🔥 Halo ෆ්‍රැන්චයිස් එක ගැන සරලව | Halo Overview + Explain 🔥
පැරමවුන්ට්+ ස්ට්‍රීමින් එකෙන් ආව ලයිව් ඇක්ශන් HALO සීරීස් එකේ පළවෙනි සීසන් එක පහුගිය බ්‍රහස්පතින්දා (19) ඉවර උනා. සීරීස් එකේ පටන් ගැම්මට වඩා සෑහෙන්න සාර්ථකව වගේම සුපිරිම අවසානයකුත් අපිට බලන්න පුලුවන් උනා. HALO කියන්නේ ගේමින් ෆ්‍රැන්චයිස් එකක්. ඉතිං මේක ඇසුරෙන් තමා මේ සීරීස් එක නිර්මාණය වෙන්නේ. මේ හේතුව නිසා ගේම් ප්ලේ නොකර සීරීස් එක බලපු හැමෝටම සෑහෙන්න ප්‍රශ්න ඇති සීරීස් එකේ සමහර දේවල් ගැන. ආන් ඒ විස්තර ගැන පැහැදිලි කරන්න තමා මේ ආටිකල් එක අරන් එන්නේ..
පැහැදිලි කිරීම් අතරේ කතාවේ ස්පොයිල් ටිකක් තියෙනවා. ඒක නිසා ඔයාලා සීරීස් එක බලලා මේක කියවනවානම් තමා හොද. ඒ නැතත් ප්‍රශ්නයක් නෑ. මොකද ස්පොයිල් උනා කියලා කොලටි එක නැති වෙන දේවල් නෙමෙයි මේ. එහෙනම් මේලින්ක් එකෙන් අපේ සයිට් එකට ඇවිත් සම්පූර්ණ ආටිකල් එක බලන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/05/halo-overview-explain.html
🔥 පාපතරයෙකුගේ පාපොච්ඡාරණය | Anatomy of a Scandal Overview 🔥
සාම්ප්‍රධායික CGI ගොඩවල් පුරවලා හදන සීරිස් වලින් එහාට ගිහිල්ලා වෙනස්ම ආරක concepts තියෙන සීරිස් හොයන ෆෑන්බේස් එකට පහුගිය අවුරුදු 3 කියන්නෙ හරිම වාසනාවන්ත කාලයක්. මොකද Hulu, Amazon Prime, Apple TV වගේ ස්ට්‍රීමින් සර්විස් වලින් මේ කාලෙ සුපිරිම වැඩ ටිකක් එලියට දැම්ම. අපි ආසාවෙන් බලපු Severance, Only Murders in the Building, Suspicion කියන්නෙ මේවට උදාහරණ කීපයක්. ඔය ගොඩට අලුතෙන්ම එකතු වුණ සීරිස් එක තමා Anatomy of a Scandal කියලා කියන්නෙ... මේ ලින්ක් එකෙන් එන්න සම්පූර්ණ ආටිකල් එක බලන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/05/anatomy-of-scandal-overview.html
ෆ්‍රී රීලෝඩ් දිනාගන්න මේ පෝස්ට් එකට ගිහින් ලයික් එකක් දාන්න ළමායී 😻😻😻
හහා දාන්න එපා 🙏
https://www.facebook.com/100068981358971/posts/306020511707325/?app=fbl
*ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ප්‍රිමියර් එකේ බුකින් හෙට (29) දවල් 12ට වහනවා ළමායි, ඊට කලින් සල්ලි දාලා ඉවරයක් කරන්ඩෝඕඕඕ* ❤
Читать полностью…🔥 94 වන Oscars/ Academy Awards සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් ඇතුළු සම්පූර්ණ ලයිව් කවරේජ් එක (UPDATING LIVE) 🔥
2021 වසර සඳහා වූ 94 වන ඔස්කාර් සම්මාන උළෙල ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (28) උදේ පාන්දර 5.30 ට ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙනවා. ඔස්කාර් සම්මාන උළෙලේ විස්තර වගේම සම්මාන උළෙලේ ආරම්භයේ ඉදන් අවසානව වෙනකම් සියලුම විස්තර මේ ආටිකල් එකට අප්ඩේට් වෙනවා. එහෙනම් මේ ලින්ක් එකෙන් ගිහින් ආටිකල් එකට බුක්මාක් එකක් දාලා තියාගන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/03/94-oscars-academy-awards-updating-live.html
