✅Redox | s,p,d
ආරම්භක සම්මන්ත්‍රණය
🔺එන්න අප්‍රේල් 28 සිකුරාදා රාත්‍රී 8.30 ට Youtube තුලින් අපි හරියටම ඉගෙනගමු.
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
2023 Paper Class - පැය 5ක exam එකක් ලංකාවටම!!
සියලුම විස්තර post එකේ තියෙනවා. හොඳින් කියවලා බලලා දැන්ම සම්බන්ධවෙන්න.
Google Form- t.ly/nZNw_
Application- t.ly/QeFx
#chemistry_නම්_chemistry
#prasanna_baddewithana
ප්‍රසන්න බද්දෙවිතාන ගුරුතුමාගෙ පංති පැමිණ උසස් විභාග ප්‍රතිඵල ලබා වෛද්‍ය හෝ ඉංජිනේරු පීඨවලට තේරී පත් වූ දරුවන් මෙය පුරවන මෙන් කාරුනිකව ඉල්ලා සිටී
තවමත් ලියාපදිංචි වී නැත්නම් හැකි ඉක්මනින් ලියාපදිංචි වන මෙන් ඉල්ලා සිටී
https://forms.gle/ofYcm9QaMfyNkaUu9
✅2024 Theory Chemistry
🟢Tute no.5 යලි ඉගෙන ගැනීමට අවස්ථාව සලසා ඇත.
( අප්‍රේල් 10-17 අතර කාලය )
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
✍️ 2024 Theory - Unit Test 04 සඳහා පෙනී සිටිය හැකි සිසුන්ගේ නාම ලේඛනය ඉ දැක්වේ.📌
✍️ 2024 Theory - Unit Test 04 සඳහා පෙනී සිටින සිසුන් පහත කරුණු පිළිබඳව ⚠️.
💳 Online මුදල් ගෙවූ ඕනෑම සිසුවකුට නුගේගොඩ, ගාල්ල, ගම්පහ, කළුතර යන ආයතනවලදී ශාලා ගාස්තු ගෙවීමකින් තොරව Unit Test 04 සඳහා පෙනී සිටීමට අවස්ථාව හිමිවේ.
📍 පානදුර නැනෝදා, හොරණ ශිල්ප, නුවර නිපුන්, කුරුණෑගල විද්‍යාලෝක, අම්බලන්ගොඩ සිපාෂා, තංගල්ල සිප්ටා, මාතර සිප්ටා යන ආයතන වලදී විභාගයට පෙනී සිටින සිසුන් එම ආයතනයෙන් මාසික පන්ති කාඩ්පත ලබාගෙන නැතිනම් මාර්තු මස කාඩ්පත ඉදිරිපත් කර එම ආයතනය සඳහා රු.200/= ක මුදලක් ගෙවීමට සිදුවේ. හෝ අප්‍රේල් මස පන්ති Online කාඩ්පත එම ආයතනයෙන් ලබාගෙන විභාගය සඳහා පෙනී සිටිය හැක.
අනුරාධපුර, පොලොන්නරුව, කෑගල්ල, රත්නපුර, බණ්ඩාරවෙල, හලාවත, මාතලේ, අම්පාර සිසුන් අමතර ශාලා ගාස්තු ගෙවීමට අවශ්‍ය නැත. අප්‍රේල් මස පන්ති කාඩ්පත එම ආයතනයෙන් ලබාගෙන විභාගය සඳහා පෙනී සිටිය හැක.
✅2024 Theory- Unit Test- SPECIAL EXAM✅
🔴PAPER එකේ සංයුතිය මොකක්ද?
🔴Unit 1 සිට 2 හා උගන්වා ඇති ගණනය
සම්පූර්ණ කාලය පැය 3යි
✅සම්බන්ධ වෙන්නෙ කොහොමද?
1. දැනට අපේ පංතියට,ගාල්ල සදර්න්, නුගේගොඩ-සියොකෙම් යන ආයතනවලට එන දරුවො පහත වෙලාවන්වලදී ආයතනයට ඇවිත් paper එක ලියන්න.
