💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot
උවමනා අය පහල LINK එකෙන් ගිහිල්ලා බලන්න ☺️
https://whatsapp.com/channel/0029Va9fNmhJZg4DcYnqdm20
ජීවිතේ කවදාවත් වැටෙන්න එපා අපි වැටෙනකන් තමා හැමෝම බලාගෙන ඉන්නෙ අම්මයි තාත්තායි හැර අනික් හැමෝම එහෙම තමා බන් හිතේ කහටක් නැති හිත හොඳ මනුස්සයො අද හරි අඩුයි...🙄
උබෙන් කිසි දෙයක් ආපස්සට බලාපොරොත්තු නොවී උබේ සතුට ගැන හිතලා උබට ආදරේ කරන්නෙ උබේ අම්මයි තාත්තයි විතරයි 👊
උබ අද නිකරුනේ ගත කරන හැම තත්පරේකම උබ නැති කරන්නෙ ඒ අහිංසක මනුස්සයො දෙන්නගෙ අහිංසක හීන බලාපොරොත්තු කියලා අමතක කරන්න එපා උබ අද ඔය මොහොතේ සතුටින් ඉදී 🫵 ඒත් දවසක් එනව උබට කෙලවෙන උබ අද ඒ දෙන්නට කරන බොරුවලට අද උබ සතුටු වෙයි එයාල රැවටුනා නේද මන් හෙන වැඩ්ඩනෙ කිය කිය නෑබන් නෑ බලහන් උබට කෙලවෙන දවසක් එනව එදාට උබට කෙලවෙනව ඇඩෙන්නම ලොවෙත් ඒක තමා ඇත්ත...
ඉතින් යාලුවනෙ උබලාට කරන්න තියෙන්නෙ එක දෙයයි මේ කාලෙ ඉගෙන ගනින් පුළුවන් උපරිම ඊට පස්සෙ ඔනී මගුලක් කරගනින් අද උබ ඉගෙන නොගත්තොත් ජීවිතේ විදින කාලේ උබට වෙන්නෙ විදවන්න අනිවාර්යයෙන් විදවන්නම වෙනවා..💀
මේ අවුරුදු දෙක උබ නිදාගත්තොත් ඊලග අවුරුදු ටිකේම උබට ඇහැරන් ඉන්න වෙනවා හේ කැමතිනම් නයිට් එහෙම කරන්න උබ නිදාගනින් බන් අද වැඩ නොකර ආතල් එකේ අනික් උන්ටත් ආතල් දිදී ඉදපන්...😌 උබ කැමතිනම් අර අහිංසක මනුස්සයො දෙන්නගෙ ඇස්වලට සතුටු කදුලු ගේන්න ඒ දෙන්නව උබේම වාහනේක කැමති තැනක එක්කන් යන්න කැමති දෙයක් අරන් දෙන්න අද වැඩ කරහන්..😋
වැටිලනම් ඉන්නේ නැගිටපන් අනිවාර්යයෙන් නැගිටපන් බන් උබට පුළුවන් උබව විශ්වාස කරපන් උබ උබම වෙයන් රැල්ලට ගිහින් ගොං වැඩ නොකර උබේ ගමන තනියම හරි පලයන් උබේ විදියට ගැලපෙන්නෙ නැති කවුරුත් නැත්නම් තනියෙන් ඉන්න ඒක තමා හොඳම දේ..🤗ඔයාලා ඔයාලගෙ ගමන ඔයා වෙනුවෙන් ඔයාගෙ අම්මයි තාත්තයි වෙනුවෙන් යන්න.. එයාලගෙ සතුට උබල උබල දිනනව බලන්න ඒ මිනිස්සුන් කන්නෙ පුදුම කට්ටක් බන් වැඩ ටික කරගනින් හොඳට..😇
BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න ↙️🥰
@PRASHNA_KAMMU
#motivation 👈
http://T.me/addlist/e1BfUfhnwJEzY2Fl
▪️ විද්‍යුත් රසායනික කෝෂ පැය▫️න්
සම්පුර්ණයෙන් පාඩම මතක් කරගෙන ගනණුත් හදමු 👌
✅අගහරුවාදා ප.ව.8.30 - 11.30 දක්වා
✅✅✅✅දරුවන්ට ගොඩක් වැදගත් කොටසක් වෙයි මේක😏
✅හැමෝම සම්බන්ධ වෙමු
✅යාලුවන් අතරත් share කරන්න
✈️ /channel/virajanchem
Chemistry | විරාජන ජීවන්ත ✅
👀Sri Lankan Biology Olympiad 2023 - ශ්‍රී ලංකා ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය 2023
▪️ NOVEMBER ✅1️⃣ට කලින් APPLY කරන්න.
