sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62818

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

More Details 👉 /channel/BIOMAXOFFICIAL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

More Details 👉 /channel/BIOMAXOFFICIAL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Special Announcement !

ළමයි බොහොමයක් මේ වෙනකන් ව්‍යාපෘතියට සම්බන්ධ වෙනවද නැද්ද කියල තීරණය කරමින් හිටපු නිසයි මේ වෙනකන් මේ පණිවිඩය නොකියා හිටියේ. මේක කලින් කිව්වනම් තවත් අය සම්බන්ධ වෙන්න හදනවා. ඉන්න අයටත් පිටපත් මදි වෙලා තියෙන්නෙ.

#⃣2024 අනුමාන ව්‍යාපෘතියට ACCEPT කරගන්න සියලුම දරුවන්ට පහත සියල්ල ඒ සමග නොමිලේ ලබා දීම සිදු වෙනවා.

#⃣ උසස්පෙළ සදහා අවශ්‍ය විෂයනිර්දේශයේ නොමැති රෑප සටහන් හා තොරතුරු ඇතුළත් BOOKLETS 9ක්

#⃣ BLACK PROJECT ACCESS CARD
(BIO අනුමාන රචනා ව්‍යාපෘතිය , මෙවර විභාගයට ලැබිය හැකි විෂය නිර්දේශයෙන් පිට අමතර කරුණු එකතුව )

🕐තව පැය කිහිපයයි තියෙන්නෙ REGISTRATION එකට.

GOODLUCK
!

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩

🎚 #PHYSICS_SHORT_NOTES👇

➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ චාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)

🎚 #CHEMISTRY_SHORT_NOTES👇

➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ

🎚 #BIOLOGY_SHORT_NOTES👇

➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)

🎚 #COMBINED_SHORT_NOTES 👇

➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE

➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩

⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

විභාගෙට අන්තිම සතියෙ මේ විදිහට වැඩ කළොත්, සුපිරිම result එකකට යන්න පුළුවන්...😎

ඔයාලා සමහරවිට මේ දේ ගැන දැනටමත් දන්නවා ඇති. නැත්නම් දන්නෙ නැතුවත් ඇතී. ඒ කොහොම වුණත් ඉගෙනගන්න ඔයාලා හැමෝටම වගේ මේ post එක හුඟක් වැදගත් වෙයි කියලා මං හිතනවා...

විභාගයකට අපි සූදානම් වෙනකොට, වැදගත්ම කාල පරාසය තමයි මේ අන්තිම දවස් 7 කියන්නෙ. අපි වැඩිපුරම වැඩ සමබරව කරගෙන යන්න ඕන වගේම, අපේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතලා පරිස්සම් වෙන්න ඕන.. ඒ විතරක් නෙමෙයි ඔයාලගෙ මානසික නිරෝගිකමත් පවත්වාගන්න ඕන..

ඉතින් සාමාන්‍යයෙන් විභාගයක අන්තිම සතිය මං ගත කරන විදිහ ඔයාලා එක්ක බෙදාගත්තොත්, ඔයාලා හැමෝටම උදව්වක් වෙයි කියලා හිතුවා..

☺️Plan එකක් හදාගන්න.

කොළයක් අරගෙන දවස් 7ට කොටු 7ක් ගහගන්න. ඊළඟට දවස් 7 ලියාගන්න.

ඊළඟට ඔයා කරන්න ඕන මේ, plan එකට ඔයාලගෙ ඉතිරි වෙලා තියෙන වැඩ ටික බෙදාගන්න එක. ඔයා ඒ වෙනකොටත් පාඩම් කරපු කෙනෙක් නම් revision කරන විදිහ මේකට එකතු කරගන්න (past papers, model papers, online quizzes වගේ)..

☺️consistency.

ඒ කියන්නෙ විභාගෙ ළං වෙද්දි, දවසක් වැඩ කරලා, ඊළඟ දවසෙ නිදාගන්න එපා. එක දිගට එකම විදිහට ඒ දවස් කීපය වැඩ කරන්න.

හිතන්නකො අද පැය 5ක් පාඩම් කළොත්, හෙට පැය 6ක් පාඩම් කරන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න පාඩම් කරන කාලය සහ වැඩ ප්‍රමාණය දවසින් දවස වැඩි කරගන්න. එතකොට ඔයාට ටික ටික ඔයාගෙ improvement එකක් දැනෙන්න ගන්නවා.

☺️අනං මනං ගමන් එපා.

මෙන්න මේ අන්තිම සතියෙ කොහෙවත්ම නොයා ගෙදරටම වෙලා ඉන්න කියලා තමයි මං නම් යෝජනා කරන්නෙ. මොකද නැත්නම් ඔයාලගෙ mind එක වෙනස් වෙන්න පුළුවන්.

