💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot
අපේ VIDEOS ටික අලුත් කරන්න ඕනෙද ලමයි..... ☺️
➡️ /channel/SL_EDUCATION
😨🤫 පේපරේ ගැන හරිම විස්තරේ දැනගන්න දැන්ම JOIN වෙලා ඉන්න
🔽2023 BIO කරන අය මේකට,📗
https://chat.whatsapp.com/JH2QOI0Gld1L7XQElggBhX
🔽2023 MATHS කරන අය මේකට,📗
https://chat.whatsapp.com/FdCXjvpZAlqFdCZdJAb9XG
දෙයියන්ටත් මේ කාලේ අමාරැයි...🙃
#memes ⚡️ T.me/SL_EDUCATION_A_L
විදුසර PHYSICS PAPER - 2023
#PROF_KALINGA_BANDARA
👇PAPER DISCUSSION එක
https://m.youtube.com/watch?v=dEKZPFlCFuU
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/e1BfUfhnwJEzY2Fl
🔴2️⃣0️⃣2️⃣5️⃣ A/L කරන , මේ පාර O/L pass උන මල්ලිලා නංගිලට,
ජනාධිපති අරමුදලෙන් දෙන ශිෂ්‍යයත්වයක් ගැන සම්පූර්ණ විස්තර මේ post එකෙයි, පල්ලෙහා තියෙන PDF එකයි තියෙනවා
උපදෙස් පත්‍රිකාව ☺️
/channel/SL_EDUCATION_A_L/8438
අයදුම් පත්‍රය ☺️
/channel/SL_EDUCATION_A_L/8439
ඔයාලා අදාල සුදුසුකම් සපුරලනම් තියෙන්නේ පහලින් දාලා තියෙන Application එක අරගෙන ඒක fill කරලා යවන්න.
©️credits :- sciencepanthiya
T.me/addlist/e1BfUfhnwJEzY2Fl
උපදෙස් පත්‍රිකාව - Instruction sheet | #SHARE @SL_EDUCATION
Читать полностью…✊ අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍රය - 2023
#PHYSICS 🆕
මේ පාර EXAM එකට යන අය අනිවාරෙන්ම කරලා යන්න
@SL_EDUCATION_A_L ➡️
✊ අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍රය - 2023
#BIOLOGY 🆕
මේ පාර EXAM එකට යන අය අනිවාරෙන්ම කරලා යන්න
@SL_EDUCATION_A_L ➡️
සතියකින් Bio ලේසියෙන්ම ගොඩදාගන්න ඕනද?
ඔන්න එහෙනම් Christmas නිවාඩුවට 2023 A/L විභාගයට යන්න කලින් සුපිරි Short note පොතක්.
කොලඹ වාර විභාග සහ නවතම පලාත් පේපර් 2023 Olympiad පේපර් විශ්ලේශනයෙන් සාදපු.. මේ පොත ගන්න දැන්ම ඇනවුම් කරන්න
මෙවර A/L විභාගයට අනුමාන කරුණු ඇතුලත් Biology short note book එකක් මාලී ටිචර්ගෙන්.. .
⚠️ඇනවුම් කිරීම සදහා 📗 wa.me/+94717897854 WhatsApp message එකක් මේ Number එකට දාන්න.අපේ WhatsApp group වල වැඩි විස්තර තියෙනවා.
ඒ විතරක් නෙවෙයි නොමිලේම ප්‍රශ්න කරන්න මේ Telegram group WhatsApp group වලට join වෙන්න.
