sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62818

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Vision board එකක් හදාගන්නෙ කොහොමද ?📈

හුඟක් නංගිලා, මල්ලිලා අහපු දෙයක් තමයි මේ vision board ගැන.

ඉතින් මොකක්ද මේ vision board එකක් කියන්නෙ?? සරලවම කිව්වොත් ඔයාට ලබාගන්න ඕන හැමදේම පෙන්නන තැනක් තමයි මේ. ඔයාගෙ අරමුණු වල එකතුවක්.. ඔයාගෙ අනාගත වාහනේ, ගෙදර, ඔයාගෙ results, ඔයාගෙ කැම්පස් එක, ඔයාගෙ ආසම වෘත්තීය... ඔය වගේ ඔයා ලබාගන්න කැමති, කරන්න කැමති හැමදේම පෙන්නන තැනක් තමයි මේ.

මේකෙදි වැදගත්ම දේ වෙන්නෙ; මේක දකින දකින වාරයක් ගාණෙ ඔයාට ලොකු මානසික පෙළඹවීමක් එනවා වැඩ කරන්න. ඔයා නොදැනුවත්වම ඔයාගෙ හීනෙට ඔයාව තල්ලු කරන්න මේ vision board එකට පුළුවන්. මොකද දවස ගාණෙ ඔයා, ඔයාට ආස දේවල් දකිනකොට ඔයාට ඒක ලොකු motivation එකක් වෙනවා. ඔයාටම හිතෙන්න ගන්නවා මං කොහොමහරි මේ දේවල් ලබාගන්න ඕන කියලා. එතකොට ඔයා ඔයාගෙ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න ගන්නවා. නිකන්ම නෙමෙයී කැමැත්තෙන්.

දැන් බලමු ඔයා කොහොමද මේ vision board එකක් හදාගන්නෙ කියලා.

🧠හිතන්න.

2023 අවුරුද්ද ගැන පුංචි plan එකක් හදාගන්න. ඔළුවෙන් හිතන්න මේ අවුරුද්දෙ ඔයා මොනාද කරන්න ඉන්නෙ (exams, ඔයාට ලබාගන්න ඕන දේවල්), ඒවා කොහොමද ලබාගන්නෙ. ඊට අමතරව ඔයාගෙ අනාගතේ ඔයා ගන්න කැමති වාහනේ, හදන්න කැමති ගෙදරත් කොයි වගේද කියලා හිතලා බලන්න.

ඔය විදිහට ටික වෙලාවක් හිතලා rough idea එකක් හදාගන්න.

📰පින්තූර.

මේ vision board එකට ඕන කරනවා ඔයාගෙ ඔයා ආස දේවල් වල පින්තූර. ඉතින් ඊළඟට ඔයා බලන්න ඕන, ඔයා කොහොමද මේ පින්තූර ටික එකතු කරගන්නෙ කියලා.

සමහරවිට වාහන වල පින්තූර නම් දැනටමත් ඔයාගෙ කාමරේ ගහලත් ඇති. එහෙම නැත්නම් ඔයාට පුළුවන් පත්තර වලින් කපලා ගන්න. නැත්නම් pinterest එකෙන් වගේ හොයලා printouts ගන්නත් පුළුවන්.

🫥හදන්නෙ මොකේද?

ඊළඟට කරන්න ඕන මේ පින්තූර ටික එක තැනකට එකතු කරන එකයි. ඒකට ඔයාට පුළුවන් බ්‍රිස්ටල් බෝර්ඩ් එකක්, එහෙම නැත්නම් තුනී ලෑල්ලක්, රිජිෆෝම් කෑල්ලක් වගේ ඔයා කැමති දෙයක් පාවිච්චි කරන්න.

තුනී ලෑලලක් වගේ පාවිච්චි කරනවා නම් ඔයාට ඒක දිගටම ඔයාගෙ vision board එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.

#facts #share
©️ Study with Gimi
@SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🟥 2025 Physics Theory

👨‍💻 𝙋𝙝𝙮𝙨𝙞𝙘𝙖𝙡 | 𝙊𝙣𝙡𝙞𝙣𝙚

ලබන සතියේ...,
☄️ නිව්ටන් නියම ඇරඹේ ☄️

ඝර්ෂණය ඇරඹුනා...🔥

ඝර්ෂණය පාඩම මෙතනින් නරඹන්න
▶️ https://youtu.be/65ptnOZtokU?si=3EiaXQKXXwxvEA3f


පන්ති සම්බන්ධ සියලු දැනුවත් කිරීම් 2025 Telegram චැනලය ඔස්සේ,
🌐 /channel/DU2025T

විමසීම්,
🌐 0713444555
📞 0713444555(9am - 7pm)

Smart පරපුරේ Next Level
😀

හිතට දැනෙන Logical Physics
🔥

Dr.Darshana Ukuwel🥰⤵️

ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩිය Share කරලා දැනුවත් කරමු..❤️
🙂

