🎄 Chemistry Revision ආරම්භය 🆕
💠 පහත link එකෙන් Youtube live හරහා සම්බන්ධ වෙන්න
https://www.youtube.com/live/PgdoYReZ_IY?si=y9J9kcYf0ypLSx3L
Tutes Telegram එකට දාලා තියෙන්නේ..
💠Channel link
/channel/S2Achemistrymain
📣රසායනික බන්ධන වලිං අද පටං ගන්නේ..
එහෙනම් පොඩ්ඩෝ ටික බිංදුවේ ඉදංම හදාගෙන සුපිරියක් කරමු..🏆
ජය වේවා..✨
⚠️❌ රෑ වැටුන වලේ දවාලෙත් වැටෙනවද...! ❌⚠️
2024 REVISION (ONLINE PHYSICS) ඒකක පුනරීක්ෂණය ඇරඹුණා.....
💕💕💕💕💕💕💕💕💕
මේපාරත් රුවටෙනවද? තාමත් තරගකාරීබව දැනුනේ නැද්ද?
තවත් පන්ති ගානේ රස්තියාදු වෙන්න කාලයක් නෑ ඔයාට යන පන්තියෙන් හරියට එකපාරින් Syllabus එක කෙරෙන්න ඕන.
මොකද මේ ඔයාගේ 2nd Shy හෝ 3rd Shy ඒ කියන්නෙ ඔයාගේ ජීවිතේ...
දැන් වෛද්‍යපීඨයේ අන්තිම අවුරුද්දෙ ඉන්න මට A/L ඉදන් මේ වෙනකල් ආව හැම පාරක්ම හැම බාදකයක්ම දශමයක් ගානේ මතකයි...🙂
හරි,
මේක විශේෂ පන්තියක්
🔠🔠🔠1️⃣2️⃣0️⃣
0️⃣8️⃣🔠🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠🔠
😀එහෙනම් දරුවෝ...
පෙබරවාරි4⃣උදේ🔠ට ඔයත් එන්න පන්තිය Google Meet/ Zoom තාක්ෂණය ඔස්සේ සිදුකරයි..
පන්ති ගාස්තුව 1000/= පමණයි...
එහෙනම් පහත ලින්ක්වලින් අපේ ගෲප්වලට එන්න. වැඩි විස්තර ගෲප් එකට දාන්නම්..
අදම ලියාපදිංචි වන්න (අවසන් දිනය පෙබරවාරි 3)
මම චානක වික්‍රමසිංහ
MBBS UG USJ
0771664793 📞
(Call for more details)
✈️ TELEGRAM GROUP - /channel/+j1ebnn9JOVxhNWY9
📗 WHATSAPP GROUP - https://chat.whatsapp.com/GzbMsabudChEHhyTjbX3a
2️⃣0️⃣2️⃣2️⃣ 🔠🔠🔠🔠🔠🔠
🔺 වර්ගජ සමීකරණ ▪️
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
😏 දුර්වල මිනිස්සු වාසනාව හොයද්දී ,
උත්සහවන්ත මිනිස්සු අවස්ථා හෙව්වා...
ජීවිතේ දිනුවෙ.... 🙂 දෛවයට ඉඩ දීලා වාසනාව දිහා බලාගෙන හිටපු මිනිස්සු නෙවෙයි. අවස්ථා හොයාගෙන උත්සාහයෙන් දෛවයට අභියෝග කරපු මිනිස්සු...
🫰 උත්සහවන්ත ඔයාටත් අද දවස අවස්ථාවක්...
මතක තියාගන්න....☝️
අරමුණට යන්න වගේම ඒ අරමුණ ඔයාගෙ අතින් ගිලිහෙන්නත් එකම එක තත්පරයක් ඇති.
කාලය ඒ තරම්ම වටිනවා...⏳
☺️ දන්නවද දෙයක්
හැම දවසකම ඔයා කරන වැඩ කොටසේ ඵලදායීතාවය තරමටම
ඔයා ඔයාගෙ අරමුණට ළං වෙනවා...
✊ ඔව්. ඔයාට ඒක කරන්න පුළුවන්.
