Reverse class සංඛ්‍යානය
හෙට උදේ 11.00 - 12.30 කරන්නේ..ආසන්න වේලාවේදී link එක දාන්නම්...
ඉස්කෝලේ නිවාඩු නිසා 2024ට උදේ අමතර පන්තියක් තියෙනවා .....ඒකයි
2023 theory
දැන් මොකෝ වෙන්නේ...
කලින් videos ගොඩ ගහගෙන ,අවුල් කරගෙන හිටපු අයට මම කිව්වා...අලුත් පාඩම් හරියට කර ගන්න කියලා....
දැන් වෙද්දි
සරල රේකාව, ගනිත අබ්යුහනය ,සාපේක්ෂ ප්‍රවේගය මොකද කියමු බලන්න...
🔠🔠🔠🔠🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠
2️⃣0️⃣2️⃣5️⃣ 🔤🔤
✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️✏️✏️✏️✏️
🔸 🔻 ලංකාවේ වැඩිම A සාමාර්ථ සංඛ්‍යාවක් වාර්තා කර ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ඨතම සංයුක්ත ගණිත පන්තිය 🔸🔸
🔵 නව පන්ති ආරම්බය
🔤🔤🔤🔤🔤🔤🔤🔤
✏️✏️✏️✏️✏️✏️✏️
✅ ජූනි 09 සිකුරාදා
පෙ.ව.10.15 - 12.30
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
✏️✏️✏️✏️✏️✏️✏️✏️
✅ ජූනි 11 ඉරිදා
පෙ.ව.10.15 - 12.30
🔤🔤🔤🔤🔤🔤
✅ ජූනි 12 සදුදා
ප.ව 6.00 - 8.00
✅ Telegram චැනලය හා සම්බන්ධ වන්න.
⭐️ /channel/+JBReuqWrWQRhYWQ1
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
කවුරු හරි ගම්පහ,කුරුණෑගල ලමයෙක් අද.ඉරිදා උදේ පන්තිය බැලුවා නම් හෙට් ගම්පහ ඕනේ නෑ...
Читать полностью…අද 8.30 - 9.30
ගණිත අභ්‍යුහනය (theory සහ Revision )
Physical සහ online හැමෝටම තියෙනවා ......
ආසන්න වේලාවේදී zoom link ,You tube link දාන්නම්
📢📢 බාහිර නගර වල ප්‍රශ්න පත්‍රයට භෞතිකව සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන්ට ඉහත සඳහන් ආයතන වලදී ඒ සඳහා සම්බන්ධ විය හැකි අතර එම සම්බන්ධ වන දරුවන් අනිවාර්යයෙන්ම පහත Form එක පුරවා Submit කරන්න.
✅ Form 👉 https://forms.gle/Q7zhsUtPEdWD3EJ36
😢😢 පන්ති ආරම්භක දිනයන් ඉදිරියේදී දැනුවත් කරනු ලැබේ.😢😢
ගම්පහ සහ කුරුණෑගල 2023 theory දරුවන්ට සෙනසුරාදා (පෝය දිනය) වෙනුවට පවත්වන පන්තිය (Physical සහ online )
සදුදා (හෙට) උදේ 11.00 - 2.00 පැවැත්වේ.....
අනුකලනය ආරම්භ වේ....සරල රේඛාවත් කරනවා...
🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺
✏️✏️✏️✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️✏️
🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤 3️⃣2️⃣
🔠🔠🔠
🔠🔠🔠🔠🔠🔠
🔠🔠🔠 🔠🔠
🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺
🔤
බ්‍රහස්පතින්දා සවස සිකුරාදා සවස මේ සතියේ paper discussion physical කරන්න බෑ...
ඉස්කෝලේ නිවාඩු නිසා හවසට 2024 extra class දාලා තියෙන්නේ...
