siyochem | Unsorted

Telegram-канал siyochem - SIYOCHEM කුප්පිය

13302

අපේ පන්තියට එන, onile පන්තිවලට සම්බන්ධවන ළමයින්ගෙ, පන්තිය ගැන අදහස් මේ group එකේ publish කරනවා.. ඔයා ජීවිතේ මොහොතකට හරි වැටුණොත්, මේ group එකට ඇවිත් කතාවක් දෙකක් කියවන්න.යෝධ හයියක් එනව සත්තයි!!

Subscribe to a channel

SIYOCHEM කුප්පිය

https://www.youtube.com/live/B9fARSH6a_4?feature=share

Читать полностью…

SIYOCHEM කුප්පිය

https://www.youtube.com/live/MwJl3GgjAZQ?feature=share

Читать полностью…

SIYOCHEM කුප්පිය

| 2024 | CHEMISTRY |✅
මෙතෙක් ඉගැන්වූ වායු පාඩමේ සාරංශගතව
ඉදිරි කොටස
නුගේගොඩ - සියෝකෙම්
සෙන. 7.00 - 12.00

ගාල්ල- සදර්න්
ඉරිදා 7.30 - 12.00

‼️2024 Paper Class‼️
අගෝස්තු අග සතියේ සිට ඇරඹේ.

✅ඔබ සහභාගි වන ආයතන Google Form fill කර වෙන් කරවා ගන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLScupQ2OVIrU09ELRYSd81V5DN9nYJt_elQfidinrMxhVwB3DQ/viewform?usp=sf_link

#chemistry_නම්_chemistry
Prasanna baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

සංකරණ හා සංයෝජන Seminar එකේ පළවෙනි දවසට එන්න බැරි වුණ අයට මේ link එකෙන් පළවෙනි දවසට අදාළ කොටස බලන්න පුළුවන්.

☺️ දෙවෙනි දවස - අගෝස්තු 2 බදාදා උදේ 7.30 - 2.00

https://drive.google.com/file/d/1zEzsMAJxNKks2nSusy8B-7Mpk97ObTkv/view?usp=drivesdk

Читать полностью…

SIYOCHEM කුප්පිය

A/L - 2023
ගම්පහ දරුවන්

1️⃣🔤 හෙට (01 අඟහරුවාදා ) උදේ 7.00 සිට Zoom live ඔස්සේ අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න.
2️⃣🔤 රසායන සමතුලිතතාව
3️⃣🔤 Speedy Revision ෙකාටස් මේ සතියට අදාල සියලු පාඩම් Online ඉගෙන ගන්න.

#chemistry_නම්_chemistry
Prasanna baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

https://www.youtube.com/live/lYKovv7lk-s?feature=share

Читать полностью…

SIYOCHEM කුප්පිය

| 2024 | CHEMISTRY |

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

🔺වායූ පාඩමේ මේ දක්වා උගන්නලා තියන සියලුම කරුණු,ගැටලු මතක් වෙන විදියට ප්‍රශ්න හා කෙටි සටහනක් හදනවා. ඒ ටික එදාට අපි කරනවා ඊට පස්සෙ සතියේ ඉදලා වායු පාඩම ඉවර වෙනකන් ඉතුරු සිද්ධාන්ත හා ගැටලු ටික ඔක්කොම පිලිවලට කියලා දෙනවා. ඒ නිසා මෙතෙක් කල් හරියට කර ගත්තු නැති පංති අපු නැති පිළිවලකට වැඩ කර ගත්තු නැති ඕනම කෙනෙකුට එදාට අවොත් වායු පාඩමේ 100% අල්ල ගන්න පුලුවන්..

🔵-/channel/prasannabaddewithana2024


#chemistry_නම්_chemistry
Prasanna baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

| AL 2025 | CHEMISTRY |

🟢කලින් කොටස් වලට සම්භන්ධ නැති නිසා නවක දරුවන්ට හොදින් තේරුම් ගත හැක.

🟢මෙතෙක් ඉගැන්වූ සියලු කොටස් නැවත මුල සිට ඉගෙන ගැනීමට අවස්ථාව

🟢ගිය වසරෙත් ශ්‍රී ලංකාවේ වැඩිම chemistry 'A' 548 ක් බිහිකළ අතිවිශිෂ්ට විශ්වාස සමග මුල සිටම කැපවන්න.

