💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot
#PAPER_CLASS 2024/2025 ONILINE 💙
🧠ඔබ ඉගෙන ගන්නා පාඩම් ආශ්‍රයෙන් පුශ්න ගොඩනඟා , එයින් ඔබව තව දුරටත් දැනුමින් සන්නද්ධ කොට , විභාග මට්ටමට ඔබව ඔසවා තබන පන්තියකි
✅අප එය පරීක්ෂාකොට බලා , ලකුණු ලබාදී යලි ඔබවෙත ලබාදේ.....
✅සියළුම ප්‍රශ්නයක්ම විවරණය කරනු ලැබේ
✅සෑම paper එකක්ම අප විසින් පරීක්ෂා කොට ලබාදේ
✔️මාසික අය කිරීම රු.1000 ක් පමණි
Paper ලබාගැනීම සදහා නම , පාසැල , ලිපිනය 💚 කරන්න📲
▶️පන්ති ආරම්භය
▫️▫️▫️▫️🔺 නො.වැ 0️⃣1️⃣වෙනි බදාදා ප.ව. 8️⃣ ට......
▫️▫️▫️▫️🔺 නො.වැ 0️⃣4️⃣වෙනි බදාදා ප.ව. 8️⃣ ට......
වැඩි විස්තර 📗 හෝ ☎️
http://wa.me/+94777209131
අසංක ප්‍රිය සමන් ✅
he he...😁 #memes #share
/channel/SL_EDUCATION_A_L
📗 Update කරගත්තු අය Join වෙන්න අපේ Whatsapp Channel එකට,
➡️ https://whatsapp.com/channel/0029Va9fNmhJZg4DcYnqdm20 👈
යාලුවන්ටත් #SHARE කරන්න 💬
🧬 t.me/SL_EDUCATION_A_L
😔 දැනට කරගන්න දෙයක් හිතාගන්න බැරි අයට විශේෂයි...!
2️⃣0️⃣2️⃣3️⃣දරුවන් සදහා මේක විශේෂ වැඩක් ළමයි ඒක නිසා ඉතාම වැදගත් වෙයි ඔයාලට මිතුරන් දැනුවත් කරන්න...🙂
මේකෙන් බලන්න ✅
🔺 https://youtu.be/WBzwbP97rmw?si=KQ4SYRgNiscxyM4X
දිවයිනේ ප්‍රථම වතාවට දියත් කළ Past Paper Night Revision එක දැනට Paper5️⃣ක් අවසන්
☺️ 2022-2018 මෙන්න playlist එක
https://youtube.com/playlist?list=PLG86CeE2BEmW7aWs0LpzB8FdopTAo4Zhw&si=MsnTCLVXxqtmPKfq
✈️ Telegram :-
/channel/virajanchem
😔අනේ මට තව නම් බැහැ දැන් මට හොදටම මහන්සි කියලා හිතෙනවා නම් Give up කරන්න කලින් මේක කියවන්න.
මං හිතන්නේ ඔයා දැන් තමයි ඉන්නේ Right track එකේ ඔහොම ඇදගෙන යම්.තව ටිකයි.මං දන්නවා ඔයා මීට වඩා දේයක් වුණත් දරා ගන්න පුළුවන්.
ඔයා මීට ඉතා බරපතල ලෙස ජිවිතයට ආපු බාධක වලින් දින්නා.ඒවාට ශක්තිමත්ව Face කලා.දැන් මේ කට්ට කන්නේ ඔයාගේ හීනය වෙනුවෙන් මචං. ඔයාව රජෙක් රැජිණියක් ලෙස ඔටුනු පලදවන්න.
මහන්සි නම් පොඩි විනාඩි ගාණක Rest එකක් අරං ඇස් පියාගෙන හිතන්න ඔයා ඔයාගේ හීනය Achieve කරගෙන ඉන්නවා. මං දන්නවා ඔයාට පුළුවන්.
👊දුෂ්කර මාවත් තමයි මචං සුන්දර ගමනාන්ත බිහි කරන්නේ.ඉතින් ඉවසීමෙන් ගමන යමු.
#motivation📁#share
✍️ Himantha Dilakshi
T.me/SL_EDUCATION_A_L ➡️
ඔයා මොනවහරි දෙයක් ලිව්වොත් , ඒක ඒ අදාළ දෙය හත්වරක් කියවනවා හා සමාන වෙනවා.👀
පාඩම් කරනකොට පොත දිහා බලන් ආයෙ ආයෙ කියවන වෙලේ , ඒක ලියල බලන්න. ඉක්මනට මතක හිටීවි.😊
#SCIENCE #FACTS #SHARE➡️
👻 T.me/SL_EDUCATION_A_L
😻 සති 10 න් කෙට් ප්‍රශ්න 20 ක් 🔇
#COMBINED_MARHS PAPER එකේ කෙටි ප්‍රශ්න සෙට් එක හරියටම කරගන්න සෙට් වෙන්න...
1️⃣0️⃣0️⃣🔤 🔤🔤🔤🔤 ❤️
සියලුම කෙටි ප්‍රශ්න ආවරණය වන පරිදි THEORY සරලවම මුල සිටම ආවරණය කරනු ලැබේ.
