➡️2011 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7109
➡️2012 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7110
➡️2013 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7111
➡️2014 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7112
➡️2015 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7113
➡️2016 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7114
➡️2017 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7115
➡️2018 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7116
➡️2019 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7117
➡️2020 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7118
➡️2021 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7119
➡️2022 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7232
යාලුවන්ටත් #SHARE කරන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
ඇයි MIND MAPS මෙච්චර වැදගත්?🤓
පොඩි ප්‍රශ්නයක් අහන්නම් මුලින්ම. ඔයාට වැඩිපුර මතක හිටින්නෙ රූපද? එහෙම නැත්නම් අකුරින් ලියපු වගන්තිද? මේ ප්‍රශ්නෙට හැමෝගෙම වගේ උත්තරේ රූප කියන එක. ඒක සාමාන්‍යයි මොකද, අපි පරිණාමිකව හැඩගැහිල තියෙන්නෙ රූප මතක තියාගන්න මිසක් මේ එක එක විදියට ඇඹරිච්ච ඉරි කෑලි වලින් ලියපු හෑලි මතක තියාගන්න නෙවෙයිනෙ.🤓
ඒත් අපි අපිට මතක තියාගන්න ඕනි හැමදේම හැමවෙලේම මොළේට දෙන්නෙ මේ අකුරු විදියට. එහෙම නැතුවත් බෑ, මොකද මේ පාඩම් කරන්න තියන හැමදේටම චිත්‍ර අඳින්නත් බෑනෙ.
ඒත් අපිට පුළුවන් අපි notes ගන්න, short notes හදන විදිය ටිකක රූපමය (visual) පැත්තට බරකරල හදන්න. එතකොට මොළේට ඒව මතක තියාගන්න ලේසියි..
මේ ක්‍රමේ හොයාගත්තෙ Tony Buzan කියන කෙනා. මේ Mind maps වලින් අර කිව්ව වාසිය වගේම, මේක හදද්දි අපි දන්න කරුණු අතර connections හදාගන්න නිසා අපිට පාඩම තවත් හොඳට අවබෝධවෙනව. ඒ වගේම පිටු ගාණක් දිග සටහනක් එක පිටුවකට කෙටි කරල ගන්න නිසා ආයෙ ආයෙ notes බලද්දි ඔයාට ලොකු පහසුවක් වේවි මේ ක්‍රමේ. තව විභාගෙදි mind map එක මතක් කරගත්තම කිසි අඩුවක් නැතිව රචනා ප්‍රශ්න වලට පිළිවලට උත්තර ලියන්නත් ඔයාට පුළුවන්.
☺️ඉතින් කොහොමද අපි mind map එකක් හදන්නෙ,
හාෆ් ෂීට් එකක් අරගෙන ඒක හරහට තියාගෙන ඒකෙ මැද තමන් note එක හදන මාතෘකාව ලියන්න. ඊට පස්සෙ ඒ මාතෘකාව යටතෙ එන අනුමාතෘකා ඒ වටේට branches වගේ ලියන්න. ඊළඟට ඒ අනුමාතෘකා යටතෙ දැනගන්න ඕනි කරුණු වල විශේෂම වචන, අදහස් ටික (key words & key concepts) විතරක් බොහොම කෙටියෙන් ඒකෙ branches විදියට ලියන්න. (මේකෙදි දිගට දිගට notes ලියන්න එපා. අදාළ කරුණ මතක්වෙන්න වචන දෙක තුනක් ලියවුනාම ඇති. ඒක ආයෙ බලද්දි මතක් කරගන්න එක මොළේ වැඩක්.)
අනිත් විශේෂ දේ තමයි පුළුවන් තරම් පොඩි රූප/ පාට ගැළපෙන විදියට පාවිචිචි කරන්න.(මතකනෙ අපේ මොළේ දක්ෂ රූප මතක තියාගන්න.) හැබැයි මේකට ගොඩක් වෙලාව නාස්ති කරන්න එපා. රූප කැත උනාට කමක් නැහැ.
මේ විදියට දිගටම කලාම ඔයාට ඔයාගෙ topic එකට අදාළ කෙටි ඒත් සම්පූර්ණ note එකක් ලැබෙනව.
