sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62513

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#PHYSICS G.C.E A/L FINAL PAPERS 🔥

🖥 PAPER 01 ▶️ DISCUSSION VIDEO

🖥 PAPER 02 ▶️ DISCUSSION VIDEO

🖥 PAPER 03 ▶️ DISCUSSION VIDEO

🖥 PAPER 04 ▶️ DISCUSSION VIDEO

🖥 PAPER 05 ▶️ DISCUSSION VIDEO

🖥 PAPER 06 ▶️ DISCUSSION VIDEO

🖥 PAPER 07 ▶️ DISCUSSION VIDEO

🖥 PAPER 08 ▶️ DISCUSSION VIDEO

💥💥💥💥💥💥💥💥 #SHARE
🐔/channel/SL_EDUCATION_A_L 🐻

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#PHYSICS Online & Physical classes තනි or පුද්ගලික පන්ති.......🙂

Zoom💙 මඟින් පන්තිය සිඳුකරයි......

Theory/Revision/Paper Class සිඳුකරයි.....

ඔබට නො⁣තේරුණු ,අපැහැදිලි Theory කරුණු වටහා ගැනීමට,ඔබට විසඳා ගැනීමට.....🤫

අපහසු ගැටළු විසදා ගැනීමට.....🤓

ඉලක්ක ප්‍රශ්න පත්‍ර සිදුකර ගැනීමට.....

විෂය සිද්ධාන්ත දැන සිටියත්, ගණන් හදන්න අපහසු අයට , ගැටළුවක් නිසියාකාරයට විසදීමේ ක්‍රමවේදය , පහසු ක්‍රම , කෙටි ක්‍රම දැනගැනීමට......

සිද්ධාන්ත පැහැදීම සදහා ශ්‍රව්‍ය, දෘශ්‍ය ආධාරක යොදා ගැනීම...... 👌

විශාල ගැටළු ප්‍රමාණයක් විසඳීම තුළින් මනාව විෂය ස්ථාපිත කිරීම....

Physical classes 😏
මහනුවර , කෑගල්ල , ගම්පොල.....

📞වැඩි විස්තර : 0777209131
(අවස්ථා සීමිත වේ)

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👀 FINAL MISSION - අවසන් මෙහෙයුම

2️⃣0️⃣2️⃣3️⃣A/L Combined Maths🕯

▶️ මෙහි සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න....
➡️ https://youtu.be/xenvGEnJvF4?si=qzmdaEnyaA0MDEl9

‼️ සම්පූර්ණයෙන්ම නොමිලේ ‼️

🖥 අවශ්‍ය සියලු තොරතුරු දැනගැනීම සඳහා අපගේ (Telegram✈️) Group එකට සම්බන්ධ වන්න.
➡️ /channel/finalpapersMaths

තරිඳු ගලින්ඹුරේ🔗 Bsc.Engineering(Hons)UOM

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

PHYSICS PRACTICALS ටික ඔක්කොම ISLAND RANKER කෙනෙක්ගෙන්ම COVER කරගන්න🔥

Structured Paper එකට 40 න් 36කට වඩා ගන්න level එකට ලඟා වෙන්න..🙂

Structured Past Paper ප්‍රශ්න ටික Cover කරගන්න💫

මේ video එකෙන් පැහැදිලි කරලා තියනවා ඇයි Practicals ටික හරියටම දැනන් ඉන්න එක exam එකට වැදගත් වෙන විදිය සහ අපි මේ සම්මන්ත්‍රණය පවත්වන ආකාරය.

‼️දවස් 3යි Rs 1500/=ක් පමණයි‼️

ඉතින් ඔයාල හැමෝම අනිවාර්යයෙන් මේ video එක බලලා Group එකට join වෙන්න.

WHATSAPP 📗
https://chat.whatsapp.com/LWwSfRQjB9M1qOATI1peLh

මිහිසර ප්‍රනාන්දු - MBBS(undergraduate) Faculty of Medicine University of Colombo
2017 A/L Island 6th

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#PHYSICS G.C.E A/L MODEL PAPERS 🔔

➡️ 2018 PAPER WITH MARKING SHEME

➡️ 2019 PAPER WITH MARKING SHEME

➡️ 2020 PAPER WITH MARKING SHEME

➡️ 2021 PAPER WITH MARKING SHEME

➡️ 2022 PAPER WITH MARKING SHEME

#Prof_KALINGA_BANDARA #SHARE ➡️
💎 /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😏ආත්ම විශ්වාසය ඇතිකරගන්නෙ මෙහෙමයි.... (මේ පාර A/L කරනවා නම්, අනිවාර්යයෙන්ම කියවන්න)

කවදහරි දවසක ඔයාලා හැමෝම ආත්ම විශ්වාසය ඇති කරගන්න ලොකු උත්සාහයක් දරලා ඇති. ඒ වගේම ඔයාලා ඔයාලාටම ඕන තරම් කියලා ඇති "මට මාව විශ්වාසයි" කියන දේ. මොකද ඒ මත ඔයාලට ඔයාලගෙ ජීවිත වල ගොඩක් දේවල් උපයගන්න, ළඟා කරගන්න පුළුවන්.

ඉතින් ඔයාලා දැනගන්න ඕන වැදගත්ම දේ තමයි ආත්ම විශ්වාසය කියන්නෙ ඔයාලා උපතින්ම අරන් එන දෙයක් නම් නෙමෙයි කියන එක. ඔයාලට පුළුවන් ඒක කුසලතාවයක් විදිහට ටික ටික වැඩි දියුණු කරගන්න.

ආත්ම විශ්වාසය කියන්නෙ ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය. එහෙම නැත්නම් මොනාහරි දෙයක් ඔයාට කරන්න පුළුවන් කියලා ඔයාට තියෙන විශ්වාසයට. ජීවිතයේ ඕනෑම දෙයක් කරද්දි මේක හරිම බලසම්පන්න අවියක්.

අද මං මේ post එකෙන් ඔයාලට tips 06ක් කියලා දෙනවා මේ ආත්ම විශ්වාසය වැඩිකරගන්න. එහෙම නැත්නම් ඒක ගොඩනගාගන්න. මේ දවස් වල ළඟ ළඟම exam එකක් එන නංගිලා මල්ලිලට මේ ටික හුඟක් වැදගත් වෙයි.

⚙️ ඔයාගෙ සහජ දක්ෂතාව අඳුනගන්න.