❤️ YOUTUBE VIDEOS ☺️
https://www.youtube.com/watch?v=4AYRSRmIbYE&list=PLqQEOxV-0Dc2IKH-_ChAQn3NgKvI0Ce14
සියලුම පාඩම් අප YouTube නාලිකාව ඔසසේ විකාශනය කරනු ලබන අතර වැඩි විස්තර සදහා අපගේ Telegram Channel එක හා සම්බන්ධ වෙන්න.
✈️ TELEGRAM CHANNEL ☺️
/channel/sandunperera2023AL
2️⃣0️⃣2️⃣2️⃣ A/L MODEL PAPERS ⚙️
➡️PAPER 01 ➡️PAPER 02 ➡️PAPER 03
➡️PAPER 04 ➡️PAPER 05 ➡️PAPER 06
➡️PAPER 07 ➡️PAPER 08 ➡️PAPER 09
➡️PAPER 10 ➡️PAPER 11 ➡️PAPER 12
➡️PAPER 13 ➡️PAPER 14 ➡️PAPER 15
➡️PAPER 16 ➡️PAPER 17 ➡️PAPER 18
➡️PAPER 19 ➡️PAPER 20 ➡️PAPER 21
➡️PAPER 22 ➡️PAPER 23 ➡️PAPER 24
➡️PAPER 25
⚠️ #AJANTHA_DISANAYAKE #SHARE #2K22 T.me/SL_EDUCATION_A_L ✅
පාඩම් කරනකොට එන ලොකුම ප්‍රශ්න සහ ඒවට විසඳුම්...🙃
පාඩම් කරගෙන යනකොට ඔයාලට ලෝකෙ නැති ප්‍රශ්න එනවා. Phone එක ගන්න හිතෙනවා, නිදිමතයි, වෙන වෙන ඒවා ඇහෙනවා..... ඔය වගේ හුඟක් ප්‍රශ්න. ඔයාලගෙන් ආපු message, මගෙ අත්දැකීම්; ඔය ඔක්කොමත් එකතු කරලා මං හිතුවා මේ ගැන එක post එකක් ලියනවා කියලා.
ඉතින් අද අපි බලමු මොනාද මේ ප්‍රශ්න කියලා.
🔠🔠) Phone එක බලන්න හිතෙනවා.
මේ phone එක කිව්වහම හුඟක් දේවල් තියෙනවා.
- සමහරු FB එක පැත්තෙ පොඩ්ඩකට කියලා යනවා. හැබැයි එයා දන්නෙත් නැතුව හෙන වෙලාවක් ඔහේ wall එකේ උඩ පහළ ගිහින්
- නැත්නම් instagram
- එහෙමත් නැත්නම් YouTube එකේ ගිහින් වැඩකටම නැති වීඩියෝ ටිකක් බලලා
- Game එකක් ගහන්න ගිහින්, දන්නෙම නැතුව levels complete කරගෙන ගිහින්; පාඩම් වැඩ අතරමඟ
මට තේරුණ විදිහට phone එකෙන් ගොඩක්ම ලොකු හානියක් වෙන්නෙ ඔන්න ඔය දේවල් ටිකෙන්. ඇත්තටම වෙන්නෙ ඔයාටත් නොදැනීම ඔයාගෙ කාලය ගෙවෙන එක.
➡️ විසඳුම;
- පාඩම් කරන වෙලාවට FB/instagram/YouTube යන්න එපා. ඒවට වෙනම වෙලාවක් තියාගන්න.
- Exam එකක් ළඟ එද්දි games uninstall කරන්න.
- Phone එක බලන්න targets දෙන්න. ඒ කියන්නෙ 1st chapter එක ඉවර වුණහම phone එක බලනවා. ආයිමත් 2nd chapter එක ඉවර වුණහම... අන්න ඒ වගේ (හැබැයි මෙතනදි ඒ කාලය මිනිත්තු 5කට සීමා කරගන්න අනිවාර්යයෙන්ම).
- Phone එකෙ පේන්නෙ නැති තැනකින් තියන්න. හුඟක් වෙලාවට ඒක ගන්න හිතෙන්නෙ දකිනකොටනෙ. ඒ නිසා පොත් මේසෙ ලාච්චුවකින්, අල්මාරියකින්, ඇඳෙන්, පොත් රාක්කෙන් ඔයාගෙ phone එක තියලා තියන්න.
🔠🔠) නිදිමත.
පුදුම වැඩක් කියන්නෙ, පාඩම් කරන්න පටන් ගත්තහම ඔයාලට කොහෙවත් නැති නිදිමතක් එනවා. තව මේකෙ තියෙන විශේෂත්වය තමයි; පාඩම් කරන එක නවත්තලා වෙන වැඩක් කරනකොට මේ නිදිමත නැතිවෙන එක.
ඒකෙන්ම පේනවා මේක ඇත්තටම නිදිමතටත් වඩා එහා ගිය කම්මැලිකමක් කියලා. මොන දේ වුණත් මං හිතන්නෙ නෑ මේ දේ නිසා ඔයාලා ඔයාලගෙ අධ්‍යාපනය විනාශ කරගන්න ඕන කියලා.
➡️විසඳුම;
- පුළුවන් තරම් වතුර බොන්න. ළඟ වතුර බෝතලයක් තියාගෙන බොන්න. ඒකෙන් ඔයාලව fresh කරනවා. ඔයාලගෙ මතක ශක්තිය වැඩි කරනවා. ඒ වගේම ඒක ඔයාලගෙ සෞඛ්‍යයටත් හොඳටම හොඳයි.
