🔥 බැට්මෑන් බලන්න කලින් | Before The Batman: An Original Movie Novel 🔥
The Batman ෆිල්ම් එක බලන්න කලින් අනිවාර්යයෙන් දැනගන්න ඕනි පැටින්සන්ගේ බැට්මෑන්ගේ ඔරිජින් ස්ටෝරිය තියෙන Before The Batman: An Original Movie Novel එකේ කතාව ගැන සාරාංශයක් තමා මේ ආටිකල් එකෙන් අරන් එන්නේ.. ෆිල්ම් එක බලන්න කලින් අනිවාර්යයෙන් මේ ආටිකල් එක කියවන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/03/before-batman-original-movie-novel.html
🔥 මල්ටිවර්ස් පිස්සුවට එන කවුද මේ මිස් ඇමෙරිකා | Ms. America Comic Background 🔥
මල්ටිවර්ස් මෑඩ්නස් එකෙන් MCU එකට Introduce කරන පලවෙනි කැරැක්ටර් එක තමා Ms. America කියන්නෙ. ෆිල්ම් එකත් මල්ටිවර්ස් නිසා මෙයා කතාවෙ ප්ලොට් එක වෙන්නත් පොඩි සම්භාවිතාවක් තියෙනවා. කොමික් වලදි Ms. America කියන්නෙ Utopian Parallel එකක ඉන්න ලෙස්බියන් කපල් එකකට ලැබෙන දරුවෙක්....
සම්පූර්ණ ආටිකල් එකේ ලින්ක් එක 🤩👇
https://www.reviewwhocares.com/2022/02/ms-america-comic-background.html
ලිපියේ කරුණු මෙහෙමයි 👇
♦️ ෆිල්ම් එකේ නලු නිලියන් සහ එයාලගෙ චරිත..
♦️ ෆිල්ම් ඉන්ඩ්‍රස්ට්‍රි එකේ පළවෙනි වතාවට නොලන් යූස් කරන ටෙක්නොලජි එක..
♦️ ඊයේ රිලීස් උන ෆිල්ම් එකේ පළවෙනි ෆස්ට් ලුක් එකේ හැමෝම නොදන්න ඩීටේල්ස්..
ඔය වගේ තව ගොඩක් දේවල් දැනගන්න මේ ලින්ක් එක ක්ලික් කරලා සම්පූර්ණ ආටිකල් එක කියවන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/02/oppenheimer.html
🔥 ඇමසෝන්ලගේ ජැක් රීචර් | Reacher (TV Series) Overview 🔥
ඇමසෝන් ප්‍රයිම් එකෙන් ආව Reacher සීරීස් එක ගැන විස්තරයක් තමා මේ අරන් එන්න යන්නේ. මෑත කාලයේ නිර්මාණය වුන හොදම ඩිටෙක්ටිව් සීරීස් එකක් මේ. ටොම් කෲස්ගේ ජැක් රීච් හැමෝම බලලා ඇතිනේ.. එහෙනම් ලෑස්ති වෙන්න ඊටත් වඩා සුපිරි ඇමසෝන්ලගේ Reacher ගැන දැනගන්න...
සම්පූර්ණ ආටිකල් එකේ ලින්ක් එක 🤩👇
https://www.reviewwhocares.com/2022/02/reacher-tv-series-overview.html
🔥 ඒ හිටියේ ප්‍රොෆෙසර්ස් X ද? | Doctor Strange in the Multiverse of Madness Official Trailer Breakdown 🔥
මේ සදුදා ආව #MOM ට්‍රේලර් එකේ බ්‍රේක්ඩවුන් එක තමා මේ අරන් ඇවිත් තියෙන්නේ. වැඩි කතා ඕනි නෑ.. ෆ්‍රේම් බයි ෆ්‍රේම් බ්‍රේක්ඩවුන් කරලා තියෙනවා සම්පූර්ණ ට්‍රේලර් එකම. ඒ වගේම ෆිල්ම් එක කොහොම වෙයිද කියන එක ගැනත් විස්තර ගොඩක් එක්ක දීර්ඝ ආටිකල් එකක් මේ අරන් ඇවිල්ලා තියෙන්නේ...