🔔සදර්න් ගාල්ල
Boys- උදේ7.30-10.30
Girls- උදේ 10.30-1.30
🔔සියොකෙම් නුගේගොඩ
Boys - උදේ 7.15 -10.15
Girls - උදේ 10.30 -1.30
⛔(අලුතෙන් එන දරුවො අප්‍රේල් card එක ගත්තා නම් paper එක ලියන්න පුළුවන
2. Online පංතියට එන ළමයි,
A) Online payment කරලා නිබන්දන ගෙදරටම ගෙන්න ගන්න ළමයි නම් අනිවාර්යයෙන් එදාට නුගේගොඩ සියොකෙම් හෝ ගාල්ල සදර්න් කියන ආයතන දෙකෙන් එකකට එන්නම ඕනා. ඒ එනකොට mobile phone එකෙන් හරි printout එකකින් හරි ඔයාගෙ QR එක ආයතනෙට ලබාදෙන්න පුළුවන් විදිහට අරගෙන එන්න.
B) ප්‍රාදේශීය ආයතනවලින් නිබන්ධන ගන්න ළමයි තමන්ට සුපුරුදු ආයතනයට ඔයාගෙ මාර්තු මාසෙ පංති card එක අරගෙන උදේ 8.30 වෙද්දි ගියා නම් විභාගෙ ලියන්න පුළුවන්.
(අලුත් ළමයින්ට ඒ ආයතන වලින් අප්‍රේල් මාසෙ card එක අරං සම්බන්ධ වෙන්න පුළුවන්)
🔴 ප්‍රාදේශීය ආයතනවලට එදාට විභාගෙ ලියන්න එනවානම්, පහළ link එකේ තියෙන application එක print කරලා පුරවගෙන ඒකට NIC copy හරි ඔයට පු.ලි.දෙ දීලා තියෙන temporary NIC කොලේ කොපියක් හරි attach කරලා අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ඒක නැතුව විභාගෙ ලියන්න බෑ ළමයි.
Application link - /channel/siyochem2024/9599
🔴දැන් ඔන්න එදාට විභාගෙට එන අලුත් පරණ ළමයි හැමෝම කරන්න ඕනා කාරණාව කියනවා. පහළ link එකේ තියෙන google form එක අප්‍රේල් 3 මධ්‍යම රාත්‍රී 12ට කලින් අනිවාර්යයෙන් පුරවන්න ඕනා. Form එක පුරවලා නැති ළමයින්ට එදාට කිසිම තැනක විභාගය ලියන්න ලැබෙන්නෙ නෑ. ඒක නිසා අනිවාර්යයෙන් ඒ වැඩේ කරන්න.
📪Google form Link - https://docs.google.com/forms/d/e/1FAIpQLSdNcMJf-fVf5QRnzmnw1HNIcmdJ-HhvGG8vNUx-nZOXtRrpNw/viewform?usp=sf_link
🔴ලකුණු සහ උත්තර පත්‍ර ලබාදෙන්නෙ මෙහෙමයි!
ඔයා අපිට ලබාදෙන mobile number එකට sms එකක් හරි නැත්නම් ඔයාගෙ nic number එකට අදාළව ලොකු list එකක telegram group එකෙන් හරි ඔයාගෙ ලකුණු බලාගන්න පුළුවන්.
උත්තර පත්‍ර සියොකෙම් සහ සදර්න් ආයතනවල විභාග ලියන අයට නම් පසු සතියක ඒ ආයතනයෙන් හරි අනෙක් ආයතනවල විභාග ලියන අයට සහ online දරුවන්ට තැපෑලෙන් හරි ලැබෙයි.
✅2024 Theory- Unit Test- SPECIAL EXAM✅
🔴PAPER එකේ සංයුතිය මොකක්ද?
🔴Unit 1 සිට 4 දක්වා cover වෙන විදිහට 🔴ප්‍රශ්න ලැබෙනවා.සම්පූර්ණ කාලය පැය 3යි
✅සම්බන්ධ වෙන්නෙ කොහොමද?
1. දැනට අපේ පංතියට,ගාල්ල සදර්න්, නුගේගොඩ-සියොකෙම් යන ආයතනවලට එන දරුවො පහත වෙලාවන්වලදී ආයතනයට ඇවිත් paper එක ලියන්න.