ආයෙ note එක බලද්දි key words බලල අදාළ කරුණ හරියටම මතක් කරගන්න. මේක ආයෙ ආයෙ පොත් බලන එකට වඩා ගොඩක් effective. මොකද මෙතනදි අපි අපේ මොළේට පුරුදු කරනව ඒ කරුණු මතක් කරන්න, ඒක විභාගෙදි ඔයාට ලොකු පහසුවක් වේවි.🙂
ඉතින් තවත් බලන් ඉන්න එපා. කරන්න ඔයාගෙ මොළේට උදව්වක්. එයාට තේරෙන විදියට notes ගන්න පටන්ගන්න. එයත් අනිවාර්යෙන්ම ඔයාට කළගුණ සලකාවි.
#MIND_MAPS #GOOD_LUCK #SHARE
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ 📶
10 වෙනිදා පැවති කෘෂි විද්‍යාව 2 වන ප්‍රශ්න පත්‍රය අවලංගු කෙරේ.. 🙂
/channel/SL_AGRI_AL
#CHEMISTRY M.C.Q POINTS 💨
🖥 GENARAL MCQ POINTS (13 Pages)
🖥 වායු & ශක්ති විද්‍යාව MCQ POINTS (9 Pages)
🖥 INORGANIC MCQ POINTS (10 Pages)
🖥 ORGANIC MCQ POINTS (13 Pages)
🖥 චාලක රසායනය MCQ POINTS (8 Pages)
🖥 කර්මාන්ත රසායනය MCQ POINTS (5 Pages)
© AURA NOTES #SHARE
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
මේ PRACTICALS 4⃣ බලන්න එපා ලමයි... SYLLABUS එකෙන් අයින් කරලා තියෙන්නෙ
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
🙂 2024 / 2025 උසස් පෙළ භෞතික විද්‍යාව (සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය) සිද්ධාන්ත / පුණරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර පංති මාලව
(Theory / Revision & Paper Classes)
🎖 2025 සිංහල මාධ්‍ය පංති
👉 බදාදා -
ප.ව. 5.30 – 9.30 (නිවාඩු කාලයේ අතිරේක පන්ති ද පවත්වනු ලැබේ)
👉 සෙනසුරාදා -
පෙ.ව. 7.30 – 10.30
🎖 2025 ඉංග්‍රීසි මාධ්‍ය පංති
👉 ඉරිදා
පෙ.ව. 8.00 – 12.00 (නිවාඩු කාලයේ අතිරේක පන්ති ද පවත්වනු ලැබේ)
👉 සඳුදා
ප.ව. 7.00 – 10.00
ලියාපදිංචි වීම සඳහා http://wa.me/+94777408631 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
#PHYSICS_GUESSINGS PRACTICALS By ANURADHA PERERA
මේ ටික අනිවාරෙන්ම කරලම යන්න...
/channel/SL_EDUCATION_A_L
PHYSICS - (STRUCTURED ESSAYS & ESSAY) ANLISTS☄️1997 - 2019
මේක බලලා දළ අදහසක් ගන්න EXAM එකට මොනවගේ පාඩම්ද එන්නෙ කියලා ❤️
#DUMINDA_RATHNAYAKE
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
පාඩම් කරනකොට එන ලොකුම ප්‍රශ්න සහ ඒවට විසඳුම්...🙃
පාඩම් කරගෙන යනකොට ඔයාලට ලෝකෙ නැති ප්‍රශ්න එනවා. Phone එක ගන්න හිතෙනවා, නිදිමතයි, වෙන වෙන ඒවා ඇහෙනවා..... ඔය වගේ හුඟක් ප්‍රශ්න. ඔයාලගෙන් ආපු message, මගෙ අත්දැකීම්; ඔය ඔක්කොමත් එකතු කරලා මං හිතුවා මේ ගැන එක post එකක් ලියනවා කියලා.
ඉතින් අද අපි බලමු මොනාද මේ ප්‍රශ්න කියලා.
🔠🔠) Phone එක බලන්න හිතෙනවා.
මේ phone එක කිව්වහම හුඟක් දේවල් තියෙනවා.
