sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62513

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අද රෑ8️⃣2⃣0⃣1⃣9⃣ MCQ එකේ සම්පූර්ණ සාකච්චාව...

📡 #PAST_PAPER_NIGHT_REVISION 🐶

🫰ලංකාවේ ප්‍රථම වතාවට දියත් වෙන විධිමත් PAST PAPER NIGHT REVISION එක සම්පූර්ණයෙන් නොමිලේ..!

🧑‍💻දැනට 2022/2021/2020 සම්පූර්ණ MCQ සාකච්ඡාව අවසන් පහත Playlist එකෙන් බලන්න
❤️ https://youtube.com/playlist?list=PLG86CeE2BEmW7aWs0LpzB8FdopTAo4Zhw&si=PjRyLckPZikEHQRU

Telegram Channel ✈️
👉 /channel/virajanchem

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

01➡️ප්‍රිස්ම අවම අපගමන කෝණය සෙවීම.

02➡️අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාන්කය සෙවීම.

03➡️උත්තල කාචයක නාභීය දුර සෙවීම.

04➡️අවතල කාචයක නාභිය දුර සෙවීම.

05➡️වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම.

06
➡️වර්ණාවලිමානය භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම හා ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාන්කය සෙවීම.

07➡️සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම

08➡️හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇතිවස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

09➡️ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සන්ඛ්යාතය සෙවීම

10➡️ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සන්ඛ්යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

11➡️සන්වෘත හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

12
➡️සන්වෘත හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

13
➡️ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම

14
➡️නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

15
➡️නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

16
➡️සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

17
➡️මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

18
➡️මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

19
➡️මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

20
➡️සර්ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම

21
➡️ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම

22
➡️U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

23
➡️හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

24
➡️බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

25
➡️බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම

#PRACTICALS #PHYSICS #SHARE
🔤🔤😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2⃣වන වරටත් පවත්වනු ලබන මහා ORGANIC දන්සල 🆓

කාටද..? 2023/2024/2025 හැමෝටම🫰

දින4⃣කින් ORGANIC සම්පූර්ණයෙන්ම කරලා ඉවර කරනවා 🟩 💯

ආරම්භය :- OCTOMBER 9⃣(සදුදා) 📆
පෙ.ව. 7.00 සිට - ප.ව 6.00 දක්වා
📍 නුගේගොඩ රොටරි ආයතනයේදී හා ONLINE ඔස්සේ පැවැත්වේ..

📎 ලකුණු2️⃣4️⃣ ක් අරගෙන යන්න

⚠️ මෙම වැඩසටහනට භෞතිකව නුගේගොඩ රොටරි ආයතනයේදී සම්බන්ධ වීමට අවස්ථාව ඇත්තේ උපරිම සිසුන්1⃣0⃣0⃣කට බැවින් ඔබේ සහභාගීත්වය තහවුරු කිරීමට Free Organic ලෙස පහත අංකයට හෝ WhatsApp link එක ඔස්සේ හෝ WhatsApp  කරන්න. (මෙම වැඩසටහන දිනය පුරාම යන බැවින් නුගේගොඩට පැමිණිය හැකි සිසුන්ට භෞතිකව සම්බන්ධ වීම නිර්දේශ කෙරේ.)
📗WHATSAPP☺️:-
https://wa.me/message/Y7JTHL5ELIBXA1

📞 0703922833

🖥 ONLINE සම්බන්ධ වෙන අය පහත TELEGRAM CHANNEL එකට එන්න.
🏃‍♂️➡️ /channel/free_organic

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Bio MCQ Points ඔක්කොම #Biology

මාස තුනක් ඇතුළත සුපිරියටම ඔළුවටම දා ගමු ද 😇

අපි MCQ හොදටම කමු 😋🍃 :- /channel/BiologyLastChance/17165 ❤️

ඉහත ලින්ක් එකෙන් දැන්ම සෙට් වෙන්න..😏

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#OCTOMBER_05 අද ලෝක ගුරු දිනයයි

"ඔයාගෙ ජීවිතේ පෙර පිනකට හමුවූ ගුරුවරයා කවුද? ❤️"
👇 /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අනුමාපන පාඩම අමාරුයි වගේද?😭

අද රෑ1️⃣0️⃣වෙද්දි ලෑස්ති වෙලා ඉන්න.2023/2024 සියලු දරුවන්ට සම්බන්ධ වෙන්න පුලුවන්.☺️

🧪අනුමාපන එක් දින සම්මන්ත්‍රණය

අපි උගන්නන්න විදිය බලන්න.අපගේ YOUTUBE CHANNEL එකට පිවිසෙන්න.
➡️ https://youtube.com/playlist?list=PLG86CeE2BEmW7aWs0LpzB8FdopTAo4Zhw&si=dkPlf_m6j9Mm98MS

වැඩේ තේරෙනවනම් සම්බන්ධ වෙන්න
✈️TELEGRAM :- /channel/virajanchem

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2⃣0⃣2⃣3⃣PHYSICS RAPID REVISION

🖥 තාපය ආරම්භය වේ

📡 අංග සම්පූර්ණයෙන් THEORY ටිකත් ඉගෙනගෙන ගණන් ටිකත් හදලා☺️, අවුරුදු 10 ක PAST PAPERS ටිකත් කරල තාපය පාඩම💯COMPLETE කරල ඉවර කරගන්න.. එකතු වන්න.

