සලකපන් දෙමව්පියන්ට
ගරුකරපන් ගරුකලයුත්තන්ට
පුදපන් පිදියයුත්තන්ට
රැකපන් ලස්සන සොබාදහම
මුලින්ම වෙයන් රජෙක්
පස්සෙ හොයපන් රැජිණක්
වෙයන් දැකුම්කලු නෙලුමක්
පුලුවන් නම් දෙන්න පිදුමක්
ඇබ්බැහිවෙයන් උබෙ හීනෙට
වැඩකරපන් හදවතට දැනෙන්න
උදව්කරපන් අසරණ මිනිස්සුන්ට
මගහැරපන් වලකපපු අධමයන්ව
අතීතයෙන් ඉගෙනගනින්
වර්තමානේ දිවිගෙවපන්
අනාගතය හදාගනින්
හරිපාරම හොයාගනින්
කම්මැලිකමට තිත තියපන්
බාලගිරි නැතුව වැඩ කරපන්
උබගේ විදියට ගමන යමන්
වටේ බල්ලො බුරන ගමන්
පහලට බැසයන ගගේ අපි පීනමු ඉහලට
අදාල නෑ ඉවුරේ ඉදන් හූ කියනා උන්ව
හැමදේටම හුරු අපි දන්නව ගගේ හැසිරීම
එන බාධක පසුකර යන්නෙමු අපි එගොඩට
තැන තැන කුණුහොයනා නිලමැස්සෝ නොවේ අපි
එලිය සොයා පියඹන මෙරු කැලක්
අපි
අදුර පලවා එලිය බෙදනා කණාමැදිරියෝ අපි
මහ ගණවනයේ රජකරනා කේසර සිංහයෝ අපි
උප්පැන්නක් නෑ ,කේන්දර නෑ උන් ළමා නිවාසේ
දෙ අත් නෑ එනිසා අල්ලේ ඉරි නෑ උන් ආබාධිතයෝ
එත් ලෝකේ වෙනස් දේ කරනා උන්
සැබෑම වීරයෝ
මිත්‍යාව පසුපස යන අපි නම් මහ මෝඩයෝ
✍මම✍
Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/B6N9avuEqmEHNsYRp0QWjB
for smart future 😎
*smart people only*🔥
අදම ජොයින් වෙන්න.මෙය ඔබගේ වටිනාම තීරණය විය හැක.👊
Criptocurrency පිළිබඳ ඔබට මනා දැනුම ද සමගින්....
වෙනසක් බලාපොරොත්තුවන අය සදහා පමණි....
මෙය ඔබගේ දියුණු ව සදහා පමණක් දායක වන ගෲප් එකකි.💪
good luck 👋💪
🍀 ජීව විද්‍යාව unit by unit notes , question , answer 🍀
/channel/al_api/2199
📌 unit 01 & 02
/channel/mathsbio_api_Team/58586
📌 unit 03
/channel/mathsbio_api_Team/58596
📌 unit 04
/channel/mathsbio_api_Team/58605
📌 unit 05
/channel/mathsbio_api_Team/58613
📌 unit 06
/channel/mathsbio_api_Team/58620
📌 unit 07
/channel/mathsbio_api_Team/58625
📌unit 08
/channel/mathsbio_api_Team/58636
📌 unit 09
/channel/mathsbio_api_Team/58643
📌 unit 10
/channel/mathsbio_api_Team/58648
🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
උසස් ගණිතය ගැන ගොඩක් අය දන්නෙ නෑ. ඒක කරලා යන්න පුළුවන් පාඨමාලා දන්නෙ නෑ. ඒක නිසයි මේක දාන්නෙ.
උසස් ගණිතය කරන්න පුළුවන් ක්‍රම දෙකකට.
|. උසස් ගණිතය + සංයුක්ත ගණිතය + භෞතික විද්‍යාව
||. උසස් ගණිතය + භෞතික විද්‍යාව + රසායන විද්‍යාව
පලවෙනි විෂය සංයෝජනයෙන් යන්න පුළුවන් පාඨමාලා කිහිපයක් පහලින් දාන්නම්.