- සමහරු FB එක පැත්තෙ පොඩ්ඩකට කියලා යනවා. හැබැයි එයා දන්නෙත් නැතුව හෙන වෙලාවක් ඔහේ wall එකේ උඩ පහළ ගිහින්
- නැත්නම් instagram
- එහෙමත් නැත්නම් YouTube එකේ ගිහින් වැඩකටම නැති වීඩියෝ ටිකක් බලලා
- Game එකක් ගහන්න ගිහින්, දන්නෙම නැතුව levels complete කරගෙන ගිහින්; පාඩම් වැඩ අතරමඟ
මට තේරුණ විදිහට phone එකෙන් ගොඩක්ම ලොකු හානියක් වෙන්නෙ ඔන්න ඔය දේවල් ටිකෙන්. ඇත්තටම වෙන්නෙ ඔයාටත් නොදැනීම ඔයාගෙ කාලය ගෙවෙන එක.
➡️ විසඳුම;
- පාඩම් කරන වෙලාවට FB/instagram/YouTube යන්න එපා. ඒවට වෙනම වෙලාවක් තියාගන්න.
- Exam එකක් ළඟ එද්දි games uninstall කරන්න.
- Phone එක බලන්න targets දෙන්න. ඒ කියන්නෙ 1st chapter එක ඉවර වුණහම phone එක බලනවා. ආයිමත් 2nd chapter එක ඉවර වුණහම... අන්න ඒ වගේ (හැබැයි මෙතනදි ඒ කාලය මිනිත්තු 5කට සීමා කරගන්න අනිවාර්යයෙන්ම).
- Phone එකෙ පේන්නෙ නැති තැනකින් තියන්න. හුඟක් වෙලාවට ඒක ගන්න හිතෙන්නෙ දකිනකොටනෙ. ඒ නිසා පොත් මේසෙ ලාච්චුවකින්, අල්මාරියකින්, ඇඳෙන්, පොත් රාක්කෙන් ඔයාගෙ phone එක තියලා තියන්න.
🔠🔠) නිදිමත.
පුදුම වැඩක් කියන්නෙ, පාඩම් කරන්න පටන් ගත්තහම ඔයාලට කොහෙවත් නැති නිදිමතක් එනවා. තව මේකෙ තියෙන විශේෂත්වය තමයි; පාඩම් කරන එක නවත්තලා වෙන වැඩක් කරනකොට මේ නිදිමත නැතිවෙන එක.
ඒකෙන්ම පේනවා මේක ඇත්තටම නිදිමතටත් වඩා එහා ගිය කම්මැලිකමක් කියලා. මොන දේ වුණත් මං හිතන්නෙ නෑ මේ දේ නිසා ඔයාලා ඔයාලගෙ අධ්‍යාපනය විනාශ කරගන්න ඕන කියලා.
➡️විසඳුම;
- පුළුවන් තරම් වතුර බොන්න. ළඟ වතුර බෝතලයක් තියාගෙන බොන්න. ඒකෙන් ඔයාලව fresh කරනවා. ඔයාලගෙ මතක ශක්තිය වැඩි කරනවා. ඒ වගේම ඒක ඔයාලගෙ සෞඛ්‍යයටත් හොඳටම හොඳයි.
- ඕනවට වඩා සැප පහසුව එපා. ඔයාලටත් මේ ලෙඩේ තියෙනවා නම්; කුෂන් පුටු, කැරකෙන පුටු, AC, fan (හුඟක්ම රස්නෙ නම් ඕන වෙනවා)... වගේ දේවල් හොයන්න එපා. මොකදා ඒකත් ඔයාලට නිදිමත දැනෙන්න එක හේතුවක්.
- ඇඳ පේන්නෙ නැති තැනක්. හුඟක් වෙලාවට ඇඳ පේනකොට නිකන් ඇඳ කතා කරනවා වගේ දැනෙනනවා නම්, නිදිමත වගේ වෙනවා නම් පොත් මේසෙ ඇඳ පේන්නෙ නැති විදිහට තියාගන්න.
- කෑමට පස්සෙ ටිකක් වෙලා ඉන්න. කාපු ගමන් පාඩම් කරන්න එන්න එපා. එහෙම එනවා නම් කෑම ටිකක් අඩුවෙන් කන්න. නැත්නම් ඔයාලට ඊළඟට එන්නෙ බුදිමත. ඒ නිසා කෑවට පස්සෙ ටිකක් ඇවිදලා, පොඩ්ඩක් දුවලා කරලා ආයිමත් පාඩම් කරන්න එන්න.
🔠🔠) බාලගිරි දෝසෙ.