⚙️#RAPID_REVISION 2️⃣0️⃣2️⃣3️⃣

සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම රාත්‍රී 8:30 සිට 📹 (අදාල දිනයේ සහභාගී වීමට නොහැකි අයට Recording ලබාදීම සිදු කෙරේ)

💬 දිනක් නොමිලේ සම්බන්ධ වී වැඩ සටහන බලන්න.

𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 𝗚𝗥𝗢𝗨𝗣 𝗟𝗜𝗡𝗞 📗
🔵https://chat.whatsapp.com/GPymDVXqecB9Wp1MlOggbZ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🐶නැවත සියලු පාඩම් මතක් කරන #COMBINED_MARHS MASTER REVISION එක

2024 A/L ඔයා මොන තත්වයක හිටියත් වඩේ ආපහු මුල ඉඳලම අල්ලගන්න.⚙️

🔠🔠🔠🔠🔠🔠🔠🔠0️⃣5️⃣ හෙට උදේ 7.30 ට 🖥 ඉන්දීප - ගම්පහ (පැරණි ආයතනය)

ONLINE සහභාගි වන සිසුන් සදහා,
📱➡️ https://chat.whatsapp.com/Kq7pDYy8EGk9Zqe0KtUSiD

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👻මාස දෙකෙන් A/L ගොඩ දාගන්නෙ කොහොමද?

🖥අන්තිම මොහොතෙ EXAM එකක් ගොඩ දාගන්නෙ කොහොමද?

🏃‍♂️විභාගෙට අන්තිම සතියෙ වැඩ කරන්නෙ කොහොමද?

💬පාඩම් කරන එක කල්දාන අය අනිවාරෙන්ම කියවන්න

📲හැමදාම පාඩම් කරන එක කල්දාන අය කරන්න ඕන දේවල්

⚔️හුග කාලෙකින් පාඩම් ⁣නොකරපු කෙනෙක් ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?

🖥පාඩම් කරනකොට ලොකුම ප්‍රශ්න සහ ඒවට විසදුම්

😊උදේම නැගිටින්න කම්මැලිද?

🎧පාඩම් කරන්න කම්මැලි නම් නිදිමත වෙනස් කරමුද?

🐱පාඩම් කරද්දි එන නිදිමත මග අරින්නෙ කොහොමද?

🖥වැඩ කරන්න හිතෙන්නෙ නෑ වැඩ ගොඩ ගැහිලා

🏃‍♂️අනං මනං වැඩත් එක්ක පාඩම් කරන්නෙ කොහොමද?

📊පාඩම් කරන්න ලේසි ක්‍රම 5 ක්

🥇දවස් 06 න් A/L SYLBUS COVER කරගන්න PLAN එකක්

📄තමන්ටම කියලා TIME TABLE එකක් හදමුද?

⚙️දවසට PLAN එකක් හදාගන්නෙ කොහොමද?

📊ඇයි MIND MAPS මෙච්චර වැදගත්?

❇️පාඩම් කරන්න ලේසිම තරු කැලැන්ඩර් ක්‍රමය

ගොඩක් කට්ටියට වැදගත්වෙයි පුලුවන් තරම් #SHARE කරන්න ❤️ #FACTS
🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ ☑️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣2️⃣ MJ MODEL PAPERS ⚔️

⚙️PAPER 01 MP DISCUSSION V ⚙️

⚙️PAPER 02 ➡️ MP DISCUSSION V ⚙️

⚙️PAPER 03 MP DISCUSSION V ⚙️

⚙️PAPER 04 ➡️ MP DISCUSSION V ⚙️

⚙️PAPER 05 MP DISCUSSION V ⚙️

⚙️PAPER 06 ➡️ MP DISCUSSION V ⚙️

⚙️PAPER 07 MP DISCUSSION V ⚙️

⚙️PAPER 08 ➡️ MP DISCUSSION V ⚙️

⚙️PAPER 09 MP DISCUSSION V ⚙️

⚙️PAPER 10 ➡️ MP DISCUSSION V ⚙️

⚙️PAPER 11 MP DISCUSSION V ⚙️

⚙️PAPER 12 ➡️ MP DISCUSSION V ⚙️

⚙️PAPER 13 ➡️ MP DISCUSSION V ⚙️

⚙️PAPER 14 MP DISCUSSION V ⚙️

⚙️PAPER 15 ➡️ MP DISCUSSION V ⚙️

⚙️PAPER 16 ➡️ MP DISCUSSION V ⚙️

⚙️PAPER 17 MP DISCUSSION V ⚙️

⚙️PAPER 18 ➡️ MP DISCUSSION V ⚙️

#PHYSICS #PAPER_DISCUSSION #SHARE
🧬 /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

