NOTE : දැනට අනුමාන වලින් මේපාර විභාගයට ලැබෙන බවට 100% GUARANTEED අනුමාන ගණන 31 යි.
තව එක RESEARCH PAPER එකක් එන්න තියෙනවා ඒ නිසා මේ අගය ඉදිරි දින කිහිපය තුළ තව එක්වරක් ඉහළ යාවි. ඒක තමා FINAL GUARANTEED අනුමාන ප්‍රමාණය.
2️⃣0️⃣2️⃣4️⃣ උසස්පෙළ විභාගයට
#⃣එක් එක් UNITS ලැබෙන ප්‍රතිශත ➡️ RESEARCH PAPER 1
#⃣ MCQs ලැබෙන උප ඒකක ➡️ RESEARCH PAPER 2
#⃣ MCQs වල Difficulty values ➡️ RESEARCH PAPER 3
2️⃣🅾️2️⃣4️⃣ MODEL PAPER WITH ANSWERS #PHYSICS ▪️#Prof_Kalinga_Bandara #SHARE
👉OTHER MODEL PAPERS👈
T.me/addlist/qFY72jXoZ2M2MWFl
🔴Biology අනුමාන Essay class 2024🔴
https://chat.whatsapp.com/LQ3YDAXSgMWFguauzMxOdp
දැනට,
💎 ජීවයේ රසායනික හා සෛලීය පදනම
💎 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය
💎 පරිසරය
🚫පාඩම් වලින් essay ලියලා Discuss කරලා ඉවරයි🚫
ඒ වගේ Recording ඔයාලට ගන්න පුලුවන්‼️
ලබන සතිය ඇතුළත,
💎ශාකය පාඩමෙන්
💎සත්ත්වයා පාඩමෙන්
💎ක්ෂුද්‍ර ජීව විද්‍යාව පාඩමෙන්
Essay ලියලා Discuss කරනවා❗️
🔥ඔක්කොම Guess කරපු Essay🔥
එතකොට ඔයාලට exam එකට කලින් කියවලා යන්න අනුමාන essay book එකක් දෙනවා.
එතකොට ඔයාලගෙ A/L Paper එකේ Essay 6න් 5ක් sure එකටම ගොඩ දාන්න පුලුවන්.
ඒ වගේම සතියකට MCQ 50 Full Paper එකයි Structured Full Paper එකයිත් ලියලා සාකච්ඡා කරනවා
2⃣0⃣2⃣4⃣ A/L REVISION
ඔක්තෝබර් 🅾️5️⃣ සෙනසුරාදා රාත්‍රි 8.00 ට අවකල භාවිත (ස්පර්ශකයේ හා අභිලම්භයේ සමීකරණය හා ප්‍රායෝගික ගැටළු)
▶️ Combined Maths - Kasun Senanayake Youtube නාළිකාව ඔස්සේ දිවයිනටම නොමිලේ විභාගය තෙක්..
▶️ මේ දක්වා කරන ලද පාඩම් පහතින් දැක්වේ…
😀න්‍යාස -
🩸🅰️🩸🩸➖🅰️ - https://www.youtube.com/live/2h2ShKGZRjQ?si=CvSOC_ZqRJ5ODo8x
🩸🅰️🩸🩸➖🅱️ - https://www.youtube.com/live/n_t26oMzZws?si=K5ai_V2gBZBHjTXE
😀 ද්විපද ප්‍රමේයය - https://youtu.be/wW-QTq9DOBs?si=5J9rU4gRNtWI4TNo
😀 අවකල වක්‍ර අනුරේඛණය - https://youtu.be/fz1bgkqFeKQ?si=A-Apr4RZmNTAlTe6
😀 කසුන් සේනානායක 〰🅰️එන්න ආසාවෙන් මැත ගොඩදාන්න..〰Читать полностью…
🧐 Final Analysis හරහා තවත් Research Papers කිහිපයක් ලබා දීමට ඉතිරිව ඇත. ඒවා ඔක්තෝබර් 1⃣4⃣දින වන විට ලබා දීම අවසාන වේ.
✅සම්පූර්ණ අනුමාන MCQs ගණන 500 ට ආසන්න වේ.