⚙️ #motivation #share
T.me/SL_EDUCATION_A_L
😈 තොවිලයක් නටමුද...? 👹
2024 A/L BIO & MATHS සෙට් එකට වැඩේ ගොඩ දාගන්න මාස 10 ක් මදි වගේද...?
මේ කාලය හොදටම ඇති...😏
හැබැයි තොවිලයක් නටන්න වෙනවා...
😎 මේ A/L තොවිලේ සංවිධානය කරලා තියෙන්නෙ Medicine & Engineering faculty වල ඉන්න අයියලා අක්කලා....
මාස 10 ක් එකදිගටම A/L වෙනකන්ම සම්පූර්ණයෙන්ම නොමිලේ...
😔 නිදිමත & Stress Manage කරන විදිය
🤓 Study Plan හදාගන්න විදය
🙂 Subject 3 ත් balance කරගෙන
🧑💻 දවසට පැය 15 ක් වැඩ කරන level එකට එනකන් හැමදේම එයාලා කියලා දෙන්න බලාගෙන ඉන්නවා 🫰
😈 ජනවාරි 29 රෑ 7 ට සිට.....
යාලුවන්ටත් #SHARE කරලම JOIN වෙන්න...☺️
https://chat.whatsapp.com/DlbMJq8coZQ8egQ8BXkPYD
2️⃣0️⃣2️⃣4️⃣ 🔠🔠🔠🔠🔠🔠
➡️ ශක්ති විද්‍යාව | ENERGETICS 🌐
❤️❤️❤️❤️❤️❤️❤️ 💬
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
(25/24) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇
📟PHYSICS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7676
📟CHEMISTRY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7686
📟BIOLOGY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7724
📟C.MATHS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7717
Etc.. /channel/SL_EDU_A_L_BOT
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
Combined Maths කරන ඔයාලට මෙන්න ගෙදර ඉදන් සුපිරි ගේමක් ගහන්න සුපිරි වැඩක්😌
🚗FREE DELIVERY
📚PAPER BOOK 2 PACK
📱WEBSITE VIDEO PACK
Pure + Applide Paper එකේ කෙටි ප්‍රශ්න 10 සුපිරියට පුලුවන් කරගන්න.
__
2011-2022 දක්වා විභාග කෙටි ප්‍රශ්ණ 240 ක්😳
__
Video විවරණ සහිතව තනිවම ගෙදර ඉදන් වැඩ කරන්න☺️
👋ඔයාටත් මේ sturdy pack එක ගෙදරටම ගෙන්න ගන්න
📗 wa.me/+94759128784 අංකයට Whatsapp Msg එකක් දාන්න.
හෝ
✈️ t.me/+94759128784 අංකයට Telegram msg එකක් දාන්න
T.me/Combined_short_note_book 🧑💻
✊ Chemistry අවුල් ගිය අයට හරියට කරගන්න ලැබෙන හොදම අවස්ථාව💯
|🆎🆎 Chemistry Revision ආරම්භය|
📍නුගේගොඩ රොටරි ආයතනයේදී සහ Online ඔස්සේ ලංකාවේ ඕනෑම සිසුවෙක්ට සහභාගි විය හැක
Revision එක ගැන කෙටියෙන්☺️
0⃣1⃣REVISION පන්තිය තුළ කොටස් දෙකක් ලෙස විෂය කරුණු ඉගැන්වීම. මෙමගින් සම්පූර්ණ විෂය නිර්දේශයම මාස කිහිපයකින් ආවරණය කිරීම සිදු වේ. (උදේ 7.30 සිට 12.30 තෙක් පරමාණුක ව්‍යුහය සහ හවස 1.00 සිට 6 තෙක් රසායනික ගණන)
0⃣2⃣mass class එකක පන්ති ගාස්තු අය කරන එකම කණ්ඩායම් පන්තිය.
0⃣3⃣පෙබරවාරි 1 ආරම්භ වන Paper class එක මගින් විභාගයට හොදින් සූදානම් කරවීම.
