත් සියළුම සිසුන් ( Online ක්‍රමය ඔස්සේ combinedmaths.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන සිසුන්) පහත දැක්වෙන GOOGLE පෝරමයට ඔක්තෝම්බර් 04 සිකුරාදා රාත්‍රී 12.00 ට පෙර ඔබේ පිලිතුරු පත්‍රය PDF එකක් ලෙස සකසා පිලිතුරු පත්‍රය ඔබේ whatsapp දුරකථන අංකයෙන් rename කර google පෝරමයට upload කරන්න.
🔔 Google form for Online Students -https://forms.gle/Fu8XKPK2u4XmFb7a7
භෞතිකව පිළිතුරු පත් ලබාදෙන සිසුන්ට පිලිතුරු පත් ලබාදෙන සතියට පසු සතියේ ලකුණු කරන ලද පිළිතුරුපත් ලබාදෙන අතර Online සිසුන්ට සතියක් ඇතුලත ඔබගේ whatsapp අංකයට ලකුණු කරන ලද පිළිතුරු පත්‍ර එවනු ලැබේ.
ඔබට මේ සම්බන්ධව ගැටළු පවතින්නේ නම් පහත දුරකථන අංක අමතන්න.
0706818110
0706818111
0706818112
🔴 2024 REVISION/THEORY CLASS
‼️ හෙට දින සුපුරුදු පරිදි සජීවී භෞතික පන්ති පැවැත්වේ.
✅ ගුරුත්ව කේන්ද්‍රය , ප්‍රක්ශිප්ත සහ බල සමතුලිතතාවය
📆( සැප්තැම්බර් 27 සිකුරාදා )
උදේ 7.30 - 1.30
PHYSICAL (නුගේගොඩ සෙයිලින්පෙන්) + ONLINE FRIDAY
- RD MEDIA UNIT-
🔴 2024 REVISION/THEORY CLASS
‼️ හෙට දින සුපුරුදු පරිදි සජීවී භෞතික පන්ති පැවැත්වේ.
✅ ගුරුත්ව කේන්ද්‍රය , ප්‍රක්ශිප්ත සහ බල සමතුලිතතාවය
📆( සැප්තැම්බර් 26.බ්‍රහස්පතින්දා )
උදේ 7.30 - 1.30
PHYSICAL (ගම්පහ සුසිප්වන්) + ONLINE THURSDAY
- RD MEDIA UNIT-
‼️ 2024 TARGET EXAM 08-PURE
🔹 සැප්තැම්බර් 25 බදාදා
💠නුගේගොඩ - සෙයිලින්පෙන්
😢 පෙ.ව 8.00 - 11.00
😢 ප.ව 2.00 - 5.00
💠කළුතර - ගුරුමඩල
😢පෙ.ව 8.00 - 11.00
😢 පෙ.ව 11.00 - 2.00
😢 ප.ව 2.30 - 5.30
💠No - Zero - මහනුවර
😢පෙ.ව 8.00 - 11.00
😢පෙ.ව 11.00-2.00
😢ප.ව 2.30 - 5.30
- RD MEDIA UNIT-
‼️ 2024 TARGET EXAM PAPER 08 -PURE
🔴සැප්තැම්බර් 24 අගහරුවාදා
💠නුගේගොඩ - සෙයිලින්පෙන්
😢පෙ.ව 8.00 - 11.00
😢 ප.ව 2.00- 5.00
💠 කුරුණෑගල - සියෝන්
😢පෙ.ව 8.00 - 11.00
😢පෙ.ව 11.00 - 2.00
😢 ප.ව 2.30 - 5.30
💠 කළුතර - ගුරුමඩල
😢 ප.ව 2.00- 5.00
💠 Aone - මීගමුව
😢 ප.ව 2.00- 5.00
💠 දිවයින පුරා පිහිටි අනෙකුත් සියළුම මධ්‍යස්ථාන වල හෙට දිනට අදාල කාලසටහන් අදාල ප්‍රදේශයට අයත් telegram සමූහයන්ගෙන් ලබාගත හැකිය.
- RD MEDIA UNIT-
🔴 2024 REVISION/THEORY CLASS
🔔 හෙට දින ඇදිරි නීති තත්වයක් පිලිබදව මේ වන විට ප්‍රකාශ කර නොමැති නිසා හෙට දින සාමාන්‍ය පරිදි භෞතික පන්ති පැවැත්වේ.
✅සංකීර්ණ සංඛ්‍යා , සංකරණ සහ සංයෝජන
📆( සැප්තැම්බර් 23 සදුදා )
උදේ 7.30 - 1.30
PHYSICAL (සුසිප්වන් ගම්පහ) + ONLINE MONDAY
- RD MEDIA UNIT-
🔴 2024 REVISION/THEORY CLASS
‼️ හෙට දින සුපුරුදු පරිදි සජීවී භෞතික පන්ති පැවැත්වේ.