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚠️තව දින 250 ක් වගේ තියෙන්නේ‼️


දැනට පැය 15ක් වගේ වැඩ කරන ළමයෙක්ට (නිදාගන්න ,කන්න පැය 9ක් )
තව full day (පැය 24) දවස් 150ක් වගේ වැඩ කරන්න තියෙන්නේ

ඒ කියන්නේ sabject එකකට දවස් 50ක් වගේ

මේවා කියන්නේ...බය කරන්න නෙවේ...වැඩ කරේ නැත්තන් වැඩ කරන්න දැන්වත් පටන් ගන්න කියල කියන්න🥰

දින 250ක් රෑ දවල් නැතුව මේක වෙනුවෙන් මැරෙන්න පුළුවං නම් අනිවා සුපිරි AAA දාන්න පුලුවන් මොන මට්ටමක ඉඳියත්

වැඩ කරපු නැති උන්...අදවත් පටන් ගන්න🔥...හොඳටම ඉවර කරලා...කවදහරි කියන්න පුළුවන් මන් දවස් 250ක් මාර කට්ටක් කෑවා එකේ ප්‍රතිපල තමයි මේ තියෙන්නේ කියලා❤️

තව දෙයක් ⛔️
හිතවට වඩා දෙයක් උබට කරන්න පුළුවන් 🔥

මුලින්ම තමන්ව විශ්වාස කරන්න

#MOTIVATION #SHARE ☄️
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2024 Chemistry Revision Free Classes ආරම්භය..💯

දැං සම්බන්ධ වෙන්න..⚠️
📺 https://www.youtube.com/live/sWN26YBT9gk?si=kAo9lhnRvSDnLKqF

මාර්තු මාසේදි සම්පූර්ණයෙන්ම ශක්ති විද්‍යාව online free classes හරහා කරලා ඉවර කරනවා..⚡️

වැඩේ වෙන්නේ Past Paper Tv එක හරහා..🔻

මාර්තු 11/12/14/15 දවස් වල රෑ 7-10 සම්පූර්ණයෙන්ම පාඩම කරලා ඉවර කරනවා..💡

එන්තැල්පි කටපාඩම් කර කර දුක් විදපු කාලේ නවත්තලා තර්කෙන් සුපිරියට ශක්ති විද්‍යාව ගොඩදාගමු..🏅

ගිය අවුරුද්දේ ළමයි 20000+ ගොඩදාගත්තා එක දවසින් කරපු Seminar එකෙන්..😀

එහෙනම් රෑ 7ට ශක්ති විද්‍යාව ගොඩදාගන්න ලෑස්ති වෙන්නෝ..😀

මතක ඇතුව යාලුවොන්ටත් කියන්න..😎

Tutes ලබාගැනීමට

💠 2024 Chemistry Revision - Main
/channel/S2Achemistrymain

💠 2024 Physics Revision - Main
/channel/S2Aphysicsmain

ජය වේවා 🐾

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Chemistry විශය කන හරහා මොලයටම යවපු 🧠...

හදවතේ ගුරුතුමා
🥰

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය❤️

Chemistry | විරාජන ජීවන්ත
/channel/virajanchem

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

රසායනික ගණනය ආරම්භය...⭕️

පිටුපුරා හදපු ගණං තනි පේලියෙන් හදන්න පුරුදු වෙමු..😀

එකේක විදියේ ගනං කටපාඩම් කරගන්නවා වෙනුවට තර්කෙන් ඕනිම ගානක් හදන්න පුරුදු වෙමු..💯

එන්න මේ link එකෙන්.. 📺
https://www.youtube.com/live/0YVv3-TTz_U?si=0pcaSQStwA41GkA7

ජය වේවා..

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📣 Phone එක නිසා පාඩම් වැඩ මඟ ඇරෙනවද? (ඔයත් phone එකට ඇබ්බැහි වෙලා නම්,, අනිවාර්යයෙන්ම කියවන්න)

online class අනං මනං එක්ක අපි හැමෝමවම වගේ phone වලට ඇබ්බැහි වෙලා. ඇත්තටම දැන් හැමෝටම වගේ phone කියන්නෙ නැතුවම බැරි දෙයක් වෙලා.

ඒත් පාඩම් කරන ළමයි හැටියට ඔයාලට නම් මේක ඒ තරම් ඇඟට ගුණදායක කාරණයක් නෙමෙයී. ඉතින් ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.

✔️ Notification Off කරන්න.

මොන app එකෙන් notification එකක් ආවත් ඒක off කරලා තියන්න. අඩුම vibrate වත් දාලා තියන්න එපා.

මේක එළියෙ ඉන්නකොට කරන්න බැරි නම්, අඩුම ගෙදර ගියහම හරි කරන්න.