වෛද්‍ය සිසුවියක් විසින් මෙහෙයවනු ලබන රසායන විද්‍යා පන්තිය.🍾

සටහන්,කෙටි සටහන් සහ නිබන්දන සියල්ල සපයනු ලැබේ. කෙටි ක්‍රම සහිත ආකර්ෂණීය ඉගැන්වීම් රටාවක්.❤️

පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.😎

නිසැක විශිෂ්ට ප්‍රතිඵලයක් සදහා,
2️⃣0️⃣2️⃣3️⃣ A/L 📗 GROUP 📡 https://chat.whatsapp.com/E3Q7rutvCHwKMH2ldREHe5

2️⃣0️⃣2️⃣4️⃣ A/L 📗 GROUP 📡 https://chat.whatsapp.com/DSDbTkfy07d9096kZrHTsG

2️⃣0️⃣2️⃣5️⃣ A/L 📗 GROUP 📡 https://chat.whatsapp.com/LgzTGek62cg5ue9ThavTj8

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🅰 වැඩපිළිවෙළ...

📍 🔤🔤🔤 වලට හොදම තැන

ඔක්තෝම්බර් වැඩ පිළිවෙල

🔔 2024 වැඩපිළිවෙළ පිළිබඳ - ලකුණු 42%ක්

⬇️⬇️
/channel/bio24Paper/593

🔔 2023 Speed Revision වැඩපිළිවෙළ පිළිබඳ -ලකුණු 48%ක්
⬇️⬇️
/channel/LakmalChamaraNo01Biology/9426

මෙම REVISION වැඩ පිළිවෙල තුල
Unit Test
Full Papers ලියවීම,ලකුණු ලබා දීම හා Guide කිරීම
Past papers Discussion සිදුකෙරේ.
Paper Class වෙනම සහභාගී වීම අනවශ්‍යයි..

❤️❤️ සම්බන්ධ වීමට හා වැඩි විස්තර සදහා Voice එක අහන්න pdf බලන්න,අවශ්‍ය නම්@BiohelpTeam එකට mzg එකක් දාන්න
🎧/channel/LakmalChamaraNo01Biology/9592?single


🎞 Free Recording youtub එකෙන් සම්පූර්ණ කර ගැලපෙනවා නම් පමණක් එන්න..

https://www.youtube.com/live/HfB1lKfM98w?feature=share

No.01 Biology 🥇🇱🇰
LAKMAL CHAMARA

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📈🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠
🌙🔠🔠🔠🔠🔠🔠🔠🔠🕓

ළමායි... ඔන්න අද 2020 A/L PAPER එකේ MCQ සාකච්ඡාව

📹 අද රෑ8️⃣වෙනකො⁣⁣ට ලෑස්ති වෙලා එන්න... ළමයි 2020 MCQ PAPER එක එන්න කලින් කරගෙන ආවොත් ගොඩක් හොදයි..🧑‍💻

අපි කලින් සාකච්ඡා කරපු,

2022 A/L MCQ PAPER එක ☺️
https://www.youtube.com/live/MBQ6ygjuhvA?si=ZZvj7yHTVyklIA49

2022 A/L ESSAY PAPER එක ☺️
https://youtu.be/FkV-w6IXOos?si=gCyxASpKHgdRWA93

2021 A/L MCQ Paper එක ☺️
https://www.youtube.com/live/imTxKH3FzWk?si=Ebt5cCkL4YswMcew

#CHEMISTRY වලට 🅰️ එකක් ගන්න කැමති අය විතරක් JOIN වෙන්න
✈️;- /channel/virajanchem 👈

ඔයාගේ යාලුවන්ටත් #SHARE කරන්න
#රසායනයේ_ඉංජිනේරු_ස්වරය‼️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🗞🗞🔠⚠️⚠️⚠️⚠️⚠️⚠️🔡

ළමයි එක මාසෙන් ලකුණු 4️⃣0️⃣0️⃣ක් ගමුද?