🔥 Batman v Superman හා Man Of Steel හි නොදුටු පැත්ත සහ බැට්මෑන්ගේ කතාව 🔥
සැක් ස්නයිඩර් අධ්‍යක්ෂණය කල කොමික් බුක් සිනමා ඉතිහාසයේ වෙනසක් කරපු ෆිල්ම් එකක් වෙන Batman v Superman: Dwan of Justice ෆිල්ම් එක ලොවපුරා තිරගත වීම ආරම්භ වුනේ අවුරුදු 6කට කලින් අද වගේ දවසක්. අවුරුදු 6ක් ගෙවිලත් අදටත් බහුතර රසිකයන්ට තේරුම් ගන්න තියා හිතාගන්නවත් බැරි තරම් සිම්බලිසම්, ඩයලොග්ස්, සිනෙමටොග්‍රැෆි සහ ස්ටෝරි ලයින් එකක් තියෙන ෆිල්ම් එකක් තමා මේ. ජේසු තුමාගේ කතාවෙන් සුපර්මෑන්ව නිරූපණය කරන විදිය, ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම කලා නිර්මාණය වලින් සිනෙමටොග්‍රැෆි ඉන්ස්පයර් කරලා තියෙන විදිය වගේ අපි දන්න බැට්මෑන්ගේ නොදන්න පැත්ත ගැන තමා මේ කියන්න යන්නේ..
එහෙනම් ඔය සේරම දැනගන්න මේ ලින්ක් එක ක්ලික් කරලා අපේ සයිට් එකට ඇවිත් සම්පූර්ණ ආටිකල් එක කියවන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/03/batman-v-superman-man-of-steel.html
🔥 Spider Man: No Way Home ෆිල්ම් එක පුරා භාවිතා කරපු යුනික් ලයිටින් ටෙක්නික්ස් ගැන පැහැදිලි කිරීමක් (Lighting Techniques) 🔥
නෝ වේ හෝම් බැලුවට ඇ.ඩො මිලියන 200ක් වියදම් කරලා සිනමා ඉතිහාසය වෙනස් කරපු ප්‍රඩක්ශන් ටෙක්නික්ස් නෝ වේ හෝම් එකෙන් හදුන්වාදුන්න විදිය දැනන් හිටියේ නෑ නේද? ඒ අතරින් නෝ වේ හෝම් එකටම යුනික් වෙච්ච ආලෝකකරණ ශිල්පීය ක්‍රම ගැන තමා මේ ආටිකල් එකෙන් කතා කරන්න යන්නේ. MCU ෆෑන් කෙනෙක් අනිවාර්යයෙන් කියවන්න ඕනි ලිපියක්..
සම්පූර්ණ ආටිකල් එකේ ලින්ක් එක 🤩👇
https://www.reviewwhocares.com/2022/03/spider-man-no-way-home-lighting.html
🔥 The Batman ගැන මුල සිට සරලව | The Batman Easter Eggs + Breakdown 🔥
Hello My Fellow Gothamites! ගොඩ දෙනෙක් බලන් හිටපු මැට් රීව්ස් #TheBatman ෆිල්ම් එක Release වෙලා තියෙනවා.මම හිතනවා මේ Article එක කියවන හැම කෙනාම ඒක බලල ඇති කියලා.මොකද ෆිල්ම් එක බලල නැත්තන් මේක කියවන්න යන්නෙපා #Spoilers තියෙනවා.
මුලින්ම කියන්න ඕනෙ මේකෙ Easter Eggs ඒම ගොඩක් තිබ්බා.මේවලින් මට මීටර් වෙච්චි සෙට් එක තමා මේ ආටිකල් එකෙ දාන්නෙ.මට Miss වෙන ඒවත් තියෙන්න පුලුවන්.ෆිල්ම් එකක Easter Eggs ගොඩක් මීටර් වෙන්නෙ ෆිල්ම් එක දෙපාරක් තුන්පාරක් බලද්දි.ඒ වගේම මේ සමහර Easter Eggs 100% ක්ම Sure ම කියල කියන්නත් බෑ.ගොඩක් ඒව Guesses. ඒනම් වැඩි සීන් නැතුව කතාවට බහිමු. ෆිල්ම් එක බැලුවම හැමෝටම ආව ප්‍රශ්නෙන්,
ඒ හිටියෙ Joker ද ???????
