sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62818

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Combined Maths Paper Class and Unit Revision by Osanda Perera

https://chat.whatsapp.com/HT1OhjiZq0k2fzSBCZfGB5

මාසෙට class දෙකටම Rs.1500
⭕️First week එක FREE ⭕️

Paper class එකත් එක්කම Unit Revision class එකත් කරන හොදම Combined maths class එක 🏝

🟢 Combine Maths - paper class and speed unit revision class 🟢

Paper class එකේදී,

❗️සතියට full paper එක බැගින් full paera 30 ක් ලියවනවා
❗️අපි දෙන marking scheme එකෙන් තමන්ම ලකුනු දාගෙන තමන්ගේ මට්ටම දැනගන්නත් පුලුවන්
❗️ඒ සතියෙදීම zoom හරහා full discussion එක කරනවා.. ( Recordings available )
❗️හැමෝටම වෙන වෙනම තමන්ගෙ අඩුපාඩු වෙනම session එකකදී කියල දෙනවා..

Speed unit revision class එකේදී,

❗️එක මාසෙකට paper එකේ සම්පූර්ණ ප්‍රශ්න 2ක් cover වෙන විදියට එක පාඩමකින් model questions 10 ගානේ answers සමග දෙනවා..

Conduct by,
Osanda Perera
BSCEng(UG)/UOP

Contact us - 0761630734 📞

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🆎🆎 A/L #COMBINED_MATHS ⚠️


PAPER BASE REVISION

COM Maths පට්ටම ලේසි විදියට ගොදඩ දාගන්න බදාදා රෑ 8.00 ට live සෙට් වෙන්න.

නාඩි වැටෙනවනම් අනිවා වරෙල්ලා..මේ පංතිය අමුතු පංතියක් 😏
එක දවසක් ආපුවම තේරෙයි

සියලුම විස්තර සදහා-

📗Whatsapp ;-
https://chat.whatsapp.com/Jodtvjajp407FKsxw9Rx71

✈️Telegram ;-
/channel/+YKS3ZxGZ-npjMzg1

පෙබරවාරි 28 බදාදා රෑ 8.00 ට ▶️ සෙට් වෙන්න.

💙 Zoom ;-
https://zoom.us/j/92407821066?pwd=Wm9zSHdGLzdjM3hBclJBQytvVU1pUT09

Meeting ID: 92407821066
Passcode: 505543

🖤Youtube :-
mathsfromoshan" rel="nofollow">https://www.youtube.com/@mathsfromoshan

📞 විමසීම්:- 0710644456

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

https://chat.whatsapp.com/KBgR4MYDgXx7GFuX39XMJ9


ඔයාලා මේ වෙද්දි මේ Cryptocurrency ගැන මොනවත් දන්නේ නැති කෙනෙක් උනත්

මොනවාහරි දෙයක් දන්න තව දේවල් දැනගන්න ඕනේ කෙනෙක් උනත්

මේකෙන් Trading කරලා වගේම Trading නොකරත් සල්ලි හොයන විදි ගැන දැනගන්න ඕනෙ නම් Join වෙන්න

මේක free session එකක්ඔයාලට තියෙන ප්‍රශ්නත් අහලා දැනගන්න පුලුවන්🔥

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

(25/24) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇

📟PHYSICS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7676

📟CHEMISTRY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7686

📟BIOLOGY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7724

📟C.MATHS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7717

Etc.. /channel/SL_EDU_A_L_BOT

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඉගෙනගන්න කම්මැලි හිතුණොත් මේ ටික මතක් කරගන්න..


😏 රට යන විදිහට පුංචි, තරුණ වයසෙ ඉන්න ඔයාට කරන්න පුළුවන් ලොකුම සහ වටිනම ආයෝජනය තමයි ඉගෙනීම.

😏 උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.

😏 ඔයා බංකොලොත් වුණත්, ඉගෙනීමට පුළුවන් ඔයාව ගොඩදාන්න.

😏 පුංචි පැල්පතක ඉන්න ඔයාව, රාජ මාළිඟාවකට අරන් යන්න ඔයාගෙ ඉගෙනීමට පුළුවන්.

😏 පයින් යන ඔයාට, බස් වල යන එන ඔයාට ලස්සනම ලස්සන වාහනයක් අරගෙන දෙන්න ඉගෙනීමට පුළුවන්.

😏 ලංකාව වගේ පුංචිම පුංචි රටක ඉපදුණු ඔයාව මුළු ලෝකෙටම හඳුන්වලා දෙන්න පුළුවන් ඉගෙනීමට.

