ත්‍රිකෝණමිතික ප්‍රස්තාර | FREE SEMINAR
🌐 අගෝස්තු 19 පෝය ☀️ උදේ 5.00ට
🖥Seminar Link - /channel/+OoHcufesI7s3OGJl
🛑Free Repeat Revision - /channel/+OoHcufesI7s3OGJl
▫️ Combined Maths - අමිල අබේසිංහ
මේ මැසේජ් එක ඔන්න 2024 ඒලෙවල් ලියන ඔයාලටමයි😀
ඔන්න ඉතිං ඔයාලගෙ විභාගයට තියෙන්නෙ තව දවස් 90 ක් (කල් ගියොත්) වගේ චූටි කාලයක් නේ ඉතිං ගොඩක් අය තමන්ගෙ වැඩ ටික තමන්ගෙම ප්ලෑන් එකකට හරි හරියට වැඩ ටික කරගෙන යනවා ඇති🤪
තවත් අයවැඩ ගොඩ ගැහිලා නිසා exam stress ඇවිත් ටිකක් මානසිකව අවුල් ගිහිනුත් ඇති 🌚
ඔයා කොයි තත්වෙන් හිටියත් ඔයාට තියෙන්නෙ තව දවස් හැත්තෑවක් විතරයි කියන එක මතක තියාගන්න😀
ඒ වගේම ඔයාට ඉන්න තැනින් උඩට ඇවිත් හොද රිසාල්ට් එකක් දාන්න ඔය දවස් හැත්තෑවත් හොදටම ඇති 😎
B එකක ඉන්න කෙනෙක්ට A එකකට ට්‍රයි කරන්න.
C එකක ඉන්න කෙනෙක්ට A/B වලට ට්‍රයි කරන්න.
S එකක ඉන්න කෙනෙක්ට C/B වගේ වෙන්න ට්‍රයි කරන්න.
ෆේල් මට්ටමේ ඉන්න කෙනෙක්ට පාස් වෙන්න.
මේ කාලෙ හොදටම ඇති😀
මුලින්ම ඔයා ඔය ෆෝන් එක ටිකක් අයින් කරන්න 😀මේදවස් වල අඩුම ගානෙ ශෝෂල් මීඩියා ඇප් ටිකවත් අඩු කරලා ඔයාගෙ study එකට විතරක්ම ෆෝකස් වෙන්න😀
මොකද ඔයාට මේ දවස් ටිකේවත් ඔයාගෙ එක්සෑම් එක වෙනුවෙන් හරියට මහන්සි වෙන්න බැරිනම් ලමයෝ ඔයා කොහොමද ජීවිතේ ඉස්සරහට එන ඔයිට වඩා ලොකු දේවල් වලට මුහුණ දෙන්නෙ 😀
ආරම්භයක් මෙතනින් ගන්න මේ මැසේජ් එක කියවලා ඉවර වුන ගමන් හදාගන්න කාලසටහනක් 😀
ඔයා හොයාගන්න පේපර් එකට වැඩිපුරම ටච් කරන විශය කරුණු මොනවද කියලා😀
ඊට පස්සෙ බලන්න ඔයාට අමාරු ඒවා මොනාද කියලා තාමත් කරගන්න බැරිවෙන කොටස් පාඩම් නැති ඒවා ටිකක් බලාගෙන පේපර් කරන්න 🌚
ගොඩක් විශය වල විශය කරුණු පාඩම් කරපු පලියට එක්සෑම් එක දිනන්න බෑ පේපරේ ලියන පුහුණුවත් ඕනි ඒ නිසා මේ දවස් ටිකේ මං නම් යෝජනා කරන්නෙ ඔයා පේපර් එක්ක පාඩම් කරන්න😀
එක පේපරයක් මුලින්ම ටයිමින් තියලා කරන්න ඒක ගොඩක් වැදගත්😀 පුලුවන් තරන් ට්‍රයි කරන්න පේපරේ කලින් එවර කරන්න එතකොට ඔයාට recheck කරගන්න වෙලාව ඉතුරු වෙනවා🙂
ඒමයි කියලා අකුරු කැතටවත් බාගෙට වත් ලියන්න එපා වේගය හදාගන්න 😀
ඊට පස්සෙ ඒ කරපු පේපරෙ ඔයාම හරි වැරදි බලලා වැරදි ඒවා එවෙල්ව්ම් පාඩම් කරලා ආයෙත් ඒ වැරදි ඒවට හරි මුලු පේපරේරම හරි ශෝට් ෆෝම් එකෙන් උත්තර ලියන්න😀
ඕනිනම් කලින් දවස් වල කරපුවා චුට්ටක් මතක් කරගත්තත් කමක් නෑ පැයක් විතර අරන් ඒක වටිනවා 😎
නින්ද ටිකක් අඩු කරන්න 😜
ඔයා ඔයාට පුලුවන් උපරිම මට්ටමෙන් මහන්සි වෙන්න😀
අනික් අයට ඕනි විදියටවත් අනික් අය පැය දාසය විස්ස පාඩම් කරපු පලියටවත් එයාල කරන දේවල් ඔයා කරන්න යන්න එපා ඔයා ඔයාගෙ මට්ටමින් පාඩම් වැඩ කරන්න ඔයාට පුලුවන් උපරිමයෙන්😀
දැන් කෝමත් ඔයාට ගැලපෙනම ක්‍රම හොයාගන්න කාලයක් නම් නෑ ඉතිං හොදම දේ ඉන්න තැනින් උඩට එන්න වැඩ කරන එක පේපර් කරන ගමන් පාඩම් කරන එක 😀
🤚යෝජනාවක් විතරයි හොදේ ඔයාලා හොයාගෙන තුයෙන ඔයාලට ගැලපෙනම ක්‍රම වලට ඔයාල වැඩ කරන්න අනිවා😀
ඉතිං ඔයාලගෙ අම්මලා තාත්තලා ගොඩාක් හීන මවනව නේද ඔයා ඒලෙවල් හොදට පාස් වෙලා හොදට ඉගෙනගෙන හොද තැනකට යනවා කියලා🙂
ඉතිං ඒ ලස්සන ආඩම්බරකාර හීනෙ විනාශ නොකර හැබෑ කරන එක ඔයාගෙ අතේ තමයි ඕන් තියෙන්නෙ🙈
කිසි දේකට බය වෙන්න එපා ඔයා හරියට වැඩ කරනවා නම් ඔයාට බැරි දෙයක් නෑ 😀.