✈️ Telegram group link
/channel/MaaliTeacherBiology
▫️▫️▫️▫️Online seminar 📗 WhatsApp group link
https://chat.whatsapp.com/K6irwEUuSjEKxoHyXc9Wtc
📒Facebook page link
https://www.facebook.com/profile.php?id=100082976102577&mibextid=LQQJ4d
3️⃣0️⃣3️⃣5️⃣ Paper class
https://chat.whatsapp.com/Iu4kil0r1A61L95ZJxpTyv
3️⃣0️⃣3️⃣6️⃣Theory class(Microbiology)
https://chat.whatsapp.com/DFgKpGiIHMZECgUxensyVM
WhatsApp :- http://wa.me/+94717897854
වෛද්‍ය සිසුවියක් විසින් මෙහෙයවනු ලබන රසායන විද්‍යා පන්තිය.🍾
සටහන්,කෙටි සටහන් සහ නිබන්දන සියල්ල සපයනු ලැබේ. කෙටි ක්‍රම සහිත ආකර්ෂණීය ඉගැන්වීම් රටාවක්.❤️
පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.😎
නිසැක විශිෂ්ට ප්‍රතිඵලයක් සදහා,
2️⃣0️⃣2️⃣3️⃣ A/L 📗 GROUP 📡 https://chat.whatsapp.com/E3Q7rutvCHwKMH2ldREHe5
2️⃣0️⃣2️⃣4️⃣ A/L 📗 GROUP 📡 https://chat.whatsapp.com/DSDbTkfy07d9096kZrHTsG
2️⃣0️⃣2️⃣5️⃣ A/L 📗 GROUP 📡
https://chat.whatsapp.com/LgzTGek62cg5ue9ThavTj8
EXAM TARGET INORGANIC FREE SEMINAR
📣FREE SEMINAR වැස්සේ අන්තිම එක ඇතුගල්පුරට
හැමෝම කට්ට කාල පාඩම් කරන්න හදන INORGANIC ටික එක දවසින් ඔලුවට දාගෙන ප්‍රශ්න කරන විදිය PRACTICE කරගන්න තිබ්බොත් මොකද හිතෙන්නෙ... 🖥
එහෙනම් මෙන්න හොදම දවස එක දවසින් විභාගෙට එන Inorganic ප්‍රශ්න ටික දැනගෙන හරියට inorganic ටික ඔලුවට දාගන්න ලෑස්ති වෙලා ඉන්න ✨
දිනය :- දෙසැම්බර් 17 😀
වෙලාව :- උදේ 7.30⏰
තැන :- සියත්මින් කුරුණෑගල📍
🔴සම්පූර්ණ විස්තරය ;
https://youtu.be/XQ3rzRHXFxo?si=25-Z0qcPqtEZ2uOv 🖥
ජය වේවා 💖
විභාගෙට ලකුණු2⃣0⃣ක් ගෙදරින්ම අරන් යන්න එන්න..... 📈
එහෙනම් පොඩ්ඩනේ Seminar Series එකේ අන්තිම Last Final එකට හෙට මානව එකට එන්න 🙋
#INORGANIC_CHEMISTRY ටික සුපිරියටම ගොඩදාගන්න 7.30 වෙනකොට මානව එකේදි හම්බෙමු 🖋
📍Location එක :-
https://maps.google.com/?cid=12254600782245741842&entry=gps
යාලුවොන්වත් එක්කන් එන්න එකට ගොඩයන්න 👥
ජය වේවා 🎉
🤓සිද්ධාන්ත මතක් කිරීම් එක්ක පියවර6️⃣කින් MCQ Papers 10 ක් කරල යමු
☄️01) Physics වල හැම කොටසකටම වගේ ඕනෙ වෙන / ප්‍රශ්න හුගාක් කරල අල්ල ගන්න ඕනෙ වෙන දෛශික, ප්‍රස්ථාර , ප්‍රතිරෝධක ගැටළු මුලින්ම කරල ඉමු.. ( දිනක් ඇතුළත උපරිමයක් ඉවර කරන්න )
👉 දෛශික :-
/channel/PhysicsLastChance/15307
👉 චලිත ප්‍රස්තාර :-
/channel/PhysicsLastChance/15312
👉 සමක ප්‍රතිරෝධ විසඳීම් :-
/channel/PhysicsLastChance/15430
☄️02) MCQ Paper එක දැම්මහම පැය 1 1/2 ක් අරගෙන තමන්ට පුළුවන් උපරිමෙන් Paper එක කරන්න..