පොඩි කාලෙ ඕනම ළමයෙක් එයාලව සුපිරි වීරයෙක් විදිහට තමයි හිතන්නෙ. හරියට සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන් වගේ. අනිවාර්යයෙන්ම ඔයාලත් එහෙම හිතලා ඇති.

හැබැයි කාලයත් එක්කම ඔයාලා ලොකු වෙද්දි ඒ හැඟීම ඔයාලගෙන් ගිලිහිලා ගිහින්. මොකද ඔයාලට බාහිර පරිසරයෙන් ධනාත්මක දේවල් වෙනුවට ලැබෙන්නෙ හුඟක්ම සෘණාත්මක ආකල්ප.

ඉතින් ආයිමත් ඔයාලාගෙ හිතේ ඒ හැඟීම ඇතිකරගන්න එක හරිම වැදගත්. මෙන්න මේ tips 03න් ඔයාලට පුළුවන් ඒක ඇතිකරගන්න.
⁃ ඔයාලා විශේෂයි කියලා හිතන්න. මොකද ඔයාලා හැමෝම ඉපදිලා ඉන්නෙ මේ ලෝකෙ වෙනුවෙන් වගකීමක් ඉටුකරන්න
⁃ අනිත් අය කියන දේවල් ගැන තැකීමක් කරන්න එපා. මොකද ඔයා කවුද කියලා දන්නෙ ඔයා විතරයි
⁃ ඔයාගේ ශක්තීන්, දුර්වලතා මොනාද කියලා ඔයාම අඳුනගන්න. මේ දේ කරද්දි ඔයාලට 100%ක්ම අවංක වෙලා කරන්න අමතක කරන්න එපා..

⚙️ ඔයාලගෙ ලොකුම දුර්වලතා දෙක අවම කරන්න.

ඔයාලගෙ ජීවිත වලට අනුව නම් ඔයාලගෙ ජීවිත වල ලොකුම දුර්වලතා දෙකක් තියෙනවා.

⁃ ඔයාලගෙම සෘණාත්මක වචන, සිතිවිලි.
ඔයාලට කොයිතරම් නම් හිතිලා ඇතිද "අයියෝ මං මේ exam එක fail වෙයි මං පාඩම් කළේ නෑනෙ, මං මේ interview එකෙන් තේරෙන එකක් නෑ මට වඩා දක්ෂ අය හිටියනෙ" වගේ දේවල්. ඇයි ඔයාලම ඔයාලව පහළට ඇඳලා දාන්නෙ?

⁃ සෘණාත්මක මිනිස්සු.
ඒ කියන්නෙ ඔයාලගෙ අමිහිරි දේවල් නිතරම මතක් කරලා දෙන අය, එහෙම නැත්නම් ඔයාලට බෑ කියලා කියන අය. ඒ වගේ අයව ආශ්‍රය කරන්න එපා. එහෙම අයගෙන් ඈත් වෙලා ඉන්න. ඒ වගේම ඔයා දෙයක් කරන්න යද්දි අනිත් අයගෙ කැමැත්ත අකමැත්ත, අවසරය විමසන්න යන්න එපා. ඔයාට විශ්වාසයි නම් ඒ දේ හරි කියලා, ඒක කරන්න.

ඔයාලගෙ ජීවිතය කියන නැවේ කපිතාන් ඔයාම වෙන්න. වෙන කෙනෙක්ට ඔයාගෙ නැව ගෙනියන්න දෙන්න එපා.

⚙️ පුළුවන් හැමවෙලේම පුහුණුවීම් කරන්න.

ඔයාලා දන්නවද හැම දක්ෂ ක්‍රීඩකයෙක්ම නිර්මාණය වෙන්නෙ ඉතාමත් දීර්ඝකාලීන, අඛණ්ඩ පුහුණුවීම් වලින් පස්සෙ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම විශිෂ්ඨයෙක් වෙන්න නම්, ඔයාලගෙ ආත්ම විශ්වාසය ගොඩනගාගන්න නම් අනිවාර්යයෙන්ම මේ simple tips ටික try කරලා බලන්න.

⁃ ඔයාලට දෙයක් කරන්න බෑ කියලා හිතෙද්දි ඔයාලා තුළින්ම ඒකට ආදේශකයක් හොයාගන්න. ඒ කියන්නෙ ඔයාලට job interview එකකට ගිහින් face කරන්න බයයි වගේ හිතෙනවා නම් ඔයාලා ස්කෝලේ ශිෂ්‍ය නායක interview එකට මුහුණ දීපු විදිහ මතක් කරගන්න.. ඒක යොදාගෙන ඊට වඩා සාර්ථකව ඔයාලගෙ දේවල් කරන්න.

⁃ ඔයාලගෙ achievements නැත්නම් ඔයාලා මේ වෙද්දි ඔයාලගෙ ජීවිතයේ ලබාගත්ත දේවල් පොතක ලියන්න. සතියකට එක පාරක් ඒ ටික කියවන්න. ඔයාලටත් නොදැනීම ඔයාලා ගැන තියෙන විශ්වාසය වැඩි වෙන්න ගනියී.

⁃ ඔයාලා කරන්න බය, එහෙම නැත්නම් ඔයාලට කරන්න බෑ කියලා හිතෙන දේවල් එක ගානෙ කරන්න. මොකද ඔයාලා අහලා ඇති වැඩිම පීඩනයක් නිසා තමයි දියමන්ති හැදෙන්නෙත් කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලගෙ ජීවිතයටත් පීඩනය කියන දේ යම් සීමාවකට දැනෙන්න දෙන්න. එතකොට ඔයාලට අභියෝග වලට නොසැලී මුහුණ දෙන්න පුළුවන් වේවි.

⚙️ වැඩිපුර පුද්ගලයන්ට කතා කරන්න.

ඔයාලගෙ ස්කෝලෙ මිස් කෙනෙක්, ඔයාලා දන්න වෙනත් වැඩිහිටියෙක්, ඔයාලගෙ ආච්චි, සීයා, uber driver, නැත්නම් ඔයාලගෙ ගෙවල් පැත්තෙ කඩේ අන්කල්, ස්කූල් බස් එකේ කොන්දොස්තර මාමා මේ වගේ ඕනම කෙනෙක්ට ඔයාලට කතා කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් එයාලගෙ කතා අහන්න. එහෙම නැත්නම් උදව්වක් ඕන කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.

ඒකෙන් ඔයාලගෙ ආත්ම විශ්වාසය වැඩි වෙනවා, හුඟක් දන්න කියන අය හම්බෙනවා, උදව් කරද්දි ඔයාලට හිතෙනවා "ඔයාටත් දෙයක් කරන්න පුළුවන්" කියලා, ඒ වගේම ඒ අයගෙ ආශිර්වාදයත් ඔයාට නොදැනීම ලැබෙනවා.

