siyochem | Unsorted

Telegram-канал siyochem - SIYOCHEM කුප්පිය

13302

අපේ පන්තියට එන, onile පන්තිවලට සම්බන්ධවන ළමයින්ගෙ, පන්තිය ගැන අදහස් මේ group එකේ publish කරනවා.. ඔයා ජීවිතේ මොහොතකට හරි වැටුණොත්, මේ group එකට ඇවිත් කතාවක් දෙකක් කියවන්න.යෝධ හයියක් එනව සත්තයි!!

Subscribe to a channel

SIYOCHEM කුප්පිය

💠මෙදින සිට සහභාගි වන ඔබට ඒකකය 01 සිට 14 දක්වා භෞතිකව පන්තියේ හි ක්‍රමවත්ව විෂය ඉගැන්වීම ආරම්භ කෙරේ.
💠දෛනික වැඩපිළිවෙල
1. උදේ පාන්දරම MCQ 50/50 මට්ටම ගොඩනැගීමේ රහස- Good Morning MCQ Paper එකෙන් දවස පටන්ගැන්ම.
2. ඉන්පසු සියලු සිද්ධාන්ත සමඟ විශේෂ කෙටි ක්‍රමද ඇතුළත්ව මතකයේ රැදෙන අයුරින් ඒකක පුනරීක්ෂණය
3. පෙර සතියේ පන්තියේ දැනුවත් කරන ලද මාතෘකවකින් "speed.chem paper නිබන්ධනය" ලියවා, පරීක්ෂා කර, ලකුණු ලබා දීම.
💠ගියවර (AL 2022) විභාගය සදහා පෙනීසිටි දරුවන් අතරින් MCQ 50 ,49 , 48, 47 නිවැරදිව පිළිතුරු සැපයූ දරුවන් විශාල පිරිසක් අප පංතියෙන් වාර්තාවී ඇත. ඔවුන් පුහුණු කළ පළපුරුද්ද අප කෙරෙහි විශ්වාසය තැබීමට ප්‍රබල සාක්ශියක් වනවා නිසැකයි.අප ප්‍රථම දිනයේ සිටම ක්‍රියාත්මකවන පන්ති කාමරය තුළ මනා විනය, අපගේ දශක ගනණාවක පළපුරුද්ද සහ ඔබගේ දැඩි කැපවීම යන කාරණා සියල්ල එකහු කරගෙන,පන්ති කාලය 100% ම ප්‍රයෝජනයට ගෙන ඔබව මේ කෙටිකාලය තුළ chemistry "A" සාමාර්ථයක මට්ටමට ගොඩනගන්නෙමු.
එය අපගේ දැක්මයි.
💠Online පන්ති මේ සතියේ සිට ආරම්භ කෙරේ.Online සහභාගි වන දරුවන්හට සදුදා දවස තුළ සම්පූර්ණ කාලයම zoom live session එකක් ලෙස ඉගෙන ගැනීමට හැකි වේ.

Paper class එක කෙරෙන්නෙ කොහොමද?
💠සතිය 1,සතිය 3 තුළ කලින් පාඩම් කිරීමට සලස්වන මාතෘකා (මාර්තු- organic) වලින් පැය 3ක් ගුරුවරයා සමගම ප්‍රශ්න වලට උත්තර ලිවීම (application of theory knowledge) / උත්තරයක ලිවීය යුතු දේ (content of an answer) / අනවශ්‍ය කරුණු බැහැර කිරීම /උත්තර ලියන මූලධර්ම (principles) පුහුණුකිරීම.
💠සතිය 2, සතිය 4 වල පැය 3ක Exam එකක් තියෙනවා. ලකුණු දීලා Rank කරලා paper සාකච්ඡා කරනවා. දෙවනුව අමතර කොටස් online zoom සාකච්ඡා කරනවා.(මෙමඟින් කාලය ඉතුරු කරගනිමින් විශාල වැඩ කොටසක් අපට ආවරණය කළහැකිය)
💠Revision + Paper class
වැඩ පිළිවෙල හරිම සරලයි ක්‍රමවත්
💠AL 2021 අවුරුද්ද ලංකාවේ දරුවන් වැඩිම පිරිසකට A සාමාර්ථ ලබාදුන්නෙ මේ විදියට තමයි. (A548ක්). පළපුරුරුද්ද, විශේෂ ඉගැන්වීම් ක්‍රම, ක්‍රමවත්ව core knowledge එක මෙන්ම subtle points සහ distinction points ද අඩු ලුහුඬුකම් නොමැතිව ඉගැන්වීම සහ විභාග පරිසරයට දරුවා මුලසිටම පුහුණු කිරීම තමයි අපේ strategies.
💠ඔයාලත් අනාගතය ජයගන්න සිහිනයක් තියෙනවා නම් යථාර්ථයට මුහුණ දීලා පිළිවෙලට අපිත් එක්ක වැඩකරමු.ඔබට් ජය නියතයි!
#Chemistry_නම්_Chemistry
Prasanna_Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

