‼️සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළට COMBINED MATHS - 2026 A/L ආරම්භ සම්මන්ත්‍රණයට අද රාත්‍රී 8.30 ට මෙම LINK එක හරහා සජීවීව සම්බන්ධ වන්න.
ඔබේ මිතුරන්ව දැනුවත් කරන්න.
🟥https://www.youtube.com/live/niUpTVAZ9Kc?si=Bwdgv_R47iuZ6SQF
💫සාමාන්‍ය පෙළ අවසන් කල ඔබට උසස් පෙළ සදහා COMBINED MATHS - RUWAN DARSHANA
‼️නව පන්ති ආරම්භය( Online සහ Physical සිසුන් සියල්ල සදහා)
✅2026 A/L TELEGRAM CHANNEL
/channel/RD2026THEORY
- RD MEDIA UNIT-
🔴රුවන් සර්ගේ පන්ති එන්න බලාගෙන ඉන්න ඔයාලගේ නන්ගිලා මල්ලිලා හැමෝටම මේක share කරමු.
- RD MEDIA UNIT-
‼️ 24' PATH TO A' PAPER 34
🔹මැයි 14 අගහරුවාදා
💠නුගේගොඩ - සෙයිලින්පෙන්
😢පෙ.ව 8.00 - 10.30
😢 ප.ව 2.30 - 5.00
💠 සියෝන් - කුරුණෑගල
😢පෙ.ව 8.00 - 10.30
😢 ප.ව 2.30 - 5.00
💠 කළුතර ගුරුමඩල
😢 ප.ව 2.30 - 5.00
- RD MEDIA UNIT-
‼️ 24' PATH TO A' PAPER 34
🔹මැයි 13 සදුදා
💠 සුසිප්වන් - ගම්පහ
😢පෙ.ව 8.00 - 10.30
😢 ප.ව 2.30 - 5.00
💠 A one - මීගමුව
😢පෙ.ව 8.00 - 10.30
😢පෙ.ව 11.00 - 1.30
😢 ප.ව 2.30 - 5.00
💠 යහන්සා - කිරිබත්ගොඩ
😢 ප.ව 2.30 - 5.00
- RD MEDIA UNIT-
Reverse class
සමහර විට හෙට නොතිබෙන්නත් ඉඩ තියෙනවා ...
මොකද මගේ ඇගට හොඳ නැහැ....ඒ නිසා පොඩ්ඩක් rest එකක් ගන්නවාද කියලා හිතන ගමන් ඉන්නේ....
කරනවා නම් හෙටට විතරක් දවල් 1.00 -3.00 කරන්නේ....
2025 පන්ති ආරම්භය (ගම්පහ ,නුගේගොඩ ) ...
හැමදාමත් ,හැමතැනකදීම අපි වෙනුවෙන් පෙනීසිටිමින් අපට ශක්තියක් වුනු හැමෝටම ස්තුතියි .......
.අඛණ්ඩව වසර ගනනක්...එකම විදිහට .....
බාහිර නගර කිවේ අලුත් ඒවා..
කුරුණෑගල ,මහනුවර, කලුතර,මීගමුව,කිරිබත්ගොඩ කොහොමත් තියෙනවා.....
✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️
🔤🔤🔤🔤🔤 3️⃣7️⃣
🔔♾ අද (26) 2023 Paper class [ Paper 37 Pure ] ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සුපුරුදු පරිදි පෙ.ව.8.00 සිට පෙ.ව.10.30 දක්වා සහ ප.ව.2.30 සිට ප.ව.5.00 දක්වා ගම්පහ සුසිප්වන් ආයතනයේදීත් ප.ව.2.30 සිට ප.ව.5.00 දක්වා මීගමුව Aone ආයතනයේත් පැවැත්වේ. 📌
⛔Paper Class සම්බන්ධ ගැටලු ඇත්නම් ඒවා පහත username හරහා යොමු කරන්න..
🔵 @RD_Media_Unit
✏️✏️✏️✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️✏️
🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤🔤🔤
✅ ඔබ තනිව ගැටලු විසඳන විටදී විසඳීමට නොහැකි ගැටලු හෝ ඔබට පිලිතුරු හෝ විසඳුම් ක්‍රමය අවශ්‍ය ගැටලු ඔබ සහභාගී වන පන්තියට අදාළ සමූහයට යොමු කරන්න.
🚀 2023 Theory Quiz Group
🚀 2023 Revision Quiz Group
🚀 2024 Theory Quiz Group
✅ ගැටලු යොමු කිරීමේදී අදාල නීති නිවැරදිව පිළිපැදීම අනිවාර්යය වේ.
✅ පහත සඳහන් වේලාවන්හීදී ඔබට ගැටලු යොමු කර හැක.
2024 Theory 👉 සෙනසුරාදා ප.ව.7.00 - ප.ව.10.00
2023 Theory 👉 සිකුරාදා ප.ව.6.00 - ප.ව.9.00
2023 Revision 👉 බ්‍රහස්පතින්දා ප.ව.6.00 - ප.ව.9.00
🔔 සාමාන්‍ය පෙළ අවසන් කර උසස් පෙළ සදහා COMBINED MATHS කරන්න ඉන්න ඔයාලගේ නන්ගිලා, මල්ලිලාට 2026 A/L Telegram සමූහයට සම්බන්ධ වෙන්න මෙම Link එක ඒ අය අතර share කරන්න.
