sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62513

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#PHYSICS - අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍රය 2023

මේ පාර EXAM එකට යන අය අනිවාරෙන්ම කරලා යන්න

@SL_EDUCATION_A_L ➡️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

විභාගෙට ලකුණු2⃣0⃣ක් ගෙදරටම අරන් යන්න එන්න.....☺️

එහෙනම් පොඩ්ඩනේ... Seminar Series එකේ අන්තිම🙃Last Final එකට හෙට No. Zero එකට එන්න

#INORGANIC_CHEMISTRY ටික සුපිරියටම ගොඩදාගන්න 🔢🔢 වෙනකොට NO ZERO එකේදි හම්බෙමු 🖋

යාලුවොන්වත් එක්කන් එන්න එකට ගොඩයන්න 🤝

ජය වේවා 🧬

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

▪️ GRAND FINAL SEMINAR 2023 ▪️

එහෙනම් පොඩ්ඩෝ ටික.. වැඩිය කතා ඕනි නෑ.. එක දවසින් ලකුණු කට එහා ගොඩදාගන්න ලෑස්ති වෙලා ඉන්න..

දෙසැම්බර්▫️▫️ - මහනුවර 😎

දෙසැම්බර්▫️▫️ - ගාල්ල 🔥

දෙසැම්බර්▫️▫️ - කුරුණෑගල 💥

☺️ Stay Tuned.......♥️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🖥 QUESTION BOOKS - #PHYSICS 💬

▪️ ඒකක හා මාන / මිනුම් උපකරණ
/channel/SL_EDUCATION_A_L/4966

▪️ යාන්ත්‍ර විද්‍යාව
/channel/SL_EDUCATION_A_L/4967

▪️ දෝලන හා තරංග
/channel/SL_EDUCATION_A_L/4969

▪️ තාපය
/channel/SL_EDUCATION_A_L/4971

▪️ ස්ථිති විද්‍යුතය
/channel/SL_EDUCATION_A_L/4968

▪️ චුම්භක ක්ෂේත්‍ර
/channel/SL_EDUCATION_A_L/4970

▪️ ධාරා විද්‍යුතය
/channel/SL_EDUCATION_A_L/4973

▪️ ඉලෙක්ට්‍රොනික විද්‍යාව
/channel/SL_EDUCATION_A_L/4975

▪️ පාදාර්ථ හා විකිරණ
/channel/SL_EDUCATION_A_L/4976

📚 ආදර්ශ ප්‍රශ්න පත්‍ර - ESSAYS ☁️

🧘‍♂️PAPER 01 🧘‍♂️PAPER 02 🧘‍♂️PAPER 03

🧘‍♂️PAPER 04 🧘‍♂️PAPER 05 🧘‍♂️PAPER 06

🧘‍♂️PAPER 07 🧘‍♂️PAPER 08 🧘‍♂️PAPER 09

🧘‍♂️PAPER 10 🧘‍♂️PAPER 11 🧘‍♂️PAPER 12

👉 http://T.me/addlist/e1BfUfhnwJEzY2Fl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

නිදහස් ප්‍රවේශය - Chemistry Revision + Paper Class 

🛑 සැ.යු. :-

🔰 මෙය 🎄 A/L විභාගයට පළමුවර පෙනී සිටින සිසුන්ගේ  ලියාපදිංචිය වෙනුවෙන් සිදුකරන ලියාපදිංචි කිරීමේ වැඩසටහනකි. 

🔰 2024 ජනවාරි 04  වන දින ආරම්භ වන 2023 A/L විභාගයට පෙනී සිටින සිසුන් තම අධ්‍යන කටයුතු හොඳින් සිදුකර ඉහළ සාමාර්ථයක් වෙත ළඟාවන මෙන් ඉල්ලා සිටිමි.

🔰 ඔබගේ කැමැත්ත සහ අවශ්‍යතාව පරිදි 2023 A/L විභාගයට පෙනී සිටියද 2024 A/L සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන්නේ නම් මෙහි ලියාපදිංචි විය හැක.