✅ දැනට උසස්පෙළ විභාගයට ලැබෙන බවට 100% guaranteed අනුමාන MCQs ගණන 14 කි.
මෙම අගය ඔක්.14 වන විට ඉහළ යනු ඇත. එම අගය තවම නිශ්චිත නැත.( බොහෝ දුරට MCQs 40 ට ආසන්න අගයක් )
🎚 TARGET MCQs ව්‍යාපෘතිය සදහා ලියාපදිංචි වීම 2024.ඔක්.14 දින පාන්දර 1:30 ට ආරම්භ වේ.
ලියාපදිංචි වන ආකාරය
✅ එදිනට BIOMAX bot වෙත අප ලබා දෙන කේතය ඇතුළත් කිරීමෙන් ව්‍යාපෘතියට ලියාපදිංචි විය හැක.
(කේතය එදිනට ලබාදීම සිදු වේ.)
🟥 BIOMAX සමූහයට අයත් නොවන දරුවන් (SL EDUCATION, AL API ect...) සදහා පිටපත් 100 ක් පමණක් වෙන් කර ඇති නිසා පණිවිඩ ලැබෙන අනුපිළිවෙල මත සිසුන් බදවා ගැනීම සිදුවේ.
🟥 එදිනට තෝරාගනුලබන සිසුන් 100 සදහා පමණක් තවත් ව්‍යාපෘති දෙකක් (BLACK PROJECTS ) නොමිලේ ලැබීම සිදු වේ.
🟥 TARGET MCQS ව්‍යාපෘතියේ මිල ගණන් හා අනෙක් සියලු විස්තර එම සිසුන් 100 සදහා පෞද්ගලිකව දැනුවත් කෙරේ.
👉 2023 MCQ ප්‍රශ්න පත්‍රයේ අනුමාන කළ MCQs
👉 2024 ප්‍රශ්න පත්‍රයට ඒකක මත MCQ ලැබෙන ප්‍රතිශත
👉 2024 ප්‍රශ්න පත්‍රයට MCQ ලැබෙන උප ඒකක
🛑 ඔක්තෝම්බර් මාසයට අදාල නිබන්ධන මුදල් ගෙවීමට පෙර කල් ඇතිව ගෙන්වා ගැනීමට හැක.
💎 Final Full Papers
💎 Fast Track tutes
💎 TEST PAPERS
🔺මෙම අවස්ථාව ලබාගැනීමට පහත link එකෙන් දැනුම් දෙන්න .
👇👇👇👇👇👇👇
http://t.me/AL24BioRisitAdm
@SL_EDUCATION 👈 මෙම ගෘප් එක මගින් ඔබට අවශ්‍ය පාඩම් ටයිප් කර පහසුවෙන් ලබාගන්න
📱 PHONE පාවිච්චි කරන කට්ටිය අපේ BOT ගෙන් ඔයලට ඕන දේවල් ගන්න
👉 /channel/SL_EDU_A_L_BOT
BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න👇
@PRASHNA_KAMMU
යාලුවන්වත් දැනුවත් කරන්න
2️⃣🅾️2️⃣6️⃣ළමයි O/L ප්‍රතිඵල කොහොමද?
ඔන්න අපි කිව්ව දේ කලා මුල් Unit දෙකම අවසන්.
Unit3⃣ රසායනික ගණනය ආරම්භය ඔක්: 01 අගහරුවාදා.
පාඩම් කරන්න Short Notes අපි දෙන්නම්!
💯 නොමිලේ!!!
⬇️ ලංකාවේ එකම Short Notes ඇප් එක අදම download කර ගන්න
1️⃣ සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය වීම
2️⃣ Community Discussions මගින් නොදන්නා ගැටලු සාකච්ඡා කිරීම
3️⃣ අමතක වන සමීකරණ වලට හොඳම විසදුම
4️⃣ Chat පහසුකම මගින් අලුත් යහළු යෙහෙළියන් හදුනා ගන්න
👋 අති සාර්ථක ලෙස පළමු දින කාබනික රසායනය මුල සිට උගන්වන පන්තිය අවසන් කළෙමු. එහි දෙවෙනි දවස ඇරඹේ.
