💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot
📺 https://youtu.be/g1nYZG_zwps?si=p3IguGydC7KU3eUU
2024 Chemistry / Physics Revision ආරම්භය ගැන හැමදේම..👋
තනි ගුරුවරයෙක් විශයන් දෙකක් උගන්වන අවස්ථා විරලයි...👋
ඒකෙනුත් දෙකටම ළමයි 1000+ බැගින් ඉන්න අවස්ථා මේ ලංකාවටම වෙන කොහෙවත් නෑ..😀😎
2024 දි Tute ඉතිහාසය අලුතෙන් ලියවන්න සූදානම් වෙන්න..💯
☺️ වැරදුන තැන් හදාගෙන... ආයේ නැගිටිමු ළමයි
🟥 🆎🆎 REVISION ආරම්භය 🟥
✅මේක සාමන්‍ය මට්ටමේ Revision එකක්නම් නෙවේ ළමයි මේක වෙනස්ම විදියට අපි හදපු ඉතාම විශේෂ වැඩ පිළිවෙලක් එක්ක යන වෙනම වැඩක්
✅පහත link එකෙන් ඔයා වැඩේ ගැන අදහසක් ගන්න
🟥 ( https://youtu.be/BXd3_sckF-s?si=mjeeiUOx2BcecXei )
🟢ළමයි මේ වැඩ පිළිවෙල අනුව ඔයා කුමන මට්ටමේ උනත් අපි ඔයාව A එකකට හදනව ඒක sure..
🟢සම්බන්ද වීම සදහා පහත Telegram group එකට join වෙන්න වැඩි දුර විස්තර එමගින් දන්වනු ලැබේ...
✈️ /channel/chemrev2024
වැඩි දුර විස්තර සදහා පහත whtsapp අංකය භාවිතා කරන්න
📗 http://wa.me/+94768710136
මේ වැඩ පිළිවෙල පලමු දින සියලු සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැකි අතර මෙය..online සිසුන් සදහා zoom තාක්ෂණය පමණක් භාවිතා කරනු ලැබේ..
හැමදේම කලින්ම දැනගන්න 🙂
🆎🆎 Chemistry Revision - Main
/channel/S2Achemistrymain
🌲🌲 Physics Revision - Main
/channel/S2Aphysicsmain
Join වෙලා ඉන්න.. 😎
🖥 QUESTION BOOKS - #PHYSICS 💬
▪️ ඒකක හා මාන / මිනුම් උපකරණ
/channel/SL_EDUCATION_A_L/4966
▪️ යාන්ත්‍ර විද්‍යාව
/channel/SL_EDUCATION_A_L/4967
▪️ දෝලන හා තරංග
/channel/SL_EDUCATION_A_L/4969
▪️ තාපය
/channel/SL_EDUCATION_A_L/4971
▪️ ස්ථිති විද්‍යුතය
/channel/SL_EDUCATION_A_L/4968
▪️ චුම්භක ක්ෂේත්‍ර
/channel/SL_EDUCATION_A_L/4970
▪️ ධාරා විද්‍යුතය
/channel/SL_EDUCATION_A_L/4973
▪️ ඉලෙක්ට්‍රොනික විද්‍යාව
/channel/SL_EDUCATION_A_L/4975
▪️ පාදාර්ථ හා විකිරණ
/channel/SL_EDUCATION_A_L/4976
📚 ආදර්ශ ප්‍රශ්න පත්‍ර - ESSAYS ☁️
🧘♂️PAPER 01 🧘♂️PAPER 02 🧘♂️PAPER 03
🧘♂️PAPER 04 🧘♂️PAPER 05 🧘♂️PAPER 06
🧘♂️PAPER 07 🧘♂️PAPER 08 🧘♂️PAPER 09
🧘♂️PAPER 10 🧘♂️PAPER 11 🧘♂️PAPER 12
👉 T.me/addlist/qFY72jXoZ2M2MWFl
සියලුම ගුරුවරුන්ගේ PAPER CLASSES පහලින් අරගන්න👇
Читать полностью…😈හුඟ කාලෙකින් පාඩම් කරපු නැති කෙනෙක්, ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?