😏 ඔයාගෙ ජීවිතේ උඩු යටිකුරු විදිහට වෙනස් කරන්න පුළුවන් එකම විදිහ ඉගෙනීමයී..

මේ ඉගෙනීම කියන්නෙ දොස්තර කෙනෙක්ම වෙන එකවත්, ඉන්ජිනේරුවෙක්ම වෙන එකවත් නෙමෙයී. ඔයා ආස, ඔයා දක්ෂ දේ ඉගෙනගන්න එකයී.. ඒ කෘෂිකර්මාන්තය වුණත්, දැව නිර්මාණ වුණත්, ඉටිපන්දම් නිෂ්පාදනයක් වුණත්, කථිකාචාර්යවරියක් වුණත්.... වඩාත්ම වැදගත් වෙන්නෙ ඒ ඔයාගෙ passion එක වීමයී... අන්න එතකොට ඉගෙනීමට පුළුවන් මං මේ උඩින් කියපූ හැමදේම ඔයාගෙ ජීවිතේට ළං කරලා දෙන්න..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
💪..

✍️Study with Gimi #motivation
T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔠🔠🔠🔠🔠🔠🔠

🔠🔠🔠🔠🔠

🔠🔠🔠🔠 🔠🔠🔠🔠

PHYSICS වලට Full Syllables සුපිරිම Short Note Book 📕 එක


📔 සෑම ඒකකයක්ම ආවරණය වන පරිදි මෙම පොත නිර්මාණය කර ඇත.

🚌 ඔයාටත් මේ පොත ගෙදරටම ගෙන්න ගන්න ඕනි නම් ඔයාගේ නම ,ලිපිනය හා දුරකථන අංක දෙකක් wa.me/+94759128784 අංකයට📗 Whatsapp msg එකක් දාන්න.

ONLINE BOOK SHOP🔖

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මිනිත්තුවේ_රීතිය


අපගේ කාලය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් අප විශාල මානසික පීඩනයකට ලක් වේ.ඊට ප්‍රධානතම හේතුව නම් කාලය වේගයෙන් ඉගිලී යන අතර අපගේ වැඩ ඉබි ගමනින් යෑමයි .

ඉතිං අපට කාලයත් සමග යම් කිසි මට්ටමකින්වත් තරඟයේ යෙදීමට නොහැකි නම් අපට හිමි වන්නේ පසුතැවීමක් හා මානසික ආතතිය විතරමයි.

ඒ නිසා, අප වැඩක් කිරීමට එහෙ මෙහෙ යන අතරතුර අපට මිනිත්තුවක් තුල කළ හැකි කිසියම් කාර්යයක් තිබේ නම් එය අවසන් කළ යුතුයි.

මුලින්ම මේක මොන පිස්සු වැඩක්දැයි සිතෙන්නට පුළුවන්.නමුත් අප එහා මෙහා යන විට අපට මිනිත්තුවක් තුල කළ හැකි වැඩ කෙතරම් තිබේදැයි පෙනෙයි.ඒවා එකින් එක අවසන් වුනොත් අප අවට නිකම්ම පිළිවෙල වී අපගේ මානසික නිදහස ලැබෙන්නට පටන් ගනී.

මිනිත්තු⁣වකින් කරන්නට පුළුවන් වැඩ ගොඩ ගැසී වැඩ කන්දක් නිර්මාණය වී ඇති බව එවිට ඔබට පෙනී යයි. ඔබ එහා මෙහා යන විට ගෙබිම කිසියම් දෙයක් වැටී ඇති නම් මිනිත්තුවක් තුල ඔබට එය නියමිත ස්ථානයක තැබීමට පුළුවන.සේදු රෙදි ⁣ඇත්නම් ඒවා පිළිවෙලකට සකස් කළ හැකිය.⁣

ඉතිං මිනිත්තුවක් වැය වන කිසිදු කාර්යයක් වෙනත් වේලාවක කරන්නේ යැයි සිතා කල් නොදමන්න.සිදුවන වෙනස ඔබටම වැටහේවි.
#motivation #facts
➡️ t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😈 ඉගෙන ගන්න කාලෙ ලව් කරන්න යන්න එපා කෙලවෙනවා #memes
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

නුගේගොඩ Sailing Pen එකට එන්න..🔥

වේලාව උදේ 7.30

හොදම වැඩපිළිවෙළත් එක්ක සම්බන්ධ වෙලා A/L ගොඩදාගමු..💯

ඔක්කොම විස්තර පහල link වල තියෙන telegram channel වල තියෙනවා..🙂

💠 2024 Chemistry Revision - Main
/channel/S2Achemistrymain

💠 2024 Physics Revision - Main
/channel/S2Aphysicsmain

එහෙනම් හෙට,
#එන්න_විදින්න_දිනන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම Full Syllabus Com Maths SHORT NOTE එක.