✅ ගුරුත්ව කේන්ද්‍රය , ප්‍රක්ශිප්ත සහ බල සමතුලිතතාවය
📆( සැප්තැම්බර් 20 සිකුරාදා )
උදේ 7.30 - 1.30
PHYSICAL (නුගේගොඩ සෙයිලින්පෙන්) + ONLINE FRIDAY
- RD MEDIA UNIT-
🔴 2024 REVISION/THEORY CLASS
‼️ හෙට දින සුපුරුදු පරිදි සජීවී භෞතික පන්ති පැවැත්වේ.
✅ ගුරුත්ව කේන්ද්‍රය , ප්‍රක්ශිප්ත සහ බල සමතුලිතතාවය
📆( සැප්තැම්බර් 19 බ්‍රහස්පතින්දා )
උදේ 7.30 - 1.30
PHYSICAL (ගම්පහ සුසිප්වන්) + ONLINE THURSDAY
- RD MEDIA UNIT-
‼️2024 A/L විභාගයට පෙර ඕනෑම මට්ටමක සිටින ඔබ සිටින තැනින් ඉහලට ඔසවා තබන අන්තිම තුරුම්පුව 2024 A/L FINAL PACK ළගදීම බලාපොරොත්තුවන්න........
යාවත්කාලීන වන සියළුම විස්තර දැනගැනීම සදහා පහත telegram සමූහ වලට සම්බන්ධ වී සිටින්න.
✅2024 A/L FINAL PACK TELEGRAM GROUP
/channel/+jG0G8jZ7AOhiMTg1
✅2024 A/L MAIN TELEGRAM GROUP -
/channel/+0wlqnZYWA7E2ZGVl
Call center - 070 6 81 81 10
070 6 81 81 11
070 6 81 81 12
🔴 2024 REVISION/THEORY CLASS
‼️ හෙට දින සුපුරුදු පරිදි සජීවී භෞතික පන්ති පැවැත්වේ.
✅ සංකීර්ණ සංඛ්‍යා , සංකරණ හා සංයෝජන
📆( සැප්තැම්බර් 18 බදාදා)
උදේ 7.30 - 1.30
PHYSICAL (නුගේගොඩ සෙයිලින්පෙන්) + ONLINE WEDNESDAY
- RD MEDIA UNIT-
‼️ 2024 TARGET EXAM PAPER 07 -APPLIED
🔴සැප්තැම්බර් 17 අගහරුවාදා
💠නුගේගොඩ - සෙයිලින්පෙන්
සාමාන්‍ය පරිදි ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වේ.
😢පෙ.ව 8.00 - 11.00
😢 ප.ව 2.00- 5.00
💠 කුරුණෑගල - සියෝන්
😢පෝය දිනය හේතුවෙන් ප්‍රශ්න පත්‍ර පන්තිය නොඵැවැත්වේ. ඒ වෙනුවට මෙම සතියට පමණක් බදාදා දින උදෑසන වරුවේ පැවැත්වේ.
💠 කළුතර - ගුරුමඩල
😢පෝය දිනය හේතුවෙන් ප්‍රශ්න පත්‍ර පන්තිය නොපැවැත්වේ. ඒ වෙනුවට දිනයක් ලෙස මෙම සතියට පමණක් බ්‍රහස්පතින්දා දින උදෑසන සහ සවස් වරුවේ පැවැත්වේ.
💠 Aone - මීගමුව
😢 ප.ව 2.00- 5.00
💠 දිවයින පුරා පිහිටි අනෙකුත් සියළුම මධ්‍යස්ථාන වල හෙට දිනට අදාල කාලසටහන් අදාල ප්‍රදේශයට අයත් telegram සමූහයන්ගෙන් ලබාගත හැකිය.
- RD MEDIA UNIT-
‼️ 24' PATH TO A' PAPER 37( Pure )
🔹මැයි 31 සිකුරාදා
🔥ප්‍රශ්න පත්‍රය ලිවීම
📺පෙ.ව 8.00 - 10.30
📺 ප.ව 2.30 - 5.00
❗ PAPER 35 PART B ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
( නුගේගොඩ සිසුන්ට භෞතිකව සහ අනෙක් සිසුන්ට එම වේලාවට වෙබ් අඩවි හරහා ONLINE LIVE ලබාදේ.)
🔴ප.ව 5.15 සිට
🔴නුගේගොඩ සෙයිලින්පෙන් හිදී.......
-RD MEDIA UNIT-
ඔයාලා හැමෝටම වැදගත් වෙන
පුංචි කතාවක්......
Engineering faculty එකක batch top වුනු
සාමාන්‍ය කොල්ලෙක්...
දක්ශයෙක් ,බොරුව නැති වැඩ්ඩෙක්..
(,මහන්සි වෙන ඕනෑම කෙනෙකුට ඕනෑම target එකකට යන්න පුළුවන් කියලා ඔයාලටම තේරෙයි )
https://youtu.be/nGHZoeUMYXc