✔️ පේන්නෙ නැති තැනකින් තියන්න.

ඔයාලා පාඩම් කරද්දි මේසෙ එහා පැත්තෙන් phone එක තියාගන්න එපා. මොකද එතකොට ඔයාලට phone එක බලන්න හිතෙනවා.

ඒ නිසා අල්මාරියෙන්, සාලෙන්, ලාච්චුවක වගේ දාලා තියන්න.

✔️ Phone එකේ අනවශ්‍ය දේවල් තියාගන්න එපා.

Games වගේ ඔයාලට නිතර පාවිච්චි කරන්න, බලන්න හිතෙන දේවල් phone එකේ තියාගන්න එපා. මේක හැමදාටම කරන්න ඕන නෑ. Exam එක ළං වෙද්දි මෙහෙම කරන්න.

එතකොට ඔයාලා ඒකට යොමුවෙන එක ටිකක් අඩුකරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ඒ වගේ apps hide කරලා තියාගන්නත්.

✔️ දවසට එක පාරක් විතරක් charge කරන්න.

දවසට එකම එක වතාවක් phone එක charge කරන්න. ඒක ඔයාලට වගේම phone එකටත් කරන හොඳ දෙයක් වෙයි අනිවාර්යයෙන්ම.

මේක ඔයාගෙ ජීවිතේ policy එකක් කරගන්න. ඒකෙන් නිකන්ම ඔයා phone එකට addict වුණ ගතිය අඩුවෙන්න ගන්නවා. මොකද battery එක දවසම තියාගන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම usage එක අඩු කරන්නම වෙනවා.

✔️ Apps try කරලා බලන්න.

Nights keeper, game mode, do not disturb, zen mode, do not disturb – silent mode, do not disturb sync for wear වගේ apps ඔයාලට try කරලා බලන්න පුළුවන්.

මේ app වලින් කරන්නෙ ඔයාලට phone එක use කරන පැය ගණන පාලනය කරන්න උදව් කරන එකයි.

✔️ Relationships අඩු කරගන්න.

ඔයාලට message කරන්න ඕන අයට message කරන්න, කතා කරන්න දවසේ එක වෙලාවක් තියාගන්න. ඒක ඔයාලා හැමෝගෙම ජීවිත වලට ලොකු උදව්වක් වෙයි.

මොකද හැමවෙලේම phone එකේම එල්ලිලා ඉන්නවට වඩා ඔයාගෙ hobby එකකට ඔයා යොමුවෙන්න try කරන්න.

✔️ ඔයාගේ phone එක රාජසන්තක කරන්න.

කලින් කිව්ව කිසිම දෙයක් කරලා හරියන්නෙම නැත්නම්, ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ මේක තමයි.

ඔයාලගෙ targets වෙනුවෙන් phone එක කියන දේ පොඩි කාලෙකට කැප කරන්න.

#motivation 👈
@SL_EDUCATION_A_L ✔️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚡️ AL පේපරේ ලකුණු 45%+ එකතු කරමූ..

▶️ Video සම්පූර්ණයෙන්ම බලන්න...

⭐️ Feb - April වැඩ පිළිවල
⭐️ Unit 02-04 ආරම්භය

⚡️ අදම Start එකක් ගන්න

🚫Results ඕන නම් miss කරගන්න එපා..

⬇️⬇️⬇️
❤️https://youtu.be/XbgtRESmDj8?feature=shared

ප්‍රතිඵලය තහවුරු කරන No.01 BIOLOGY පංතිය 👑

📍/channel/bio24Rev

ඔයාගේ යාළුවටත් share කරන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚙️ 2024 A/L සහ 2025 A/L පොඩ්ඩන් වෙනුවෙන් නොමිලේ දියත් කරන

👾 සරල රේඛාව පාඩම සුපිරියට ගොඩ දාගන්න ඔයත් කැමති ද ❔

👉 A to Z සම්පූර්ණ සිද්දාන්ත ආවරණය කරමින්
👉 2011 A/L සිට 2023 A/L දක්වා පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කරමින්
👉 Model Question ද විවරණය කරමින්

📰 පාඩම ඉගැන්වීමෙන් අනතුරුව , සිසුන් සදහා නොමිලේ Test Paper එකක් ලියවා ලකුණු ලබා දීමෙන්

🚀 සිසුන්ගේ ප්‍රගතිය ඔවුන්ටම තහවුරු කරමින් වේලාසනින් ලකුණු 200 ඔයාගේ කරගන්න සම්බන්ද වන්න පහත Telegram සමුහය වෙතට

t.me/Janindu_Rashmika_Combined_Maths

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#CHEMISTRY M.C.Q POINTS 💨

🖥 GENARAL MCQ POINTS (13 Pages)

🖥 වායු & ශක්ති විද්‍යාව MCQ POINTS (9 Pages)