1. Physical science
2. Computer science - කොළඹ
3. Applied science
4. Industrial statistics and mathematical finance
5. Computing and information - සබරගමුව
6. Quantity surveying
7. Architecture - මොරටුව
8. Landscape architecture - මොරටුව
9. Fashion designing - මොරටුව
10. Facility management - මොරටුව
11. Computer science and technology - ඌව වෙල්ලස්ස
12. Information systems - කොළඹ
දෙවන විෂය සංකලනය අනූව
1. Physical science
2. Computer science - කොළඹ
3. Applied science
4. Computing and information - සබරගමුව
5. Quantity surveying
6. Architecture - මොරටුව
7. Landscape architecture - මොරටුව
8. Fashion designing - මොරටුව
9.Computer science and technology - ඌව වෙල්ලස්ස
10. Information systems - කොළඹ
මෙතන තියෙන ටිකට අමතරව තව ඒවා ඇති. භෞතීය විද්‍යා අංශයෙන් ඉගනගන්න ගොඩක් අය යන්න බලාපොරොත්තු වෙන පාඨමාලා තමයි මෙතන ලිස්ට් කරලා තියෙන්නේ.( මේ 2012 /2011 ugc hand book එකට අනූවයි) ඉස්සරහට මේ විෂය සංකලනයන්ගෙන් විභාගය කරන ළමයින්ට යන්න පුළුවන් පාඨමාලා වැඩි මිසක මීට වඩා අඩු වෙන්නෙ නැහැ.
මේ විෂය සංකලන දෙකෙන් ඉංජිනේරු පීඨ නම් යන්න බැහැ.
මේ විෂයේත් ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. පළමු වන පත්‍රය ශුද්ධ ගණිතය පාඩම් ඇසුරින්.
දෙවන පත්‍රය ව්‍යවහාරික ගණිතය ඇසුරෙන්. ගොඩක් දුරට විභාගය පැවැත්වෙන අන්තිම දවස් වල තමයි මේ විෂය තියෙන්නෙ.
හැබැයි උසස් ගණිතය විෂයට අමතර පංති ඉතා අඩුයි. මේ විෂය කරන්නෙත් ඉතා අඩු පිරිසක්. මේ විෂයට පසුගිය ප්‍රශ්න පත්‍ර පොත් වෙළද පොලේ මිළ දී ගන්න නැහැ. විභාග දෙපාර්තමේන්තුවෙන් ඡායාපිටපත් ලබාගන්න පුළුවන්. හැබැයි Marking schemes විභාග දෙපාර්තමේන්තුවෙන් ගන්න හැකියාවකුත් නැහැ.
මේ විෂයට අදාළ ඉගැන්වීම් වලින් සමහර දේවල් විද්‍යා පීඨවල ඉගැන්වුනත් සමහර පාඩම් විද්‍යා පීඨ වලත් ඉගැන්වෙන්නෙ නැහැ.
එක් වාසියක් විදියට දකින්න පුළුවන් ගොඩක් විභාග ප්‍ර ශ්න ලැබෙන්නෙ " බව පෙන්වන්න, සාධනය කරන්න " යන ආකාරයට. ඒක ලොකු වාසියක් වෙන්න පුළුවන් විභාගයෙ දි පිළිතුර ගැන හිතේ කකුසක් ඇති නොවෙන නිසා.
රසායන විද්‍යාව එපා වෙලා වගේ නම් මේ විෂය කරන්න පුළුවන්. හැබැයි බොහෝ පාසල්වල මේ විෂය නැහැ. පලමු වර කෙනෙකුට නම් පාසලෙන් අස්වීමේ සහතිකය ලබාගෙන පෞද්ගලික අපේක්ෂකයෙක් විදියට පෙනී සිටින්න වෙනවා.ඒ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විමසලා අදාළ කටයුතු කරන්න පුළුවන්.
