sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62513

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මතකද... ඔයාට වැඩ බෑ කියලා ඔයාව නොසලකා හැරපු යාලුවව..😏

මතකද... ඔයාට වඩා එයාගේ ලමයට වැඩ පුලුවන් කියලා පම්පෝරි ගහන වට්ටි අම්මලාව.. 🙃

මතකද... ඔයාට අඩු රිසාල්ට් එකක් එනකන් බලන් ඉන්න ගමේ ලිද ලග සංගමය 😵

මතකද... ඔයාව අතෑරල ගියපු කෙල්ලව or කොල්ලව 😠

etc...

2023 A/L ලියන ඔයාට මේක චාන්ස් එකක් වැඩ පෙන්නන්න...😈

මහන්සි වෙලා වැඩ කරපන් උබට පුලුවන්...🧑‍💻

හදවතින්ම අපි සුභ පතනවා මේ පාර ලියන හැමෝටම.. හොදටම Exam එක කරගන්න කියලා..❤️

~ SL EDUCATION A/L TEAM ~

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2024,2025 සූටි මල්ලි නන්ගිලා..🌝

තියරි මිස් වෙච්ච ඒවයි නොතේරුන ඒවයි බ්ලා බ්ලා බ්ලා 🤪..
ඔක්කොමටම විසඳුම දැන්ම පොඩියට පටාටාටාන් ගමුතේ 👀

🔴👉 /channel/SWSBeautiful2425/21

☝️බ්ල බ්ලා උන තියරි ටිකත් මතක් කරවන ගමන් අපෙන් ඔයාලට හැමදාම Physics Essays එකයි Bio Structured පුහුනුවයි.. නොමිලේම 🙈💕

අපි පොඩි Start එකක් ගත්තා..🙈..
ඒ හින්ද යාළුවන්ටත් කියල දැන්ම සෙට් වෙන්න උඩ ලින්ක් එකෙන්..💕

🐬2024 අවුරුද්ද හරිම ලස්සනට ලියමු..✍️

😃✊🍀 @SWSBeautiful2425

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🅰🅰🅰️ 🅰🅰🅰🅰🅰 එක 😎

SYLLABUS එක මුල සිටම කවර් කරන Combined Maths පංතිය

😱 ජනවාරි මාසයම සම්පූර්ණයෙන්ම නොමිලේ 🔥

3️⃣0️⃣3️⃣5️⃣හා3️⃣0️⃣3️⃣6️⃣A/L Combined Maths ළමයි මේ channel එකට join වෙන්න.

✈️ Telegram Group :-
/channel/+UG_D6jprsjY4MmNl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🤫 2023 A/L EXAM එකට හොදට පාඩම් කරපු අය මේ ටිකත් බලන්න.

🥡 #BIOLOGY_GUESSINGS 😻

ලකුණු හැදෙන විදිය
/channel/SL_EDUCATION_A_L/6616
අධ්‍යාපන අමාත්‍යාංශය
/channel/SL_EDUCATION_A_L/8432
SHANAKA DHANANJYA GUESSING NOTE
/channel/SL_BIOLOGY/1049
BIOLOGY MIND MAPS
/channel/SL_EDUCATION_A_L/7997
මෙත්මල් ජයසේකර (MODEL PAPERS)
/channel/SL_EDUCATION_A_L/8287
BIOLOGY පොදු රටාව
/channel/SL_EDUCATION_A_L/7944?single

🥡 #COMBINED_GUESSINGS 😻

ලකුණු හැදෙන විදිය
/channel/SL_EDUCATION_A_L/7056
අධ්‍යාපන අමාත්‍යාංශය
/channel/SL_COMBIND_MATHS/868
PESURU BOOKS - UNIT BY UNIT
/channel/SL_EDUCATION_A_L/7958

🥡 #PHYSICS_GUESSINGS 😻

ලකුණු හැදෙන විදය
/channel/SL_EDUCATION_A_L/6616
අධ්‍යාපන අමාත්‍යාංශය
/channel/SL_EDUCATION_A_L/8435
නිමල් හෙට්ටිආරච්චි
/channel/SL_EDUCATION_A_L/8063
සමිල සී ලක්ෂාන්
/channel/SL_EDUCATION_A_L/8480
අනුරාධ පෙරේරා (GUESSING PAPERS)
/channel/SL_PHYSICS/2008
PLATINUM TUTE - (අමිත් පුස්සැල්ල)
/channel/SL_EDUCATION_A_L/8454
Prof KALINGA BANDARA
/channel/SL_EDUCATION_A_L/8405
Past Papers වලින් තෝරලා හදපු ප්‍රශ්න 🌟
/channel/SL_EDUCATION_A_L/7970
FFR (අමිත් පුස්සැල්ල)
/channel/SL_EDUCATION_A_L/8332
PHYSICS MIND MAPS
/channel/SL_EDUCATION_A_L/7965