සම්පූර්ණ ආටිකල් එකේ ලින්ක් එක 🤩👇
https://www.reviewwhocares.com/2022/03/the-batman-batman-easter-eggs-breakdown.html
🔥 අදුරු පදාර්තයන් සහ රිදී රේඛාව | His Dark Materials Review 🔥
අද මේ කතා කරන්න යන්නේ අපේ කමියුනිටි එකේ ලොකු කතා බහක් නැති හැබැයි ලෝකෙ පුරාම ලොකු ෆෑන් බේස් එකක් ඉන්න සෑහෙන්න සාර්ථක සීරීස් එකක් ගැන. සීරීස් එකේ නම His Dark Materials. ඉතිං මේ ආටිකල් එකේ සීරීස් එකේ වටපිටාව, ඕවර්වීව් එකක් වගේ සීරීස් එකේ කතාවේ රිවිව් එකකුත් තියෙනවා. ආටිකල් එක ඒ විදියට ලිව්වේ සීරීස් එක නොබලපු අයට කතාව ගැන ස්පොයිල් නොකර විස්තරයක් දෙන්න සහ බලපු අයට කතාවේ වෙන දේ පැහැදිලි කරන්න. සරලව කිව්වොත් දෙගොල්ලන්ටම සාධාරණයක් වෙන්න..
ඉතිං ඔයා සීරීස් එක බලලා තිබ්බත් නැතත් මේක කියවන්න. ස්පොයිල් නැති ඕවර්වීව් එක තමා මුලින්ම තියෙන්නේ. ඊලගට තමා ස්පොයිල් තියෙන රිවිව් එක තියෙන්නේ. හැමෝම අනිවාර්යයෙන් බලන්න ඕනි වෙනස්ම සීරීස් එකක් තමා මේ. ඒකට හේතු ආටිකල් එකේ තියෙනවා..
සම්පූර්ණ ආටිකල් එක කියවන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/05/his-dark-materials-review.html
🔥 නොමිලේ ඔන්ලයින් K-ඩ්‍රාමා බලන්න සුපිරිම විදිය | Best Web Sites to Watch K-Drama 🔥
ඔන්න K-ඩ්‍රාමා ෆෑන්ස්ලට සෑහෙන්න වැදගත් ආටිකල් එකක් මේ අරන් ඇවිත් තියෙන්නේ. හැමෝම වගේ දන්නවානේ හොලිවුඩ් සීරීස් එකක් ටොරන්ට් වලින් හොයාගන්න එක ලේසි උනාට K-ඩ්‍රාමා එකක් හොයාගන්න ඒම ලේසි නෑ කියලා. තිබුනත් කොලටි එකෙ සහ සයිස් එකේ ප්‍රශ්න තියෙනවා. ඔය සේරටම විසදුමක් මේ ආටිකල් එකෙන් ගන්න පුලුවන්. එහෙනම් වැඩිය පදුර තලන්නේ නැතුව මේ ලින්ක් එකෙන් ගිහින් සම්පූර්ණ ආටිකල් එක කියවන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/05/k-best-web-sites-to-watch-k-drama.html
🔥 ඇමසෝන් ප්‍රයිම් ඉන්දියානු අතික්‍රමණය | Prime Video Presents India 🔥
ඉන්දියන් එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ලොකුම දවසක්!! නෙට්ෆ්ලික්සලගෙ ටුඩුම්, ඩිස්නිලගෙ ඩිස්නි+ ඩේ එක එහෙම දන්නවා,ඇතිනෙ හැමෝම. Prime Video Presents India කියන්නෙ ඇමසන්ලගෙ අලුත්ම ඉන්දියන් කන්ටෙන්ට් ගැන අනව්න්ස්මන්ට් දෙන ඉවෙන්ට් එක. හින්දි, තෙලිගු, දෙමල භාශා ත්‍රිත්වයෙන්ම අලුත් ප්‍රොජෙක්ට්ස් 40කට වඩා අද මේ ඉවෙන්ට් එකේදි අනව්න්ස් කරා. මේවා මේ දෙකයි පනහෙ ප්‍රොජෙක්ට් නෙවේ ඈ 😂 ඔක්කොම බිග් බජට්, ටොප් ක්ලාස් ඇක්ටර්ස්ලා එක්ක කරන ප්‍රොජෙක්ට්ස්. ඒ වගේම ඇමසන්ලගෙ සුපර් හිට් සීරීස් ගොඩක් අද අලුත් සීසන් එකකට රිනීව් කරා. ඔයා ටෲ ඉන්දියන් ෆිල්ම්/සීරීස් ෆෑන් කෙනෙක්නම් ඒ ටික දැක්ක ගමන් උන් හිටි තැන් අමතක වෙයි. Mark my words 😌 ඇයි කියලා කියවන් යද්දි තේරෙයි....
