හැමෝම මේ සෙනසුරාදා ,ඉරිදා පන්ති.වලට සහභාගි වෙන්න....
අවකලනය උපරිම ,අවම පටන් ගන්නවා..
විභාගේ අනිවාර්යයෙන් ගානක් එනවා
✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️
🔤🔤🔤🔤🔤 2️⃣7️⃣
🔠🔠🔠🔠🔠🔠🔠🔠
🇷🇺🇷🇺 Paper 27(pure) පිළිතුරු සාකච්ඡාව අද(20) සවස 5.00 - 6.15 දක්වා ගම්පහ සුසිප්වන් ආයතනයේදීත් හෙට(21) සවස 5.00 - 6.15 දක්වා නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනයේදීත් පැවැත්වේ. 🇷🇺🇷🇺
Physical ,online හැමෝම
මේ සතියේ අලුත් කොටස් වල ඉදන්
හරියටම වැඩ ටික කරන්න ඕනේ....
70% ක් නම් මුල ඉදන්ම කලා..
.ඉතුරු අයටයි මේ කියන්නේ....
මේක ගහන්න පුළුවන් ගේම් එකක්....
දැන් phone එකටම,ආතල් වලටම ජීවිතේම දීලා පස්සේ දුක් වෙන්න වෙනවාමයි...
ඕනේ ලමයෙකුට කැපවෙන්න පුළුවන් නම්
AL කියන්නේ දිනන්න පුළුවන් දෙයක්....
AL විතරක් නෙවේ....මුලු ජීවිතේම අනිවාර්යයෙන් දිනන්න පුළුවන් ....
අඩුපාඩු දරුවෝ
අලුත් ආරම්බයක් ගමු...........
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
✏️✏️✏️✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️
🔠🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠🔠🔠🔠
🇷🇺🇷🇺 අපගේ 2023 A/L හා 2024 A/L, [Theory,Revision,Paper] යන සියළුම පන්ති මෙම මස 19 වන බදාදා දක්වා නිවාඩු ලබාදී ඇති අතර, 20 වෙනි බ්‍රහස්පතින්දා සිට සාමාන්‍ය කාලසටහන අනුව පන්ති පැවැත්වේ. 🇷🇺🇷🇺
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
අවකලනය
ප්‍රථම මූලධර්ම අවකලනය කියලා අපිට කරන්න බැරි වුනු පොඩි කොටසක් (පැය 1-2)
තියෙනවා ...
ඒක video එකක් විදිහට දාලා තියෙනවා ...
හැමෝම බලාගන්න....හෙට අනිද්දාම..
*** අවුරුද්දේ වෙන වැඩ දාන්නේ නෑ....පොඩි නිවාඩුවක් ගන්න......*
✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️
⚠️⚠️ 2023 Paper Class (Physical) නුවර දරුවන්ට විශේෂ නිවේදනයක් ⚠️⚠️
⭐️⭐️ හෙට නුවර දරුවන්ට පෙ.ව.8.00 සිට 10.30 දක්වා Paper 26ටත් පෙ.ව.11.00 සිට ප.ව.1.30 දක්වා Paper 27ටත් පිළිතුරු සැපයිය හැක.⭐️⭐️
✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️
🔤🔤🔤🔤🔤 2️⃣7️⃣
🔠🔠🔠🔠🔠🔠🔠🔠
⚠️♾2023 Paper Class [Physical] Paper 27 (pure) පිළිතුරු ලිවීම සදහා පහත සදහන් වේලාවන් වලදී සහභාගී විය හැක.
✅ ගම්පහ සුසිප්වන් ආයතනය
✅ සඳුදා (10)
- පෙ.ව.8.00 - පෙ.ව.10.30
- පෙ.ව.11.00 - ප.ව.1.30
- ප.ව.2.00 - ප.ව.4.30
✅ නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනය
✅ අගහරුවාදා (11)
- පෙ.ව.8.00 - පෙ.ව.10.30
- පෙ.ව.11.00 - ප.ව.1.30
- ප.ව.2.00 - ප.ව.4.30
✅ මීගමුව ACBS ආයතනය
✅ සඳුදා (10)
- පෙ.ව.8.00 - පෙ.ව.10.30
- පෙ.ව.11.00 - ප.ව.1.30
- ප.ව.2.00 - ප.ව.4.30
✅ කුරුණෑගල සියෝන් ආයතන
✅ අගහරුවාදා (11)
- ප.ව.2.30 - ප.ව.5.00
✅ කළුතර ගුරුමඩල
✅ අගහරුවාදා (11)
- ප.ව.2.30 - ප.ව.5.00
✅ බදාදා (12)
- පෙ.ව.8.00 - පෙ.ව.10.30
- පෙ.ව.11.00 - ප.ව.1.30
- ප.ව.2.00 - ප.ව.4.30
✅ මහනුවර NoZero ආයතන
✅ බදාදා (12)
- ප.ව.2.30 - ප.ව.5.00
⛔⛔Paper Class සම්බන්ධ ගැටලු ඇත්නම් ඒවා පහත username හරහා යොමු කරන්න..⛔⛔
🔵 @RD_Media_Unit
සාපේක්ෂ ත්වරණය -02 සදුදා පන්තිය පටන් ගන්නවා...