⚙️ දැනුම රැස් කරන්න.

ඔයාලට පුළුවන් ආත්ම විශ්වාසය ගැන ලියවුණු පොත්පත් කියවන්න. YouTube එකේ තියෙන වීඩීයෝ බලන්න. එක එක අය කියලා තියෙන කියමන් එකතු කරන්න. මේ දේවල් නිරන්තරයෙන්ම කියවද්දි ඔයාලත් නොදැනුවත්වම ඔයාලගෙ ආත්ම විශ්වාසය කියන දේ ගොඩනැගෙන්න ගන්නවා.

✍️ #STUDY_WITH_GIMI #SHARE
T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#PHYSICS G.C.E A/L PAPER DISCUSSION

2️⃣0️⃣0️⃣9️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​
MCQ ✔️ 💬 STRUCTURED ESSAY

2️⃣0️⃣1️⃣0️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​
MCQ ✔️ 💬 STRUCTURED ESSAY

2️⃣0️⃣1️⃣1️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​
MCQ ✔️ 💬 STRUCTURED ESSAY

2️⃣0️⃣1️⃣2️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​
MCQ ✔️ 💬 STRUCTURED ESSAY

2️⃣0️⃣1️⃣3️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​
MCQ ✔️ 💬 STRUCTURED ESSAY

2️⃣0️⃣1️⃣4️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​
MCQ ✔️ 💬 STRUCTURED ESSAY

2️⃣0️⃣1️⃣5️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​
MCQ ✔️ 💬 STRUCTURED ESSAY

2️⃣0️⃣1️⃣6️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​
MCQ ✔️ 💬 STRUCTURED ESSAY

2️⃣0️⃣1️⃣7️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​
MCQ ✔️ 💬 STRUCTURED ESSAY

2️⃣0️⃣1️⃣8️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​
MCQ ✔️ 💬 STRUCTURED ESSAY

2️⃣0️⃣1️⃣9️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​
MCQ ✔️ 💬 STRUCTURED ESSAY

2️⃣0️⃣2️⃣0️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​
MCQ ✔️ 💬 STRUCTURED ESSAY

#SAMITHA_RATHNAYAKE #SHARE ➡️
💎 /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඔන්න මේ පාර ගාල්ලට බන්ධන 🔗

2023,2024,2025 මොන අවුරුද්දේ A/L කරත් ප්‍රශ්නයක් නෑ 😀

හැමදේටම ඕන වෙන බන්ධන සුපිරියටම ගොඩදාගන්න පුලුවන් SEMINAR එකක් තමා මේක 📣

පේපර් එකේ ලකුණු▫️ක් එක දවසින්

🔹ඔයාගේ බන්ධන දැනුම මොන මට්ටමක තිබ්බත් හැමදේම සුපිරියටම ගොඩදාගන්න සෙට් වෙන්න

➡️දිනය - නොවැම්බර් 04 (සෙනසුරාදා)
➡️වෙලාව - උදේ 8.00 🕗
➡️තැන - මානව - ගාල්ල 🗺

📍Location එක:
https://g.co/kgs/z5cvxp

[TUTE එක සඳහා පමණක් රු 250/- ක මුදලක් අය කෙරේ]

FULL VIDEO:
https://youtu.be/mQQ7wr5d0Uo

😀 වැඩි විස්තර සදහා:
/channel/+ZQSa2RrKJT81ZTM1

ජය වේවා 🌟

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

දවසකට ප්‍රශ්න 02 ක ගානේ.... A/L EXAM එක වෙද්දි ප්‍රශ්න▫️▫️ ක් 😎

☺️COMBINED PAPER එකට තියෙන බය නැති කරගන්න තියෙන CHANCE එකක්

➡️සම්පූර්ණයෙන්ම නොමිලේ...!
/channel/JaninduRashmika2023AL

#මහ_රෑටත්_අපි_බරටම_වැඩ 🔍
#JANIDU_RASHMIKA #C_MATHS

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#PHYSICS #CHEMISTRY #COMBINED_M
මාස▫️ක් තුල PHY CHE COM සම්පූර්ණ විශය නිර්දේශ ආවරනය හා පේපර් පංතිය

නොවැම්බර්▫️විද්‍යුත් ක්ෂේත්‍ර හා ORGANIC වලින් ඇරඹේ.

විබාගය දක්වා නැරඹිය හැකි රෙකෝඩින් ලබාදේ

දින 60 ක් තුල නිසැක වශයෙන්ම ඕනිම දරුවෙක් ලකුනු 70 ක් කරා

ඔබ තවමත් ප්‍රමාද නැත

පහත WHATSAPP GROUP එකට LINK හා සම්බන්ධ වෙන්න.

☺️ මෙතනින් ඇඩ් වෙන්න...
📗 https://chat.whatsapp.com/FONl9LDZAdZ0nSynopurg6

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මේ පාර නුගේගොඩට බන්ධන ⚙️

2023,2024,2025 මොන අවුරුද්දේ AL කරත් ප්‍රශ්නයක් නෑ 😀

හැමදේටම ඕන වෙන බන්ධන සුපිරියටම ගොඩදාගන්න පුලුවන් SEMINAR එකක් තමා මේක 📣

පේපර් එකේ ලකුණු▫️ක් එක දවසින්

🔹ඔයාගේ බන්ධන දැනුම මොන මට්ටමක තිබ්බත් හැමදේම සුපිරියටම ගොඩදාගන්න සෙට් වෙන්න

➡️දිනය - නොවැම්බර් 01( බදාදා)📆
➡️වෙලාව - උදේ 7.30 🕢
➡️තැන - සැසිප් නුගේගොඩ 🗺

[TUTE එක සඳහා පමණක් රු 250/- ක මුදලක් අය කෙරේ]

FULL VIDEO:
https://youtu.be/mQQ7wr5d0Uo

😀 වැඩි විස්තර සදහා:
/channel/+ZQSa2RrKJT81ZTM1

ජය වේවා 🌟

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ලෝකයේ දුර්ලභ රෝස පැහැ මඩුවා (මහා බාධක කොරල් පරය අසලින්)🐙

ලෝකයේ විශාලතම ස්වාභාවික කොරල්පරය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මහාබාධක කොරල් පරය අසළ සාගරයේ, ලේඩි එලියට් දූපතට නුදුරුව කිමිදෙමින් සිටි ක්‍රිස්ටියන් ලේන් නම් ඡායාරූප ශිල්පිනියට අපූරු දර්ශනයක් දැකගැනීමට ලැබී තිබේ.