ඔක්තෝබර් මාසයේ අපේ පංතියට සහභාගි වෙන ඔබට මෙවර විභාගයේ ලකුණු 400 ලබාගැනීමට අවස්ථාව සැලසෙනවා.🙂

ආවරණය වන පාඩම්

☑️මුවාවර් ප්‍රමේයය - ලකුණු 50
☑️සම්භාවිතාව - ලකුණු 100
☑️සංබ්‍යානය - ලකුණු 100
☑️ගුරුත්ව කේන්ද්‍රය - ලකුණු 150

➡️ යන පාඩම් ආවරණය කරන අතර මේ පාඩම් සියල්ල සදහා පංති ගාස්තුව
රු.3️⃣0️⃣0️⃣0️⃣ ක් පමණයි.

Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන මෙම වැඩසටහනේ Tute ,Zoom Link මගේ Telegram හෝ WhatsApp group හරහා ලබාගත හැකියි.🙂

✈️ 𝗧𝗘𝗟𝗘𝗚𝗥𝗔𝗠  𝗚𝗥𝗢𝗨𝗣

/channel/JaninduRashmika2023AL

📗 𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣  𝗚𝗥𝗢𝗨𝗣

https://chat.whatsapp.com/GoqzaMhNH103ADdmo5Cql5

💱 පංතිය ගැන වැඩි විස්තර සියල්ල ඔයාට මේ විඩියෝ එක බලලා දැනගන්න පුලුවන්.

https://youtu.be/hibJ_szHivg

💱 Combined Maths ගොඩදාගන්න join වියයුතුම channel එක.විඩියෝස් 200කට අධික ප්‍රමාණයක් සහිතයි.

https://www.youtube.com/channel/UCLDKwOQzBPe-RAjmKR-_Kig

Theory cover කරන ගමන් Paper කරන ලංකාවේ එකම Online පංතිය...
👏

⚙️𝐉𝐀𝐍𝐈𝐍𝐃𝐔 𝐑𝐀𝐒𝐇𝐌𝐈𝐊𝐀

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔴Dr.සුමිත් අතුකෝරල හදන BIOMAX  ප්‍රශ්න සෙට් එක අනිවාර්යයෙන්ම කරන්න ළමයි.ගිය අවුරුද්දෙත් MCQ වැඩිපුරම අනුමාන තිබ්බෙ DR.අතුකෝරලගෙ අනුමාන වල.

BIO ළමයි දැන්නම් ගන්න පුළුවන්ද දන් නැහැ.කෝකටත් MESSAGE කරල බලන්න. බැරි වෙලා හරි ACCEPT වුණොත් ගොඩනේ...

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2⃣0⃣2⃣4⃣ට තව මාස1⃣0⃣යි..

🖥ONLINE NIGHT #SPEED_REVISION🟣

#CHEMISTRY මුල ඉදලම SYLLBUS එක COVER කරගන්න

🤫 #RANK දාන සෙට් එකට වෙනම වැඩ පිලිවෙලක් තියෙනවා

⚠️ ඉතාම කෙටි කාලයකින් සම්පූර්ණ SYLLBUS එකම COVER කරලා ප්‍රශ්න විශාල ප්‍රමානයක් පන්තියේ කරන නිසා විභාගයට ලේසියෙන් මුහුණදෙන්න පුලුවන්

🏃‍♂️ වැරදි හදාගන්න ලැබෙන අන්තිම අවස්ථාව මේක. ඒ නිසා මඟහැරගන්න එපා....

CLASS එකට සම්බන්ධ වෙන්න පහල #Links භාවිතා කරන්න🙂

✈️TELEGRAM ☺️
t.me/CA2024NRbyLahiruDilshan

📗 W HATSAPP☺️
https://chat.whatsapp.com/DxehY50Mkln46Kdc0nN7aA

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2⃣0⃣2⃣3⃣🅰️2⃣4⃣🅰️A/L - NEW TIME TABLE RELEASED

https://www.doenets.lk/news 🆕

❤️ t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🅰 වැඩපිළිවෙළ...

📍 🔤🔤🔤 වලට හොදම තැන

ඔක්තෝම්බර් වැඩ පිළිවෙල

🔔 2024 වැඩපිළිවෙළ පිළිබඳ - ලකුණු 42%ක්

⬇️⬇️
/channel/bio24Paper/593

🔔 2023 Speed Revision වැඩපිළිවෙළ පිළිබඳ -ලකුණු 48%ක්
⬇️⬇️
https://t.me/LakmalChamaraNo01Biology/9426

මෙම REVISION වැඩ පිළිවෙල තුල
Unit Test
Full Papers ලියවීම,ලකුණු ලබා දීම හා Guide කිරීම
Past papers Discussion සිදුකෙරේ.
Paper Class වෙනම සහභාගී වීම අනවශ්‍යයි..