- ඕනවට වඩා සැප පහසුව එපා. ඔයාලටත් මේ ලෙඩේ තියෙනවා නම්; කුෂන් පුටු, කැරකෙන පුටු, AC, fan (හුඟක්ම රස්නෙ නම් ඕන වෙනවා)... වගේ දේවල් හොයන්න එපා. මොකදා ඒකත් ඔයාලට නිදිමත දැනෙන්න එක හේතුවක්.
- ඇඳ පේන්නෙ නැති තැනක්. හුඟක් වෙලාවට ඇඳ පේනකොට නිකන් ඇඳ කතා කරනවා වගේ දැනෙනනවා නම්, නිදිමත වගේ වෙනවා නම් පොත් මේසෙ ඇඳ පේන්නෙ නැති විදිහට තියාගන්න.
- කෑමට පස්සෙ ටිකක් වෙලා ඉන්න. කාපු ගමන් පාඩම් කරන්න එන්න එපා. එහෙම එනවා නම් කෑම ටිකක් අඩුවෙන් කන්න. නැත්නම් ඔයාලට ඊළඟට එන්නෙ බුදිමත. ඒ නිසා කෑවට පස්සෙ ටිකක් ඇවිදලා, පොඩ්ඩක් දුවලා කරලා ආයිමත් පාඩම් කරන්න එන්න.
🔠🔠) බාලගිරි දෝසෙ.
හුඟක් වෙලාවට ඔයාලා පාඩම් කරන්න හිතනවා, එහෙම නැත්නම් පාඩම් කරන්න පටන් ගන්නවා... ටික වෙලාවකින් හිතනවා 'ඔන්න ඔහෙ අදත් ඉඳලම, හෙට ඉඳන් සුපිරියටම පටන් ගන්නවා' කියලා. හැබැයි වැඩේ කියන්නෙ ඔය හෙට කවදාවත් එන්නෙ නැති එකයි.
ඉතින් මේ දේ නැති කරගන්න පුළුවන් ඔයාලටම තමයි. මොකද targets ඔයාගෙ නම්, ඒ වෙනුවෙන් වැඩ කරන්නත් ඕන ඔයාම තමයි. එහෙම කරන්නෙ නැති නිසා තමයි හුඟක් මිනිස්සුන්ට මහ හුඟක් හීන විතරක් තියෙන්නෙ. ඒ අයට කොච්චර හීන තිබ්බත්, ඒ වෙනුවෙන් වැඩ කරන්න බෑ. ඔයාලටත් පුළුවන් ඔය දෙකෙන් තේරීමක් කරන්න.
- හීන එක්ක මැරිලා යනවද දවසක??
- හීන වෙනුවෙන් මහන්සි වෙලා ඒ හීන හැබෑ කරගෙන මැරිලා යනවද???
කියලා තීරණය වෙන්නෙ ඔයා මතම තමයී.
➡️ විසඳුම;
- Study plan එකක් හදාගන්න (හැදුවට වැඩක් නෑ, ඒකෙ තියෙන විදිහට වැඩ කරන්න).
- Timetable එකකට හැඩ ගැහෙන්න. එතකොට ආයාසයක් නැතුව ඔයාලට වැඩ ටික කරගෙන යන්න ඒකට හුරු වෙන්න පුළුවන්.
- ඔයාගෙ dream එක නිතර පේන තැනකින් ගහලා තියාගන්න.
- හිත හිත ඉන්නෙ නැතුව පටන් ගන්න.
- කල්දාන්න හිතෙන හැමවෙලේම කොහොමහරි අල්ලගෙන කරන්න.
ඉතින් මට තේරුණ විදිහට පොදුවෙ ඔයාලා හැමෝටම පාඩම් කරද්දි තියෙන ලොකුම ප්‍රශ්න 03 තමයි මේ. මේ post එකේ මොන දේ ලියලා තිබුණත්, ඔයා මේක කියෙව්වත්, මේ දේවල් කරන හෝ නොකරන එක ඔයාලගෙ අතේ තියෙන තේරීමක්. ඒ වගේම මේ දේවල් කරන්නෙ කොහොමද කියන එකත් ඔයාලම තීරණය කරන්න ඕන දෙයක්.
Targets ඔයාලගෙ නම්, ඒ වෙනුවෙන් මහන්සි වෙන්නත් ඕන ඔයාලම තමයී.. ඉතින් අදම පටන් ගන්න..
#motivation #share
✍🏻 gimhani_senarathne
@SL_EDUCATION_A_L
💬 ORGANIC MCQ TRAINING එක - (සත්‍ය අසත්‍ය) ප්‍රශ්න පුහුණුව
▶️ අද රාත්‍රී 9.30-11.00 සෙට් වෙන්න
සිද්ධාන්තත් සමග✅✅✅✅A/L
ඕනම දරුවෙක්ට නොමිලේ සම්බන්ධ විය හැක....📲
📡 /channel/virajanchem
සල්ලි දීලා RAPID REVISION ගියපු කාලේ ඉවරයි.. 😉
ජිවිතේ වෙනස් කරන PlayList🕺 එක දැන්ම බලන්න.
