💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot
🅰🅰🅰🅰➡️🅰🅰🅰🅰🅰
🔺 PAPER 01 WITH MARKING SCHEME
🔺 PAPER 02 WITH MARKING SCHEME
🔺 PAPER 03 WITH MARKING SCHEME
🔺 PAPER 04 WITH MARKING SCHEME
🔺 PAPER 05 WITH MARKING SCHEME
🔺 PAPER 06 WITH MARKING SCHEME
🔺 PAPER 07 WITH MARKING SCHEME
🔺 PAPER 08 WITH MARKING SCHEME
#CHARITHA_DISANAYAKE #CHEMISTRY
➡️ T.me/SL_EDUCATION_A_L #SHARE
🗣️ රටම හොයන කලු පොත 🗣️
☺️ COMBINED MATHS SHORT NOTE BOOK එක අරගත්තු ලමයින්ගේ අදහස් කීපයක් බලන්න Telegram chanal එකෙන්
✈️ Telegram : -
T.me/Combined_short_note_book
😌 මේ පොතේ ඇතුලේ මොනවද තියෙන්නෙ කියලා බලන්න..... පෙරලලාම පෙන්නන පහල video එකෙන්
🖤https://youtu.be/Ze3LY9I6ZyI?si=0Zuil7hLWwb2CvEV
☺️මාරම වටින පොතක් කියලා හිතුන නේද???
එහෙනම් සම්පූර්ණ නම,ලිපිනය හා දුරකථන අංක දෙකක් එක්ක (📗 Whatsapp) කරන්න. ☺️
http://wa.me/+94759128784
පොත ඔයාගේ ගෙදරටම.....❤️
#BIOLOGY - 2023 A/L
🔺 MCQ PAPER
/channel/SL_EDUCATION_A_L
බැරි වෙච්ච ඒව ගැන වද වෙවී ඉන්න එපා...🙂 ❤️❤️❤️❤️❤️❤️❤️
ඊලග එකට ලෑස්ති වෙමු ලමයි....
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
2023 A/L Maths Paper එක තියෙන කෙනෙක් එවන්න ☺️
@SL_EDUCATION_CHAT_BOT
🎄 සිසුන් සදහා මුල සිට ආරම්භවන ප්‍රශ්න පත්‍ර පන්තිය.
🔴 සියලු පන්ති විමසීම්
📗 http://wa.me/+94715863638
පන්ති පිළිබද දැනුවත් කිරීම් සියල්ල
✈️Telegram Channal -
/channel/biobashanapaperclass
🔴 2024 Telegram chath Group -
/channel/biochatboxwihtbashana
🔴Telegram නොමැතිනම් පමනක් 📗Channel එකට join වෙන්න
https://chat.whatsapp.com/CRQxCQ14vpiIV6DuwRfQZs
අපේ වැඩ පිලළිවෙලත් සමග මාසයක් ඔයා වැඩ කරල බලන්න. ☺️
පාඩම් කරද්දි එන Stress එක Manage කරගන්න මේ ටික Try කරන්න...
😎 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න.
🤓 කියවීම පුරුද්දක් කරගන්න.
😋 සීනි ප්‍රමාණය අඩු කරන්න.
📲 Phone පාවිච්චිය අඩු කරන්න.
☺️ ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න.
🌤 දිනපතා මඳක් හිරු එළිය විඳින්න.
🎤 සින්දුවක් කියන්න.
⏳ Time management technique පාවිච්චි කරන්න.
😔 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න.
🎧 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න.
🖥 වැඩ ගොඩක් එකපාර කරන්න එපා.
😴 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.
🫰 සුභවාදීව සිතන්න.
🥡 ඔයාටම කාරුණික වන්න.
🐻 ව්‍යායාම කරන්න.
💪 Stretching ටිකක් කරන්න.
🧘♂️ භාවනා කරන්න.
🏃♂️ පොඩ්ඩක් ඇවිදින්න.
🌬️ හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න.
🐩පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න.
💊 ප්‍රමාණවත් තරම් විටමින් C ලබාගන්න.
☕️ තේ කෝප්පයක් බොන්න.