හුඟක් වෙලාවට ඔයාලා පාඩම් කරන්න හිතනවා, එහෙම නැත්නම් පාඩම් කරන්න පටන් ගන්නවා... ටික වෙලාවකින් හිතනවා 'ඔන්න ඔහෙ අදත් ඉඳලම, හෙට ඉඳන් සුපිරියටම පටන් ගන්නවා' කියලා. හැබැයි වැඩේ කියන්නෙ ඔය හෙට කවදාවත් එන්නෙ නැති එකයි.
ඉතින් මේ දේ නැති කරගන්න පුළුවන් ඔයාලටම තමයි. මොකද targets ඔයාගෙ නම්, ඒ වෙනුවෙන් වැඩ කරන්නත් ඕන ඔයාම තමයි. එහෙම කරන්නෙ නැති නිසා තමයි හුඟක් මිනිස්සුන්ට මහ හුඟක් හීන විතරක් තියෙන්නෙ. ඒ අයට කොච්චර හීන තිබ්බත්, ඒ වෙනුවෙන් වැඩ කරන්න බෑ. ඔයාලටත් පුළුවන් ඔය දෙකෙන් තේරීමක් කරන්න.
- හීන එක්ක මැරිලා යනවද දවසක??
- හීන වෙනුවෙන් මහන්සි වෙලා ඒ හීන හැබෑ කරගෙන මැරිලා යනවද???
කියලා තීරණය වෙන්නෙ ඔයා මතම තමයී.
➡️ විසඳුම;
- Study plan එකක් හදාගන්න (හැදුවට වැඩක් නෑ, ඒකෙ තියෙන විදිහට වැඩ කරන්න).
- Timetable එකකට හැඩ ගැහෙන්න. එතකොට ආයාසයක් නැතුව ඔයාලට වැඩ ටික කරගෙන යන්න ඒකට හුරු වෙන්න පුළුවන්.
- ඔයාගෙ dream එක නිතර පේන තැනකින් ගහලා තියාගන්න.
- හිත හිත ඉන්නෙ නැතුව පටන් ගන්න.
- කල්දාන්න හිතෙන හැමවෙලේම කොහොමහරි අල්ලගෙන කරන්න.
ඉතින් මට තේරුණ විදිහට පොදුවෙ ඔයාලා හැමෝටම පාඩම් කරද්දි තියෙන ලොකුම ප්‍රශ්න 03 තමයි මේ. මේ post එකේ මොන දේ ලියලා තිබුණත්, ඔයා මේක කියෙව්වත්, මේ දේවල් කරන හෝ නොකරන එක ඔයාලගෙ අතේ තියෙන තේරීමක්. ඒ වගේම මේ දේවල් කරන්නෙ කොහොමද කියන එකත් ඔයාලම තීරණය කරන්න ඕන දෙයක්.
Targets ඔයාලගෙ නම්, ඒ වෙනුවෙන් මහන්සි වෙන්නත් ඕන ඔයාලම තමයී.. ඉතින් අදම පටන් ගන්න..
#motivation #share
✍🏻 gimhani_senarathne
@SL_EDUCATION_A_L
💬විශේෂ නිවේදනයයි....!
PHYSICS SYLABUS එකේ තියෙන සමීකරණ වලින් 95% ක් විතර මතක් කරගන්න. PAST PAPERS වලින් තෝරලා තියෙන මේ ප්‍රශ්න ටික හදන්න.
විභාගයට කලින් දවස් දෙකේ මේ ටික ඔක්කොම හදලා යන්න පුළුවන් නම් සමීකරණ ගොඩක් නැවත මතක් කරන් යන්න පුලුවන්.
☄️අනිවාරෙන්ම SAVED MASSAGE වලට මේක දාගන්න.
#FACTS #PHYSICS #SHARE ☺️
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
⚙️Z - SCORE එකේ කතාව
උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ result එක/rank එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ Z අගය ගැනයිමොකද රිසාල්ට් එක මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ Z අගය මත නිසා.
📝Z අගයට කලින් කොහොමද කැම්පස් ගත්තෙ?
මේ Z අගය හදුන්වලා දෙන්නෙ 2000 වසරෙදියි.ඊටකලින් වුනෙ ලමයා විෂයයන් 4ට ගත්ත ලකුණු ප්‍රමාණය එකතු කරලා ඊට අදාල දිස්ත්‍රික් කුසලතා පදනම යටතේ විශ්ව විද්‍යාල වලට තෝරාපත්කර ගැනීමයි. ඒ අනුව 40%ක් ජාතික පදනමෙනුත් 60%ක් දිස්ත්‍රික් පදනමෙනුත් තමයි බදවා ගැනීම් සිදු කරලා තියෙන්නෙ.
