ඔක්කොම විස්තර ළගදීම....🤫
#එන්න_විදින්න_දිනන්න
🙂 අපේ Telegram Channel වලට තාම සම්බන්ධ වෙලා නැති ළමයි පහල link වලිං සම්බන්ධ වෙන්න.. ඔක්කොම වැඩ වෙන්නේ ඒක හරහා..🆕
💠 2024 Chemistry Revision - Main
💠 2024 Physics Revision - Main
ලේසී කියලා හිතං පාඩම් කරන්න ඉන්න පරමාණුක ව්‍යුහය හරියට තර්ක වලිං ඉගෙන ගමු..💯
ආරම්භය අද පෙබ.4 හවස 7ට.. YT live එකෙන් සම්බන්ධ වෙන්න පුලුවන්..🆕
💠 Link එක
https://www.youtube.com/live/7gTLlRxnKdk?si=VcPA2BBo-HM372pw
🫥 අපේ Telegram Channel වලට තාම සම්බන්ධ වෙලා නැති ළමයි පහල link වලින් සම්බන්ධ වෙන්න..
💠 2024 Chemistry Revision - Main
/channel/S2Achemistrymain
💠2024 Physics Revision - Main
/channel/S2Aphysicsmain
📞 වැඩිදුර විස්තර සදහා
Call center - 0751690162
එහෙනම් අද හවස 7.15 ට පරමාණුක ව්‍යුහය ගොඩදාගන්න පටං ගමු..🎯
ජය වේවා..✨
😏 තාත්තගේ සල්ලි වලින් පුතා රජ වෙනවනම් අත ගාලා බලපන්.. කොන්දක් තියෙනවද කියලා
💎මුලු දිවයිනේ සජිවිකරණය (📺) අධ්‍යාපනික වැඩසටහන වන ජාතික රුපවාහිනිය මගින් පවත්වන ගුරුතලාව/ අධ්‍යාපනික වැඩසටහනේ හා ජාතික රුපවාහිනියේ YouTube channel වන ජාතික පාසලහි සංයුක්ත ගණිත දේශක,
පාඩම් කරන්න ලේසි ක්‍රම 5ක්...
ඔයාලා පාසල් යන වයසෙ කෙනෙක් වුණත්, කැම්පස් යන කෙනෙක් වුණත්, වෙන ඕනම පාඨමාලාවක් හදාරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මෙන්න මේ විදි වලින් එක ක්‍රමයකට පාඩම් කරන්න හුරුවෙන්න..
මුලින්ම ඔයාලට පුළුවන් මේ විදි කීපයම try කරලා බලන්න. ඊට පස්සෙ ඒ අතරින් ඔයාට වැඩිපුරම ගැළපෙන method එක තෝරගන්න.. දිගටම පාඩම් වැඩ වලට ඔයාලට පුළුවන් ඒ විදිහට කරන්න..
✍🏻 ඔයාගෙ notes
මේකෙදි වෙන්නෙ නිකන්ම ඔයා ළඟ තියෙන ඒ ඒ විෂයයට අදාළ සටහන් පොත් පාඩම් කරන එකයී. ඔයා ස්කෝලෙ යන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලට පුළුවන් පෙළ පොත් එහෙම නැත්නම් අච්චු පොත් පාඩම් කරන්න.
✍🏻 Short notes
මේකෙදි අනිවාර්යයෙන්ම ඔයා පුංචි මහන්සියක් අරගෙන ඔයාගෙම short note එකක් හදාගන්න වෙනවා. ඒ කියන්නෙ එදිනෙදා උගන්වන පාඩම් වල කරුණු කියවලා, ඔයාට තේරෙන විදිහට summary එකක් හදාගන්න එක.
මේ ක්‍රමයෙ තියෙන එක වාසියක් තමයී, මේ short note එක හදනකොට ඔයාට තේරෙන්නෙ නැති විෂයය කරුණු එහෙම ඔයාට අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙන එක. ඒ කියන්නෙ ඔයාට අවස්ථාවක් ලැබෙනවා විෂයය කරුණු වල ප්‍රවීණයෙක් වෙන්න.
✍🏻 ප්‍රශ්න සහ උත්තර
ඔයාගෙ විෂයයට අදාළ model papers එහෙමත් නැත්නම් past papers වලට ඔයාම උත්තර ලියලා, ඒ උත්තර ඔයාට නැවත නැවත පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්.
අ.පො.ස. සාමාන්‍ය පෙළ වගේ විභාගයකට සූදානම් වෙන නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුළුවන් හුඟක් සාර්ථක ක්‍රමයක් තමයි මේ.