2️⃣0️⃣2️⃣3️⃣
🔻මාස 8න් ගොඩ යන අවසන් තුරුම්පුව

2023 chat
group
/channel/prasannabaddewithana2023

#Chemistry_නම්_Chemistry
Prasanna_Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

✨Organic වල
අමාරුම,
සෑම වසරකම ලකුණු වැඩිම ප්‍රශ්න ලැබෙන,

සමාවයවිකතාව
🟩FREE SEMINAR🟩

📗මේ පාඩම Revision , Theory , Paper Class එන හැමෝටම ඉතා වැදගත්.

එවගේම Organic සටහන් තියෙනවා නම් ගුරු අත් පොතෙන් එක පාරක් හරි බලාගෙන ආවොත් වටිනවා.😉

📗Organic වල අමාරුම කොටස සමාවයවිකතාව එදාට මොනවත් දන්නෙ නැති දරුවන්ටත් හොදටම කියලා දෙනවා
එ වගේම වැදගත්, වටින ටියුට් එකකුත් දෙනවා

මතකයි නේ.. විශේෂයි..
මගහැර ගන්න එපා..
ඔයාලගේ යලුවොන්ටත් එන්න කියන්න.

#Chemistry_නම්_Chemistry
Prasanna_Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

2023 REVISION | PHYSICS
----------------------------
අලුත් විදියට දකින්න....
අලුත් විදියට හිතන්න....

භෞතික විද්‍යාව පුනරීක්ෂණය පන්ති ආරම්භය.
____

නුගේගොඩ සියෝකෙම් (මාර්තු 02 - 7.30 සිට 2.00 දක්වා)
(පලමු දින නොමිලේ සම්බන්ධ වන්න පුලුවන්.)

පුනරීක්ෂණ සහ ප්‍රශ්නපත්‍ර පන්ති පිලිබඳ සියලුම විස්තර Telegram සමූහය හරහා දැනුවත් කරයි.
/channel/anuradha_samaraweera

විමසීම්:
Voice - 0750112233 / 0702394860
WhatsApp - 0702394860

Physics ✔️ | 2023AL ✔️
Anuradha samaraweera ✔️

Читать полностью…

SIYOCHEM කුප්පිය

♻️ 2023 GROUP-1-PHARMACY COURSE ♻️

⭕️👉 FREE 👉ආරම්භක දේශනය නැවතත්

⏰⏰⏰ MARCH-03 - ONLINE ZOOM 9.00pm-11.00pm

ඔබට පළමු සජීවී දේශනය මග හැරුනේ නම් කරුණාකර මෙම නොමිලේ දේශනයට සම්බන්ධ වන්න.

If you missed the first live lecture please join this free lecture

⭕️👉 www.siyochem.com

RANJITH RAJAPAKSHA

Читать полностью…

SIYOCHEM කුප්පිය

🏅35 වසරක විශ්වාසයත් සමග🏅

🔴2023 Revision
(විද්‍යුත් විච්චේදන ඉතිරි කොටස)
පෙබ.28
උදේ 7.30 සිට 2.00
සියලුම දරුවන් පන්තියට සහභාගි විය යුතුය.
Online නැත.
_________________________________

🔴2023 Theory
(Organic - ගිනාඩ් නව කොටසක්)
පෙබ.28
සවස 3.00 සිට 6.00
Online සම්බන්ධවෙන්න පුලුවන්.

