ලකුනු 100න් 45 ක්ම 🅰🅰🅰🅰
✨ Free Seminar Link - /channel/+OoHcufesI7s3OGJl
😆 FREE SEMINAR - Combined Maths
සරල රේඛාව - සැප් 17 උදේ 5 ට
2️⃣0️⃣2️⃣4️⃣ CAT PAPERS WITH MARKINGS⚙️
🔺 PAPER 02 WITH MARKING SCHEME
🔺 PAPER 03 WITH MARKING SCHEME
🔺 PAPER 04 WITH MARKING SCHEME
🔺 PAPER 05 WITH MARKING SCHEME
🔺 PAPER 06 WITH MARKING SCHEME
🔺 PAPER 07 WITH MARKING SCHEME
🔺 PAPER 08 WITH MARKING SCHEME
🔺 PAPER 09 WITH MARKING SCHEME
🔺 PAPER 10 WITH MARKING SCHEME
🔺 PAPER 11 WITH MARKING SCHEME
🔺 PAPER 12 WITH MARKING SCHEME
🔺 PAPER 13 WITH MARKING SCHEME
🔺 PAPER 14 WITH MARKING SCHEME
🔺 PAPER 15 WITH MARKING SCHEME
🔺 PAPER 16 WITH MARKING SCHEME
🔺 PAPER 17 WITH MARKING SCHEME
🔺 PAPER 18 WITH MARKING SCHEME
🔺 PAPER 19 WITH MARKING SCHEME
#METHMAL_JAYASEKARA #BIOLOGY #SHARE
➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl 🌐
“ කුමන හෝ හේතුවකට..... Combined Maths විෂය අතහැරුණු සිසුන් සදහා නැවත මුල සිට නොමිලේ”
COMBINED MATHS FREE REVISION
🖥 සතියේ දින 5ක්ම
- රාත්‍රී 9.30 ට -
🛑Free Repeat Revision - /channel/+OoHcufesI7s3OGJl
🤫 PHYSICS MCQ ගොඩ දාන්න සුපිරි වැඩක්..
දින6⃣0⃣න් මුළු සිලබස් එකම එකම අහුවෙන්න MCQs 1000 ක පුහුනුවක්..
සම්පූර්නයෙන්ම නොමිලේ......🆓
Tested & Highly Recommend
2022 දිත් සාර්ථක වූ වැඩක්🙂
⚠️දැන්ම ජොයින් වෙන්න :- t.me/StudyWithSudaraka
මාස 03 Genaral English 🇱🇰 RAPID COURSE
#General English වලට 🅰️ එකක්
☝පන්ති කාල සටහන
WHATSAPP GROUP
📗 සියලුම දරුවන් පහත Whatsapp සමූහයට Join වෙන්න.
https://chat.whatsapp.com/EXuuxH1chluG5jxcaC2ANd
☎️වැඩි විස්තර සඳහා - 077 178 78 80
👻මාස දෙකෙන් A/L ගොඩ දාගන්නෙ කොහොමද?
🖥අන්තිම මොහොතෙ EXAM එකක් ගොඩ දාගන්නෙ කොහොමද?
🏃♂️විභාගෙට අන්තිම සතියෙ වැඩ කරන්නෙ කොහොමද?
💬පාඩම් කරන එක කල්දාන අය අනිවාරෙන්ම කියවන්න
📲හැමදාම පාඩම් කරන එක කල්දාන අය කරන්න ඕන දේවල්
⚔️හුග කාලෙකින් පාඩම් නොකරපු කෙනෙක් ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?
🖥පාඩම් කරනකොට ලොකුම ප්‍රශ්න සහ ඒවට විසදුම්
😊උදේම නැගිටින්න කම්මැලිද?
🎧පාඩම් කරන්න කම්මැලි නම් නිදිමත වෙනස් කරමුද?
🐱පාඩම් කරද්දි එන නිදිමත මග අරින්නෙ කොහොමද?
🖥වැඩ කරන්න හිතෙන්නෙ නෑ වැඩ ගොඩ ගැහිලා
🏃♂️අනං මනං වැඩත් එක්ක පාඩම් කරන්නෙ කොහොමද?
📊පාඩම් කරන්න ලේසි ක්‍රම 5 ක්
🥇දවස් 06 න් A/L SYLBUS COVER කරගන්න PLAN එකක්
📄තමන්ටම කියලා TIME TABLE එකක් හදමුද?