හිතන්නකො නෑදෑ ගෙදරක යනවා, යාළුවො එක්ක ගමනක් යනවා කියලා,, එතකොට වෙන්නෙ පොඩි වෙලාවකට හරි ඔයා exam mood එකෙන් මඟ හැරෙන එක. එහෙම වෙන එක ඔයාලට බාධාවක් වෙන්න පුළුවන්.

☺️ඔයාගෙ progress එක මනින්න.

ඔයාට පුළුවන් විදි කීපයකට ඔයාගෙ progress එක මනින්න..

1. හිතන්නකෝ ඔයා කරන එක විෂයයක් කියලා.. ඒ විෂයයට අදාළව පාඩම් 10ක් තියෙනවා. හදාගන්න මේ ටික දාලා වගුවක්. එක පැත්තක පාඩමේ නම, අනිත් පැත්තෙ පාඩම් කරන වාර ගණන. ඊළඟට ඔයා කරන්න ඕන ඒ ඒ පාඩම පාඩම් කරන වාරයක් වාරයක් පාසා, ඒ පාඩමේ නම ඉස්සරහින් හරියක් දාන එක (මං නම් කරන්නෙ තරු sticker card එකක් තියාගෙන, තරු අලවන එක)..

2. තව ඔයාලට කරන්න පුළුවන් ඒ ටික කාලෙ ඔයාලා පාවිච්චි කරලා ඉවර වුණ පෑන් එකතු කරන්නත් (හැබැයි මෙහෙමයි කියලා පෑන් වලින් බොරුවට බලිකුරුටු ඇඳලා පෑන් ඉවර කරගන්න එපා. දන්නවනේ එතකොට රැවටෙන්නෙ ඔයාම තමයී)..

3. තව ඔයාලට පුළුවන් දවස ගාණෙ To Do List හදන්න. මෙන්න මේ list එකේ තියෙන වැඩ ටික ඔයා කොච්චරක් දුරට cover කරනවද කියලත් බලන්න පුළුවන්.

4. තව ඔයාලට පුළුවන් ඔයාලා වැඩ කරන පැය ගණන, එහෙමත් නැත්නම් වෙලාව ලියන්න. දවසෙ අන්තිමට ඒ ටික එකතු කරලා බලන්න ඔයා කොච්චර පැය ගණනක් එදා දවසෙ ඔයාගෙ අරමුණ වෙනුවෙන් කැප කරලද කියලා..

මම නම් මේ 4ම කරනවා. මේ ටිකෙන් පුළුවන් ඔයාලටම ඔයාලා ගැන මාර විශ්වාසයක් ඇති කරවන්න. මොකද ඔයා වැඩ කළා කියන්න සාක්ෂි තමයි මේ.

☺️ සතුටින් ඉන්න.

සතුට කියන දේ ජීවිතේ ඕනම අරමුණකට යනකොට වැඩිපුරම බලපෑමක් කරන්න පුළුවන් සාධකයක්. ඒ නිසා අනවශ්‍ය විදිහට stress වෙන්නෙ නැතුව (කොහොමත් ඔයාට plan එකක් තියෙනවා නම්, ඔයා ඔයාගෙ progress එක measure කරනවා නම්,,, ඔයා stress වෙන්නෙ නෑ. ඒක මං අත්දැකීමෙන් තහවුරු කරනවා)..

ඒ වගේම ඔයා සතුටින් ඉන්නවා නම්, ඔයාගෙ මනස නිරවුල්. එතකොට ඔයාට පුළුවන්කම ලැබෙනවා නිදහසේ ඔයාගෙ පාඩම් වැඩ කරගන්න.

ඉතින් ඔයාට විභාගයක් ළඟ එනවා නම් අනිවාර්යයෙන්ම මේ කරුණු ටික මතක තියාගන්න. ඒ කොහොම වුණත්, මේ දේවල් කරන්න.

මොකද හුඟක් වෙලාවට, හුඟක් දෙනෙක් කියනවා; "අනේ මට පාඩම් කරන්න හිතෙන්නෙ නෑ, පාඩම් කරන්න කම්මැලියි, දන්නවා මෙහෙම හිටියොත් fail වෙනවා, එක දවසක් කළොත් ඊළඟ දවසෙ කරන්න වෙන්නෙ නෑ.." මේ වගේ නොයේකුත් කතා. හැබැයි මතක තියාගන්න මේ හැමදේම නිදහසට කරුණු විතරයී.