☄️03) සිද්ධාන්ත එක්ක මම කියල දෙන වීඩියෝ එක / Live එකත් එක්ක එකතු වෙලා තමන් නොදන්න හැම සිද්ධාන්තයක්ම , සිද්ධාන්ත යොදා ගන්න ක්‍රම , සරලවම තමන්ට හරියට සෙට් වෙලා තිබ්බෙ නැති ඔක්කොම සටහන් කරගන්න..
☄️04) ඒ Paper එකම නැවත කරන්න..
☄️05) ඒ Paper එකේ තමන්ට වැඩියෙන්ම අව්ල් ගිය ප්‍රශ්න වල අනුමාර්තුකා අපිට එවන්න..( /channel/SWS_Help_Acc ✈️/ 0704123689 :- Whatsapp📗)
☄️06) විභාගෙ කියල හිතාගෙන පැය ගානක් ඇතුළත කලින් එකේ අඩුපාඩු උපරිමයක් ආයි බලාගෙන ඊළග Paper එකට ලෑස්ති වෙන්න..
ඔය විදියට MCQ Papers 10 කරමු.. දවස් දෙකකට එකක් සෙට් වෙන්න...
#Study_With_Sudaraka #SHARE
© T.me/PhysicsLastChance
2025 Combined Mathematics - Online
🔴 𝐓𝐇𝐄𝐎𝐑𝐘 + 𝐏𝐀𝐏𝐄𝐑 𝐂𝐋𝐀𝐒𝐒 🔴
(මුල සිට ආරම්භ වේ)
වසර 35 කට අධික කාලයක් දහස් සංඛ්‍යාත දරුවන්ට විශ්ව විද්‍යාල වරම් හිමිකර දුන්, දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ අසීමිත ආදරය හා විශ්වාසය දිනාගත් කෑගල්ල දිස්ති‍්‍රක්කයේ එකම විශිෂ්ඨතම සංයුක්ත ගණිත පාඨමාලාව 2025 නව පංති ආරම්භ කරන වගයි! 🔜
සම්බන්ධ වීමට පෙර පහත Link එක ඔස්සේ අපගේ YouTube Channel එකේ ඇති, 2025 සඳහා පැවැත්වූ පාඩම් වල Videos බලා, අපගේ ඉගැන්වීම ගැන අවබෝධයක් ලබාගෙන, අවශ්‍ය දරුවන් සම්බන්ධ වෙන්න.
✅ https://youtu.be/oWHc3c3R5FU
✅ https://youtu.be/myeA7fzS-7k
✅ https://youtu.be/8M2ebqRtpFw
📌 මීට අමතරව සියලු දෙනාට සහභාගී විය හැකි Free Paper Class එකක් ද ආරම්භ වේ.
🔴 පංති ආරම්භය 🔴
💙 Zoom - Online 📺
දෙසැම්බර් 18 සඳුදා රාත්‍රී 7.00 ට.
සම්බන්ධ වීමට අවශ්‍ය සියලූම දරුවන් http://wa.me/+94702257793 අංකයට 2025 Online ලෙස සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න.