ලොව වෙසෙන එකම රෝස පැහැති ඉතා දුර්ලභ මඩු මත්සයා ඡායාරූපගත කිරීමට ඇයට හැකිවිය.

“මම රෝස මඩුවෙක් ගැන ජීවිතේට අහලා තිබුණේ නැහැ. ඔහු දැකපු අවස්ථාවේ හිතුවේ මගේ කැමරාවේ දෝෂයක් වෙන්නැති කියලයි. එදා රාත්‍රියේ මම දැක්කා රෝස මඩුවෙකුගේ පින්තූරයක් මම හිටපු අවන්හලේ දැන්වීම් පුවරුවක තිබෙනවා. මම හිතුවේ ඒක විහිලුවක් කියලයි. එය දුටු හැටියේ මම දුවලා ගිහින් මගේ කැමරාවෙන් ගත්තා ඡායාරූප නැවත පරීක්ෂා කළා” යැයි ලේන් පැවසුවාය.

පළමුව හොයාගත්තේ අවුරුදු 7 කට පෙර

මේ රෝස පැහැති මඩුවා පළමුව සොයාගන්නා ලද්දේ, මීට වසර 7 කට පමණ පෙරදීය. රයන් ජෙෆී නමැති කිමිදුම්කරු මත්ස්‍යා ඡායාරූප ගතකළේය. මේ වනවිට රෝස මඩුවාව දැක ඇත්තේ අවස්ථා 10 කදී පමණක් බව වාර්තා වේ.

Pink Panther

අඩි 11ක් පමණ දිගැති මේ මඩුවා, සුප්‍රකට කාටූනයක් වන රහස් පරීක්ෂක රෝස දිවියා හඳුන්වන Pink Panther නමින් නම්කර ඇත.අලංකාරවත් රෝස පැහැ සමක් සහිත මේ මඩුවාගේ සිරුරේ සුදු පැහැ උපන් ලපයක් ද වෙයි.

රෝස පැහැයට හේතුව


මේ සුන්දර රෝස පැහැය ඇතිවීමට හේතුව සොයාගැනීම සඳහා මඩුවාගෙන් 2016දී කුඩා පටක කොටසක් ලබාගත්හ. වෙනස් ආහාර රටාවක් හෝ අසනීප තත්වයක් හේතුවෙන් රෝස පැහැයක් ගන්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඔවුහු තවමත් පරීක්ෂණ කරමින් සිටිති.


#FACTS #SHARE 👻
T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣1️⃣ A/L MODEL PAPERS ⚙️

🔺 PAPER 01 WITH MARKING SCHEME

🔺 PAPER 02 WITH MARKING SCHEME

🔺 PAPER 03 WITH MARKING SCHEME

🔺 PAPER 04 WITH MARKING SCHEME

🔺 PAPER 05 WITH MARKING SCHEME

🔺 PAPER 06 WITH MARKING SCHEME

🔺 PAPER 07 WITH MARKING SCHEME

🔺 PAPER 08 WITH MARKING SCHEME

🔺 PAPER 09 WITH MARKING SCHEME

🔺 PAPER 10 WITH MARKING SCHEME

🔺 PAPER 11 WITH MARKING SCHEME

🔺 PAPER 12 WITH MARKING SCHEME

🔺 PAPER 13 WITH MARKING SCHEME

🔺 PAPER 14 WITH MARKING SCHEME

🔺 PAPER 15 WITH MARKING SCHEME

🔺 PAPER 16 WITH MARKING SCHEME

🔺 PAPER 17 WITH MARKING SCHEME

🔺 PAPER 18 WITH MARKING SCHEME

🔺 PAPER 19 WITH MARKING SCHEME

#DARSHANA_UKUWELA #PHYSICS #2K21
➡️ T.me/SL_EDUCATION_A_L #SHARE

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👀 Bio Mcq අවුල් ද?..

📌Bio MCQ ටික ගොඩ දාගන්න බලන්නම වටිනා video සෙට් එකක්

ලක්මාල් චාමර සර්ගේ🔔

Video 05 න් syllabus එකේ ගොඩක් පාඩම් Topics නැවත මතක් කරනවා..

✔️Mcq points - Level 01
https://youtu.be/YmaYgUPXxAo?si=R07AVlJBE48X0mgA

✔️Mcq points - Level 02
https://youtu.be/ep7FTxPCTUk?si=9-Qm8yznj52xMOg9

✔️Mcq points - Level 03
https://youtu.be/zcMQZIxoBCE?si=bpgoRCXNV9h_U7FZ

✔️Mcq Points - Level 04
https://youtu.be/5p8FN3EoLQQ?si=6UP3IpgiGVn5lOkc

✔️Mcq Points - Level 05
https://youtu.be/E8Bz-r7uQTw?si=hpX-QZerl9c1E1dc

➡️2022 ළමයින්ට Exam අවසන් දවස් කිහිපයේ පාඩම් මතක් කරගන්න සර් දුන්න video සෙට් එකක්❤😍

ගොඩක් ළමයි මේ video 05 නිසාම mcq පේපරේ ගොඩක් හොදට කරගත්තා..


Telegram link
/channel/LakmalChamaraNo01Biology

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣3️⃣ A/L MODEL PAPERS ⚙️

➡️ PAPER 01 ➡️ MARKING SCHEME

➡️ PAPER 02 ➡️ MARKING SCHEME

➡️ PAPER 03 ➡️ MARKING SCHEME

➡️ PAPER 04 ➡️ MARKING SCHEME

➡️ PAPER 05 ➡️ MARKING SCHEME

➡️ PAPER 06 ➡️ MARKING SCHEME

➡️ PAPER 07 ➡️ MARKING SCHEME

➡️ PAPER 08 ➡️ MARKING SCHEME

➡️ PAPER 09 ➡️ MARKING SCHEME

➡️ PAPER 10 ➡️ MARKING SCHEME

➡️ PAPER 11 ➡️ MARKING SCHEME

➡️ PAPER 12 ➡️ MARKING SCHEME

➡️ PAPER 13 ➡️ MARKING SCHEME

➡️ PAPER 14 ➡️ MARKING SCHEME

➡️ PAPER 15 ➡️ MARKING SCHEME

#COMBINED_MARHS #2K23_PAPERS
🏃‍♂️ /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

✌️ පරමාණුක ව්‍යුහයේකර්මාන්ත රසායනය දක්වා සියලුම Theory කොටස් අන්තර්ගත කරමින් නිර්මාණය කරන ලද රසායන විද්‍යා කෙටි සටහන් පොත

සියලුම පාඩම් අවසානයේදී ඒ ඒ පාඩමට අදාල Mcq points වෙන වෙනම දක්වා ඇත.