ඔන්න 2000 වසරෙදී උසස් පෙල විභාගයෙදී එක්තරා සිදුවීමක් වෙනවා. ඒ තමයි පැරණි සහ නව විෂය නිර්දේෂය යටතෙ විභාග 2ක් පැවැත්වුවත් එය එකම විභාගයක් ලෙස සලකා බලමින් විෂයයන් හතරෙ ලකුණු එකට එකතු කරලා දිස්ත්‍රික් කුසලතා මට්ටමෙන් ලමයි තෝරාගැනිම. උසස් පෙල විභාගය මේ ක්‍රමයෙන් පසුව බොහොමයක් සිසුන්ට ලොකු අසාධාරණයක් වෙනවා. උදාහරණයක් විදියට අපි හිතමු භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රය නව විෂය නිර්දේශයට වඩා පැරණි නිර්දේශය පහසුයි කියලා. එතකොට පහසු පේපර්ස් ලැබුණ අය ඉහල ලකුණු අරගෙන විශ්ව විද්‍යාල අවස්ථා හිමිකරගන්නකොට අනිත් නිර්දේශයෙ අයට ලොකු අසාධාරණයක් සිදුවෙනවා. ඉතින් මේ නිසා ලමයි සහ දෙමාපියන් එකතුවෙලා සාධාරණයක් කරන්න කියලා ඉල්ලා සිටීම නිසා තමයි මේ ඉසෙඩ් ක්‍රමය බිහිවුනෙ.
🔹කොහොමද Z අගය හැදෙන්නෙ?
උසස්පෙල ප්‍රශ්න පත්‍රයකට පෙනීසිටි සිසුවෙක්ගෙ Z අගය ගණනය කරන්නෙ එම සිසුවා ලබාගත් ලකුණු ප්‍රමාණය සියලුම සිසුන් ලබාගත් ලකුණු ප්‍රමාණයට සාපේක්ෂවයි. සාමාන්‍යයෙන් Z අගය -4 සිට +4 දක්වා අගයක් ගන්නවා. යම් සිසුවෙක්ගෙ Z අගය 0 නම් එම සිසුවාගෙ එම විෂයේ ලකුණු ප්‍රමාණය විෂයේ මධ්‍යයන ලකුණු ප්‍රමාණයට සාපේක්ෂයි. සිසුවෙක්ගෙ Z අගය +1 නම් ඔහුගෙ ලකුණු ප්‍රමාණය 84%කට වඩා වැඩියි. +2 නම් ඔහුට වඩා 94%ක් ලකුණු අඩුවෙන් ගෙන ඇත. -1 නම් ඔහුට වඩා අඩු සිසුන් ප්‍රමාණය 16%ක් පමණයි. වැඩි Z අගයක් යනු ඉහල මට්ටමේ සාධනීය බවක් බව දැන් ඔබටම තේරෙනවා ඇති.
වැඩේ තේරුණානම් "❤️" දාගෙන යන්න
#facts #share ❤️
/channel/SL_EDUCATION_A_L
SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩
🎚 #PHYSICS_SHORT_NOTES👇
➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ අචාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)
🎚 #CHEMISTRY_SHORT_NOTES👇
➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ
🎚 #BIOLOGY_SHORT_NOTES👇
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)
🎚 #COMBINED_SHORT_NOTES 👇
➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE
➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩
⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~
🌱කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය, පෙබරවාරි0⃣1⃣වෙනිදා උදෑසන 8.30 ට පැවැත්වේ.