ඔයාට දෙයක් ඕන නම්, ඒ වෙනුවෙන් අවංකවම මහන්සි වෙන්න.. එහෙම වුණොත් ඔයාට අනිවාර්යයෙන්ම ඒ දේ ලැබේවී.. නැතිනම් හැමදාම නොයේකුත් නිදහසට කරුණු කිය කිය ඔයාලාට ඔයාලගෙ කාලය වැය කරගන්න සිදුවේවි. ඉතින් තේරීම තියෙන්නෙ ඔයාලගෙම අතේ තමයී...

POST එක වටිනවනම් REACTION එකකුත් දාගෙන යන්න
🔸

#facts #share ❤️
©️Study with Gimi
t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ළමයි NEW UPDATE ;

ළමයි දැන් මොහොතකට කලින් BIOMAX PROJECT එකෙන් මේ පාර විභාගයට ලැබෙන බවට SURE  BIO අනුමාන MCQ ගාන UPDATE වුණා.

ඒ MESSAGE එක මම FORWARD කරන්නම්.

(මගෙ මතකෙ හරිනම් කලින් තිබ්බෙ MCQ  13 නේ හරි 14 හරි👀. )

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

රසායනික ගණනය කිරීම - UNIT 03 #CHEMISTRY

#UJITH_ANJANA_HEMACHANDRA #2K25THEORY

http://T.me/addlist/qFY72jXoZ2M2MWFl #SHARE

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

More Details 👉 /channel/BIOMAXOFFICIAL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මේ Class එකේ Guess කරලා Discuss කරපු Essay 5ක් ආවා ගිය පාර A/L Paper එකට🔥

අපේ Essay එකේ ළමයි 6න් 5ක්ම full marks එන්න practice කරලා ගියේ💯

ඔයාට මේ වෙද්දි Bio ඇනිලා තියෙන්න පුලුවන් ❗️
Shape එකේ අවුලක් නැතුව තියෙන්න පුලුවන්❗️

Bio කියන්නේ කොච්චර පාඩම් කළත් මතක හිටින වැඩක් නෙවෙයි‼️

ඒකට හොඳම දේ පුලුවන් තරම් Essay ලියලා practice වෙන එක කියලා Medical Studentsලා වුණ අපිට කියන්න පුලුවන්✅

💯දැනට ඔයා මොන මට්ටමේ හිටියත් අපේ Essay Class එකෙන් Full Practice එකක් ගත්තොත් ඔයාට අනිවාරෙන් Bio Paper එක හොඩ දාගන්න පුලුවන්

ඒ නිසා දැන්ම අනුමාන Essay ලියන වැඩේට Join වෙන්න⬇️
https://chat.whatsapp.com/LQ3YDAXSgMWFguauzMxOdp

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🩸🩸🩸🩸🩸🅰️🩸🩸🩸 පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකාච්ජා

🔵ගුනාත්මක විශ්ලේෂණය


2011 & 2012 - https://youtu.be/A05bE2oslbM

2013 & 2014 - https://youtu.be/nct08Q4zQ0E

2016 - https://youtu.be/ULoTG1kIZEo

2019 - 2020 - https://youtu.be/9_q74RNz7d8

🔵ලිගන කාණ්ඩ


2015 & 2016 - https://youtu.be/Es0XwcxIPrA

2017 - https://youtu.be/j5P_2ZDm3MQ

2019 & 2020 - https://youtu.be/-SrwQgCo6UE

2021 & 2022 - https://youtu.be/ZNf-YY0XmR4

🐲🐲🐲🐲🐲🐲🐲🐲

CHEMISTRY මුළු සිලබස් එකම COVER වෙන විදියට හදපු MCQ PAPERS සෙට් එක ⬇️

➡️ t.me/ChemistryOnlineGuru/412

GRADE 12 PAPER DISSCUSSION සෙට් එක ⬇️

➡️ t.me/ChemistryOnlineGuru/429

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👀 පාඩම් කරද්දි එන නිදිමත කොහොමද මඟ අරින්නෙ??

ඉගෙනගන්න අය විදිහට ඔයාලට, මට මඟ අරින්න බැරිම දෙයක් තමයි පාඩම් කරනවා කියන එක. අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි ඔයාලා පාඩම් කළොත් තමයි ඉතින් ඔයාලට exam ගොඩදාගන්න පුළුවන් වෙන්නෙ. ✔️

ඉතින් පාඩම් ක‍රද්දි මටත් ඔයාලට වගේම නිදිමත එනවා. ඒ එන නිදිමත නැති කරගන්න මං කරන tips ටිකක් ඔයාලාටත් වැදගත් වෙයි කියලා හිතුන ඔයාලට පුළුවන් ඔයාලගෙම විදිහට මේ tips ටික try කරලා බලන්න.