🔔සදර්න් ගාල්ල
Boys- උදේ7.30-10.30
Girls- උදේ 10.30-1.30
🔔සියොකෙම් නුගේගොඩ
Girls- උදේ 8.00 -11.00
Boys- උදේ 8.30-11.30
⛔(අලුතෙන් එන දරුවො අප්‍රේල් card එක ගත්තා නම් paper එක ලියන්න පුළුවන
2. Online පංතියට එන ළමයි,
A) Online payment කරලා නිබන්දන ගෙදරටම ගෙන්න ගන්න ළමයි නම් අනිවාර්යයෙන් එදාට නුගේගොඩ සියොකෙම් හෝ ගාල්ල සදර්න් කියන ආයතන දෙකෙන් එකකට එන්නම ඕනා. ඒ එනකොට mobile phone එකෙන් හරි printout එකකින් හරි ඔයාගෙ QR එක ආයතනෙට ලබාදෙන්න පුළුවන් විදිහට අරගෙන එන්න.
B) ප්‍රාදේශීය ආයතනවලින් නිබන්ධන ගන්න ළමයි තමන්ට සුපුරුදු ආයතනයට ඔයාගෙ මාර්තු මාසෙ පංති card එක අරගෙන උදේ 8.30 වෙද්දි ගියා නම් විභාගෙ ලියන්න පුළුවන්.
(අලුත් ළමයින්ට ඒ ආයතන වලින් අප්‍රේල් මාසෙ card එක අරං සම්බන්ධ වෙන්න පුළුවන්)
🔴 ප්‍රාදේශීය ආයතනවලට එදාට විභාගෙ ලියන්න එනවානම්, පහළ link එකේ තියෙන application එක print කරලා පුරවගෙන ඒකට NIC copy හරි ඔයට පු.ලි.දෙ දීලා තියෙන temporary NIC කොලේ කොපියක් හරි attach කරලා අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ඒක නැතුව විභාගෙ ලියන්න බෑ ළමයි.
Application link - /channel/siyochem2024/9599
🔴දැන් ඔන්න එදාට විභාගෙට එන අලුත් පරණ ළමයි හැමෝම කරන්න ඕනා කාරණාව කියනවා. පහළ link එකේ තියෙන google form එක අප්‍රේල් 3 මධ්‍යම රාත්‍රී 12ට කලින් අනිවාර්යයෙන් පුරවන්න ඕනා. Form එක පුරවලා නැති ළමයින්ට එදාට කිසිම තැනක විභාගය ලියන්න ලැබෙන්නෙ නෑ. ඒක නිසා අනිවාර්යයෙන් ඒ වැඩේ කරන්න.
📪Google form Link - https://docs.google.com/forms/d/e/1FAIpQLSdNcMJf-fVf5QRnzmnw1HNIcmdJ-HhvGG8vNUx-nZOXtRrpNw/viewform?usp=sf_link
🔴ලකුණු සහ උත්තර පත්‍ර ලබාදෙන්නෙ මෙහෙමයි!
ඔයා අපිට ලබාදෙන mobile number එකට sms එකක් හරි නැත්නම් ඔයාගෙ nic number එකට අදාළව ලොකු list එකක telegram group එකෙන් හරි ඔයාගෙ ලකුණු බලාගන්න පුළුවන්.
උත්තර පත්‍ර සියොකෙම් සහ සදර්න් ආයතනවල විභාග ලියන අයට නම් පසු සතියක ඒ ආයතනයෙන් හරි අනෙක් ආයතනවල විභාග ලියන අයට සහ online දරුවන්ට තැපෑලෙන් හරි ලැබෙයි.
✅ ගාල්ල - සදර්න්
✅ Chemistry
⏰ මාර්තු 29 බදාදා පන්තිය
⭕️👉 මේ සතියේ පමණක්
ආයතනයට පැමිණෙන දරුවන්ට Video ඔස්සේ ඉගෙනගත හැක.
හෝ
⭕️👉 නිවසේ සිට Online ඉගෙනගත හැක.
⭕️ Paper Class නිබන්දනය (ආයතනයට පැමිණ)
✅ මාර්තු-29 බදාදා සවස 2.00-5.15 දක්වා
හෝ
✅ මාර්තු-29 බදාදා දවසේ ඒනෑම වේලාවකදී පැය 3 විනාඩ් 15 කදී ලිවිය හැකිය.