⚙️ඇනවුම් කිරීම සදහා http://wa.me/+94751116119 යන දුරකතන අංකයට CHEMISTRY BOOK ලෙස සටහන් කරමින් Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

⚙️පලමු ඇණවුම් 100 සදහා 1981-2021 දක්වා විවරණය කරන ලඳ භෞතික විද්‍යා වි්‍යුහගත රචනා පොතක් නොමිලේ.. 😻

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ප්‍රශ්න 🤔

අපි හැමොටම ප්‍රශ්න එනවා ජිවත් වෙද්දින් ගොඩක් අය මේ ප්‍රශ්න නිසා එක එක විදියට උත්තර හොයනවා...
😇

කෙනෙක් හැමොටම ඇහෙන්න කැ ගහනවා........
😇

කෙනෙක් තනියම කැ ගහලා කලබල වෙලා උත්තර හොයනවා..........
😇

කෙනෙක් නිකන්ම ඒ ප්‍රශ්න ගානකටවත් ගන්නේ නැතුව ඉන්නවා.........
😇

ටකරමකට වතුර වැටෙනවා දැකලා ඇති ඔයාලා.........
😇

ශිට් වලටත් වතුර වැටෙනවා දැකලා ඇති ඔයාලා.....
😇

කොන්ක්‍රීට් ස්ලැබ් එක්කටත් වතුර වැටෙනවා දැකලා ඇති ඔයාලා.....
😇

ටකරමට වතුර වැටෙද්දින් සද්දේ එන්නේ එයාට ඒ වතුර පාර දරාගන්න ශක්තියක් නැති නිසා සද්දේ එනවා.....

ශිට් වලටත් වතුර වැටෙද්දින් සද්දයක් එනවා ඒත් ලොකුවට නැ ටකරම් වල තරම් මොකද එයා ටකරම් වලට වඩා ශක්තිමත් නිසා....
😇

හැබැයි කොන්ක්‍රීට් ස්ලැබ් එක්කට වතුර වැටුනා කියලා කිසිම සද්දයක් එන්නේ නැ......
🙂

මොකද එයා ගොඩක් ශක්තිමත් නිසා....

මතක තියාගන්න අපිත් අපේ හිතේ ලොකු ශක්තියක් හදාගත්ත දවසට මොන ප්‍රශ්නේ ආවත් අපිව වට්ටන්න බැරි බව.....

පොඩ්ඩක් හිතන්න.....
😇

ප්‍රශ්න එනවා ඒත් අපි එවට මුන දෙන විදිය එක්ක තමයි අපි ඉස්සරහට යනවද කියන එක තිරණය වෙන්නේ.....

ජිවිතේ දිනන්න.....
☺️
ඔබට ජය...
😇

✍️ශානු #motivation #share
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

PAPER එකක් කරද්දී MCQ කොටු කොලේක කරන්න මේකෙ printout අරගෙන ළඟ තියාගන්න සහ යාලුවන්ටත් SHARE කරන්න❤️
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

LATE NIGHT PAST PAPER DISCUSSION

THEORY ටික මතක් කරගෙන විභාග ප්‍රශ්න ටික තර්කෙන් ගොඩදාගන්න පුරුදු වෙන්න හෙට ඉදන් සෙට් වෙන්න..✌️

සම්පූර්නයෙන්ම නොමිලේ.. 😻

📹Youtube❤️ සහ Zoom💙 ඔස්සේ පැවැත්වේ...

⚠️ Late Night Past Paper Discussion Telegram Group:
🔵/channel/+nMq5d7hgzLExNzJl

⚠️ සම්පූර්ණ විස්තරය:
🟥https://youtu.be/F56wfNlzs3I?si=a4oPVDzF4-tSJpDq

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

හැමදේම මතක් කරන නොවැම්බරය😉

මේ වැඩපිළිවෙලේ මුල්ම පියවර විදියට අපි

📣 අනුකලනය
💬 Paper No.14 Discussion

කියන දෙක නොවැම්බර් මුල් සතියේ සාකච්ඡා කරනවා.🙂

☺️මේකේදි අනුකලනය සුපිරිම ගණන් සෙට් එකක් හදලා මුලු අනුකලනයටම complete summary එකක් ලබාදෙනවා. මේක පිස්සු කොරවෙන වැඩක් ඇවිල්ලම බලන්න😏

☺️Paper No.14 Discussion එකෙන්  බලාපොරොත්තු වෙන්නේ අඩුම මට්ටමක ඉන්න ළමයෙක්ට උනත්, කොටින්ම කිව්වොත් Fail වෙන්න ඉන්න උන් ටික උඩට අදින එක.විභාග මට්ටමේම හොදම Paper එකක් මුල ඉදලම අකුරක් නෑර සාකච්ඡා කරනවා.එතකොට ඒ ළමයින්ට තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න අවස්ථාව සැලසෙනවා.ඒ වගේම විභාග හුරුව ලැබෙනවා.😀

⚠️ මේ ආකාරයට මේ මාසය පුරාවටම මේ වැඩපිළිවෙළ ගලාගෙන යනවා.Full Paper Discussion වගේම අසීරුම පාඩම් නැවත් ආවර්ජනය 😎

🌟ඒවගේම බදාදා රෑට මහ රෑටත් බරටම වැඩ free session එකෙන් ඔයාලට තව හොදම ගණන් සෙට් එකක් හදන විදිය මම කියලා දෙනවා.ඒ වගේම ඔයාගෙ Part🅰ගොඩදාගන්න මගේ Telegram group එක තියෙනවා... JOIN වෙන්න ☺️
✈️ /channel/JaninduRashmika2023AL

වැඩ ටික ලස්සනට කරගෙන යමු ළමයි.... හැමෝටම ජයවේවා.. ❤️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Combined Maths හොදටම අවුල් වෙලාද?

එහෙනම් මෙන්න හොදම විසදුම..😏
          
😈යකාගේ මාස 03 PROGRAM එක......

⚙️මේක අලුත්ම concept එකකට හදපු සුපිරිම වැඩක්🙂

💯ම වගකීමෙන් කියන්නේ ඔයා මේකට සෙට් වුනා කියන්නේ Combined Maths අනිවාර්යයෙන් ගොඩ⚔️

➡️ ඔයා වැඩකරන්න ඕනී විදිය හැමදේම ඔයාට ගැලපෙන විදියට අපි ඔයාට පෞද්ගලිකවම දැනුවත් කරනවා.