ආ නැද්ද හා බං...
ඔයා වැඩ කරනවනම් ඔයාට අනිවා හොද රිසාල්ට් එකක් එනවාමයි😀.
මහන්සිවෙන්න ඔයාගෙ වගේම ඔයාගෙ අම්මා තාත්තගෙ ලස්සන ආඩම්බරකාර හීන වෙනුවෙන්🌚
ඔයාට ජය♥..!!
#motivation #share
@Hᗩᑎ's dιary° ✍️
t.me/SL_EDUCATION_A_L ⚙️
2️⃣0️⃣2️⃣6️⃣ #BIOLOGY #THISSA_JANANAYAKE
UNIT 02 - ජීවයේ රසායනික හා සෛලීය පදනම
අන්වීක්ෂ 👉 /channel/SL_BIOLOGY/1141
සෛල වාදය 👉 /channel/SL_BIOLOGY/1142
ප්ලාස්ම පටලය 👉 /channel/SL_BIOLOGY/1143
රයිබසෝම 👉 /channel/SL_BIOLOGY/1144
ER 👉 /channel/SL_BIOLOGY/1145
සෛල සැකිල්ල 👉 /channel/SL_BIOLOGY/1146
බහිෂ් සෛලීය ව්‍යුහ 👉 /channel/SL_BIOLOGY/1147
සෛල චක්‍රය 👉 /channel/SL_BIOLOGY/1148
සෛල අනූනන විභාජනය 👉 t.me/SL_BIOLOGY/1149
ද්විගුණ සෛල 👉 /channel/SL_BIOLOGY/1150
පාඩම් කරන්න කම්මැලිද?😵 (A/L ළඟ එන අය අනිවාර්යයෙන්ම කියවන්න)
හුඟක් නංගිලා මල්ලිලට පාඩම් කරන්න ඕන. ඒත් මාරම කම්මැලියිලු. ඔයාටත් එහෙම හිතිලා තියෙනවා නම්, ඔයත් අනිවාර්යයෙන්ම මේ පියවර ටික try කරලා බලන්න..
🔍-පළවෙනි පියවර-
🔍-දෙවෙනි පියවර-
🔍-තුන්වෙනි පියවර-
2026 A/L Premium Biology - නුගේගොඩ හා online - විෂය ප්‍රවීණයෙකුගෙන්, සජීවී ලෙස, සම්පත් පොත් වලට අනුකූලව උසස් පෙළ ජීව විද්‍යාව හදාරා, විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඔබට ආරාධනා.
ආචාර්ය හිරාන් අමරසේකර මෙහෙයවන උසස් පෙළ ජීව විද්‍යාව 2026 පූර්ණ සිද්ධාන්ත පාඨමාලාව
ඉරිදා ප.ව 1 ට ⚔️Rotary - Nugegoda
නැතහොත් සජීවීව පන්තියට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වන්න.