❤️❤️ සම්බන්ධ වීමට හා වැඩි විස්තර සදහා Voice එක අහන්න pdf බලන්න,අවශ්‍ය නම්@BiohelpTeam එකට mzg එකක් දාන්න
🎧https://t.me/LakmalChamaraNo01Biology/9592?single


🎞 Free Recording youtub එකෙන් සම්පූර්ණ කර ගැලපෙනවා නම් පමණක් එන්න..

https://www.youtube.com/live/HfB1lKfM98w?feature=share

No.01 Biology 🥇🇱🇰
LAKMAL CHAMARA

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#CHEMISTRY ලකුණු 50ක් දවස් 03 න්

මේ පාර PHYSICAL CHEMISTRY කරාට හරියට SET වුණේ නැති අයටයි...🙃

හරියට PHYSICAL CHEMISTRY COVER වෙලා නැති 2023 A/L SET එකටයි...😔

PHYSICAL CHEMISTRY ඉක්මනින් COVER කරගන්න ඕනෙ 2024,2025 SET එකටයි....🤫

#PHYSICAL_CHEMISTRY ALL ISLAND SEMINAR එකක් කරනවා දවස් 03න් අපහැදිලි තැන් සේරම කියලා දෙනවා..

අයකිරීම :- රු 1⃣0⃣0⃣0⃣

REGISTER වෙන්න කැමති අය පහල WHATSAPP GROUP එකට JOIN වෙන්න
📗;- https://chat.whatsapp.com/JhIP3BzLkEeGlHAXbZq2B7

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🙂#news #share t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣3️⃣A/L exam : New dates to be announced soon 📣

2023 අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරි 4 සිට 2024 ජනවාරි 31 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනය කළේය.

සැප්තැම්බර් මාසයේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ 2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස උසස් පෙළ විභාග කල් දමන බවයි.සිසුන්ට විභාගයට සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම් මත විභාග කල් දැමූ බව අමාත්‍යවරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

www.newswire.lk October 04, 2023
/channel/SL_EDUCATION_A_L ⚙️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🙃 අපි හැමෝම දන්න දෙයක් තමයි කැරපොත්තන්ට තමන්ගේ හිස නැතුව සතියක් ජීවත් වෙන්න පුලුවන් කියන එක. දන්නේ නැත්නම් දැන් දැනගන්න. ඉතින් අද අපි බලමු ඇයි මෙහෙම වෙන්නේ කියලා.🙂

🪳කැරපොත්තන්ගේ විවෘත සංසරණ පද්ධතිය නිසා තමයි මේක වෙන්නේ. ශරීරයේ එක් එක් කොටසෙහි ඇති කුඩා සිදුරු හරහා හුස්ම ගැනීමට මොවුනට හැකියාව තියෙනවා. එම නිසා හුස්ම ගැනීමට මුඛය හෝ හිස මත යැපෙන්නේ නැහැ.

කැරපොත්තන් හිස නැතුව මැරුනොත් මැරෙන්නේ කටක් නැතිව වතුර බොන්න බැරි නිසා පිපාසයෙන් මැරෙන එක විතරයි.🤫

#SCIENCE #FACTS #SHARE⚙️
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔤🔤🔤 🔤🔤🔤🔤

💱 උසස් පෙළ ජීව විද්‍යාව  විශය හදාරන 2023/2024/2025 සිසුන් වෙනුවෙන් සැකසුණු නවතම කෘතිය "ජීව විද්‍යාව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න Question Bank Part - 01" අනුමාන ප්‍රශ්න සංග්‍රහය දැන් ඔබට මිලදී ගත හැක.👋

💱 පාඩමෙන් පාඩමට වගේම අනු මාතෘකාවෙන් අනු මාතෘකාවට  ප්‍රශ්න වර්ග කරල තියන නිසා පහසුවෙන් විශය නිර්දේශයට අදාල සියලුම තැන් ආවරණය කරගන්න පුලුවන්.🖥

💱 මේ හැම ප්‍රශ්නයක්ම යල් පැනගිය ප්‍රශ්න නෙවෙයි. ඔයාලගෙ Exam Paper එකේ ආකෘතියට අනුව තමයි හදල තියෙන්නෙ.😏

💱 නව විශය නිර්දේශයට අනුව හදල තියන බහුවරණ ප්‍රශ්න 750+ වඩා මේ පොතේ තියනවා. ඒ වගේම තමයි සෑම පාඩමකටම අදාලව පිලිතුරු පත්‍රයක් මෙහි අඩංගුය.🐩

එහෙම නම් ඔයාලත් අදම පොත අරගෙන ඔයාලගෙ campus  සිහිනය යතාර්තයක් කරගන්න එන්න.⬇️

ඔයාලට මේ පොත දිවයින පුරා පිහිටි ,
Sarasavi Book Shop (Pvt) Ltd ,
M D Gunasena Book Shop (Pvt) Ltd ,
Samudra Book Shop ,
Minsara Book Shop ,
Puwasa Book Shop (Polonnaruwa , Kaduruwela ) යන ආයතන වලින් මිලදී ගන්න පුලුවන්.