ඉතින් ඔයා මතක ඇති කාලෙක පාඩම් කළේ නැති කෙනෙක් නම්, හැබැයි මොනාහරි හේතුවක් නිසා ඔයාට පාඩම් කරන්න වෙලා නම් ඒක ටිකක් අමාරු වැඩක් වෙනවා.
හරියට නුහුරු දෙයක් කරනවා වගේ. හැබැයි මෙන්න මේ tips ටික try කරලා ඔයාට පුළුවන් ආපහු පරණ track එකටම එන්න.
ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.
😵💫 Time table එකකට වැඩ කරන්න.
• මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.
• ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව තියලා ඒක හරියට හදාගන්න.
😵💫 Daily checklist එකක් පාවිච්චි කරන්න.
• කලින් දවසෙ රෑට ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න.
• ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න.
😵💫 හිත හිත ඉන්න එපා.
• නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් 'ආ තව ටිකකින් පටන් ගන්නවා' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා' කියලා හිත හිත ඉන්න එපා.
• ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.
😵💫 වැඩ කල්දාන්න එපා.
• ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.
• ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි.
😵💫 පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.
• ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.
• ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.
ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.
වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
✅#motivation
©️ Study with Gimi
@SL_EDUCATION_A_L❤️
GENRAL TEST ANSWERS
2⃣0⃣2⃣3⃣A/L
➡️ /channel/SL_EDUCATION_A_L
2024 ළග එන වාර විභාගෙට වැඩියෙන්ම සප් එකක් දෙන චැනල් දෙකක් 👇
🔴Physics වලට :- /channel/PhysicsLastChance/15621
🟢Biology වලට :- /channel/BiologyLastChance/17601
🧨ටැපළුණු PHYSICS වලට සිද්ධාන්ත මතක් කිරීම් සමග යාන්ත්‍ර විද්‍යාව , දෝලන හා තරංග MCQ , Structured , Essays පුහුනුවත්..
🌍 අමතක BIOLOGY වලට සිද්ධාන්ත මතක් කිරීම් සමග හතරවෙනි පාඩම වෙනකළ් සුපිරි MCQ, Structured පුහුනුවකුත්...
ලබා දෙන්න දැනටමත් පටන් අරන්...😃
ඒ හින්ද යාළුවොත් එක්ක උඩ ලින්ක්ස් වලින් පරක්කු නොවී දැන්ම සෙට් වෙලා වැඩ පටන් ගමු..🏃♂️
EXAM ලියල ඉවර අයගේ පොත් විකුණන්න තියෙනවනම් මට Msg එකක් දාන්න👇
/channel/SL_EDUCATION_CHAT_BOT
පොත් ගන්න අය ඉන්නවනම් මේකෙන් බලන්න ☺️
/channel/SL_GIVEAWAY_CLUB
(නම,ගම,දුරකථන අංකයක්) විස්තර ටිකත් එක්ක එවන්න
🔴2023 Chemistry MCQ Answers
කැමති නම් බලන්න පුළුවන් ඔන්න...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
යාලුවන්ටත් #SHARE කරන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
අවුරුද්දක මහන්සියේ ප්‍රතිඵලයක් 😎
COMBINED MATHS සිලබස් එකම පිටු 228 කින් ආවරණය කරන ලංකාවේ එකම SHORT NOTE BOOK එක 😉
පොත ගත්තු අයගේ අදහස් පහලින් බලන්න ☺️
T.me/Combined_short_note_book
ඔයාටත් මේ පොත ගෙදරටම ගෙන්න ගන්න අවශ්‍ය නම් "SNOTE" ලෙස type කර wa.me/+94759128784 අංකයට whatsapp හරහා එවන්න.
යාලුවන්ටත් #SHARE කරන්න
🌱කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය, පෙබරවාරි0⃣1⃣වෙනිදා උදෑසන 8.30 ට පැවැත්වේ.