Premium Biology පංතියට ඇතුල් වීමට 👇
📗 wa.me/+94716000300 ට whatsapp message එකක් එවන්න
🟢උසස්පෙළ MCQ, ESSAY ප්‍රශ්න හා විභාගය සඳහා වැදගත් තොරතුරු ලබා ගැනීමට එක්වන්න,
🌐 T.me/hiranbiology
ආචාර්ය හිරාන් අමරසේකරЧитать полностью…
B.Sc.Sp.(Hons)Ph.D.F.I.Boil.C.Boil
“ කුමන හෝ හේතුවකට
combined maths විෂය අතහැරුණු සිසුන් සදහා නැවත මුල සිට නොමිලේ”
😏ඔන්න අපි දැනට යාන්ත්‍ර විද්‍යාව🚀, දෝලන තරංග හා ආලෝකය 💡 කියන කොටස් තුනම අවසන් කරල තියෙන්නෙ. 💯
යාන්ත්‍ර විද්‍යාව ⚙️
1. youtube.com/live/qN-0UY7R8oU?si=lO2S4KTjB0bEMd1y
2. youtube.com/live/FZ099DWpMbQ?si=dL7vFe1o3Fd8uEYF
3. youtube.com/live/ioprtubha1Q?si=sZoAeNlcloq1uJnc
4. youtube.com/live/-rRYMXkO0Gs?si=rMdMgeoCXkwzj4sl
5. youtube.com/live/Uuu-IYaleZ4?si=N3Ojo2LOHiGxufBc
6. youtube.com/live/JPWeUndxz4M?si=VVeAmrov9AWvfHkr
7. youtube.com/live/CRMqJCoK6Lc?si=hVNSyxZkcSooVIgb
8. youtube.com/live/ZF7tsmfe-wM?si=fiRC4PS39mgx_sjK
9. youtube.com/live/9YRksIepJX8?si=Y9G7xCXdNnqhRPN_
දෝලන තරංග 🕹️
1. youtube.com/live/DFYgPZ6cwQg?si=dXrk9y8ikICkL8BB
2. youtu.be/xLURiPf8mm8?si=HQbFFsSbSCkwhdlD
3. youtube.com/live/lcktOBUJLvM?si=NU8n9UKK7NpXUCHW
4. youtube.com/live/ga07pCmP8tE?si=ObrnrzGbdFdQQaK7
ආලෝකය ✨
1. youtube.com/live/rD0hGq2jLMo?si=mfq-hJi8Bjo13S5_
2. youtube.com/live/rZcNvlXzJEg?si=xNqgUPrs-2oOoFOW
3. youtube.com/live/IE_KO0ZD-vo?si=E0Vz1cRpZwBsuQg8
4. youtube.com/live/2c1nsRfb9kA?si=NWJXhEWgQfa4Ds4m
5. youtube.com/live/qQZNPJYFPzo?si=k0TSjCV2KnOokxkE
🥳PHYSICS ප්‍රශ්න කරලා රීලෝඩ් දිනාගමුද?
👉 https://chat.whatsapp.com/DXkKiUCDL6MHNBA0Z1KIKb
මෙම Group එකේ දැනුම් දෙන ලද දින වලදී භෞතික විද්‍යාව ප්‍රශ්න තරග (quizze) පැවැත්වේ. පලමු ස්ථාන 5 ට ත්‍යාග ප්‍රදානය කරේ.
ප්‍රථම ස්ථානය. Rs. 100
දෙවන ස්ථානය. Rs. 100
තුන්වන ස්ථානය. Rs. 100
හතරවන ස්ථානය. Rs. 50
පස්වන ස්ථානය. Rs. 50
🚨හැමදාම ලියලා රචනා 100 ක් පුරුදු වෙමුද?(Free)🚨
✅තව මාස 3 කින් ලියන,
✅Physics Paper එකේ,
📚රචනා වලින් ලැබෙන ලකුණු 30 ගන්න උදව්වක්...(Free)
🤔වෙන්නෙ කෝමද? (පියවර 3 කින්)
ඒකතල බල පද්ධති 🔥 🔤🔤🔤🔤🔤🔤🔤
🌐 අගෝස්තු 6 අගහරුවාදා
- උදේ 5.00 ට සහ රාත්‍රී 7.30 ට -
🖥 Seminar Link -
/channel/+OoHcufesI7s3OGJl
/channel/+OoHcufesI7s3OGJl
“ කුමන හෝ හේතුවකට
combined maths විෂය අතහැරුණු සිසුන් සදහා නැවත මුල සිට නොමිලේ”
⚙️2024/08/02
අද දවසෙ පාඩම් කරන්න target කරන පැය ගාන react කරන් යන්න👇
පැය 3 ත් 5 ත් අතර - ❤️
පැය 5 ත් 10 ත් අතර - 🔥
පැය 10 ට වැඩි - 🏆
➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl
📀EXAM ඉවරවෙලා ගෙදර ඉන්න අයට අන්තර්ජාලය හරහා මුදල් ගෙවලා කෝස් එකක් කරන්න තරම් ඔයාට සල්ලි නැතුව ඇති.මේ අද කියන්න යන්නෙ නොමිලේම ඔයාට ඔයාගේ skills හදාගන්න පුලුවන් ඔන්ලයින් කෝස් දෙන වෙබ් අඩවි කිහිපයක් ගැන...
🏳️𝗞𝗵𝗮𝗻 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆
Frobes සගරාවේ හොදම online educational web sites ලිස්ට් එකේ උඩින්ම ඉන්න සයිට් එකක් තමා khan academy කියන්නෙ. ගණිතය, විද්‍යාව සහ ඉංජිනේරු විෂයයන් නොමිලේ උගන්වන්න දියත් උන වෙබ්සයිට් එකක් මේක. Khan Academy එක උගන්වන්නට හා ඉගෙන්නන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ...