සම්පූර්ණ ආටිකල් එකේ ලින්ක් එක 🤩👇
https://www.reviewwhocares.com/2022/02/x-doctor-strange-in-multiverse-of.html
🔥 ජුරාසික් විශ්වයේ අවසානය ද??? | Jurassic World: Dominion Official Trailer Breakdown 🔥
ලෝකයක් මග බලන් හිටිය Jurassic World: Dominion ෆිල්ම් එකේ ඔෆීශියල් ට්‍රේලර් එක පහුගිය බ්‍රහස්පතින්දා (10) රිලීස් උනා. ඉතිං මේ අරන් ඇවිත් තියෙන්නේ ඒ ට්‍රේලර් එකේ සම්පූර්ණ බ්‍රේක්ඩවුන් එක සහ ෆ්‍රැන්චයිස් එකේම විශේෂම කරුණු ගැන ආටිකල් එකක්. ෆ්‍රේම් බයි ෆ්‍රේම් විස්තර කරලා තියෙනවා ට්‍රේලර් එකේ හැමදේම. ට්‍රේලර් එකේ අපි දැක්ක ඩයිනෝලා සේරම ගැන විස්තරේකුත් තියේ.. එහෙනම් මේ ලින්ක් එක ඇවිත් සම්පූර්ණ ආටිකල් එක කියවන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/02/jurassic-world-dominion-official.html
🔥 පීස්මේකරයානන්ගේ කොමික් වටපිටාව | Peacemaker Overview and Comic Background 🔥
මේ දවස්වල පීස්මේකර් නොබලන කෙනෙක් ඉන්න විදියක් නෑනේ.. හැබැයි සීරීස් එකේ කැරැක්ටර්ස් වල කොමික් වටපිටාව නම් ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති. මොකද මෙයාලා අපි නිතර දෙවේලේ කතා කරන චරිත නෙමෙයි නිසා. අන්න ඒ නිසාම තමා පීස්මේකර් සීරීස් එකේ චරිත ගැන කොමික් වටපිටාව අරන් එන්න හිතුවේ.. ඉන්ට්‍රස්ටින් දේවල් ගොඩක් තියේ කතා කරන්න.. එහෙනම් මේ ලින්ක් එක ක්ලික් කරලා එන්න සම්පූර්ණ ආටිකල් එක කියවන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/02/peacemaker-overview-and-comic-background.html
🔥 28 වන SAGA ජයග්‍රහකයින් | Screen Actors Guild Awards 2022 Winners 🔥
28 වන SAG එහෙම නැත්නම් Screen Actors Guild Awards සෙරමනිය ලංකාවේ වෙලාවෙන් අද උදේ පවත්වලා තියෙනවා. 2021 වසරේ කැපීපෙනුන ෆිල්ම්ස් සහ ටීවී ශෝව්ස් වල කැරැක්ටර්ස් වල පර්ෆෝමන්ස් සඳහා සම්මාන ලබාදීම තමයි මේ අවෝර්ඩ්ස් සෙරමනියේ සිදුවුණේ. 1952 ඉඳන් Best එහෙම නැත්නම් outstanding තත්ව (විශිෂ්ට තත්ව) සලකලා ඇක්ටර්ස්/ඇක්ට්‍රසස් ලගේ ස්කිල්ස් වලට අනුව ෆිල්ම්ස් සහ ටීවී ශෝව්ස් කියන ප්ලැට්ෆෝර්ම් දෙකම යටතේ අවෝර්ඩ්ස් දෙන ප්‍රධානතම සම්මාන උළෙල තමයි මේ SAG Awards කියන්නේ. ඒ කියන්නේ මේ සම්මාන උළෙලේ අවෝර්ඩ්ස් දෙන්නේ ෆිල්ම් එකට නෙවේ, ෆිල්ම් එකේ ඇක්ට් කරන නළුවන් ට සහ නිළියන්ට. මේකේ තියෙන Ensemble කියන එකෙන් කියන්නේ කාස්ට් එකේ ඕවරෝල් පර්ෆෝමන්ස් කියන එක....