▶️ ඊට අමතරව දිවයිනේ ඕනම තැනකට Free Dilivery  කරන්න අපට පුලුවන් වැඩි විස්තර සදහා,

📱 0766133463 (Whats App)
http://wa.me/+94766133463
Siyathra Publications

▶️ ඔබ විසින් පොත Online Order  කිරීම මගින් ගෙදරටම ගෙන්වා ගන්නෙ නම් Dilivery ගාස්තුවක් අය නොකෙරේ.

පොතේ මිල රු.
2️⃣6️⃣0️⃣0️⃣ ක් පමණයි.

➡️ 𝗗𝗘𝗟𝗜𝗩𝗘𝗥𝗬 𝗙𝗥𝗘𝗘 🚚
.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයකු විසින් මෙහෙයවන උසස් පෙළ භෞතික විද්‍යාව පාඨමාලාව🤓

ඔබ/ ඔබගේ දරුවා මෙම පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි


ගුරුවරයා වසර 16 ක ඉගැන්වීමේ පළපුරුද්දක් සහිත මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයෙකු වීම

❤️අප පන්ති වල සාකච්චා කරන ලද අනුමාන ප්‍රශ්න සහ විෂය කොටස් බොහොමයක් මෙවරත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ අඩංගුව තිබීම.

❤️වසර 16 පුරාම උසස් පෙළ සමත් ප්‍රතිශතය 100% හිම තබා ගැනීම.

❤️සෑම මසකම දිවයිනේ සියලු සිසුන් අලලා කරනු ලබන ඇගයීම් මාලාව තුලින් සිසුවා හට තමා පිළිබද ස්වයං තක්සේරුවක් කර ගැනීමට හැකි වීම.

❤️අප පංති සඳහා සහභාගී වන සිසුන් සඳහා නොමිලේ paper class වෙනම පවත්වනු ලබයි. විභාගය සඳහා සිසුන් ඉදිරිපත් වන විට prototype questions විශාල ප්‍රමාණයක් සාදා තිබීම.

❤️ඉතා පහසු කෙටි ක්‍රම මගින් විභාග ගැටළු සෑදීමට සිසුන් හුරු කරවීම. මෙමගින් ඉතා කෙටි කලක් තුල ගැටළු සෑදීමට සිසුන් ප්‍රගුණ කරවීම.

❤️නිවැරදි සංකල්ප ඉතා සරල ලෙස සිසුන්ට පහදා දීම.

❤️බොහෝ සිසුන්ට මෙම විෂය අපහසු යයි පවසන්නේ ඔවුන් නිවැරදි නොවන ක්‍රම ඔස්සේ විෂය තේරුම් ගැනීමට යාමෙනි. මෙම පාඨමාලාවේ විශේෂත්වය වනුයේ සිසුන් හට නිවැරදිව සංකල්ප තේරුම් ගන්නා ආකාරය සහ ඉගන ගැනීමේ නිවැරදි ශිල්ප ක්‍රම කියා දීමයි.

❤️ඉතා පහසු කෙටි ක්‍රම මගින් විභාග ගැටළු සෑදීමට සිසුන් හුරු කරවීම. මෙමගින් ඉතා කෙටි කලක් තුල ගැටළු සෑදීමට සිසුන් ප්‍රගුණ කරවීම.

❤️සෑම පාඩමක් අවසානයේදීම එතෙක් කරන ලද පාඩම් අලලා සකසන ලද පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලබා දීම

ලියා පදිංචිය සදහා ඔබගේ නම, පාසල සහ මාධ්‍ය සදහන් කර පහත අංකයට
📗 පණිවිඩයක් යොමු කරන්න 📲
➡️ http://wa.me/+94777408631

MARLON PATHIRAGE

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📈🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠
🌙🔠🔠🔠🔠🔠🔠🔠🔠🕓

ළමායි... ඔන්න අද 2020 A/L PAPER එකේ MCQ සාකච්ඡාව

📹 අද රෑ8️⃣වෙනකො⁣⁣ට ලෑස්ති වෙලා එන්න... ළමයි 2020 MCQ PAPER එක එන්න කලින් කරගෙන ආවොත් ගොඩක් හොදයි..🧑‍💻

අපි කලින් සාකච්ඡා කරපු,

2022 A/L MCQ PAPER එක ☺️
https://www.youtube.com/live/MBQ6ygjuhvA?si=ZZvj7yHTVyklIA49

2022 A/L ESSAY PAPER එක ☺️
https://youtu.be/FkV-w6IXOos?si=gCyxASpKHgdRWA93

2021 A/L MCQ Paper එක ☺️
https://www.youtube.com/live/imTxKH3FzWk?si=Ebt5cCkL4YswMcew

#CHEMISTRY වලට 🅰️ එකක් ගන්න කැමති අය විතරක් JOIN වෙන්න
✈️;- /channel/virajanchem 👈