❤️ස්ථිර පන්ති වේලාවන්
නුගේගොඩ - සියෝකෙම්
සෙන. 1.00 - 5.00

ගාල්ල - සදර්න්
ඉරිදා - 1.00 - 5.00

🔵Siyochem - /channel/siyochem2025nmnjettdg
🔵 - /channel/prasannabaddewithan2025
🔵 - /channel/PB2025discussion

#chemistry_නම්_chemistry
Prasanna baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

EXMO 2023 - මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛතම තාක්ෂණික ප්‍රදර්ශනය

මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය මගින් සංවිධානය කරනු ලබන EXMO - 2023 තාක්ෂණික ප්‍රදර්ශනය නව මුහුණුවරකින් යුක්තව, ජූලි මස 27,28 දිනයන්හි උදෑසන 8 සිට සවස 7 දක්වාත් ජුලි මස 29 දින උදෑසන 8 සිට සවස 4.30 දක්වාත් මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

නවෝත්පාදනය, දැනුම පදනම් කරගත්, උපාධි අපේක්ෂකයින් සහ පශ්චාත් උපාධිධාරීන්ගේ නව්‍ය ඉංජිනේරු නිර්මාණ, පර්යේෂණ දැකබලා ගැනීමට මෙය ඔබට ලැබෙන ඉතාමත් වටිනා අවස්ථාවකි. එමෙන්ම උසස්පෙළ හදාරන ඔබ සැමට ශ්‍රී ලාංකේය ප්‍රමුඛතම තාක්ෂණ විශ්ව විද්‍යාලය දැක බලා ගැනීමටත් විශ්ව විද්‍යාලයීය සහෝදර සහෝදරියන්ගේ නිර්මාණ තුලින් අනාගත ඉංජිනේරු, වාස්තු විද්‍යා, තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර හා වෛද්‍ය ක්ෂේත්‍ර පිළිබඳවත් මනා වැටහීමක් ලබා ගැනීමටත් EXMO- 2023 මඟින් හැකියාව ලැබෙනු ඇත.

EXMO - 2023 හිදී ප්‍රදර්ශන භාණ්ඩ වලට අමතරව ඔබට සහභාගී වීමට නව නිර්මාණ තරඟ, Bootcamps, ආරාධිත දේශන, විද්‍යාගාර සංචාර මෙන්ම විශ්ව විද්‍යාලයීය සංගම් වලින් පවත්වන ප්‍රදර්ශන කුටි මෙන්ම තවත් වටිනා අවස්ථා රැසක් සංවිධානය කර ඇත.

නවෝත්පාදනය, නිර්මාණශීලීත්වය සමඟ තාක්ෂණයේ ආශ්චර්යය හා එක්වන්න.✨

#EXMO2023
#Innovate
#Inspire
#EngineerTheFuture
#UOM

Читать полностью…

SIYOCHEM කුප්පිය

| 2024 | CHEMISTRY |

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

🔺වායූ පාඩමේ මේ දක්වා උගන්නලා තියන සියලුම කරුණු,ගැටලු මතක් වෙන විදියට ප්‍රශ්න හා කෙටි සටහනක් හදනවා. ඒ ටික එදාට අපි කරනවා ඊට පස්සෙ සතියේ ඉදලා වායු පාඩම ඉවර වෙනකන් ඉතුරු සිද්ධාන්ත හා ගැටලු ටික ඔක්කොම පිලිවලට කියලා දෙනවා. ඒ නිසා මෙතෙක් කල් හරියට කර ගත්තු නැති පංති අපු නැති පිළිවලකට වැඩ කර ගත්තු නැති ඕනම කෙනෙකුට එදාට අවොත් වායු පාඩමේ 100% අල්ල ගන්න පුලුවන්..

🔵-/channel/prasannabaddewithana2024


#chemistry_නම්_chemistry
Prasanna baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

👉 නවක දරුවන්ට පහත දිනයන්හිදී ඒම ආයතනයෙන් ප්‍රවේශය ලබාගෙන සහභාගි විය හැකිය.