/channel/SL_AGRI_AL
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰🔔
CHEMISTRY SHORT NOTES ☺️
/channel/SL_EDUCATION_A_L/7095
ලකුණු හැදෙන විදිය ☺️
/channel/SL_EDUCATION_A_L/6616
CHEMISTRY MCQ POINTS ☺️
/channel/SL_EDUCATION_A_L/8557
අනුෂ්ක ඉඳුනිල් GUESSINGS ☺️
/channel/SL_EDUCATION_A_L/8471
අධ්‍යාපන අමාත්‍යාංශය ☺️
/channel/SL_EDUCATION_A_L/8422
විදුසර MODEL PAPERS ☺️
/channel/SL_EDUCATION_A_L/8467
අමිල දසනායක FINAL PAPERS ☺️
/channel/SL_EDUCATION_A_L/8329
පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගම් වලින් ලබාදුන් PAPERS ☺️
/channel/SL_EDUCATION_A_L/8477
CHEMISTRY A/L PAPERS & විවරණ ☺️
/channel/SL_EDUCATION_A_L/8419
🔹 යාලුවන්ටත් #SHARE කරන්න
T.me/addlist/qFY72jXoZ2M2MWFl
⚠️⚠️⚠️⚠️⚠️
💱 දැන් ▫️▫️▫️▫️Set එක වැඩ පටන් ගන්න කාලේ හරි. මේ මාස ටික හොඳටම ඇති ඕනෙම මට්ටමක කෙනෙක්ට A 3 ක් දාන්න.🐩
➡️ අන්න ඒකට ඕනේ කරන හැම උදව්වක්ම.🥳
✅Theory Revision කියලා දෙන එක
✅Motivation එක දෙන එක
✅ඕනේ කරන කටු වැඩ කොළ වල ඉඳලා හොඳම papers set කරලා ඒවා කියලා දෙන එක
✅Stress ආවම ඒ වගේ ප්‍රශ්න ආවම ඒවාට විසඳුම් හොයන්න උදව් කරන එක
✅බැරි දේවල් කියලා දීලා Support එක දෙන එක
✅අපේ අත්දැකීම් වලින් Study tips කියලා දෙන එක වගේ ඔයාලට ඕන හැමදෙයක්ම 🖥
💱 Medicine, Engineering,Arts,Law,
Management Facultyවල ඉගෙනගන්න අයියලා අක්කලා ඔයාලට දෙන්න සූදානම්.😏
🔜ඔයාලා මොන class එකට ගියත් මොන subjects කරත් අපිට පුලුවන් හැමතිස්සෙම ඔයාලගේ පිටිපස්සෙන් ඉඳගෙන ඔයාලව guide කරන්න.📲
🔜2024 A/L එක ගොඩදාගන්න විදිය කියලා දෙන්න ලේසි නෑ. හැබැයි පුලුවන්. මේ ගේම ගහන්න කැමති අය join වෙන්න.👏
📗 2024 Bio Maths අය ⬇️
https://chat.whatsapp.com/Jxb7boaBFVgES1CRSDR0Cl
📗 2024 Commerce අය ⬇️
https://chat.whatsapp.com/CMKo9YMTKXh8tNwP1H6Of0
📗 2024 Arts අය ⬇️
https://chat.whatsapp.com/EYrk38usu5CCrNRivmjik5
📗 2024 Tech අය ⬇️
https://chat.whatsapp.com/CVk4vZB9EaJ4oXIm0sKmfw
🔰 SPECIAL MODEL PAPERS 2020 A/L
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 👁🗨
➜ /channel/SL_PHYSICS/1825
විද්‍යුත් ක්ෂේත්‍ර 👁🗨
➜ /channel/SL_PHYSICS/1834
විද්‍යුත් ප්‍රභවය 👁🗨
➜ /channel/SL_PHYSICS/1844
චුම්භක ක්ෂේත්‍රයක් තුල ආරෝපන චලිතය 👁🗨
➜ /channel/SL_PHYSICS/1842
තාප සන්නායකතව 👁🗨
➜ /channel/SL_PHYSICS/1826
තාප මිතිය👁🗨
➜ /channel/SL_PHYSICS/1831
තාප ප්‍රසාරණය 👁🗨
➜ /channel/SL_PHYSICS/1837
සිසිලනය 👁🗨
➜ /channel/SL_PHYSICS/1838
තාප ගති විද්‍යාව 👁🗨
➜ /channel/SL_PHYSICS/1841
වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය 👁🗨