පන්තිය සඳහා ලියාපදිංචි වන සිසුන් http://wa.me/+94778064773 අංකයට
2024 A/L Free Revision
📗 ලෙස WhatsApp පණිවුඩයක් යොමු කරන්න.

#ඉගනගන්න_ආස_අයට ✍️
Pathum Chamara | Chemistry ⚙️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👆👆👆2022 A/L Island 1,2,3 අයියලා අක්කලාගෙන් මේ මාසේ ලෑස්ති වෙන හැටි ගැන ප්‍රශ්න අහන්න පුලුවන් zoom session එකක්

අද තියෙන්නේ

මේ Group එකට join වෙන්න කැමති අය☺️
/channel/Ministry_of_MCQs

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

QUESTION
වැඩ කරන්න හිතෙන් නෑ. වැඩ ගොඩ ගැහිලා......🤔

ඉස්සෙල්ලාම තියෙන කාලේ කොලේක ලියාගන්න... පොඩි පොඩි කොටස්වලට ඔයාගේ ඒ timetable එක කඩාගන්න... ඔයාට කරන්න තියෙන ගොඩ ගැහුන වැඩ ටික ඔයා ලියාගන්න.
☺️

දැන් ඒ ලියාගත්ත වැඩ වලට දවසෙන් 1/3 ක් වැය කරලා ඒවා කවර් කරගන්න ඕන...
😉
ඔන්ලයින් ක්ලාස්.. , ආයේ එදාට වැඩ වලට අමතරව පාස් පේපර්ස් කරනවට අමතරව ඔයා දවසෙන් 1/3 ක් හෝ 1/4 ක් ඔයාගේ අර ගොඩගැහුන වැඩ වලට දාගන්න ඕන
👌
එක දෙයක් මතක තියාගන්න... ගොඩ ගැහුන වැඩ කරන්නේ ඔයාට free තියෙනවයි කියලා හිතෙන වෙලාවට.... නැතුව ඔයාට ක්ලාස් තියෙන වෙලාවටවත් නැත්නම් ඔයා එදා කරන පාඩම් වැඩ කරන වෙලාවටවත් ඔයා පේපර් කරන වෙලාවවත් නෙවේ.... ඒකට දවසින් වෙනම ටයිම් එකක් දාගන්න ඕන..... අපි අන්න එහෙම මාස දෙකක් ඇතුලත ගොඩගැහුන වැඩ කරගන්න ඕන ඉවරෙටම ඉවර වෙන්න
🙊

අනිත් එක ඔයාට වැඩ කරන්න හිතෙන් නෑ
😐

හිතෙන් නැති එක නෙවේ උත්තරේ
😒 ඔයාට උනන්දුවක් ඕන
කැපවීමක් ඕන...
උත්සාහයක් ඕන....
Subject එකට ආදරයක් ඕන...
තව ඔයා ඔයාගේ හීනේට ඔයාට ආදරේ වෙන්න ඕන....
ඔයාගේ අහිංසක අම්මා තාත්තා ගැන හිතන්න ඕන
🥺

ආසයිද ෆේල් වෙනවට
🤯
නෑ නේද
😪

ඒ නිසා ඉස්සෙල්ලාම ඔයා ඔයාට ආදරේ කරන්න
😊
ඔයාගේ හීනවලට ආදරේ කරන්න
😊
ඔයාගේ අම්මා තාත්තට ආදරේ කරන්න
😊
Subject එකට ආදරේ කරන්න
😊

ඔයාගේ අනාගතේට ආදරේ කරන්න....
හිතන්න හිතන්න ඔයාට ඔයා විතරයි....
කෙලවෙලා ගියාම එකෙක්වත් ලග නෑ
😒 අම්මා තාත්තා හැර

අන්න ඒක
👆
මතක තියාගෙන
ගිහින් වැඩ කරපන්
😎

ජය
✌️

#motivation #share 🐺
http://T.me/addlist/e1BfUfhnwJEzY2Fl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම සංයුක්ත ගණිතය - COMBINED MATHS 🇱🇰

📖 S H O R T
N O T E
B O O K එක📝

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

🥡 සංයුක්ත ගණිතය සමස්ථ විෂය නිර්දේශයම ආවරණය වන සුපිරිම Short Note Book එක.