⚙️දවසට PLAN එකක් හදාගන්නෙ කොහොමද?
📊ඇයි MIND MAPS මෙච්චර වැදගත්?
❇️පාඩම් කරන්න ලේසිම තරු කැලැන්ඩර් ක්‍රමය
ගොඩක් කට්ටියට වැදගත්වෙයි පුලුවන් තරම් #SHARE කරන්න ❤️ #FACTS
🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ ☑️
ජීවිතේ කවදාවත් වැටෙන්න එපා අපි වැටෙනකන් තමා හැමෝම බලාගෙන ඉන්නෙ අම්මයි තාත්තායි හැර අනික් හැමෝම එහෙම තමා බන් හිතේ කහටක් නැති හිත හොඳ මනුස්සයො අද හරි අඩුයි...🙄
උබෙන් කිසි දෙයක් ආපස්සට බලාපොරොත්තු නොවී උබේ සතුට ගැන හිතලා උබට ආදරේ කරන්නෙ උබේ අම්මයි තාත්තයි විතරයි 👊
උබ අද නිකරුනේ ගත කරන හැම තත්පරේකම උබ නැති කරන්නෙ ඒ අහිංසක මනුස්සයො දෙන්නගෙ අහිංසක හීන බලාපොරොත්තු කියලා අමතක කරන්න එපා උබ අද ඔය මොහොතේ සතුටින් ඉදී 🫵 ඒත් දවසක් එනව උබට කෙලවෙන උබ අද ඒ දෙන්නට කරන බොරුවලට අද උබ සතුටු වෙයි එයාල රැවටුනා නේද මන් හෙන වැඩ්ඩනෙ කිය කිය නෑබන් නෑ බලහන් උබට කෙලවෙන දවසක් එනව එදාට උබට කෙලවෙනව ඇඩෙන්නම ලොවෙත් ඒක තමා ඇත්ත...
ඉතින් යාලුවනෙ උබලාට කරන්න තියෙන්නෙ එක දෙයයි මේ කාලෙ ඉගෙන ගනින් පුළුවන් උපරිම ඊට පස්සෙ ඔනී මගුලක් කරගනින් අද උබ ඉගෙන නොගත්තොත් ජීවිතේ විදින කාලේ උබට වෙන්නෙ විදවන්න අනිවාර්යයෙන් විදවන්නම වෙනවා..💀
මේ අවුරුදු දෙක උබ නිදාගත්තොත් ඊලග අවුරුදු ටිකේම උබට ඇහැරන් ඉන්න වෙනවා හේ කැමතිනම් නයිට් එහෙම කරන්න උබ නිදාගනින් බන් අද වැඩ නොකර ආතල් එකේ අනික් උන්ටත් ආතල් දිදී ඉදපන්...😌 උබ කැමතිනම් අර අහිංසක මනුස්සයො දෙන්නගෙ ඇස්වලට සතුටු කදුලු ගේන්න ඒ දෙන්නව උබේම වාහනේක කැමති තැනක එක්කන් යන්න කැමති දෙයක් අරන් දෙන්න අද වැඩ කරහන්..😋
වැටිලනම් ඉන්නේ නැගිටපන් අනිවාර්යයෙන් නැගිටපන් බන් උබට පුළුවන් උබව විශ්වාස කරපන් උබ උබම වෙයන් රැල්ලට ගිහින් ගොං වැඩ නොකර උබේ ගමන තනියම හරි පලයන් උබේ විදියට ගැලපෙන්නෙ නැති කවුරුත් නැත්නම් තනියෙන් ඉන්න ඒක තමා හොඳම දේ..🤗ඔයාලා ඔයාලගෙ ගමන ඔයා වෙනුවෙන් ඔයාගෙ අම්මයි තාත්තයි වෙනුවෙන් යන්න.. එයාලගෙ සතුට උබල උබල දිනනව බලන්න ඒ මිනිස්සුන් කන්නෙ පුදුම කට්ටක් බන් වැඩ ටික කරගනින් හොඳට..😇
BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න ↙️🥰
@PRASHNA_KAMMU
#motivation 👈
T.me/addlist/qFY72jXoZ2M2MWFl
🤫 හෙට උදේ 8.30ට 2015 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ඉතිරි බහුවරණ ටික විවරණය කරනවා.