ඉතින් සෙට් වෙන්න කැමතිනම් ඔයා ➡️23CMY👈 TYPE කරලා wa.me/+94710644456 NO එකට whatsapp📗Msg එකක් දාන්න.

එක දවසක් සෙට් වෙලා බලන්න වැඩේ කොහොමද කියලා??❤️

🎖ඉක්මනට msg එකක් දාලා අපි ඔයාලට දෙන free video  එක බලලා ලකුණු ටික ගොඩදාගන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

❤️ ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වන #CHEMISTRY YOUTUBE CHANNEL එක

📹 #CHEMISTRY_ONLINE_GURU 😻

ගෙදර ඉදලම #CHEMISTRY ටික ගොඩ දාගන්න...

පහත LINK එකෙන් ගිහිල්ලා CHEMISTRY ONLINE GURU CHANNEL එක SUBSCRIBE කරලා තියාගන්න ☺️
📹 https://www.youtube.com/channel/UCBCDUN9gHY2FspHRkfNcbUA?view_as=subscriber/

𝗧𝗘𝗟𝗘𝗚𝗥𝗔𝗠 📩 #SHARE
➡️ /channel/ChemistryOnlineGuru

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

OMG 2 බලපු නැති අය බලන්න 👇

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#CHEMISTRY G.C.E A/L MIX PAPERS

⚙️PAPER 01 || ⚙️ PAPER DISCUSSION

⚙️PAPER 02 || ⚙️ PAPER DISCUSSION

⚙️PAPER 03 || ⚙️ PAPER DISCUSSION

⚙️PAPER 04 || ⚙️ PAPER DISCUSSION

⚙️PAPER 05 || ⚙️ PAPER DISCUSSION

⚙️PAPER 06 || ⚙️ PAPER DISCUSSION

#ANSHKA_INDUNIL #CHEMISTRY #SHARE 📡 /channel/SL_EDUCATION_A_L ➡️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරද්දි ඔයාලට එන පොදු ගැටලු කීපයකට විසඳුම් අරගෙන තමා මේ ලිපිය ලියන්න හිතුවෙ... අපි බලමු ඔයාලට පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට විභාගය ඉල්ලද්දි එන ගැටලු මොනවද කියල,

▫️🔺ප්‍රයිවට් ඇඩ්මිෂන් දාද්දි ඉස්කෝලෙන් අස්වෙන්න ඕනෙද ?

ප්‍රයිවට් ඒලෙවල් දානවනම් ඇප්ලිකේෂන් එක දාන දවසට කලින් ඔයාල පාසලෙන් අස්වීම අරගෙන තියාගන්න එක හොඳයි.එයාල කියන්නෙ "රජයේ පාසලක ඉගෙන ගනිමින්ම පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස අයදුම් කිරීම හෝ පෙනී සිටීම සපුරා තහනම් වේ."

▫️🔺පළවෙනි පාර ප්‍රයිවට් ලියන්න පුලුවන් ද ?

ඔව්.ඔයාට පළවෙනි පාරම උනත් පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට විභාගෙ ලියන්න පුලුවන්.පළවෙනි පාර ප්‍රයිවට් ලියලත් කැම්පස් යන්නත් පුලුවන්.

▫️🔺පළවෙනි පාර ලියපු විෂයන් නැතිව වෙන විෂයන් වලින් දෙවෙනි පාර ලියන්න පුලුවන් ද ?

ඔව්.ඔයාල පළවෙනි පාර මැත්ස් කරල දෙවෙනි පාර ආර්ට් වලින් උනත් ලියන්න පුලුවන්.ඒකෙ කිසිම ගැටලුවක් නැහැ.ඒ ලියලත් කැම්පස් යන්න පුලුවන් ශයි තුනක් ඇතුළෙදි නම්.

▫️🔺3rd shy එක skip කරල ඊළඟ ශයි එකෙන් කැම්පස් යන්න බැරිද ?

ඔයා විභාගෙ එක විෂයකට හරි වාඩි වුණානම් විතරයි ඒක ශයි එකක් විදිහට ගන්නෙ.ඇඩ්මිෂන් දැම්මට ඔයා එක විෂයක්වත් ලිව්වෙ නැත්තම් ඒක ශයි එකක් වෙන්නෙ නෑ.ඒක නිසා ශයි ස්කිප් කරල උනත් කැම්පස් යන්න පුලුවන්

▫️🔺හතරවෙනි පාරක් කරල කැම්පස් යන්න බැරිද ?

ඔයා තුන් පාරක් විභාගෙ ලිව්වනම් ඔයාට රාජ්‍ය විශ්ව විද්‍යාලයක නොමිලේ ලැබෙන පාඨමාලා කරන්න ලැබෙන අවස්ථාව එතනින් ඉවර වෙනවා. ඒක නිසා හතරවෙනි පාරකින් රාජ්‍ය විශ්වවිද්‍යාලයක නොමිලේ පාඨමාලා කරන්න බෑ.

▫️🔺ප්‍රයිවට් විභාගෙ ලිව්වොත් කැම්පස් යන්න පුලුවන් පළවෙනි ශයි එකෙන් විතරද ?

එහෙම එකක් නෑ.ප්‍රයිවට් කළත් තුන්වෙනි පාරක් වෙනකන් විභාගෙ කරල කැම්පස් යන්න පුලුවන්.

▫️🔺විභාගෙ දැම්මනම් ශයි එක ස්කිප් කරන්නෙ කොහොමද ?

ඔයා විභාගෙ දාල මොනම හරි හේතුවකට ලියන්නෙ නැතුව ශයි එක ඉතුරු කර ගන්න ඕන නම්,කිසිම විෂයකට වාඩි වෙන්න එපා.ඇඩ්මිෂන් එක පරිස්සම් කරල තියාගන්න විභාගෙ ලිව්වෙ නෑ කියල ඔප්පු කරන්න වුණොත්.මෙඩිකල් එහෙම ඕන නෑ.

▫️🔺ඉස්කෝලෙන් ලියන අය ආයෙ ඔන්ලයින් දාන්න ඕනෙද ?

නෑ.ඔයාල ඉස්කෝලෙන් ඉල්ලනවනම් ආයෙ ඔන්ලයින් ඇප්ලිකේෂන් පුරවන්න එපා.ඒක ප්‍රයිවට් විභාගෙ ලියන අයට විතරයි.