➜ /channel/SL_PHYSICS/1845
උෂ්ණත්වමිතිය 👁🗨
➜ /channel/SL_PHYSICS/1847
ධාරාවේ තාපන බලය හා පරිපථයක ක්ෂමතාවය👁🗨
➜ /channel/SL_PHYSICS/1849
භ්‍රමණ චලිතය 👁🗨
➜ /channel/SL_PHYSICS/1835
වෘත්ත චලිතය 👁🗨
➜ /channel/SL_PHYSICS/1827
ද්‍රවස්ථිතිය 👁🗨
➜ /channel/SL_PHYSICS/1828
ඩොප්ලර් ආචරණය👁🗨
➜ /channel/SL_PHYSICS/1850
වායු නියම👁🗨
➜ /channel/SL_PHYSICS/1840
සමක ප්‍රතිරෝධය👁🗨
➜ /channel/SL_PHYSICS/1833
කාච👁🗨
➜ /channel/SL_PHYSICS/1830
ප්‍රිස්ම 👁🗨
➜ /channel/SL_PHYSICS/1836
ප්‍රකාශ උපකරණ 👁🗨
➜ /channel/SL_PHYSICS/1839
ආලෝක වර්තනය හා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය 👁🗨
➜ /channel/SL_PHYSICS/1843
අක්ෂි දෝෂ 👁🗨
➜ /channel/SL_PHYSICS/1848
ප්‍රත්‍යස්ථතාවය👁🗨
➜ /channel/SL_PHYSICS/1832
දුස්ස්‍රාවීතාවය👁🗨
➜ /channel/SL_PHYSICS/1829
#DARSHANA_UKUWELA #PHYSICS #2K20
✅ T.me/SL_EDUCATION_A_L #SHARE
⚠️⚠️⚠️⚠️⚠️
💱 දැන් ▫️▫️▫️▫️Set එක වැඩ පටන් ගන්න කාලේ හරි. මේ මාස ටික හොඳටම ඇති ඕනෙම මට්ටමක කෙනෙක්ට A 3 ක් දාන්න.🐩
➡️ අන්න ඒකට ඕනේ කරන හැම උදව්වක්ම.🥳
✅Theory Revision කියලා දෙන එක
✅Motivation එක දෙන එක
✅ඕනේ කරන කටු වැඩ කොළ වල ඉඳලා හොඳම papers set කරලා ඒවා කියලා දෙන එක
✅Stress ආවම ඒ වගේ ප්‍රශ්න ආවම ඒවාට විසඳුම් හොයන්න උදව් කරන එක
✅බැරි දේවල් කියලා දීලා Support එක දෙන එක
✅අපේ අත්දැකීම් වලින් Study tips කියලා දෙන එක වගේ ඔයාලට ඕන හැමදෙයක්ම 🖥
💱 Medicine, Engineering,Arts,Law,
Management Facultyවල ඉගෙනගන්න අයියලා අක්කලා ඔයාලට දෙන්න සූදානම්.😏
🔜ඔයාලා මොන class එකට ගියත් මොන subjects කරත් අපිට පුලුවන් හැමතිස්සෙම ඔයාලගේ පිටිපස්සෙන් ඉඳගෙන ඔයාලව guide කරන්න.📲
🔜2024 A/L එක ගොඩදාගන්න විදිය කියලා දෙන්න ලේසි නෑ. හැබැයි පුලුවන්. මේ ගේම ගහන්න කැමති අය join වෙන්න.👏
📗 2024 Bio Maths අය ⬇️
https://chat.whatsapp.com/Jxb7boaBFVgES1CRSDR0Cl
📗 2024 Commerce අය ⬇️
https://chat.whatsapp.com/CMKo9YMTKXh8tNwP1H6Of0
📗 2024 Arts අය ⬇️
https://chat.whatsapp.com/EYrk38usu5CCrNRivmjik5
📗 2024 Tech අය ⬇️
https://chat.whatsapp.com/CVk4vZB9EaJ4oXIm0sKmfw
#COMBINED_MATHS | 2️⃣0️⃣2️⃣4️⃣
REVERSE CLASS ආරම්භය
අලුතින්ම ඇරඹෙන Revise Class එක…
හැමෝටම කලින් Syllabus එකම ඉවර කරලා.. Full Model Papers ලියලා විභාගයට හොදට සුදානම් වෙමුද…?☺️
📣 කැමති අය පහල Link එකෙන් Join වෙන්න… 👇
https://chat.whatsapp.com/Jve2MWYhpRgJ8yDXWb7jtt
“අද දෙරණ EDUCATION “ නාළිකාවෙහි සංයුක්ත ගණිත දේශක
🎤 කසුන් සේනානායක
http://wa.me/+94712626595 📗
Physics MCQ ගොඩ දාගන්න සප් එකක් දාල තියෙනෙවා.. ☺️
✈️ පහත ලින්ක් වලින් යන්න..