සම්පූර්ණ විස්තර සහ ජයග්රහාකයින් ගැන දැනගන්න මේ ලින්ක් එක ක්ලික් කරලා ඇවිත් ආටිකල් එක කියවන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/02/28-sag.html
🔥 ඇමසෝන්ලගෙ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් | The Lord of the Rings: The Rings of Power Series Explanation & Trailer Breakdown 🔥
Tolkin Lor වල Hobbit ත්‍රිත්වයට පස්සෙ Live Action දකින්න ලැබෙන The Lord of the Rings: Rings of Power සීරීස් එකේ Title Revel, Posters, Set photos, First looks, Trailers එහෙම පහුගිය දවස් වල එක දිගට ආවා කියලා ගොඩක් අය දන්නවනෙ.ඉතින් Trailer Breakdown එක වගේම සීරීස් එක ගැන තව විස්තර මේ Article එකෙන් බලමු....
සම්පූර්ණ ආටිකල් එකේ ලින්ක් එක 🤩👇
https://www.reviewwhocares.com/2022/02/lord-of-rings-rings-of-power-series.html
🔥 The Baby-Sitters Club Overview | ලස්සන ඩ්‍රාමා සීරිස් එකක් බලමුතේ 🔥
ඩ්‍රාමා සීරිස් වලට ආස කරන අයට සෙට් වෙන තවත් ලස්සන සීරිස් එකක් අරගෙන තමා අද ආවෙ. ඩ්‍රාමා සීරිස් ෆැන්ලට විතරක් නෙවේ ඕනෙම කෙනෙක්ට රසවිඳින්න පුලුවන් සෝක් සීරිස් එකක් තමා මේ 🙊
මේ සීරිස් එක තමා The Baby-Sitters Club. The Witcher, Ozark, Money Heist, Arcane වගේ අති සාර්ථක සීරිස් ගොඩක් නිශ්පාදනය කරපු නෙට්ෆ්ලික්ස් ලගෙම ප්‍රොජෙක්ට් එකක් තමා මේකත්. ඒ වගේම අතිසාර්ථකව මේකත් කරල තියෙනව...සම්පූර්ණ ආටිකල් එකේ ලින්ක් එක 🤩👇
https://www.reviewwhocares.com/2022/02/the-baby-sitters-club-overview.html
🔥 කොරියන් ත්‍රිලර් සුපිරියක් | Mouse K-Drama Overview 🔥
අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ පොඩි ඕවර්වීව් එකක්. මේක රෙකමන්ඩ් කරන්නෙ K drama ෆෑන්ස්ලට විතරක් නෙවෙයි. ඕනෙම Mystery/Thriller ෆෑන් කෙනෙක්ට මේක ඔට්ටුයි. හැමදාම කියනවා වගේ. කොරියන් නම ඇහුවත් අප්පිරියයි වගේ නම් ඒම එයාලා පෞ කියලා තමා කියන්න වෙන්න. ඒනම් යමු ලිපියට. මේ කියන්න යන K drama එකේ නම තමයි Mouse. ලිපියේ කිසිම ස්පොයිලර් එකක් අඩංගු වෙන්නෙ නෑ. ඒ නිසා බය නැතුව පල්ලෙහාට කියවගෙන යන්න...
සම්පූර්ණ ආටිකල් එකේ ලින්ක් එක 🤩👇
https://www.reviewwhocares.com/2022/02/mouse-k-drama-overview.html
ඔයාට ඕනි ෆිල්ම් එකක TV සීරීස් එකක පෝස්ටර් එකක් ගෙදෙට්ටම ගෙන්න ගන්න පුලුවන් ළමායී 😻😻😻
♦️ සයිස් එක - අඟල් 12 × 18
♦️ පෝස්ටර් එකක් 400යි.