ඔයත් AL Maths කරන කෙනෙක් නම් ඔයා ලග තියෙන්න ඕනීම පොතක් මේක...😏

😈 පහත Link එක මගින් මෙම පොතේ අන්තර්ගතය දැක ගත හැක

/channel/+Ux9ssKP_EkRkNGM1

👉ඔයාටත් මේ පොත ගෙදරටම ගෙන්න ගන්න ඕනි නම් <SNOTE> ලෙස type කර wa.me/+94759128784 අංකයට whatsapp හරහා එවන්න.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අන්තිම මාසේ A/L වලට READY වෙන්නේ කොහොමද?

😉/channel/Ministry_of_MCQs

😔කොච්චර පාඩම් කලත් කොච්චර ගනන් හැදුවත් exam එකේදී මූන දෙන්න වෙන සමහර ප්‍රශ්නවලට විසදුම් ලැබිලා නැද්ද?

ඉතින් අපි ගෙනාවා...

🟢2023 A/L ඔයාලට exam එකට ready වෙන්න දැන ගන්න ඔනේ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන SESSION එක

➡️ Exam එකේදී time manage කරගන්නේ කොහොමද ?
➡️ Exam ලන් උනාම මොනාද වැඩිපුර කරන්න ඔනේ?
➡️ මේ කාලේ මොනාද කරන්න ඔනේ Papers?
➡️ මේ කාලේ පාඩම් කරද්දී නිදිමත එනවා නම් මොකද කරන්න ඕනෙ?

✨මේ වගේ ඔයාට තියෙන හැම ප්‍රශ්නෙකටම solutions හොයලා දෙන්නයි මේ session එක අපි කරන්නේ

මේක තියෙන්නේ
04th DECEMBER
රෑ 9 ට

මේ session එක කරන්නේ වෙන කවුරුත් නෙමෙයි.. ඔයාලට මුහුන දෙන්න වෙන මේ ප්‍රශ්න වලට හොදටම face කරලා A/L මුල isaland rank තුන දාපු අයියලා අක්කලා🙂

Pramudi Munasinghe
( Island first )
Lemasha Udayangi
( Island second )
Sahan Waragoda
( Island third )

ඉතින් මේ අය්යලා අක්කලට තමයි ඔයාලගෙ ප්‍රශ්නවලට හරිම solutions දෙන්න පුලුවන්..

ඉතින් telegram link එකෙන් join වෙන්න.

/channel/Ministry_of_MCQs

මේ opportunity එක මග ඇරගන්න එපා 🌝යාලුවන්ටත් Share කරන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2024 / 2025 උසස් පෙළ භෞතික විද්‍යාව (සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය)

සිද්ධාන්ත / පුණරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර පංති මාලව (Sinhala & English Mediums)

🎖 2025 සිංහල මාධ්‍ය පංති (Theory / Revision & Paper Classes)
👉 බදාදා - ප.ව. 5.30 – 9.30
👉 සෙනසුරාදා - පෙ.ව. 7.30 – 10.30

🎖 2025 ඉංග්‍රීසි මාධ්‍ය පංති (English Medium Classes)
👉 ඉරිදා - පෙ.ව. 8.00 – 12.00
👉 සඳුදා - ප.ව. 7.00 – 10.00

🎖 2024 පුණරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර
👉 සෙනසුරාදා - ප.ව. 6.00 – 9.30
👉 බ්‍රහස්පතින්දා - ප.ව. 7.00 – 10.00

සියලුම පංති zoom💙 තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අතර ලියාපදිංචි වූ දරුවන් හට recording ලබා දීම සිදුවේ. ලියාපදිංචි වීම සඳහා http://wa.me/0777408631 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

▪️මේක Time Management කරගන්න ඕන අයට ලොකු උදව්වක් වෙයි...