💠 2023 A/L මේ පාර ලියන ළමයි :- /channel/PhysicsLastChance/15552
💠 2024 A/L පෙබරවාරි වාර විභාගෙ ලියන ළමයි :- /channel/SWSBeautiful2425/36
උදව්ව ඕනෙ යාළුවන්ටත් යවන්න..👍
👍ඔයා අනිවාරෙන්ම ලකුණු වැඩි කරගන්නවාමයි.. 💪🍀
EXAM එකට යන්න කලින් කරලා යන්න. පාඩම් අනුව වර්ග කරලා තියෙන්නෙ...
🅰🅰🅰️REVISION PAPER 0⃣1⃣
➡️/channel/SL_PHYSICS/2015
🅰🅰🅰️ REVISION PAPER 0⃣2⃣
➡️/channel/SL_PHYSICS/2017
🅰🅰🅰️REVISION PAPER 0⃣3⃣
➡️/channel/SL_PHYSICS/2020
🅰🅰🅰️ REVISION PAPER 0⃣4⃣
➡️/channel/SL_PHYSICS/2022
🅰🅰🅰️ REVISION PAPER 0⃣5⃣
➡️/channel/SL_PHYSICS/2024
🅰🅰🅰️ REVISION PAPER 0⃣6⃣
➡️/channel/SL_PHYSICS/2026
🅰🅰🅰️ REVISION PAPER 0⃣7⃣
➡️/channel/SL_PHYSICS/2028
🅰🅰🅰️ REVISION PAPER 0⃣8⃣
➡️/channel/SL_PHYSICS/2030
🅰🅰🅰️ REVISION PAPER 0⃣9⃣
➡️/channel/SL_PHYSICS/2032
🅰🅰🅰️ REVISION PAPER 1⃣0⃣
➡️/channel/SL_PHYSICS/2034
🅰🅰🅰️ REVISION PAPER 1⃣1⃣
➡️/channel/SL_PHYSICS/2036
🅰🅰🅰️REVISION PAPER 1⃣2⃣
➡️/channel/SL_PHYSICS/2038
🅰🅰🅰️ REVISION PAPER 1⃣3⃣
➡️/channel/SL_PHYSICS/2040
🧠🧠🧠🧠 😁 🧠🧠🧠🧠
#PHYSICS 🧠🧠🧠🧠🧠 ➡️
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
PLATINUM TUTE MARKING 2023
👉👉 PLATINUM TUTE එකට
#PHYSICS #AMITH_PUSSELLA
🧠🧠🧠🧠 🧠🧠🧠🧠
/channel/SL_EDUCATION_A_L
💱 රැල්ලට ගිහින් විභාගෙ ජීවිතේම එපාම කරපු පීඩනේ කරන්නෝනිද 😔
✔️මේ system එකේ ලොකු අවුලක් තියනබව දැන් ගොඩක් අයට පැහැදිලියි
✔️රෑ ඉදන් උදේ වෙනකම් පංති වල බලන් හිටිය කියල විභාගෙට ගියාම අසරණ වෙනව නේද.🖥
🔺 ඔබ උසස්පෙළ මට්ටමට ඔලුව හදා නොගන්නා තාක් උසස්පෙළ යනු ඔබට සිහිනයක් පමනි.👎
☑️ විසදුම පහත link එකෙන් බලන්න තිත්ත ඇත්ත ඒකේ තියනව. බොරු මෝටිවේශන් කෑලි එහි නැත ඇත්ත පමණක්ම ඇත.
https://youtu.be/j-7WlxOMfMY?si=pmuD4k7me3k5RVR3
✅තේරෙන්න ඉගෙනගන්න
✅තර්කානුකූලව විශය හදන
✅ගම්පහ Chemistry RESULT හදන පන්තියට 📲
💱 ඔබට දැන් මේ වැඩපිළිවෙළ ගැලපේනම් Chemistry 🔠 එක Nothing කරගන්න ඕන්නම් පමණක් telegram එකට join වෙලා අපේ පංති හා සම්බන්ධ වෙන්න.😏
✈️ TELEGRAM GROUP
/channel/chemrev2024
New Generation එකේ පන්තිය 🏃♂️
✔️#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
✔️Chemistry | විරාජන ජීවන්ත