2023 Chat Group සම්බන්ධ වෙන්න.
/channel/prasannabaddewithana2023

Chemistry_නම්_Chemistry
Prasanna baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

https://youtu.be/dB1WtG8incA

Читать полностью…

SIYOCHEM කුප්පිය

වැඩි විස්තර දැන ගැනීම සදහා පහත Link ඒක භාවිතා කරන්න.
/channel/+G39SKoEjK7w2NzM9

Читать полностью…

SIYOCHEM කුප්පිය

2023 REVISION | PHYSICS

අලුත් විදියට දකින්න....
අලුත් විදියට හිතන්න....

භෞතික විද්‍යාව පුනරීක්ෂණය පන්ති ආරම්භය.
____

නුගේගොඩ සියෝකෙම් (මාර්තු 02 - 7.30 සිට 2.00 දක්වා)
(පලමු දින නොමිලේ සම්බන්ධ වන්න පුලුවන්.)

පුනරීක්ෂණ සහ ප්‍රශ්නපත්‍ර පන්ති පිලිබඳ සියලුම විස්තර Telegram සමූහය හරහා දැනුවත් කරයි.
/channel/anuradhasir2021

විමසීම්:
Voice - 0750112233/0702394860
WhatsApp - 0702394860

Physics ✔️ | 2023AL ✔️
Anuradha samaraweera ✔️

Читать полностью…

SIYOCHEM කුප්පිය

▫️AL 2023 Chemistry▫️
📕Paper class test
⏱(කාලය පැය 2 විනාඩි 45)


📌පහත කොටස් වලින් ප්‍රශ්න සැපයේ.

1. MCQ මේ දක්වා සිද්ධාන්ත පංති වල සම්පූර්ණ කර ඇති කරුණු

2. ව්‍යුහයගත හා රචනා ප්‍රශ්න
(1) පරමාණුක ව්‍යුහ බන්ධන
(2) s,p,d ලවණ
(3) චාලක විද්‍යාව , වායූ
(4) organic
බෙන්සීන් අවසාන වන තෙක්

රචනා ප්‍රශ්න
(5) a. ශක්ති විද්‍යාව
b. ලවණ + Redox ගැටලු

MCQ 25 ලැබෙන ආකාර
1.General unit 01+02 = 6
2. ගණනය Redox. = 3
3. වායු = 2
4. ශක්ති විද්‍යාව = 2
5. s p d ලවණ. = 4
6. Organic = 5
7. චාලක = 3

Time table
නුගේගොඩ - සියෝකෙම්
පෙබ. 27 සදුදා 2.45

ගාල්ල - සදර්න්
පෙබ. 29 බදාදා 2.45

ගම්පහ - සුසිප්වන්
මාර්තු 06 සදුදා 2.45


2023 chat group
/channel/prasannabaddewithana2023

▫️ප්‍රසන්න බද්දෙවිතාන▫️

Читать полностью…

SIYOCHEM කුප්පිය

සූසගේ කොළඹට හෙට🏆
පෙබරවාරි 24 සිකුරාදා උදේ 7ට
සියෝකෙම් - නුගේගොඩ
__________________________

පුරුදු වෙන්න
Fail වෙද්දි අතහරින්න නෙමෙයි
Plan එක වෙනස් කරලා ආයිම
පටන්ගන්න


මොළකරණය | 23
combined MAX | SOOSAGE

එකතුවෙන්න
/channel/combinedMAX23

විමසීම්
0742797373

සැ:යු: මිතුරන් අතරේ පමණි🧗

Читать полностью…

SIYOCHEM කුප්පිය

🛑2024 Physics🛑
Dr.දර්ශන උකුවෙල

පාසල් ආරම්භ වීම හෙතුවෙන් බදාදා 7.00 - 2.00 දක්වා තිබූ පන්තිය,

02/22 වන දින
3.00 සිට 7.00 දක්වා පැවැත්වේ.