පෞද්ගලික අපේක්ෂකයෙක් නම් කිසි ම අපහසුවකින් තොරව විෂයන් මාරු කරන්න පුළුවන්. ගණිතයට පෙරේත නම් කරාට වරදක් නෑ😊.
#copied
එක එක්කෙනා කතා හදනවද? 😐
කතන්දර නම් මොනද බං ළගම ඉන්න එකාගේ ඉදලා තරහාකාරයෝත් හදලා රස කර කර හතරවටේටම කියවන්නේ 🤣
මතක තියාගනින් බං 🤨
බල්ලෝ 🐕 බිරුවට
කදු පාත් වෙන්නේ නෑ බං🤭
එක ඒකා එක එක කතා අහු මුලුවල කියන්නේ ඇයි බං 🤔 ?
උන්ට කොන්ද පන නැති නිසා 💯 . කියන්න ඕනි කතාව අදාළ කෙනාගේ මූණට කෙලින්ම කියන්න බැරි නිසා 🤐
උන් උබට පද හදනවානම් උබ එකට තාලේ දාලා නටපන් 😉
පල ඇති රුකටයි ගල් ගහන්නේ සහෝදරයා.
වල් බල්ලෝ හැමවෙලේම බිරුවට සිංහයෝ 🦁 ගොරවන්නේ අවශ්‍ය වෙලාවට විතරයි බං. ඉතිං බල්ලෝ අදාලම නෑ 😜
උබ උබේ පාඩුවේ උබේ ගමන යමන් 😊 . උන් ඒ හැමදේම කරන්නේ උබව වචනෙකින් හරි රිද්දන්න 😣 , වට්ටන්න 😥 , චාටර් කරන්න 😫 . උබට ඕනිත් ඒක නම් උබ joker 🃏 කෙනෙක් වෙයි. ඒම නැත්නම් උබ උබේ උපරිමයෙන් වැඩ කරලා 🙂 , මහන්සි වෙලා ඒ හැමෝටම උබ කව්ද කියලා පෙන්නහං 🤩
Yes, you can.
ඔව්, ඔයාට පුළුවන්.
@LastChance_SL
ලෝකයේ ධනපතියා වෙන්න Elon Mask ගහපු plan එක.
You tube එකේ ape guruthuma කියලා search කරලා මුලින්ම තියෙන video එක බලන්න..
සුපිරිම time management.
Al ,Ol කරන ලමයෙක් නෙමයී.
Job එකක් Business එකක් කරන මනුස්සයෙක්ට වුනත් මෙක වැදගත්.
ඒ හින්දා විනාඩි 4ක් වැය කරලා විඩියෝ එක බලලා
උබලා හිතන විදිය වෙනස් කරලා positive thinking හිතපල්ලා.