📆 පුරුද්දක් ඇති කරගන්න.

✔️ ඔයාලා උදේ කාලෙ පාඩම් කරන්න හුරු වෙනවද, රෑට පාඩම් කරන්න හුරු වෙනවද කියන එක තමයි මේ.

✔️ ස්කෝලෙ යන කෙනෙක්, කැම්පස් යන කෙනෙක්, job එකක් කරන කෙනෙක් වුණත් හවස ගෙදර එවෙන නිසා රෑට පාඩම් කරන්න පුරුදු වෙන එක හොඳයි. (මේක මගෙ request එකක් විතරයි.)

✔️ ඔයාලා ඒ නිසා දවස් කීපයක් (දවස් 21ක් නම් වඩා හොඳයි) එක දිගට පාඩම් කරලා ඒ වෙලාවට පාඩම් කරන එක පුරුද්දක් කරගන්න.

🎓 ඔයාගෙ target එක.

✔️ ඔයාගෙ අරමුණ ඔයා පාඩම් කරන තැනට පේන විදිහට තියාගන්න.
✔️ ඔයා O/L කරන කෙනෙක් නම්, "මං කොහොමහරි A 9ක් ගන්නවා"
✔️ ඔයා A/L කරන කෙනෙක් නම්, "මං කොහොමහරි A 3ක් ගන්නවා"
✔️ ඔයා කැම්පස් යන කෙනෙක් නම්, "මං කොහොමහරි 1st class එකක් ගන්නවා" වගේ ඔයාගෙ ඕනම අරමුණක්.

✔️ ඒකෙන් ඔයාට ඔයාගෙ නිදිමත නැති කරගන්න පොඩි උත්තේජනයක් ලැබෙයී.

☕️ පුළුවන් තරම් වතුර බොන්න.

✔️ වතුර බොන එකෙන් නිදිමත නැති වෙනවා.

✔️ එහෙම වෙන්නෙ නැත්නම් ඔයාලට උණු වතුර ටික ටික බීලා බලන්නත් පුළුවන්.

✔️ නැත්නම් උණු තේ එකක් (green tea නම් වඩා හොඳයි) වුණත් නිදිමත එන වෙලාවට ඔයාලට බොන්න පුළුවන්.

🕺 Stretching කරන්න. පොඩ්ඩක් ඇවිදින්න.

✔️ නිදිමත හැදීගෙන වගේ එනකොට පොඩ්ඩක් කාමරේ ඇතුළෙ, ගේ ඇතුළෙ, නැත්නම් මිදුලෙ පොඩි රවුමක් දාලා එන්න.

✔️ නැත්නම් පොඩි ව්‍යායාම ටිකක් කරන්න. ඒකෙන් ඔයාලාගෙ නිදිමත නැති වේවි. ඒ වගේම මනසටත් සැහැල්ලුවක් දැනේවි.

😋 පොඩි දෙයක් හපන්න.

✔️ බයිට් ටිකක්, බිස්කට් එකක්, රට ඉඳි, කජු, සමපෝෂ, කෙසෙල් ගෙඩියක් වගේ පොඩි දෙයක් අතරමැද්දෙදි කන්න. ඒකෙනුත් ඔයාලගෙ නිදිමත මඟ ඇරගන්න පුළුවන් වෙනවා.

🎵 පොඩි සින්දුවක් අහන්න.

✔️ රසාස්වාදය කියන දේ ජීවිතේ ඉස්සරහට යද්දි හුඟක්ම වැදගත් වෙන දෙයක්. ඉතින් නිදිමතක් ආවහම හොඳ තේරුමක් තියෙන, හිත නිවන සින්දුවක් අහන්න.

✔️ ඒත් නිදිමත නම් පොඩ්ඩක් ඒකෙ තේරුම, පසුබිම් කතාව එහෙමත් search කරලා බලන්න.

📝 විෂයය කරුණු කවලමේ පාඩම් කරන්න.

✔️ ඒ කියන්නෙ theory, ගණන් හදන කොටස් mix කරලා පාඩම් කරන එකයි.

✔️ Theory පාඩම් කරලා නිදිමත හැදීගෙන එනකොට ඔයාලට පුළුවන් ගණන් හදන කොටසකට යන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න.

🗣 උගන්නන්න.

✔️ ඔයාලට පුළුවන් ඔයාලා තව කෙනෙක්ට උගන්නනවා වගේ පාඩම් කරන්න. එතකොට කම්මැලිත් නෑ.