▪️ දවසකට වැඩ කරන පැය ගානට හදපු Time Table එකක්

▪️ සතියකට වැඩ කරන දින ගානට හදපු Time Table එකක්

📈DAILY WORKTIME SHEET එකක් ඇතුලත් වේ...

🙂 EXAM එක කරගන්න උනන්දුවක් තියෙන ලමයි මේකෙ Print out අරගෙන වැඩ කරගෙන යන්න

📲යාලුවන්ටත් දැනගන්න SHARE කරන්න #GOOD_LUCK

T.me/SL_EDUCATION_A_L 💯

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් ඉදිරි 2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා Z-Score කඩඉම් ලකුණු අද නිකුත් කරනු ඇත.🙂

ඒ අනුව, Z-Score කඩඉම් ලකුණු UGC නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත නිකුත් කෙරේ.

#NEWS #SHARE ©️NewsWire
http://T.me/addlist/e1BfUfhnwJEzY2Fl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

පාඩම් කරද්දි එන Stress එක Manage කරගන්න මේ ටික Try කරන්න...

😎 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න.

🤓 කියවීම පුරුද්දක් කරගන්න.

😋 සීනි ප්‍රමාණය අඩු කරන්න.

📲 Phone පාවිච්චිය අඩු කරන්න.

☺️ ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න.

🌤 දිනපතා මඳක් හිරු එළිය විඳින්න.

🎤 සින්දුවක් කියන්න.

Time management technique පාවිච්චි කරන්න.

😔 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න.

🎧 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න.

🖥 වැඩ ගොඩක් එකපාර කරන්න එපා.

😴 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.

🫰 සුභවාදීව සිතන්න.

🥡 ඔයාටම කාරුණික වන්න.

🐻 ව්‍යායාම කරන්න.

💪 Stretching ටිකක් කරන්න.

🧘‍♂️ භාවනා කරන්න.

🏃‍♂️ පොඩ්ඩක් ඇවිදින්න.

🌬️ හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න.

🐩පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න.

💊 ප්‍රමාණවත් තරම් විටමින් C ලබාගන්න.

☕️ තේ කෝප්පයක් බොන්න.

🍫 Dark චොකලට් කෑල්ලක් කන්න.

☺️ ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න.

🧘‍♂️ පරිපූර්ණත්වය ගැන නොව ප්‍රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න.

ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#Facts #Share ©️Study with Gimi ☺️
http://T.me/addlist/e1BfUfhnwJEzY2Fl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

නුගේගොඩ පොඩ්ඩො ටික එක දවසින් කර්මාන්ත ගොඩදාගන්න ලෑස්තිද ? 😎

හෙට තමයි දවස විභාගෙට තව තියෙන්නේ සීමිත දවස් ගානක් නිසා, එක පාඩමක් (ලකුණු 8ක් ) එක දවසින් ගොඩදාගන්න පුලුවං නම් ඒක හොඳ chance එකක් 😋

ඒ chance එක miss කරගන්නේ නැතුව හෙට
📌 උදේ 7.30 ට

📌 සැසිප් එකට එන්න

📌 Tute එකට රු 250/- මුදලක් විතරයි අය කරන්නේ

එහෙනම් පොඩ්ඩනේ හෙට උදේ සැසිප් එකේදී හම්බෙමු🙂

ජය වේවා

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඇතුගල්පුර පොඩ්ඩො ටික එක දවසින් කර්මාන්ත ගොඩදාගන්න ලෑස්තිද ? 😎

හෙට තමයි දවස.. විභාගෙට තව තියෙන්නේ සීමිත දවස් ගානක් නිසා එක පාඩමක් (ලකුණු 8ක් ) එක දවසින් ගොඩදාගන්න පුලුවං නම් ඒක හොඳ chance එකක් 😋

ඒ chance එක miss කරගන්නේ නැතුව හෙට
⚡️ උදේ 7.30 ට
📌 සියත්මින් එකට එන්න...