බෙන්සීන් යනු ඇරොමැටික කාබනික සංයෝගයකි. බෙන්සීන් වල චක්‍රීය ව්යුහය ගැන මුලින්ම ප්‍රකාශ කළේ කෙකුලේ විසින් ය. මෙයින් කියවෙන්නේ C පරමාණු 6 අතර එකක් ඇර එකක් ද්විත්ව බන්ධනයක් වන සේ චක්‍රීය ව්යුහයක් බෙන්සීන් වලට පවතින බවයි. නමුත් පරීක්ෂණාත්මක දත්ත අනුව පෙනීයන්නේ බෙන්සීන් හට විස්ථානගත π ඉලෙක්ට්‍රෝන වලාවක් පවතින බවයි. මේ නිසා බෙන්සීන් හි ස්ථායී තාවය කෙකුලේ ව්යුහයන්ට වඩා ස්ථායී බව පසුව සොයාගැනුණි. මෙලෙස ස්ථායීතාවය ඉහළ යෑමට හේතුව සම්ප්‍රයුක්තතාවය මඟින් එහි ශක්තිය කෙකුලේ ව්යුහයන්හි ශක්තියට වඩා අඩු අගයක පවත්වා ගැනීමයි. අණුක කාක්ෂික වාදයට අනුව බෙන්සීන්හි සියළුම කාබන් පරමාණු sp2 මුහුම්කරණයට ලක්ව ඇති අතර ඉතිරිව ඇති p කාක්ෂික පාර්ශවික අතිච්ඡාදනයෙන් විස්ථානගත π ඉලෙක්ට්‍රෝන වලාව සෑදී ඇත. බෙන්සීන්හි පවතින මෙම විස්ථානගත π ඉලෙක්ට්‍රෝන වලාව නිසා එය ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා දක්වයි. එක් කාණ්ඩයක් බෙන්සීන් වලයට ආදේශ වූ පසු ඊළඟට ආදේශ වන කණ්ඩය ආදේශ වන ස්ථානය පළමු ආදේශිත කාණ්ඩය මත රඳා පවතී. එම ආදේශිත කාණ්ඩය බෙන්සීන් වලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරන ප්‍රභේදයක් හෙවත් සක්‍රිය කාරකයක් නම් එය අනිවාර්‍යයෙන් ඕතො - පැරා යොමුකාරකයකි. යම් ආදේශිත කාණ්ඩයක් බෙන්සීන් වලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු කරයි නම් එය වික්‍රියකාරකයකි. සියළු හැලජන වික්‍රියකාරක වුවද ඒවා ඕතො - පැරා යොමුකාරක වේ. මෙටා යොමුකාරකයන්හි ලක්ෂණය නම් බෙන්සීන් වලයට සෘජුවම සම්බන්ධ පරමාණුවට ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධනයකින් ඊට වඩා විද්යුත් සෘණ පරමාණුවක් සම්බන්ධව පවතී නම් එය මෙටා යොමුකාරකයකි. එමෙන්ම බෙන්සීන් වලයට Cl සම්බන්ධව ඇති විටදී ග්‍රීනාඩ් ප්‍රතිකාරකය සෑදීමට නම් අනිවාර්‍යයයෙන් ද්‍රාවකය ලෙස THF යෙදිය යුතුය. 👆👆👆👆👆💯💯💯💯💯
Читать полностью…Channel ekata aluthenma add unanam oyalata avashya video lessons / papers vage deval ganna Media option ekata gihilla balana
Good luck for all
From The Team of school
- doolana ha tharanga practical
- dhaara vidyuthara practical
- dhaara vidyuthaya practical
- guruthwaakarshana sheshthra
- minum upakarana practical 1
- physics chalitha prasthaara
- yanthra vidyawa practical 1
- yanthra vidyawa practical 2
- minum upakarana practical
- dhaara thulawa practical
- physics other practicals
- dhwanimaanaya practical
- padaarthaya ha viirana
- aalookata practical 1
- aalookaya practical 2
- aalooaya practical 2
- prushtika aathathiya
- dhaara vidyuthaya 1
- dhaara vidyuthaya 2
- dhaara vidyuthaya 3
- chumbaka sheshthra
- dolana ha tharanga
- thaapaya practical
- dhaara vidyuthaya
- minum upakarana 1
- minum upakarana 2
- prakaasha vidyawa
- yanthra vidyawa 1
- yanthra vidyawa 2
- physics daishika
- prathyasthathawa
- drawasthithiya'
- ekaka ha maana
- vibhawamaanaya
- electronics 1
- electronics 2
- daishika 1
- daishika 2
- daishika 4
- aalookaya
- thaapaya
Mehi pala keruna atham video lessons vivida hethu matha ivath kirimata siduu bava karunaven salakanna
From . Team of school
how to create a short note to combine maths | keti satahanak hadamu | සංයුක්ත ගණිතයට කෙටි සටහනක්
Читать полностью…මීට මාසයකට පමණ පෙර මා හට මිත්‍රයකුගෙන් පණිවිඩයක් ලැබුණි. එහි සඳහන් වූයේ ඉක්මනින් සහ පහසුවෙන් මුදල් සෙවිය හැකි මාර්ගයක් තිබෙන බවත්,කල්ගතවීමේදී එකී මාර්ගය අවහිර වන බැවින් නොපමාව එම මාර්ගය පිවිසෙන්නේ නොවේ නම්,මා හට පසුතැවිලි වන්නට වන බවත් ය. එම පණිවිඩයේ මුල් කොටස හෙවත් "ඉක්මනින් සහ පහසුවෙන් මුදල් සෙවිය හැකියි" යන්න බොරුවක් නොව පට්ටපල් බොරුවක් බව අත්දැකීමෙන් මා දැනසිටිමුත් අවසානයෙහි ඇති "පසුතැවිලි වීමට සිදුවේ" යන්න මගින් ඕනෑම මනුෂ්‍යයකු තුළැති කුතුහලය නිසඟයෙන්ම මා කොනිත්තන්නට විය.