මම බ්‍රහස්පතින්දා රෑ recording දෙන්න බලන්නම්
🔠🔠🔠🔠🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠
2️⃣0️⃣2️⃣ 4️⃣
🔤🔤🔤🔤🔤
✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️✏️✏️✏️✏️
🔵 පන්ති ආරම්භය
🔤🔤🔤🔤🔤🔤🔤🔤
✏️✏️✏️✏️✏️✏️✏️
✅ ජූනි 08 බ්‍රහස්පතින්දා
ප.ව.2.30 - 4.30
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
✏️✏️✏️✏️✏️✏️✏️✏️
✅ ජූනි 09 සිකුරාදා
ප.ව.2.30 - 4.30
🔤🔤🔤🔤🔤🔤
✅ ජූනි 11 ඉරිදා
ප.ව 7.00 - 9.00
✅ Telegram චැනලය හා සම්බන්ධ වන්න.
⭐️ /channel/+TeRBUnd2QtRiMGFl
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
අපේ ඉගැන්වීම් ඔබේ ගමනට උදව්වක් වුනා කියලා හිතෙන දරුවෝ පොඩි comment එකකින් ඒ ගැන කියමුද?..
https://youtube.com/watch?v=KLJoaWhloFY&feature=share7
අද බැරි වුනු paper discussion එක කරන්න හිටියේ...ඒත් කරන්න වෙන්නේ නෑ...ඒ නිසා අද discussion එකක් නෑ
Читать полностью…බාහිර නගර දැන් ලෑස්ති ..ඒත් ජූලි full paper එකේ ඉදන් ලියවන්න ඉන්නේ...ජූනි මේ විදිහට යන්නේ...
Читать полностью…ගම්පහ සහ කුරුණෑගල 2023 theory දරුවන්ට සෙනසුරාදා (පෝය දිනය) වෙනුවට පවත්වන පන්තිය (Physical සහ online )
සදුදා (හෙට) උදේ 11.00 - 2.00 පැවැත්වේ.....
අනුකලනය ආරම්භ වේ....සරල රේඛාවත් කරනවා...
📢📢 බාහිර නගරවල සිසුන්ට ප්‍රශ්න පත්‍ර වලට භෞතිකව පිළිතුරු ලිවීම සඳහා සහභාගී විය හැකි වේලාවන්
😢😢 පන්ති ආරම්භක දිනයන් ඉදිරියේදී දැනුවත් කරනු ලැබේ.😢😢
ගම්පහ සදුදා paper ලියන අයට වෙලාව බැලන්ස් කරගන්න පුළුවන්
Paper ලිවීම
උදේ 8.00 - 10.30
සවස 2.30 -5.00
✏️✏️✏️✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️✏️
🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤🔤🔤
✅ ඔබ තනිව ගැටලු විසඳන විටදී විසඳීමට නොහැකි ගැටලු හෝ ඔබට පිලිතුරු හෝ විසඳුම් ක්‍රමය අවශ්‍ය ගැටලු ඔබ සහභාගී වන පන්තියට අදාළ සමූහයට යොමු කරන්න.
🚀 2023 Theory Quiz Group
🚀 2023 Revision Quiz Group
🚀 2024 Theory Quiz Group
✅ ගැටලු යොමු කිරීමේදී අදාල නීති නිවැරදිව පිළිපැදීම අනිවාර්යය වේ.
✅ පහත සඳහන් වේලාවන්හීදී ඔබට ගැටලු යොමු කර හැක.
2024 Theory 👉 සෙනසුරාදා ප.ව.7.00 - ප.ව.10.00
2023 Theory 👉 සිකුරාදා ප.ව.6.00 - ප.ව.9.00
2023 Revision 👉 බ්‍රහස්පතින්දා ප.ව.6.00 - ප.ව.9.00
මේ සදුදා(ගම්පහ,කුරුණෑගල )
සහ බදාදා (නුගේගොඩ )
සාපේක්ෂ ප්‍රවේගය මගහැරුනු ලමයි පහත recording බලන්න
https://youtube.com/live/OPxaTRPnQvI?feature=share