📗 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 :
https://chat.whatsapp.com/Bj8KuBreHS09cDssrSZSpn
✈️ 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 :
T.me/GaminiSamarakoon_CM2025
🖤 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 :
GaminiSamarakoon.CombinedMaths" rel="nofollow">https://youtube.com/@GaminiSamarakoon.CombinedMaths
විශිෂ්ඨතම ප්‍රතිඵලයක් සඳහා මුල සිටම සහභාගි වන්න! ❤️
©️ Gamini Samarakoon - B.Sc. Engineering (Civil), University of Peradeniya ®️
#CHEMISTRY - අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍රය 2023
මේ පාර EXAM එකට යන අය අනිවාරෙන්ම කරලා යන්න
@SL_EDUCATION_A_L ➡️
❤️ විභාගෙදි ලකුණු1⃣8⃣කට විතර හේතුවෙන ධාරා විද්‍යුතය එක වරුවෙන් ගොඩදාගන්න ලෑස්ති වෙලා ඉන්න..😎
මේක තමා අපි දෙන නත්තල් තෑග්ග...😏ධාරා විද්‍යුතය බැරි පුලුවං හැමෝම එන්න හවස 5️⃣ ට..🔥
ධාරා විද්‍යුතය බිංදුවෙන්ම පටං අරං හැමම හැම කොටසක්ම සුපිරියටම හදාගමු..💯
🖥 Link එක
https://www.youtube.com/live/oyI-f0uOfdo?si=N3297g7j9fT9igns
එහෙනම් නත්තල් දවසේ හවස 5️⃣ට ඇවිල්ලා ලකුණු 18 ක් ගොඩදාගමු..♥
ජයවේවා..✨
විදුසර BIOLOGY PAPER - 2023
#DR_HIRAN_AMARASEKARA
👇PAPER DISCUSSION එක
https://www.youtube.com/watch?v=kwiVxs15WKk
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/e1BfUfhnwJEzY2Fl
🅱️🔠🔠➖🔠🅰️🔠🔠🔠
🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠🔠🔠🔠
🔠🔣🔠 2️⃣0️⃣2️⃣4️⃣
🅰🅰🅰🅰 🅰🅰🅰
✈️ OUR TELEGRAM CHANNEL :-
/channel/MathsBiorev ✊
📗 OUR WHATSAPP CHANNEL :-
https://whatsapp.com/channl/0029VaCLTEp2ZjCwL9nbyK0O ✊
❤️ යාලුවන්වත් දැනුවත් කරන්න
🔠🔠🅰️🔠🔠 🔠🔠🅰️🔠🔠
ලංකවේ ළමයින්ට හිසරදයක් වෙලා තියෙන pH පාඩම වීඩියෝස්5️⃣කින් ගොඩදාගන්න ලෑස්තිද....? 🫰
වැඩේ වෙන්නේ දෙසැම්බර්▫️▫️දවස පුරා.... ❤️වෙන්නේ Past Paper Tv 🟥 එක හරහා
➡️ සම්පූර්ණයෙන්ම නොමිලේ..✨
එහෙනම් කොල්ලනේ කෙල්ලනේ එකදවසින් pH ටික සුපිරියට ගොඩ දාගන්න ලෑස්ති වෙලා ඉන්න..😎💯
🔎 හැදින්වීම....
https://youtu.be/M29J1XjgDq0
ජය වේවා..✨
අයදුම්පත්‍රය - Application 🌐
/channel/SL_EDUCATION_A_L
පලවෙනි පාර Inorganic seminar එක දෙන්න යනකොට upload වෙන්නේ නැතුව හිර වෙලා කේස් එකක් ආවා..😔
හිත හදාගෙන දෙවෙනි පාර ඊයේ දැම්මම youtube එකෙ processing case එකක් වෙලා premier ඒකේ සද්දේ ඇහෙන්නේ නෑ..( නිකං දැම්මම සද්දේ තියෙනවා..)🥲
Play කරලා වැඩක් නැති නිසා වීඩියෝ එක අයින් කරා..💔
ඊලග පාර ආයේ upload කරලා premier වෙන්න දාලම sounds test කරා.. video එකක් premier කරන්න පුලුවං එක පාරයි කියලා දැනගත්තේ එවෙලේ..💀
හතරවෙනි පාර තමා දැං මේ දාලා ඔයාලට දෙන්නේ... 🥹
කුණුහරපෙනුත් බැනුම් අහගත්තා.. වෙන සර්ලගෙ ආදේශ පවා ආවා..
සැලෙන්නේ නෑ..අද ආයෙත් දෙනවා..💥
මට ඕනි මගේ උන් ටික විතරක් නෙවෙයි හැමෝම ගොඩදාන්න..♥️
එහෙනම් පොඩ්ඩෝ ටික අද හවස 5ට Inorganic ඉගෙන ගන්න තියෙන හොදම විදියට Inorganic ඉගෙන ගන්න එන්න..💯
Link එක..
https://youtu.be/P55OU4n2hDo?si=468Gp7vcscuhqXvw
හොදම දේ ලැබෙන්නේ අමාරුම විදියට..✌️
😔 කර්මාන්ත රසායනය අවුල් වෙලා වගේද?