🧑💻RUWAN DARSHANA -2026 A/L TELEGRAM MAIN CHANNEL
✅/channel/RD2026THEORY
- RD MEDIA UNIT-
‼️ 24' PATH TO A' PAPER 35 ( PURE )
🔹මැයි 17 සිකුරාදා
🔥ප්‍රශ්න පත්‍රය ලිවීම
📺පෙ.ව 8.00 - 10.30
📺 ප.ව 2.30 - 5.00
❗ PAPER 33 PART B ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
( නුගේගොඩ සිසුන්ට භෞතිකව සහ අනෙක් සිසුන්ට එම වේලාවට වෙබ් අඩවි හරහා ONLINE LIVE ලබාදේ.)
🔴ප.ව 5.15 සිට
🔴නුගේගොඩ සෙයිලින්පෙන් හිදී.......
-RD MEDIA UNIT-
‼️ 24' PATH TO A' PAPER 35 ( PURE )
🔹මැයි 16 බ්‍රහස්පතින්දා
🔥ප්‍රශ්න පත්‍රය ලිවීම
📺පෙ.ව 8.00 - 10.30
📺 ප.ව 2.30 - 5.00
❗ PAPER 33 PART A ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
( ගම්පහ සිසුන්ට භෞතිකව සහ අනෙක් සිසුන්ට එම වේලාවට වෙබ් අඩවි හරහා ONLINE LIVE ලබාදේ.)
🔴ප.ව 5.15 සිට
🔴ගම්පහ සුසිප්වන් හිදී.......
-RD MEDIA UNIT-
ඔයාලාගෙන් චූටි ඉල්ලීම් 2 ක් කරන්න තියෙනවා.මම හිතනවා හැමෝටම මේක කරන්න පුළුවන් කියලා ...
(1) මම පහලින් දාන video එක ,ඔයාලා දන්න මේ අවුරුද්දේ OL ලියපු මල්ලිල නංගිලා ඉන්නවා නම් share කරලා දැනුවත් කරන්න
(2) මගේ පන්තිය ගැන , ඉගැන්වීම ගැන ඔයාලාගේ අවංක අදහස comment එකක් විදිහට දාන්න,ඒ ලමයින්ට සහ දෙමව්පියන්ට බලාගන්න....🥰🥰🥰
* ඔයාලගේ අවංක comment එක මට ලොකු ශක්තියක් වගේම 2026 ලමයින්ට මගපෙන්වීමක් *
🔴 2024 REVISION/THEORY EXTRA CLASS
✅ සාපේක්ෂ ත්වරණය සහ ඛණ්ඩාංක ජ්‍යාමිතිය
📆 අද ( මැයි 13 සදුදා )
උදේ 7.30 - 2.00
ලංකාවටම ONLINE ( MONDAY ) + PHYSICAL (ගම්පහ සුසිප්වන් )
- RD MEDIA UNIT-
✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️
🔤🔤🔤🔤🔤 3️⃣7️⃣
🔔♾ අද (28) 2023 Paper class [ Paper 37 Pure ] ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සුපුරුදු පරිදි ප.ව.2.30 සිට ප.ව.5.00 දක්වා කළුතර ගුරුමඩල සහ මහනුවර Nozero ආයතනවලදී පැවැත්වේ. 📌
⛔Paper Class සම්බන්ධ ගැටලු ඇත්නම් ඒවා පහත username හරහා යොමු කරන්න..
🔵 @RD_Media_Unit
✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️
🔤🔤🔤🔤🔤 3️⃣7️⃣
🔔♾ අද (27) 2023 Paper class [ Paper 37 Pure ] ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සුපුරුදු පරිදි පෙ.ව.8.00 සිට පෙ.ව.10.30 දක්වා නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනයේදීත් ප.ව.2.30 සිට ප.ව.5.00 දක්වා නුගේගොඩ සෙයිලින්පෙන්, කළුතර ගුරුමඩල සහ කුරුණෑගල සියෝන් ආයතනවලත් පැවැත්වේ. 📌
⛔Paper Class සම්බන්ධ ගැටලු ඇත්නම් ඒවා පහත username හරහා යොමු කරන්න..
🔵 @RD_Media_Unit
😢 බාහිර නගර වලදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට බලාපොරොත්තු වන සිසුන් තමා පිළිතුරු ලිවීමට බලාපොරොත්තු වන නගරයට අදාළ Telegram සමූහය සමග සම්බන්ධ වන්න.
✅ මතුගම - සසෙක්ස්
✅ බදුල්ල - විජය විදුහල
✅ මාතලේ - සියෝරා
✅ ඇඹිලිපිටිය - පියවර
✅ අම්පාර - ශිල්ප
✅ බිබිල - දිදුල
✅ තංගල්ල - නැණෝදා
✅ කන්තලේ - පෘතිවි
✅ මාතර - ඕසෝන්
✅ හලාවත - ශිල්ප
✅ අනුරාධපුරය - සියත්කා
✅ පොළොන්නරුව - සරසි
✅ බණ්ඩාරවෙල - තක්ෂිලා
✅ රත්නපුර - සත්රා
✅ ගාල්ල - සයන්ස් සෙන්ටර්
✅ මොණරාගල - ත්‍රිමාණ
✅ කෑගල්ල - ප්‍රගති
✅ මහියංගනය - විශ්ව
විශේෂ නිවේදනයක්
අද 2023 අමතර පන්තිය
(ගණිත අභ්‍යුහනය-03) පැවාත්වීමට නොහැකි තත්වයක් ඇත....
ඒ වෙනුවට පහත recording එක බලන්න...