Olympiad Exam date -1️⃣✅ DECEMBER 2023
දේශීය(ජාතික) සහ ජාත්‍යන්තර පදක්කම්🎖 දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට දැන්ම අයදුම් කරන්න.
Sri Lankan students can compete and win medals🎖 in Sri Lankan Biology Olympiad 2023 (Sinhala, English or Tamil Medium)
🖥 https://www.iobsl.org/olympiad/sri-lankan-biology-olympiad-2023 ▪️
💬විශේෂ නිවේදනයයි....!
PHYSICS SYLABUS එකේ තියෙන සමීකරණ වලින් 95% ක් විතර මතක් කරගන්න. PAST PAPERS වලින් තෝරලා තියෙන මේ ප්‍රශ්න ටික හදන්න.
විභාගයට කලින් දවස් දෙකේ මේ ටික ඔක්කොම හදලා යන්න පුළුවන් නම් සමීකරණ ගොඩක් නැවත මතක් කරන් යන්න පුලුවන්.
☄️අනිවාරෙන්ම SAVED MASSAGE වලට මේක දාගන්න.
#FACTS #PHYSICS #SHARE ☺️
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
2️⃣0️⃣2️⃣1️⃣SPECIAL BIOLOGY PAPERS
🔺 PAPER 01 🔜 MARKING SCHEME
🔺 PAPER 02 🔜 MARKING SCHEME
🔺 PAPER 03 🔜 MARKING SCHEME
🔺 PAPER 04 🔜 MARKING SCHEME
🔺 PAPER 05 🔜 MARKING SCHEME
🔺 PAPER 06 🔜 MARKING SCHEME
🔺 PAPER 07 🔜 MARKING SCHEME
🔺 PAPER 08 🔜 MARKING SCHEME
🔺 PAPER 09 🔜 MARKING SCHEME
🔺 PAPER 10 🔜 MARKING SCHEME
🔺 PAPER 11 🔜 MARKING SCHEME
🔺 PAPER 12 🔜 MARKING SCHEME
🔺 PAPER 13 🔜 MARKING SCHEME
🔺 PAPER 14 🔜 MARKING SCHEME
🔺 PAPER 15 🔜 MARKING SCHEME
🔺 PAPER 16 🔜 MARKING SCHEME
#DHARMARAJA_ARIYADASA #2K21 📣
➡️ T.me/addlist/e1BfUfhnwJEzY2Fl
"ඇයි මටම මෙහෙම වෙන්නෙ?"
ගොඩක් අය කියන දෙයක්.එහෙම කියන ඔයා 🫵
😏දන්නවද ❓
උත්සහය තියන තැන දෛවයත් පරදිනවා.
👨🎓 ප‍්‍රබල අධිෂ්ඨානය, උත්සහය, කැපවීම සහ ඉවසීම තියනවනම් කරන්න බැරි දෙයක් නෑ. 👩🎓
වර්තමානයේ ඔයා ආයෝජනය කරන තරමටයි අනාගතයේදී ඔයාට ලැබෙන ලාභය තීරණය වෙන්නෙ.☺️
අව්ව වැස්ස රස්නෙ සීතල උදේ දවල් රෑ උලේද පිලේද අදාළ නෑ.🙃
දියුණු වෙන මිනිස්සුන්ට තත්පරයත් ගොඩක් වටිනවා.🙂
#MOTIVATION #SHARE
✍️_D|a|r|K_C|h|O|c_🍫
T.me/SL_EDUCATION_A_L
🅰🅰🅰🅰➡️🅰🅰🅰🅰🅰
🔺 PAPER 01 WITH MARKING SCHEME
🔺 PAPER 02 WITH MARKING SCHEME
🔺 PAPER 03 WITH MARKING SCHEME
🔺 PAPER 04 WITH MARKING SCHEME
🔺 PAPER 05 WITH MARKING SCHEME
🔺 PAPER 06 WITH MARKING SCHEME
🔺 PAPER 07 WITH MARKING SCHEME
🔺 PAPER 08 WITH MARKING SCHEME
🔺 PAPER 09 WITH MARKING SCHEME
🔺 PAPER 10 WITH MARKING SCHEME
#CHARITHA_DISANAYAKE #CHEMISTRY
➡️ T.me/SL_EDUCATION_A_L #SHARE
🔴 DIALOG USE කරන අයට FREE DATA ගන්න පුලුවන් FREE OFFER එකක්. පහල "CLICK HERE" එකෙන් ගිහිල්ලා ගන්න...