🥡 #CHEMISTRY_GUESSINGS 😻

ලකුණු හැදෙන විදය
/channel/SL_EDUCATION_A_L/6616
අධ්‍යාපන අමාත්‍යාංශය
/channel/SL_CHEMISTRY/1305
අනුෂ්ක ඉඳුනිල්
/channel/SL_EDUCATION_A_L/8471
අමිල දසනායක (FINAL PAPERS)
/channel/SL_EDUCATION_A_L/8329

➡️පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගම් විසින් ලබාදුන් PAPERS
/channel/SL_EDUCATION_A_L/8477

➡️විදුසර A/L MODEL PAPERS - 2023
/channel/SL_EDUCATION_A_L/8467

➡️1980-2022 A/L PAPERS & MARKING SCHEMES & COMMENTARIES
/channel/SL_EDUCATION_A_L/8419

➡️ සියලුම SHORT NOTES 🌟
/channel/SL_EDUCATION_A_L/7095

මේක තව UPDATE වෙයි..... ලමායි SAVE කරලා තියාගන්න....
🙂 T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🫰 2023 දී අපෙන් පොඩි හරි උදව්වක් ගත්ත ⁣හැමෝටම ගොඩක් ස්තුතියි...!

අපේ හොද,නරක,අඩුපාඩු තියේ නම් කියන්න☺️
➡️ @SL_EDUCATION_CHAT_BOT

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

දැන්වත් මොනව හරි ඉගෙන ගන්න බලන්න..🗣🧠

" අපේ උපාධි ප්‍රතිඵල දාලා සර්. මට First Class එකක් තියෙනවා "

" හොඳයි අපේ සුභ පැතුම්...! "

" මට විතරයි First Class තියෙන්නෙ, අපේ වෙන කාටවත් නැ. අවුරැදු ගානකට පස්සෙ මේකත් "

" බොහොම සතුටුයි "

" දැන් ඉතින් මොනවද සර් මම කරන්න ඕනි..? "

" දැන්වත් මොනවහරි ඉගෙන ගන්න බලන්න "

- මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ සමග පැවති සංවාදයකි -

කිව්වෙ මොකක්ද කියලා තේරැන අය රිඇක්ට් එකක් දාගෙන යන්න බලන්න ☺️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Aneee mee 😭 #memes #share
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😏 රැල්ලටම ගිහිල්ලා 2nd Shy එකත් කරන්නෝනිද?

🟢තේරෙන්නෙ නෑ කිය කිය අවුරුදු දෙක හමාරක් පුරාව Class මාරු කර කර ලත වෙන්නෝනිද? නැද්ද?

🔴 එහෙනම් ඇනගන්න
කලින්ම එන්න 🧠


🔴තේරෙන්න ඉගෙනගන්න
තර්කානුකූලව විශය හදන
ගම්පහ Chemistry RESULT
හදන පන්තියට

 
🟥මේ යට Link එකෙන් වැඩපිළිවෙළ බලල ඔබට ගැලපේනම් සම්බන්ධ වන්න....

https://youtu.be/xCYFyJYfLfQ?si=nPMF-yi1odq3OLag

📈වැඩේ අවුලක් නැත්තම් Telegram එකට Join වෙලා අපේ පංති හා සම්බන්ධ වෙන්න

✈️ Telegram
▶️ /channel/virachem
New Generation එකේ පන්තිය 🫰

මිතුරන් දැනුවත් කිරීමට #SHARE කරන්න #රසායනයේ_ඉංජිනේරු_ස්වරය
#Chemistry | විරාජන ජීවන්ත

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2023 A/L අන්තිම මොහොතේ විභාග උපදෙස්1⃣0⃣ක්

🟥WATCH ONLINE 🔵 #SHARE

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🟩🟢2023 වැඩිම සම්භාවිතාවයක් ඇති Biology රචනා මාතෘකා..🟩🟢.


වැල්වටාරම් නැතුව විනාඩි 2 න්
👇👇👇👇👇👇👇👇

🟥 https://youtu.be/QwPcllHIIac?si=NJpnQT5BVQbeG143

අමතක ලස්සන Biology සරලව ලස්සනට ඔළුවටම 👍
- Study With Sudaraka @BiologyLastChance

🌲Physics ලකුණු වැඩි කරගැනීමට උදව්වක් :- /channel/PhysicsLastChance/15527 🙂

Bio , Physics අවුල් උන්ට Share කරමු..💕

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ශක්ති විද්‍යාව මතකය අලුත් කරගන්න දැම්ම එන්න..