🤫පහල Channel එක Subcribe කරල තියාගන්න. වැඩ ගොඩක් යනවා
☄️යාලුවන්ටත් මේක #SHARE කරන්න. යාලුවොත් ගොඩදාලා ඔයත් ගොඩ යන්න
🌐Playlist:-
https://youtube.com/playlist?list=PLL9crYHY77z3o3tJ_KXTCV8v-JCbW7kLV&si=tOcv1dYnC6o-wVFH
✉️Telegram:- /channel/BH2023AL
👊තමන් වෙනුවෙන් තමන් කැපවෙන්න
බුද්ධි හිරිපිටිය.....✅
#buddhihiripitiya #physics_for_the_future #physics_පුලුවන්_කරවන_පන්තිය #physics #combined_maths #motivation #life #future #advancelevel #biology #chemistry
🚨 Bio කරනවා නම් බලන්නම වටිනා video සෙට් එකක්..😍
ලක්මාල් චාමර සර්ගේ❤
මේ Topics හැමදාම වගේ පේපරේ ප්‍රශ්න අහන තැන්.. සුපිරියටම පාඩම තේරෙනවා. Short video සෙට් එකක්.😍
Bio Essay බැරි අයට essay ගොඩක් chenal එකේ තියෙනවා..එක පාරක් බැලුවොත් හොදටම මතක හිටියී (2022 ගොඩක් ළමයි Bio essay ගොඩ ගියේ මේ chenal එකෙන්)
⤵️සෛලීය ශ්වසනය
https://www.youtube.com/live/HfB1lKfM98w?si=FhTrfw-N-QzPhcZz
⤵️නිර්වායු ශ්වසනය
https://youtu.be/G7YzG224e3Q?si=Gih5yjTRad573_Rk
⤵️තරු ක්‍රමය
https://youtu.be/pZVr2Z3gK7U?si=3QtVhZak3KH7B1P_
⤵️ඩෙංගු
https://www.youtube.com/live/JFnJ6BN6QjI?si=6tP7ItOZ56k4In_f
⤵️ද්විතීයික වර්ධනය
https://youtu.be/Tr4KwhcWnzQ?si=iT6FjH7WuIm-IRGW
⤵️මුත්‍රා නිපදවීමේ යාන්ත්‍රනය
https://youtu.be/8_xADp-0YBI?si=oUcfDyIlvTY-H_wJ
⤵️ශාක ආතති
https://youtu.be/DqW61FWUTb4?si=PrnLJb5BPDa90IKk
⤵️ශාක වර්ධක ද්‍රව්‍ය
https://youtu.be/cskRqZJfhtk?si=391gUQm54aoFysOO
⤵️උත්තේජ සදහා ශාක දක්වන ප්‍රතිචාර
https://youtu.be/Gg3msDN8360?si=xqD0ns8ZwDYs4Zdl
⤵️හෘදයේ ව්‍යුහය හා හෘත් චක්‍රය
https://youtu.be/0qew4p3X9hA?si=ZxIlXBMhM3EmNVH0
තව ගොඩක් තියෙනවා youtube channel එකේ ගිහින් ගොඩ දාගන්න..
Telegram link;
❤️ @LakmalChamaraNo01Biology
😏 දුර්වල මිනිස්සු වාසනාව හොයද්දී ,
උත්සහවන්ත මිනිස්සු අවස්ථා හෙව්වා...
ජීවිතේ දිනුවෙ.... 🙂 දෛවයට ඉඩ දීලා වාසනාව දිහා බලාගෙන හිටපු මිනිස්සු නෙවෙයි. අවස්ථා හොයාගෙන උත්සාහයෙන් දෛවයට අභියෝග කරපු මිනිස්සු...
🫰 උත්සහවන්ත ඔයාටත් අද දවස අවස්ථාවක්...
මතක තියාගන්න....☝️
අරමුණට යන්න වගේම ඒ අරමුණ ඔයාගෙ අතින් ගිලිහෙන්නත් එකම එක තත්පරයක් ඇති.
කාලය ඒ තරම්ම වටිනවා...⏳
☺️ දන්නවද දෙයක්
හැම දවසකම ඔයා කරන වැඩ කොටසේ ඵලදායීතාවය තරමටම
ඔයා ඔයාගෙ අරමුණට ළං වෙනවා...
✊ ඔව්. ඔයාට ඒක කරන්න පුළුවන්.