ඉවසාගත නොහී නොසන්සිඳුනු කුතුහලය නිසාම මා ඔහු හා ඇමතුමක් මාර්ගයෙන් සම්බන්ධව වැඩිදුර තොරතුරු විමසන්නට විය. Tron යැයි නව "Crypto Currency" වර්ගයක් ඇති බවත් එහි වත්මන් වෙළඳ පොළ වටිනාකම මෙපමණක් බවත්,නුදුරු අනාගතයේදීම එහි වටිනාකම අපමණ බවත් නොපමාව අප විසින් මෙකී Tron coin රැස් කරගතහොත් අපගේ ධනවත්කම් නිරායසයෙන්ම සරි කරගත හැකි බවත් මා හට මගේ මිතුරා සැල කර සිටියේය. Bitcoin සහ Dogecoin පෞද්ගලිකව පරිහරණය කර තිබෙන නිසාවෙන්ම Crypto Currency පිළිබඳ මා හට යම්තාක් දුරකට අදහසක් තිබුණි. ඊටත් අමතරව මා කලක් ඉතා ගැඹුරින් Crypto Mining පිළිබඳ හදාරා ඇති බැවින් කොටස් මිල විචලනය වීම කෙසේවෙතත් Crypto තුළ ඇති යාන්ත්‍රණය පිළිබඳ ඉතා පුළුල් අදහසක් සතුව තිබුණි. වඩාත්ම වැදගත් කරුණ නම් මාගේ ජීවිත කාලය පුරාවට අනේක වූ Crypto Coin වර්ගයන් කරලියට පැමිණීමත් කරලියෙන් බැසයාමත් අසා දැක ඇත.
Crypto යනු කිසිසේත්ම නීතිවිරෝධී දෙයක් නොවන බවත්,Crypto යනු ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් බවත් මා දන්නේ අත්දැකීමෙන්ය. ඒ නිසාවෙන්ම ඔහු හා එක්වීමට මා තීරණය කලෙන් පසු,ඔහු විසින් මා විවිධ වූ Chat Group කීපයකට එක් කරන ලදි. මෙහිදී නිරොතොරවම කියවූ වාක්‍ය ඛණ්ඩයක් නම්, "පුලුවන් තරම් තව අයව add කරන්න,ඔයාලා add කරන එක්කෙනෙක්ගෙන් ඔයාට Tron 200ක් ලැබෙනවා". මෙය මන්ත්‍රයක් සේ නැවත නැවත මිනිත්තු පහෙන් පහට Tron ව්‍යාපාරයේ මහ මොළ විසින් තෙපළනු ලැබීය. මේ යැයි කීමට වේලාවක් ගතවීමට මත්තෙන් මේ වූ කලී තවත් එක් පිරමීඩ ජාවාරමක් බව මා හට සක්සුදක් සේ පැහැදිලි වන්නට විය.