0⃣4⃣අවසාන මාස 4 හි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන past paper class එක මගින් ඉතා පිලිවෙළට පසුගිය ප්‍රශ්න පත්‍ර කරවීම.(Paper class එකට අමතරව මෙය සිදුවේ)
0⃣5⃣පන්තිය තුළ කරන unit test, past papers, smp,IWD,One Shot,End Game,Flash Notes වැනි දේවල් වලින් ඉතා හොදින් විෂය කරුණු ධාරණය කරවීම.(මේවා සම්බන්ධව Revision එකේදී තේරෙයි)
0⃣6⃣ගුරුවරයා උසස් පෙළ රසායන විද්‍යා දැනුමට කොටු නොවී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළදී රසායන විද්‍යාව අධ්‍යයනය කරන අවසන් වසර උපාධි අපේක්ෂකයෙක් වීම.
0⃣7⃣අතේ ඇඟිලි ගානටත් වඩා අඩු පළවෙනි batch එකෙන්ම 🅰️🅰️C ( C - Biology ) වැනි Results මගින් පවා කොළඹින් medicine ගිය results නිර්මාණය කර තිබීම.(ළමයි දාහක් අතරෙන් අහම්බෙන් හැදිච්ච ප්‍රතිඵල නම් නෙවේ මේවා)
0⃣8⃣2024 AL පළවෙනි පාර ලියන්න ඉන්න ළමයින්ටත් theory අඩුපාඩු හදාගෙන ආපහු පරණ කොටස් මතක් කරගන්න තියෙන හොදම අවස්ථාව වීම.
🟣2024 A/L වෙනුවෙන් ජනවාරි 21 හවස 6 - 7 පැවැත්වෙන special meeting එකේදී ඔයාලට මේ පාර හරියට කරගන්නේ කොහොමද කියලා විස්තරාත්මක විදිහට කියලා දෙනවා.
senuraweragala" rel="nofollow">https://www.youtube.com/@senuraweragala
ඉහත channel එක ඔස්සේ special meeting youtube live එකට සම්බන්ධ විය හැක
Telegram : t.me/GenuineChemistryRevision
🔔 ජනවාරි 28(ඉරිදා) උදේ 7.30
සෙනුර වේරගල
|Genuine Chemistry|
🅰️💯💫🎯
2024 Revision එකට සම්බන්ධ වෙන්න Revision24 ලෙස http://wa.me/+94703922833 ට WhatsApp කරන්න.
😨 හැමෝම හොයපු..📚 හැමෝම ඉල්ලන භෞතික විද්‍යා පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පොත් මාලාව..
☺️ 1980 සිට 2022 දක්වා...
🆘බහුවරණ සඳහාත් විවරණ සහිතව,
🆘ඒකක වශයෙන් වර්ගීකරණය කරන ලද
🆘බහුවරණ, රචනා, ව්‍යුහගත රචනා
🆘ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත්ව..
📣 ඒකක1⃣1⃣ටම...
දිවයින පුරා සීඝ්‍රගාමී බෙදා හැරීමත් සමඟින්..🚗
💰 ඇනවුම් කර පොත් නිවසටම ලැබීමෙන් පසුවද මුදල් ගෙවිය හැක..
📦ඇනවුම් කිරීම සඳහා පහත 📗 අංකයට WhatsApp පණිවිඩ්යක් යොමු කරන්න ;-
📲 http://wa.me/+94768221861
ℹ️ වැඩි විස්තර සඳහා
📞 0768221861
MCQ 50 ම CHAPTERS වලට වෙන්කරලා තියෙන්නේ ඔයාට අවශ්‍ය ටික විතරක් බලන්නත් පුළුවන්. 💚🖤🤍
https://youtu.be/ofbQ1Q5vHfI?si=MUIafbCr0pAgGqhU
💚🖤🤍 Physics වගේම Chemistry ඉගෙන ගන්නත් හොද Youtube channel එකක්... Subscribe කරලා Channel එකට එකතු වෙන්න ළමයි. ඔයාලගේ යාළුවන් ටත් Channel Link එක share කරන්න. ☺️
✈️ Channel එකේ Videos වලට අදාළ සියළුම නිබන්ධන මේ Telegram channel එකෙන් ගන්න පුළුවන්.
