💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot
Group එකකට පමණක් Join වෙන්න.
Group0⃣1⃣
Group0⃣2⃣
Medicine Engineering Facultyවල ඉන්න The A/L Community එකේ අපි කියලා දෙන්නම් ♥Читать полностью…
BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න👇
@PRASHNA_KAMMU
(සැ.යු :- වැඩිපුරම ගනන් හදන කෙනාට ADMIN වීමටද හැකියාව ඇත)
පෙබරවාරි මාසය ම නොමිලේ...😏
Question Based Revision & Paper Class 🔥
#BIOLOGY 🎄 🩺
පන්තියේ වැඩපිළිවෙළ ✊
▶️ ප්‍රශ්න මගින් Unit Wise සම්පුර්ණ syllabus එක ආවරණය.
▶️එකවර පාඩම් 2ක් ආවරණය. (මුල සහ අග පඩම් )
▶️සියලු පාඩම් සදහා Short Note සැකසීම.
▶️මතක තබාගැනීමේ විශේෂ කෙටි ක්‍රම.
O/L හා A/L පැවැත්වෙන දිනයන් ‼️
2️⃣0️⃣2️⃣3️⃣🔠🔣🔠 ලිව්ව SET එක
😈හුඟ කාලෙකින් පාඩම් කරපු නැති කෙනෙක්, ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?
ඉතින් ඔයා මතක ඇති කාලෙක පාඩම් කළේ නැති කෙනෙක් නම්, හැබැයි මොනාහරි හේතුවක් නිසා ඔයාට පාඩම් කරන්න වෙලා නම් ඒක ටිකක් අමාරු වැඩක් වෙනවා.
හරියට නුහුරු දෙයක් කරනවා වගේ. හැබැයි මෙන්න මේ tips ටික try කරලා ඔයාට පුළුවන් ආපහු පරණ track එකටම එන්න.
ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.
😵💫 Time table එකකට වැඩ කරන්න.
• මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.
• ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව තියලා ඒක හරියට හදාගන්න.
😵💫 Daily checklist එකක් පාවිච්චි කරන්න.
• කලින් දවසෙ රෑට ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න.
• ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න.
😵💫 හිත හිත ඉන්න එපා.
• නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් 'ආ තව ටිකකින් පටන් ගන්නවා' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා' කියලා හිත හිත ඉන්න එපා.
• ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.
😵💫 වැඩ කල්දාන්න එපා.
• ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.
• ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි.
😵💫 පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.
• ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.
• ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.
ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.
වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
✅#motivation
©️ Study with Gimi
@SL_EDUCATION_A_L❤️
මෙන්න කියන්නම් කිව්ව විස්තරේ..🆕
💠හැමදාම උදේට Paper එකක් ලියලා
💠Full Papers 30ක් ලියලා
💠උදේ 7.30හේ ඉදං හවස 3 වෙනකං හැම තර්කයක්ම අකුරක් නෑර ඉගෙනගෙන
💠හවස 3න් පස්සේ Advanced Work Book එකක් Practice කරලා
💠හැමපාඩමකට අදාලව Unit Test ලියලා අංගසම්පූර්ණ Revision එකකටත් වඩා දේවල් වෙන S2A Chemistry Revision එක නුගේගොඩට
නිකං නෙවෙයි කියන්නේ Theory පංතියකටත් වඩා වැඩියෙන් දේවල් කරන Revision පංතිය කියලා..😉
‼️වැදගත්ම දේ පෙබරවාරි මාසෙම (14/21/28) සම්පූර්ණයෙන්ම නොමිලේ..