පාඩම් කරන්න හිතෙන්නෙ නැද්ද? 🤓
ඔන්න එහෙනම් කර්මාන්ත රසායනය COVER කරගත්ත නැති අයට FINAL කර්මාන්ත රසායනය SEMINAR එක
දිනය :- DECEMBER 20
වේලාව :- 7.00 P.M
➡️එක දවසින් මුලු පාඩමම ආවරණය කරලා EXAM එකට එන අනුමාන ප්‍රශ්න ටිකත් කරගන්න කැමති අය පහල ලින්ක් එකෙන් JOIN වෙන්න...
WHATSAPP 📗
https://chat.whatsapp.com/IFaKFl6txYc228PX2g4pug
හැමෝම ඉල්ලපු Inorganic Seminar එක ලංකාවටම... 🌍
හැමෝම කට්ට කාල පාඩම් කරන Inoganic ටික එක දවසින් ඔලුවට දාගෙන ප්‍රශ්න කරන විදිය Practice කරගන්න තිබ්බොත් මොකද? 😎
එහෙනම් පොඩ්ඩනේ #INORGANIC CHEMISTRY ටික සුපිරියටම ගොඩ දාගන්න හවස 5 වෙනකොට Past Paper Tv Youtube Channel එකට එන්න
🖤 Past Paper Tv Youtube Channel:pastpapertv?si=fguh1OX2iqulc4kB" rel="nofollow">https://youtube.com/@pastpapertv?si=fguh1OX2iqulc4kB
යාලුවොන්වත් කියන්න ✌️
එකට ගොඩයන්න 👥
ජය වේවා 🎉
#PHYSICS පෙරහුරු ප්‍රශ්න පත්‍රය - 2023
🟥 PAPER DISCUSSION PART - 01 📺
▶️ PAPER WITH ANSWERS PDF එක
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
http://T.me/addlist/e1BfUfhnwJEzY2Fl
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🌍
🤔 අපිට බැරිද කාලය හරහා ගමන් කරන්න
අතීතයේ මිනිස්සු හිතන් හිටියෙ විශ්වය තුල කාලය ගැලීම සෑම ස්ථානයකටම සමානව සිදුවෙනවා කියලා අයින්ස්ටයින් මහත්මයාගෙ සාපේක්ශතාවාදයෙන් මේ මතය ටිකක් වෙනස් උනා මේ විශ්වයෙ තැනිත් තැනට කාලය ගමන් කිරීම වෙනස් ඒකට බලපාන ප්‍රධාන හේතු දෙකක් ඇති බව අයින්ස්ටයින් මහත්මයා පැහැදිලි කරා
01 :- ගුරුත්වය
02 :- සාපේක්ශ වේගය
ගුරුත්වය මගින් කාලය ගලන රිද්මය වෙනස් වෙනවා ගුරුත්වය වැඩි තැනක කාලය ගමන් කිරීම ගුරුත්වය අඩු තැනකට සාපේක්ශව වැඩි වෙනවා ගුරුත්වය වැඩි වෙන්න වැඩි වෙන්න කාලය ගමන් කිරීම අඩු වෙනවා
සාපේක්ශ වේගය යමකට සාපේක්ෂව යම් වස්තුවක් අදික වේගයෙන් ගමන් කරනවා නම් ඒ වස්තුවේ කාලය ගමන් කිරීම මුල් කී දෙයට සාපේක්ශව අඩු වෙනවා
මේ කාරනා දෙක උපයෝගී කරගෙන අපිට පුළුවන් Time Travel කරන්න (අනාගතයට විතරයි)
Time Travel කරන්න කැමති අය 💖
©️ #SCIENCE_FACTS #SHARE 🌐☄
http://T.me/addlist/e1BfUfhnwJEzY2Fl
2⃣0⃣2⃣2⃣ආදර්ශ ප්‍රශ්න පත්‍ර⚡️
➡️COMBINED MATHS PAPER
/channel/SL_EDUCATION_A_L/8411
➡️BIOLOGY PAPER
/channel/SL_EDUCATION_A_L/8413
➡️PHYSICS PAPER
/channel/SL_EDUCATION_A_L/8410
➡️CHEMISTRY PAPER
/channel/SL_EDUCATION_A_L/8412
2⃣0⃣2⃣3⃣ආදර්ශ ප්‍රශ්න පත්‍ර ⚡️
➡COMBINED MATHS PAPER
/channel/SL_COMBIND_MATHS/868
➡️BIOLOGY PAPER
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️🟣
➡️PHYSICS PAPER
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️🟣
➡️CHEMISTRY PAPER
/channel/SL_CHEMISTRY/1304
🔹 යාලුවන්ටත් #SHARE කරන්න
http://T.me/addlist/e1BfUfhnwJEzY2Fl
මේක SAVED MASSAGES වලට දාගන්න..