පහත Link ඒකෙන් ඔබගේ දිනය වෙන්කරවා ගන්න.
🔻Google form - https://docs.google.com/forms/d/e/1FAIpQLScc6SGVM8q3fcraVO9cZGiB5iWcJ_QgapehhDrzxWmaEWUYKg/viewform?usp=sf_link

AMBALANGODA - සිපාෂා - 28 සිකුරාදා උදේ 8.00-1.30

ANURADHAPURAYA - CBS - 28 සිකුරාදා උදේ 8.00-1.30

BANDARAWELA - සුදර්ශි - 26 බදාදා උදේ 8.00-1.30

GALLE - සදර්න් - 26 බදාදා උදේ 8.00-1.30
GALLE - සදර්න් - 27 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30
GALLE - සදර්න් - 28 සිකුරාදා උදේ 8.00-1.30
GALLE - සදර්න් - 29 සෙනසුරාදා උදේ 7.00-12.30
GALLE - සදර්න් - 30 ඉරිදා උදේ 7.00-12.30

GAMPAHA - සුසිප්වන් - 25 අගහරුවාදා උදේ 8.00-1.30
GAMPAHA - සුසිප්වන් - 26 බදාදා උදේ 8.00-1.30
GAMPAHA - සුසිප්වන් - 28 සිකුරාදා උදේ 8.00-1.30

HORANA- යුනිටි 2 ශාලාව -28 සිකුරාදා උදේ 8.00-1.30

KALUTARA - රසන්යා - 27 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30
KALUTARA - රසන්යා - 28 සිකුරාදා උදේ 8.00-1.30

KANDY - නිපුන් - 28 සිකුරාදා උදේ 8.00-1.30
KANDY - නිපුන් - 29 සෙනසුරාදා උදේ 8.00-1.30

KEGALLE - සිප්සි - 26 බදාදා උදේ 8.00-1.30

KURUNEGALA - විද්‍යාලෝක - 27 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30
KURUNEGALA- විද්‍යාලෝක - 28 සිකුරාදා උදේ 8.00-1.30

MADIRIGIRIYA - සිප්සා - 28 සිකුරාදා උදේ 8.00-1.30

MATARA - සිප්ටා - 26 බදාදා උදේ 8.00-1.30
MATARA- සිප්ටා - 29 සෙනසුරාදා උදේ 8.00-1.30

NUGEGODA- සියෝකෙම් - 24 සදුදා උදේ 7.45-1.30(කලින් පැමිණිය අයට පමණි)
NUGEGODA- සියෝකෙම් - 25 අඟහරුවාදා උදේ 7.45-1.30
NUGEGODA - සියෝකෙම් - 26 බදාදා උදේ 7.45-1.30
NUGEGODA - සියෝකෙම් - 28 සිකුරාදා උදේ 7.45-1.30
NUGEGODA - සියෝකෙම් - 29 සෙනසුරාදා උදේ 6.45-12.30

PANADURA - නැනෝදා 28 සිකුරාදා උදේ 8.00-1.30

POLONNARUWA - නාලන්දා - 28 සිකුරාදා උදේ 8.00-1.30

RATNAPURA- ඇක්‍රි - 27 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30
RATNAPURA - ඇක්‍රි - 28 සිකුරාදා උදේ 8.00-1.30

TANGALLE - සිප්ටා - 27 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30
TANGALLE - සිප්ටා - 28 සිකුරාදා උදේ 8.00-1.30

🔴online ලිවීම
ඉරිදා උදේ 8.00 සිට අඟහරුවාදා රාත්‍රී 12.00 දක්වා කාලය ඇතුලත ප්‍රශ්න පත්‍රය ලියා 0763685797 මෙම අංකයට ප්‍රශ්න පත්‍රය PDF කර එවන්න.

Читать полностью…

SIYOCHEM කුප්පිය

| 2024 | CHEMISTRY |

🔺වායූ පාඩමේ මේ දක්වා උගන්නලා තියන සියලුම කරුණු,ගැටලු මතක් වෙන විදියට ප්‍රශ්න හා කෙටි සටහනක් හදනවා. ඒ ටික එදාට අපි කරනවා ඊට පස්සෙ සතියේ ඉදලා වායු පාඩම ඉවර වෙනකන් ඉතුරු සිද්ධාන්ත හා ගැටලු ටික ඔක්කොම පිලිවලට කියලා දෙනවා. ඒ නිසා මෙතෙක් කල් හරියට කර ගත්තු නැති පංති අපු නැති පිළිවලකට වැඩ කර ගත්තු නැති ඕනම කෙනෙකුට එදාට අවොත් වායු පාඩමේ 100% අල්ල ගන්න පුලුවන්..

🔵-/channel/prasannabaddewithana2024


#chemistry_නම්_chemistry
Prasanna baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

| 2023 | SPEEDY REVISION |
ජූලි මාසයේ,
උත්තර ලියන්න හොදම හුරුවීම
🟢Inorganic Chemistry ඉගැන්වේ.