😀නිබන්ධනය ලබා ගැනීමට පහත සමූහ වෙත එකතුවන්න.
📗 https://chat.whatsapp.com/HLrdPGokGsjGEzdrzMc8LQ
www.manro.lk 📝
Hotline - 0719700415
ළමයි NEW UPDATE ;
ළමයි දැන් මොහොතකට කලින් BIOMAX PROJECT එකෙන් මේ පාර විභාගයට ලැබෙන බවට SURE BIO අනුමාන MCQ ගාන UPDATE වුණා.
ඒ MESSAGE එක මම FORWARD කරන්නම්.
(මගෙ මතකෙ හරිනම් කලින් තිබ්බෙ MCQ 13 නේ හරි 14 හරි👀. )
රසායනික ගණනය කිරීම - UNIT 03 #CHEMISTRY
#UJITH_ANJANA_HEMACHANDRA #2K25THEORY
http://T.me/addlist/qFY72jXoZ2M2MWFl #SHARE
මේ Class එකේ Guess කරලා Discuss කරපු Essay 5ක් ආවා ගිය පාර A/L Paper එකට🔥
අපේ Essay එකේ ළමයි 6න් 5ක්ම full marks එන්න practice කරලා ගියේ💯
ඔයාට මේ වෙද්දි Bio ඇනිලා තියෙන්න පුලුවන් ❗️
Shape එකේ අවුලක් නැතුව තියෙන්න පුලුවන්❗️
Bio කියන්නේ කොච්චර පාඩම් කළත් මතක හිටින වැඩක් නෙවෙයි‼️
ඒකට හොඳම දේ පුලුවන් තරම් Essay ලියලා practice වෙන එක කියලා Medical Studentsලා වුණ අපිට කියන්න පුලුවන්✅
💯දැනට ඔයා මොන මට්ටමේ හිටියත් අපේ Essay Class එකෙන් Full Practice එකක් ගත්තොත් ඔයාට අනිවාරෙන් Bio Paper එක හොඩ දාගන්න පුලුවන්
ඒ නිසා දැන්ම අනුමාන Essay ලියන වැඩේට Join වෙන්න⬇️
https://chat.whatsapp.com/LQ3YDAXSgMWFguauzMxOdp
🩸🩸🩸🩸🩸🅰️🩸🩸🩸 පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකාච්ජා
🔵ගුනාත්මක විශ්ලේෂණය
🔵ලිගන කාණ්ඩ
CHEMISTRY මුළු සිලබස් එකම COVER වෙන විදියට හදපු MCQ PAPERS සෙට් එක ⬇️
GRADE 12 PAPER DISSCUSSION සෙට් එක ⬇️
👀 පාඩම් කරද්දි එන නිදිමත කොහොමද මඟ අරින්නෙ??
ඉගෙනගන්න අය විදිහට ඔයාලට, මට මඟ අරින්න බැරිම දෙයක් තමයි පාඩම් කරනවා කියන එක. අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි ඔයාලා පාඩම් කළොත් තමයි ඉතින් ඔයාලට exam ගොඩදාගන්න පුළුවන් වෙන්නෙ. ✔️
ඉතින් පාඩම් කරද්දි මටත් ඔයාලට වගේම නිදිමත එනවා. ඒ එන නිදිමත නැති කරගන්න මං කරන tips ටිකක් ඔයාලාටත් වැදගත් වෙයි කියලා හිතුන ඔයාලට පුළුවන් ඔයාලගෙම විදිහට මේ tips ටික try කරලා බලන්න.
📆 පුරුද්දක් ඇති කරගන්න.
✔️ ඔයාලා උදේ කාලෙ පාඩම් කරන්න හුරු වෙනවද, රෑට පාඩම් කරන්න හුරු වෙනවද කියන එක තමයි මේ.
✔️ ස්කෝලෙ යන කෙනෙක්, කැම්පස් යන කෙනෙක්, job එකක් කරන කෙනෙක් වුණත් හවස ගෙදර එවෙන නිසා රෑට පාඩම් කරන්න පුරුදු වෙන එක හොඳයි. (මේක මගෙ request එකක් විතරයි.)