හෝ
✅ මාර්තු -30 බ්‍රහස්පතින්දා සවස 2.00-5.15 හෝ 2.30-5.45
හෝ
✅ මාර්තු -31 සිකුරාදා සවස 2.00-5.15 හෝ 2.30-5.45
හෝ
✅ අප්‍රෙල් -02 ඉරිදා 8.30-11.45 හෝ සවස 1.00-4.15
හෝ
✅ අප්‍රේල් -05 බදාදා උදේ 10.30-1.45
✅ අප්‍රෙල් 05 බදාදා නව ඒ්කක ඇරඹේ.
👉 Revision හා Paper Class පැවැත්වේ.
# Chemistry නම් Chemistry
ප්‍රසන්න බද්දෙවිතාන
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
⚡️අනුකලනය ආරම්භය⚡️
🔼අප්‍රේල් 1 වන සෙනසුරාදා උදේ 7.30ට.
🔼අප්‍රේල් 1 සහ 8 දෙදින නොමිලේ සහභාගී විය හැකිය
🔻මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට විද්‍යාව විෂයට ලකුණු වැඩිකර ගැනීමට උපකාර වන කෙටි සටහන් පොතක්...
🔻කෙටි සටහන් පොත් අවශ්‍ය දරුවන් පහත Google form එක පුරවන්න.
https://forms.gle/q3ZX1fGr42nNP1gx8
🔵වැඩි විස්තර සදහා පහත Telegram සමූහයට එකතු වෙන්න.
/channel/prasannabaddewithan2025
#Chemistry_නම්_Chemistry
Prasanna baddewithana
2023 Paper Class - පැය 5ක exam එකක් ලංකාවටම!!
සියලුම විස්තර post එකේ තියෙනවා. හොඳින් කියවලා බලලා දැන්ම සම්බන්ධවෙන්න.
Google Form- t.ly/nZNw_
Application- t.ly/QeFx
#chemistry_න ම්_chemistry
#prasanna_baddewithana
✅2023 Theory/ Revision
⭐️සමාවයවිකතාව
විද්‍යූත් විච්ජේදන පාඩම් යලි ඉගෙන ගැනීමට අවස්ථාව සලසා ඇත.
⭐️( අප්‍රේල් 10-17 අතර කාලය )
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
⭐2024 UNIT EXAM 04⭐
✅නැවත අප්‍රෙල් - 10 සදුදා උදේ 8.30 සහ දවල් 2.00 ට නුගේගොඩ සියෝකෙම් ආයතනයේ පැවැත්වේ.✅
‼️2024 Chemistry ‼️
🔴Unit Test 04
🔻හෙට අප්‍රේල් 7 විභාගය ලියන සිසු දරුවන්ට
1. නියමිත කාලයට විනාඩි 15 කට පෙර පැමිණෙන්න.
2.ප්‍රශ්න සංයුතිය
බහුවර්ණ ප්‍රශ්න 25(marks - 1×25)
ව්‍යුහගත රචනා 4 (marks - 18.75×4)
3. කලින් නීති රීති එලෙසම ක්‍රියාත්මක වේ.
🔻යම් විමසීමක් ඇතොත්,
අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා සවස 5.00 ට පෙර සියෝකෙම් ආයතනයෙන් විමසන්න.
Tel. 076 8333 313/ 077 3241 002
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
‼️විශේෂ නිවේදනයයි‼️
🔴2024 Unit 04 Exam
Google form එක fill නොකරපු දරුවන් හා Google form එක fill කරලා අප නිකුත් කළ list එක තුළ නම නැති දරුවන් , අනිවාර්යයෙන් අද සවස 4.00ට පෙර 0768333313 / 0773241002 මෙම දුරකථන වලට අමතන්න.
මෙම පණිවිඩය ඔබගේ මිතුරන් හට ද අනිවාර්යයෙන් දැනුවත් කරන්න.
#Chemistry_නම්_Chemistry
Prasanna_baddewithana
🙂🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤
නව විෂය නිර්දේශය තුල අන්තර්ගත වැදගත්ම හා දරුවන් අතර සංකීර්ණ යැයි ප්‍රචලිත ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර කොටස එක්දින සම්මන්ත්‍රණක් ලෙස අංගසම්පූර්ණව අවසන් කරමු.