Khan Academy පාඨමාලා 👇
• මූලික ගණිතය පාඨමාලා
• වීජ ගණිතය
• ජ්‍යාමිතිය
• සංඛ්‍යානය සහ සම්භාවිතාවය
• කලනය
• අංක ගණිතය
• ත්‍රිකෝණමිතිය
• භෞතික විද්‍යාව
• රසායන විද්‍යාව
• කාබනික රසායනය
• ජීව විද්‍යාව
• සෞඛ්‍ය සහ ඖෂධවේදය
• විදුලි කාර්මික
• ඉංජිනේරුකරණය
• අජටාකාශ සහ තාරකා විද්‍යාව
• කලාව සහ මානව විද්‍යාවන්
• ආර්ථීක විද්‍යාව
• Computer programming තමා මෙයාලගේ ජනප්‍රියම පාඨමාලාව
https://www.khanacademy.org 🫥
--------------------------------------------------
🏳️𝗖𝗼𝘂𝗿𝘀𝗲𝗿𝗮
University of columbia,yale,මිචිගන් වගේ ලොකයේ ඉහල පෙලේ විශ්වවිද්‍යාල වගේම google ,amozon වගේ සමාගම් පවා coursera සමග සම්බන්ධයි.
මේ වෙබ් අඩවියේ මුදල් ගෙවලා ඉගෙන ගන්න ඕන පාඨමාලාවන් වගේම සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්න පුළුවන් පාඨමාලාවනුත් තියෙනවා. මුදල් ගෙවලා කරන්න ඕන පාඨමාලාවන් වුනත් දවස් හතක Free Trial Period එකක් ඇතුළේ අපිට try කරලා බලන්න පුළුවන්.
Coursera මගින් නොමිලයේ දෙන පාඨමාලා 👇
• Personal Development
• Health
• Arts and Humanities
• Computer Science
• Languages
• Physical Science, Astronomy, and
• Engineering
• Business
• Cloud and Tech
• Math, Logic, and Data Science
https://www.coursera.org 🫥
--------------------------------------------------
🏳️𝗲𝗱𝗫
edX කියන්නෙත් Massachusetts Institute of Technology and Harvard විශ්වවිද්‍යාලය මගින් නිර්මාණය කෙරුන මිලියන 33 පරිශීලකයන් ඉන්න අතිශයින්ම ජනප්‍රිය ,බොහෝ කොට නොමිලේ පාඨමාලාවන් ලබාදෙන වගේම උපාධි මට්ටමේ පාඨමාලවන් පවා අඩංගු වෙබ් අඩවියක්.. මේකේ පාඨමාලා 3000ක් පමණ අඩංගු වෙනවා.
• biology
• business
• chemistry
• computer science
• economics
• finance
• electronics
• engineering
• food and nutrition
• history
• humanities
• law
• literature
• math
• medicine
• music
• philosophy
• physics,
science, statistic වගේ විශයන්වල නොමිලේ පාඨමාලා පාවා තියනවා
https://www.edx.org 🫥
--------------------------------------------------
🏳️𝗔𝗹𝗶𝘀𝗼𝗻
ඇලිසන් කියන්නෙ මිලියන 11 පරිශීලකයන් ඉන්න මිලියන 3ක් පාඨමාලා සාර්ථකව නිමකල රැකියා ස්ථාන ආශ්‍රිත කුසලතා මූලික කරගෙන බිහි වුන Online ඉගෙනගන්න තියෙන Platform එකක්
මේකේ තියෙනවා IT, Languages, Health, Science, Humanities, Business, Math, Marketing, Lifestyle වගේ ප්‍රධාන ක්ෂේත්‍රයන් යටතේ උප ක්ෂේත්‍රයන් ගණනාවක්. ඔයා රැකියාවක ඉහලට යන්න ඉන්නවනම් ඊට අදාල skills හදාගන්න මේක හොද පාරක්
https://alison.com 🫥
--------------------------------------------------
🏳️𝗙𝘂𝘁𝘂𝗿𝗲𝗟𝗲𝗮𝗿𝗻
Future learn කියන්නෙ බ්‍රිතාන්‍යයේ ආරම්භ වුන ලෝකයේ.විවිධ විශ්ව විද්‍යාල එක්ක සම්බන්ධ වෙලා නොමිලේ වගේම මුදලටත් පාඨමාලා දෙන වෙබ් අඩවියක්.... Futurelearn පාඨමාලා වල විෂය පථයන් 👇
Business & Management, History,IT & Computer, Science ,Language, Law, Literature, Nature & Environment, Politics & Society, Psychology & Mental Health, Science, Engineering & Maths, Study Skills, Teaching, Creative Arts & Media,Healthcare & Medicine, මේ විශයන්ගේ පාඨමාලා 2000කට වැඩියෙන් මේ වෙබ් අඩවියේ තියන්වා...දැනට මිලියන 12.5ක පරිශීලකයන් ප්‍රමාණයක් මේකේ ඉන්නවා..
https://www.futurelearn.com 🫥
--------------------------------------------------
#facts #share🫥
⚙️ @SL_EDUCATION_A_L
මගේ ජීවිතේ මං ආස දේවල් ගොඩක් මට නැතිවෙලා තියෙනවා නැති කරගෙනත් තියෙනවා....🙂
සමහර දේවල් වලට මට තාමත් කල් තියෙනවා ඒ දේවල් වලට යන එක මගේ ලොකු අරමුණක්....
