siyochem | Unsorted

Telegram-канал siyochem - SIYOCHEM කුප්පිය

13302

අපේ පන්තියට එන, onile පන්තිවලට සම්බන්ධවන ළමයින්ගෙ, පන්තිය ගැන අදහස් මේ group එකේ publish කරනවා.. ඔයා ජීවිතේ මොහොතකට හරි වැටුණොත්, මේ group එකට ඇවිත් කතාවක් දෙකක් කියවන්න.යෝධ හයියක් එනව සත්තයි!!

Subscribe to a channel

SIYOCHEM කුප්පිය

https://youtube.com/live/xESCayEhb7o

Читать полностью…

SIYOCHEM කුප්පිය

➡️➡️➡️SPEEDY REVISION➡️➡️➡️
▶️පළමු දින පාඩම▶️
දැන් www.siyochem.com හි දෙවන සතිය යටත‌ේ අධ්‍යනය කළ හැක.

#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

❇️ AL 2023 ❇️

I ❤️ PHYSICAL

රසායනික සමතුලිතතාව

⭕️ නුගේගොඩ - ජූලි -15 සෙන: සවස 1.00-5.30

⭕️ ගාල්ල - ජූලි -09 ඉරිදා සවස 1.00-5.00

⭕️ ගම්පහ - ජූලි -11 අගහ: සවස 2.00-5.30

🔺🔻ජූලි මස ඉගැන්වූ සියලු පාඩම් Online ඔස්සේ ඉගෙනගත හැක.

Читать полностью…

SIYOCHEM කුප්පිය

♻️ AL 2024 - ජූලි මස ♻️

🔤 🔤 🔤 🔤 🔤

පළමු සතියේ පාඩම Online ඉගෙනගත හැක.

⭕️ නුගේගොඩ-සෙනසුරාදා 7.30-12.00

⭕️ ගාල්ල-ඉරිදා 7.30-12.00

වායු පාඩමේ සම්පූර්ණ සාරාංශයක් ජූලි මස නව නිබන්දන සමග ඉගැන්වේ.

#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

Exam-A ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

⏰ ජූලි 15 සෙනසුරාදා සවස 6.00 ට

🔺🔻Online ZOOM හා
ඒම සතිය තුළ
Recorded Video ඔස්සේ ඉගෙනගත හැකිය.

#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

ත්‍රිකෝණමිතික ප්‍රස්තාර

☺️ ජූලි 15 සෙනසුරාදා ප.ව. 1.00 - 6.30

☺️ 2024 සහ 2023 උසස් පෙළ කරන ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකිය.

Читать полностью…

SIYOCHEM කුප්පිය

2025 OPEN Zoom CLASS🔴

🔻අද හවස තියන A/L2025 පංතියට ඕනම දරුවෙකුට Free සම්බන්ධ වෙන්න පුලුවන්.
🔻 පහළ තියන link එක click කරලා ගිහින් register වෙලා ඉන්න.

Free Link : - https://searchbar-lk.zoom.us/meeting/register/tZwtduiorzMsGdzSzYPyn7ki12EC-pQ8UKlx

🔻ඔයාලාගෙ යලුවොන්ටත් එන්න මේ පණිවිඩය share කරන්න.
එහෙනම් හවස 6.15 වේද්දි කස්ටියම ලැස්ති වෙලා ඉමු.

🔵 group - /channel/prasannabaddewithan2025

#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

ඔබට BSc (Hons) Computing උපාධිය දක්වා ඉගෙන ගැනීමට මං පෙත් විවර කර ගන්නට අවශ්‍ය නම්
එන්න ...... අප සොයන්නේ ඔබයි

Computer Hardware Engineer කෙනෙක් කරන සියලුම කාර්යන් එකම තැනකින් ඉගෙනගන්න.

Computer Hardware සහ Networking ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ Computer Hardware with Network පාඨමාලාවේ 2023 දෙවන කණ්ඩායමේ බඳවාගැනීම් ඇරඹුනා.

සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් අදම ලියාපදිංචි වන්න.
සතියේ සැම දිනකම උදේ 9.00 සිට සවස 3.30 දක්වා ලියාපදිංචිය සිදුකරනු ලැබේ.
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය දෙහිවල.
වැඩි විස්තර 0777 911113 අමතා ලබා ගන්න .
Course Name : Computer Hardware with Network
කාලය : මස 6
අරම්භක දිනයන් සහ වෙලාවන්:-
2023 ජුලි 25 වන අගහරුවාදා පෙ.ව. 8.30
2023 ජුලි 28 වන සිකුරාදා පෙ.ව. 8.30
2023 ජුලි 29 වන සෙනසුරාදා පෙ.ව. 8.30
2023 ජුලි 30 වන ඉරිදා පෙ.ව. 8.30
පාඨමාලාවේ අන්තර්ගතය
1. Basic Electronics
2. Identification & Installation of Computer Parts & Peripherals
3. Assembling PCs and System Configuration (Core i3,i5,i7,i9 )
4. Installation & Troubleshooting of Client Operating Systems - MS Windows 10, 11, Linux
5. Software Installation & Troubleshooting
6. Configuring and Troubleshooting Hyper-V
7. Special Strategies for a Computer Engineer
8. Chip Level Repairing of Components (Desktop & Laptop Motherboard/Hard Disk)
9. Software Installation and Upgrading; Troubleshooting; Repairing and Servicing of Laptops
10. Structured Cabling (Network Cabling)
11. Microsoft Windows 2022 Server Administration
12. Introduction to Hacking Concepts
14. Introduction to Mobil Phone Repair
13. Cloud Concepts and windows Azure configuration
14. CCTV System design & Implementation (Analog & Digital)
15. Market Orientation - Market Identification, Identifying Current Trends, Handling Customer
Requirements
16. Assignments - Preparation of Personal Handbook, Essential Toolkit, Utility Pack
පාඨමාලාව සාර්ථකව අවසන් කරනු ලබන සියලු දෙනාට අවශ්‍ය නම් රැකියා අවස්ථා සදහා යොමු කෙරේ...
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ....

Читать полностью…

SIYOCHEM කුප්පිය

📢 ගම්පහ - සුසිප්වන ආයතනයේ දරුවන් පහත වේලාවන් වලදී සෑම සතියකම ඒක් දිනකදී Full Papers ලිවීමට සහභාගි වන්න

අගහරුවාදා උදේ 8.00-1.30

බදාදා උදේ 8.00-1.30

සිකුරාදා උදේ 8.00-1.30

Читать полностью…

SIYOCHEM කුප්පිය

https://youtu.be/ro_KsQfj6nw

Читать полностью…

SIYOCHEM කුප්පිය

https://youtu.be/vNG9EqRiaRc

Читать полностью…

SIYOCHEM කුප්පිය

Google form - https://docs.google.com/forms/d/e/1FAIpQLScc6SGVM8q3fcraVO9cZGiB5iWcJ_QgapehhDrzxWmaEWUYKg/viewform?usp=sf_link

#chemistry_නම්_chemistry
Prasanna Baddewithaâ

Читать полностью…

SIYOCHEM කුප්පිය

🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠

✔️ පළමු දින නොමිලේ පැමිණිය හැකිය.

Читать полностью…

SIYOCHEM කුප්පිය

https://www.youtube.com/live/UPR3DWUy3Q0?feature=share

Читать полностью…

SIYOCHEM කුප්පිය

❤️| 2023 REVISION | ORGANIC |

ඕනෑම බුද්ධි මට්ටමක දරුවකු දක්ශයෙක් කරවන සේ ක්‍රමානුකූලව විශය ඉගැන්වේ.
සියලුම ප්‍රශ්න රටා වලට නැඹුරුවන සේ විෂ‍ය ඉගැන්වේ.

23 chat group - /channel/prasannabaddewithana2023

#chemistry_නම්_chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

ත්‍රිකෝණමිතික ප්‍රස්තාර

☺️ ජූලි 15 සෙනසුරාදා ප.ව. 1.00 - 6.30

☺️ 2024 සහ 2023 උසස් පෙළ කරන ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකිය.

Читать полностью…

SIYOCHEM කුප්පිය

2️⃣ 0️⃣ 2️⃣ 3️⃣
🔤🔤🔤🔤🔤🔤🔤🔤

🔠🔠🔠🅰️🔠🔠©️ සති6️⃣න්

⭕️ නුගේගොඩ -සදුදා උදේ 7.15-1.30

⭕️ ගම්පහ -අගහ: උදේ 7.15-1.30

⭕️ ගාල්ල -බදාදා උදේ 7.15-1.30


ජූලි 10 සිට....

🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤

Inorganic පිළිතුරු ලිවීමට අවශ්‍ය සූක්ෂම කරුණු සමග

⭕️ නුගේගොඩ -සදුදා සවස 2.30-6.00

⭕️ ගාල්ල -බදාදා සවස 2.30-6.00

⭕️ හෝ Online ඔස්සේ ඉගෙනගත හැක.

#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

✴️ AL 2025 ✴️

👉 ප්‍රථම දින පාඩම
🟥🟥YouTube ඔස්සේ ඉගෙනගන්න.

අනෙක් සියලු පාඩම් ආයතනය තුළට පැමිණි විට නොමිලේ ඉගෙනගත හැකි ආකාරය පිළිබද පැහැදිලි කෙරේ.

#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

👉 නවක දරුවන්ට පහත දිනයන්හිදී ඒම ආයතනයෙන් ප්‍රවේශය ලබාගෙන සහභාගි විය හැකිය.

AMBALANGODA - සිපාෂා - 14 සිකුරාදා උදේ 8.00-1.30

ANURADHAPURAYA - CBS - 14 සිකුරාදා උදේ 8.00-1.30

BANDARAWELA - සුදර්ශි - 12 බදාදා උදේ 8.00-1.30

GALLE - සදර්න් - 12 බදාදා උදේ 8.00-1.30
GALLE - සදර්න් - 13 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30
GALLE - සදර්න් - 14 සිකුරාදා උදේ 8.00-1.30
GALLE - සදර්න් - 15 සෙනසුරාදා උදේ 7.00-12.30
GALLE - සදර්න් - 16 ඉරිදා උදේ 7.00-12.30

GAMPAHA - සුසිප්වන් - 11 අගහරුවාදා උදේ 8.00-1.30
GAMPAHA - සුසිප්වන් - 12 බදාදා උදේ 8.00-1.30
GAMPAHA - සුසිප්වන් - 14 සිකුරාදා උදේ 8.00-1.30

HORANA- යුනිටි 2 ශාලාව -14 සිකුරාදා උදේ 8.00-1.30

KALUTARA - රසන්යා - 13 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30
KALUTARA - රසන්යා - 14 සිකුරාදා උදේ 8.00-1.30

KANDY - නිපුන් - 14 සිකුරාදා උදේ 8.00-1.30
KANDY - නිපුන් - 15 සෙනසුරාදා උදේ 8.00-1.30

KEGALLE - සිප්සි - 12 බදාදා උදේ 8.00-1.30

KURUNEGALA - විද්‍යාලෝක - 13 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30
KURUNEGALA- විද්‍යාලෝක - 14 සිකුරාදා උදේ 8.00-1.30

MADIRIGIRIYA - සිප්සා - 14 සිකුරාදා උදේ 8.00-1.30

MATARA - සිප්ටා - 12 බදාදා උදේ 8.00-1.30
MATARA- සිප්ටා - 15 සෙනසුරාදා උදේ 8.00-1.30

NUGEGODA- සියෝකෙම් - 10 සදුදා උදේ 7.45-1.30
NUGEGODA - සියෝකෙම් - 12 බදාදා උදේ 7.45-1.30
NUGEGODA - සියෝකෙම් - 14 සිකුරාදා උදේ 7.45-1.30
NUGEGODA - සියෝකෙම් - 15 සෙනසුරාදා උදේ 6.45-12.30

PANADURA - නැනෝදා 14 සිකුරාදා උදේ 8.00-1.30

POLONNARUWA - නාලන්දා - 14 සිකුරාදා උදේ 8.00-1.30

RATNAPURA- ඇක්‍රි - 13 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30
RATNAPURA - ඇක්‍රි - 14 සිකුරාදා උදේ 8.00-1.30

TANGALLE - සිප්ටා - 13 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30
TANGALLE - සිප්ටා - 14 සිකුරාදා උදේ 8.00-1.30

Читать полностью…

SIYOCHEM කුප්පිය

https://youtu.be/i2Ihlh6kejs

Читать полностью…

SIYOCHEM කුප්පිය

https://www.youtube.com/live/8ajIUa68gF0?feature=share

Читать полностью…

SIYOCHEM කුප්පිය

👉 සිකුරාදා රාත්‍රී 12.00⏰ ට පෙර ජුනි මාසයේ අතපසු වූ පාඩම්වල Recording බලා මෙම මස සිට අඛණ්ඩව පාඩම්වලට සහභාගි වන්න.

