ව්‍යුහය හා බන්දන
DAY 08🎀📖️
Clz note....✨
අවශ්‍ය අය save කරගන්න👇
/channel/Only_chemistry_topicgroup/6/907?single
@onlychemistry26
💥 AL BIO 🧬 සහ Maths 🚀 ඇතුළුව විද්‍යාවිෂය ධාරාවන් හාදාරන් සියලුම සිසුන්ට,
🧑⚕️👷සිහිනයට යන පාරේදි 🧑🔬 CHEMISTRY හරියටම ගොඩදාගන්න අවශ්‍ය,
🚀ලංකාවේ හොඳම chemistry brand එක අමිල සර්ගේ ,
📌️Theory Notes✅
📌️Weekly Reviews📃
📌️Daily Recaps✔️❌
📌️Daily Doses🎯
📌️Past paper answers💪
📌️Works Books and Answers
📌️Tutorial PDF🔥
📌️Key notes🔮
📌️Summaries🪄
📌Homeworks📕🗞
📌Short notes❤️🔥
ඇතුළුව
⭕Motivation Vedios💯
⭕Quizes❔
⭕Discussion grp for QnA💬
මේ සියල්ල ඇතුළත් 2.4k subscribers ඉන්න සුපිරිම Chemistry Channel eka,
Unit 02
Clz note ( Amila dasanayake )
🍀Day 01
/channel/onlychemistry26/352?single
🍀Day 02
/channel/onlychemistry26/431?single
🍀Day 03
/channel/onlychemistry26/453?single
🍀Day 04
/channel/onlychemistry26/483?single
🍀Day 05
/channel/onlychemistry26/522?single
🍀Day 06
/channel/onlychemistry26/547?single
@onlychemistry26
🎉️"2000 storng!
Thank you to each one of you for your support.Exiting things ahead,stay tuned.Let's keep growing and better ahead"🎉️✨️🎈🩵
කැලැන්ඩරේ තවත් පිටුවක් ගැලවුණා නේද අද උදේ....
ඒකියන්නේ ඔයාගේ හීන හැබෑවෙන දවස තවත් මාසයක් ඉස්සරහට ආවා 🫠
ඉතින් ඔයා අද වෙනකොට ඒ හීන වෙනුවෙන් කොච්චර වැඩ කරල තියෙනවද.....🙃
සමහරවිට පොඩ්ඩක්වත් නැතුව ඇති නේද....
අද ඉඳන් පටන් ගන්න අවුරුද්දේ අන්තිම මාසය....🥶
මේ අවුරුද්ද පුරාවටම ඔයාට කරගන්න බැරි වුණු ,
ඒත් ඔයා අවුරුද්ද මුලදී සැලසුම් කරපු සැලසුම් වල ,
පොඩි ආරම්භයක් ගන්න ළමයොහ් 💐
ඒ ආරම්භයෙන්ම....
ඒ සැලසුම ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්න 😻
මේ අවුරුද්දේ මුල් මාස 11 ගැනම සතුටු වෙන්න තරම් "ඔයා වැඩක් කරලා නැත්නම් ,
*- හරි කමක් නෑ...*
+ අපිට අවුරුද්දේ තව මාසයක් ඉතිරි වෙලා තියෙනවා....
මේ මාසෙ කරන්න බැරිවුණු සැලසුම් ඔක්කොම ක්‍රියාත්මක කරමු....😎
අවුරුද්ද ම නිකන් හිටිය කෙනෙක් නම් ඔයා 🫵🏻
2024 ලස්සනම මාසේ කරගමු අපි මේක...♥️
_අරමුණු බලගන්වන සීතල දෙසැම්බරයකට සුභ පැතුම් ලස්සන ළමයෝ 💐💗_
ව්‍යුහය හා බන්ධන 🩵
Past Paper MCQ tute - 01📌️
Answers For All Questions ✅
Question Recorrections in tute
🔴Part 2 , Q 12,
(1)තලීය
(2),(3)ත්‍රී ආනති ද්විපිරමිඩාකාර
(4)චතුස්තලීය
(5)ඉහත කිසිවක් නොවේ
🔴Part 2 , Q 19,
(NO2+)
🔴Part 2 , Q 40
NOcl සලකන්න .
💖Daily dose answer
🍀1/2
/channel/c/2233427632/24
🍀3
/channel/onlychemistry26/174?single
🍀4
/channel/onlychemistry26/196?single
☘5
/channel/onlychemistry26/270?single
🍀6
/channel/onlychemistry26/313?single
🍀7
/channel/onlychemistry26/373?single
🍀8
/channel/onlychemistry26/434?single
🍀9
/channel/onlychemistry26/469?single
🍀10
/channel/onlychemistry26/500?single
🍀11
/channel/onlychemistry26/528?single
🍀12
/channel/onlychemistry26/554?single
@onlychemistry26
අයින්ස්ටයින්ගේ රියදුරා වරක් අයින්ස්ටයින්ට මෙහෙම කිව්වා, "සර්, ඔබ සෑම රැස්වීමකදීම කළ සෑම කථාවක්ම මට හොඳටම කටපාඩම්"
අයින්ස්ටයින් පුදුමයට පත් වුණා! ඔහු රියදුරාට මෙහෙම කිව්වා, "හරි, අපිට තියෙන ඊළඟ රැස්වීමෙ සංවිධායකතුමා මාව දන්නේ නැහැ. ඔයා මගේ තැන අරන් ඒ රැස්වීමෙදි කතාව කරන්න, මම රියදුරු වෙන්නම්." 😊
ඒක එහෙමම වුනා, පහුවදා රැස්වීමෙදි රියදුරා වේදිකාවට නැගලා කතාවක් කියන්න පටන් ගත්තා. එතන හිටපු විද්වතුන් මහ හඬින් අත්පුඩි ගැසුවා. ඒ වෙලාවේ එක්තරා මහාචාර්යවරයෙක් රියදුරාගෙන් ඇහුවා "සර්, සාපේක්ෂතාවාදයේ අර නිර්වචනය නැවත පැහැදිලි කරන්න පුළුවන්ද?" කියලා.
ඇත්ත අයින්ස්ටයින්ට තේරුණා ලොකු අනතුරක් වෙන්න යන්නේ කියලා! මේ පාර නම් බොරු අයින්ස්ටයින් හෙවත් රියදුරා මාට්ටු වෙනවා. ඒත් ඇත්තටම රියදුරා ඒ මහාචාර්යවරයාට දුන් පිළිතුර ඇසීමෙන් ඔවුන් පුදුමයට පත් වුණා.
රියදුරු පිළිතුරු දුන්නේ මෙහෙම, "මෙච්චර සරල දෙයක්වත් ඔබේ ඔලුවට යන්නෙ නැද්ද? මගේ රියදුරුගෙන් ඇහුවා නම් ඒ මනුස්සයත් ඔබට ඕක ලස්සනට පැහැදිලි කරලා දෙයි"
ඔබ ප්‍රඥාවන්තයන් සමඟ ඇවිද ගියොත්, ඔබ හිතන විදියත් වෙනස් වෙයි! 😌❤️
Term test paper 02
🧚♀️Mcq - 1,2,3,4,5,6,8,9,11,12,15,16,26,27,28
🧚♀️S.E - 1 , 2 (d)
🧚♀️Essay - 3 ( a,b)
@onlychemistry26