මට මගේ ජීවිතේ ලොකු හීනගොඩක් තියෙනවා මට ඕන මනුස්සකම තියෙන සල්ලි කාරයෙක් වෙන්න....😔
සමහර අයට හිතෙයි සල්ලී කාරයෙක් වෙන එක මගේ ලොකුම හීනේ වුනේ ඇයි කියලා....👏
මං දැක්ක ගොඩක් තැන්වල මිනිස්සු අසරණ වෙන එකම දේ සල්ලී. කතාවක් තියෙනවා "ජීවිතේ කියන්නේ සල්ලි නෙමෙයි හැබැයි ජීවත්වෙන්න සල්ලී ඕන කියලා"....
මේ කතාවට මං ගොඩක් ආසයි ,ඔව් සල්ලී ඕන ආස හැමදේම ගන්න... කෙටියෙන් කිව්වොත් සතුට සල්ලී වලින් ලැබෙනවා , නෑ කිව්වොත් බොරු මේ කතාවට ඔයාලා මට බනි🙂...
අපිට සල්ලි හොයන්න මහන්සි වෙන්න වෙනවා ගොඩක් හැබැයි අද ඔයා මහන්සි වුනොත් හෙට ඔයාගේ පවුලම සතුටින්....
අද ඔයා එක එක්කෙනා මත යැපිලා එයා තරහා වුනාම නොකා නොබි ඔහේ ස්වාමියා මළ ස්ත්‍රිය වගේ 🤷♀️,හරි බිරිඳ මළ ස්වාමියා වගේ ඉදලා නම් බෑ... ඇත්තටම මේ කාලේදි A/L කරද්දී මං හිතන්නේ නෑ ආදරේ ඕන කියලා
මේකනේ 😒 උබලා ඔයා පණ නහගෙන කරන love එක සමහර විට වෙන කෙනෙක්ගේ වෙන්නත් පුළුවන් ඉතින්, මං නිකන් කිව්වේ🥲
ඇත්තටම ආදරේ කරන අය ඇති, ඒත් වැඩි බොරුවෙන් ජීවත් වෙන අය.. මිනිස්සු අපි ළඟ රැදෙන්නේ අපි ගොඩයයි කියලා හිතෙනවා නම් විතරයි🙃 ඒ වගේම අපිට සල්ලී තියෙනවා නම් අපි ගොඩගිහිම් නම් අපි ළඟ කාගෙන හරි ඉන්නවා. 😁
ඒ නිසා ඉගෙන ගනිම් දැන් කට්ටිය ඉන්නවා නම්, යන්න වගේ යනවා නම්, යන්න දීපන් බලෙන් ළඟ තියගන්න එක ඔයාටත් දුකක් එයාටත් වදයක්, අනික බන් කවදාවත් ඔය හිපාටු වැඩේ නම් කරන්න එපා 😒 මිනිස්සු රවට්ටන එක ඒ තරම් පව්කාරකමක් නෑ හොදම දේ උබලා පාඩුවේ වැඩක් කරගන්න එක හා නැද්ද?
අනික දැන් boot කාපු අය ඉන්නවනේ කමක් නෑ බන් කන්නත් එපැයි 😒 දැන් ඕක අමතක් කරලා ඉගෙන ගනින් ඔය කොයි අයත් සල්ලී තියේනම් හොයම් එන්නේ🙂...
ඉතින් ඔයාලගේ ප්‍රථම රාජකාරිය ඉගෙන ගන්න එක කරගන්න.... ඊටපස්සේ ඕන එකක් කරගනින්😏 පාඩම් කරලා හොද තැනකට ගිහිල්ලා තමන්ට තත්ත්වයක් හදාගන්න..
📌නිලන්ත sir ඉස්සර කිව්වා “love කරන්න එපා. Love එක නැති උනාම love එක විතරක් නැති වෙලා අනික් හැමදේම ඉස්සර තිබුණා වගේ balance වෙන්නෙ නෑ. උන් අන්තිමට campus ගිහින් වත් love කරන්නෙ නෑ. ඔන්න ඕක තමයි අන්තිමට වෙන්නෙ ”
මොනා වුනත් ඒ කතාව නම් 1000% ක් ඇත්ත.සතුටින් ඉන්න😉
ගැම්මෙන් වැඩ කරන අය ❤️ දාගෙන යන්න බලන්න
#motivation
✍🏻Nimmi
/channel/SL_EDUCATION_A_L
🔴 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
🔰 දෛශික (𝐕𝐞𝐜𝐭𝐨𝐫𝐬) ඇරඹේ...
❗️𝐅𝐫𝐞𝐞 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 ලංකාවටම..