⭕️PHARMACY⭕️

Ranjith Rajapaksha

Читать полностью…

SIYOCHEM කුප්පිය

ජූලි 07 සිකුරාදා උදේ 8.00 ට පානදුර - නැනෝදා ආයතනයේ ප්‍රසන්න බද්දෙවිතාන සර්ගේ Full Paper ඒක ලියන්න පහසුකම් සලසා ඇත. ලියාපදිංචි වී සිටින් සිසුන් පැම්ණෙන්න.

Читать полностью…

SIYOCHEM කුප්පිය

⭕️🏐👉සම්බන්ධ වීමට අද රාත්‍රී 12.00 ට පෙර පහත Google Form පුරවා ආයතනය සහ දිනය වෙන්කරවා ගන්න.

ඔබත් ඔබගේ යහලුවන් දැනුවත් කරන්න.

👉 https://docs.google.com/forms/d/e/1FAIpQLScc6SGVM8q3fcraVO9cZGiB5iWcJ_QgapehhDrzxWmaEWUYKg/viewform?usp=sf_link

Exam-A –I-MCQ සංයුතිය

⭕️ පරමාණුක ව්‍යුහය MCQ (4)
⭕️ Redox MCQ (2)
⭕️ ව්‍යුහය හා බන්දන MCQ (4)
⭕️ රසායනික ගණනය MCQ (3)
⭕️ වායු MCQ (3)
⭕️ ශක්ති විද්‍යාව MCQ (5)
⭕️ s-block MCQ (2)
⭕️ p-block MCQ (3)
⭕️ d-block MCQ (3)
⭕️ ලවණ MCQ (4)
⭕️ චාලක MCQ (3)
⭕️ කර්මාන්ත MCQ (2)
⭕️ විද්‍යුත් රසායනය MCQ (2)
⭕️ කාබනික රසායනය MCQ (10)

Exam-A –II සංයුතිය

ප්‍රශ්නය (1) General
ප්‍රශ්නය (2) s, p, d
ප්‍රශ්නය (3) වායු + රසායනික ගණනය
ප්‍රශ්නය (4) Organic
ප්‍රශ්නය (5) චාලක + ශක්ති විද්‍යාව
ප්‍රශ්නය (6) Organic
ප්‍රශ්නය (7) Inorganic + විද්‍යුත් විච්ඡේදන
ප්‍රශ්නය (8) ලවණ + කාණ්ඩ විශ්ලේෂණය + Redox

වැඩි විස්තර :- /channel/prasannabaddewithana/367

#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

|AL 2024 |නවක දරුවන්ට |

⭐️අනුමාපන පාඩම
Unit 04-වායු පාඩම
(මැයි + ජුනි මාස වල ඉගැන්වූ)
⭐️ජුනි මාසය සදහා අදාල past lesson යටතේ online ආකාරයට ඉගෙනගත හැක.

🔴Redox පළමු දින පාඩම සදුදා සිට online ඔස්සේ ඉගෙන ගෙන ඊලග සතියේ සිට නුගේගොඩ/ගාල්ල භෞතික පංති වලට හෝ online සහභාගි විය හැක.

#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

‼️|NOTICE | 2025 Chemistry |‼️

🔵25 Tel group - /channel/prasannabaddewithan2025
🔵25 Discussions Group - /channel/PB2025discussion

#chemistry_නම්_chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

https://youtu.be/UN7Yh3NIncQ

Читать полностью…

SIYOCHEM කුප්පිය

📢📢📢📢📢📢📢 💠 හෙට දින සියෝකෙම් ආයතනයේ සියලුම පන්ති නියමිත වේලාවන් වලදී පැවැත්වේ.

Читать полностью…

SIYOCHEM කුප්පිය

P block Free Seminar Live හෙට පැවැත්වේ.
PDF Printout සූදානම් කරගන්න👆

#chemistry_නම්_chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

🔤🔤🔤🔤🔤

🔺REDOX කියන්නෙ Chemistry වල වැදගත් කොටසක්. මේ ඒකක‍යේ ඉදන් ක්‍රමානුකූලව විෂය තහවුරු කර ගෙන chemistry වලට 'A' සාමා‍ර්ථයක් ලබාගන්න පුලුවන්..

🔵24 chat group - /channel/prasannabaddewithana2024

#chemistry_නම්_chemistry
Prasanna Baddewithana

Читать полностью…
Subscribe to a channel