✍🏻 Flash cards
මේ කියන්නෙ තවත් short notes වගේ ක්‍රමයක්. හැබැයි මේකෙදි ඔයා ඔයාගෙ පාඩම ඊටත් වඩා සාරාංශ කරගන්නවා. ඒ විතරක නෙමෙයි මේ cards පොඩියි, ඒ නිසා attractive වගේම ඔයාට පහසුවෙන් bus එකේ යන එන ගමන් වුණත් කියවන්න පුළුවන්.
ඒක ඔයාලට ලොකු පහසුවක් වේවි..
✍🏻 උගන්වන්න.
මේ ක්‍රමේදී වෙන්නෙ, ඔයා මුලින්ම පාඩම හොඳට පාඩම් කරන්න ඕන. විෂයය කරුණු ඔයාගෙ ඔළුවට හොඳට දාගන්න ඕන. ඊට පස්සෙ ඔයාට පුළුවන් ඔයාගෙ යාළුවෙක්ට ඒක උගන්නන්න. එහෙම නැත්නම් තනියමම white board එක අරන් උගන්වන්න.
කැම්පස් වල නම් සාමාන්‍යයෙන් කුප්පි දාන්නෙ මෙන්න මේ විදිහට තමයී. ඒ කියන්නෙ එක එක්කෙනා දක්ෂ විෂයයන් බෙදාගෙන හැමෝම ගොඩදාන එක. මේ ක්‍රමේදි ඔයාට ඒ විෂයය හොඳට පුළුවන් වෙනවා වගේම, ඔයාගෙ යාළුවන්ට උදව්වක් වෙන්නත් පුළුවන්කමක් ලැබෙනවා.
ඉතින් තාමත් පාඩම් කරන්න හරි ක්‍රමයක් ඔයාට නැත්නම්, ඔයාටත් පුළුවන් මේ ක්‍රම ටික try කරලා බලන්න. Try කරලා බලලා ඔයාට වඩාත්ම ගැළපෙන ක්‍රමේ තෝරගන්න..
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
#motivation
✍🏻Study with Gimi
@SL_EDUCATION_A_L
උ/පෙළ පිළිතුරු පත් ඇගයීමේ නිරත ගුරුවරුන්ට දෙන ගාස්තු පිළිබඳ විශ්වාසනීය තීරණයක් ලබා දිය යුතුයි - ලංකා ගුරු සංගමය
Results එන්න කල් යයි වගේ...👎
🤩 /channel/S2Achemistrymain/35
ඇතුගල්පුර පොඩ්ඩො ටික හෙට උදේ 🔠ට සියත්මින් එකේදී හම්බෙමු ..🏆
🔰 භෞතික පංති සම්බන්ධ සියලුම විස්තර සදහා පහල link එක භාවිත කරන්න..🙋
https://youtu.be/9ttkntqaGtg?si=PJ1nX-rL8IzGLrdW
⭕පංති කටයුතු සියල්ල සිදුවන අපගේ සමූහයට පහත link ඔස්සේ සම්බන්ධ වන්න.
💠 2024 Chemistry Revision - Main
/channel/S2Achemistrymain
💠 2024 Physics Revision - Main
/channel/S2Aphysicsmain
(Agri ළමයින්ට එදාට එන්න බැරි නිසා එදා කරන කොටස් වල Recording එක ලබා දෙනවා)
එහෙනම් හෙට නුවරදි හම්බෙමු....❤️
22. ක්වීල් නළය භාවිතයෙන්
වායුගෝලීය පීඩනය සෙවීම
23. චාල්ස් නියමය සත්‍යාපනය
25. මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම
27. මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ ගුප්ත තාපය සෙවීම
28. මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්ත තාපය සෙවීම
10. සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම
12. සරසුලක සංඛ්‍යාතය සෙවීම
13. ඇදි කම්බියක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම
01. වර්නියර් කැලිපරය
02. මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය
03. ගෝල මානය
04. චල අන්වීක්ෂය
🥶🥶🥶🥶 💙⏯️
✅අද රාත්‍රී 😜ට
2⃣0⃣2⃣4⃣
🅰️🅰🅰🅰🅰🅰🅰
ප්‍රශ්න පත්‍රයේ ලකුණු 😊😂ක්
හරිම විදිහට ගොඩදාගන්න😏
📨 t.me/REVISIONphy62k24
💙 ZOOM LINK
https://zoom.us/j/95291878998?pwd=czAyRG1ZOCthUWVaZ1R6eDk1eE5ldz09
Meeting ID: 952 9187 8998
Passcode: 101732
⏯️ YOUTUBE LINK
migarawijayabandara1012?si=9FWDJDCjFI6amXUH" rel="nofollow">https://youtube.com/@migarawijayabandara1012?si=9FWDJDCjFI6amXUH
📨 http://t.me/REVISIONphy62k24
🔵යාලුවොන්ටත් LINK එක
SHARE කරන්න..