➡️ අගෝ.18 | ඉරිදා ⏰ ප.ව 1.00 සිට...
🌐𝐃𝐚𝐫𝐬𝐡𝐚𝐧𝐚 𝐔𝐤𝐮𝐰𝐞𝐥𝐚 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 චැනලය ඔස්සේ ලංකාටම 𝐅𝐫𝐞𝐞 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐋𝐢𝐯𝐞......
✅ පන්ති සම්බන්ධ සියලු විමසීම්,
ඇමතුම් 📞 0713444555(9am -7pm)
Telegram 🌐 @eWings_Hotline
WhatsApp 🌐 0713446666
ලංකාවේ වැඩිම ප්‍රතිඵල සහිත 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 පන්තිය 🏆🔥
😏 එන්න බෑ කියන දේවල් කරල පෙන්නන්න
📗 chat.whatsapp.com/L6jfBHoMIKSEyisJQ5DCtNරසායන විද්‍යාව පිළිබද විශේෂ උපාධියක් සහිත ගුරුවරයකුගේ මගපෙන්වීම යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන්ම සිදුකරන විශේෂ වැඩපිළිවෙල සමග සම්බන්ධ වෙන්න.
අපෙන් ඔබට ,☺️
* මාස දෙකක් වැනි කෙටි කාලයක් තුලදී ඔබට විෂය නිර්දේශයේ විභාගය සදහා වැදගත්ම වන පාඩම් ආවරණය කර ප්‍රශ්න සාකච්චා කරලීම.
* විෂය කරුණු සාකච්ඡාව, අනුමාන ප්‍රශ්න , විභාග ප්‍රශ්න සාකච්චාව
* ඔබ කුමන මට්ටමක සිටියද ඔබේ ප්‍රතිපල ඉහල නැංවීමට උපකාර වීම
* මාසයකට දින 8 ක්
😔මඳක් නැවතී සිතන්න....
ඔබ තවමත් විභාගය සඳහා සූදානම් නැද්ද ?
ජීව විද්‍යා විෂය ධාරාව බරපතළ වැඩිද ?
ජීව විද්‍යාව පාඩම් කරන්න කම්මැලි ද ?
Result එක කලින්ම දන්නව ද ?
අප ඔබට නොයෙකුත් පිරිපුන් මග පෙන්වීම් සමග නිතරම ඔබගේ අධ්‍යයනයේ පූර්ණ මාර්ගෝපදේශය ලබා දී, ඔබේ අරමුණු සපුරා ගැනීමට අපි කැපවී සිටින්නෙමු.
ජීව විද්‍යා මුලික සංකල්ප, විභාගයට සූදානම් වීමට අවශ්‍ය සියළුම දැනුම අපගේ පන්තිය තුලින් ලබා ගන්න.
ඔබේ ජීවිතයේ ඉහළම සතුටත්, සාර්ථකත්වයත් සඳහා දැන්ම සම්බන්ධවන්න!
🟥2024 Grand Finale papers | ආරම්භය ලංකාවටම
🔴ඉන්දීප ගම්පහ ප්‍රධාන ආයතනය තුල ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවන අතර Online ළමයි Online ලෙස ලිවිය යුතුය.🔥
🔴ප්‍රධාන ආයතනය දී ප්‍රශ්න පත්‍ර ලියන සියලුම සිසුන් සහ Online සිසුන් ඊට අදාල දැනුවත් කිරීම් සඳහා පහත Group එකට JOIN වී සිටින්න
⚠️/channel/grandfinale2024paper
🔥 PAPERS ලිවීමේදී එන ගැටලු ගුරුවරයා සමග නිරාකරණය කර ගත හැක.. MARKING සම්බන්ද ගැටලු ලකුනු නිවැරැදි වීම් යන සියලුම ගැටලු. instructers ල මගින් නිරාකරණය කිරීම සිදු කරයි.
🔴Online ළමයිට Recodings ලබා දීම සිදුවන අතර Home work Paper එක Live නැරඹිය හැක
🔥 හැමෝම Home work Paper එක බදාදා රාත්‍රී live නැරඹීම හෝ Recoding ලබා ගැනීම සිදු කළ යුතුය 🔥
🟥 ප්‍රශ්න පත්‍ර ලියවීම අදියර තුනකි 🟥
🟢විශේෂ ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🟢Past Paper ප්‍රශ්න සාකච්ඡාව 2011-2023 මෙහිදී Past Paper වලින් පමණක් MCQ 650ක් සකච්ඡා වෙන අතර ලියවීම ළකුණු ලබා දීමද සිදුවේ
🟢Home work Paper system මෙහිදී මුල සිට ශක්ති විද්‍යාව දක්වා මුල් පාඩම් වලින් ලැබිය හැකි ප්‍රශ්න සාකච්ඡා වීම සිදුවේ
🟥 සියල්ල පහත link එකෙන් video එක බලන්පැහැදිලියි පැහැදිලිව දක්වා ඇත 🟥
https://youtu.be/1HrKJiq8FxM?si=p6X0C5-OxuNvbtTd
🔥 සුරංගනා කතා කිසිවක් නැත වැඩ පමණක් ඇත 🔥
🟥ලකුනු වැඩි වෙන්න නම් පේපර් ලියන්නම ඕන 🔥
🔥** සියලු ප්‍රශ්න පත්‍ර ලියවීම අගහරුවාදා ප.ව.12.00-5.30 ඉන්දීප ගම්පහ (පරණ මිනුවන්ගොඩ ශාලාවේදී) විභාග නීතිරීතිවලට අනුකූලව සිදුවේ.