1️⃣0️⃣🅰🅰 🥰1️⃣0️⃣🅰🅰
ලැබුන අය පහලින් COMMENT කරගෙන යන්න. /channel/SL_EDUCATION_A_L
➡️➡️➡️ CLICK HERE 👈👈👈
🎁 👍 2023 BIO ESSAY Package
💯විභාග ඉලක්කගත රචනා ප්‍රශ්න එකතුව..
⭐️ ගෙදරටම markin පොත එවනවා
⭐️ 15min short විවරණය video බලන්න
⭐️ Essay එක ලියන්න ගන්න
✅ එන්නම පුලුවන් ප්‍රශ්න සියල්ලම තියෙනවා..
👍Essay වැඩපිළිවෙළ ගැන වැඩි විස්තර සදහා video බලන්න
🕺❤️https://youtu.be/R9E0qh8MsgY?si=6QrqJDvDh81AyAv6
🔵 Essay package එකේ අඩංගු වෙන්නේ?
/channel/BioEssayPack/5
🔵 Order කරන්නේ කොහොමද? /channel/BioEssayPack/8
🔵 2022 Exam එකට essay pack එක වැදගත් උනේ කොහොමද?
/channel/BioEssayPack/9
ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑
LAKMAL CHAMARA
Ⓜain Revision Group
/channel/LakmalChamaraNo01Biology
🧪කාබනේට අනුමාපන වල සංකීර්ණ ගනණය කිරීම් සහ ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡාව🤓
▶️සිකුරාදා රාත්‍රී 8.30 සිට පැවැත්වේ..
✈️Telegram
➡️ /channel/virajanchem
🖤Youtube
➡️virajanajeewantha2855?si=eiyeQh-dNiE0imJh" rel="nofollow">https://youtube.com/@virajanajeewantha2855?si=eiyeQh-dNiE0imJh
මිතුරන් දැනුවත් කරන්න🔸
VIRAJANA JEEWANTHA ✅
▫️▫️▫️▫️ A/L FINAL PAPERS 🚀
🔺 PAPER 01 WITH MARKING SCHEME
🔺 PAPER 02 WITH MARKING SCHEME
🔺 PAPER 03 WITH MARKING SCHEME
🔺 PAPER 04 WITH MARKING SCHEME
🔺 PAPER 05 WITH MARKING SCHEME
🔺 PAPER 06 WITH MARKING SCHEME
🔺 PAPER 07 WITH MARKING SCHEME
🔺 PAPER 08 WITH MARKING SCHEME
❤️❤️❤️❤️❤️❤️❤️ #2K23
#AMILA_DASANAYAKE #CHEMISTRY
🏃♂️ /channel/SL_EDUCATION_A_L
2025 A/L ඔබට විශේෂ අවස්ථාවක්..☺️
🟢chemistry online guru / Disapa app හරහා පළවෙනි පාඩම ( පරමාණුක ව්‍යූහය ) සම්පූර්ණයෙන්ම නොමිලේ ඉගෙනගන්න.📈
Theory / past paper discussion /colombo school paper discussion සමගින්...
❤️ පහත Link එකෙන් මුල් Youtube video ටික බලන්න..
chemistry unit 01: https://www.youtube.com/playlist?list=PL_jxg21gHAWTPznUpHhMSXlfn4lsnpI5o
🔍 පහත Link එකෙන් Disapa app එක Download කරගෙන මුලු පාඩමම නොමිලේ ඉගෙනගන්න.
https://play.google.com/store/apps/details?id=lk.disapa.app 📥📥📥
🌐 මේවගේ Free ඉගෙනගන්න පහත WhatsApp / telegram group වලට join වෙන්න.
WhatsApp 📗
https://chat.whatsapp.com/CqcjT6BLC3WIgjVuyGV9xJ
Telegram ✈️
/channel/ChemistryOnlineGuru
🍾 #INORGANIC_CHEMISTRY අමාරුද?