t.me/JanakaPushpaKumaraOFFICIALchanel
Telegram channel එකටත් join වෙලා යාළුවන්ටත් link එක share කරන්න.😀
2023 A/L මේපාර හොදට කරගත්තු අයට #GOOD_LUCK ඉස්සරහට ඔයාලට ලොකු ගමනක් යන්න තියෙනවා. A/L EXAM එකට ඔයාට අපේ චැනල් වලින් මොකක් හරි උදව්වක් ලැබුනානම් අපට කරන උදව්වක් විදියට පහල තියෙන ලින්ක්ස් ඔයාල දන්න 24,25 A/L කරන නංගිලා මල්ලිලා ඉන්නවනම් එයාලට දෙන්න එයාලත් ඔයා වගේ මොනවහරි මේකෙන් දෙයක් ඉගෙන ගන්නවනම්, ඒක තමයි අපේ සතුට❤️
📢/channel/SL_EDUCATION_A_L
📢/channel/SL_EDUCATION (ALL)
📢/channel/PRASHNA_KAMMU
(24,25) A/L ලමායි ඔයාලගේ යාලුවන්වත් #SHARE කරන්න.
"අසාමාන්‍ය ප්‍රතිඵලයකට අසාමාන්‍ය ලෙස වැඩ කරමු"
☺️ "ඔබේ හීනය තනුක නොකරන්න"
Call / Whatsapp - 0771787880 📞
A/L විද්‍යා හා ගණිත විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන ශ්‍රී ලංකාවේ🇱🇰ප්‍රථම දින 48 ක පාඨමාලාව
අපි ගැන සරලව,
⭕️ මොකද්ද මේ "SM Forty Eight" කියන්නේ❓
✅ විද්‍යා ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන අපේ දරුවන්ට Combined Maths , Biology , Physics , Chemistry , English මේ විෂයන් 04 අපි ඔබට දින 48 තුල ඉතාම ක්‍රමානුකුල වැඩසටහන් ඔස්සේ ආවරණය කරනු ඇත
🔔දවස් 48 න් කරන්න පුළුවන් ද A/L Science Maths😨
අනිවාරයෙන්ම , මේකට තියෙන්නේ ඕනේ හොද PLAN එකක් .
📎දින 48 තුල ආවරණය කරනු ලබන පාඩම් සහිත නිශ්චිත කාල සටහන
📎විශේෂ සම්මන්ත්‍රණ
📎සුවිශේෂී Study Pack
📎පසුගීය ප්‍රශ්න පත්‍ර පන්තිය
📎මිශ්‍ර අභ්‍යාස පන්තිය
📎නියමිත කාලයට ප්‍රශ්න පත්‍ර ලිවිම
📎ප්‍රශ්න පත්‍ර පත්නිය
📎විෂය සදහා මගපෙන්වන්න Guiding Team
අපි ප්‍රතිඵල බිහිකරන්නේ අපේ සුවිශේෂී වැඩපිළිවෙල නිසයි .
🔔"SM Forty Eight පාඨමාලාවේ ගුරුවරු කවුද❓
✅සංයුක්ත ගණිතය
සුධීර පීරිස්
[BSc (Hons) University of Colombo]
✅ජීව විද්‍යාව
ඩිල්ෂාන් බුලත්සිංහ
[BAMS (Hons) University Colombo]
✅භෞතික විද්‍යාව
සුපුන් ද සිල්වා
[BSc (Hons)(Mechanical Engineering) University of Moratuwa]
✅රසායන විද්‍යාව
තරිඳු පතිරණ
[BSc (Hons)(Chemical Engineering) University of Moratuwa]
🔔 මේ පාඨමාවට සම්බන්ධ වෙන්න පුළුවන් 2024 A/L දරුවන්ද? 2025 A/L දරුවන්ද?
✅ අපේ මේ System එකට උසස්පෙළ වර්ෂය වැදගත් නැ . ඕනෑම දරුවෙක්ට අපිත් එක්ක මේ වර්ෂයේ දින 48 ඇතුලත උසස් පෙළ විද්‍යා ගණිත විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම අවසන් කරගන්න පුළුවන් .