YouTube 📺
Part 01 - https://www.youtube.com/live/nSnlmV8yqQ8?si=2aqph2ljQr3Ygf39
මේක බලලා Join වෙන්න👇
😀 chat.whatsapp.com/EuzLYvyeKB867zg08M55Ka
Hotline - 0719700415
මාස 3 ක් ඇතුලත SYLLABUS එක COVER කර ගමුද?
🃏 Theory Night Sessions 1️⃣2️⃣ ක්
🍃 Practical Sessions 5⃣ ක් සමග
මොන මට්ටමක හිටියත් කැපවීමෙන් A/B ගන්න හැමෝටම හරියන සැලසුම ✅
💡2015 සිට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සම්පූර්ණයෙන් විවරණය කරනවා
ඔයාට අමාරු ප්‍රශ්න අහගන්න එන්න...😏
🔸ඔබ කුමන මට්ටමක සිටියද මෙම පංතියට සහභාගි වීමෙන් ඔබගේ විෂය දැනුම වැඩි දියුණු කරගත හැකි බව සලකන්න.
🖥 Website - www.manro.lk
▶ youtube.com/@manjulapererachemistry
වැඩි විස්තර සඳහා පහත groups වෙත පිවිසෙන්න ;
📍2024 Theory and Revision
/channel/+TUXG6eXrihhhZGQ1
📍2024 Paper Class
https://chat.whatsapp.com/EuzLYvyeKB867zg08M55Ka
Hotline - 0719700415
#chemistry #physical #chemistory #advancedlevel #fyp #viral
2️⃣0️⃣2️⃣4️⃣ A/L PAPERS WITH MARKINGS ⚙️
👉PAPER 01 👉PAPER 02 👉PAPER 03
👉PAPER 04 👉PAPER 05 👉PAPER 06
👉PAPER 07 👉PAPER 08 👉PAPER 09
👉PAPER 10 👉PAPER 11 👉PAPER 12
👉PAPER 13 👉PAPER 14 👉PAPER 15
👉PAPER 16 👉PAPER 17 👉PAPER 18
👉PAPER 19 👉PAPER 20 👉PAPER 21
👉PAPER 22 👉PAPER 23 👉PAPER 24
👉PAPER 25 👉PAPER 26 👉PAPER 27
👉PAPER 28 👉PAPER 29 👉PAPER 30
👉PAPER 31 👉PAPER 32 👉PAPER 33
👉PAPER 34 👉PAPER 35 👉PAPER 36
👉PAPER 37 👉PAPER 38 👉PAPER 39
👉PAPER 40 👉PAPER 41 👉PAPER 42
👉PAPER 43 👉PAPER 44 👉PAPER 45
👉PAPER 46 👉PAPER 47
#RUWAN_DARSHANA ⚠️ T.me/SL_EDUCATION_A_L ✅
COMBINED MATHS FREE REVISION 📈
🙂 නොමිලේ විෂය ඉගැන්වේ
“ කුමන හෝ හේතුවකට
combined maths විෂය අතහැරුණු සිසුන් සදහා නැවත මුල සිට නොමිලේ”
2️⃣0️⃣2️⃣4️⃣ විභාගයට තව මාස 3ක් වත් නෑ නේද...
යාන්ත්‍ර විද්‍යාව අවුල් වගේද..?, ලේසියෙන් ගන්න පුලුවන් ලකුනු 22 - 25 අතර ගානක් අතාරින්න එපා
⛔️මේක දවස් 1⃣0⃣ක Programme එකක්⛔️
අපි මේකෙදි තේරුම් ගන්න අමාරු Theory කාරණා අපි Practically කරලම පෙන්නවා.