#chemistry_නම්_chemistry
Prasanna baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

✔️ 🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠🔠🔠

සංකරණ හා සංයෝජන

☺️ ආරම්භය ජූලි 19 බදාදා උදේ 7.30 - 2.00

☺️ Pure maths paper එකේ දෙවෙනි කොටසේ අඩුම කාලයකින් කළ හැකි ළකුණු 75ක ප්‍රශ්නය

☺️ 2023 උසස් පෙළ ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.

Читать полностью…

SIYOCHEM කුප්පිය

👉 තවමත් සහභාගි වන්නේ නැතිනම් පහත Link ඒකෙන් ඔබගේ දිනය වෙන්කරවා ගන්න.

Google form - https://docs.google.com/forms/d/e/1FAIpQLScc6SGVM8q3fcraVO9cZGiB5iWcJ_QgapehhDrzxWmaEWUYKg/viewform?usp=sf_link

#chemistry_නම්_chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

https://youtu.be/EQEA2i0LCiI

Читать полностью…

SIYOCHEM කුප්පිය

2024 Paper Class
අගෝස්තු අග සතියේ සිට ඇරඹේ.

🔺ඔබ සහභාගි වන ආයතනය Google Form fill කර වෙන් කරවා ගන්න.

🔵Google form link
https://docs.google.com/forms/d/e/1FAIpQLScupQ2OVIrU09ELRYSd81V5DN9nYJt_elQfidinrMxhVwB3DQ/viewform?usp=sf_link

Читать полностью…

SIYOCHEM කුප්පිය

2024 CHEMISTRY

🟢ශක්ති විද්‍යාව | organic

🔘එකිනෙකට සම්භන්ධ පාඩම් 2ක් මුල සිට සරව ඉගෙන ගමු

#chemistry_නම්_chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

https://youtu.be/-DCx-gLrbng

Читать полностью…

SIYOCHEM කුප්පිය

2023 CHEMISTRY

🔤. Physical - Chemistry
🔴ksp , කලාප kD
marks 55%

🔤. Inorganic කර්මාන්ත
marks 12.5%

🔤. Speedy Revision
🔴Organic
🔴IUPAC නාමකරණ
🔴ප්‍රතික්‍රියා - පරිවර්තන
🔴යන්ත්‍රණ
🔴හදුනා ගැනීමේ පරීක්ෂණ
🔴සමාවයවිකතාව
marks 23%


🔤. පැය 05 Full Paper
marks 100%


ආයතන තුල භෞතිකව

🔤 🔵🔤
🔴නුගේගොඩ - සියෝකෙම්
සදුදා 7.00 - 1.30/සෙන. 1.00 -5.30
🔴ගල්ල - සදර්න්
බදදා 7.00 - 1.30 / ඉරිදා 1.00 - 5.30
🔴ගම්පහ - සුසිප්වන්
අග. 7.00 - 5.30

📺online Zoom පැවැත්වේ

🔤🔵Speedy revision

🔴නුගේගොඩ - සියෝකෙම්
සදුදා 2.30 - 6.00
ගල්ල - සදර්න්
බදදා 2.00 - 5.30
🔴අනෙක් සියලුම දරුවන්ට එම සතිය තුල Recorded Video මගින්

🔤🔵දිවයින පුරා ආයතන 17 ක භෞතිකව ලියවීම

#chemistry_නම්_chemistry
Prasanna baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

2023 A/L Paper Class
Paper - C එකේ MCQ discussion එක, සවස 6.00ට බලාපොරොත්තු වන්න..
LIVE Stream on Youtube.

#chemistry_නම්_chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

| 2024 | CHEMISTRY |
මෙතෙක් ඉගැන්වූ වායු පාඩමේ සාරංශගතව
ඉදිරි කොටස
නුගේගොඩ - සියෝකෙම්
සෙන. 7.00 - 12.00

ගාල්ල- සදර්න්
ඉරිදා 7.30 - 12.00

‼️2024 Paper Class‼️
අගෝස්තු අග සතියේ සිට ඇරඹේ.

ඔබ සහභාගි වන ආයතන Google Form fill කර වෙන් කරවා ගන්න.