මේකම හෙට අගහරුවාද කරනවා...
පහසු විදිහට බලන්න ...කල් දාන්න එපා
Theory ,revision හැමෝටම අදාලයි
✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️
✏️✏️✏️✏️
🔤🔤🔤🔤🔤 2️⃣8️⃣
🔠🔠🔠🔠🔠🔠🔠🔠
⚠️♾2023 Paper Class [Physical] Paper 28 (applied) පිළිතුරු ලිවීම සදහා පහත සදහන් වේලාවන් වලදී සහභාගී විය හැක.
✅ ගම්පහ සුසිප්වන් ආයතනය
✅ බ්‍රහස්පතින්දා (20) ප.ව.2.30 - ප.ව.5.00
✅ සඳුදා (24) ප.ව.2.30 - ප.ව.5.00
✅ නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනය
✅ සිකුරාදා (21) ප.ව.2.30 - ප.ව.5.00
✅ අගහරුවාදා (25) ප.ව.2.30 - ප.ව.5.00
✅ මීගමුව ACBS ආයතනය
✅ සඳුදා (24) ප.ව.2.30 - ප.ව.5.00
✅ කුරුණෑගල සියෝන් ආයතනය
✅ අගහරුවාදා (25) ප.ව.2.30 - ප.ව.5.00
✅ කළුතර ගුරුමඩල ආයතනය
✅ අගහරුවාදා (25) ප.ව.2.30 - ප.ව.5.00
✅ බදාදා (26) ප.ව.2.30 - ප.ව.5.00
✅ මහනුවර NoZero ආයතනය
✅ බදාදා (26) ප.ව.2.30 - ප.ව.5.00
⛔⛔Paper Class සම්බන්ධ ගැටලු ඇත්නම් ඒවා පහත username හරහා යොමු කරන්න..⛔⛔
🔵 @RD_Media_Unit
පොඩි නිවාඩුවක් මමත් ගත්තා,ඔයාලටත් ගන්න කියලා...ම කිව්වා...
මොකද දැන් නිවාඩුවෙන් පස්සේ ගැම්මට වැඩ ටික කරන්න ඕනේ...
බ්‍රහස්පතින්දා සිට ඉදිරියට.....
ගැම්මට ... පටන් ගමු..
💻⚠️♾2023 Paper Class සඳහා සම්බන්ධ වන සියළු දරුවන් ඔබට අදාළ Telegram Group සදහා පහත සදහන් Links මගින් සම්බන්ධ වන්න.📌
🔤🔤🔤🔤🔤🔤
❤️ /channel/+CUiwzfBIaAE0NTg1
🔤🔤🔤🔤🔤🔤🔤🔤
❤️ /channel/+qdZcU8iihWE4M2Jl
Online දරුවන්ට නිවේදනයක්
Payment කරලා නැති දරුවෝ හැකි ඉක්මනින්
(පුළුවන් නම් හෙටම) ඒවා කරගන්න...
ආයතන දවස් කීපයක් වහන නිසා
ඔබට video active කරගැනීම්
Tute කූරියර් කර ගැනීම් ප්‍රමාද වුනොත් ඔයාගේ කාලය අපරාදේ....
හෙට 11, අනිද්දා 12 ආයතන ඇරලා තියෙනවා
ඉක්මනින් මුදල් ගෙවීම් සහ වෙනත් ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසදා ගන්න...
අද 2023 theory රාත්‍රී 8.15 - 9.45
අවකලනය ප්‍රස්ථාර ඉවර කරනවා....
අද ගෝල ගැටුම් නැහැ....