මන්දිර නෑ මට මහ ලොකුවට තිබිලා
මැටි බිත්තියේ පොල් අතු වහලය කැඩිලා 😶🌫️
බිත්ති හතර විතරයි අහසට නැගිලා
ඒකත් කඩන් වැටුනා අලියෙක් ගහලා
ගේ කැඩුවට නම් නෑ ලොකු අලි අයියේ
කන්නට ඉහපු කුඹුරත් කෑවද අයියේ
වගා කරපු තල මුන් මෙනේරිය හේනේ
අප්පච්චි වේලෙනවා බඩගින්නේ 😀
ඉස්කෝලේ පොත් වල වැඩ ගොඩගැහිලා
කුප්පි ලාම්පු නිමිලා තෙල් සිදිලා
රේල් පාර අයිනේ එළියක් වැටිලා
කම් නෑ අම්මෙ එය ඇති මගෙ වැඩ කෙරිලා📚
අම්මයි මමයි මල්ලිලා දෙන්නයි පාරේ
පොත් ටික තුරුලු කර ඉඳගෙන පීල්ලේ
අම්මා ගුරුතුමී අපෙ ලස්සන කැදැල්ලෙ
අකුරු කරනවා අපි හරි ආසාවේ📖
හේනේ අව්වේ පිච්චෙනවා අප්පච්චි
කුඹුරේ මඩේ පොර කනවා අප්පච්චි
දවල් රෑට වෙනසක් නෑ අප්පච්චි 😮💨
අපි වෙනුවෙනුයි දුක් වින්දේ අප්පච්චි
වහලක් නැතත් වැස්සෙන් බේරී ඉන්න
යහනක් නැතත් පොඩි උන් ටික සතපන්න🥹
දිවිය පුරා අපගේ සවියට ඉන්න
අම්මා තරම් රැජිණක් මේ තුන් ලෝකෙම නැතිය
ජීවන අරගලේ රහ මම දන්නවා හොඳට
පොඩියට හිටියට දැන් තේරෙනවා යසට
මේ විදි දුකෙන් කවදකහරි ගැලවෙන්ට
ඉගෙනගන්නවා කෙලෙසක හරි හොඳට
අම්මා අප්පච්චි මතු දින බුදු වේවා🥺
ඉගෙනගන්න ඔබ සැමහට සිත් වේවා
නුවණ මෙන්ම ගුණ දම් ඔබ සතු වේවා
මනුදම් ගුණය ලෝ තුල රැව්පිළි දේවා
#MOTIVATION #SHARE
✍️🥳 kєѕh__ 🍃✌️
T.me/SL_EDUCATION_A_L
Question -- වැඩ කරන්න හිතෙන් නෑ. වැඩ ගොඩ ගැහිලා......🤔
ඉස්සෙල්ලාම තියෙන කාලේ කොලේක ලියාගන්න... පොඩි පොඩි කොටස්වලට ඔයාගේ ඒ timetable එක කඩාගන්න... ඔයාට කරන්න තියෙන ගොඩ ගැහුන වැඩ ටික ඔයා ලියාගන්න.☺️
දැන් ඒ ලියාගත්ත වැඩ වලට දවසෙන් 1/3 ක් වැය කරලා ඒවා කවර් කරගන්න ඕන...😉
ඔන්ලයින් ක්ලාස්.. , ආයේ එදාට වැඩ වලට අමතරව පාස් පේපර්ස් කරනවට අමතරව ඔයා දවසෙන් 1/3 ක් හෝ 1/4 ක් ඔයාගේ අර ගොඩගැහුන වැඩ වලට දාගන්න ඕන👌
එක දෙයක් මතක තියාගන්න... ගොඩ ගැහුන වැඩ කරන්නේ ඔයාට free තියෙනවයි කියලා හිතෙන වෙලාවට.... නැතුව ඔයාට ක්ලාස් තියෙන වෙලාවටවත් නැත්නම් ඔයා එදා කරන පාඩම් වැඩ කරන වෙලාවටවත් ඔයා පේපර් කරන වෙලාවවත් නෙවේ.... ඒකට දවසින් වෙනම ටයිම් එකක් දාගන්න ඕන..... අපි අන්න එහෙම මාස දෙකක් ඇතුලත ගොඩගැහුන වැඩ කරගන්න ඕන ඉවරෙටම ඉවර වෙන්න🙊
අනිත් එක ඔයාට වැඩ කරන්න හිතෙන් නෑ😐
හිතෙන් නැති එක නෙවේ උත්තරේ😒 ඔයාට උනන්දුවක් ඕන
කැපවීමක් ඕන...
උත්සාහයක් ඕන....
Subject එකට ආදරයක් ඕන...
තව ඔයා ඔයාගේ හීනේට ඔයාට ආදරේ වෙන්න ඕන....