✔️ ඔයාලාට පුළුවන් නම් ඒක record කරලා ආයි අයි අහන්නත් පුළුවන්.

📚 පාඩම් කරන තැන සහ විදිය.

✔️ කිසිම වෙලාවක පාඩම් කරන්න ඇඳ තෝරගන්න එපා. ඒ වගේම ඇඳ පේන තැනක්වත් තෝරගන්න එපා.

✔️ කොන්ද කෙලින් තියෙන විදිහට ඉඳගන්න පුළුවන් පුටුවක් පාවිච්චි කරන්න. පොත් මේසය පිළිවෙළට තියාගන්න.

✔️ නිදිමත එනකොට පාඩම් කරන ඉරියව්ව වෙනස් කරන්න.

😇 ආසාවෙන් කරන්න.

✔️ ඔයාලා කැමති දේවල් කරනකොට (සෙල්ලම් කරද්දි, game ගහනකොට, යාළුවො එක්ක කතා කර කර ඉඳ්දි වගේ) ඔයාලට නිදිමත එන්නෙ නෑ.

✔️ ඒ නිසා පාඩම් කරන එකත් හරිම ආසාවෙන් කරන්න. මොකද ඒ කරන්නෙ ඔයාලගෙ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම ආයෝජනය නිසා.

✔️ ඒ නිසා පාඩම් කරන එකත් ආසාවෙන් කළොත් යම්තාක් දුරකට හෝ ඔයාලට නිදිමත පාලනය කරගන්න පුළුවන් වෙයී.

"අසාමාන්‍ය ප්‍රතිඵලයකට අසාමාන්‍ය ලෙස වැඩ කරන්න"

24,25 A/L දිගටම ගැම්මෙන්ම පාඩම් කරමු ❤️

#motivation
©Study with Gimi
t.me/SL_EDUCATION_A_L ✔️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣4️⃣ CAP PAPERS WITH MARKINGS ⚙️

👉PAPER 01  👉PAPER 02  👉PAPER 03

👉PAPER 04  👉PAPER 05  👉PAPER 06

👉PAPER 07  👉PAPER 08  👉PAPER 09

👉PAPER 10  👉PAPER 11  👉PAPER 12

👉PAPER 13  👉PAPER 14  👉PAPER 15

👉PAPER 16  👉PAPER 17  👉PAPER 18

👉PAPER 19  👉PAPER 20  👉PAPER 21

👉PAPER 22  👉PAPER 23  👉PAPER 24

👉PAPER 25  👉PAPER 26  👉PAPER 27

👉PAPER 28  👉PAPER 29  👉PAPER 30

⚠️ #AMITH_PUSELLA #2K24 #SHARE
⬇️ #PHYSICS ⚡️ t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ලමයි දෙන්න පුලුවන් Hints ඔක්කොම දුන්නා... Black Project එක සහ අනෙක් දේවල් ගැන කියන්න අපිට අවසර නෑ...


මේක වෙනම PROMOTE කරනවට මට ලැබෙන දෙයක් එහෙම නැහැ. මේක ගොඩක් මහන්සි වෙලා කරන දෙයක් 100%  SERIOUSLY RECOMMENDED . අපි කරලා තියෙන දේවල් වලින් ඒක පේනවනේ...ඔයාලටම

අපි ලග තියෙන්නෙ පිටපත් 100 නිසා ඉතිරිය ඔයාගේ LUCK එකට බාරයි.Hint එකක් තේරුම් ගන්න පුළුවන් කියල හිතනවා.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣🅾️2️⃣4️⃣ A/L MODEL PAPERS ⚙️