🖥 INORGANIC MCQ POINTS (10 Pages)

🖥 ORGANIC MCQ POINTS (13 Pages)

🖥 චාලක රසායනය MCQ POINTS (8 Pages)

🖥 කර්මාන්ත රසායනය MCQ POINTS (5 Pages)

© AURA NOTES #SHARE


තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🐣 Bio Paper කරන්න හොදම start එකක් ගන්න

🎁 Bio 12 Term Test (1) Package එක

🚘 Free Deliver
📒 Paper Book
🔐 website විවරණ videos
💸 2500/=

💡 වැඩි විස්තර සදහා video බලන්න.. idea එකක් ගන්න 💡

https://youtu.be/YuvOu3Ru0QE?feature=shared

☑️ඔයාට කරන්න තියෙන්නේ..
➡️ අපි පේපර් පොත ගෙදරටම එවනවා
➡️ Paper කරන්න පහසු වෙලාවක් අරන්
➡️ විවරණ video එක website එකෙන් බලන්න

🛒🎁Order කිරීමට: "Term Test" ලෙස 0702303535 Whatsapp පණිවිඩයක් යොමු කරන්න

🎈🎈🎈🎈🎈

පේපර් කරන්න හොදම Start එකක් ගන්න🤩

t.me/LakmalChamaraNo01Biology

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🟥 2024 Quiz Base Revision - මාර්තු....

මාර්තු මාසයේ අලුතින් සම්බන්ධවීමට බලාපොරොත්තු වන බොහෝ සිසුන්ගේ ඉල්ලීම පරිදි ☄️

✔️ අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය මාසයේ,
‼️Files,Papers,Videos,Theory Notes‼️මේ සියල්ලම Half Card එකක් යටතේ ලබාදීමට තීරණය කර තිබේ...

✔️ මෙය Physical මෙන්ම,Online සම්බන්ධ වන දරුවන්ටද අදාල වේ.


Revision සම්බන්ධ සියලුම විමසීම්,
🌐 0713444555
📞 0713444555 (9am - 7pm only)

සියලු දැනුවත් කිරිම් 2024 Main Revision චැනලය ඔස්සේ...
✈️ /channel/DU2024RE

මාර්තු මාසයේ Revision එකේ වැඩපිළිවෙල මෙතනින් නරඹන්න
▶️ https://youtu.be/0gtuCUsYrns


Smart පරපුරේ Next Level 😀
හිතට දැනෙන Logical Physics

Dr.Darshana Ukuwel🥰⤵️

Revision එකට සම්බන්ධ වීමට බලාපොරොත්තුවන ඔබගේ යහළුවන්ටත් මෙය Share කර දැනුවත් කරමු....


❤️

@DU2024RE

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🎄 A/L සිසුන් සදහා ආරම්භ කරන ලද MPR Paper Discussion පන්තිය සදහා සම්බන්ද වීමට කැමති...

🫂 නමුත් ආර්ථික අපහසුතා ඇති , සිසුන් සදහා දියත් කරන Free Card වැඩ පිළිවෙළ සදහා ඔබත් සම්බන්ද වීමට කැමති නම්, සම්බන්ද වන්න අප Telegram සමූහය වෙතට👇

/channel/Janindu_Rashmika_Combined_Maths


📌 Online මගින් සියලුම ප්‍රශ්න පත්‍ර ලියවීම
📌 ලියූ ප්‍රශ්න පත්‍ර , නිවැරදිව පරීක්ෂා කර ලකුණු ලබා දීම
📌 එම ප්‍රශ්න පත්‍ර සියල්ල විවරණය කිරීම

☺️ යනාදී සියල්ල ඔබ හට තිළින කරනු ලැබේ...

වැඩිදුර තොරතුරු Telegram සමූහය හරහා බලාපොරොත්තු වන්න..

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

සියලුම ගුරුවරුන්ගේ PAPER CLASSES පහලින් අරගන්න👇

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🆕 2023 A/L විභාගයට මුහුණ දී , නමුත් තමන්ගේ අඩු පාඩු නිසා Combnied Maths විෂයට දුර්වලතා දක්වන සිසුන්ට සහ

☀️ 2024 A/L විභාගයට පළමු වරට මුහුණ දෙන සිසුන් සදහා මාර්තු මාසයේ සිට අප Revision පන්තිය තුළින් ආවරණය වන පාඩම් මෙසේය

👉01.දෛශික
👉02.වර්ගජ සමීකරණ
👉03.බහුපද ශ්‍රිත
👉04.ඒක තල බල පද්දති
👉05.සරල රේඛාව - Free

⚡️ පෙබරවාරි මාසයේ ලකුණු 200 කට වඩා අත් කරදුන් ඔයාට..