⚙️ #motivation #share
T.me/SL_EDUCATION_A_L
☑️ මෙහෙමයි රචනා ලියන්නේ👇
⏯️ CR පොත් 2ක් ගන්න
එක පොතක් ( Biology Essays And Markings)අපි හැමදාම ලියන ප්‍රශ්න මාර්කින් එක්ක වෙනම ලියන්න එක්සෑම් ලං වෙද්දී බලන්න ඒ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.එකෙ ලියද්දී cr පොත දෙකට බෙදල ලියන්න පොයින්ට් විදියට එතකොට ඉඩත් ඉතිරි පැහැදිලි (( මන් යටින් මන් හදපු පොත් දෙකයි මාර්කින් එකක් ලියන විදියයි රචනාව අනික් පොතේ practice කරපු එක්කුයි දාන්නම් බලලා idea එකක් ගන්න))
අනික් පොත ( Biology Daily Essays Book)අපි රචනාවට අදාලව රිසෝස් එකයි මාර්කින් එකයි පාඩම් කරලා මතකෙන් පොත් වහල තනියම ලියන පොත
2️⃣ ඉස්සෙල්ලම එදාට අදාල රචනා ප්‍රශ්නෙ ඇහෙන රිසෝස් එකේ මාතෘකාව පාඩම් කරන්න උපරිම විනාඩි 20ක් ගන්න
3️⃣ ඊලගට මාර්කින් එක ප්‍රශ්නය සමග හොදින් කියවා ඒක බලාගෙන biology essays and markings පොතේ ඉක්මනින් ලියන්න උපරිම විනාඩි 10ක් ගන්න ( එක රචනාවනේ)
4️⃣ ඊලගට විනාඩි 20ක් වගේ ඇතුලේ මතකයෙන් අනෙක් CR පොතේ පාඩම් කරපු රචනාව තනිවම ලියන්න.(විනාඩි 20 මදි නම් විනාඩි 30ම අරගෙන මතකයෙන් ලියන්න.විනාඩි 20න් ලියල පුරුදු උනාම විභාගයේදී වෙලාව ඉතුරු කරගන්න පුලුවන් )
5️⃣ දැන් ඔයා ලියපු මාකින් එක එක්ක ඔයාගෙ පිලිතුරු බලලා හරි වැරදි දාගන්න. පොයින්ට් කීයෙන් කීයක් හරිද කියල උඩින් ලියන්න..
6️⃣ වැරදුන තැන් මාර්ක් කරගෙන ඒවා ආයෙ මතකෙට දා ගන්න. (5,6 දෙකටම උපරිම විනාඩි 10ක් ගන්න )
එතකොට හරියටම පැයක් ඇතුලෙ එක රචනාවක් සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර කරනවා අපි..💪 මුල් කාලෙ පැයකට වඩා වැඩියෙන් යයි කමක් නෑ කරගෙන යද්දි හරි යයි
⌚ කරද්දී අනිවාර්යයෙන් ඔරලෝසුවක් ලග තියාගන්න.
☺️ඔයා දැන් එක රචනා ප්‍රශ්නයක් අවම වශයෙන් 3 පාරක් වත් පාඩම් කරලා ඉවරයි
මේ විදියට දවසට එක රචනා ප්‍රශ්නයක් පාඩම් කරත් පාඩු නැහැ.මොකද මේ වැඩෙන් දිගු කාලීන මතකයක් ලැබෙනවා.🤩
ඕක තමයි සම්පූර්ණ වශයෙන් වැඩේ කරන විදිය😎
Clear ද??🙂 #FACTS #SHARE
⚠️ T.me/SL_EDUCATION_A_L
🔰 SPECIAL MODEL PAPERS 2020 A/L
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 👁🗨
➜ /channel/SL_PHYSICS/1825
විද්‍යුත් ක්ෂේත්‍ර 👁🗨
➜ /channel/SL_PHYSICS/1834
විද්‍යුත් ප්‍රභවය 👁🗨
➜ /channel/SL_PHYSICS/1844
චුම්භක ක්ෂේත්‍රයක් තුල ආරෝපන චලිතය 👁🗨
➜ /channel/SL_PHYSICS/1842
තාප සන්නායකතව 👁🗨
➜ /channel/SL_PHYSICS/1826
තාප මිතිය👁🗨
➜ /channel/SL_PHYSICS/1831
තාප ප්‍රසාරණය 👁🗨
➜ /channel/SL_PHYSICS/1837
සිසිලනය 👁🗨
➜ /channel/SL_PHYSICS/1838
තාප ගති විද්‍යාව 👁🗨
➜ /channel/SL_PHYSICS/1841
වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය 👁🗨
➜ /channel/SL_PHYSICS/1845
උෂ්ණත්වමිතිය 👁🗨
➜ /channel/SL_PHYSICS/1847
ධාරාවේ තාපන බලය හා පරිපථයක ක්ෂමතාවය👁🗨
➜ /channel/SL_PHYSICS/1849
භ්‍රමණ චලිතය 👁🗨
➜ /channel/SL_PHYSICS/1835
වෘත්ත චලිතය 👁🗨
➜ /channel/SL_PHYSICS/1827
ද්‍රවස්ථිතිය 👁🗨
➜ /channel/SL_PHYSICS/1828
ඩොප්ලර් ආචරණය👁🗨
➜ /channel/SL_PHYSICS/1850
වායු නියම👁🗨
➜ /channel/SL_PHYSICS/1840
සමක ප්‍රතිරෝධය👁🗨
➜ /channel/SL_PHYSICS/1833
කාච👁🗨
➜ /channel/SL_PHYSICS/1830
ප්‍රිස්ම 👁🗨
➜ /channel/SL_PHYSICS/1836
ප්‍රකාශ උපකරණ 👁🗨
➜ /channel/SL_PHYSICS/1839
ආලෝක වර්තනය හා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය 👁🗨
➜ /channel/SL_PHYSICS/1843
අක්ෂි දෝෂ 👁🗨
➜ /channel/SL_PHYSICS/1848
ප්‍රත්‍යස්ථතාවය👁🗨
➜ /channel/SL_PHYSICS/1832
දුස්ස්‍රාවීතාවය👁🗨
➜ /channel/SL_PHYSICS/1829
#DARSHANA_UKUWELA #PHYSICS #2K20
✅ T.me/SL_EDUCATION_A_L #SHARE
🔻2024 ජනවාරි මාසයේ A/L විභාගයට පෙනී සිටින සිසුන් සදහා විශේෂයි 📣
🔔7, 8, 9, 10 යන කාබනික රසායනික විද්‍යාවට අදාල එකක ඉතා ශීඝ්‍රයෙන් ආවරණය කරන අතරම එම ඒකක වලට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කිරීම.