Читать полностью…

SIYOCHEM කුප්පිය

📕2023 Revision ගාල්ල පංති හෙට ආරම්භ වේ📕

🔺ආරම්භ වන පලමු දින ඔබ ආයතනය තුල පන්ති වලට සහභාගි වන්න.


📍පෙබරවාරි 22
ගාල්ල - සදර්න්
උදේ 7.00 - 2.00

REVISION - A/L 2023 සදහා සහභාගි වන දරුවන් පමණක් සම්පූර්ණ කරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLScdLBHQh9O2kbYaQSoKJuyw5lFZfXt715gJzFjBQIL--EX-gA/viewform?usp=sf_link

අපේ 2023 chat group එකට join වෙන්න
/channel/prasannabaddewithana2023

#chemistry_නම්_chemistry
PrasannaBaddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

ලංකාවේ Chemistry BRAND එක

අවුරුදු 35ක් තිස්සෙ අපිම අලුත් කරන අපේම record එකක් මේක.
ප්‍රතිඵල මත ගොඩනැඟුණු විශ්වාසය ❤️

2023 Revision- Nugegoda Siyochem- Housefull

හෙට ගම්පහදී හමුවෙමු!

#chemistry_නම්_chemistry
#prasanna_baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

පහත Link ඒකෙන් ලියාපදිංචි වන්න ⭕️👉https://docs.google.com/forms/d/e/1FAIpQLSeNRB4SCdxgOBnwHjw_SSAzo6OkHv2oWYfXoCGc-GNxwW7Gkw/viewform?usp=sf_link

Читать полностью…

SIYOCHEM කුප්පිය

🔤 🔤 🔤🔤
හැමොටම (යලී සාකච්ඡා නොකරන)

1️⃣. Organic වල අමාරුම හැම වසරක ම වැඩිම ලකුණු ලැබෙන හරියට විෂය ඉගෙනගත් තොත් ලකුණු 100% ලබාගත හැකි කොටසකි.

2️⃣.මීට උපකාරි වන අධාරක විෂය කරුණු සාකච්ඡාව මාර්තු 03 සිකුරාදා රාත්‍රී 8.00 ට පැවැත්වේ.

විස්තර 2023 prasanna baddewithana. Telegram Group සම්භන්ධ වෙලා දැනගන්න.

සමාවයවිකතාව ගැන මොනවත් දන්නෙ නැති මේ පාර ලකුණු ටික වැඩිකර ගන්න ඉහත 2 කරුණු සම්පූර්ණ කර ගන්න.

මේ පන්ති භෞතිකව ආයතන තුළ පමණි.
ඒ වගෙම වටින ටියුට් එකකුත් දෙනවා.

AL ගොඩ දාගන්න අවසන් ජිවිතේ වයස ගැන වටිනාකමක් දැනෙන්න වැඩි කරන්න කැමැති යාලුවන්ටත් සමාවයවිකතාව
✔️🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤✔️
එක මතක් කරන්න.

මාර්තු 04 සෙනසුරාදා හරියටම 12.45 - 5.30

පහළ තියන Telegram Group වලට සම්භන්ධ වන්න.

❤️2024 Chat Group
/channel/prasannabaddewithana2024

❤️2023 chat group
https://t.me/prasannabaddewithana2023

❤️Telegram Channel
https://t.me/prasannabaddewithana

ඒවගේම අපේ Youtube , facebook , Instargram සමග ද සම්භන්ධ වෙලා ඉන්න.

❤️ Youtube
https://youtube.com/@Prasanna

✔️Facebook
https://www.facebook.com/prasanna.baddewithana.chemistry

🧐Instagram
https://instagram.com/prasanna_baddewithana?igshid=YmMyMTA2M2Y=


#Chemistry_නම්_Chemistry
Prasanna_Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

⭕️👉 සතිය-1 සහ සතිය-3
ඒකක පුනරීක්‍ෂණය

🟡 Organic සිද්ධාන්ත මතක් කරමින්, උත්තර ලියන කෙටි ක්‍රම ඉගැන්වීම.