🍫 Dark චොකලට් කෑල්ලක් කන්න.
☺️ ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න.
🧘♂️ පරිපූර්ණත්වය ගැන නොව ප්‍රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න.
ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
#Facts #Share ©️Study with Gimi ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
👻මාස දෙකෙන් A/L ගොඩ දාගන්නෙ කොහොමද?
🖥අන්තිම මොහොතෙ EXAM එකක් ගොඩ දාගන්නෙ කොහොමද?
🏃♂️විභාගෙට අන්තිම සතියෙ වැඩ කරන්නෙ කොහොමද?
💬පාඩම් කරන එක කල්දාන අය අනිවාරෙන්ම කියවන්න
📲හැමදාම පාඩම් කරන එක කල්දාන අය කරන්න ඕන දේවල්
⚔️හුග කාලෙකින් පාඩම් නොකරපු කෙනෙක් ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?
🖥පාඩම් කරනකොට ලොකුම ප්‍රශ්න සහ ඒවට විසදුම්
😊උදේම නැගිටින්න කම්මැලිද?
🎧පාඩම් කරන්න කම්මැලි නම් නිදිමත වෙනස් කරමුද?
🐱පාඩම් කරද්දි එන නිදිමත මග අරින්නෙ කොහොමද?
🖥වැඩ කරන්න හිතෙන්නෙ නෑ වැඩ ගොඩ ගැහිලා
🏃♂️අනං මනං වැඩත් එක්ක පාඩම් කරන්නෙ කොහොමද?
📊පාඩම් කරන්න ලේසි ක්‍රම 5 ක්
🥇දවස් 06 න් A/L SYLBUS COVER කරගන්න PLAN එකක්
📄තමන්ටම කියලා TIME TABLE එකක් හදමුද?
⚙️දවසට PLAN එකක් හදාගන්නෙ කොහොමද?
📊ඇයි MIND MAPS මෙච්චර වැදගත්?
❇️පාඩම් කරන්න ලේසිම තරු කැලැන්ඩර් ක්‍රමය
ගොඩක් කට්ටියට වැදගත්වෙයි පුලුවන් තරම් #SHARE කරන්න ❤️ #FACTS
🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ ☑️
2️⃣0️⃣2️⃣4️⃣A/L - Combined Maths
✊ ලංකාවටම Online ජනවාරි සිට
💪 පලමු මාස✅නොමිලේ...😎
මුල ඉඳල හරියට පටන් ගන්න.Recording ගොඩගහගන්නෙ නැතුව මාස 10න් Exam එකට Ready වෙන්න.
Free registration 👇
https://forms.gle/6ED5jvMSxUAMmzHV7
📗WhatsApp 👇
https://chat.whatsapp.com/Kq7pDYy8EGk9Zqe0KtUSiD
✈️Telegram 👇
/channel/cmaths24_ishananuruddha
2023A/L
#PHYSICS GUESSINGS
👨🎓 සමිල සී ලක්ෂාන් සර්
/channel/SL_EDUCATION_A_L
මේක SAVED MASSAGES වලට දාගන්න...