සම්පූර්ණ ආටිකල් එකේ ලින්ක් එක 🤩👇
https://www.reviewwhocares.com/2022/04/prime-video-presents-india.html
ඩොක්ටර් ස්ට්‍රේන්ජ් බලන්ඩ ෆ්‍රී ටිකට් ගන්න එන්න ළමායී 😻😻😻
ආ ලින්ක් එක 👇👇👇
https://m.facebook.com/story.php?story_fbid=748379659857867&id=104423244253515
```Premiere with Review Who Cares #03``` 🎥🎬
🛡️ *_Doctor Strange in the Multiverse of Madness_* 🛡️
අපේ මොරටුව *මාම් ප්‍රිමියර්* එකේ ටිකට් බුකින් හෙට (11) උදේ 8ට ඕපන් කරනවා ළමායී 😻😻😻
ටිකට් එකක් *රුපියල් 600* 😻❤
තෑගි බෝග අරන් මැක්සා එක්ස්පීරියන්ස් එකක් අරන් යන්න එන්න *මැයි 05 මොරටුව මැක්ස් ලයිට් එකට උදේ 10ට* ❤🔥
ප්‍රිමියර් එකට එන්ඩ රෙජිස්ටර් උන අයට ඔෆීශියල් වට්සැප් ගෲප් එක මේල් කරලා තියෙන්නෙ, මේල් එක ඇවිත් නැත්තං ලින්ක් එක ඉල්ල ගන්න මට ඉන්බොක්ස් මැසෙජ් එකක් දාන්න ළමායී 😻😻😻
*යෝ රත්නපුර පීපල්ස්, මෙහෙ එන්ඩ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මාම් ප්‍රිමියර් එකක් දෙන්ඩ ඔයාලට* 😻😻😻
රත්නපුර ඉතිහාසයේ පළවෙනි ප්‍රිමියර් එක 😻❤🔥
*අපි ඔෆීශියල් සෝශල් මීඩියා මාකටින් පාර්ට්නර්* 🔥✌️
DJ මියුසික් බාබකියු නයිට් එකක් එක්ක ලංකාවෙ කරන පිස්සුම කොරවෙන ප්‍රිමියර් එකට රත්නපුර අවට සියලු දෙනාට ආරාධනා, අපිත් එනවා එදාට, එක්කහු වෙලා කාලා බීලා ප්‍රිමියර් එක කරලා පිස්සුම කොරවෙන ආම්තල් එකක් ගමු 😻😻😻
වැඩි විස්තර සඳහා ඉවෙන්ට්රෝ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ❤🔥
ආ ලින්ක් එක - https://fb.watch/bP6e1fC5II/
හෙට (18) ඉඳන් ඔයාලට ප්‍රිමියර් එකට රෙජිස්ටර් වෙන්ඩ පුලුවන් ❤🔥
ජෙම් සිටි ප්‍රිමියර්, හිය වී ෆකින් ගෝඕඕඕ!!! 😻😻😻
(අපේ මොරටුව ප්‍රිමියර් එක උදේ තියෙනවා, මේක හවස රත්නපුර තියෙනවා, එතකොට ප්‍රිමියර් දෙකක් 😻😻😻)
🔥 ඩිස්නි+ එකට එන ජෙනරල් කෙනෝබි | Obi-Wan Kenobi Teaser Trailer Breakdown 🔥
Star Wars ෆෑන්ස්ලා කාලයක් තිස්සේ බලාගෙන හිටපු සීරිස් එකක ට්‍රේලර් එක ඩිස්නි ඉන්වෙස්ටර් ඩේ එකේදි අපිට බලාගන්න පුළුවන් උනා. ඒ තමයි ඔබි-වන් කෙනෝබි සීරිස් එකේ පලවෙනි ට්‍රේලර් එක. එහෙනම් වැඩි කතානැතුව යමු ට්‍රේලර් බ්‍රේක්ඩවුන් කරන්න. ට්‍රේලර් එකේ හිටිය අය කවුද, මේකෙ පෙන්නුවෙ මොනාද කියලා A-Z මේකෙදි Explain කරනව....