Location📍
https://maps.app.goo.gl/jeacqRzLKkfsB5BZ7

📌 Tute එකට රු 250/- මුදලක් විතරයි අය කරන්නේ

එහෙනම් පොඩ්ඩනේ හෙට උදේ සියත්මින් එකේදී හම්බෙමු 🙃

ජය වේවා

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඔයා කවදහ‍රි අඬලා තියෙනවද?🥺

අනිවාරෙන් අඬලා ඇති අඬලා නැත්නම් මනුස්සයෙක් වෙන්න බෑ. ඔයා අඬද්දි ඔයාට කළින් වෙච්ච දුක්බර සිදුවීම් මතක් වෙලා තියෙනවද?

ඔව්.... ඒක ස්වාභාවික දෙයක්.
🙂 කවුරුහරි කෙනෙක් අඬද්දි එයාට අනිවාරෙන් තමන්ට ඊට කළින් සිදුවුණු දුක්බර සිදුවීම් මතක් වෙනවා කියලා සොයාගෙන තියෙනවා.මෙහෙම මතක් වෙද්දි ඒ කෙනා තව තවත් අඬන්න තියෙන සම්භාවිතාව 98% ක් කියලත් හොයාගෙන තියෙනවා.

ඒත් හිතේ තියෙන දුක තුනී කරගන්න තියෙන හොඳම විසඳුම තමයි අඬන එක. සමීක්ෂනයකින් හොයාගෙන තියෙනවා දුක හිතේ තියාගෙන ඉන්න කෙනෙක්ට වඩා දුකක් දැනුනම අඬන කෙනෙක්ට ඉක්මණටම තමන්ගේ හිතට දුකක් ගේන දේ අමතක කරන්න පුළුවන් කියලා.

🫰 කොහොමහරි අඬනවා කියන්නේ යම්කිසි ආකාරයක මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයක්.

©️ SCIENCE #FACTS #SHARE
/channel/SL_EDUCATION_A_L 🧑‍💻

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

▫️▫️▫️▫️ MODEL PAPER WITH ANSWERS #PHYSICS ▪️
#Prof_Kalinga_Bandara #SHARE

👉OTHER MODEL PAPERS👈

T.me/addlist/e1BfUfhnwJEzY2Fl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මෙන්න 2023 A/L ඔයාලට Combined Maths අනුමාන Paper Class එක 🌴

අපි මේ Class එකේදී ඔයාලට Exam එකට එන්න නියමිත ප්‍රශ්න කරවනවා.

Pure Applied දෙකම cover කරනවා
Class එකේදී Past papers විශ්ලේෂණය කරලා ඉන්ජිනේරු පීඨයට තේරුන සිසුන් හදපු 100% නිසැක අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනවා

ප්‍රශ්න1️⃣න්1️⃣ක් තෝරගන්න ඔයලව Train කරවනවා

මේක මෙහෙයවන්නෙ ඉන්ජිනේරු පීඨයට තේරිලා ඉන්න Osanda Perera අයියා. 😎

ඉතින් නන්ගි මල්ලි ඔයාලා මේ... අන්තිම මාසෙ A/L Pure Applied දෙකේම Maths essay part එක ගොඩ දාගන්න එකතු වෙන්න.