2⃣0⃣2⃣1⃣A/L MODEL PAPERS 🔔
කුරුණෑගල පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය
SInhala Medium papers & marking shemes
➡️ BIOLOGY ➡️ CHEMISTRY
➡️ PHYSICS
ගම්පහ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය
SInhala Medium papers & marking sheme
➡️ BIOLOGY
2⃣0⃣2⃣2⃣A/L MODEL PAPERS 🔔
කොලඹ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය
SInhala Medium papers & marking shemes
➡️ BIOLOGY ➡️ CHEMISTRY
➡️ PHYSICS ➡️ COMBINED MATHS
English Medium papers & marking shemes
➡️ PHYSICS ➡️ CHEMISTRY
කුරුණෑගල පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය
SInhala Medium papers & marking shemes
➡️ BIOLOGY ➡️ CHEMISTRY
➡️ PHYSICS
English Medium papers & marking shemes
➡️ PHYSICS ➡️ CHEMISTRY
➡️ BIOLOGY
රත්නපුර පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය
SInhala Medium papers & marking shemes
➡️ BIOLOGY ➡️ CHEMISTRY
➡️ PHYSICS
ගම්පහ පූර්ව ඉංජිනේරු ශිෂ්‍ය සංගමය
SInhala Medium papers & marking sheme
➡️ PHYSICS
2⃣0⃣2⃣3⃣A/L MODEL PAPERS 🔔
කොලඹ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය
SInhala Medium papers & marking sheme
➡️ BIOLOGY ➡️ CHEMISTRY
➡️ PHYSICS
යාලුවන්ටත් #SHARE කරන්න... ➡️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
Electronics බැරිද...🙂 පුලුවන්ද..😎
ඕනි ළමේකුට එක පාරින්ම Electronics ගොඩදම්මන
🎶 ELECTRICONICS හැන්දෑව ✈️
✅2️⃣ අද හවස1️⃣ට එන්න..😌
වැඩිය කතා ඔනි නෑ ආවොත් ගොඩ..😎
❤️Link එක..
https://www.youtube.com/live/Y6bAAy05CdI?si=vt_U6c8H75KVWbgW
එච්චරයි..💥
ජයවේවා ✨
2⃣0⃣2⃣3⃣A/L අනුමාන & MCQ MAGIC NOTE
👨🏫 අනුශ්ක ඉදුනිල් සර්
©️STE #CHEMISTRY
යාලුවටත් #SHARE කරන්න
T.me/SL_EDUCATION_A_L 👍
2⃣0⃣2⃣3⃣A/L විදුසර ප්‍රශ්න පත්‍ර
🔴 #COMBINED_MATHS PAPER WITH PAPER DISCUSSION 👇
/channel/SL_EDUCATION_A_L/8460
🔴 #BIOLOGY PAPER WITH PAPER DISCUSSION 👇
/channel/SL_EDUCATION_A_L/8448
🔴 #PHYSICS PAPER WITH PAPER DISCUSSION 👇
/channel/SL_EDUCATION_A_L/8444
🔴 #CHEMISTRY PAPER WITH PAPER DISCUSSION 👇
/channel/SL_EDUCATION_A_L/8464
🔹 යාලුවන්ටත් #SHARE කරන්න
http://T.me/addlist/e1BfUfhnwJEzY2Fl
සිංදු අහන ගමන් පාඩම් කරන එක ප්‍රශ්න කරන එක ගැන ඔයාල මොකද හිතන්නෙ.🧑💻
මේකනම් මන් හිතන විදිහට එකිනෙකාට සාපේක්ෂයි 😀
මොකද සමහර අයට සිංදු අහද්දි පාඩම් කරන ඒවා ඔලුවට යන්නෙ නෑ.එයාලට හරිම නිෂ්ශබ්ද පරිසරයක් ඕනේ පාඩම් වැඩ කරන්න.
හැබැයි මම වගේ සමහර අය ඉන්නව නිශ්ශබ්ද පරිසරයක ඉද්දි වැඩ කරන්න අමාරු අය.😶🌫️
මටනම් public library එකට ගිහින් පාඩම් කරන්න බෑ. නින්දයනවා. ඒ නිසා.... මම පාඩම් කරේ ප්‍රශ්න කරේ සිංදු අහන ගමන්...
🙂මේක නිශ්ශබ්ද පරිසයක ඉඳන් පාඩම් කරන්න අමාරු අයට වගේම ඝෝෂාකාරී පරිසයක ජීවත් වෙන අයටත් උදාහරණයකට පාර අයිනෙ ගෙවල් තියෙන, එහෙම නැතිනම් ගෙදර පොඩි නංගිල මල්ලිල ඉන්න එයාලගෙ සද්දෙ ගොඩක් තියෙන ගෙදරක ලමයෙක්ට උනත් සිංදු අහන ගමන් පාඩම් කරන්න ලේසි වෙන්න පුලුවන්.