සම්පූර්ණ ආටිකල් එකේ ලින්ක් එක 🤩👇
https://www.reviewwhocares.com/2022/03/obi-wan-kenobi-teaser-trailer-breakdown.html
🔥 27 වන Critics Choice Awards සම්මාන උළෙලේ ජයග්‍රාහකයින්ගේ සම්පූර්ණ ලිස්ට් එක 🔥
27 වන Critics Choice Awards සම්මාන උළෙල ලංකාවේ වේලාවෙන් අද පාන්දර පවත්වලා තියෙනවා. ඒ 2021 වසරේ කැපීපෙනෙන දක්ෂතා දක්වපු ෆිල්ම්ස් සහ ටීවී ශෝව්ස් ඇගයීමට ලක් කරලා සම්මාන ලබා දීමටයි. මේ සම්මාන ලබාදෙන්නේ ඇමෙරිකන් සහ කැනේඩියන් ක්‍රිටික්ස්ලා ලගේ එකමුතුවක් වෙන American-Canadian Critics Choice Association එක මඟිනි...
සම්පූර්ණ ආටිකල් එකේ විස්තර සහ ජයග්‍රහකයන් ගැන දැනගන්න මේ ලින්ක් එක ක්ලික් කරලා අපේ සයිට් එකට එන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/03/27-critics-choice-awards.html
🔥 2022 BAFTA සම්මාන උළෙලේ ජයග්රාහයකයින්ගේ සම්පූර්ණ ලිස්ට් එක 🔥
2021 වසරේ ෆිල්ම්ස්, ඩිරෙක්ටර්ස්, ඇක්ටර්ස් සහ කෲ දක්වපු දක්ෂතා ඇගයීමට ලක්කරන British Academy of Films and Television Arts එහෙම නැත්නම් BAFTA සම්මාන උළෙල 75 වන වරට ඊයේ, ඒ කියන්නේ මාර්තු 13 රෑ 10.30 ට පටන් ගත්තා. හැබැයි මේක TV සහ ඔන්ලයින් ස්ට්‍රීම් කලේ මාර්තු අද (14) පාන්දර 12.30 ට. මේ සම්මාන උළෙලදි බ්‍රිතාන්‍යය සහ ඉන්ටර්නැෂනල් ෆිල්ම්ස් දක්වපු දක්ෂතා අගයලා සම්මාන ලබා දෙනවා...
සම්පූර්ණ ආටිකල් එකේ විස්තර සහ ජයග්‍රහකයන් ගැන දැනගන්න මේ ලින්ක් එක ක්ලික් කරලා අපේ සයිට් එකට එන්න 🤩👇
https://www.reviewwhocares.com/2022/03/2022-bafta-updating-live.html
ඩොක්ටර් ස්ට්‍රේන්ජ්: මාම් ප්‍රිමියර් එන අය ඔෆීශියල් වට්සැප් ගෲප් එකට ඝැම්මට ජොඉන් වෙන්ඩ ලින්ක් එක ඉන්බොක්ස් ඇවිත් ඉල්ලගන්ඩෝඕඕඕ 😻😻😻
තාම රෙජිස්ටර් නොවුන අය මේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න ළමායී 😻😻😻👇
https://forms.gle/bA2KimNoxmPTRUo7A