Whatsapp 📗
https://chat.whatsapp.com/H70T08fNu6jFSdQJeJEMBJ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😏 2024 කට්ටිය දැනටම නිකන් වැඩේ අවුල් වෙලා වගේ නම්

track එකට් එන්න පුළුවන් හොදම තැන 

▪️▪️▪️▪️▪️▪️▪️CHEMISTRY
ලංකාවේ කිසිදු පන්තියක ඔබට ඔබට හමුනොවන පහසුවෙන් මතක තබා ගත හැකි ක්‍රමයකට

සම්බන්ධ වන අය
✈️ චැනලයට join වෙන්න
👉/channel/+4PHYoNaXr35lMDI9

🟩 2023/2024 A/L Free chemistry පාඩම් වලට සම්බන්ධ වීමට

👉/channel/+NEvtZRJ2u2xlN2E1

HIROSHAN BANDARA

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💁🏻‍♂ -> #BOYS_SCHOOLS
💁🏻‍♀ -> #GIRLS_SCHOOLS
👥 -> #MIX_SCHOOLS
💠 SAVE & SHARE YOUR FRIENDS 💯

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔥🔥🔥Happening Today🔥🔥🔥

/channel/Ministry_of_MCQs

1️⃣ Exam එකේදී time manage කරගන්නේ කොහොමද ?
2️⃣ Exam ලන් උනාම මොනාද වැඩිපුර කරන්න ඔනේ?
😀 මේ කාලේ මොනාද කරන්න ඔනේ Papers?
😀 මේ කාලේ පාඩම් කරද්දී නිදිමත එනවා නම් මොකද කරන්න ඕනෙ?

මේ වගේ ඔයාට තියෙන හැම ප්‍රශ්නෙකටම උත්තර ලංකාවේ 1,2,3 ගත්ත අයියලා අක්කලාගෙන් අද අහගන්න දැන්ම Group එකට join වෙලා ඉන්න

අද7️⃣වෙනිදා රෑ 🔢🔢 ට...

මේ opportunity එක මග ඇරගන්න එපා 🌝

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

(25/24) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇

📟PHYSICS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7676

📟CHEMISTRY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7686

📟BIOLOGY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7724

📟C.MATHS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7717

Etc.. /channel/SL_EDU_A_L_BOT

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/e1BfUfhnwJEzY2Fl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😈හුඟ කාලෙකින් පාඩම් කරපු නැති කෙනෙක්, ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?

ඉතින් ඔයා මතක ඇති කාලෙක පාඩම් කළේ නැති කෙනෙක් නම්, හැබැයි මොනාහරි හේතුවක් නිසා ඔයාට පාඩම් කරන්න වෙලා නම් ඒක ටිකක් අමාරු වැඩක් වෙනවා.

හරියට නුහුරු දෙයක් කරනවා වගේ. හැබැයි මෙන්න මේ tips ටික try කරලා ඔයාට පුළුවන් ආපහු පරණ track එකටම එන්න.

ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.

😵‍💫 Time table එකකට වැඩ කරන්න.

• මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.

• ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව තියලා ඒක හරියට හදාගන්න.

😵‍💫 Daily checklist එකක් පාවිච්චි කරන්න.

• කලින් දවසෙ රෑට ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න.

• ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න.

😵‍💫 හිත හිත ඉන්න එපා.

• නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් 'ආ තව ටිකකින් පටන් ගන්නවා' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා' කියලා හිත හිත ඉන්න එපා.

• ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.

😵‍💫 වැඩ කල්දාන්න එපා.

• ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.

• ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි.

😵‍💫 පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.

• ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.

• ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.

ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.

වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#motivation
©️ Study with Gimi
@SL_EDUCATION_A_L❤️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🥳හෙට උදේ 8⃣ට එහෙනම් ලංකාවේ හැමතැනම ඉන්න පොඩ්ඩො ඔක්කොම කර්මාන්ත ගොඩදාගන්න ලෑස්ති වෙන්න..😎

🌟දිනය - 🔠🔠🔠0️⃣5️⃣
🌟වෙලාව - උදේ8️⃣
🌟Past Paper Tv හරහා ගොඩදාගන්න පුලුවං..