වැඩි විස්තර 0768710136 whatsapp ඔස්සේ විමසන්න
#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත✅
තමන්ටම කියලා Time table එකක් හදාගමු ❤️
👉 උදේ 6 ට ඇහැරෙන්න.
👉 රෑ 12 ට නිදාගන්න.
👉 නිදාගන්න පැය 6 යි රාත්‍රී 12- උදේ 6 වෙනකන්.
👉 පැය 18 ක් අවදියෙන් තමන්ගේ දවස සැලසුමක් හදාගන්න.
👉 A/ l නම් අමතර වැඩ වලට පැය 3 ක් දාගන්න.
👉 O / l නම් අමතර වැඩ වලට පැය 4ක් හෝ 5 ක් කමක් නෑ. එයාලාත් පැය 3 ක් දාගන්නවනම් ඔයාලාටමයි වාසි
👉 අමතර වැඩවලට කියන්නේ කන්න , tea time, wash එකක් දාගන්න. ,බුදුන් වදින්න. මට time table දෙන්න පුලුවන් ඒත් ඔයාට බඩගිනි එන වෙලාව ඔයා wash දාන වෙලාව මං දන්නෙ නෑ
👉 රූපවාහිනිය ඉස්සරහනම් කාලේ කන්න එපා. News බැලුවට කමක් නෑ.
👉 ඔයාට අමතර වැඩ වලට පැය 3 ක් අයින් කලාම පැය පහලොවක් තියෙනවා ඔයාගේ පාඩම් වැඩවලට.
👉 පැය ක් 4 ක් 5 ක් වෙන් කලොත් ඔයාට පැය 13, 14 අවම වැඩ කරන්න තියෙනවා.
👉 ඔයා school යනවානම් , ක්ලාස් යනවානම් , online class, online school නම් ඒ time එකත් ඒ ඔයා වැඩ කරන time එකට දාගන්න. එතනත් කරන්නේ ඔයා පාඩම් වැඩ නිසා.
👉 ඒ time එක ඔයා පැය 15 න් අඩු කරලා ගානට subject ටික balance වෙන විදියට බෙදාගෙන වැඩ කරන්න .
👉 ඔයා o / l නම් දවස් 3 ක් අරන් දවසට subject 03 ගානේ දවස් 03 ට subject 09 balance කරන්න.
👉 ඔයා A/ l නම් දවසට subject 03 balance කරගන්න.
👉 ක්ලාස් , school, online මොකුත්ම නැති දවසට අනිවාර්යයෙන් පැය 15 වැඩ කල යුතුමයි.
👉 එකදිගට අපි කාටවත් වැඩක් කරන්න බෑ😒
👉 පැයෙන් පැයට time table එක manage කරගන්න. 5 minute වගේ break එකක් ගන්න පැයකට.
👉 එක දිගට එකම subject එක පාඩම් කරන්නත් හෙන කම්මැලි 😂
👉 පැයෙන් පැයට subject මාරු කර කර පාඩම් කරගන්න subject ටික balance කරගෙන.
👉 තව දෙයක් උදේම time දාලා ලස්සනට හදාගත්තා කියමුකෝ. ඒ time එක ටිකක් හරි පහු වුනොත් අපිට වැඩක් කරන්න හිතෙන් නෑ ඒ අපි හැමෝගෙම හැටි.
👉 අන්න ඒ නිසා time නොදා පොඩි කොල කෑල්ලක දවසට කරන්න පුලුවන් වැඩ ටික ලියාගන්න.
👉 තව කොලයක් අරන් time දාලා හදාගන්න
👉 අන්න ඒ වගේ ඔයා එක subject එකක් පැයක් කලා කියමු. ඒ වැඩේ කරලා ඉවර වුනාම time දාපු කොලේ ඉස්සරහෙන් ලියන්න. ඒකල්ලා අනිත් subject එක බලන්න. ඒකත් ඒ වගේම ඉවර වුණාම ඒ time එක ඉස්සරහෙන් ලියන්න.❤️
👉 subject පැයෙන් පැයට change කර කර පාඩම් කරන්න.
👉 එදාට කරන්න බැරි වුණ වැඩ ටික පහුවදා කරන්න දාගන්න.
ඔයාලාට ජය 🤟
😃එතකොට බෝරින් නෑ. කරලම බලන්නකෝ. Satisfied වෙනවානම් දිගටම try කරන්න.😍
#motivation
✍ චමී 😀
T.me/addlist/qFY72jXoZ2M2MWFl
2024 අනුමාන ඕනෙද?😇ඔන්න ඔයාලා මග බලන් හිටිය අවස්තාව 2024 PHYSICS ලියන හැමෝටම වැදගත් වේ...