- අපි එක්ක දැනටමත්
📎2024 A/L පළමු වර පෙනී සිටින දරුවන්
📎2024 A/L දෙවන වර හා තෙවන වර පෙනී සිටින දරුවන්
📎OL ලියද්දීම උසස් පෙළ ලියන්න කැමති හැකියාවත් තියන විශේෂ දරුවන්
📎තම උසස් වීමට A/L විද්‍යාව හා ගණිත අංශය වැදගත් වැඩිහිටි දරුවන්
📎ශ්‍රී ලංකාවෙන් පිට උපාධි සදහා A/L විද්‍යාව හා ගණිත අංශය වැදගත්
🟣මේ හැමෝටම ගැලපෙන සුවිශේෂී හා ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම වැඩසටහන "SM Forty Eight"
📞 Call / Whatsapp - 0771787880
#SM48 #විද්යා #ගණිත #දින_48න් #2024න්_පටන්_ගමු #Powerd_By_ඉන්කා
🤔 ඇයි?
🎯හැම පාඩමක්ම පටන් ගන්න දවසට starting day free sessions
🎯වෙනමම සිදුකරන free classes (සමහර පාඩම්)
🎯Monthly Gatherings වලට සම්බන්ධ වීම් (අරමුණ පසුව දැනුම් දෙන්නම්)
🎯හැම සතියෙම සිදුවන weekly paper එක ලියන්න අවස්ථාවක් සහ markings , discussion ලබාදීම
🎯Free classes වල tutes ලබාදීම
🎯සෑම පණිවිඩයක්ම ඉක්මණින්ම දැනගන්න වගේ හිතාගන්නවත් බැරි benefits ගොඩක් මේ පාර telegram එකේ ළමයින්ට ලැබෙනවා..
🤩 එහෙනම් 2024 වෙනස්ම විදියේ දඩ Revision එකකට ලෑස්ති වෙලා ඉන්න...
ආරම්භය
⭕️ හෙට (27) රෑ 7ට - Chemistry Revision
⭕️ අනිද්දා (28) රෑ 7ට - Physics Revision
📞 වැඩිදුර විස්තර සඳහා - 0751690162 ( Call or WhatsApp )
පංති කටයුතු සියල්ල සිදුවන අපගේ සමූහයට පහත link ඔස්සේ සම්බන්ධ වන්න
💠 2024 Chemistry Revision - Main
/channel/S2Achemistrymain
💠 2024 Physics Revision - Main
/channel/S2Aphysicsmain
Join වෙලා ඉන්න..
𝐎𝐍𝐋𝐈𝐍𝐄 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍
❷⓿❷❹
✈️ t.me/REVISIONphy62k24
පළමු දින නොමිලේ ▪️
සතියට දින තුනක්ම..😏
💙⏯️
⬆️ මුල සිට සිද්ධාන්ත ආවරණය ( MAIN REVISION )
( සිකුරාදා රාත්‍රී9⃣-1⃣2⃣)
( සෙනසුරාදා රාත්‍රී 9⃣-1⃣2⃣)
▪️ MCQ SESSION
➕
🔠ESSAY SESSION
(බදාදා රාත්‍රී 9⃣-1⃣1⃣)
🖥සියලුම නිබන්ධන සහ ප්‍රශ්නපත්‍ර නොමිලේම නිවසටම ගෙන්වාගන්න පුළුවන්
👉හොදම REVISION පන්තිය
📸 JOIN TELEGRAM
/channel/REVISIONphy62k24
📞 0704888704
හරි දේ හරියටම ඉගෙනගන්න
MIGARA WIJAYABANDARA ✅
#REVISION_CLASS - 2024 A/L #C_MATHS
💱 COMBINED MATHS |
අමිල අබේසිංහ
ආරම්භක සම්මන්ත්‍රණය | 2024 REVISION 📲
ජනවාරි 2️⃣5️⃣ - රාත්‍රී 8 ට
✅එදින සිටම ඉගැන්වීම් ඇරඹේ.