▪️ Tute එක ගන්න
/channel/+c7d_FunslZI0MGE1

වීඩියෝ එක දෙසැම්බර්6️⃣උදේ 8️⃣ට අයින් වෙනවා... අන්තිම මොහොතෙත් කල්දාන්නේ නැතුව බලලා ඉවර කරගන්න...🙂

එහෙනම් ගැම්මට පොඩ්ඩො ඔක්කොම set වෙලා කර්මාන්ත ගොඩදාගමු..

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🏆 Ministry of MCQ 💯 නොමිලේ...

MCQ Timing අවුල්ද

50 න් 40 ට වඩා හරියන මට්ටමට MCQ තාම Set නැද්ද

අන්තිම මාසේ MCQ 1000 කට වඩා practice කරන්න කැමතිද

🚀 මේ පාර Medicine & Engineering තේරුණ අයියලා අක්කලා අනුමාන කරලා හදපු MCQ 1000 කට එහා කරවන 💯 Free Telegram group එකට Join වෙලා ඉන්න ☺️

/channel/Ministry_of_MCQs

A/L Mcq ටික මාසෙන් ගොඩ දා ගන්න Ready වෙන්න අපිත් එක්ක එකතු වෙන්න🙂

Free කරන නිසා Join වෙලා ඉන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔴 2022-2023 අධ්‍යන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට බඳවාගැනීමේ කඩඉම් ලකුණු

(නැවත සමීක්ෂණ වලට පසු)

/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

දකුණේ පොඩ්ඩො ටික එක දවසින් කර්මාන්ත ගොඩදාගන්න ලෑස්තිද ? 😎

හෙට තමයි දවස විභාගෙට තව තියෙන්නේ සීමිත දවස් ගානක් නිසා, එක පාඩමක් (ලකුණු 8ක් ) එක දවසින් ගොඩදාගන්න පුලුවං නම් ඒක හොඳ chance එකක් 😋

ඒ chance එක miss කරගන්නේ නැතුව,
හෙට උදේ 7.30 ට සැසිප් එකට එන්න🙂

📌 Tute එකට රු 250/- මුදලක් විතරයි අය කරන්නේ

එහෙනම් පොඩ්ඩනේ හෙට උදේ මානව එකේදී හම්බෙමු ❤️

📍Location එක
https://maps.google.com/?cid=12254600782245741842&amp;entry=gps

ජය වේවා

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

සියලුම ගුරුවරුන්ගේ PAPER CLASSES පහලින් අරගන්න👇

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👉 2024 දෙවනි කණ්ඩායම් පන්තිය 👈

👉 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමේ සිට ඉදිරියට පාඩම් කරගෙන යනු ලැබේ...

👉 අනතුරුව දිගටම පන්තියට සහභාගී වීමට කැමති ලමයි සමග වෙනම GROUP (Original Group) එකක GROUP CLASS එකක් විදිහ⁣ට පන්තියෙ වැඩ කරන් යනු ලැබේ..

👉 වැඩිවිස්තර හා පලමු කණ්ඩායම සමඟ වැඩ කරපු ආකාරය පිලිබඳව වට්සැප් GROUP එකෙන් දැනුම් දෙනු ලැබේ...

👉 GROUP එකට සම්බන්ද වීමෙන් අනතුරුව 0724809606 ට වට්සැප් පණිවිඩයක්ද යොමු කරන්න...

📗 Whatsapp Group :-
https://chat.whatsapp.com/LjbkzGdMyRuC8H5f5lBWS6

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩

🎚 #PHYSICS_SHORT_NOTES👇

➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ චාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)

🎚 #CHEMISTRY_SHORT_NOTES👇

➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ

🎚 #BIOLOGY_SHORT_NOTES👇

➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)

🎚 #COMBINED_SHORT_NOTES 👇

➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE

➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩

⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~

Читать полностью…
Subscribe to a channel