✔️ ඔයාලා ඒ නිසා දවස් කීපයක් (දවස් 21ක් නම් වඩා හොඳයි) එක දිගට පාඩම් කරලා ඒ වෙලාවට පාඩම් කරන එක පුරුද්දක් කරගන්න.
🎓 ඔයාගෙ target එක.
✔️ ඔයාගෙ අරමුණ ඔයා පාඩම් කරන තැනට පේන විදිහට තියාගන්න.
✔️ ඔයා O/L කරන කෙනෙක් නම්, "මං කොහොමහරි A 9ක් ගන්නවා"
✔️ ඔයා A/L කරන කෙනෙක් නම්, "මං කොහොමහරි A 3ක් ගන්නවා"
✔️ ඔයා කැම්පස් යන කෙනෙක් නම්, "මං කොහොමහරි 1st class එකක් ගන්නවා" වගේ ඔයාගෙ ඕනම අරමුණක්.
✔️ ඒකෙන් ඔයාට ඔයාගෙ නිදිමත නැති කරගන්න පොඩි උත්තේජනයක් ලැබෙයී.
☕️ පුළුවන් තරම් වතුර බොන්න.
✔️ වතුර බොන එකෙන් නිදිමත නැති වෙනවා.
✔️ එහෙම වෙන්නෙ නැත්නම් ඔයාලට උණු වතුර ටික ටික බීලා බලන්නත් පුළුවන්.
✔️ නැත්නම් උණු තේ එකක් (green tea නම් වඩා හොඳයි) වුණත් නිදිමත එන වෙලාවට ඔයාලට බොන්න පුළුවන්.
🕺 Stretching කරන්න. පොඩ්ඩක් ඇවිදින්න.
✔️ නිදිමත හැදීගෙන වගේ එනකොට පොඩ්ඩක් කාමරේ ඇතුළෙ, ගේ ඇතුළෙ, නැත්නම් මිදුලෙ පොඩි රවුමක් දාලා එන්න.
✔️ නැත්නම් පොඩි ව්‍යායාම ටිකක් කරන්න. ඒකෙන් ඔයාලාගෙ නිදිමත නැති වේවි. ඒ වගේම මනසටත් සැහැල්ලුවක් දැනේවි.
😋 පොඩි දෙයක් හපන්න.
✔️ බයිට් ටිකක්, බිස්කට් එකක්, රට ඉඳි, කජු, සමපෝෂ, කෙසෙල් ගෙඩියක් වගේ පොඩි දෙයක් අතරමැද්දෙදි කන්න. ඒකෙනුත් ඔයාලගෙ නිදිමත මඟ ඇරගන්න පුළුවන් වෙනවා.
🎵 පොඩි සින්දුවක් අහන්න.
✔️ රසාස්වාදය කියන දේ ජීවිතේ ඉස්සරහට යද්දි හුඟක්ම වැදගත් වෙන දෙයක්. ඉතින් නිදිමතක් ආවහම හොඳ තේරුමක් තියෙන, හිත නිවන සින්දුවක් අහන්න.
✔️ ඒත් නිදිමත නම් පොඩ්ඩක් ඒකෙ තේරුම, පසුබිම් කතාව එහෙමත් search කරලා බලන්න.
📝 විෂයය කරුණු කවලමේ පාඩම් කරන්න.
✔️ ඒ කියන්නෙ theory, ගණන් හදන කොටස් mix කරලා පාඩම් කරන එකයි.
✔️ Theory පාඩම් කරලා නිදිමත හැදීගෙන එනකොට ඔයාලට පුළුවන් ගණන් හදන කොටසකට යන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න.
🗣 උගන්නන්න.
✔️ ඔයාලට පුළුවන් ඔයාලා තව කෙනෙක්ට උගන්නනවා වගේ පාඩම් කරන්න. එතකොට කම්මැලිත් නෑ.
✔️ ඔයාලාට පුළුවන් නම් ඒක record කරලා ආයි අයි අහන්නත් පුළුවන්.
📚 පාඩම් කරන තැන සහ විදිය.