/channel/SL_AGRI_AL
#CHEMISTRY - 2023 A/L
🔺 MCQ PAPER
/channel/SL_EDUCATION_A_L
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰🔔
CHEMISTRY SHORT NOTES ☺️
/channel/SL_EDUCATION_A_L/7095
ලකුණු හැදෙන විදිය ☺️
/channel/SL_EDUCATION_A_L/6616
CHEMISTRY MCQ POINTS ☺️
/channel/SL_EDUCATION_A_L/8557
අනුෂ්ක ඉඳුනිල් GUESSINGS ☺️
/channel/SL_EDUCATION_A_L/8471
අධ්‍යාපන අමාත්‍යාංශය ☺️
/channel/SL_EDUCATION_A_L/8422
විදුසර MODEL PAPERS ☺️
/channel/SL_EDUCATION_A_L/8467
අමිල දසනායක FINAL PAPERS ☺️
/channel/SL_EDUCATION_A_L/8329
පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගම් වලින් ලබාදුන් PAPERS ☺️
/channel/SL_EDUCATION_A_L/8477
CHEMISTRY A/L PAPERS & විවරණ ☺️
/channel/SL_EDUCATION_A_L/8419
🔹 යාලුවන්ටත් #SHARE කරන්න
T.me/addlist/qFY72jXoZ2M2MWFl
#PHYSICS - 2023 A/L
🔺 ESSAY PAPER
/channel/SL_EDUCATION_A_L
2️⃣0️⃣2️⃣4️⃣ 🔠🔠🔠🔠🔠🔠
➡️ ශක්ති විද්‍යාව | ENERGETICS 🌐
❤️❤️❤️❤️❤️❤️❤️ 💬
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
(25/24) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇
📟PHYSICS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7676
📟CHEMISTRY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7686
📟BIOLOGY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7724
📟C.MATHS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7717
Etc.. /channel/SL_EDU_A_L_BOT
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
Combined Maths කරන ඔයාලට මෙන්න ගෙදර ඉදන් සුපිරි ගේමක් ගහන්න සුපිරි වැඩක්😌
🚗FREE DELIVERY
📚PAPER BOOK 2 PACK
📱WEBSITE VIDEO PACK
Pure + Applide Paper එකේ කෙටි ප්‍රශ්න 10 සුපිරියට පුලුවන් කරගන්න.
__
2011-2022 දක්වා විභාග කෙටි ප්‍රශ්ණ 240 ක්😳
__
Video විවරණ සහිතව තනිවම ගෙදර ඉදන් වැඩ කරන්න☺️
👋ඔයාටත් මේ sturdy pack එක ගෙදරටම ගෙන්න ගන්න
📗 wa.me/+94759128784 අංකයට Whatsapp Msg එකක් දාන්න.
හෝ
✈️ t.me/+94759128784 අංකයට Telegram msg එකක් දාන්න
T.me/Combined_short_note_book 🧑💻
✊ Chemistry අවුල් ගිය අයට හරියට කරගන්න ලැබෙන හොදම අවස්ථාව💯
|🆎🆎 Chemistry Revision ආරම්භය|
📍නුගේගොඩ රොටරි ආයතනයේදී සහ Online ඔස්සේ ලංකාවේ ඕනෑම සිසුවෙක්ට සහභාගි විය හැක
Revision එක ගැන කෙටියෙන්☺️
0⃣1⃣REVISION පන්තිය තුළ කොටස් දෙකක් ලෙස විෂය කරුණු ඉගැන්වීම. මෙමගින් සම්පූර්ණ විෂය නිර්දේශයම මාස කිහිපයකින් ආවරණය කිරීම සිදු වේ. (උදේ 7.30 සිට 12.30 තෙක් පරමාණුක ව්‍යුහය සහ හවස 1.00 සිට 6 තෙක් රසායනික ගණන)
0⃣2⃣mass class එකක පන්ති ගාස්තු අය කරන එකම කණ්ඩායම් පන්තිය.
0⃣3⃣පෙබරවාරි 1 ආරම්භ වන Paper class එක මගින් විභාගයට හොදින් සූදානම් කරවීම.