🚀මාර්තු මාසෙන් ලකුණු5⃣0⃣0⃣ අත්කරලා දෙන්න සම්බන්ද වන්න අප Telegram සමූහය වෙත

t.me/Janindu_Rashmika_Combined_Maths

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Premium Biology 🎄 Revision/Tute class

ඉරිදා පෙ.ව 7.30
🌱 රොටරි- නුගේගොඩ
🌱 Online Zoom
🌱 Recording


🙏පන්තියේදී සාකච්ඡා වන කරුණු,

🐆 නිර්දේශයේ ඒකක 10 ම ආවරණය වන පරිදි ආදර්ශ (MCQ, structured, essay) ප්‍රශ්න පත්‍රයක්.


🐜 Points 50ක් සහිත කෙටි පිළිතුරු/ ව්‍යුහගත ප්‍රශ්න- මුල සිට අනුපිලිවෙලින් සම්පත් පොත් හතරෙහි කරුණු නිවැරදිව පාඩම් කර ගැනීමට ඔබ දිරිමත් කිරීම සඳහා මෙම ප්‍රශ්න සකසා ඇත.


🐎 7 8 9 හා 10 යන අවසාන ඒකක සදහා සිසුන්ගේ දැනුම අඩු බැවින් එම එකක සඳහා පූර්ණ සිද්ධාන්ත.


සම්පත් පොත නිවැරදිව පාඩම් කොට මෙම පංතියේ ලබා දෙන විභාග මට්ටමේ ගැටලු කිරීමෙන් A/L Biology A සමාර්ථයක් ලබා ගත හැකි වනු ඇත.
Premium Biology පංතියට ඇතුල් වීමට
📗 https://wa.me/+94716000300
ට whatsapp message එකක් එවන්න

ආචාර්ය හිරාන් අමරසේකර 👨‍🏫
B.Sc.Sp.(Hons)Ph.D.F.I.Boil.C.Boil

මෙවර උසස්පෙළ MCQ, ESSAY ප්‍රශ්න හා විභාගය සඳහා වැදගත් තොරතුරු ලබා ගැනීමට එක්වන්න,

✈️ T.me/hiranbiology

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2024 A/L විභාගයට තව සති 36 ක් තියාගෙනත් ඔයා Combined Maths වලට දුර්වලද ?

🫂එහෙනම් එන්න , අපි දෛශික වලින්ම පටන් ගමු

⭕️ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරමින්
⭕️ Model ප්‍රශ්න සාකච්ඡා කරමින්
⭕️ මෙතෙක් දුරට විභාග සදහා නොඇසූ නව මාදිලියේ ප්‍රශ්න සාකච්ඡා කරමින්

🔰 පාඩම සුපිරියට ගොඩ දාගන්න , ඔයත් සෙට් වෙන්න අපත් සමග

t.me/Janindu_Rashmika_Combined_Maths

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🤣 රටම හෙව්ව කලු පොත අරන් ලමයින්ට වෙච්චි දේ 😲

මුලු රටම හෙව්ව ඔෂාන් සර්ගේ Com Maths කලු පොත (*SHORT NOTE BOOK*) එක ගන්න කලින් ඔයා පහල තියන WhatsApp Chanel එකට ගිහින් බලන්න. .

එතකොට තෙරෙයි😂

එක ගත්තු දරුවන්ගේ අදහස් 😉channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaUOtEHBA1ex8VWnd73D


ලමයි එච්චර දෙව්වල් කියලත් ඔයාට පොත ඕනි නම් wa.me/+94759128784 ට WhatsApp MAG එකක් දාන්න.🙂

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🖥 QUESTION BOOKS - #PHYSICS 💬

▪️ ඒකක හා මාන / මිනුම් උපකරණ

/channel/SL_EDUCATION_A_L/4966

▪️ යාන්ත්‍ර විද්‍යාව

/channel/SL_EDUCATION_A_L/4967

▪️ දෝලන හා තරංග

/channel/SL_EDUCATION_A_L/4969

▪️ තාපය

/channel/SL_EDUCATION_A_L/4971

▪️ ස්ථිති විද්‍යුතය

/channel/SL_EDUCATION_A_L/4968

▪️ චුම්භක ක්ෂේත්‍ර

/channel/SL_EDUCATION_A_L/4970

▪️ ධාරා විද්‍යුතය

/channel/SL_EDUCATION_A_L/4973

▪️ ඉලෙක්ට්‍රොනික විද්‍යාව

/channel/SL_EDUCATION_A_L/4975

▪️ පාදාර්ථ හා විකිරණ

/channel/SL_EDUCATION_A_L/4976

📚 ආදර්ශ ප්‍රශ්න පත්‍ර - ESSAYS ☁️

🧘‍♂️PAPER 01 🧘‍♂️PAPER 02 🧘‍♂️PAPER 03

🧘‍♂️PAPER 04 🧘‍♂️PAPER 05 🧘‍♂️PAPER 06

🧘‍♂️PAPER 07 🧘‍♂️PAPER 08 🧘‍♂️PAPER 09

🧘‍♂️PAPER 10 🧘‍♂️PAPER 11 🧘‍♂️PAPER 12

👉 T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

@SL_EDUCATION 👈 මෙම ගෘප් එක මගින් ඔබට අවශ්‍ය පාඩම් ටයිප් කර පහසුවෙන් ලබාගන්න

📱 PHONE පාවිච්චි කරන කට්ටිය අපේ BOT ගෙන් ඔයලට ඕන දේවල් ගන්න
👉 /channel/SL_EDU_A_L_BOT

BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න👇
@PRASHNA_KAMMU

යාලුවන්වත් දැනුවත් කරන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Premium #Biology 🎄 Revision/Tute class

පෙබරවාරි 11 සිට ඉරිදා පෙ.ව 7.30
රොටරි- නුගේගොඩ
Online Zoom
Recording

පන්තියේදී සාකච්ඡා වන කරුණු
🚨 නිර්දේශයේ ඒකක 10 ම ආවරණය වන පරිදි ආදර්ශ (MCQ, structured, essay) ප්‍රශ්න පත්‍රයක්.
🚨 Points 50ක් සහිත කෙටි පිළිතුරු/ ව්‍යුහගත ප්‍රශ්න- මුල සිට අනුපිලිවෙලින් සම්පත් පොත් හතරෙහි කරුණු නිවැරදිව පාඩම් කර ගැනීමට ඔබ දිරිමත් කිරීම සඳහා මෙම ප්‍රශ්න සකසා ඇත.
🚨 7 8 9 හා 10 යන අවසාන ඒකක සදහා සිසුන්ගේ දැනුම අඩු බැවින් එම එකක සඳහා පූර්ණ සිද්ධාන්ත.

සම්පත් පොත නිවැරදිව පාඩම් කොට මෙම පංතියේ ලබා දෙන විභාග මට්ටමේ ගැටලු කිරීමෙන් A/L Biology A සමාර්ථයක් ලබා ගත හැකි වනු ඇත.
Premium Biology පංතියට ඇතුල් වීමට
📗 https://wa.me/+94716000300
ට whatsapp message එකක් එවන්න

ආචාර්ය හිරාන් අමරසේකර
B.Sc.Sp.(Hons)Ph.D.F.I.Boil.C.Boil

මෙවර උසස්පෙළ MCQ, ESSAY ප්‍රශ්න හා විභාගය සඳහා වැදගත් තොරතුරු ලබා ගැනීමට එක්වන්න,

✈️ T.me/hiranbiology

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

නංගී , මල්ලී 🤗

2024 අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනී සිටින්න නියමිත ඔයාලාටයි මේ වටිනා අවස්ථාව. 🗓

මේ දවස්වල ගොඩක්ම physics, chemistry වැඩ ගොඩක් ඔයාලා කරන නිසා BIOLOGY විෂය කොටස් අමතක වෙන්න සහ මගහැරෙන්න තියන අවස්තාව වැඩියි. 🤔

ඒ නිසාම ජීව විද්‍යාව මුලු විශය නිර්දේශය ම නැවත මතක් කරගන්න ඔයාට ලොකු අවස්තාව ක් තියනවා . ☺️

ඔයාලගෙ විභාගය අවසන් වෙනකන්ම අපි ඔයාලට හොද පුහුණුවක් සමගින් සාර්ථක විභාග අපේක්ශකයෙක් බිහි කිරීම තමයි අපේ අරමුණ 🙂

ආරම්භක දිනය මාර්තු 1️⃣0️⃣ උදෑසන8️⃣සිට

Online Google Meet තාක්ෂණය හරහා තමයි මේ revision class එක පැවැත්වෙන්නේ. 🧑‍💻


ඒ වගේම පංති වෙලාව මග හැරුනොත් ඒ සෑම පංතියකම recording එකක් අපි ඔයාලට ලබා දෙනවා ✍🏻


සහභාගි වෙන්න කැමති නංගිලා මල්ලිලා post එකේ තියෙන දුරකතන අංකයට ( 0756011033 ) ඔයාගෙ නම සහ පාසල සමග whatspp කෙටි පණිවිඩයක් යොමු කරන්න . 📱

(2025 A/L සිසුන් සඳහාද සහභාගී විය හැක)

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ගෙදර ඉදලම #CHEMISTRY ටික ගොඩ දාගන්න කැමතිද...? ☺️

එහෙනම් මෙන්න...

🛒 Disapa app link

https://play.google.com/store/apps/details?id=lk.disapa.app

🔥PAST PAPERS & SCHOOL PAPERS DISCUSSIONS සියල්ලම නොමිලේ....