🤷♀️මමනම් පාඩම් කරන ගමන් සිංදු අහන්න තෝරගත්තේ English Songs, මොකද සිංහල සිංදු අහන්න ගියහම නිතරම ඒකේ අර්ථය ගැන හිතන්න යනවා. එහෙමත් නැතිනම් Mother language එක නිසා අපි පාඩම් කරන්නෙත් සිංහලෙන් නිසායි අපේ අවධානය බිඳෙන්න පුලුවන් .ඒත් ඔයාලට English , Tamil, Hindi , korean වගේ සිංදු අහන්න පුලුවන් නම් අවධානය බිඳෙන එක අඩු කරගන්න පුලුවන් .මොකද එක්කො අර්ථය තේරෙන්නෙ නැති නිසා වෙන්න පුලුවන් .
😉මමනම් A/L කරන කාලෙදි ඇහුවෙ ගොඩක් වෙලාවට One direction , shawn mendes, maroon 5 , jonas blue, Avicii , Dua lipa , Sia , marshmello, Alan walker වගේ අයගෙ songs. ඒ Artists ලගෙ songs වල beat එකට මන් පාඩම් කරන්න හුරු උනා. ඒකෙන් මට නිදිමත එන එකත් අඩු උනා.පැය බාගෙකට පාරක් වගේ සිංදුවක lyrics කිය කිය පාඩම් කරපු නිසා ඒකාකාරි බව කම්මැලි ගතිය නිකන්ම අඩු උනා.
ඉතින් මල්ලි නංගි ඔයාලටත් සමහර විට මේ ක්‍රමේ ගැලපෙන්නත් පුලුවන් නොගැලපෙන්නත් පුලුවන්. ඒ වගේම මේ වෙද්දි සිංදු අහන ගමන් පාඩම් කරන අයත් ඇති. ඉතින් ඔයාලත් දවස් කීපයක් මේ විදිහට වැඩ කරලා ඔයාලගෙත් අදහසුත් අපිට කියන්න 😇
#science_panthiya #facts #share
⚠️ T.me/SL_EDUCATION_A_L
මේ පාර BIO,MATHS පේපර්ස් කොහොමද ලමයී... ලියපු අයට ලේසියි ද.. අමාරුයි ද...☺️
Читать полностью…🔴2023 Maths කරන නංගිලා,මල්ලිලා
🔠 දැන් pure පේපර් එක ඉවරයිනේ ඒක ගැන බලන්නවත් එපා.
✅ Applied පේපර් එක ලොකුවට අමාරු කරන් නෑ සාමාන්‍යයෙන් .applied පේපර් එකේ ලොකුම challenge එක තමා පැය 3 ට කෙටි ප්‍රශ්න 10 යි රචනා ප්‍රශ්න 5 යි කරන එක.
💨 අදයි හෙටයි පුළුවන් තරම් Time තියලා ප්‍රශ්න කරන්න.නිකන් කරන්නං වාලේ කරන්න එපා.වැඩක් නෑ.Part A එක පැය බාගෙන් ඉවර කරන්න try කරන්න.උපරිම විනාඩි 40 යි.ඊට වඩා නම් ගන්නම එපා.
✅ Applied පේපර් එකේ ගොඩක් අයට වෙන්නෙ පේපර් එක ලියන්න වෙලාව මදි වෙන එක.පුළුවන් තරම් ඔරලෝසුව එක්කම පේපර් එක ලියන්න .රචනා ප්‍රශ්න එකකට විනාඩි 25 කට වඩා ගන්න එපා.exam එකට යනකොට අනිවාර්යයෙන් watch එකක් අරන් යන්න.
🏆 ඔයා මේ වෙනකොට S එකක්වත් sure නෑ වගේ නම් ලකුනු 5 ,5 එකතු කරන්න.part A එකේ එකක්වත් හිස් තියන්න එපා.පලවෙනි ප්‍රශ්නේ රේ,ග,ස.මු ,නි.ප.නි වගේ පොඩි පොඩි දේවල් හරි ලියන්න.එහෙම 5-5 එකතු කරත් part A එකට 70 -100 වගේ ලේසියෙන්ම ගන්න පුළුවන් .