හරි දේ හරියටම ඉගෙනගන්න MIGARA WIJAYABANDARA✅
මතක තියාගන්න හීන තියෙන්නෙ හැබෑ කරගන්න..😏
වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධ වන්න🌱
✈️ Main Channel Telegram :-
📗 Main Channel Whatsapp :-
📗 Whatsapp chat group :-
📒 Fb group :-
එහෙනම් පොඩ්ඩෝ ටික පෙබරවාරි 01 වෙනිදා උදේ 7ට මහනුවර No.Zero එකට එන්න..😀
❗️ එදාට පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන වලින් ආරම්භ වේ..
💠 භෞතික පංති සම්බන්ධ සියලුම විස්තර සදහා පහල link එක භාවිත කරන්න..
https://youtu.be/9ttkntqaGtg?si=PJ1nX-rL8IzGLrdW
🔱 පංති කටයුතු සියල්ල සිදුවන අපගේ සමූහයට පහත link ඔස්සේ සම්බන්ධ වන්න..
💠 2024 Chemistry Revision - Main
/channel/S2Achemistrymain
💠 2024 Physics Revision - Main
/channel/S2Aphysicsmain
Join වෙලා ඉන්න..🔥
📞 වැඩිදුර විස්තර සඳහා - 0751690162 (Call or WhatsApp)
(Agri ළමයින්ට එදාට එන්න බැරි නිසා එදා කරන කොටස් වල Recording එක ලබා දෙනවා)
එහෙනම් පෙබරවාරි 01 උදේ 7ට නුවරදි හම්බෙමු..🏆
EXAM ලියල ඉවර අයගේ පොත් විකුණන්න තියෙනවනම් මට Msg එකක් දාන්න👇
/channel/SL_EDUCATION_CHAT_BOT
/channel/SL_GIVEAWAY_CLUB
🛑 අද තමයි දවස.. ☺️
අද රාත්‍රී පහත link එක click කර SM48 දින 48න් විද්‍යා-ගණිත කඩිනම් පාඨමාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය හා, zoom ඔස්සේ නොමිලේ සම්බන්ධ වන්න. 👇👇
A/L ගැන තියන ඔක්කොම ප්‍රශ්නවලට අපි ඔයාලට උත්තර දෙනවා.💪
ඉඩකඩ සීමිතයි. ඒ නිසා හරියටම 8.00 වෙද්දී අපි පටන් ගන්නවා 🕗
✅ මෙන්න link එක 👇👇
Join Zoom Meeting▶️
https://us06web.zoom.us/j/2617384137?pwd=gWN3YNG9hdF3Ycb3JacmSFnT0l8wkd.1&omn=87303432554
Meeting ID: 261 738 4137
Passcode: 235231
▪️මේක Time Management කරගන්න ඕන අයට ලොකු උදව්වක් වෙයි...
▪️ දවසකට වැඩ කරන පැය ගානට හදපු Time Table එකක්
▪️ සතියකට වැඩ කරන දින ගානට හදපු Time Table එකක්
📈DAILY WORKTIME SHEET එකක් ඇතුලත් වේ...