Link එක..
https://www.youtube.com/live/4a_-8dqMGZ4?si=OwuiSaT_1EEAOQch

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ශක්ති විද්‍යාව මෙලෝ දෙයක් බැරි අය වුනත්..🙂

පුලුවං කියලා හිතං ඉන්න අය වුනත් එන්න ඕනිම හැන්දෑව.. ☺️

එන්තැල්පි 14 කට පාඩම් කරන්න ඕනි නෑ කියලා තේරේවි එදාට..💯😀

ඕනි ගානක් හදාගන්න පුලුවං කියල හිතේවි එදාට..🥹💥

27 හවසට සුපිරියක් කරමු..🔥
ජය වේවා..

Link එක..
https://www.youtube.com/live/qGZDqk98jsE?si=V5t5L5R5E2JYGx50

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

විදුසර COMBINED MATHS PAPER - 2023

#PRO_KAPILA_SILWA

👇PAPER DISCUSSION එක
https://m.youtube.com/watch?v=vqogOMzhJag

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/e1BfUfhnwJEzY2Fl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🙂 🎁 S.E POINTS 3,4
🙂 🎁 25-40 Mcq Points  අද සිට ලැබෙනවා

📍 Bio අවසන් පාඩම් නැවත,මතක් කරගමූ

සාමාන්‍ය වැඩ පිළිවලට අමතරව..මේ පාඩම් කොටස් Resources එකෙන් cover කරන්න..

😀දවසේ වැඩ දවස තුලම cover කරන්න..

🏆 DEC 25 පාරිසරික
🏆 DEC 26 Micro
🏆 DEC 27 සත්වයා 5(1) Resources
🏆 DEC 28 සත්වයා 5(2) Resources
🏆 Dec 29 - අණුක ජීව විද්‍යාව
🏆 Dec 30 - ප්‍රවේණිය

⚽️🏆පාඩම cover කරන්න..රාත්‍රී 10.00 ට දවසට අදාල video එක youtub chenal එකට දානවා😊

lakmalchamarabiology?si=YTWkQaYLWNQiE9ER" rel="nofollow">https://youtube.com/@lakmalchamarabiology?si=YTWkQaYLWNQiE9ER
(Subscribe කරලා තියාගන්න..notification ලැබෙන විදියට)

ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑

Lakmal Chamara [ BSc]

✈️ T.me/LakmalChamaraNo01Biology

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ප්‍රධානම පාසල් සහ පළාත් Papers6⃣ක Papers and Video discussions🆕

🛵Papers ඕන අය Join වෙන්න
https://chat.whatsapp.com/Brabx9Q3SWd7DnLUIICQKz

A/L Physics Paper එකට එන්න පුලුවන් ප්‍රශ්න ටික හැම අවුරුද්දෙම මේවගේ දාලා තියෙනවා

ඔක්කොටම Rs.800/= ක් පමණයි✔️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🎄 සිසුන් සදහා මුල සිට ආරම්භවන ප්‍රශ්න පත්‍ර පන්තිය.

🔴 සියලු පන්ති විමසීම්
📗 http://wa.me/+94715863638

පන්ති පිළිබද දැනුවත් කිරීම් සියල්ල
✈️Telegram Channal -
/channel/biobashanapaperclass

🔴 2024 Telegram chath Group -
/channel/biochatboxwihtbashana

🔴Telegram නොමැතිනම් පමනක් 📗Channel එකට join වෙන්න
https://chat.whatsapp.com/CRQxCQ14vpiIV6DuwRfQZs

අපේ වැඩ පිලළිවෙලත් සමග මාසයක් ඔයා වැඩ කරල බලන්න. ☺️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

පාඩම් කරද්දි එන Stress එක Manage කරගන්න මේ ටික Try කරන්න...

😎 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න.

🤓 කියවීම පුරුද්දක් කරගන්න.

😋 සීනි ප්‍රමාණය අඩු කරන්න.

📲 Phone පාවිච්චිය අඩු කරන්න.

☺️ ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න.

🌤 දිනපතා මඳක් හිරු එළිය විඳින්න.

🎤 සින්දුවක් කියන්න.

Time management technique පාවිච්චි කරන්න.

😔 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න.

🎧 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න.

🖥 වැඩ ගොඩක් එකපාර කරන්න එපා.

😴 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.

🫰 සුභවාදීව සිතන්න.

🥡 ඔයාටම කාරුණික වන්න.

🐻 ව්‍යායාම කරන්න.