⭐️ C මට්ටමේ ඉන්න අය හොදට practice කරලා තියන ප්‍රශ්න තව තව practice කරන්න.පුළුවන් තරම් ලකුනු එකතු කරන්න.රචනා ප්‍රශ්න 3ක් කරලා විනාඩි 5 ක් වගේ ඉතුරු උනොත් ඊලග ප්‍රශ්න දෙකේ මුල් කොටස් දෙක හරි පුළුවන් තරම් කරන්න බලන්න.මුල් කොටස් වලට ලකුනු ගන්න ලේසි .
🏆 A, B මට්ටමේ ඉන්න අය අංක 1⃣ Timing .පැය බාගෙන් part A එක ඉවර කරන්න . ඊලගට eassy ප්‍රශ්න වලට යන්න.එතකොට Time එක balance කරගන්න ලේසි .එකම ගානෙ පැය ගානක් එල්ලිලා ඉන්න එපා.eassy ගාන අන්තිමටම හදලා 130ක් විතර sure පිට ඉද්දි ඉතුරු 20 නෑනේ කියලා මතක් වෙද්දි අව්ල් තමා.මටත් ඒ අත්දැකීම තියෙනවා.ඒත් ඒ වගේ වෙලාවට ඊලග ප්‍රශ්නෙට යන්න.ප්‍රශ්න 5 කරලා ඉවර වෙලා වෙලාව තිබුනොත් බැරි උන පොඩි කොටස ආයෙත් Try කරන්න.නැත්තම් වෙලාව මදි වෙනවා.
❌❌Pure පේපර් එකේ මේ ප්‍රශ්නෙට ලකුනු මෙච්චරක් ඇති මේකට මෙච්චරක් ඇති කියලා ලකුනු එකතු කරන්නයි දැන් share වෙන answers බලන්නයි යන්න එපා.
තාම exam එක ඉවර නෑ.1/6 ක් විතරයි ඉවර.pure පේපර් එක අමතකම කරලා applied එකට පුළුවන් තරම් හොදට ලෑස්ති වෙන්න.
🔵 අන්තිම තත්පරේ වෙනකම්ම අතාරින්න එපා පුළුවන් තරම් ලකුනු එකතු කරන්න
හැමෝටම ජය 💯
A.T.H .Dilhara
(B.SC Engineering(UG) -university of moratuwa)
T.me/SL_EDUCATION_A_L ☁️
COMBINED MATHS - 2023 A/L
🔺 PURE PAPER - PART B
/channel/SL_EDUCATION_A_L
මතකද... ඔයාට වැඩ බෑ කියලා ඔයාව නොසලකා හැරපු යාලුවව..😏
මතකද... ඔයාට වඩා එයාගේ ලමයට වැඩ පුලුවන් කියලා පම්පෝරි ගහන වට්ටි අම්මලාව.. 🙃
මතකද... ඔයාට අඩු රිසාල්ට් එකක් එනකන් බලන් ඉන්න ගමේ ලිද ලග සංගමය 😵
මතකද... ඔයාව අතෑරල ගියපු කෙල්ලව or කොල්ලව 😠
etc...
2023 A/L ලියන ඔයාට මේක චාන්ස් එකක් වැඩ පෙන්නන්න...😈
මහන්සි වෙලා වැඩ කරපන් උබට පුලුවන්...🧑💻
හදවතින්ම අපි සුභ පතනවා මේ පාර ලියන හැමෝටම.. හොදටම Exam එක කරගන්න කියලා..❤️
~ SL EDUCATION A/L TEAM ~
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
2024,2025 සූටි මල්ලි නන්ගිලා..🌝
තියරි මිස් වෙච්ච ඒවයි නොතේරුන ඒවයි බ්ලා බ්ලා බ්ලා 🤪..
ඔක්කොමටම විසඳුම දැන්ම පොඩියට පටාටාටාන් ගමුතේ 👀
🔴👉 /channel/SWSBeautiful2425/21
☝️බ්ල බ්ලා උන තියරි ටිකත් මතක් කරවන ගමන් අපෙන් ඔයාලට හැමදාම Physics Essays එකයි Bio Structured පුහුනුවයි.. නොමිලේම 🙈💕
අපි පොඩි Start එකක් ගත්තා..🙈..