පොත මොනවගේද කියලා බලන්න
➡️ https://youtu.be/Ze3LY9I6ZyI?si=E_YzgMZnwILGbLS0

මේ පොත ගත්ත ලමයින්ගේ අදහස් කීපයක් පහල telegram chanal එකේ තියනවා
✈️  t.me/Combined_short_note_book

මේ පොත නොමිලේ ඔයාගේ ගෙදරට ගෙන්න ගන්න <SN> ලෙස Type කර,
📗 wa.me/+94759128784 අංකයට whatsapp msg එකක්  දාන්න.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🟥Paper Based Rapid Revision🟥

➡️සිසුන්ගේ ප්‍රතිඵල වෙනුවෙන්ම කැපවූ
විශේෂිත පුණරීක්ෂණ වැඩ පිළිවෙල

Online and physical

🗺physical

අගහරුවාදා පෙ.ව.7.30-5.30
ඉන්දීප ගම්පහ (පරණ මිනුවන්ගොඩ පාර )

💻Online live recordings

සියලු සිද්ධාන්ත විශේෂිත කෙටි ක්‍රම සමගින් විභාගයටම ඔබ හුරු කරවන අති විශේෂ වැඩ පිළිවෙල

දැනට චාලක වල සිට අවසන් physical පාඩම් ටික සාකච්ඡා වේ

📗 http://wa.me/+94768710136

✈️ /channel/virajanchem

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🅰🅰🅰🅰🅰🅰🅰

🔽 PRACTICAL BOOKS

SINHALA MEDIUM

/channel/SL_EDUCATION_A_L/6246
ENGLISH MEDIUM

/channel/SL_EDUCATION_A_L/6247

🔽 PRACTICAL VIDEOS
/channel/SL_EDUCATION_A_L/4448

🅰️🅰🅰🅰🅰🅰🅰

🔽 PRACTICAL BOOKS
/channel/SL_EDUCATION_A_L/6241

🔽 PRACTICAL VIDEOS
/channel/SL_EDUCATION_A_L/7949

🔽 PRACTICAL NOTES
/channel/SL_EDUCATION_A_L/8635

🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰

🔽 PRACTICAL BOOKS
SINHALA MEDIUM

/channel/SL_EDUCATION_A_L/6249
ENGLISH MEDIUM

/channel/SL_EDUCATION_A_L/6250

🔹 යාලුවන්ටත් #SHARE කරන්න
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම Full Syllabus Com Maths SHORT NOTE එක.

පොත මොනවගේද කියලා බලන්න
➡️ https://youtu.be/Ze3LY9I6ZyI?si=E_YzgMZnwILGbLS0

මේ පොත ගත්ත ලමයින්ගේ අදහස් කීපයක් පහල telegram chanal එකේ තියනවා
✈️ t.me/Combined_short_note_book

මේ පොත නොමිලේ ඔයාගේ ගෙදරට ගෙන්න ගන්න <SN> ලෙස Type කර,
📗 wa.me/+94759128784 අංකයට whatsapp msg එකක් දාන්න.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

PREMIUM BIOLOGY 🎄 (REVISION/TUTE)

පෙබරවාරි1⃣1⃣සිට ඉරිදා පෙ.ව 7.30
🎯 රොටරි- නුගේගොඩ
🎯 Online Zoom
🎯 Recording

පන්තියේදී සාකච්ඡා වන කරුණු,

🏹 නිර්දේශයේ ඒකක 10 ම ආවරණය වන පරිදි ආදර්ශ (MCQ, structured, essay) ප්‍රශ්න පත්‍රයක්.

🎯Points 50ක් සහිත කෙටි පිළිතුරු/ ව්‍යුහගත ප්‍රශ්න- මුල සිට අනුපිලිවෙලින් සම්පත් පොත් හතරෙහි කරුණු නිවැරදිව පාඩම් කර ගැනීමට ඔබ දිරිමත් කිරීම සඳහා මෙම ප්‍රශ්න සකසා ඇත.