♦️ පෝස්ටර් කීයක් ගත්තත් ඩෙලෙවෙරි ගාන 300යි ...
0767883137ට වස්සැප් මැසේජ් හරි නෝමල් කෝල් එකක් හරි ගන්න...
🔥 94 වන ඔස්කාර් සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් සහ විශේෂ සිදුවීම් 🔥
මීට ටික වෙලාවකට කලින් තමා මේ පාර ඔස්කාර් සම්මාන උළෙලේ නොමිනේශ එනවුස් කරලා අවසන් උනේ.. ඉතිං ඒ නොමිනේශන්වල සම්පූර්ණ ලිස්ට් එක වගේම මේ නොමිනේශන් වල විශේෂම දේවල් සේරම ඇතුලත් ආටිකල් එක බලන්න මේ ලින්ක් එක ක්ලික් කරලා අපේ සයිට් එකට එන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/02/94.html
🔥 පෑම්ගෙයි ටොමීගෙයි කතාව | Pam and Tommy Overview 🔥
ලෝකෙ ජනප්‍රියම සෙක්ස් ටේප් එකේ කතාව අහලා තියේද? ආන් ඒ කතාව ගැනද මේ කියන්නේ? ඔව්.. හැබැයි ඕක ආතල් එකකට එහා ගිය ට්රැජික් සීන් එකක්. පෑම් & ටොමී බලපු අයයි බලපු නැති අයයි සේරම මේක කියවන්න. වටපිටාව දැනගෙන මේක බලනකොට ආතල් එකට වඩා මේකේ ටැජික් එක ඔලුවට යාවි 🙏 මේ ලින්ක් එක ක්ලික් කරලා ඇවිත් සම්පූර්ණ ආටිකල් එක කියවන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/02/pam-and-tommy-overview.html
🔥 Superman & Lois බැලුවෙ නැද්ද? | Superman & Lois Overview 🔥
Superman !..... Superman කිව්වාම කවුද නොදන්නෙ! අවුරුදු තුනේ පොඩි ළමයගෙ ඉදන් අවුරුදු හැට හැත්තෑවෙ අය පවා ජීවිතේ එක පාරක් හරි අහලා තියන චරිතයක් තමා Superman කියන්නෙ. Superman හදපු 1938 ඉදන් එක එක Format වලින් Superman Content ගොඩක් ඇවිත් තියනවා.ඔය අතරින් මෑතකදි ආව අති සාර්ථකම නිර්මාණයක් තමා Superman & Lois කියන්නෙ.විවිධ හේතු නිසා ගොඩක් අය බලන් නැති Series එකක් තමා Superman & Lois කියන්නෙ.හැබැයි Superman & Lois එකේ දැනට ඇවිත් තියන කොටස් ටික අරන් බැලුවාම ටික Comic Book based වෙලා හැදුව සීරීස් වල මෑතකාලීනව ආපු හොදම සීරීස් එකක් කියලා කියන්න පුලුවන්....
සම්පූර්ණ ආටිකල් එකේ ලින්ක් එක 🤩👇
https://www.reviewwhocares.com/2022/02/superman-lois-superman-lois-overview.html
ෆිල්ම් ටීවී සීරීස් වල පෝස්ටර් ගෙදෙට්ටම ගෙන්න ගන්න පුලුවන් ළමායී 😻😻😻
♦️ සයිස් එක - අඟල් 13 × 18
♦️ පෝස්ටර් එකක් 400යි.
♦️ පෝස්ටර් කීයක් ගත්තත් ඩෙලෙවෙරි ගාන 300යි ...
*ඕනි අය ඉන්බොක්ස් මැසෙජ් එකක් දාන්න* ❤