▫️🔺සෙකන්ඩ් ශයි නම් ප්‍රයිවට් ද ලියන්න ඕනෙ

එහෙම එකක් නෑ.දෙවෙනි වතාවට විභාගෙ ඉස්කෝලෙන්ම දාන්න දෙනවා... ඒක නිසා සෙකන්ඩ් ශයි කෙනෙක්ට ඉස්කෝලෙන්ම උනත් ලියන්න පුලුවන් විභාගෙ.

ඉතින් පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට ඔයා විභාගෙට අයදුම් කරනකොට ආපු ගැටලු වලට උත්තර ලැබෙන්න ඇති කියල හිතනවා.

යාලුවන්ටත් #SHARE කරන්න ❤️‍🩹
📲 T.me/SL_EDUCATION_A_L ➡️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

▫️▫️▫️▫️ A/L MODEL PAPERS ⚙️

➡️ PAPER 01 WITH MARKING SCHEME

➡️ PAPER 02 WITH MARKING SCHEME

➡️ PAPER 03 WITH MARKING SCHEME

➡️ PAPER 04 WITH MARKING SCHEME

➡️ PAPER 05 WITH MARKING SCHEME

➡️ PAPER 06 WITH MARKING SCHEME

➡️ PAPER 07 WITH MARKING SCHEME

➡️ PAPER 08 WITH MARKING SCHEME

➡️ PAPER 09 WITH MARKING SCHEME

➡️ PAPER 10 WITH MARKING SCHEME

#METHMAL_JAYASEKARA #BIOLOGY #2K23 T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

එක්සෑම් එක දෙවැනි වතාවට ලියන අය මතක තියාගන්න... 🙃💭

පලවෙනි පාර කරපු වැඩ මදි වෙලා රිසාල්ට් ඔයාලා හිතපු තරම් නොලැබුනු නිසා නේහ් දෙවැනි පාර එක්සෑම් එක කරන්න හදන්නේ , ඉතින් කලින් කරා වගේ මේ පාරත් වැඩ කරොත් තර්ඩ් ශයි එකකුත් ඕනී වෙයි.. 😏

මුලින්ම හිතන්න ඔයාලා කලින් ශයි එකේ කරපු වැඩ ඊට පස්සේ හිතන්න මං ඒ වගේ මේ පාර ඩබල් වැඩ කරොත් නේද මං හිතුව රිසාල්ට් එක මට ගන්න පුලුවන් වෙන්නේ කියලා..එතකොට තේරෙයි මං මොනවද නොකරපු වැඩ කොහෙන්ද පටන් ගන්න ඕනී , මොනවද කරන්න ඕනි කියලා.
🙃

තීරණගන්න පරක්කු කරන්න එපා විශේෂයෙන් තමන්ගේ ජීවිතේ දියුණුවට බලපාන ඒවා කිසි වෙලාවක නිකරුනේ කාලේ නාස්ති කරන්න එපා මොකද ඔයාට තියෙන්නෙ පොඩි කාලයක් තමන්ගේ වෙනුවෙන් වැඩ කරන්න.
❤️

ටයිම් පාස්ට් කරා හොදටම ඇති දැන්ම පටන් ගන්න ඔයාගේ හිතේ තියන කැම්පස් එකට යන්න ඕනී පඩිපෙලවල් ටික හදන්න.

ජයවේවා..
☺️ හීන හැබෑ කරගන්න මහන්සිවෙන්න ඕනී , නැත්තම් හීන හීනම වෙලා යනවා..

#MOTIVATION #GOOD_LUCK
✍️ ගෙත්මිණ බණ්ඩාර #SHARE
/channel/SL_EDUCATION_A_L ➡️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මෙහිදී අප විසින් කොලඹ පාසැල් වල MCQ ප්‍රශ්න පත්‍ර සාකචිචා කරන අතර කෙටි ක්‍රම සහ විශේෂ මතක තබා ගැනීමේ ක්‍රම කතා කරනු ලෑබේ.🙂

💱 මෙමගින් සාමාන්‍ය තත්වයේ සිටින අය සදහා වැඩි දැනුමක් අඩු කාලයකින් ලබා ගත හැකි වීම විශේෂ වාසියකි.

👤 2022/23 ALs District ▫️▫️,▫️ ශිෂ්‍යයන් දෙදෙනෙකු විසින් මෙහෙය වනු ලෑබේ.

✈️ 𝗧𝗘𝗟𝗘𝗚𝗥𝗔𝗠
/channel/KUPPIYAHELP

📗 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽
http://wa.me/+94741816667

මොළ 2 න් තනි මොළේට
😀

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ජීවිතේ ජයග්‍රහී දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ,

💫 ඊර්ෂ්‍යාවට ලක්විය යුතුය..
💫 විවේචනයට ලක්විය යුතුය..
💫 පරාජය විය යුතුය..
💫 ගැරහීමට ලක්විය යුතුය..
💫 රැවටීම වලට භාජනය විය යුතුය..
💫 වංචාකාරයන්ට අසුවිය යුතුය..
💫 බාධාවන් එල්ලවිය යුතුය..
💫 නින්දා අපහාස වලට ලක්විය යුතුය..
💫 චෝදනා එල්ලවිය යුතුය..
💫 තනි විය යුතුය..
💫 කොන්විය යුතුය..
💫 කටුක අත්දැකීම් ලැබිය යුතුය..
💫 ජිවිතේ අමාරුම කාලවල් පැමිනිය යුතුය..
💫 වැරදි මිතුරන් සිටිය යුතුය.
💫 ව්‍යාජ,වංක බැදීම් හමුවිය යුතුය..
💫 දෙපැත්ත කොටවන්නන්, උගුල් අටවන්නන් සිටිය යුතුය..
💫 විස පිරුණු මිනිසුන් මුනගැසිය යුතුය..

☺️ඔබගේ ගමනාන්තය ජයග්‍රහී සුන්දර මාවතක් වන්නේ එම සියල්ලන්ගේම එකතුවෙන් "ඔබ" නිර්මාණය වන විටය...