ඔයාගේ අහිංසක අම්මා තාත්තා ගැන හිතන්න ඕන🥺
ආසයිද ෆේල් වෙනවට🤯
නෑ නේද😔
ඒ නිසා ඉස්සෙල්ලාම ඔයා ඔයාට ආදරේ කරන්න😊
ඔයාගේ හීනවලට ආදරේ කරන්න😊
ඔයාගේ අම්මා තාත්තට ආදරේ කරන්න😊
Subject එකට ආදරේ කරන්න😊
ඔයාගේ අනාගතේට ආදරේ කරන්න....
හිතන්න හිතන්න ඔයාට ඔයා විතරයි....
කෙලවෙලා ගියාම එකෙක්වත් ලග නෑ😒 අම්මා තාත්තා හැර
අන්න ඒක 👆
මතක තියාගෙන
ගිහින් වැඩ කරපන්😎
ජය🤝
#motivation #share
➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl 🌐
🔥🔥🔥🔥🔥🔥 2024A/L
1️⃣ Repeat Revision නොමිලේ ලකුණු 100න් 19ක් ඉවරයි ✅
2️⃣ The Past Paper Class 2019 ✅
3️⃣ Essay Express රචනා 400න් 41ක් අවසන් ✅
4️⃣ අනුමාන ප්‍රශ්න පත්‍ර ලිවීම ඔක්තෝම්බර් සිට 👌
5️⃣ කෙටි ප්‍රශ්න 400 නොවැම්බර් සිට 👌
🖥ඉක්මනට අමතක වෙන්නේ ඇයි❕
අමතක වීම අපගේ මොළයේ ක්රියාකාරීත්වයේ ස්වභාවික අංගයක් වන අතර, අපට මතක තබා ගන්නා හෝ ඉගෙන ගන්නා දේවල් අමතක වීමට හේතු කිහිපයක් තිබේ.
1️⃣මැදිහත්වීම්: අමතක වීමට එක් පොදු හේතුවක් වන්නේ මැදිහත් වීමයි. අපි නව තොරතුරු ඉගෙන ගන්නා විට හෝ මතක තබා ගන්නා විට, එය අපගේ මොළයේ දැනටමත් ගබඩා කර ඇති සමාන පැරණි තොරතුරු වලට බාධා කළ හැකිය. මෙය අමතක වීමට හේතු විය හැක.
2️⃣දිරාපත් වීම: මතකයන්, විශේෂයෙන් කෙටි කාලීන මතකයන්, යළි යළිත් භාවිතා නොකළහොත් කාලයත් සමඟ මැකී යා හැක. මෙම ක්‍රියාවලිය දිරාපත්වීම ලෙස හැඳින්වේ.
3️⃣අදාළතාවය නොමැතිකම: අපගේ මොළය අපට අදාළ හෝ වැදගත් තොරතුරුවලට ප්‍රමුඛත්වය දීමට නැඹුරු වේ. අපට අර්ථවත් හෝ ප්‍රයෝජනවත් දෙයක් හමු නොවන්නේ නම්, අප එය රඳවා නොගැනීම අමතක වීමට හේතු විය හැක.
4️⃣උඩින් ලිවීම: සමහර විට, නව තොරතුරු පැරණි මතකයන් උඩින් ලිවිය හැක. විශේෂයෙන් නව තොරතුරු වඩාත් තීව්ර හෝ චිත්තවේගීය වශයෙන් වැදගත් නම්, මෙය නිසා පැරණි මතකයන් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අමතක වී යා හැක.
5️⃣ආවර්ජන ගැටළු: මතකයක් අපේ මොළයේ ගබඩා වී තිබුණත්, යම් අවස්ථාවක දී එය නැවත ලබා ගැනීමට නොහැකි වුවහොත් අපට එය අමතක විය හැක. ආතතිය, කම්මැලිකම, ඉඟි නොමැති වීම, සිත කලබල වීම... මෙයට හේතු විය හැක.
6️⃣මතක තහවුරු කිරීම: මතකයන් අපගේ මොළයේ ක්ෂණිකව තැම්පත් වන්නේ නැත. ඔවුන් මතක තහවුරු කිරීම නම් ක්‍රියාවලියක් හරහා ගමන් කරයි. මෙම ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත්, මතකය අමතක වීමට ඉඩ ඇත.