💪 Stretching ටිකක් කරන්න.

🧘‍♂️ භාවනා කරන්න.

🏃‍♂️ පොඩ්ඩක් ඇවිදින්න.

🌬️ හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න.

🐩පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න.

💊 ප්‍රමාණවත් තරම් විටමින් C ලබාගන්න.

☕️ තේ කෝප්පයක් බොන්න.

🍫 Dark චොකලට් කෑල්ලක් කන්න.

☺️ ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න.

🧘‍♂️ පරිපූර්ණත්වය ගැන නොව ප්‍රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න.

ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#Facts #Share ©️Study with Gimi ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👻මාස දෙකෙන් A/L ගොඩ දාගන්නෙ කොහොමද?

🖥අන්තිම මොහොතෙ EXAM එකක් ගොඩ දාගන්නෙ කොහොමද?

🏃‍♂️විභාගෙට අන්තිම සතියෙ වැඩ කරන්නෙ කොහොමද?

💬පාඩම් කරන එක කල්දාන අය අනිවාරෙන්ම කියවන්න

📲හැමදාම පාඩම් කරන එක කල්දාන අය කරන්න ඕන දේවල්

⚔️හුග කාලෙකින් පාඩම් ⁣නොකරපු කෙනෙක් ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?

🖥පාඩම් කරනකොට ලොකුම ප්‍රශ්න සහ ඒවට විසදුම්

😊උදේම නැගිටින්න කම්මැලිද?

🎧පාඩම් කරන්න කම්මැලි නම් නිදිමත වෙනස් කරමුද?

🐱පාඩම් කරද්දි එන නිදිමත මග අරින්නෙ කොහොමද?

🖥වැඩ කරන්න හිතෙන්නෙ නෑ වැඩ ගොඩ ගැහිලා

🏃‍♂️අනං මනං වැඩත් එක්ක පාඩම් කරන්නෙ කොහොමද?

📊පාඩම් කරන්න ලේසි ක්‍රම 5 ක්

🥇දවස් 06 න් A/L SYLBUS COVER කරගන්න PLAN එකක්

📄තමන්ටම කියලා TIME TABLE එකක් හදමුද?

⚙️දවසට PLAN එකක් හදාගන්නෙ කොහොමද?

📊ඇයි MIND MAPS මෙච්චර වැදගත්?

❇️පාඩම් කරන්න ලේසිම තරු කැලැන්ඩර් ක්‍රමය

ගොඩක් කට්ටියට වැදගත්වෙයි පුලුවන් තරම් #SHARE කරන්න ❤️ #FACTS
🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ ☑️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🎗🎅🎗
💡🎈💡

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣4️⃣A/L - Combined Maths

ලංකාවටම Online ජනවාරි සිට

💪 පලමු මාසනොමිලේ...😎

මුල ඉඳල හරියට පටන් ගන්න.Recording ගොඩගහගන්නෙ නැතුව මාස 10න් Exam එකට Ready වෙන්න.

Free registration 👇
https://forms.gle/6ED5jvMSxUAMmzHV7

📗WhatsApp 👇
https://chat.whatsapp.com/Kq7pDYy8EGk9Zqe0KtUSiD

✈️Telegram 👇
/channel/cmaths24_ishananuruddha

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2023A/L #PHYSICS GUESSINGS
👨‍🎓 සමිල සී ලක්ෂාන් සර්
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මේක SAVED MASSAGES වලට දාගන්න...

2⃣0⃣2⃣1⃣A/L MODEL PAPERS 🔔

කුරුණෑගල පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය

SInhala Medium papers & marking shemes

➡️ BIOLOGY   ➡️ CHEMISTRY

➡️ PHYSICS  

ගම්පහ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය

SInhala Medium papers & marking sheme

➡️ BIOLOGY

2⃣0⃣2⃣2⃣A/L MODEL PAPERS 🔔

කොලඹ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය

SInhala Medium papers & marking shemes

➡️ BIOLOGY   ➡️ CHEMISTRY

➡️ PHYSICS ➡️ COMBINED MATHS

English Medium papers & marking shemes

➡️ PHYSICS ➡️ CHEMISTRY

කුරුණෑගල පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය

SInhala Medium papers & marking shemes

➡️ BIOLOGY   ➡️ CHEMISTRY

➡️ PHYSICS  

English Medium papers & marking shemes

➡️ PHYSICS  ➡️ CHEMISTRY

➡️ BIOLOGY

රත්නපුර පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය

SInhala Medium papers & marking shemes

➡️ BIOLOGY   ➡️ CHEMISTRY

➡️ PHYSICS  

ගම්පහ පූර්ව ඉංජිනේරු ශිෂ්‍ය සංගමය

SInhala Medium papers & marking sheme

➡️ PHYSICS

2⃣0⃣2⃣3⃣A/L MODEL PAPERS 🔔

කොලඹ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය

SInhala Medium papers & marking sheme

➡️ BIOLOGY ➡️ CHEMISTRY

➡️ PHYSICS

යාලුවන්ටත් #SHARE කරන්න... ➡️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Electronics බැරිද...🙂 පුලුවන්ද..😎