Papers Tutes පවා නොමිලේ යන්නේ..💠
එහෙනම් නුගේගොඩට සුපිරි ආරම්භයක් දෙමු..🔥
⭕ ආරම්භක දිනය - පෙබරවාරි 14
⭕ වේලාව - උදේ 7.30
⭕ තැන - නුගේගොඩ සෙයිලින් පෙන් ආයතනය (Sailing Pen)
එහෙනම් යාලුවොන්ටත් කියන්න..😀
එහෙන් මෙහෙන් තැනින් තැන නැතුව පරමාණුක ව්‍යුහයේ ඉදං පරිසර රසායනය දක්වාම පිළිවෙලට ඉගෙනගමු..🔥
#එන්න_විදින්න_දිනන්න
💚🖤🤍 Physics වගේම Chemistry සුපිරියටම ඉගෙන ගන්න හොද Youtube channel එකක්☺️ https://youtu.be/BgbwHHUKQwI?si=dTYgCV3WTTp15NMa
💚🖤🤍 Subscribe කරලා Channel එකට එකතු වෙන්න ළමයි. ඔයාලගේ යාළුවන්ටත් Channel link එක share කරන්න.
💚🖤🤍 Channel එකේ Videos වලට අදාළ සියළුම නිබන්ධන මේ Telegram channel එකෙන් ගන්න පුළුවන්.
t.me/JanakaPushpaKumaraOFFICIALchanel
Telegram channel එකටත් join වෙලා යාළුවන්ටත් link එක share කරන්න.
💚🖤🤍 Channel එකේ දැනට තියෙන Videos,
1).2023(24) Chemistry MCQ විවරණය-
2).2023(24) Physics MCQ විවරණය-
3).රසායනික ගණනය සුපිරි ගණන්
2️⃣0️⃣0️⃣ ක් (video series එක)
4).Organic Chemistry සුපිරි පරිවර්තන
2️⃣0️⃣0️⃣ක් (Video series එක)-
මොන ක්‍රමේ කළත් Biology අමතක වෙන එක ද ප්‍රශ්නෙ?
මෙන්න විසඳුමක්...
ටැපළුණු , අමතක උන, නොදන්න බ්ලා බ්ලා ඔක්කොම තියරි ටිකත් ආයි ආයි ලස්සනටම ඔළුවට දා ගන්න ගමන්,
මාසෙකට දවස් 15 ක්ම හැමදාම හවස 5 ට Youtube ඔස්සේ දෙන සුපිරිම Recalling වැඩේ එක්ක අප්‍රමාදීව දැන්ම පහත ලින්ක් එකෙන් සෙට් වෙන්න 👇
🛑 t.me/BiologyLastChance/17632
මොන මට්ටමේ හිටියත් දවසින් දවස ඔයා වැඩ්ඩෙක් වේවි..
2022 පළමු වැඩසටහනින්ම දුර්වල සිසුන් වැඩ්ඩන් කර පෙන් වූ වැඩබිමේ දෙවන දිගහැරුම..Читать полностью…
-Study With Sudaraka @BiologyLastChance
Colombo Medical Faculty & Moratuwa Engineering Faculty අයියලා අක්කලා Daily Exams Targeted ප්‍රශ්න කරලා Discuss කරන Free groups❗️
හැමෝම Join වෙන්න.. යාලුවෝ අතරේ Share කරන්න🔥
Chemistry Group 4 📗
https://chat.whatsapp.com/BZAzP9EqPbYAzuurOpdo9R
Physics Group 4 📗
https://chat.whatsapp.com/KbA2jKpJv4EKefAi6DZKlx
Biology Group 4 📗
https://chat.whatsapp.com/L3v57GM6ksIDJWa35BsgZL
Combined Maths Group 4 📗
https://chat.whatsapp.com/D3PsuFigtrF9O64zyWNE17
𝟮𝟬𝟮𝟱 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗘𝗠𝗔𝗧𝗜𝗖𝗦 - Online
(ඛණ්ඩාංක ජ්‍යාමිතිය හා කෝණ මිණුම් ඒකක ආරම්භ වේ)
වසර3️⃣5️⃣කට අධික කාලයක් දහස් සංඛ්‍යාත දරුවන්ට විශ්ව විද්‍යාල වරම් හිමිකර දුන්, දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ අසීමිත ආදරය හා විශ්වාසය දිනාගත් කෑගල්ල දිස්ති‍්‍රක්කයේ එකම විශිෂ්ඨතම සංයුක්ත ගණිත පාඨමාලාව! 🔥
සම්බන්ධ වීමට පෙර පහත Links ඔස්සේ අපගේ YouTube Channel එකේ ඇති, 2025 සඳහා පැවැත්වූ පාඩම් වල Videos බලා, අපගේ ඉගැන්වීම ගැන අවබෝධයක් ලබාගෙන, අවශ්‍ය දරුවන් සම්බන්ධ වෙන්න.