📚දේවල් මතක තියාගන්න tips 🎲
✯ විස්තර කෙරෙහි අවධානය යොමු කරන්න.
✯ තොරතුරු නැවත නැවත හෝ පෙරහුරු කරන්න.
✯ පවතින දැනුමට පෙර දැනුම සමග සම්බන්ධතා ඇති කර ගන්න.
✯ දෘශ්‍ය රූප හෝ හැඟීම් සමඟ තොරතුරු සම්බන්ධ කරන්න.
✯ ප්‍රමාණවත් ගුණාත්මක නින්දක් ලබා ගන්න.
✯ අදාළ සහ චිත්තවේගීය වශයෙන් වැදගත් තොරතුරුවලට ප්‍රමුඛත්වය දෙන්න.
✯ නිතිපතා පුහුණු වන්න සහ නව තොරතුරු ක්‍රමානුකූලව ලබා ගන්න.
✯ පාඩම් අතරතුර කෙටි විවේකයන් ලබා ගන්න.
අපගේ මොළය නිරන්තරයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් සකසමින් සිටින නිසා සෑම දේම එක ලෙසම මතක තබා ගැනීම කළ නොහැක. එසේ කළහොත් අනවශ්‍ය සෑම දෙයම මතක තබා ගැනීම හරහා මොලයේ ක්‍රියාකාරීත්වය ඉක්මනින් අඩපණ විය හැක...👀
Thizha彡✍🏻 #SCIENCE #FACTS
/channel/SL_EDUCATION_A_L
🔠🔠🔠🔠🔠🔠
☑️ 12 වන කාණ්ඩය
🔠🔠🔠🔠🔠🔠
☑️13 කාණ්ඩය ☑️14 කාණ්ඩය
☑️15 කාණ්ඩය ☑️16 කාණ්ඩය
☑️17 කාණ්ඩය ☑️18 කාණ්ඩය
☑️කැටායන හා ඇනායන විශ්ලේෂණය
🔠🔠🔠🔠🔠🔠
☑️Sc | Ti | V | Cr | Mn | Fe | Co | Ni | Cu | Zn
#INORGANIC_CHEMISTRY #KEY_NOTES
#SHARE 🧬 t.me/SL_EDUCATION_A_L
ඔයා ඉන්නෙ මොන මට්ටමේද කියලා බලමුද?
🅰 - 🅰 මට්ටම 👉 Click Here
🅰 -🅰 මට්ටම 👉 Click Here
🅰 -🅰 මට්ටම 👉 Click Here
2021 ,2022, 2023 වසර 3 ක් පුරාවට ලංකාවේ වැඩිම ජීව විද්‍යාව MCQ අනුමාන ගණනක් සාර්ථකව ලබාදුන් Dr.Sumith Athukorala අනුමාන ව්‍යාපෘතියත් OCTOMBER වල පටන් ගන්නවා
⬅️↔️➡️ මුළු රටම අනුකලනයට
🔥COMBINED MATHS UNIT REVISION
🌐 සැප් 12 බ්‍රහස්- ගම්පහ - SyZyGy
🌐 සැප් 13 සිකු-නුගේගොඩ-SyZyGy
🌐 සැප් 09 සදුදා - මාතර - Apex
😎 Inorganic ආරම්භය අදයි 🆗
අද රෑ 7⃣ ට 📹 Live ඔස්සේ හැමෝමට සම්බන්ධ වෙන්න පුලුවන්....
බොරු ආටෝප කවි සින්දු නැතුව තර්කෙන් හරියටම Inorganic ඉගෙන ගන්න අද රෑ 7 වෙනකොට Past paper tv 📹 Channel එකට එන්න
YOUTUBE LIVE▶️:
https://www.youtube.com/live/SN-PCEDBxfI?si=i8lsT0o8scHjZKOa
"ඇයි මටම මෙහෙම වෙන්නෙ?"
එහෙනම් විභාගෙට කලින් Inorganic ගොඩදාගන්න හම්බෙන අන්තිම Chance එකට ලෑස්තිද..⬅️↔️➡️
2⃣0⃣2⃣4⃣ Chemistry QBR Inorganic ආරම්භය💬
සියලුම විස්තර
2024 Chemistry QBR
👉 t.me/+_1Z7MP9_RzQzYTBl
උෂාන් ගුණසේකර - #දක්ෂයින්තනනතැන
මාස 2⃣ න් #Physics ලකුණු 35+ අළුතින් එකතු කරගන්න..