lnorganic Chemistry වලට අදාල සියලුම කෙටි සටහන් සහ කෙටි ක්‍රම 😻
වර්ගීකරණය කරන ලඳ පසුගිය විභාග ප්‍රශ්ණ හා නිර්මාණාත්මක පිලිතුරු
දිනපතා ලැබෙන daily dose question 🖥
තමන්ගේ ගැටලු යොමු කිරීමට වෙනම ෆෝරමයක් සමගින් Inorganic chemistry රසවත්ව ඉගන ගන්න දැන්ම download කරගන්න inorganic app එක
Download ➡️https://tinyurl.com/cy9fbd9y
නුවරට ලකුණු8️⃣ක් එක දවසින් 💯
විභාගෙට තව දවස්4⃣0⃣ක් වගේ දින ගණනක් තමයි තියෙන්නේ 🥵
ඉතිං ඒ වගේ වෙලාවක එක පාඩමක් ගොඩ දාගන්න දවස් ගාණක් නාස්ති වෙන නිසා එක පාඩමක් දවසින් ගොඩදාගෙන සම්පූර්ණ ලකුණු ප්‍රමාණයම ගන්න පුලුවන් වෙන්නම😉
කර්මාන්ත පාඩම ගැන දන්න නොදන්න හැමෝටම තේරෙන විදිහට🤓,
😀📚 කටපාඩම් නොකර එක දවසින් කර්මාන්ත ගොඩදාගන්න සෙට් වෙන්න
▪️මහනුවර - නොවැම්බර්✅1️⃣(No zero මහනුවර)
[Tute සදහා රුපියල් 250 ක මුදලක් අය කෙරේ]
එහෙනම් පොඩ්ඩනේ යාලුවෝ එක්ක එදාට එන්න ලකුණු▫️ක් ගෙදර අරන් යන්න ❤️
ජය වේවා...🙂
A/L BIO වලට කලින් මාසවල වැඩ කරත් නොකරත් ESSAY ටික GUESS කරලා ඒ ටික PRACTICE කරොත් ESSAY එක ගොඩදාගෙන BIO ගොඩදාගන්න පුලුවන් කියලා ඔයාලා දැනන් හිටියද? 😏
මේ වෙද්දි BIO පාඩම් කරලා SET වුණ අයට වගේම තාම BIO හරියට SET වුණේ නැති අයටත් අන්තිම මාසේ BIO ESSAY 6 ගොඩදාගන්න CHANCE එකක් තියෙනවා
ඒක වෙන්නේ ESSAY ▫️▫️▫️ක් ලියලා මේ මාසේ
හොඳම▫️▫️DISCUSS කරලා
ඒ ලියන හැම ප්‍රශ්නයක්ම මේ පාර MEDICINE SELECT වුණ අයියලා අක්කලා SET වෙලා පරණ PAST PAPERS ANALYS කරලා PAPER එක හදන PROFESSOR කැමතිම පාඩම් හොයලා තිතටම GUESS කරපු ESSAY ප්‍රශ්න 😎
අපේ වැඩපිළිවෙල☺️
A/L BIO ESSAY එකට එන ප්‍රශ්න ▫️දෙසැම්බර් මාසේ පුරාම ලියලා PRACTICE කරනවා❗️
මාසේ පුරාම කාලසටහනකට අනුමාන ප්‍රශ්න▫️▫️ක සාකච්ඡාවක් ඇතුළු රචනා ප්‍රශ්න▫️▫️▫️කට වඩා ලියලා PRACTICE කරනවා❗️
STRUCTURED ESSAYS වලට උත්තර ලියන විදිය කියලා දෙන SPECIAL SESSION තියෙනවා ▪️
ඒ වගේම අන්තිම මාසේ BIOLOGY SYLLABUS එකෙන් උපරිම ප්‍රමාණයක් ඔලුව ඇතුළට දාගන්න විදිය කියලා දෙන SESSION තියෙනවා ▪️
A/L මුල කාලේ වැඩ කරත් නොකරත් ESSAY ටික GUESS කරලා ඒ ටික PRACTICE කරොත් ESSAY එක ගොඩදාගෙන BIO ගොඩදාගන්න පුලුවන්
දැන්ම JOIN වෙන්න DECEMBER✅1️⃣ වෙනිදා ඉදලා අපි වැඩ පටන් ගන්නවා
🇼🇭🇦🇹🇸🇦🇵🇵📗
▪️https://chat.whatsapp.com/HRPO6dT2S6L1K4Se3iku4F
👉 PAPER 01 WITH MARKING SCHEME
👉 PAPER 02 WITH MARKING SCHEME
👉 PAPER 03 WITH MARKING SCHEME
👉 PAPER 04 WITH MARKING SCHEME
👉 PAPER 05 WITH MARKING SCHEME
👉 PAPER 06 WITH MARKING SCHEME
👉 PAPER 07 WITH MARKING SCHEME
👉 PAPER 08 WITH MARKING SCHEME
#UJITH_ANJANA_HEMACHANDRA #SHARE #CHEMISTRY T.me/SL_EDUCATION_A_L
උදේට නැගිටින්න මම පාවිච්චි කරන Alarm Tone එක ඕන අය save කරලා තියාගන්න👍🟥
Читать полностью…"සැමවිටම මතක තියාගන්න....