✔️ කිසිම වෙලාවක පාඩම් කරන්න ඇඳ තෝරගන්න එපා. ඒ වගේම ඇඳ පේන තැනක්වත් තෝරගන්න එපා.
✔️ කොන්ද කෙලින් තියෙන විදිහට ඉඳගන්න පුළුවන් පුටුවක් පාවිච්චි කරන්න. පොත් මේසය පිළිවෙළට තියාගන්න.
✔️ නිදිමත එනකොට පාඩම් කරන ඉරියව්ව වෙනස් කරන්න.
😇 ආසාවෙන් කරන්න.
✔️ ඔයාලා කැමති දේවල් කරනකොට (සෙල්ලම් කරද්දි, game ගහනකොට, යාළුවො එක්ක කතා කර කර ඉඳ්දි වගේ) ඔයාලට නිදිමත එන්නෙ නෑ.
✔️ ඒ නිසා පාඩම් කරන එකත් හරිම ආසාවෙන් කරන්න. මොකද ඒ කරන්නෙ ඔයාලගෙ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම ආයෝජනය නිසා.
✔️ ඒ නිසා පාඩම් කරන එකත් ආසාවෙන් කළොත් යම්තාක් දුරකට හෝ ඔයාලට නිදිමත පාලනය කරගන්න පුළුවන් වෙයී.
"අසාමාන්‍ය ප්‍රතිඵලයකට අසාමාන්‍ය ලෙස වැඩ කරන්න"
24,25 A/L දිගටම ගැම්මෙන්ම පාඩම් කරමු ❤️
#motivation
©Study with Gimi
t.me/SL_EDUCATION_A_L ✔️
2️⃣0️⃣2️⃣4️⃣ CAP PAPERS WITH MARKINGS ⚙️
👉PAPER 01 👉PAPER 02 👉PAPER 03
👉PAPER 04 👉PAPER 05 👉PAPER 06
👉PAPER 07 👉PAPER 08 👉PAPER 09
👉PAPER 10 👉PAPER 11 👉PAPER 12
👉PAPER 13 👉PAPER 14 👉PAPER 15
👉PAPER 16 👉PAPER 17 👉PAPER 18
👉PAPER 19 👉PAPER 20 👉PAPER 21
👉PAPER 22 👉PAPER 23 👉PAPER 24
👉PAPER 25 👉PAPER 26 👉PAPER 27
👉PAPER 28 👉PAPER 29 👉PAPER 30
⚠️ #AMITH_PUSELLA #2K24 #SHARE ✅
⬇️ #PHYSICS ⚡️ t.me/SL_EDUCATION_A_L
ලමයි දෙන්න පුලුවන් Hints ඔක්කොම දුන්නා... Black Project එක සහ අනෙක් දේවල් ගැන කියන්න අපිට අවසර නෑ...
මේක වෙනම PROMOTE කරනවට මට ලැබෙන දෙයක් එහෙම නැහැ. මේක ගොඩක් මහන්සි වෙලා කරන දෙයක් 100% SERIOUSLY RECOMMENDED . අපි කරලා තියෙන දේවල් වලින් ඒක පේනවනේ...ඔයාලටම
අපි ලග තියෙන්නෙ පිටපත් 100 නිසා ඉතිරිය ඔයාගේ LUCK එකට බාරයි.Hint එකක් තේරුම් ගන්න පුළුවන් කියල හිතනවා.