අවසාන වශයෙන් මා එළැඹි නිගමනය මෙසේය, Tron වූ කලී,කිසිඳු සැකයක් නොමැතිවම ඉතාමත්ම නීත්‍යානුකූල Crypto Currency වර්ගයකි. නමුත් මොවුන් මේ Tron ඉදිරියට දමාගෙන කරන්නා වූ මෙම කූටව්‍යාපාරයට Crypto Currency හි ලා කිසිඳු සම්බන්ධයක් නොමැත. Tron වූ කලී හුදෙක් ඔවුනගේ කිළිටි ව්‍යාපාරය වසන් කිරීමෙහිලා යොදාගන්නා රෙදිකඩ වැන්න. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පිරමිඩ් ආකාරයේ ව්‍යාපාර තහනම් ය. නමුත් මේ තහංචිය වැටෙනුයේ මූල්‍යමය ව්‍යාපාරයන්ට පමණි. එම නිසා මෙම වංචනිකයන් කරනුයේ මූල්‍යමය දෑ ද්‍රව්‍යමය ස්වරූපයෙන් පිළිගැන්වීමයි. කලින් කලට අනේකවිධ වේෂයන්ගෙන් සැරසී මෙකී පිරමිඩ්කරුවන් කරලියට පැමිණෙත්. පසුගිය කාලයේ දිවයිනේ සිව් දෙසින් තරුණ ගැහැනු ළමුන් Oriflame යැයි නම් දැරූ භාණ්ඩ වර්ගයක් අලෙවි කළා ඔබට මතක ඇතුවා යැයි මම සිතමි. Oriflame යනු ඉතාමත්ම නීත්‍යානුකූල සමාගමකි. Oriflame සමාගම බොහෝ විට පිරමිඩ් ජාවාරමක් පිළිබඳ නොදන්නවා විය හැක. නමුත් පසුගිය කාලයේ Oriflame මුලට දමාගෙන යටින් ගෙන ගිය පිරමිඩ් ජාවාරමක් තිබුණි. සෑම පිරමිඩ් ජාවාරමක් මෙන්ම එකී ජාවාරමද නව සාමාජිකයන් නොමැති බැවින් අභාවයට ගියේය. Tron මුවාවෙන් කරනා මෙම ජාවාරමටද ආයුෂ නොමැත. සාමාජිකයින් කල්පිරීමත් සමගම Tron ද අභාවයට යනු ඇත.
පිරමිඩ් ජාවාරම් පිළිබඳ රාජ්‍යය මෙන්ම රාජ්‍යය නොවන සංවිධානයන්ගෙන් ද මෙපමණ සමාජය දැනුමවත් කර තිබියදිත් මහජනතාව මේ සඳහා යොමුවීම කණගාටුවට කාරණයකි. Tron පිළිබඳව හැරී බැලුවහොත් ප්‍රධාන වශයෙන් ජනතාව මේ සඳහා පෙළඹීමට කරුණු කීපයක් මා හට පෙනේ. පළමුවැන්න නම් ඉක්මනින් සහ පහසුවෙන් මුදල් සෙවිය හැකි යැයි පැවසීමයි. දෙවැන්න නම් Crypto Currency ලංකාවට නව සංකල්පයක් වීමත්,Crypto තුළ මැජික් එකක් තිබේ යැයි ජනතාව තුළ ඇති ආකල්පයයි. තෙවැන්න නම් පසුතැවීමට සිදුවේ යැයි නිස්කාරණයේ ජනතාව බියවැද්දීමයි. ඔබට පසුතැවිලි වන්නට සිදුවන්නේ මෙයට මුදල් යෙදවූවොත් මිසක,මුදල් නොයෙදූවොත් නොවන බව සිහි තබාගන්න.
දෙව්යාන් තිලකසිරි