✅ ඛණ්ඩාංක ජ්‍යාමිතිය පළමු දිනය
https://youtu.be/L3pSdfsQkVk
✅ 2025 THEORY වෙනත් පාඩම්
https://youtu.be/ZU26V1xk8Ps
https://youtu.be/GuWYoM_l9OQ
https://youtu.be/_w_FZxR2ets
https://youtu.be/C-OPr7ywq8o
https://youtu.be/KQ0A5EsZQMM
https://youtu.be/oWHc3c3R5FU
https://youtu.be/myeA7fzS-7k
https://youtu.be/8M2ebqRtpFw
🔴 නව ඒකක ඇරඹුණා පමණි 🔴
Zoom - Online
පෙබරවාරි 12 සඳුදා රාත්‍රී 7.00 ට.
සම්බන්ධ වීමට අවශ්‍ය සියලූම දරුවන් 0702257793 අංකයට 2025 Online ලෙස සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න
📗 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 :
https://chat.whatsapp.com/Bj8KuBreHS09cDssrSZSpn
✈️ 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 :
/channel/GaminiSamarakoon_CM2025
🖤 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 :
GaminiSamarakoon.CombinedMaths" rel="nofollow">https://youtube.com/@GaminiSamarakoon.CombinedMaths
විශිෂ්ඨතම ප්‍රතිඵලයක් සඳහා මුල සිටම සහභාගි වන්න! ❤️
MATHS කරන අය ගන්නම ඕන පොතක්
📱<SN> ලෙස Type කර,
happy independence day 🇱🇰
අද වගේ දවසක තමයි එංගලන්තය ලංකාවෙන් නිදහස ලබා ගන්තේ...🙃
💱 EXAM එක ළං වෙලා පාඩම අමාරුවෙන්, පීඩනෙන් , වැඩ ගොඩක් අස්සෙ ඉගෙන ගන් නැතුව අනිත් අයට කලින් ධාරා විද්‍යුතය පාඩම හිමීට,ලේසියෙන්,නිදහසේ දැන්ම අවසන් කරගෙන පාඩමෙන් නිදහස් වෙමු.🥳
💱 නිබන්ධනවල සියලුම ගනන් නිශ්චිත වැඩ පිලිවෙලක් සහිතව ළමයා ලවාම සාදවා එම ප්‍රශ්න සියල්ලම පන්තියේදිම සාකච්ඡා කරනු ලැබේ. අනතුරුව විභාග ප්‍රශ්න වෙනම සාදවා සාකච්ඡා කරනු ලැබේ.📲
ධාරා විද්‍යුතය ආසම සහ ලේසිම පාඩම කරගන්න වැඩ කරන්න එකතු වෙන්න.😏
දකුණු රටට රසායනික ගණනය කිරීම්
ගාල්ලෙ 2025 ළමයිට මෙන්න සතුටු හිතෙන ආරංචියක්...👋
රසායනික ගණනය කිරීම් පාඩම මුල ඉදලම අයතනය තුලදීම ඉගෙනගන්න
පෙබරවාරි🥰සිට සෑම ඉරිදා වකම පස්වරු 1.00 - 4.45 දක්වා....👋
ඔසිප්කා - ගාල්ල 📺
🖤 CHEMISTRY ONLINE GURU Youtube channel link👇
chemistryonlinegurulk" rel="nofollow">https://youtube.com/@chemistryonlinegurulk
✈️ CHEMISTRY ONLINE GURU Telegram channel 👇
/channel/ChemistryOnlineGuru
📗 WhatsApp👉 wa.me/+94718952983
🔠🔠🔠🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠
🔠🔠🔠🔠 🔠🔠🔠🔠
PHYSICS වලට Full Syllables සුපිරිම Short Note Book 📕 එක
⏰ මිනිත්තුවේ_රීතිය ⏰
😈 ඉගෙන ගන්න කාලෙ ලව් කරන්න යන්න එපා කෙලවෙනවා #memes
/channel/SL_EDUCATION_A_L
නුගේගොඩ Sailing Pen එකට එන්න..🔥
වේලාව උදේ 7.30 ට
හොදම වැඩපිළිවෙළත් එක්ක සම්බන්ධ වෙලා A/L ගොඩදාගමු..💯
ඔක්කොම විස්තර පහල link වල තියෙන telegram channel වල තියෙනවා..🙂
💠 2024 Chemistry Revision - Main
/channel/S2Achemistrymain
💠 2024 Physics Revision - Main
/channel/S2Aphysicsmain
එහෙනම් හෙට,
#එන්න_විදින්න_දිනන්න ✨
✅ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම Full Syllabus Com Maths SHORT NOTE එක.