ඒ හින්ද යාළුවන්ටත් කියල දැන්ම සෙට් වෙන්න උඩ ලින්ක් එකෙන්..💕
🐬2024 අවුරුද්ද හරිම ලස්සනට ලියමු..✍️
😃✊🍀 @SWSBeautiful2425
🅰🅰🅰️ 🅰🅰🅰🅰🅰 එක 😎
SYLLABUS එක මුල සිටම කවර් කරන Combined Maths පංතිය
😱 ජනවාරි මාසයම සම්පූර්ණයෙන්ම නොමිලේ 🔥
3️⃣0️⃣3️⃣5️⃣හා3️⃣0️⃣3️⃣6️⃣A/L Combined Maths ළමයි මේ channel එකට join වෙන්න.
✈️ Telegram Group :-
/channel/+UG_D6jprsjY4MmNl
🤫 2023 A/L EXAM එකට හොදට පාඩම් කරපු අය මේ ටිකත් බලන්න.
🥡 #BIOLOGY_GUESSINGS 😻
⏩ ලකුණු හැදෙන විදිය
/channel/SL_EDUCATION_A_L/6616
⏩ අධ්‍යාපන අමාත්‍යාංශය
/channel/SL_EDUCATION_A_L/8432
⏩ SHANAKA DHANANJYA GUESSING NOTE
/channel/SL_BIOLOGY/1049
⏩ BIOLOGY MIND MAPS
/channel/SL_EDUCATION_A_L/7997
⏩ මෙත්මල් ජයසේකර (MODEL PAPERS)
/channel/SL_EDUCATION_A_L/8287
⏩ BIOLOGY පොදු රටාව
/channel/SL_EDUCATION_A_L/7944?single
🥡 #COMBINED_GUESSINGS 😻
⏩ ලකුණු හැදෙන විදිය
/channel/SL_EDUCATION_A_L/7056
⏩ අධ්‍යාපන අමාත්‍යාංශය
/channel/SL_COMBIND_MATHS/868
⏩ PESURU BOOKS - UNIT BY UNIT
/channel/SL_EDUCATION_A_L/7958
🥡 #PHYSICS_GUESSINGS 😻
⏩ ලකුණු හැදෙන විදය
/channel/SL_EDUCATION_A_L/6616
⏩ අධ්‍යාපන අමාත්‍යාංශය
/channel/SL_EDUCATION_A_L/8435
⏩ නිමල් හෙට්ටිආරච්චි
/channel/SL_EDUCATION_A_L/8063
⏩ සමිල සී ලක්ෂාන්
/channel/SL_EDUCATION_A_L/8480
⏩ අනුරාධ පෙරේරා (GUESSING PAPERS)
/channel/SL_PHYSICS/2008
⏩ PLATINUM TUTE - (අමිත් පුස්සැල්ල)
/channel/SL_EDUCATION_A_L/8454
⏩ Prof KALINGA BANDARA
/channel/SL_EDUCATION_A_L/8405
⏩ Past Papers වලින් තෝරලා හදපු ප්‍රශ්න 🌟
/channel/SL_EDUCATION_A_L/7970
⏩ FFR (අමිත් පුස්සැල්ල)
/channel/SL_EDUCATION_A_L/8332
⏩ PHYSICS MIND MAPS
/channel/SL_EDUCATION_A_L/7965
🥡 #CHEMISTRY_GUESSINGS 😻
⏩ ලකුණු හැදෙන විදය
/channel/SL_EDUCATION_A_L/6616
⏩ අධ්‍යාපන අමාත්‍යාංශය
/channel/SL_CHEMISTRY/1305
⏩ අනුෂ්ක ඉඳුනිල්
/channel/SL_EDUCATION_A_L/8471
⏩ අමිල දසනායක (FINAL PAPERS)
/channel/SL_EDUCATION_A_L/8329
➡️පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගම් විසින් ලබාදුන් PAPERS
/channel/SL_EDUCATION_A_L/8477
➡️විදුසර A/L MODEL PAPERS - 2023
/channel/SL_EDUCATION_A_L/8467
➡️1980-2022 A/L PAPERS & MARKING SCHEMES & COMMENTARIES
/channel/SL_EDUCATION_A_L/8419
➡️ සියලුම SHORT NOTES 🌟
/channel/SL_EDUCATION_A_L/7095
මේක තව UPDATE වෙයි..... ලමායි SAVE කරලා තියාගන්න....