🟡 මෙලෙස සම්පූර්ණ නිර්දේශයම වට කීපයකටම පුනරීක්‍ෂණය කෙරේ.

🟡සතිය 2 සහ සතිය 4
විභාග පැවැත්වීම, ලකුණු ලබාදීම

🟡 2023 අපගේ Telegram Group එකට සම්බන්ධ වී එම සතියේ ලැබෙන මාතෘකාවලට අදාලව පාඩම්කරගෙන පැමිණෙන්න.

⭕️👉 නුගේගොඩ/ගාල්ල ආයතවලට Online මුදල් ගෙවූ දරුවන්ටද සහභාගි විය හැකිය.

⭕️⭕️⭕️අනෙක් සියලු ආයතන වලදී සතිය 2 සහ සතිය 4 විභාග සඳහා සහභාගි වන දරුවන් එම ආයතන වලින් මුදල් ගෙවා පන්ති කාඩ්පත ලබාගත යුතුය.

#chemistry_නම්_chemistry
Prasanna_Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

වැඩි විස්තර දැන ගැනීම සදහා පහත Link ඒක භාවිතා කරන්න.
/channel/+G39SKoEjK7w2NzM9

Читать полностью…

SIYOCHEM කුප්පිය

🔴🟡🔵
සූසගේ ශ්‍රී ලංකාවටම මාර්තු 01
Combined Maths සිද්ධාන්ත සමග
2023 ONLINE REVISION l සමාරම්භය

_______________________________

කොළඹ ගම්පහ නගර දෙකෙහි අතිසාර්ථකව ඉතා ඉහල දරු පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලද 2023 පුනරීක්ෂණ පාඨමාලාවේ ONLINE පන්ති ආරම්භය හෙට උදෑසන සිදු වේ.

🟥මෙය physical පන්තියක් live ලබා දීමක් නොවන අතර ONLINE දරුවන් වෙනුවෙන්ම වෙනම දවසක් වෙන්කර, ඔවුන්ට ඉහල අවදානයක් යොමුකර මෙහෙයවන පන්තියක් බව සලකන්න.

Physical පන්තියක් හා සමානව සියලුම පහසුකම් දරුවන්ට ලැබෙන බවත් සලකන්න.

පළමුදින පමණක් YOUTUBE LIVE ලෙස පන්තිය පවත්වන අතර එදිනට පුනරීක්ෂණ පන්තියට අදාල සියලුම විස්තර දැනගත හැක.

දිනය: මාර්තු 1 බදාදා
වේලාව: උදෑසන 7-12 දක්වා(තාවකාලික)
වැදගත්: පාඩමක් ඉගැන්වීම සිදුවේ.

🟧පළමුදින physical පන්ති පැමිණීමට නොහැකි වූ දරුවන්ද මෙම පන්තියට සහභාගී වන්න.

මොළකරණය | 23
combined MAX | SOOSAGE

නිබන්ධන සහ link ලබා ගැනීමට එකතුවෙන්න
/channel/combinedMAX23

සියලුම විමසීම්
0742797373

සැ:යු: මිතුරන් අතරේ පමණි🧗

Читать полностью…

SIYOCHEM කුප්පිය

⭕️ ⭕️ ⭕️ ⭕️

☘️2023 Combined Maths Revision

සම්බන්ධ වීමට පහත telegram group එකට add වෙන්න 👇🏼

/channel/MP2023CombinedRevision

Читать полностью…

SIYOCHEM කුප්පිය

https://youtu.be/5-fQsS_ELt0

Читать полностью…

SIYOCHEM කුප්පිය

▫️2023 Revision online ආරම්භය▫️

ඔන්න හැමොම අහපු ප්‍රශ්නේට පිළිතුරු..

🔴ශ්‍රී ලංකාව පුරා ඉන්න දරුවන්ටත් දැන් පුනරීක්ෂණ පන්තියට සහභාගි වෙන්න පුලුවන් මාර්තු මාසේ මුල සිට..