🔔අනෙකුත් ඒකක වල ගැටලුකාරී තැන් වලට අවධානය යොමු කරමින් , ගැටලුකාරී තැන් ප්‍රශ්න ඇසුරින් සාකච්චා කිරීම.
▶️ආරම්භක දිනය:- 2023 october 23 , සදුදා රාත්‍රී 8.00 පැවැත්වේ.
✔️ First day :- Free of charge ✔️
✔️එදිනට පන්තියට සම්බන්ධ වීම සදහා පහත දී ඇති google form එක සම්පුර්ණ කරන්න.
➡️https://forms.gle/btYwQV1Ujw7ZdgFL7
වැඩි විස්තර සදහා :-
☎️Contact No :- 0766769820
📗Whatsapp :- 0766769820
✈️Telegram :- 0766769820
📒 https://web.facebook.com/marasinghechem/
මෙහයවිම:- මාරසිංහ A.N.D ( BSc Hons in Chemical Science, (UG) ) ✅
ගණනය FREE SEMINAR SERIES එක මේ වෙද්දි......☺️
✔️නුවර
✔️නුගේගොඩ
✔️ගාල්ල
දිස්ත්‍රික්ක✅ම අති සාර්ථක විදිහට අවසන් උනා 😎
ඒකේ ඊළඟ STEP එක විදිහට ගණනය FREE SEMINAR එක ලංකාවටම ONLINE විදිහට පවත්වන්න තමයි තියෙන්නේ..
එහෙනම් ඔයාගේ ගණනය දැනුම මට්ටම මොකක් උනත් සුපිරියටම ගොඩදාගන්න ලෑස්ති වෙන්න 😁
📆දිනය - October 22 (හෙට)
🕖වේලාව - උදේ 7.00 ට
PAST PAPER TV ❤️ youtube channel එක හරහා සෙට් වෙන්න
ජය වේවා ✨
⬇️TUTE ලබාගැනීමට,
/channel/+c7d_FunslZI0MGE1
🏃♂️ අමුතු PHYSICAL පේපරේ 💬
🥡 ඔන්න ලමයි.. අපි සූදානම් වෙනවා
The 🅰level Community එක හරහා ඔයාලගෙ Physical Chemistry දැනුම මට්ටම උරගා බලන්න විශේෂ අවස්තාවක් හදලා දෙන්න...
මේ වැඩ සටහන යටතේ අපි ඔයාලට දෙනවා.. මට්ටම් තුනක ප්‍රශ්න තියන PAPER එකක්...📝
ඔය paper එකට ලැබෙන ලකුනු මට්ටම අනුව ඔයාලට අවබෝධයක් ගන්න පුලුවන් Paper එකේ Physical කොටසට ඔයාලට කොච්චර ලකුනු ප්‍රමානයක් ගන්න පුලුවන්ද කියලා😏
ඉතින් මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ✔️ කෙරෙන නිසා.. අපි ඔයාලා හැමෝටම අපිත් එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා..
🇬🇷🇴🇺🇵-🇱🇮🇳🇰
📗:- https://chat.whatsapp.com/JhIP3BzLkEeGlHAXbZq2B7
SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩
🎚 #PHYSICS_SHORT_NOTES👇
➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ අචාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)
🎚 #CHEMISTRY_SHORT_NOTES👇
➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ
🎚 #BIOLOGY_SHORT_NOTES👇
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)
🎚 #COMBINED_SHORT_NOTES 👇
➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE
➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩
⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~
📲 විෂය නිර්දේශය ඉක්මනින් අවසන් කර ගන්නා ආකාරය පිළිබඳවත් පන්තියේදි වැඩ කල යුතු ආකාරය පිලිබඳවත් පන්තියේදි පැහැදිලි කරනු ලැබේ...
උදා :- 🤟2025 ළමුන්ට යාන්ත්‍ර විද්‍යාවට සහබාගී වන අතර 2024 ළමුන් හට යාන්ත්‍ර විද්‍යාවේ සම්බන්දයක් නොමැතිව පටන් ගන්නා අලුත් පාඩම් (ධාරා විද්‍යුතය, ඉලෙක්ට්‍රොනික්ස් ආදිය) සඳහා 2025 ලමුන්වද සහභාගී කරගනු ලැබේ. එලෙස පාඩම් පැටලීමකින් තොරව ඉදිරි පාඩම්ද අවුරුද්දකට පෙර අවසන් කරගත හැක.
🏃♂️2024 ළමුන් හට මුල් පාඩම් නැවත කරගැනීමට හෝ මතක් කර ගැනීම සඳහා 2025 පන්තියටද සහභාගී විය හැක.