ඔයා දිනන්නේ,
ඔයාගේ හිත ඔයාගෙ හැඟීම් වලට වඩා ශක්තිමත් වෙච්ච දවසටයි.."
කොච්චර දුෂ්කර කාලයක් වුනත් හිත කලබල කරගන්න එපා.. ඔයාට පුළුවන් විදිහට හැම අභියෝගයකටම මුහුණ දෙන්න...❤️
ඔයාට වරදින්නැ.. ඔයා දිනනවාමයි...!
#MOTIVATION
යාලුවන්ටත් #SHARE කරන්න
➡️ T.me/addlist/e1BfUfhnwJEzY2Fl
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/e1BfUfhnwJEzY2Fl
😀🟠සරල අනුවර්තයෙන්,
⭐️MCQ ටික සුපිරියටම ගොඩ දා ගන්න දැන්ම සෙට් වෙන්න👇 ✔️
🔵 /channel/PhysicsLastChance/15351
සිද්ධාන්ත මතක් කිරීමත් සමගම😇
#Physics Speed Recalling
නෑ බෑ නැතුව දින 50 න් උපරිම ගේමක්
✌️
🟥 2023 දරුවන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත Physics ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම නැවතත්...
✅ ගෙඩි පිටින්ම ලකුණු 20ක් ගෙදර ඉඳන්ම අරන් යමු
📌 නොවැ.18 සෙනසුරාදා සිට
🔻සෑම දිනකම රාත්‍රී 8ට,
❤️Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ.
Channel Link
DarshanaUkuwelaPhysics" rel="nofollow">https://youtube.com/@DarshanaUkuwelaPhysics
අපේ වැඩපිළිවෙල මෙසේයි.!,
☑️ සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදුකරන වැඩසටහනකි.
☑️ ලංකාවේ ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
☑️ ප්‍රායෝගික පරීක්ෂණ පමණක් සාකච්ඡා නොකරන අතර ඊට අදාල ප්‍රශ්නද සාකච්ඡා වේ.
☑️ සාකච්ඡාවට අදාල PDF Tute එකක් ලබාදෙනු ලැබේ.
☑️ මෙය සජීවී සාකච්ඡාවක් නොවන අතර,Video Stream කිරීමක් වේ.
➡️ මෙම වටිනා අවස්ථාව පිළිබඳව,ඔබේ යහලුවන්ටත් මෙම පණිවිඩය Share කර දැනුවත් කරන්න.
⚠️ පහසුවෙන්ම ලකුණු 20ක් ලබාගත හැකි මෙම අවස්ථාව මඟහැරනොගන්න
වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය වෙත සම්බන්ධ වන්න
❤️ /channel/DarshanaUkuwela2023Revision
#Logical_Physics
Dr.Darshana Ukuwel🅰️⤵️
😐ගොඩක් අය තවමත් දන්නෙ නැහැ කොහොමද ගෘප් එකෙන් පාඩම් ලේසියෙන් හොයාගන්නෙ කියලා🙂
උඩ VIDEO එක බලලා මේ ගෘප් එකට JOIN වෙන්න ☺️
➡️/channel/SL_EDUCATION
මන්දිර නෑ මට මහ ලොකුවට තිබිලා
මැටි බිත්තියේ පොල් අතු වහලය කැඩිලා 😶🌫️
බිත්ති හතර විතරයි අහසට නැගිලා
ඒකත් කඩන් වැටුනා අලියෙක් ගහලා
ගේ කැඩුවට නම් නෑ ලොකු අලි අයියේ
කන්නට ඉහපු කුඹුරත් කෑවද අයියේ
වගා කරපු තල මුන් මෙනේරිය හේනේ
අප්පච්චි වේලෙනවා බඩගින්නේ 😀
ඉස්කෝලේ පොත් වල වැඩ ගොඩගැහිලා
කුප්පි ලාම්පු නිමිලා තෙල් සිදිලා
රේල් පාර අයිනේ එළියක් වැටිලා