🔥F,S 👉A,B කරන පන්තිය...❤️
✡️2024 විභාගයට අදාල සියලු අනුමාන ,පහත Link එකෙන් බැලිය හැකිය...
📺 https://youtu.be/CUsOeSGySkg
✡️සියලු පාඩම් වලින් ආ හැකි MCQ ,MCQ Point මගින් මාස තුනක් ඇතුලතදී සාකච්ඡා කීරීම...
පලමු ව්ඩියෝව පහත Link එකෙන් නැරඹීය හැක...
📺 https://www.youtube.com/live/WfDufMW2FQI
👍MCQ Points පන්තියට සම්බන්ධ වීමට පහත චැනලයට සම්බන්ධ වෙන්න
🌐 https://chat.whatsapp.com/CJuWgKy8E7F3XjUBMClEH2
👍Revision පන්තියට සම්බන්ධ වීමට පහත චැනලයට සම්බන්ධ වෙන්න
🌐 https://chat.whatsapp.com/ETojayxkVwbDfKdJZYM8D3
🇱🇰 SM48 තුන්වන වාරය ඇරඹේ ♥
🧠 2024 විද්‍යා-ගණිත අංශයෙන් උසස්පෙළ කිරීමට බලාපොරොත්තු වන ඔබට අපගේ SM48 පාඨමාලාවේ තුන්වන වාරය සමඟ සම්බන්ධ වීමට දැන් අවස්ථාවක්
📚 තුන්වන වාරයේ ආරම්භ කරන විභාග ඉලක්ක කරගත් විශේෂ පාඩම්
📌ජීව විද්‍යාව - සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය
📌සංයුක්ත ගණිතය - අනුකලනය
📌රසායන විද්‍යාව - කාබනික රසායනය
📌භෞතික විද්‍යාව - තාපය
සාපේක්ෂ ප්‍රවේගය FREE SEMINAR
🌐 අගෝස්තු 7 බදාදා
- රාත්‍රී 7.30 ට -
▫️Seminar Link /channel/+OoHcufesI7s3OGJl
🛑Free Repeat Revision -
/channel/+OoHcufesI7s3OGJl
🚨 Combined Maths - අමිල අබේසිංහ
පදාර්ථයේ වායු අවස්ථාව/UNIT04 #CHARITHA_DISANAYAKE
#CHEMISTRY 👉 http://T.me/addlist/qFY72jXoZ2M2MWFl
2️⃣0️⃣2️⃣4️⃣🔤🔤🔤🏝⚡️Free Seminar Series
🇱🇰තුන්වන වාරයේ ආරම්භය♥
🛸 General English
🕔 සෙනසුරාදා සවස 5.00ට
📌 Paper Discussion
😎අනිවාර්යයෙන් හැමෝම සජීවී පන්තියට සහභාගි වෙන්න.
💙 Zoom Link Whatsapp සමූහය වෙත දමනු ලැබේ.
🖥ඔබත් අදම අපගේ www.sm48.lk වෙබ්අඩවියට ලියාපදිංචි වෙන්න.
☎️ වැඩි විස්තර සඳහා
SM48 Hotline 0771787880
#SM48 #3rdsemester #AL #SM48
🙂 ඉරිදා දවස අපිට දෙන්න
📈 ඔයාගේ කාලය හැකි පමණ ඉතුරු කරගෙන. මේ මාස තුන උපරිමයෙන් වැඩ කරන්න පුලුවන් ක්‍රමයක් මේක...
පහත Telegram✈️group එකට එකතුවීමෙන් Zoom💙ලින්ක් එක ලබාගත හැක.
📍2024 Theory and Revision
manjulapererachemistry" rel="nofollow">https://youtube.com/@manjulapererachemistry
🛑අගෝස්තු මාසයට අදාල නිබන්ධන මුදල් ගෙවීමට පෙර කල් ඇතිව ගෙන්වා ගැනීම..
✅ Final Full Papers - 04
✅ Fast track tutes - unit 01, unit 02 Unit Wise book
ගිය පාර ලමයි 30000 කට වඩා ගොඩදාලා දුන්න චාලක රසායනය මේ පාරත් සම්පූර්ණයෙන්ම THEORY ටික ඉගෙනගෙන ගනනුත් හදන්න පුරුදු වෙමුද එක දවසින්..💯
✅ජූලි 31 - නුගේගොඩ සෙයිලින් පෙන්
✅අගෝස්තු 01 - මහනුවර No.Zero
✅අගෝස්තු 02 - කුරුණෑගල සියත්මින්
⬇️2024 Chemistry Revision - Main
SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩
🎚 #PHYSICS_SHORT_NOTES👇
➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ අචාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)
🎚 #CHEMISTRY_SHORT_NOTES👇
➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ
🎚 #BIOLOGY_SHORT_NOTES👇
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)
🎚 #COMBINED_SHORT_NOTES 👇
➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE
➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩
⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~