🙂 T.me/addlist/qFY72jXoZ2M2MWFl
🫰 2023 දී අපෙන් පොඩි හරි උදව්වක් ගත්ත හැමෝටම ගොඩක් ස්තුතියි...!
අපේ හොද,නරක,අඩුපාඩු තියේ නම් කියන්න☺️
➡️ @SL_EDUCATION_CHAT_BOT
දැන්වත් මොනව හරි ඉගෙන ගන්න බලන්න..🗣🧠
" අපේ උපාධි ප්‍රතිඵල දාලා සර්. මට First Class එකක් තියෙනවා "
" හොඳයි අපේ සුභ පැතුම්...! "
" මට විතරයි First Class තියෙන්නෙ, අපේ වෙන කාටවත් නැ. අවුරැදු ගානකට පස්සෙ මේකත් "
" බොහොම සතුටුයි "
" දැන් ඉතින් මොනවද සර් මම කරන්න ඕනි..? "
" දැන්වත් මොනවහරි ඉගෙන ගන්න බලන්න "
- මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ සමග පැවති සංවාදයකි -
කිව්වෙ මොකක්ද කියලා තේරැන අය රිඇක්ට් එකක් දාගෙන යන්න බලන්න ☺️
Aneee mee 😭 #memes #share
/channel/SL_EDUCATION_A_L
😏 රැල්ලටම ගිහිල්ලා 2nd Shy එකත් කරන්නෝනිද?
🟢තේරෙන්නෙ නෑ කිය කිය අවුරුදු දෙක හමාරක් පුරාව Class මාරු කර කර ලත වෙන්නෝනිද? නැද්ද?
🔴 එහෙනම් ඇනගන්න
කලින්ම එන්න 🧠
🔴තේරෙන්න ඉගෙනගන්න
තර්කානුකූලව විශය හදන
ගම්පහ Chemistry RESULT
හදන පන්තියට
🟥මේ යට Link එකෙන් වැඩපිළිවෙළ බලල ඔබට ගැලපේනම් සම්බන්ධ වන්න....
https://youtu.be/xCYFyJYfLfQ?si=nPMF-yi1odq3OLag
📈වැඩේ අවුලක් නැත්තම් Telegram එකට Join වෙලා අපේ පංති හා සම්බන්ධ වෙන්න
✈️ Telegram
▶️ /channel/virachem
New Generation එකේ පන්තිය 🫰
✅මිතුරන් දැනුවත් කිරීමට #SHARE කරන්න #රසායනයේ_ඉංජිනේරු_ස්වරය
#Chemistry | විරාජන ජීවන්ත✊
2023 A/L අන්තිම මොහොතේ විභාග උපදෙස්1⃣0⃣ක්
🟥WATCH ONLINE 🔵 #SHARE
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
🟩🟢2023 වැඩිම සම්භාවිතාවයක් ඇති Biology රචනා මාතෘකා..🟩🟢.
⏰වැල්වටාරම් නැතුව විනාඩි 2 න්⏰
👇👇👇👇👇👇👇👇
🟥 https://youtu.be/QwPcllHIIac?si=NJpnQT5BVQbeG143
අමතක ලස්සන Biology සරලව ලස්සනට ඔළුවටම 👍
- Study With Sudaraka @BiologyLastChance
🌲Physics ලකුණු වැඩි කරගැනීමට උදව්වක් :- /channel/PhysicsLastChance/15527 🙂
Bio , Physics අවුල් උන්ට Share කරමු..💕
ශක්ති විද්‍යාව මතකය අලුත් කරගන්න දැම්ම එන්න..✨
✊ Link එක..
https://www.youtube.com/live/4a_-8dqMGZ4?si=OwuiSaT_1EEAOQch