✅සියලුම සිද්ධාන්ත සහ තර්කක්‍රම ඉගැන්වීම
✅සියලුම ගැටලු ආකෘති පුහුණුව
✅සියලු පසුගිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
✅විශ්වවිද්‍යාලයීය සිසුන් යටතේ ඔබව අධ්‍යනය
සම්මන්ත්‍රණය සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන දරුවන් අදම පහත සරල google form එක පුරවන්න.
https://forms.gle/AQAe6eSMb4Ngh75i6
අවවාදයයි:
❌Live online නොපැවෙත්වේ.
❌මාර්තු මස payment කරඇති දරුවන්ගෙත් homework submit කළ දරුවන්ට පමණක් පසුව recording ලබාදේ. හැකිතරම් physically එන්න බලන්න.
❌කිසිදු අයකිරීමක් නොමැත.
❌එදිනට පැමිණෙන විට පිටු 40 තනිරූල් පොතක් ගෙන ඒම ප්‍රමාණවත් වේ.
❌අඩිරූල්, පැන්සල්, කලු නිල් වර්ණ වලින් පෑන් අනිවාර්ය වේ.
❤Telegram channel-
/channel/combinedMAX23
COMBINED MAX I SOOSAGE
මොළකරණය 23✔️
🏐 මුල සිටම ඇරඹෙන 2023 දෙවන කණ්ඩායම
✅ PHARMACY COURSE
💠ONLINE ZOOM 4.30pm-6.30pm
ඔබට පළමු සජීවී දේශනය මග හැරුනේ නම්, මෙම නොමිලේ දේශනයට පහත Link ඒකෙන් සම්බන්ධ වන්න.
🔺🔻https://siyochem.com/group/zA2X18h6dEl
Ranjith Rajapaksha
B.Pharm(USJP), D.Pharm(NIHS), DEP(NIBM) 🏐
♻️♻️ ♻️♻️ ♻️♻️ ♻️♻️ ♻️♻️ ♻️♻️
මේ සතියේ පහත ආයතනවලදී පැවැත්වේ.
✅ AMBALANGODA - සිපාෂා මාර්තු 31 සිකුරාදා සවස ⏰ 2.45
✅ AMPARA - සක්වින් මාර්තු 31 සිකුරාදා සවස ⏰ 2.45
✅ ANURADHAPURAYA - CBS මාර්තු 31 සිකුරාදා සවස ⏰ 2.45
✅ BANDARAWELA - සුදර්ශි මාර්තු 28 අගහරුවාදා සවස ⏰ 2.45
✅ GALLE - සදර්න් මාර්තු 29 බදාදා සවස ⏰ 2.45
✅ GAMPAHA - සුසිප්වන් මාර්තු 28 අගහරුවාදා සවස ⏰ 2.45
✅ HORANA - ශිල්ප මාර්තු 29 බදාදා සවස ⏰ 2.45
✅ KALUTARA - රසන්යා මාර්තු 30 බ්‍රහස්පතින්දා සවස ⏰ 2.45
✅ KANDY - නිපුන් මාර්තු 30 බ්‍රහස්පතින්දා සවස ⏰ 2.45
✅ KURENEGALA - විද්‍යාලෝක මාර්තු 31 සිකුරාදා සවස ⏰ 2.45
✅ MATARA - සිප්ටා මාර්තු 29 බදාදා සවස ⏰ 2.45
✅ MATALE - විසත්මා මාර්තු 31 සිකුරාදා සවස ⏰ 2.45
✅ PANADURA - නැණ ඉසුර මාර්තු 28 අගහරුවාදා සවස ⏰ 2.45
✅ RATHNAPURA - රත්නපුර - ඇක්රි මාර්තු 31 සිකුරාදා සවස ⏰ 2.45
✅ TANGALLE - සිප්ටා මාර්තු 30 බ්‍රහස්පතින්දා සවස ⏰ 2.45
🟩2023 Revision |CHEMISTRY| PRASANNA BADDEWITHANA 🟩
🟢නුගේගොඩ - සියෝකෙම්
සදුදා . - 7.00 සිට 2.00
🟢ගාල්ල - සදර්න්
බදාදා - 7.00 - 2.00
🟢ගම්පහ - සුසිප්වන්
අඟ. - 7.00 - 2.00
🟢Online සදුදා 7.00 - 2.00
⭐ සියලුම විස්තර දැනගන්න අපේ Telegram සමුහයට එකතුවි ඉන්න.
/channel/prasannabaddewithana2023
#Chemistry_නම්_Chemistry
Prasanna_Baddewithana✅