✅පිටු 80CR පොතක් හො කටු කොළ 80ක් එදිනට අවශ්‍යය.
✅Youtube 🖥
𝗙𝗥𝗘𝗘 𝗖𝗟𝗔𝗦𝗦 📌
✈️ TUTE
/channel/AmilaApiAL
🖤 YOUTUBE LINK CombinedMathsAmilaAbeysinghe?feature=shared" rel="nofollow">https://youtube.com/@CombinedMathsAmilaAbeysinghe?feature=shared
COMBINED MATHS #අමිලඅපි
📺 https://youtu.be/g1nYZG_zwps?si=p3IguGydC7KU3eUU
2024 Chemistry / Physics Revision ආරම්භය ගැන හැමදේම..👋
තනි ගුරුවරයෙක් විශයන් දෙකක් උගන්වන අවස්ථා විරලයි...👋
ඒකෙනුත් දෙකටම ළමයි 1000+ බැගින් ඉන්න අවස්ථා මේ ලංකාවටම වෙන කොහෙවත් නෑ..😀😎
2024 දි Tute ඉතිහාසය අලුතෙන් ලියවන්න සූදානම් වෙන්න..💯
☺️ වැරදුන තැන් හදාගෙන... ආයේ නැගිටිමු ළමයි
🟥 🆎🆎 REVISION ආරම්භය 🟥
✅මේක සාමන්‍ය මට්ටමේ Revision එකක්නම් නෙවේ ළමයි මේක වෙනස්ම විදියට අපි හදපු ඉතාම විශේෂ වැඩ පිළිවෙලක් එක්ක යන වෙනම වැඩක්
✅පහත link එකෙන් ඔයා වැඩේ ගැන අදහසක් ගන්න
🟥 ( https://youtu.be/BXd3_sckF-s?si=mjeeiUOx2BcecXei )
🟢ළමයි මේ වැඩ පිළිවෙල අනුව ඔයා කුමන මට්ටමේ උනත් අපි ඔයාව A එකකට හදනව ඒක sure..
🟢සම්බන්ද වීම සදහා පහත Telegram group එකට join වෙන්න වැඩි දුර විස්තර එමගින් දන්වනු ලැබේ...
✈️ /channel/chemrev2024
වැඩි දුර විස්තර සදහා පහත whtsapp අංකය භාවිතා කරන්න
📗 http://wa.me/+94768710136
මේ වැඩ පිළිවෙල පලමු දින සියලු සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැකි අතර මෙය..online සිසුන් සදහා zoom තාක්ෂණය පමණක් භාවිතා කරනු ලැබේ..
හැමදේම කලින්ම දැනගන්න 🙂
🆎🆎 Chemistry Revision - Main
/channel/S2Achemistrymain
🌲🌲 Physics Revision - Main
/channel/S2Aphysicsmain
Join වෙලා ඉන්න.. 😎
🖥 QUESTION BOOKS - #PHYSICS 💬
▪️ ඒකක හා මාන / මිනුම් උපකරණ
/channel/SL_EDUCATION_A_L/4966
▪️ යාන්ත්‍ර විද්‍යාව
/channel/SL_EDUCATION_A_L/4967
▪️ දෝලන හා තරංග
/channel/SL_EDUCATION_A_L/4969
▪️ තාපය
/channel/SL_EDUCATION_A_L/4971
▪️ ස්ථිති විද්‍යුතය
/channel/SL_EDUCATION_A_L/4968
▪️ චුම්භක ක්ෂේත්‍ර
/channel/SL_EDUCATION_A_L/4970
▪️ ධාරා විද්‍යුතය
/channel/SL_EDUCATION_A_L/4973
▪️ ඉලෙක්ට්‍රොනික විද්‍යාව
/channel/SL_EDUCATION_A_L/4975
▪️ පාදාර්ථ හා විකිරණ
/channel/SL_EDUCATION_A_L/4976
📚 ආදර්ශ ප්‍රශ්න පත්‍ර - ESSAYS ☁️
🧘♂️PAPER 01 🧘♂️PAPER 02 🧘♂️PAPER 03
🧘♂️PAPER 04 🧘♂️PAPER 05 🧘♂️PAPER 06
🧘♂️PAPER 07 🧘♂️PAPER 08 🧘♂️PAPER 09
🧘♂️PAPER 10 🧘♂️PAPER 11 🧘♂️PAPER 12
👉 T.me/addlist/qFY72jXoZ2M2MWFl
😈හුඟ කාලෙකින් පාඩම් කරපු නැති කෙනෙක්, ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?