☺️😂☺️😏:- https://chat.whatsapp.com/LpSG4k1cdwg3hOH0pnZShF
☺️😂☺️😗:- https://chat.whatsapp.com/I18SoXRotLc2Mpm5ppHb48
Whatsapp Group එකට එකතු වී http://wa.me/+94724809606 ට පණිවිඩයක් යොමු කරන්න
✅✅✅1️⃣A/L MODEL PAPERS 💬
➡️ PAPER 01 WITH ANSWERS
➡️ PAPER 02 WITH ANSWERS
➡️ PAPER 03 WITH ANSWERS
➡️ PAPER 04 WITH ANSWERS
➡️ PAPER 05 WITH ANSWERS
➡️ PAPER 06 WITH ANSWERS
➡️ PAPER 07 WITH ANSWERS
➡️ PAPER 08 WITH ANSWERS
➡️ PAPER 09 WITH ANSWERS
➡️ PAPER 10 WITH ANSWERS
#PRASAD_SIRIWARDANA #PHYSICS #2K21
✅ T.me/SL_EDUCATION_A_L #SHARE
(25/24) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇
📟PHYSICS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7676
📟CHEMISTRY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7686
📟BIOLOGY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7724
📟C.MATHS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7717
Etc.. /channel/SL_EDU_A_L_BOT
2025 A/L ඔබට විශේෂ අවස්ථාවක්..🤫
☺️chemistry online guru / Disapa app හරහා පළවෙනි පාඩම ( පරමාණුක ව්‍යූහය ) සම්පූර්ණයෙන්ම නොමිලේ ඉගෙනගන්න.
⚠️පහත Link එකෙන් Disapa app එක Download කරගන්න.
🖥 https://play.google.com/store/apps/details?id=lk.disapa.app
Theory / past paper discussion /colombo school paper discussion සමගින්...😏
පහත Link එකෙන් මුල් Youtube video ටික බලන්න..
chemistry unit 01: https://www.youtube.com/playlist?list=PL_jxg21gHAWTPznUpHhMSXlfn4lsnpI5o
මේවගේ Free ඉගෙනගන්න පහත WhatsApp / telegram group වලට join වෙන්න.
📗WhatsApp group:-
https://chat.whatsapp.com/CqcjT6BLC3WIgjVuyGV9xJ
✈️Telegram channel:-
/channel/ChemistryOnlineGuru
ඔයාටත් මෙහෙම දැනිලා තියෙනවද?🤫
#memes #share T.me/SL_EDUCATION_A_L
සිංදු අහන ගමන් පාඩම් කරන එක ප්‍රශ්න කරන එක ගැන ඔයාල මොකද හිතන්නෙ.🧑💻
මේකනම් මන් හිතන විදිහට එකිනෙකාට සාපේක්ෂයි 😀
මොකද සමහර අයට සිංදු අහද්දි පාඩම් කරන ඒවා ඔලුවට යන්නෙ නෑ.එයාලට හරිම නිෂ්ශබ්ද පරිසරයක් ඕනේ පාඩම් වැඩ කරන්න.
හැබැයි මම වගේ සමහර අය ඉන්නව නිශ්ශබ්ද පරිසරයක ඉද්දි වැඩ කරන්න අමාරු අය.😶🌫️
මටනම් public library එකට ගිහින් පාඩම් කරන්න බෑ. නින්දයනවා. ඒ නිසා.... මම පාඩම් කරේ ප්‍රශ්න කරේ සිංදු අහන ගමන්...
🙂මේක නිශ්ශබ්ද පරිසයක ඉඳන් පාඩම් කරන්න අමාරු අයට වගේම ඝෝෂාකාරී පරිසයක ජීවත් වෙන අයටත් උදාහරණයකට පාර අයිනෙ ගෙවල් තියෙන, එහෙම නැතිනම් ගෙදර පොඩි නංගිල මල්ලිල ඉන්න එයාලගෙ සද්දෙ ගොඩක් තියෙන ගෙදරක ලමයෙක්ට උනත් සිංදු අහන ගමන් පාඩම් කරන්න ලේසි වෙන්න පුලුවන්.
🤷♀️මමනම් පාඩම් කරන ගමන් සිංදු අහන්න තෝරගත්තේ English Songs, මොකද සිංහල සිංදු අහන්න ගියහම නිතරම ඒකේ අර්ථය ගැන හිතන්න යනවා. එහෙමත් නැතිනම් Mother language එක නිසා අපි පාඩම් කරන්නෙත් සිංහලෙන් නිසායි අපේ අවධානය බිඳෙන්න පුලුවන් .ඒත් ඔයාලට English , Tamil, Hindi , korean වගේ සිංදු අහන්න පුලුවන් නම් අවධානය බිඳෙන එක අඩු කරගන්න පුලුවන් .මොකද එක්කො අර්ථය තේරෙන්නෙ නැති නිසා වෙන්න පුලුවන් .
😉මමනම් A/L කරන කාලෙදි ඇහුවෙ ගොඩක් වෙලාවට One direction , shawn mendes, maroon 5 , jonas blue, Avicii , Dua lipa , Sia , marshmello, Alan walker වගේ අයගෙ songs. ඒ Artists ලගෙ songs වල beat එකට මන් පාඩම් කරන්න හුරු උනා. ඒකෙන් මට නිදිමත එන එකත් අඩු උනා.පැය බාගෙකට පාරක් වගේ සිංදුවක lyrics කිය කිය පාඩම් කරපු නිසා ඒකාකාරි බව කම්මැලි ගතිය නිකන්ම අඩු උනා.