2️⃣🅾️2️⃣4️⃣ A/L MODEL PAPERS ⚙️
➡️ PAPER 01 ➡️ MARKING SCHEME
➡️ PAPER 02 ➡️ MARKING SCHEME
➡️ PAPER 03 ➡️ MARKING SCHEME
➡️ PAPER 04 ➡️ MARKING SCHEME
➡️ PAPER 05 ➡️ MARKING SCHEME
➡️ PAPER 06 ➡️ MARKING SCHEME
➡️ PAPER 07 ➡️ MARKING SCHEME
➡️ PAPER 08 ➡️ MARKING SCHEME
➡️ PAPER 09 ➡️ MARKING SCHEME
➡️ PAPER 10 ➡️ MARKING SCHEME
➡️ PAPER 11 ➡️ MARKING SCHEME
➡️ PAPER 12 ➡️ MARKING SCHEME
➡️ PAPER 13 ➡️ MARKING SCHEME
➡️ PAPER 14 ➡️ MARKING SCHEME
➡️ PAPER 15 ➡️ MARKING SCHEME
➡️ PAPER 16 ➡️ MARKING SCHEME
➡️ PAPER 17 ➡️ MARKING SCHEME
➡️ PAPER 18 ➡️ MARKING SCHEME
➡️ PAPER 19 ➡️ MARKING SCHEME
➡️ PAPER 20 ➡️ MARKING SCHEME
➡️ PAPER 21 ➡️ MARKING SCHEME
➡️ PAPER 22 ➡️ MARKING SCHEME
➡️ PAPER 23 ➡️ MARKING SCHEME
➡️ PAPER 24 ➡️ MARKING SCHEME
➡️ PAPER 25 ➡️ MARKING SCHEME
➡️ PAPER 26 ➡️ MARKING SCHEME
➡️ PAPER 27 ➡️ MARKING SCHEME
➡️ PAPER 28 ➡️ MARKING SCHEME
➡️ PAPER 29 ➡️ MARKING SCHEME
➡️ PAPER 30 ➡️ MARKING SCHEME
➡️ PAPER 31 ➡️ MARKING SCHEME
➡️ PAPER 32 ➡️ MARKING SCHEME
➡️ PAPER 33 ➡️ MARKING SCHEME
#COMBINED_MARHS #2K24_PAPERS
🏃♂️ /channel/SL_EDUCATION_A_L
|2️⃣🅾️2️⃣6️⃣A/L කරන පොඩ්ඩො සෙට් එකට |
A/L Combined Maths කරන්න බලාපොරොත්තු වෙන ඔයා වෙනුවෙන් මයි🙂
😀 A/L Combined Maths වලට කාගෙ ලගටද class යන්නෙ කියලා තාම හිතනවද?
😀 අපේ Class එක ගැන මීට කලින් අහලා නැද්ද😀
🔴 එහෙනම් තාම ඔයා පරක්කු නෑ...... 🌝
🔤 එකක් Target කරන ඔයාට හරියටම හරියන පන්තිය මේක තමයි.
🔴 මේ සතියේ ඒ කියන්නෙ ඔක්තෝබර් 4⃣ වෙනි සිකුරාදා හවස 3:00-6:00 වෙනකන් මීගමුව තිළිණ උසස් අධ්‍යාපන ආයතනයේ අපි බහුපද ශ්‍රිත වලින් Class එක අලුතින්ම පටන් ගන්නවා.
🔴 Just ඔයාට කරන්න තියෙන්නෙ අපේ වෙනස්ම විදියේ class එකට ඇවිත්
Join වෙලා බලන එක විතරයි.
මේ chance එක miss කරගන්න එපා ළමයෝ 😌
🔴වැඩි විස්තර සදහා අපිව අමතන්න🔴
Voice ☎️ 0773735362 / 0783735362 (Diyon Perera)
🔴අපගේ Whatsapp group එකට join වීම සදහා මෙම Link එක භාවිතා කරන්න.
පහල Link එකේ Location එක තියනවා.....📍
📌විභාගෙට තව මාස 2ක්වත් නෑ නේද..? 😔
📌තාමත් practical ටික හරියට කර ගන්න බැරිවුනාද.? 🥸
📌Practical ටික පුළුවන් වුනත් Structured Essay හරි Time එකට ලියා ගන්න බැරිද.?⏰
📌මේකෙදි අපි විෂය නිර්දේශයේ පවතින සියලුම practical සාකච්ඡා කරන අතර structured essay 1️⃣🅾️🅾️කට අධික ප්‍රෂ්ණ ප්‍රමාණයක් විවරණ සහිතව නිබන්ධනයක් ලබා දෙනවා.