100% 🔥
✅ කාලසටහනකට අනුව පිළිවෙළටදැන්ම Join වෙන්න අපි එක්ක..
✅ සිද්ධාන්ත පුළුවන් තරම් ප්‍රායෝගිකව
✅ හොඳම Past Papers පුහුනුව
✅ හොඳම රචනා පුහුනුව
✅ හොඳම Structured පුහුනුව
A/L ENGLISH වලටත් A එකක් ගමුද? 🛸
🟢Moratuwa University English Lecturer කෙනෙක් උගන්නන
🟢English Paper එකේ ප්‍රශ්න Aim කරලා ඔයාලව practice කරන Seminars 4ක් තියෙනවා
Register වෙන්න සහ වැඩි විස්තර දැනගන්න මේ group එකට join වෙන්න⚡️
📗 Group▫️▫️
chat.whatsapp.com/GMRC1jvvD299wMVPCI9rcX
📗 Group▫️▫️
chat.whatsapp.com/ESGn69w6euqFPLxgKTmAHj
A/L General English කියන්නේ ලේසියෙන්ම 🔤 එකක් ගන්න පුලුවන් Subject එකක්🙂
හැබැයි ඒක Fail උනොත් Campus යන්නත් බැරි වෙනවා‼️
යාලුවොන්ට share කරන්න♥
🙂BIO FINAL PAPERS ලියමුද.....?
සැප්තැම්බර් මාසයේ සිට.........😐
සෑම සතියකම FULL PAPER එකක් ලියවා සම්පූර්ණයෙන් විවරණය කෙරේ..😏
විශේෂ :-
රචනා ප්‍රශ්ණ 24 සම්පූණයෙන් සැලසුම් කරදී විවරණය කර MARKING ලියවීමසිදුවේ..
🚫ජීවිතයෙන් අයින් කරගත යුතු පුද්ගල වර්ග...
➺ The Drama Magnet: මේ වගේ අය හැම වෙලේම උත්සහ කරන්නේ ඕපාදූප පෝෂණය කිරීම හා අන් අය ගැන ඍණාත්මක කතා කිරීමට යි.
➺ The Energy Vampire: ඔයාව හැම වෙලේම විවේචනය කරන අතර කිසිවිටෙක ඔබට ධනාත්මක ප්‍රතිපෝෂණ ලබා නොදේ.
➺ The pathological liar: හැම වෙලේම හේතුවක් නොමැතිව බොරු පවසන අතර, ඔවුන් ගැන ඔබට නිරන්තරයෙන් අමනාපයක් ඇති කරනවා.
➺ The user: ඔබගෙන් යමක් අවශ්‍ය වූ විට හෝ ප්‍රශ්නයක් ඇසීමට පමණක් ඔබව අමතන එක හැරෙන්න ඔබට අවශ්‍ය වූ වෙලාවක උදව්වක් ගන්න අමාරු අය තමා මේ වර්ගයට අයිති වෙන්නේ.
👤 ඔයාගේ ජීවිතයටත් මේ වගේ පුද්ගල වර්ගයක් හමු වෙලා ඇති නැත්තම් ඔක්කොම හමුවෙලාත් ඇති.ඒහින්දා ඒගොල්ලෝ ගැන හොද අවධානයකින් ඉදගෙන අතේ දුරින් තියා ගන්න.
#facts යාලුවන්ටත් #share කරන්න
🙂 T.me/addlist/qFY72jXoZ2M2MWFl
CHEMISTRY වායු නියම වලින් එන ප්‍රශ්නයට සම්පූර්ණ ලකුනු ටික අරගමුද? 👀
🟡එහෙනම්,
අගෝස්තු 2⃣9⃣ බ්‍රහස්පතින්දා සවස 2.45 ට
🟢මුල සිට සහභාගි වන්න.
🖤 youtube.com/@manjulapererachemistry
වැඩි විස්තර සඳහා පහත groups වෙත පිවිසෙන්න ;
😀2025 Theory
✈️ t.me/+TaPmtD5gcHQyMTA1
📗 chat.whatsapp.com/GGUeJDJReZcBWrAOhla5Pz
📞 Hotline - 0719700415