තවත් විස්තර දැනගන්න පහල LINK එකෙන් සෙට් වෙන්න 😏

✈️ TELEGRAM👉 @ChemistryOnlineGuru

📗 WhatsApp 👉 wa.me/+94718952983

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🐣 Bio Paper කරන්න හොදම start එකක් ගන්න

🎁 Bio 12 Term Test (1) Package එක

🚘 Free Deliver
📒 Paper Book
🔐 website විවරණ videos
💸 2500/=

💡 වැඩි විස්තර සදහා video බලන්න.. idea එකක් ගන්න 💡

https://youtu.be/YuvOu3Ru0QE?feature=shared

☑️ඔයාට කරන්න තියෙන්නේ..
➡️ අපි පේපර් පොත ගෙදරටම එවනවා
➡️ Paper කරන්න පහසු වෙලාවක් අරන්
➡️ විවරණ video එක website එකෙන් බලන්න

🛒🎁Order කිරීමට: "Term Test" ලෙස 0702303535 Whatsapp පණිවිඩයක් යොමු කරන්න

🎈🎈🎈🎈🎈

පේපර් කරන්න හොදම Start එකක් ගන්න🤩

t.me/LakmalChamaraNo01Biology

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

රසායනික ගණනය ආරම්භය


පිටුපුරා හදපු ගණං තනි පේලියෙන් හදන්න පුරුදු වෙමු..⚡️

එකේක විදියේ ගනං කටපාඩම් කරගන්නවා වෙනුවට තර්කෙන් ඕනිම ගානක් හදන්න පුරුදු වෙමු..💯

💠නුගේගොඩ ළමයි මාර්තු 🔠
💠නුවර ළමයි මාර්තු 🔠
💠කුරුණෑගල ළමයි මාර්තු 🔠
💠මුලු ලංකාවෙම ළමයි මාර්තු 🔠 ගණනය ගොඩදාගන්න ලෑස්ති වෙන්නෝ..🔻

⭕️ පංති කටයුතු සියල්ල සිදුවන අපගේ සමූහයට පහත link ඔස්සේ සම්බන්ධ වන්න

💠 2024 Chemistry Revision - Main
/channel/S2Achemistrymain

💠 2024 Physics Revision - Main
/channel/S2Aphysicsmain

ජය වේවා..

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🆕 මාර්තු මාසයේ ස්ථීර කාල සටහන

විභාග මද්‍යස්ථාන වලදී හා Online 📺 ප්‍රශ්ණපත්‍ර ලිවීමේ Time Table වෙනම දැනුවත් කෙරේ..

✈️ :- t.me/biobashanapaperclass

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⁉️ Bio අවුල් ද??

✉️ MsG ටික කියවලා බලන්න..

/channel/biocomments/2

📍පොඩිම පොඩි Bio පංතියේ ප්‍රතිඵල ගැන idea එකක් ගන්න පුලුවන්...

📍 අපේ Bio පංතියට එන්න කලින්, වැඩපිළිවෙළ ගැන idea එකක් ගන්න පුලුවන්..

📣 Bio පාඩම් වැඩ කරන්න ගත්තේ නැත්නම් අදම start එකක් ගන්න..

👍 👍Unit 01 සම්පූර්ණයෙන්ම
https://youtu.be/9zwBa95tMto?feature=shared

👍👍 Unit 03 Diversity

⭐️Day 01 Recording https://youtube.com/live/_B_cgaNw0qY?feature=share

⭐️Day 02 Recording
https://www.youtube.com/live/sOQPwYPvPRo?feature=shared

⭐️Day 03 Recording
https://www.youtube.com/live/vWrrXjgyXQI?feature=shared

⭐️Day 04 Recording
https://www.youtube.com/live/W5PBqaeQM4w?feature=shared

📣Diversity කියන්නේ AL පේපරේ ලකුණු 7% වැඩී

⁉️ 2024 Exam එකට Start එකක් ගන්න..

⬇️⬇️Test එක කරන්‍ යන්න
/channel/LakmalChamaraNo01Biology/9888

🔵 t.me/LakmalChamaraNo01Biology

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Degree එකට job එකට business එකට නැතුවම බැරි basic IT knowledge එක ලේසියෙන්ම ලබා ගන්න. 🤗

🟢 BASIC IT COURSE 🟢

Basic skills for computing
Microsoft word
Microsoft powerpoint
Microsoft Excel
පිලිබද පුළුල් දැනුමක් ලබාගන්න.🤗
Part time එකක් විදියට Freelancing කරලා හොඳ ගානක් අතට ගන්න.🪙

2 Months Course
Course fee - Rs.3000 only 🥳
Starting From 10th of March
Recordings Available for
Absentees
හෙට ලෝකයේ නැතුවම බැරි computer එක එක්ක වැඩ කරන්න ඕනේම වන Basic knowledge එක ලබාගන්න.. 💪

Link එක click කරලා join වෙන්න..
🔗 https://chat.whatsapp.com/CTvoU3xjBJ4KEvJoA9BxFb