0⃣4⃣අවසාන මාස 4 හි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන past paper class එක මගින් ඉතා පිලිවෙළට පසුගිය ප්‍රශ්න පත්‍ර කරවීම.(Paper class එකට අමතරව මෙය සිදුවේ)
0⃣5⃣පන්තිය තුළ කරන unit test, past papers, smp,IWD,One Shot,End Game,Flash Notes වැනි දේවල් වලින් ඉතා හොදින් විෂය කරුණු ධාරණය කරවීම.(මේවා සම්බන්ධව Revision එකේදී තේරෙයි)
0⃣6⃣ගුරුවරයා උසස් පෙළ රසායන විද්‍යා දැනුමට කොටු නොවී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළදී රසායන විද්‍යාව අධ්‍යයනය කරන අවසන් වසර උපාධි අපේක්ෂකයෙක් වීම.
0⃣7⃣අතේ ඇඟිලි ගානටත් වඩා අඩු පළවෙනි batch එකෙන්ම 🅰️🅰️C ( C - Biology ) වැනි Results මගින් පවා කොළඹින් medicine ගිය results නිර්මාණය කර තිබීම.(ළමයි දාහක් අතරෙන් අහම්බෙන් හැදිච්ච ප්‍රතිඵල නම් නෙවේ මේවා)
0⃣8⃣2024 AL පළවෙනි පාර ලියන්න ඉන්න ළමයින්ටත් theory අඩුපාඩු හදාගෙන ආපහු පරණ කොටස් මතක් කරගන්න තියෙන හොදම අවස්ථාව වීම.
🟣2024 A/L වෙනුවෙන් ජනවාරි 21 හවස 6 - 7 පැවැත්වෙන special meeting එකේදී ඔයාලට මේ පාර හරියට කරගන්නේ කොහොමද කියලා විස්තරාත්මක විදිහට කියලා දෙනවා.
senuraweragala" rel="nofollow">https://www.youtube.com/@senuraweragala
ඉහත channel එක ඔස්සේ special meeting youtube live එකට සම්බන්ධ විය හැක
Telegram : t.me/GenuineChemistryRevision
🔔 ජනවාරි 28(ඉරිදා) උදේ 7.30
සෙනුර වේරගල
|Genuine Chemistry|
🅰️💯💫🎯
2024 Revision එකට සම්බන්ධ වෙන්න Revision24 ලෙස http://wa.me/+94703922833 ට WhatsApp කරන්න.
😨 හැමෝම හොයපු..📚 හැමෝම ඉල්ලන භෞතික විද්‍යා පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පොත් මාලාව..
☺️ 1980 සිට 2022 දක්වා...
🆘බහුවරණ සඳහාත් විවරණ සහිතව,
🆘ඒකක වශයෙන් වර්ගීකරණය කරන ලද
🆘බහුවරණ, රචනා, ව්‍යුහගත රචනා
🆘ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත්ව..
📣 ඒකක1⃣1⃣ටම...
දිවයින පුරා සීඝ්‍රගාමී බෙදා හැරීමත් සමඟින්..🚗
💰 ඇනවුම් කර පොත් නිවසටම ලැබීමෙන් පසුවද මුදල් ගෙවිය හැක..
📦ඇනවුම් කිරීම සඳහා පහත 📗 අංකයට WhatsApp පණිවිඩ්යක් යොමු කරන්න ;-
📲 http://wa.me/+94768221861
ℹ️ වැඩි විස්තර සඳහා
📞 0768221861
MCQ 50 ම CHAPTERS වලට වෙන්කරලා තියෙන්නේ ඔයාට අවශ්‍ය ටික විතරක් බලන්නත් පුළුවන්. 💚🖤🤍
https://youtu.be/ofbQ1Q5vHfI?si=MUIafbCr0pAgGqhU
💚🖤🤍 Physics වගේම Chemistry ඉගෙන ගන්නත් හොද Youtube channel එකක්... Subscribe කරලා Channel එකට එකතු වෙන්න ළමයි. ඔයාලගේ යාළුවන් ටත් Channel Link එක share කරන්න. ☺️
✈️ Channel එකේ Videos වලට අදාළ සියළුම නිබන්ධන මේ Telegram channel එකෙන් ගන්න පුළුවන්.