කම් නෑ අම්මෙ එය ඇති මගෙ වැඩ කෙරිලා📚
අම්මයි මමයි මල්ලිලා දෙන්නයි පාරේ
පොත් ටික තුරුලු කර ඉඳගෙන පීල්ලේ
අම්මා ගුරුතුමී අපෙ ලස්සන කැදැල්ලෙ
අකුරු කරනවා අපි හරි ආසාවේ📖
හේනේ අව්වේ පිච්චෙනවා අප්පච්චි
කුඹුරේ මඩේ පොර කනවා අප්පච්චි
දවල් රෑට වෙනසක් නෑ අප්පච්චි 😮💨
අපි වෙනුවෙනුයි දුක් වින්දේ අප්පච්චි
වහලක් නැතත් වැස්සෙන් බේරී ඉන්න
යහනක් නැතත් පොඩි උන් ටික සතපන්න🥹
දිවිය පුරා අපගේ සවියට ඉන්න
අම්මා තරම් රැජිණක් මේ තුන් ලෝකෙම නැතිය
ජීවන අරගලේ රහ මම දන්නවා හොඳට
පොඩියට හිටියට දැන් තේරෙනවා යසට
මේ විදි දුකෙන් කවදකහරි ගැලවෙන්ට
ඉගෙනගන්නවා කෙලෙසක හරි හොඳට
අම්මා අප්පච්චි මතු දින බුදු වේවා🥺
ඉගෙනගන්න ඔබ සැමහට සිත් වේවා
නුවණ මෙන්ම ගුණ දම් ඔබ සතු වේවා
මනුදම් ගුණය ලෝ තුල රැව්පිළි දේවා
#MOTIVATION #SHARE
✍️🥳 kєѕh__ 🍃✌️
T.me/SL_EDUCATION_A_L
𝗙𝗙𝗥 කියන්නේ PHYSICS MCQ PAPER එක ගොඩ දාගන්න පුලුවන් සුපිරි SYSTEM එකක් 😏
මේ TUTE එක කොටස් දෙකකට බෙදලා තියෙනවා..🙂
⚙️පලවෙනි කොටසේ සියලුම MCQ එකටම අදාල THEORY POINTS සහ උදාහරණත් ගැටලු සමග දීලා තියෙනවා. ඒ ටික හොදට බලාගන්න...
⚙️දෙවනි කොටසේදි කලින් බලාගත්තු THEORY වලින් දීලා තියෙන MCQ ටික කරන්න
🧠🧠🧠🧠 #SHARE
🧠🧠🧠🧠🧠 🤫
T.me/SL_EDUCATION_A_L
✌️ පරමාණුක ව්‍යුහයේ ➜ කර්මාන්ත රසායනය දක්වා සියලුම Theory කොටස් අන්තර්ගත කරමින් නිර්මාණය කරන ලද රසායන විද්‍යා කෙටි සටහන් පොත
සියලුම පාඩම් අවසානයේදී ඒ ඒ පාඩමට අදාල Mcq points වෙන වෙනම දක්වා ඇත.
⚙️ඇනවුම් කිරීම සදහා http://wa.me/+94751116119 යන දුරකතන අංකයට CHEMISTRY BOOK ලෙස සටහන් කරමින් Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
⚙️පලමු ඇණවුම් 100 සදහා 1981-2021 දක්වා විවරණය කරන ලඳ භෞතික විද්‍යා වි්‍යුහගත රචනා පොතක් නොමිලේ.. 😻
📀EXAM ඉවරවෙලා ගෙදර ඉන්න අයට අන්තර්ජාලය හරහා මුදල් ගෙවලා කෝස් එකක් කරන්න තරම් ඔයාට සල්ලි නැතුව ඇති.මේ අද කියන්න යන්නෙ නොමිලේම ඔයාට ඔයාගේ skills හදාගන්න පුලුවන් ඔන්ලයින් කෝස් දෙන වෙබ් අඩවි කිහිපයක් ගැන...
🏳️𝗞𝗵𝗮𝗻 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆
Frobes සගරාවේ හොදම online educational web sites ලිස්ට් එකේ උඩින්ම ඉන්න සයිට් එකක් තමා khan academy කියන්නෙ. ගණිතය, විද්‍යාව සහ ඉංජිනේරු විෂයයන් නොමිලේ උගන්වන්න දියත් උන වෙබ්සයිට් එකක් මේක. Khan Academy එක උගන්වන්නට හා ඉගෙන්නන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ...