ඔයාගේ යාලුවන්ටත් #SHARE කරන්න
#රසායනයේ_ඉංජිනේරු_ස්වරය‼️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

තාමත් කරනවද මේවා..🙂 #memes
⚙️ /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📈🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠
🌙🔠🔠🔠🔠🔠🔠🔠🔠🕓

ළමායි... ඔන්න අද 2020 A/L PAPER එකේ MCQ සාකච්ඡාව

📹 අද රෑ8️⃣වෙනකො⁣⁣ට ලෑස්ති වෙලා එන්න... ළමයි 2020 MCQ PAPER එක එන්න කලින් කරගෙන ආවොත් ගොඩක් හොදයි..🧑‍💻

අපි කලින් සාකච්ඡා කරපු,

2022 A/L MCQ PAPER එක ☺️
https://www.youtube.com/live/MBQ6ygjuhvA?si=ZZvj7yHTVyklIA49

2022 A/L ESSAY PAPER එක ☺️
https://youtu.be/FkV-w6IXOos?si=gCyxASpKHgdRWA93

2021 A/L MCQ Paper එක ☺️
https://www.youtube.com/live/imTxKH3FzWk?si=Ebt5cCkL4YswMcew

#CHEMISTRY වලට 🅰️ එකක් ගන්න කැමති අය විතරක් JOIN වෙන්න
✈️;- /channel/virajanchem 👈

ඔයාගේ යාලුවන්ටත් #SHARE කරන්න
#රසායනයේ_ඉංජිනේරු_ස්වරය‼️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මේ මැසේජ් එක ඔන්න 2023 ඒලෙවල් ලියන ඔයාලටමයි😀

ඔන්න ඉතිං ඔයාලගෙ විභාගයට තියෙන්නෙ තව දවස් 70 ක් (කල් ගියොත්) වගේ චූටි කාලයක් නේ ඉතිං ගොඩක් අය තමන්ගෙ වැඩ ටික තමන්ගෙම ප්ලෑන් එකකට හරි හරියට වැඩ ටික කරගෙන යනවා ඇති🤪

තවත් අයවැඩ ගොඩ ගැහිලා නිසා exam stress ඇවිත් ටිකක් මානසිකව අවුල් ගිහිනුත් ඇති 🌚

ඔයා කොයි තත්වෙන් හිටියත් ඔයාට තියෙන්නෙ තව දවස් හැත්තෑවක් විතරයි කියන එක මතක තියාගන්න😀

ඒ වගේම ඔයාට ඉන්න තැනින් උඩට ඇවිත් හොද රිසාල්ට් එකක් දාන්න ඔය දවස් හැත්තෑවත් හොදටම ඇති 😎

B එකක ඉන්න කෙනෙක්ට A එකකට ට්‍රයි කරන්න.
C එකක ඉන්න කෙනෙක්ට A/B වලට ට්‍රයි කරන්න.
S එකක ඉන්න කෙනෙක්ට C/B වගේ වෙන්න ට්‍රයි කරන්න.
ෆේල් මට්ටමේ ඉන්න කෙනෙක්ට පාස් වෙන්න.

මේ කාලෙ හොදටම ඇති😀

මුලින්ම ඔයා ඔය ෆෝන් එක ටිකක් අයින් කරන්න 😀මේදවස් වල අඩුම ගානෙ ශෝෂල් මීඩියා ඇප් ටිකවත් අඩු කරලා ඔයාගෙ study එකට විතරක්ම ෆෝකස් වෙන්න😀

මොකද ඔයාට මේ දවස් ටිකේවත් ඔයාගෙ එක්සෑම් එක වෙනුවෙන් හරියට මහන්සි වෙන්න බැරිනම් ලමයෝ ඔයා කොහොමද ජීවිතේ ඉස්සරහට එන ඔයිට වඩා ලොකු දේවල් වලට මුහුණ දෙන්නෙ 😀

ආරම්භයක් මෙතනින් ගන්න මේ මැසේජ් එක කියවලා ඉවර වුන ගමන් හදාගන්න කාලසටහනක් 😀

ඔයා හොයාගන්න පේපර් එකට වැඩිපුරම ටච් කරන විශය කරුණු මොනවද කියලා😀

ඊට පස්සෙ බලන්න ඔයාට අමාරු ඒවා මොනාද කියලා තාමත් කරගන්න බැරිවෙන කොටස් පාඩම් නැති ඒවා ටිකක් බලාගෙන පේපර් කරන්න 🌚