🅰️🅰🅰🅰🅰🅰🅰 🎢
♨️1990 To 2022 A/L PAST PAPERS
/channel/SL_EDUCATION_A_L/6411
/channel/SL_EDUCATION_A_L/7150
♨️2001 To 2022 A/L MARKING SCHEMES
/channel/SL_PHYSICS/1296
/channel/SL_PHYSICS/1364
♨️1994 To 2021 A/L COMMENTARIES
/channel/SL_EDUCATION_A_L/7342
/channel/SL_PHYSICS/1992
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 🧪
♨️1990 To 2022 A/L PAST PAPERS
/channel/SL_EDUCATION_A_L/6481
/channel/SL_EDUCATION_A_L/7179
♨️1980 To 2022 A/L MARKING SCHEMES
/channel/SL_CHEMISTRY/884
/channel/SL_CHEMISTRY/1047
♨️1980 To 2021 A/L COMMENTARIES
/channel/SL_EDUCATION_A_L/6754
/channel/SL_CHEMISTRY/1301
🅰🅰🅰🅰🅰🅰🅰 💊
♨️1990 To 2022 A/L PAST PAPERS
/channel/SL_EDUCATION_A_L/6345
/channel/SL_EDUCATION_A_L/7125
♨️2000 To 2022 A/L MARKING SCHEMES
/channel/SL_BIOLOGY/771
/channel/SL_BIOLOGY/849
🅰🅰🅰⚫️🅰🅰🅰🅰🅰 🧮
♨️1990 To 2022 A/L PAST PAPERS
/channel/SL_EDUCATION_A_L/6609
/channel/SL_EDUCATION_A_L/7146
♨️2000 To 2022 A/L MARKING SCHEMES
/channel/SL_COMBIND_MATHS/696
/channel/SL_COMBIND_MATHS/725
🅰🅰🅰 🧑💻
♨️2011 To 2022 A/L PAST PAPERS
/channel/SL_ICT/44
♨️2011 To 2022 A/L MARKING SCHEMES
/channel/SL_ICT/9
/channel/SL_ICT/80
🅰🅰🅰🅰 🌴
♨️2000 To 2022 A/L PAST PAPERS & MARKING SCHEMES
/channel/SL_AGRI_AL/70
යාලුවන්ටත් #SHARE කරන්න... ➡️
http://T.me/addlist/e1BfUfhnwJEzY2Fl
කාගෙද මේවා....😏 #memes #share
http://T.me/addlist/e1BfUfhnwJEzY2Fl
#BIOLOGY - අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍රය 2023
මේ පාර EXAM එකට යන අය අනිවාරෙන්ම කරලා යන්න
@SL_EDUCATION_A_L ➡️
#COMBINED_MARTHS - අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍රය 2023
මේ පාර EXAM එකට යන අය අනිවාරෙන්ම කරලා යන්න
@SL_EDUCATION_A_L ➡️