ඕනි ළමේකුට එක පාරින්ම Electronics ගොඩදම්මන

🎶 ELECTRICONICS හැන්දෑව ✈️

2️⃣ අද හවස1️⃣ට එන්න..😌

වැඩිය කතා ඔනි නෑ ආවොත් ගොඩ..😎

❤️Link එක..
https://www.youtube.com/live/Y6bAAy05CdI?si=vt_U6c8H75KVWbgW

එච්චරයි..💥

ජයවේවා

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2⃣0⃣2⃣3⃣A/L අනුමාන & MCQ MAGIC NOTE

👨‍🏫 අනුශ්ක ඉදුනිල් සර්

©️STE  #CHEMISTRY

යාලුවටත්
#SHARE කරන්න
T.me/SL_EDUCATION_A_L 👍

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2⃣0⃣2⃣3⃣A/L විදුසර ප්‍රශ්න පත්‍ර

🔴 #COMBINED_MATHS PAPER WITH PAPER DISCUSSION 👇
/channel/SL_EDUCATION_A_L/8460

🔴 #BIOLOGY PAPER WITH PAPER DISCUSSION 👇
/channel/SL_EDUCATION_A_L/8448

🔴 #PHYSICS PAPER WITH PAPER DISCUSSION 👇
/channel/SL_EDUCATION_A_L/8444

🔴 #CHEMISTRY PAPER WITH PAPER DISCUSSION 👇
/channel/SL_EDUCATION_A_L/8464

🔹 යාලුවන්ටත් #SHARE කරන්න
http://T.me/addlist/e1BfUfhnwJEzY2Fl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

විදුසර CHEMISTRY PAPER - 2023

#SAMEERA_ILANGAKOON

👇PAPER DISCUSSION එක
https://m.youtube.com/watch?v=X7-So0iNeeE

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/e1BfUfhnwJEzY2Fl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

නන්ගිලා මල්ලිලා, මේක Premedicine pre engineering අයියලා අක්කලා එකතු වෙලා..

1️⃣ මේ පාර A/L exam එකට සමානම paper එකක් සහ
2️⃣ අනුමාන points discuss කරන session එකක් කරනවා

කැමති අය ඉක්මනින් Join වෙන්න❗️

Limited seats available❗️

2023 Bio Set එකට👇
Group 3
https://chat.whatsapp.com/LUP6umcHM9Z5GG331BdkjN

Bio Group 1 ,2 full❗️

2023 Maths Set එකට👇
https://chat.whatsapp.com/FdCXjvpZAlqFdCZdJAb9XG

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔠🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠🔠🔠

🔠🔡🔡 2️⃣0️⃣2️⃣3️⃣🔠🔣🔠

2️⃣6️⃣අගහරුවාදා - බන්ධන
2️⃣7️⃣බදදා - INORGANIC
2️⃣8️⃣බ්‍රහස්පතින්දා - ගණනය
2️⃣9️⃣සිකුරාදා - චාලක රසායනය
3️⃣0️⃣සෙනසුරාදා - ශක්ති විද්‍යාව
3️⃣1️⃣ඉරිදා - Kp,Kc
0️⃣1️⃣සදුදා - ORGANIC

📺සම්පූර්ණයෙන්ම නොමිලේ...🤪

මෙම වැඩ සටහනට සම්බන්ධ වන අය පහලින් Join වෙන්න
✈️ /channel/+nwgIe04SdYk0OTZl

උසස් පෙළ රසායන විද්‍යා පන්ති පිලිබද විස්තර 0712006784 ට 📗whatsapp පණිවිඩයක් යොමු කරන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ධාරා විද්‍යුතය අමතක දේවල් මතක් කරගන්න එන්න ☺️

https://www.youtube.com/live/oyI-f0uOfdo?si=lEjTe9YHTnNGVU3l

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

PLATINUM TUTE3️⃣0️⃣3️⃣4️⃣
#PHYSICS #AMITH_PUSSELLA

🧠🧠🧠🧠 🧠🧠🧠🧠
T.me/addlist/e1BfUfhnwJEzY2Fl

Читать полностью…
Subscribe to a channel