ඉතින් ඔයා මතක ඇති කාලෙක පාඩම් කළේ නැති කෙනෙක් නම්, හැබැයි මොනාහරි හේතුවක් නිසා ඔයාට පාඩම් කරන්න වෙලා නම් ඒක ටිකක් අමාරු වැඩක් වෙනවා.
හරියට නුහුරු දෙයක් කරනවා වගේ. හැබැයි මෙන්න මේ tips ටික try කරලා ඔයාට පුළුවන් ආපහු පරණ track එකටම එන්න.
ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.
😵💫 Time table එකකට වැඩ කරන්න.
• මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.
• ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව තියලා ඒක හරියට හදාගන්න.
😵💫 Daily checklist එකක් පාවිච්චි කරන්න.
• කලින් දවසෙ රෑට ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න.
• ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න.
😵💫 හිත හිත ඉන්න එපා.
• නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් 'ආ තව ටිකකින් පටන් ගන්නවා' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා' කියලා හිත හිත ඉන්න එපා.
• ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.
😵💫 වැඩ කල්දාන්න එපා.
• ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.
• ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි.
😵💫 පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.
• ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.
• ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.
ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.
වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
✅#motivation
©️ Study with Gimi
@SL_EDUCATION_A_L❤️
2024 ළග එන වාර විභාගෙට වැඩියෙන්ම සප් එකක් දෙන චැනල් දෙකක් 👇
🔴Physics වලට :- /channel/PhysicsLastChance/15621
🟢Biology වලට :- /channel/BiologyLastChance/17601
🧨ටැපළුණු PHYSICS වලට සිද්ධාන්ත මතක් කිරීම් සමග යාන්ත්‍ර විද්‍යාව , දෝලන හා තරංග MCQ , Structured , Essays පුහුනුවත්..
🌍 අමතක BIOLOGY වලට සිද්ධාන්ත මතක් කිරීම් සමග හතරවෙනි පාඩම වෙනකළ් සුපිරි MCQ, Structured පුහුනුවකුත්...
ලබා දෙන්න දැනටමත් පටන් අරන්...😃
ඒ හින්ද යාළුවොත් එක්ක උඩ ලින්ක්ස් වලින් පරක්කු නොවී දැන්ම සෙට් වෙලා වැඩ පටන් ගමු..🏃♂️
EXAM ලියල ඉවර අයගේ පොත් විකුණන්න තියෙනවනම් මට Msg එකක් දාන්න👇
/channel/SL_EDUCATION_CHAT_BOT
පොත් ගන්න අය ඉන්නවනම් මේකෙන් බලන්න ☺️
/channel/SL_GIVEAWAY_CLUB
(නම,ගම,දුරකථන අංකයක්) විස්තර ටිකත් එක්ක එවන්න
🔴2023 Chemistry MCQ Answers
කැමති නම් බලන්න පුළුවන් ඔන්න...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
යාලුවන්ටත් #SHARE කරන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
අවුරුද්දක මහන්සියේ ප්‍රතිඵලයක් 😎
COMBINED MATHS සිලබස් එකම පිටු 228 කින් ආවරණය කරන ලංකාවේ එකම SHORT NOTE BOOK එක 😉
පොත ගත්තු අයගේ අදහස් පහලින් බලන්න ☺️
T.me/Combined_short_note_book
ඔයාටත් මේ පොත ගෙදරටම ගෙන්න ගන්න අවශ්‍ය නම් "SNOTE" ලෙස type කර wa.me/+94759128784 අංකයට whatsapp හරහා එවන්න.
යාලුවන්ටත් #SHARE කරන්න