t.me/JanakaPushpaKumaraOFFICIALchanel
Telegram channel එකටත් join වෙලා යාළුවන්ටත් link එක share කරන්න.😀
#GENARAL_TEST - 2023 A/L
🔺 MCQ PAPER
/channel/SL_EDUCATION_A_L
2023 A/L මේපාර හොදට කරගත්තු අයට #GOOD_LUCK ඉස්සරහට ඔයාලට ලොකු ගමනක් යන්න තියෙනවා. A/L EXAM එකට ඔයාට අපේ චැනල් වලින් මොකක් හරි උදව්වක් ලැබුනානම් අපට කරන උදව්වක් විදියට පහල තියෙන ලින්ක්ස් ඔයාල දන්න 24,25 A/L කරන නංගිලා මල්ලිලා ඉන්නවනම් එයාලට දෙන්න එයාලත් ඔයා වගේ මොනවහරි මේකෙන් දෙයක් ඉගෙන ගන්නවනම්, ඒක තමයි අපේ සතුට❤️
📢/channel/SL_EDUCATION_A_L
📢/channel/SL_EDUCATION (ALL)
📢/channel/PRASHNA_KAMMU
(24,25) A/L ලමායි ඔයාලගේ යාලුවන්වත් #SHARE කරන්න.
"අසාමාන්‍ය ප්‍රතිඵලයකට අසාමාන්‍ය ලෙස වැඩ කරමු"
#CHEMISTRY - 2023 A/L
🔺 ESSAY PAPER
/channel/SL_EDUCATION_A_L
2⃣0⃣1⃣4⃣ - 2⃣0⃣2⃣2⃣GENRAL ENGLISH PAPERS සියල්ලම ☺️
🐺 /channel/SL_EDU_A_L_BOT
➡️2011 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7109
➡️2012 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7110
➡️2013 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7111
➡️2014 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7112
➡️2015 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7113
➡️2016 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7114
➡️2017 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7115
➡️2018 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7116
➡️2019 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7117
➡️2020 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7118
➡️2021 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7119
➡️2022 A/L PAPER & MARKING SHEME
/channel/SL_EDUCATION_A_L/7232
යාලුවන්ටත් #SHARE කරන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
ඇයි MIND MAPS මෙච්චර වැදගත්?🤓
පොඩි ප්‍රශ්නයක් අහන්නම් මුලින්ම. ඔයාට වැඩිපුර මතක හිටින්නෙ රූපද? එහෙම නැත්නම් අකුරින් ලියපු වගන්තිද? මේ ප්‍රශ්නෙට හැමෝගෙම වගේ උත්තරේ රූප කියන එක. ඒක සාමාන්‍යයි මොකද, අපි පරිණාමිකව හැඩගැහිල තියෙන්නෙ රූප මතක තියාගන්න මිසක් මේ එක එක විදියට ඇඹරිච්ච ඉරි කෑලි වලින් ලියපු හෑලි මතක තියාගන්න නෙවෙයිනෙ.🤓
ඒත් අපි අපිට මතක තියාගන්න ඕනි හැමදේම හැමවෙලේම මොළේට දෙන්නෙ මේ අකුරු විදියට. එහෙම නැතුවත් බෑ, මොකද මේ පාඩම් කරන්න තියන හැමදේටම චිත්‍ර අඳින්නත් බෑනෙ.
ඒත් අපිට පුළුවන් අපි notes ගන්න, short notes හදන විදිය ටිකක රූපමය (visual) පැත්තට බරකරල හදන්න. එතකොට මොළේට ඒව මතක තියාගන්න ලේසියි..