#MOTICATION 💡 #SHARE
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2O (g) සමග වේගයෙන් ප්‍රතික්‍රියා කරන නිසා Li හැර Na, K, Rb, Cs වැනි ලෝහ පැරෆීන් තෙල්, භූමි තෙල් වැනි හයිඩ්‍රොකාබන තුළ ගබඩා කරයි.
- ක්ශාර ලෝහ හයිඩ්‍රොකාබන සමඟ ප්‍රතික්‍රියා නොකරයි

Mg වාතයේ තබා ඇති විට සියුම් ඔක්සයිඩයක් ක්‍රියාත්මක වී එය තුල ආරක්ෂිත පටලයක් සේ ක්‍රියා කරයි. එනිසා Mg ගබඩා කිරීමට විශේෂ ක්‍රම අනුගමනය නොකරයි

2 කාන්ඩයේ Ca, Sr, Ba ක්ශාර ලෝහ මෙන් ශීඝ්‍ර ව ප්‍රතික්‍රියා නොකල ද H2O (g) , O2 (g) සමඟ ප්‍රතික්‍රියා කිරීම වැලකීමට කාබනික ද්‍රාවණවල ගබඩා කෙරේ.

❤ලෝහ නිස්සාරණය

1 කාන්ඩයේ ලවණ විලීන ද්‍රාවණ විද්‍යුත් විච්චේදනයෙන් නිස්සාරණය කරයි.
මෙහිදී මිනිරන් ඇනෝඩයක් හා වානේ කැතෝඩයක් භාවිතා වේ.

K, Cs, Rb වැනි ලෝහ නිස්සාරණයේදී වඩාත් කාර්යක්ෂම ක්‍රමය ලෙස Na (g) මගින් ලෝහ අයන ඔ'හරනය කිරීමයි.

❤ලෝහ ලවණවල වර්ණ

Na2 CrO4 , K2 CrO4 , Mg CrO4 කහ
Na2 CrO7 , K2 CrO7 , Mg CrO7 තැඹිලි
KMnO4 දම්
K2MnO4 කොල

❤සංයෝග සමහරෙක ගුණ විචලනය

↔ආම්ලික ඔක්සයිඩ

අලෝහ සාදන ඔක්සයිඩ ජලයේ දිය වී ඔක්සො අම්ල සාදයි. ජලයේ දිය වන විට ඔ'කරන අංක වෙනස් නොවේ.

භෂ්ම සමඟ ප්‍රතික්‍රියා කර ලවණ 2කට ද්විධාකරනය වේ. ජලයද සාදයි.

එකම මූලද්‍රව්‍ය ඔක්සයිඩ කීපයක් සදන විට ඔ'කරන අන්කය වැඩි ඔක්සයිඩය වඩා ආම්ලික වේ.

↔භාශ්මික ඔක්සයිඩ

අම්ල හා ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාදයි.

↔උභයගුණී ඔක්සයිඩ

ආම්ලික හා භාශ්මික ගුණ පෙන්වයි.

↔උදාසීන ඔක්සයිඩ

අම්ල , භෂ්ම , හෝ ජලය සමග ප්‍රතික්‍රියා නොකරයි .
❤ඔක්සයිඩ වල ගුණ

Na2O ප්‍රබල භාශ්මික
MgO භාශ්මික
Al2O3 උභයගුණී
SiO2 ඉතා දුබල අම්ල
P2O5 දුබල අම්ල
SO3 ආම්ලික
Cl2O7 ප්‍රබල ආම්ලික

විද්‍යුත් ඍනතාව අඩු වන විට අයනික බන්දන සහසංයුජ බන්දන බවට පත්වේ. භාශ්මික ඔක්සයිඩ ආම්ලික ඔක්සයිඩ බවට පත් වේ.

කාන්ඩයේ පහලට විද්‍යුත් ඍන වෙනස වැඩි වන නිසා බන්ධනයේ අයනික සොබාවය වැඩි වේ. එවිට ඔක්සයිඩයේ ආම්ලික සොබාවය අඩු වේ.

N2O3 ආම්ලික
P2O3 ( P4O6) දු. ආම්ලික
Sb2O2 උභයගුණී
As2O3 උභයගුණී
Bi2O3 භාශ්මික

❤ආම්ලික හයිඩ්‍රයිඩ

LiH භාශ්මික
BeH2 භාශ්මික - සහසංයුජ දැලිසකි
B2H6 උදාසීන - නිර්ද්‍රැවීය අනුවකි.
CH4 උදාසීන - නිර්ද්‍රැවීය අනුවකි
NH3 උභයගුණී
H2O උභයගුණී
HF දු. අම්ල

NaH දු. භාශ්මික
MgH2 දු. භාශ්මික
AlH3 උභයගුණී
SiH4 ඉතා දු. අම්ල
PH3 දු. අම්ල
H2S දු. අම්ල
HCl ප්‍රබල ආම්ලික

කාන්ඩයේ පහලට ආම්ලිකතාවය වැඩි වේ.
ආවර්තයේ ඉදිරියට ආම්ලිකතාවය වැඩි වේ.

❤හයිඩ්‍රොක්සයිඩ

ආවර්තයේ ඉදිරියට ආම්ලික ගුණ වැඩි වේ.

LiOH භාශ්මික
Be(OH)2 උභයගුණී
B(OH)3 ඉතා දු. අම්ල
C(OH)4 දු. අම්ල
N(OH)5 ප්‍රබල අම්ල
O, F ස්තායී හයිඩ්‍රොක්සයිඩ නොසාදයි

❤ක්ලෝරයිඩ

LiCl ජල ද්‍රාව්‍ය
BeCl2 ජල විච්චේදනයෙන් ආම්ලික ද්‍රාවණ සාදයි
BCl3 ජල අද්‍රාව්‍ය
CCl4 ජල අද්‍රාව්‍ය
NCl3 ජල විච්චේදනයෙන් HOCI , NH3 සාදයි
OCl2 ජල ද්‍රාව්‍ය, දු. අම්ල
FCl ජල ද්‍රාව්‍ය, ප්‍රබල අම්ල

NaCl උදාසීන
MgCl ආම්ලික
AlCl3, SiCl4, PCl5... ජල විච්චේදනයෙන් ආම්ලික ද්‍රාවණ සාදයි

❤ප්‍රබල අම්ල

ජලීය මාධ්‍යයෙහි මුලුමනින්ම අයනීකරණය වී ඇති අම්ල
HCl, HNO3

❤දු. අම්ල

භාගික ව විගටනය වී ඇති අම්ල
H2CO3, CH3COOH

❤ප්‍රබල භෂ්ම

ජලීය මාධ්‍යයෙහි මුලුමනින්ම අයනීකරණය වූ භෂ්ම
NaOH, KOH

❤දුබල භෂ්ම

ජලීය මාධ්‍යයෙහි භාගිකව විගටනය වූ භෂ්ම
NH4OH

🍾#CHEMISTRY T.me/SL_EDUCATION_A_L

Читать полностью…
Subscribe to a channel