➡️ PAPER 01 ➡️ MARKING SCHEME

➡️ PAPER 02 ➡️ MARKING SCHEME

➡️ PAPER 03 ➡️ MARKING SCHEME

➡️ PAPER 04 ➡️ MARKING SCHEME

➡️ PAPER 05 ➡️ MARKING SCHEME

➡️ PAPER 06 ➡️ MARKING SCHEME

➡️ PAPER 07 ➡️ MARKING SCHEME

➡️ PAPER 08 ➡️ MARKING SCHEME

➡️ PAPER 09 ➡️ MARKING SCHEME

➡️ PAPER 10 ➡️ MARKING SCHEME

➡️ PAPER 11 ➡️ MARKING SCHEME

➡️ PAPER 12 ➡️ MARKING SCHEME

➡️ PAPER 13 ➡️ MARKING SCHEME

➡️ PAPER 14 ➡️ MARKING SCHEME

➡️ PAPER 15 ➡️ MARKING SCHEME

➡️ PAPER 16 ➡️ MARKING SCHEME

➡️ PAPER 17 ➡️ MARKING SCHEME

➡️ PAPER 18 ➡️ MARKING SCHEME

➡️ PAPER 19 ➡️ MARKING SCHEME

➡️ PAPER 20 ➡️ MARKING SCHEME

➡️ PAPER 21 ➡️ MARKING SCHEME

➡️ PAPER 22 ➡️ MARKING SCHEME

➡️ PAPER 23 ➡️ MARKING SCHEME

➡️ PAPER 24 ➡️ MARKING SCHEME

➡️ PAPER 25 ➡️ MARKING SCHEME

➡️ PAPER 26 ➡️ MARKING SCHEME

➡️ PAPER 27 ➡️ MARKING SCHEME

➡️ PAPER 28 ➡️ MARKING SCHEME

➡️ PAPER 29 ➡️ MARKING SCHEME

➡️ PAPER 30 ➡️ MARKING SCHEME

➡️ PAPER 31 ➡️ MARKING SCHEME

➡️ PAPER 32 ➡️ MARKING SCHEME

➡️ PAPER 33 ➡️ MARKING SCHEME

#COMBINED_MARHS #2K24_PAPERS
🏃‍♂️ /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

|2️⃣🅾️2️⃣6️⃣A/L කරන පොඩ්ඩො සෙට් එකට |

A/L Combined Maths කරන්න බලාපොරොත්තු වෙන ඔයා වෙනුවෙන් මයි🙂

😀 A/L Combined Maths වලට කාගෙ ලගටද class යන්නෙ කියලා තාම හිතනවද?

😀 අපේ Class එක ගැන මීට කලින් අහලා නැද්ද😀

🔴 එහෙනම් තාම ඔයා පරක්කු නෑ...... 🌝

🔤 එකක් Target කරන ඔයාට හරියටම හරියන පන්තිය මේක තමයි.

🔴 මේ සතියේ ඒ කියන්නෙ ඔක්තෝබර් 4⃣ වෙනි සිකුරාදා හවස 3:00-6:00 වෙනකන් මීගමුව තිළිණ උසස් අධ්‍යාපන ආයතනයේ අපි බහුපද ශ්‍රිත වලින් Class එක අලුතින්ම පටන් ගන්නවා.

🔴 Just ඔයාට කරන්න තියෙන්නෙ අපේ වෙනස්ම විදියේ class එකට ඇවිත්

Join වෙලා බලන එක විතරයි.

මේ chance එක miss කරගන්න එපා ළමයෝ 😌

🔴වැඩි විස්තර සදහා අපිව අමතන්න🔴

Voice ☎️ 0773735362 / 0783735362 (Diyon Perera)


🔴අපගේ Whatsapp group එකට join වීම සදහා මෙම Link එක භාවිතා කරන්න.


📗 chat.whatsapp.com/JLRGCv4O0SQIRzmDKq5gpH

පහල Link එකේ Location එක තියනවා.....📍


https://maps.app.goo.gl/5ENHx9juUFTARAWZA?g_st=com.google.maps.preview.copy

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

More Details 👉 /channel/BIOMAXOFFICIAL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ළමයි ඕක වෙනවා කියල දන්න නිසයි සති ගානක්ම අපි මේක මෙච්චර RECOMMEND කළේ.

දැනට ළමයි 1000 කට වඩා බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔයාව ACCEPT වෙන්න තියෙන CHANCE එක අඩුයි.හැබැයි බැරිවෙලා හරි ACCEPT උනොත් ගොඩනෙ.

තව ටික වෙලාවයි ඉතිරි. GOOD LUCK.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඔක්තෝබර් 1⃣4⃣ BIO අනුමාන ව්‍යාපෘතියට REGISTER වෙන්න TIPS


😴ඔක්.13 දවල්ට හොදට කාලා පැය හයක් නිදාගන්න.( හවස 5 ඉදන් 11 විතර වෙනකන්)

රෑ 11 ට නැගිට්ට ගමන් රෑට කන්න එපා එහෙම උනොත් නිදිමත හැදෙනවා. (COFFEE එකක් වගේ හදාගන්න)

✉️ පාන්දර 01:15 ට විතර ALARM එකක් PHONE එකේ තියල වැඩක් කරගන්න.දවසම ONLINE ඉන්න එපා.

PHONE එකේ DATA තියෙනවද බලන්න

🖥 හොදට SIGNAL තියෙන SIM එකක් පාවිච්චි කරන්න. (WIFI තියනවනම් හුගක්ම හොදයි )

🤫 01:15 විතර ඉදන් ONLINE එන්න. අපිත් එදාට ඇහැරලා දවසම.