පොත මොනවගේද කියලා බලන්න
➡️ https://youtu.be/Ze3LY9I6ZyI?si=E_YzgMZnwILGbLS0
මේ පොත ගත්ත ලමයින්ගේ අදහස් කීපයක් පහල telegram chanal එකේ තියනවා
✈️ t.me/Combined_short_note_book
මේ පොත නොමිලේ ඔයාගේ ගෙදරට ගෙන්න ගන්න <SN> ලෙස Type කර,
📗 wa.me/+94759128784 අංකයට whatsapp msg එකක් දාන්න.
🟥Paper Based Rapid Revision🟥
➡️සිසුන්ගේ ප්‍රතිඵල වෙනුවෙන්ම කැපවූ
විශේෂිත පුණරීක්ෂණ වැඩ පිළිවෙල
✅Online and physical
🗺physical
අගහරුවාදා පෙ.ව.7.30-5.30
ඉන්දීප ගම්පහ (පරණ මිනුවන්ගොඩ පාර )
💻Online live recordings
✅සියලු සිද්ධාන්ත විශේෂිත කෙටි ක්‍රම සමගින් විභාගයටම ඔබ හුරු කරවන අති විශේෂ වැඩ පිළිවෙල
✅දැනට චාලක වල සිට අවසන් physical පාඩම් ටික සාකච්ඡා වේ
📗 http://wa.me/+94768710136
✈️ /channel/virajanchem
#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත ✅
🅰🅰🅰🅰🅰🅰🅰
🔽 PRACTICAL BOOKS
SINHALA MEDIUM
ENGLISH MEDIUM
SINHALA MEDIUM
ENGLISH MEDIUM
✅ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම Full Syllabus Com Maths SHORT NOTE එක.
පොත මොනවගේද කියලා බලන්න
➡️ https://youtu.be/Ze3LY9I6ZyI?si=E_YzgMZnwILGbLS0
මේ පොත ගත්ත ලමයින්ගේ අදහස් කීපයක් පහල telegram chanal එකේ තියනවා
✈️ t.me/Combined_short_note_book
මේ පොත නොමිලේ ඔයාගේ ගෙදරට ගෙන්න ගන්න <SN> ලෙස Type කර,
📗 wa.me/+94759128784 අංකයට whatsapp msg එකක් දාන්න.
PREMIUM BIOLOGY 🎄 (REVISION/TUTE)
පෙබරවාරි1⃣1⃣සිට ඉරිදා පෙ.ව 7.30
🎯 රොටරි- නුගේගොඩ
🎯 Online Zoom
🎯 Recording
පන්තියේදී සාකච්ඡා වන කරුණු,
🏹 නිර්දේශයේ ඒකක 10 ම ආවරණය වන පරිදි ආදර්ශ (MCQ, structured, essay) ප්‍රශ්න පත්‍රයක්.
🎯Points 50ක් සහිත කෙටි පිළිතුරු/ ව්‍යුහගත ප්‍රශ්න- මුල සිට අනුපිලිවෙලින් සම්පත් පොත් හතරෙහි කරුණු නිවැරදිව පාඩම් කර ගැනීමට ඔබ දිරිමත් කිරීම සඳහා මෙම ප්‍රශ්න සකසා ඇත.