ඉතින් මල්ලි නංගි ඔයාලටත් සමහර විට මේ ක්‍රමේ ගැලපෙන්නත් පුලුවන් නොගැලපෙන්නත් පුලුවන්. ඒ වගේම මේ වෙද්දි සිංදු අහන ගමන් පාඩම් කරන අයත් ඇති. ඉතින් ඔයාලත් දවස් කීපයක් මේ විදිහට වැඩ කරලා ඔයාලගෙත් අදහසුත් අපිට කියන්න 😇
#science_panthiya #facts #share
⚠️ T.me/SL_EDUCATION_A_L
BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න👇
@PRASHNA_KAMMU
(සැ.යු :- වැඩිපුරම ගනන් හදන කෙනාට ADMIN වීමටද හැකියාව ඇත)
2️⃣0️⃣2️⃣1️⃣ A/L MODEL PAPERS ⚙️
⚙️🅰️ PAPER 01🔠🔠 PAPER 05 🅰️
⚙️🅰 PAPER 06 🔠🔠 PAPER 10 🅰️
⚙️🅰 PAPER 11 🔠🔠 PAPER 15 🅰️
⚙️🅰️ PAPER 16 🔠🔠 PAPER 20 🅰️
⚙️🅰️ PAPER 21 🔠🔠 PAPER 25 🅰️
⚙️🅰️ PAPER 26 🔠🔠 PAPER 30 🅰️
⚙️🅰️ PAPER 31 🔠🔠 PAPER 35 🅰️
⚙️🅰️ PAPER 36 🔠🔠 PAPER 40 🅰️
⚙️🅰️ PAPER 41 🔠🔠 PAPER 45 🅰️
⚙️🅰️ PAPER 46 🔠🔠 PAPER 50 🅰️
⚙️🅰️ PAPER 51 🔠🔠 PAPER 55 🅰️
#CHARITHA_DISANAYAKE #CHEMISTRY
#2K21 #MODEL_PAPERS #SHARE ⚙️
📡 /channel/SL_EDUCATION_A_L
🚨 Bio කරනවා නම් බලන්නම වටිනා video සෙට් එකක්..😍
ලක්මාල් චාමර සර්ගේ❤
මේ Topics හැමදාම වගේ පේපරේ ප්‍රශ්න අහන තැන්.. සුපිරියටම පාඩම තේරෙනවා. Short video සෙට් එකක්.😍
Bio Essay බැරි අයට essay ගොඩක් chenal එකේ තියෙනවා..එක පාරක් බැලුවොත් හොදටම මතක හිටියී (2022 ගොඩක් ළමයි Bio essay ගොඩ ගියේ මේ chenal එකෙන්)
⤵️සෛලීය ශ්වසනය
https://www.youtube.com/live/HfB1lKfM98w?si=FhTrfw-N-QzPhcZz
⤵️නිර්වායු ශ්වසනය
https://youtu.be/G7YzG224e3Q?si=Gih5yjTRad573_Rk
⤵️තරු ක්‍රමය
https://youtu.be/pZVr2Z3gK7U?si=3QtVhZak3KH7B1P_
⤵️ඩෙංගු
https://www.youtube.com/live/JFnJ6BN6QjI?si=6tP7ItOZ56k4In_f
⤵️ද්විතීයික වර්ධනය
https://youtu.be/Tr4KwhcWnzQ?si=iT6FjH7WuIm-IRGW
⤵️මුත්‍රා නිපදවීමේ යාන්ත්‍රනය
https://youtu.be/8_xADp-0YBI?si=oUcfDyIlvTY-H_wJ
⤵️ශාක ආතති
https://youtu.be/DqW61FWUTb4?si=PrnLJb5BPDa90IKk
⤵️ශාක වර්ධක ද්‍රව්‍ය
https://youtu.be/cskRqZJfhtk?si=391gUQm54aoFysOO
⤵️උත්තේජ සදහා ශාක දක්වන ප්‍රතිචාර
https://youtu.be/Gg3msDN8360?si=xqD0ns8ZwDYs4Zdl
⤵️හෘදයේ ව්‍යුහය හා හෘත් චක්‍රය
https://youtu.be/0qew4p3X9hA?si=ZxIlXBMhM3EmNVH0
තව ගොඩක් තියෙනවා youtube channel එකේ ගිහින් ගොඩ දාගන්න..
Telegram link;
❤️ @LakmalChamaraNo01Biology
2⃣0⃣2⃣1⃣A/L MODEL PAPERS 💬
➡️ PAPER 01 WITH ANSWERS
➡️ PAPER 02 WITH ANSWERS
➡️ PAPER 03 WITH ANSWERS
➡️ PAPER 04 WITH ANSWERS
➡️ PAPER 05 WITH ANSWERS
➡️ PAPER 06 WITH ANSWERS
➡️ PAPER 07 WITH ANSWERS
➡️ PAPER 08 WITH ANSWERS
➡️ PAPER 09 WITH ANSWERS
➡️ PAPER 10 WITH ANSWERS
➡️ PAPER 11 WITH ANSWERS
#SUNIL_PREMATHILAKA #PHYSICS #2K21
⚔️ T.me/SL_EDUCATION_A_L #SHARE