🗓දාන්න ඕන CODE එකයි bot වයි එදාට දෙන්නෙ. දාන්න පුළුවන් එක් පණිවිඩයක් විතරක් නිසා හරියට SPELLING බලල පණිවිඩය දාන්න .

🚫නොකළ යුතු දේවල්


⚠️ කිසිම වෙලාවක එක් පණිවිඩයකට වඩා යවන්න එපා. එහෙම උනාම Bot ඒ පණිවිඩ spam ලෙස සලකලා ඔයාව block කරාවි.

More Details 👉 /channel/BIOMAXOFFICIAL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

More Details 👉 /channel/BIOMAXOFFICIAL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

NOTE : දැනට අනුමාන වලින් මේපාර විභාගයට ලැබෙන බවට 100% GUARANTEED අනුමාන ගණන 31 යි.

තව එක RESEARCH PAPER එකක් එන්න තියෙනවා ඒ නිසා මේ අගය ඉදිරි දින කිහිපය තුළ තව එක්වරක් ඉහළ යාවි. ඒක තමා FINAL GUARANTEED අනුමාන ප්‍රමාණය.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣4️⃣ උසස්පෙළ විභාගයට

#⃣එක් එක් UNITS ලැබෙන ප්‍රතිශත ➡️ RESEARCH PAPER 1

#⃣ MCQs ලැබෙන උප ඒකක ➡️ RESEARCH PAPER 2

#⃣ MCQs වල Difficulty values ➡️ RESEARCH PAPER 3


RESEARCH PAPER 4 PENDING

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣🅾️2️⃣4️⃣ MODEL PAPER WITH ANSWERS  #PHYSICS ▪️#Prof_Kalinga_Bandara #SHARE

👉OTHER MODEL PAPERS👈

T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

More Details 👉 /channel/BIOMAXOFFICIAL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔴Biology අනුමාන Essay class 2024🔴

https://chat.whatsapp.com/LQ3YDAXSgMWFguauzMxOdp

දැනට,
💎 ජීවයේ රසායනික හා සෛලීය පදනම
💎 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය
💎 පරිසරය

🚫පාඩම් වලින් essay ලියලා Discuss කරලා ඉවරයි🚫

ඒ වගේ Recording ඔයාලට ගන්න පුලුවන්‼️

ලබන සතිය ඇතුළත,

💎ශාකය පාඩමෙන්
💎සත්ත්වයා පාඩමෙන්
💎ක්ෂුද්‍ර ජීව විද්‍යාව පාඩමෙන්

Essay ලියලා Discuss කරනවා❗️

🔥ඔක්කොම Guess කරපු Essay🔥

එතකොට ඔයාලට exam එකට කලින් කියවලා යන්න අනුමාන essay book එකක් දෙනවා.

එතකොට ඔයාලගෙ A/L Paper එකේ Essay 6න් 5ක් sure එකටම ගොඩ දාන්න පුලුවන්.

ඒ වගේම සතියකට MCQ 50 Full Paper එකයි Structured Full Paper එකයිත් ලියලා සාකච්ඡා කරනවා

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

More Details 👉 /channel/BIOMAXOFFICIAL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

More Details 👉 /channel/BIOMAXOFFICIAL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2⃣0⃣2⃣4⃣ A/L REVISION

ඔක්තෝබර් 🅾️5️⃣ සෙනසුරාදා රාත්‍රි 8.00 ට අවකල භාවිත (ස්පර්ශකයේ හා අභිලම්භයේ සමීකරණය හා ප්‍රායෝගික ගැටළු)

▶️ Combined Maths - Kasun Senanayake Youtube නාළිකාව ඔස්සේ දිවයිනටම නොමිලේ විභාගය තෙක්..

▶️ මේ දක්වා කරන ලද පාඩම් පහතින් දැක්වේ…

😀න්‍යාස -

🩸🅰️🩸🩸🅰️ - https://www.youtube.com/live/2h2ShKGZRjQ?si=CvSOC_ZqRJ5ODo8x

🩸🅰️🩸🩸🅱️ - https://www.youtube.com/live/n_t26oMzZws?si=K5ai_V2gBZBHjTXE


😀 ද්විපද ප්‍රමේයය - https://youtu.be/wW-QTq9DOBs?si=5J9rU4gRNtWI4TNo


😀 අවකල වක්‍ර අනුරේඛණය - https://youtu.be/fz1bgkqFeKQ?si=A-Apr4RZmNTAlTe6


😀සෑම දිනකම පාඩමේ Recordings You tube Channel එකේ Upload කරනවා විභාගය දක්වා අවශ්‍ය ඕනිම වෙලාවක නැරඹිය හැක..