🎯සම්පත් පොත නිවැරදිව පාඩම් කොට මෙම පංතියේ ලබා දෙන විභාග මට්ටමේ ගැටලු කිරීමෙන් A/L Biology A සමාර්ථයක් ලබා ගත හැකි වනු ඇත.
Premium Biology පංතියට ඇතුල් වීමට
📗 https://wa.me/+94716000300
වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළුව
මෙම වැඩමුළුව වෘත්තීය විකල්ප, ඉලක්ක සැකසීම, කුසලතා සංවර්ධනය, රැකියා වෙළඳපොළ අවබෝධය, විශ්වාසය ඉහළ නැංවීම, ආතතිය අඩු කිරීම සහ සාර්ථක වෘත්තීය මාර්ග සවිබල ගැන්වීම ලබා දෙයි
පෙබරවාරි1⃣0⃣පෙරවරු 9.00 සිට Intech Campus, Gampaha පැවැත්වෙයි.
ලියාපදිංචි ගාස්තුව: Rs 500/=
අපට සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් මුදල් ගෙවා ආසන වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න.
☎️ 0332238787 📲 0706971973
📲 0706971972
#careerdevelopment #jobhunting #workshop #campus #intechcampus #intech #gampaha #srilanka
ඔක්කොම විස්තර ළගදීම....🤫
#එන්න_විදින්න_දිනන්න
🙂 අපේ Telegram Channel වලට තාම සම්බන්ධ වෙලා නැති ළමයි පහල link වලිං සම්බන්ධ වෙන්න.. ඔක්කොම වැඩ වෙන්නේ ඒක හරහා..🆕
💠 2024 Chemistry Revision - Main
💠 2024 Physics Revision - Main
ලේසී කියලා හිතං පාඩම් කරන්න ඉන්න පරමාණුක ව්‍යුහය හරියට තර්ක වලිං ඉගෙන ගමු..💯
ආරම්භය අද පෙබ.4 හවස 7ට.. YT live එකෙන් සම්බන්ධ වෙන්න පුලුවන්..🆕
💠 Link එක
https://www.youtube.com/live/7gTLlRxnKdk?si=VcPA2BBo-HM372pw
🫥 අපේ Telegram Channel වලට තාම සම්බන්ධ වෙලා නැති ළමයි පහල link වලින් සම්බන්ධ වෙන්න..
💠 2024 Chemistry Revision - Main
/channel/S2Achemistrymain
💠2024 Physics Revision - Main
/channel/S2Aphysicsmain
📞 වැඩිදුර විස්තර සදහා
Call center - 0751690162
එහෙනම් අද හවස 7.15 ට පරමාණුක ව්‍යුහය ගොඩදාගන්න පටං ගමු..🎯
ජය වේවා..✨
😏 තාත්තගේ සල්ලි වලින් පුතා රජ වෙනවනම් අත ගාලා බලපන්.. කොන්දක් තියෙනවද කියලා
💎මුලු දිවයිනේ සජිවිකරණය (📺) අධ්‍යාපනික වැඩසටහන වන ජාතික රුපවාහිනිය මගින් පවත්වන ගුරුතලාව/ අධ්‍යාපනික වැඩසටහනේ හා ජාතික රුපවාහිනියේ YouTube channel වන ජාතික පාසලහි සංයුක්ත ගණිත දේශක,
පාඩම් කරන්න ලේසි ක්‍රම 5ක්...
ඔයාලා පාසල් යන වයසෙ කෙනෙක් වුණත්, කැම්පස් යන කෙනෙක් වුණත්, වෙන ඕනම පාඨමාලාවක් හදාරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මෙන්න මේ විදි වලින් එක ක්‍රමයකට පාඩම් කරන්න හුරුවෙන්න..
මුලින්ම ඔයාලට පුළුවන් මේ විදි කීපයම try කරලා බලන්න. ඊට පස්සෙ ඒ අතරින් ඔයාට වැඩිපුරම ගැළපෙන method එක තෝරගන්න.. දිගටම පාඩම් වැඩ වලට ඔයාලට පුළුවන් ඒ විදිහට කරන්න..