Conduct by,
Limal D Dias
University instructor
Bsc.Engineering (hons)
University of Moratuwa

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

කාටත් කලින්ම,

🦠 රසායනික සමතුලිතතාවය 🦠

🗃කර්මාන්ත රසායනය🗃

ඔන්න.. එන අගහරුවාදා විරාජන සර්ගේ Paper Based Rapid Revision class එකේ පටන් ගන්නව සමතුලිතතාවය සහ කර්මාන්ත රසායනය සමග රජයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව


ගොඩක් ළමයිට මග හැරෙන නමුත් විභාගෙට ගොඩක් වැදගත් කොටසක් ඔන්න ආවරනය වෙනව මාර්තු මාසයේ Theory ළමයිට උනත් හොදට ගැලපෙන වැඩ පිළිවෙලක් ළමයි ගොඩක් 😏Recommend කරපු වැඩක්...


රජයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වෙන නිසා විභාග අද්දැකීම එලෙසම ගන්න පුලුවන්

එක ප්‍රශ්න පත්‍රයකටවත් විවරණ දීල ඉවර කරන් නෑ සියලු ප්‍රශ්න පංතිය තුලම සාකච්ඡාව යනව Theory එක්ක එහෙනම් ඔයාල ගිහින් බලන්න එදාට Free 💯

වැඩි විස්තර වලට Telegram එකට යන්න
➡️ /channel/virajanchem

තවත් විස්තර ඕන්නම්,
Whatsapp 📗 0768710136

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය

Chemistry |විරාජන ජීවන්ත💫

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

VIDEO 🎞 - https://youtu.be/2w-kthTHQNM?si=lycs2NWqG4aSGkfz

🟥 2024 REVISION වැඩ පිළිවෙල

📢 අලුතින් පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා විශේෂ නිවේදනයක්. ‼️

ඔබගේ Physics දැනුම 2024 විභාගය ඉලක්ක කොට වර්ධනය කිරීමට නිතිපතා ලබාදෙන 🟥youtube video kumarauddhika/videos" rel="nofollow">https://www.youtube.com/@kumarauddhika/videos නරඹන්න.

ලංකාවේ ප්‍රථම වරට සියළුම practical වෙනස්ම විදියකට ප්‍රශ්න සාකච්ඡාව සමග උගන්වන video📱මාලාව ( 2024 විභාගයට පෙර electronics , පදාර්ථ හා විකිරණ ඇතුළු සියලුම practical සිදුකෙරේ.)

2024 Revision video මාලාව (මේවන විට ගුරුත්වාකරශන ක්ශේත්‍රය video ලබාදෙමින් පවතී.)

ප්‍රායෝගිකව physics යෙදීම් උගන්වන fun physics video🫰❗️මාලාව

MCQ විසඳන කෙටි ක්‍රම උගන්වන විශේෂ කෙටි video මාලාව

🆘 මගහැරෙන්න ඉඩ තියන්න එපා.‼️
🔉Video තෝරාගෙන නරඹන්න අපගේ @PhysicsOnebot 🤖භාවිතා කරන්න.

📆 විභාගය ඉලක්ක කොට පැවැත්වෙන අපගේ Online පන්ති සඳහා එක්වන්න.
ඔබ මෙතෙක් අත්නොව්දි PHYSICSඉගෙන ගැනීමේ සුවිශේෂී කලාව හඳුනාගන්න.

Revision class
✔️සෑම සඳුදා ම රාත්‍රී 7.00-10.30

📆 මාර්තු මාසයේදී නිව්ටන්ගේ නියම,ඝර්ෂණය සහ සමතුලිතතාවය සාකච්ඡා කෙරේ..

Paper class
✔️සෑම අඟහරුවාදා ම රාත්‍රී 7.00-10.30

විභාග මට්ටමේ 📝අලුත්ම ප්‍රශ්න අඩංගු ප්‍රශ්න පත්‍ර දෙකක් මාර්තු මාසයේ පෙරහුරු විභාග ලෙස පැවැත්වේ.

🎙මෙය සාම්ප්‍රදායික රටාවේ තවත් එක් පන්තියක් නොවේ.

📚සියලුම ප්‍රශ්න සාකච්ඡා කෙරේ.
💙 ඔබ මුලින්ම ලබාදී ඇති කාලයේදී ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියා ලකුණු ලබාදුන් පසු සාකච්ඡාව සම්බන්ද වන්න.
🌐WEB SITE - https://physicsone.lk

✔️ඔබවෙත physics දැනුම ලබාදෙන සියලුම ආකාර ගැන update ලබාගන්න telegram සමූහයකට එක්වන්න.
telegram: t.me/physicsEmagazine

PHYSICSONE | උද්ධික එස්.කුමාර⚫️

Читать полностью…
Subscribe to a channel