🔴ඉතාම ක්‍රමානුකූලව පිළිවෙලට විෂය ඉගෙන ගැනීම හා ගුරුවරයා සමගම ඉගෙන ගැනීමට හැකියාව.

🔴ඒ වගේම පළමු එකකයේ සිට ක්‍රමවත්ව පිළිවෙලට වගේම බොරු කයිවාරු නැතුව විෂය ඉගැන්වීම විශේෂත්වයයි.

#Chemistry_නම්_Chemistry
Prasanna_Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

CHEMISTRY ✔  |2023 Revision ✔

⭕️⭕️ Good Morning + Speed Chem
ප්‍රශ්ණ ප්‍රත්‍ර සාකච්ඡාව Free ⭕️⭕️

🌌පෙබරවාරි 24 සිකුරාදා රාත්‍රී 8.00⏰

💻Live Zoom පමනයි පැවැත්වේන්නේ.🪫

📲 ඔනන් ගොඩාක් අය අහපු  Revision එක Online කරන්නේ කොහොමද දැනගන්නත් පුලුවන්.✅

📑 ප්‍රශ්න ප්‍රත්‍රය ලබා ගන්න මෙම Telegram සමුහයට එකතුවි ඉන්න. /channel/prasannabaddewithana2023

#Chemistry_නම්_Chemistry
Prasanna baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

Contact 0716954387 to join live zoom class tomorrow

Читать полностью…

SIYOCHEM කුප්පිය

2023 Revision- සදර්න් ගාල්ල ❤️

Results වලින් තහවුරු කරපු විශ්වාසයක් මේක.

AL 2021 දීත් ලංකාවේ වැඩිම Chemistry A 🏆

#chemistry_නම්_chemistry
#prasanna_baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

⭕️ ⭕️ ⭕️ ⭕️

☘️2023 Combined Maths Revision

සම්බන්ධ වීමට පහත telegram group එකට add වෙන්න 👇🏼

/channel/MP2023CombinedRevision

Читать полностью…

SIYOCHEM කුප්පිය

🏅2021 වර්ශයේ උසස් පෙළ වැඩිම ප්‍රතිඵල අපෙන්..

🏆දිස්ත්‍රික් ප්‍රථමයන් 5ක්
🏆දිස්ත්‍රික් 1-10 අතර 32ක්
🏆දිස්ත්‍රික් 1-20 අතර 76ක්
🏆Z = 2.000 ට වැඩි 243ක්
🏆AAA සාමාර්ථ 255ක්

අපේ 2023 chat group එකට join වෙලා ඉන්න. /channel/prasannabaddewithana2023

#Chemistry_නම්_Chemistry
Prasanna baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

⭕️ ⭕️ ⭕️ ⭕️

☘️2023 Combined Maths Revision

සම්බන්ධ වීමට පහත telegram group එකට add වෙන්න 👇🏼

/channel/MP2023CombinedRevision

Читать полностью…

SIYOCHEM කුප්පිය

📕2023 Revision ගම්පහ පංතිය හෙට ආරම්භ වේ📕

🔺ආරම්භ වන පලමු දින ඔබ ආයතනය තුල පන්ති වලට සහභාගි වන්න.

📍පෙබරවාරි 21
ගම්පහ - සුසිප්වන්
උදේ 7.00 - 2.00

📍පෙබරවාරි 22
ගාල්ල - සදර්න්
උදේ 7.00 - 2.00

REVISION - A/L 2023 සදහා සහභාගි වන දරුවන් පමණක් සම්පූර්ණ කරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLScdLBHQh9O2kbYaQSoKJuyw5lFZfXt715gJzFjBQIL--EX-gA/viewform?usp=sf_link

අපේ 2023 chat group එකට join වෙන්න
/channel/prasannabaddewithana2023

#chemistry_නම්_chemistry
PrasannaBaddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

⭕⭕2023 Revision 1st day online
අද පන්තියට සම්බන්ධවෙන්න.⭕⭕

https://www.youtube.com/live/0kvGskLFwAE?feature=share

Читать полностью…
Subscribe to a channel