✍🏻 ඔයාගෙ notes
මේකෙදි වෙන්නෙ නිකන්ම ඔයා ළඟ තියෙන ඒ ඒ විෂයයට අදාළ සටහන් පොත් පාඩම් කරන එකයී. ඔයා ස්කෝලෙ යන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලට පුළුවන් පෙළ පොත් එහෙම නැත්නම් අච්චු පොත් පාඩම් කරන්න.
✍🏻 Short notes
මේකෙදි අනිවාර්යයෙන්ම ඔයා පුංචි මහන්සියක් අරගෙන ඔයාගෙම short note එකක් හදාගන්න වෙනවා. ඒ කියන්නෙ එදිනෙදා උගන්වන පාඩම් වල කරුණු කියවලා, ඔයාට තේරෙන විදිහට summary එකක් හදාගන්න එක.
මේ ක්‍රමයෙ තියෙන එක වාසියක් තමයී, මේ short note එක හදනකොට ඔයාට තේරෙන්නෙ නැති විෂයය කරුණු එහෙම ඔයාට අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙන එක. ඒ කියන්නෙ ඔයාට අවස්ථාවක් ලැබෙනවා විෂයය කරුණු වල ප්‍රවීණයෙක් වෙන්න.
✍🏻 ප්‍රශ්න සහ උත්තර
ඔයාගෙ විෂයයට අදාළ model papers එහෙමත් නැත්නම් past papers වලට ඔයාම උත්තර ලියලා, ඒ උත්තර ඔයාට නැවත නැවත පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්.
අ.පො.ස. සාමාන්‍ය පෙළ වගේ විභාගයකට සූදානම් වෙන නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුළුවන් හුඟක් සාර්ථක ක්‍රමයක් තමයි මේ.
✍🏻 Flash cards
මේ කියන්නෙ තවත් short notes වගේ ක්‍රමයක්. හැබැයි මේකෙදි ඔයා ඔයාගෙ පාඩම ඊටත් වඩා සාරාංශ කරගන්නවා. ඒ විතරක නෙමෙයි මේ cards පොඩියි, ඒ නිසා attractive වගේම ඔයාට පහසුවෙන් bus එකේ යන එන ගමන් වුණත් කියවන්න පුළුවන්.
ඒක ඔයාලට ලොකු පහසුවක් වේවි..
✍🏻 උගන්වන්න.
මේ ක්‍රමේදී වෙන්නෙ, ඔයා මුලින්ම පාඩම හොඳට පාඩම් කරන්න ඕන. විෂයය කරුණු ඔයාගෙ ඔළුවට හොඳට දාගන්න ඕන. ඊට පස්සෙ ඔයාට පුළුවන් ඔයාගෙ යාළුවෙක්ට ඒක උගන්නන්න. එහෙම නැත්නම් තනියමම white board එක අරන් උගන්වන්න.
කැම්පස් වල නම් සාමාන්‍යයෙන් කුප්පි දාන්නෙ මෙන්න මේ විදිහට තමයී. ඒ කියන්නෙ එක එක්කෙනා දක්ෂ විෂයයන් බෙදාගෙන හැමෝම ගොඩදාන එක. මේ ක්‍රමේදි ඔයාට ඒ විෂයය හොඳට පුළුවන් වෙනවා වගේම, ඔයාගෙ යාළුවන්ට උදව්වක් වෙන්නත් පුළුවන්කමක් ලැබෙනවා.
ඉතින් තාමත් පාඩම් කරන්න හරි ක්‍රමයක් ඔයාට නැත්නම්, ඔයාටත් පුළුවන් මේ ක්‍රම ටික try කරලා බලන්න. Try කරලා බලලා ඔයාට වඩාත්ම ගැළපෙන ක්‍රමේ තෝරගන්න..
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
#motivation
✍🏻Study with Gimi
@SL_EDUCATION_A_L
උ/පෙළ පිළිතුරු පත් ඇගයීමේ නිරත ගුරුවරුන්ට දෙන ගාස්තු පිළිබඳ විශ්වාසනීය තීරණයක් ලබා දිය යුතුයි - ලංකා ගුරු සංගමය
Results එන්න කල් යයි වගේ...👎