😀Online අවුල් අයට එදින එම වෙලාවට කුරැණැගල CENTRIUM ආයතනයට පැමිණ සහභාගි වීමටද ඉඩ සලස්වා දේ..

#⃣Tutes PDF ලෙස මෙම Group එකේ පන්තිය පැවැත්වීමට පෙර දිනයක Upload කරනු ලැබේ..එය පන්තිය පටන් ගැනීමට පෙර Print කර පන්තියට සහභාගි වන විට ලග තිබිය යුතුයි…

💎 වැඩි විස්තර සදහා පහත Watsapp සමූහයට Join වෙන්න..-

📗 chat.whatsapp.com/Lc1JrRpRNPLJv4vz0driU3

🖤 You Tube Channel - youtube.com/@combinedmaths-kasunsenanay234

💬පන්ති විස්තර සදහා විමසීම් - 0712626595

😀 කසුන් සේනානායක 🅰️එන්න ආසාවෙන් මැත ගොඩදාන්න..

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🧐 Final Analysis හරහා තවත් Research Papers  කිහිපයක් ලබා දීමට ඉතිරිව ඇත. ඒවා ඔක්තෝබර් 1⃣4⃣දින වන විට ලබා දීම අවසාන වේ.

සම්පූර්ණ අනුමාන MCQs ගණන 500 ට ආසන්න වේ.

දැනට උසස්පෙළ විභාගයට ලැබෙන බවට 100% guaranteed  අනුමාන MCQs ගණන 14 කි.

මෙම අගය ඔක්.14 වන විට  ඉහළ යනු ඇත. එම අගය තවම නිශ්චිත නැත.( බොහෝ දුරට MCQs 40 ට ආසන්න අගයක් )

🎚 TARGET MCQs ව්‍යාපෘතිය සදහා ලියාපදිංචි වීම 2024.ඔක්.14 දින  පාන්දර  1:30 ට ආරම්භ වේ.

ලියාපදිංචි වන ආකාරය

එදිනට BIOMAX bot වෙත අප ලබා දෙන කේතය ඇතුළත් කිරීමෙන් ව්‍යාපෘතියට ලියාපදිංචි විය හැක.
(කේතය එදිනට ලබාදීම සිදු වේ.)

🟥 BIOMAX සමූහයට අයත් නොවන දරුවන් (SL EDUCATION, AL API ect...) සදහා පිටපත් 100 ක් පමණක් වෙන් කර ඇති නිසා පණිවිඩ ලැබෙන අනුපිළිවෙල මත සිසුන් බදවා ගැනීම සිදුවේ.

🟥 එදිනට තෝරාගනුලබන සිසුන් 100 සදහා  පමණක් තවත් ව්‍යාපෘති දෙකක් (BLACK PROJECTS )  නොමිලේ ලැබීම සිදු වේ.

🟥 TARGET MCQS ව්‍යාපෘතියේ මිල ගණන් හා අනෙක් සියලු විස්තර එම සිසුන් 100 සදහා පෞද්ගලිකව දැනුවත් කෙරේ.

👉 2023 MCQ ප්‍රශ්න පත්‍රයේ අනුමාන කළ MCQs

👉 2024 ප්‍රශ්න පත්‍රයට ඒකක මත MCQ ලැබෙන ප්‍රතිශත

👉 2024 ප්‍රශ්න පත්‍රයට MCQ ලැබෙන උප ඒකක

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🛑 ඔක්තෝම්බර් මාසයට අදාල නිබන්ධන මුදල් ගෙවීමට පෙර කල් ඇතිව ගෙන්වා ගැනීමට හැක.

💎 Final  Full Papers
💎 Fast Track tutes
💎 TEST PAPERS

🔺මෙම අවස්ථාව ලබාගැනීමට පහත link එකෙන් දැනුම් දෙන්න .

👇👇👇👇👇👇👇
http://t.me/AL24BioRisitAdm

➡️ Main Telegram🩵Channel  -
/channel/biobashanapaperclass

➡️Call Center - 0715863638 Whatsapp / Normal

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

@SL_EDUCATION 👈 මෙම ගෘප් එක මගින් ඔබට අවශ්‍ය පාඩම් ටයිප් කර පහසුවෙන් ලබාගන්න

📱 PHONE පාවිච්චි කරන කට්ටිය අපේ BOT ගෙන් ඔයලට ඕන දේවල් ගන්න
👉 /channel/SL_EDU_A_L_BOT

BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න👇
@PRASHNA_KAMMU

යාලුවන්වත් දැනුවත් කරන්න

Читать полностью…
Subscribe to a channel