#chemistry_නම්_chemistry
Prasanna baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

සංකරණ හා සංයෝජන Seminar එකේ පළවෙනි දවසට එන්න බැරි වුණ අයට මේ link එකෙන් පළවෙනි දවසට අදාළ කොටස බලන්න පුළුවන්.

☺️ දෙවෙනි දවස - අගෝස්තු 2 බදාදා උදේ 7.30 - 2.00

https://drive.google.com/file/d/1zEzsMAJxNKks2nSusy8B-7Mpk97ObTkv/view?usp=drivesdk

Читать полностью…

SIYOCHEM කුප්පිය

ඔබට BSc (Hons) Computing උපාධිය දක්වා ඉගෙන ගැනීමට මං පෙත් විවර කර ගන්න

Computer Hardware සහ Networking ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ Computer Hardware with Network පාඨමාලාවේ 2023 දෙවන කණ්ඩායමේ බඳවාගැනීම් ඇරඹුනා.

සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් අදම ලියාපදිංචි වන්න.
සතියේ සැම දිනකම (ඉරිදා , සෙනසුරාදා ඇතුළුව) උදේ 9.00 සිට සවස 3.30 දක්වා ලියාපදිංචිය සිදුකරනු ලැබේ.

අරම්භක දිනයන් සහ වෙලාවන්:-

⭕️ 2023 ජුලි 25 වන අගහරුවාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා

⭕️ 2023 ජුලි 28 වන සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා

⭕️ 2023 ජුලි 29 වන සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා

⭕️ 2023 ජුලි 30 වන ඉරිදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා

👉 පාඨමාලාවේ අන්තර්ගතය
1. Basic Electronics
2. Identification & Installation of Computer Parts & Peripherals
3. Assembling PCs and System Configuration (Core i3,i5,i7,i9 )
4. Installation & Troubleshooting of Client Operating Systems - MS Windows 10, 11, Linux
5. Software Installation & Troubleshooting
6. Configuring and Troubleshooting Hyper-V
7. Special Strategies for a Computer Engineer
8. Chip Level Repairing of Components (Desktop & Laptop Motherboard/Hard Disk)
9. Software Installation and Upgrading; Troubleshooting; Repairing and Servicing of Laptops
10. Structured Cabling (Network Cabling)
11. Microsoft Windows 2022 Server Administration
12. Introduction to Hacking Concepts
14. Introduction to Mobil Phone Repair
13. Cloud Concepts and windows Azure configuration
14. CCTV System design & Implementation (Analog & Digital)
15. Market Orientation - Market Identification, Identifying Current Trends, Handling Customer
Requirements
16. Assignments - Preparation of Personal Handbook, Essential Toolkit, Utility Pack

පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ....

Facebook Page:- https://www.facebook.com/chsvtcsl/posts/pfbid02pcLtwAuqH7MriAwo2aWoMWqgfXATJkWfV2ZvCpji7Kwx1mCjU1cmAxtfLXPcQqesl?notif_id=1689186998005036&notif_t=feedback_reaction_generic&ref=notif

Читать полностью…

SIYOCHEM කුප්පිය

https://www.youtube.com/live/3AJYKIbrAKo?feature=share

Читать полностью…

SIYOCHEM කුප්පිය

‼️2023 අගෝස්තු මාසයේ ඉදිරි සැලැස්ම‼️

#chemistry_නම්_chemistry
Prasanna baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

සාපේක්ෂ ප්‍රවේගය ✔️

☺️ 2023 Revision

Читать полностью…

SIYOCHEM කුප්පිය

✔️ 🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠🔠🔠

සංකරණ හා සංයෝජන

☺️ ආරම්භය ජූලි 19 බදාදා උදේ 7.30 - 2.00

☺️ Pure maths paper එකේ දෙවෙනි කොටසේ අඩුම කාලයකින් කළ හැකි ළකුණු 75ක ප්‍රශ්නය

☺️ 2023 උසස් පෙළ ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.

Читать полностью…

SIYOCHEM කුප්පිය

2023 Paper A discussion

🟢අද දින Paper A පිළිතුරු සාකච්ඡාව Youtube ඔස්සේ ද සහභාගි විය හැක.
link - https://www.youtube.com/live/_NwErGRvNDI?feature=share

#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana

Читать полностью…

SIYOCHEM කුප්පිය

📌2023 Theory online අද පන්තියට සම්බන්ධ වීමට නොහැකි දරුවන් ❤️ link එකෙන් යන්න

Читать полностью…
Subscribe to a channel