🙂 EXAM එක කරගන්න උනන්දුවක් තියෙන ලමයි මේකෙ Print out අරගෙන වැඩ කරගෙන යන්න
📲යාලුවන්ටත් දැනගන්න SHARE කරන්න #GOOD_LUCK
T.me/SL_EDUCATION_A_L 💯
MATHS කරන අය ගන්නම ඕන පොතක්
📱<SN> ලෙස Type කර,
happy independence day 🇱🇰
අද වගේ දවසක තමයි එංගලන්තය ලංකාවෙන් නිදහස ලබා ගන්තේ...🙃
💱 EXAM එක ළං වෙලා පාඩම අමාරුවෙන්, පීඩනෙන් , වැඩ ගොඩක් අස්සෙ ඉගෙන ගන් නැතුව අනිත් අයට කලින් ධාරා විද්‍යුතය පාඩම හිමීට,ලේසියෙන්,නිදහසේ දැන්ම අවසන් කරගෙන පාඩමෙන් නිදහස් වෙමු.🥳
💱 නිබන්ධනවල සියලුම ගනන් නිශ්චිත වැඩ පිලිවෙලක් සහිතව ළමයා ලවාම සාදවා එම ප්‍රශ්න සියල්ලම පන්තියේදිම සාකච්ඡා කරනු ලැබේ. අනතුරුව විභාග ප්‍රශ්න වෙනම සාදවා සාකච්ඡා කරනු ලැබේ.📲
ධාරා විද්‍යුතය ආසම සහ ලේසිම පාඩම කරගන්න වැඩ කරන්න එකතු වෙන්න.😏
දකුණු රටට රසායනික ගණනය කිරීම්
ගාල්ලෙ 2025 ළමයිට මෙන්න සතුටු හිතෙන ආරංචියක්...👋
රසායනික ගණනය කිරීම් පාඩම මුල ඉදලම අයතනය තුලදීම ඉගෙනගන්න
පෙබරවාරි🥰සිට සෑම ඉරිදා වකම පස්වරු 1.00 - 4.45 දක්වා....👋
ඔසිප්කා - ගාල්ල 📺
🖤 CHEMISTRY ONLINE GURU Youtube channel link👇
chemistryonlinegurulk" rel="nofollow">https://youtube.com/@chemistryonlinegurulk
✈️ CHEMISTRY ONLINE GURU Telegram channel 👇
/channel/ChemistryOnlineGuru
📗 WhatsApp👉 wa.me/+94718952983
✅ ළමයිගේ දැඩි ඉල්ලීම නිසා ඊලග සතියේ ගම්පහ Revision පංතියේ අවසාන physical පාඩම් ටික මුලින් ආවරණය කරීමේ වැඩසටහන පටන් ගන්නව ළමයි
🔴ඒ අනුව ඊලග සතිය Revision පංතිය තුල චාලක පාඩම අපි පටන් ගන්නව ළමයි
ඒ අනුව පෙබරවාරි 06 අගහරුවාදා සැලැස්ම
✅චාලක පාඩම ආරම්භය
✅වයඹ පලාත් ප්‍රශ්න පත්‍ර සාකච්චාව
38. කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක (වානේ) යං මාපාංකය සෙවීම
42. ජෙගර් ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම
19. වර්ණාවලීමානය සීරුමාරු කිරීම හා එය භාවිතයෙන් ප්‍රිස්මයක වර්තක කෝණය සෙවීම
20. අවම අපගමන කෝණය සෙවීම
05. ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම
06. බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය
07. U නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
08. හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
09. බර යෙදූ පරීක්ෂණ නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම
2024 Bio Maths Set එක‼️
නන්ගිලා මල්ලිලා,
Revision පටන් ගත්තා නේද❓
නිකරුණේ Revision යන්නේ නැතුව ඉස්සෙල්ලාම ඔයාලගේ අඩුපාඩු තියෙන තැන් අදුරගෙන ඒවට පිළියම් යොදන ගමන් revision වැඩේ කරමු🔥
ඒකට ඉස්සෙල්ලාම ඔයාලා මේ වෙද්දි ඔයාලගේ A/L මට්ටම දැනගෙන ඉන්න ඕන⚠️
අන්න ඒකට අපි,Medical Engineering studentsලා මුලු ලංකාවටම තනි paper එකක් දීලා ඔයාලගේ මේ වෙද්දි A/L මට්ටම පෙන්නලා දීලා ඔයාලගේ rank එකත් කියනවා 😉
ඒක දැනගෙනම වැඩ පටන් ගමු🔥
සම්පූර්ණයෙන්ම නොමිලේ‼️
Group 1,2,3 තුනෙන් එකකට විතරක් join වෙන්න
Group 3
https://chat.whatsapp.com/F25ZdkNYsZi1MHQP0Mcu8g
Group 4
https://chat.whatsapp.com/LE52HHoL2Vr1jMBXqGRzru
Group 5
https://chat.whatsapp.com/Jpav8cR1xWOLMiXEkqiWd6
ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම Full Syllabus SHORT NOTE එක.
COMBINED MATHS වල හැම පාඩමකටම කෙටි සටහන ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න.
මේක SAVED MASSAGES වලට දාගන්න..