Khan Academy පාඨමාලා 👇
• මූලික ගණිතය පාඨමාලා
• වීජ ගණිතය
• ජ්‍යාමිතිය
• සංඛ්‍යානය සහ සම්භාවිතාවය
• කලනය
• අංක ගණිතය
• ත්‍රිකෝණමිතිය
• භෞතික විද්‍යාව
• රසායන විද්‍යාව
• කාබනික රසායනය
• ජීව විද්‍යාව
• සෞඛ්‍ය සහ ඖෂධවේදය
• විදුලි කාර්මික
• ඉංජිනේරුකරණය
• අජටාකාශ සහ තාරකා විද්‍යාව
• කලාව සහ මානව විද්‍යාවන්
• ආර්ථීක විද්‍යාව
• Computer programming තමා මෙයාලගේ ජනප්‍රියම පාඨමාලාව
https://www.khanacademy.org 🫥
--------------------------------------------------
🏳️𝗖𝗼𝘂𝗿𝘀𝗲𝗿𝗮
University of columbia,yale,මිචිගන් වගේ ලොකයේ ඉහල පෙලේ විශ්වවිද්‍යාල වගේම google ,amozon වගේ සමාගම් පවා coursera සමග සම්බන්ධයි.
මේ වෙබ් අඩවියේ මුදල් ගෙවලා ඉගෙන ගන්න ඕන පාඨමාලාවන් වගේම සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්න පුළුවන් පාඨමාලාවනුත් තියෙනවා. මුදල් ගෙවලා කරන්න ඕන පාඨමාලාවන් වුනත් දවස් හතක Free Trial Period එකක් ඇතුළේ අපිට try කරලා බලන්න පුළුවන්.
Coursera මගින් නොමිලයේ දෙන පාඨමාලා 👇
• Personal Development
• Health
• Arts and Humanities
• Computer Science
• Languages
• Physical Science, Astronomy, and
• Engineering
• Business
• Cloud and Tech
• Math, Logic, and Data Science
https://www.coursera.org 🫥
--------------------------------------------------
🏳️𝗲𝗱𝗫
edX කියන්නෙත් Massachusetts Institute of Technology and Harvard විශ්වවිද්‍යාලය මගින් නිර්මාණය කෙරුන මිලියන 33 පරිශීලකයන් ඉන්න අතිශයින්ම ජනප්‍රිය ,බොහෝ කොට නොමිලේ පාඨමාලාවන් ලබාදෙන වගේම උපාධි මට්ටමේ පාඨමාලවන් පවා අඩංගු වෙබ් අඩවියක්.. මේකේ පාඨමාලා 3000ක් පමණ අඩංගු වෙනවා.
• biology
• business
• chemistry
• computer science
• economics
• finance
• electronics
• engineering
• food and nutrition
• history
• humanities
• law
• literature
• math
• medicine
• music
• philosophy
• physics,
science, statistic වගේ විශයන්වල නොමිලේ පාඨමාලා පාවා තියනවා
https://www.edx.org 🫥
--------------------------------------------------
🏳️𝗔𝗹𝗶𝘀𝗼𝗻
ඇලිසන් කියන්නෙ මිලියන 11 පරිශීලකයන් ඉන්න මිලියන 3ක් පාඨමාලා සාර්ථකව නිමකල රැකියා ස්ථාන ආශ්‍රිත කුසලතා මූලික කරගෙන බිහි වුන Online ඉගෙනගන්න තියෙන Platform එකක්
මේකේ තියෙනවා IT, Languages, Health, Science, Humanities, Business, Math, Marketing, Lifestyle වගේ ප්‍රධාන ක්ෂේත්‍රයන් යටතේ උප ක්ෂේත්‍රයන් ගණනාවක්. ඔයා රැකියාවක ඉහලට යන්න ඉන්නවනම් ඊට අදාල skills හදාගන්න මේක හොද පාරක්
https://alison.com 🫥
--------------------------------------------------
🏳️𝗙𝘂𝘁𝘂𝗿𝗲𝗟𝗲𝗮𝗿𝗻
Future learn කියන්නෙ බ්‍රිතාන්‍යයේ ආරම්භ වුන ලෝකයේ.විවිධ විශ්ව විද්‍යාල එක්ක සම්බන්ධ වෙලා නොමිලේ වගේම මුදලටත් පාඨමාලා දෙන වෙබ් අඩවියක්.... Futurelearn පාඨමාලා වල විෂය පථයන් 👇
Business & Management, History,IT & Computer, Science ,Language, Law, Literature, Nature & Environment, Politics & Society, Psychology & Mental Health, Science, Engineering & Maths, Study Skills, Teaching, Creative Arts & Media,Healthcare & Medicine, මේ විශයන්ගේ පාඨමාලා 2000කට වැඩියෙන් මේ වෙබ් අඩවියේ තියන්වා...දැනට මිලියන 12.5ක පරිශීලකයන් ප්‍රමාණයක් මේකේ ඉන්නවා..
https://www.futurelearn.com 🫥
--------------------------------------------------
#facts #share🫥
⚙️ @SL_EDUCATION_A_L
මානසික පීඩනය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ බරපතල වෛද්‍ය රෝගයකි. වාසනාවකට මෙන්, එයට ද ප්‍රතිකාර කළ හැකිය.මානසික අවපීඩනය දුක සහ ඔබ වරක් භුක්ති වින්ද ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩු වීමක් ඇති කරයි.එය විවිධ චිත්තවේගීය හා ශාරීරික ගැටළු වලට තුඩු දිය හැකි අතර රැකියාවේදී සහ නිවසේදී ක්‍රියා කිරීමට ඇති හැකියාව අඩු කළ හැකිය.
මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දරුණු තත්ත්වයකට දක්වා වෙනස් විය හැකි ය.
ඒවා නම්.....
➡️දුකක් දැනීම හෝ මානසික අවපීඩනය ඇති වීම
➡️වරක් භුක්ති විඳි ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව හෝ සතුට නැතිවීම
➡️ආහාර රුචියේ වෙනස්වීම් ( බර අඩු වීම හෝ වැඩි වීම)
➡️නිදාගැනීමේ ගැටළු හෝ ඕනෑවට වඩා නිදාගැනීම
➡️ශක්තිය නැතිවීම හෝ තෙහෙට්ටුව වැඩි වීම
➡️අරමුණක් නැති කායික ක්‍රියාකාරකම් වැඩි වීම
➡️වැදගත්කමකට නැති කෙනෙක් හෝ වරදකාරී හැඟීමක් ඇතිවීම.
➡️සිතීමට, අවධානය යොමු කිරීමට හෝ තීරණ ගැනීමට අපහසු වීම.
➡️මරණය හෝ සියදිවි නසාගැනීම් පිළිබඳ සිතුවිලි ඇතිවීම
මෙම රෝග ලක්ෂණ අවම වශයෙන් සති දෙකක්වත් පැවතිය යුතු අතර මානසික අවපීඩනය හඳුනා ගැනීම සඳහා ඔබේ පෙර මට්ටමේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් නියෝජනය කළ යුතුය. ඒ කියන්නේ කලින්ට වඩා වෙනස් චර්යාවන් දැකිය හැක.
මානසික අවපීඩනය ඕනෑම වසරක වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් එක් අයෙකුට (6.7%) බලපායි. මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු (16.6%) ඔවුන්ගේ ජීවිතයේ යම් වේලාවක මානසික අවපීඩනය අත්විඳියි.මානසික අවපීඩනය ඕනෑම වේලාවක ඇති විය හැක.
කොහොමද මෙම රෝගයට ප්‍රතිකාර කරන්නේ ?
මොළයේ රසායන විද්‍යාව මිනිසෙකුගේ මානසික අවපීඩනය සුව කිරීමට දායක විය හැකි අතර ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා සාධක විය හැක.මෙම හේතුව නිසා කෙනෙකුගේ මොළයේ රසායනය වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා විෂාදනාශක නියම කළ හැක. ඒවා පුරුද්දක් වශයෙන් නොවේ.සාමාන්‍යයෙන් විෂාදනාශක ඖෂධ මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයින්ට උත්තේජක බලපෑමක් ඇති නොකරයි.
මනෝ වෛද්‍යවරු සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ වැඩි වූ පසු රෝගීන් මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ඖෂධ ලබා ගන්නා ලෙසයි.ඉහළ අවදානමක් ඇති ඇතැම් පුද්ගලයින් සඳහා අවදානම අඩු කිරීම සඳහා දිගුකාලීන නඩත්තු ප්‍රතිකාර යෝජනා කළ හැකියි.
නොදන්න යාලුවන්ටත් SHARE කරන්න
#FACTS #SHARE #Credits: Janiru Ransith
💬 /channel/SL_EDUCATION_A_L
🎤2024 - A/L - #Revision
🎤2025 - A/L - #Theory
🕯ගුණාත්මකම ONLINE භෞතික විද්‍යා පන්ති මාලාව....
📌2024 සහ 2025 උසස් පෙළ දරුවන් උදෙසා බදවා නව ගැනීම් ඇරඹුණා..(සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය)
☄️2024 උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පන්තිය සහ පුණරීක්ෂණ පන්තිය. (Paper & Revision class)
🥇2025 සිද්ධාන්ත - යාන්ත්‍ර විද්‍යාව
ඉහත පන්ති වලට සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කර අදම Register වෙන්න.🖥
📗 http://wa.me/+94777408631
සියළුම පන්ති ONLINE තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.