මේ ක්‍රමේ හොයාගත්තෙ Tony Buzan කියන කෙනා. මේ Mind maps වලින් අර කිව්ව වාසිය වගේම, මේක හදද්දි අපි දන්න කරුණු අතර connections හදාගන්න නිසා අපිට පාඩම තවත් හොඳට අවබෝධවෙනව. ඒ වගේම පිටු ගාණක් දිග සටහනක් එක පිටුවකට කෙටි කරල ගන්න නිසා ආයෙ ආයෙ notes බලද්දි ඔයාට ලොකු පහසුවක් වේවි මේ ක්‍රමේ. තව විභාගෙදි mind map එක මතක් කරගත්තම කිසි අඩුවක් නැතිව රචනා ප්‍රශ්න වලට පිළිවලට උත්තර ලියන්නත් ඔයාට පුළුවන්.
☺️ඉතින් කොහොමද අපි mind map එකක් හදන්නෙ,
හාෆ් ෂීට් එකක් අරගෙන ඒක හරහට තියාගෙන ඒකෙ මැද තමන් note එක හදන මාතෘකාව ලියන්න. ඊට පස්සෙ ඒ මාතෘකාව යටතෙ එන අනුමාතෘකා ඒ වටේට branches වගේ ලියන්න. ඊළඟට ඒ අනුමාතෘකා යටතෙ දැනගන්න ඕනි කරුණු වල විශේෂම වචන, අදහස් ටික (key words & key concepts) විතරක් බොහොම කෙටියෙන් ඒකෙ branches විදියට ලියන්න. (මේකෙදි දිගට දිගට notes ලියන්න එපා. අදාළ කරුණ මතක්වෙන්න වචන දෙක තුනක් ලියවුනාම ඇති. ඒක ආයෙ බලද්දි මතක් කරගන්න එක මොළේ වැඩක්.)
අනිත් විශේෂ දේ තමයි පුළුවන් තරම් පොඩි රූප/ පාට ගැළපෙන විදියට පාවිචිචි කරන්න.(මතකනෙ අපේ මොළේ දක්ෂ රූප මතක තියාගන්න.) හැබැයි මේකට ගොඩක් වෙලාව නාස්ති කරන්න එපා. රූප කැත උනාට කමක් නැහැ.
මේ විදියට දිගටම කලාම ඔයාට ඔයාගෙ topic එකට අදාළ කෙටි ඒත් සම්පූර්ණ note එකක් ලැබෙනව.
ආයෙ note එක බලද්දි key words බලල අදාළ කරුණ හරියටම මතක් කරගන්න. මේක ආයෙ ආයෙ පොත් බලන එකට වඩා ගොඩක් effective. මොකද මෙතනදි අපි අපේ මොළේට පුරුදු කරනව ඒ කරුණු මතක් කරන්න, ඒක විභාගෙදි ඔයාට ලොකු පහසුවක් වේවි.🙂
ඉතින් තවත් බලන් ඉන්න එපා. කරන්න ඔයාගෙ මොළේට උදව්වක්. එයාට තේරෙන විදියට notes ගන්න පටන්ගන්න. එයත් අනිවාර්යෙන්ම ඔයාට කළගුණ සලකාවි.
#MIND_MAPS #GOOD_LUCK #SHARE
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ 📶
10 වෙනිදා පැවති කෘෂි විද්‍යාව 2 වන ප්‍රශ්න පත්‍රය අවලංගු කෙරේ.. 🙂
/channel/SL_AGRI_AL
#CHEMISTRY M.C.Q POINTS 💨
🖥 GENARAL MCQ POINTS (13 Pages)
🖥 වායු & ශක්ති විද්‍යාව MCQ POINTS (9 Pages)
🖥 INORGANIC MCQ POINTS (10 Pages)
🖥 ORGANIC MCQ POINTS (13 Pages)
🖥 චාලක රසායනය MCQ POINTS (8 Pages)
🖥 කර්මාන්ත රසායනය MCQ POINTS (5 Pages)
© AURA NOTES #SHARE
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
PHYSICS GUESSINGS ඇව්ල්ලා තිබ්බද...🥲
T.me/addlist/qFY72jXoZ2M2MWFl