🅰️🅰🅰🅰🅰🅰🅰 🎢
♨️1990 To 2022 A/L PAST PAPERS
♨️2001 To 2022 A/L MARKING SCHEMES
♨️1994 To 2021 A/L COMMENTARIES
♨️1990 To 2022 A/L PAST PAPERS
♨️1980 To 2022 A/L MARKING SCHEMES
♨️1980 To 2021 A/L COMMENTARIES
♨️1990 To 2022 A/L PAST PAPERS
♨️2000 To 2022 A/L MARKING SCHEMES
♨️1990 To 2022 A/L PAST PAPERS
♨️2000 To 2022 A/L MARKING SCHEMES
♨️2011 To 2022 A/L PAST PAPERS
♨️2011 To 2022 A/L MARKING SCHEMES
♨️2000 To 2022 A/L PAST PAPERS & MARKING SCHEMES
💡අමතක Biology වලට එකපාරින්ම ඔළුවටම දාල ලකුණු හුගාක්👇
🌞 ප්‍රභාසංස්ලේෂණය රචනා එක්ක එකපාරින්ම ඔළුවටම :- https://youtube.com/playlist?list=PLP2Q978NJ828VwicCXs_o8W3BR17PnTAX&si=v51qEJ4NlWNZF9zv
🌳ශාක ජීවන චක්‍ර එකපාරින්ම ඔළුවටම :- https://youtube.com/playlist?list=PLP2Q978NJ82-uHrbTXsXo0fp-QPSSrM2u&si=i9C74NOUZJOx_WOU
🍔කාබනික සංයෝග එකපාරින්ම :- https://youtube.com/playlist?list=PLP2Q978NJ829rXnQ584xwb_hKoCy9kPBG&si=f6jberX4vzbkANrf
💠 සෛලීය හා රසායනික පදනමෙන් ලකුණු හුගාආආආආඅක් :- https://youtube.com/playlist?list=PLP2Q978NJ82-i_hwCpkK7M2frSxaLitwl&si=XjfC68YuoSHb1sJD
🌴 ශාකය පාඩමෙන් ලකුණු හුගාආඅක් :- https://youtube.com/playlist?list=PLP2Q978NJ82_galow7MQstU8Xr5EJuIkN&si=ELwaJn4aiGHQcbse
✊ අමතක තියරි ආයි ඔළුවට දාන ගමන් සුපිරිම MCQ පුහුනු කිරීම් හුගාආආආආඅක් :- https://youtube.com/playlist?list=PLP2Q978NJ828yCD_81_6GYbkd-Js0F5Ps&si=zsZCHxK1PDLiIsB2
🛑 මීට අමතරව සෑම ඒකකයකින්ම වගේ ලකුණු හුගාආආආඅක් අපේ Youtube චැනල් එකේ තියෙනෙවා :- StudywithSudaraka?si=M8DO-ko3XjPSzJKX" rel="nofollow">https://youtube.com/@StudywithSudaraka?si=M8DO-ko3XjPSzJKX (🔴Subscribe)
🏖 ඒ වගේම අපේ Telegram චැනල් වලටත් එකතු වෙන්න.. :-
➡️/channel/BiologyLastChance
➡️/channel/PhysicsLastChance
ඒ වගේම මේ ලකුණු තොගය දෙන Post එක පුළුවන් තරම් යාළුවන්ටත් Share කරල එයාලටත් උදව්වක් වෙන්න,,💕Читать полностью…
2024 A/L Physics Revision ආරම්භය 📺
✅පහත link එකෙන් Youtube live හරහා සම්බන්ධ වෙන්න
https://www.youtube.com/live/5VnE1HOS_ik?si=g0FDfpbdJ4S6dlUt
🛑Tutes ටික Telegram channel එකට දාලා තියෙන්නේ....
💠Channel link
/channel/S2Aphysicsmain
දෛශික වලිං අද පටං ගන්නේ....📊
එහෙනම් පොඩ්ඩෝ ටික බිංදුවේ ඉදංම හදාගෙන සුපිරියක් කරමු..🙂
ජය වේවා..✨
🟢🟢🟢
3️⃣0️⃣3️⃣5️⃣⌨️⌨️
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️
සියල්ල මුල සිට ඉගෙනගන්න.
Physical සහ Online ආරම්භය
🔴පෙබ 01 - SyZyGy ගම්පහ
🔴පෙබ 02 - SyZygy නුගේගොඩ
🔴පෙබ 05 - Apex මාතර
✅ උදේ 7.30-2.00
COMBINED MATHS
- අමිල අබේසිංහ-
📊වැඩි විස්තර - /channel/AmilaApiAL
#අමිලඅපි