📌විභාගෙට යන්න කලින් Structured essay එකට භය🥵 නැති කරවලයි අපි මේ පන්තිය නවත්තන්නේ. 😌
📌ඒ කියන්නේ ඔයාලට practical සාකච්ඡා කරලා ඉවර උනාම වෙලාව තියලා ව්‍යුහගත රචනා ප්‍රෂ්ණ කරලා ඔයාලව Structured Essay පේපර් එකට අපි හුරු කරනවා. 😎
📌ඔයාල ලියන Structured Essay ප්‍රෂ්ණ අපි බලලා ලකුණු දාලා දෙනවා. 📖✏️
2️⃣🅾️2️⃣4️⃣ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයට MCQ ලැබෙන ප්‍රතිශත - (ORIGINAL BIOMAX RESEARCH PAPER)
01 - Biology A/L Exam Units
02 - Histroical Analysis (2018 - 2022)
03 - Insights of historical trends
04 - 2023 A/L Mcq Predictions
05 - Trend Analysis for 2024 A/L Paper
😔ඔයා ඔයාව රිද්දගන්නේ බලෙන්ම නෙවෙයිද?
නෑ කිව්වොත් ඔයා වැරදි මේකයි මිනිස්සු හිතනවා සමහර දේ අපිට අයිති කියලා එතකොට මිනිස්සුන්ට රිදෙනවා....🙂
හැමතැනකම තමන්ට කියලා අයිතියක් හොයනවා අයිතිය නොලැබුනාම දුකයි එතකොට රිදෙනවා....😔
සමහර වෙලාවට හිතෙනවා නේද?.. එයා එහම නොකරයි කියලා ඒත් එහම විශ්වාස කරපු කෙනාම එහම කරාම රිදෙනවා....😭
මිනිස්සු නරක නෑ අපි බලාපොරොත්තු වෙනවා වැඩි නිසා රිද්දගන්නවා අනික මේ තරම් විශ පිරුණු ලෝකයක අපිට පුළුවන්ද තව කෙනෙක් විශ්වාස කරන්න....🤫
ඒ කෙනාට දැනෙන නොදැනෙන දේ වෙන්න පුළුවන් අනික ඒ කෙනා මානසික මට්ටම වෙන්න පුළුවන් ඒ නිසා තමන් හැර වෙන කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා...🙂
ඒකෙන් වෙන්නේ තමන්ටම රිද්දගන්න එක ඇයි දැන දැනත් රිද්දගන්නේ අයිතියක් හොයන්න ගිහින් ලබාගන්න ගිහින් දුක්විදින්නේ පුද්ගලයෙක්වම නේද?..😀
ඉතින් ඔයා ඔයා ගැන හිතන්න ඔයාට ආදරය කරන මේ ලෝකේ ඔයාට ඉන්නේ ඔයා විතරයි කියලා හිතන්න තමන්ව පාලනය කරගන්න බලෙන් රිද්දගන්න එපා...🫰
බැදීම් වලට බැදුණට ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා තමන් විශ්වාස කරන්න....☺️
සතුටින් ඉන්න❤️
Nimmi ✍️ #motivation #share
/channel/SL_EDUCATION_A_L
මචන් මට හිතාගන්න බෑ අන්තිම මාසේ විතරයි වැඩ කලේ... 😂 #memes
🩸🩸🅰️🩸🩸 👉 T.me/SL_EDUCATION_A_LЧитать полностью…
2024 උසස්පෙළ ජීව විද්‍යාව විභාගයට
🟥 ඒකක අනුව MCQ ලැබෙන ප්‍රතිශත
🟥 එක් එක් උප ඒකක වලින් MCQ ලැබීමට ඇති සම්භාවිතා
🟥එක් එක් ඒකක වලින් ලැබෙන ප්‍රශ්න වල DIFFICULTY MATRICS
ඇතුළත් RESEARCH PAPERS සියල්ල 💯 FREE !
BIOMAX අනුමාන ව්‍යාපෘතිය ලබාගන්න බැරිවෙන ළමයි විශාල සංඛ්‍යාවක් ඉන්න නිසා TARGET MCQS නිර්මාණය සදහා BIOMAX RESEARCH INSTITUTE එකෙන් නිර්මාණය කළ
1)Hystorical analysis models
2)Cluster Analysis models
3)Frequency Distribution &Probability Models
4)Our Logistic Regression , SVM machine learning algorithms
5)Pattern recognition algorithms