ගොඩක් විශය වල විශය කරුණු පාඩම් කරපු පලියට එක්සෑම් එක දිනන්න බෑ පේපරේ ලියන පුහුණුවත් ඕනි ඒ නිසා මේ දවස් ටිකේ මං නම් යෝජනා කරන්නෙ ඔයා පේපර් එක්ක පාඩම් කරන්න😀

එක පේපරයක් මුලින්ම ටයිමින් තියලා කරන්න ඒක ගොඩක් වැදගත්😀 පුලුවන් තරන් ට්‍රයි කරන්න පේපරේ කලින් එවර කරන්න එතකොට ඔයාට recheck කරගන්න වෙලාව ඉතුරු වෙනවා🙂

ඒමයි කියලා අකුරු කැතටවත් බාගෙට වත් ලියන්න එපා වේගය හදාගන්න 😀

ඊට පස්සෙ ඒ කරපු පේපරෙ ඔයාම හරි වැරදි බලලා වැරදි ඒවා එවෙල්ව්ම් පාඩම් කරලා ආයෙත් ඒ වැරදි ඒවට හරි මුලු පේපරේරම හරි ශෝට් ෆෝම් එකෙන් උත්තර ලියන්න😀

ඕනිනම් කලින් දවස් වල කරපුවා චුට්ටක් මතක් කරගත්තත් කමක් නෑ පැයක් විතර අරන් ඒක වටිනවා 😎

නින්ද ටිකක් අඩු කරන්න 😜

ඔයා ඔයාට පුලුවන් උපරිම මට්ටමෙන් මහන්සි වෙන්න😀

අනික් අයට ඕනි විදියටවත් අනික් අය පැය දාසය විස්ස පාඩම් කරපු පලියටවත් එයාල කරන දේවල් ඔයා කරන්න යන්න එපා ඔයා ඔයාගෙ මට්ටමින් පාඩම් වැඩ කරන්න ඔයාට පුලුවන් උපරිමයෙන්😀

දැන් කෝමත් ඔයාට ගැලපෙනම ක්‍රම හොයාගන්න කාලයක් නම් නෑ ඉතිං හොදම දේ ඉන්න තැනින් උඩට එන්න වැඩ කරන එක පේපර් කරන ගමන් පාඩම් කරන එක 😀

🤚යෝජනාවක් විතරයි හොදේ ඔයාලා හොයාගෙන තුයෙන ඔයාලට ගැලපෙනම ක්‍රම වලට ඔයාල වැඩ කරන්න අනිවා😀

ඉතිං ඔයාලගෙ අම්මලා තාත්තලා ගොඩාක් හීන මවනව නේද ඔයා ඒලෙවල් හොදට පාස් වෙලා හොදට ඉගෙනගෙන හොද තැනකට යනවා කියලා🙂

ඉතිං ඒ ලස්සන ආඩම්බරකාර හීනෙ විනාශ නොකර හැබෑ කරන එක ඔයාගෙ අතේ තමයි ඕන් තියෙන්නෙ🙈

කිසි දේකට බය වෙන්න එපා ඔයා හරියට වැඩ කරනවා නම් ඔයාට බැරි දෙයක් නෑ 😀.

ආ නැද්ද හා බං...

ඔයා වැඩ කරනවනම් ඔයාට අනිවා හොද රිසාල්ට් එකක් එනවාමයි😀.

මහන්සිවෙන්න ඔයාගෙ  වගේම ඔයාගෙ අම්මා තාත්තගෙ ලස්සන ආඩම්බරකාර හීන වෙනුවෙන්🌚

ඔයාට ජය..!!
#motivation #share
@Hᗩᑎ's dιary° ✍️
t.me/SL_EDUCATION_A_L ⚙️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අංශු භෞතික විද්‍යාව පැය 02 න්😻

sleducational5248?si=abranzYP4n74yUXm">SL EDUCATION A/L චැනල් එකට ගිහිල්ලා බලන්න. VIDEO එක හොදයි නම් #SHARE කරන්න🥡

⚙️Credits :- Marlon_Pathirage?si=3uuBxWkqM47N2EUp">marlon pathirage (physics)
⚙️ /channel/SL_EDUCATION_A_L 🇱🇰

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#BIOLOGY ලියන ළමයි

@TARGET_MCQS_bot වෙත

TARGET 2023

ලෙස පණිවිඩයක් යවන්න.

🟢 ACCEPTED ලෙස පණිවිඩයක් ලැබුණොත් ඔබ ව්‍යාපෘතියට ඇතුළත් වී ඇත.

REJECTED ලෙස පණිවිඩයක් ලැබුණහොත් සිසුන් 43 සම්බන්ධ කරගෙන අවසාන වී ඇත.

වැඩි විස්තර

✈️ CHANNEL LINK @BIOMAXOFFICIAL

Читать полностью…
Subscribe to a channel