🎯සම්පත් පොත නිවැරදිව පාඩම් කොට මෙම පංතියේ ලබා දෙන විභාග මට්ටමේ ගැටලු කිරීමෙන් A/L Biology A සමාර්ථයක් ලබා ගත හැකි වනු ඇත.

Premium Biology පංතියට ඇතුල් වීමට

📗 https://wa.me/+94716000300

ට whatsapp message එකක් එවන්න

ආචාර්ය හිරාන් අමරසේකර
B.Sc.Sp.(Hons)Ph.D.F.I.Boil.C.Boil


මෙවර උසස්පෙළ MCQ, ESSAY ප්‍රශ්න හා විභාගය සඳහා වැදගත් තොරතුරු ලබා ගැනීමට එක්වන්න,

✈️ T.me/hiranbiology

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළුව

මෙම වැඩමුළුව වෘත්තීය විකල්ප, ඉලක්ක සැකසීම, කුසලතා සංවර්ධනය,  රැකියා වෙළඳපොළ අවබෝධය, විශ්වාසය ඉහළ නැංවීම, ආතතිය අඩු කිරීම සහ සාර්ථක වෘත්තීය මාර්ග සවිබල ගැන්වීම ලබා දෙයි

පෙබරවාරි1⃣0⃣පෙරවරු 9.00 සිට Intech Campus, Gampaha පැවැත්වෙයි.

ලියාපදිංචි ගාස්තුව: Rs 500/=

අපට සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් මුදල් ගෙවා ආසන වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න.
☎️ 0332238787 📲 0706971973
📲 0706971972

#careerdevelopment #jobhunting  #workshop #campus #intechcampus #intech #gampaha #srilanka

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🧠 ඔබේ මොළය පැහැදිලිවම ඔබේ ශරීරයේ ඉතා වැදගත් කොටසකි. එය ඔබගේ ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රියයන්ගෙන් එකක් වන අතර සෑම කාර්යයක් සඳහාම ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වේ. නමුත් එය ද පුදුම සහගත ලෙස සියුම් ය.


මොළයට හානි කරන ප්‍රධානතම පුරුදු මෙන්න...
🙃

1. උදේ ආහාරය නැතිවීම
😴
2. අධික සීනි පරිභෝජනය
🍫
3. නින්ද නොයාම
😵‍💫
4. අසනීප කාලය තුළ ඔබේ මොළය වැඩ කිරීම
🤒
5. දුම්පානය
😶‍🌫️
6. අධික ආහාර ගැනීම
😋

⚡️ #SCIENCE #FACTS #SHARE
T.me/SL_EDUCATION_A_L 🕯

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

𝗙𝗙𝗥 කියන්නේ PHYSICS MCQ PAPER එක ගොඩ දාගන්න පුලුවන් සුපිරි SYSTEM එකක් 😏

මේ TUTE එක කොටස් දෙකකට බෙදලා තියෙනවා..🙂

⚙️පලවෙනි කොටසේ සියලුම MCQ එකටම අදාල THEORY POINTS සහ උදාහරණත් ගැටලු සමග දීලා තියෙනවා. ඒ ටික හොදට බලාගන්න...

⚙️දෙවනි කොටසේදි කලින් බලාගත්තු THEORY වලින් දීලා තියෙන MCQ ටික කරන්න

🧠🧠🧠🧠 #SHARE

🧠🧠🧠🧠🧠 🤫

T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

EXAM එකට යන්න කලින් කරලා යන්න. පාඩම් අනුව වර්ග කරලා තියෙන්නෙ...


🅰🅰🅰️REVISION PAPER 0⃣1⃣
➡️/channel/SL_PHYSICS/2015

🅰🅰🅰️ REVISION PAPER 0⃣2⃣
➡️/channel/SL_PHYSICS/2017

🅰🅰🅰️REVISION PAPER 0⃣3⃣
➡️/channel/SL_PHYSICS/2020

🅰🅰🅰️ REVISION PAPER 0⃣4⃣
➡️/channel/SL_PHYSICS/2022

🅰🅰🅰️ REVISION PAPER 0⃣5⃣
➡️/channel/SL_PHYSICS/2024

🅰🅰🅰️ REVISION PAPER 0⃣6⃣
➡️/channel/SL_PHYSICS/2026

🅰🅰🅰️ REVISION PAPER 0⃣7⃣
➡️/channel/SL_PHYSICS/2028

🅰🅰🅰️ REVISION PAPER 0⃣8⃣
➡️/channel/SL_PHYSICS/2030

🅰🅰🅰️ REVISION PAPER 0⃣9⃣
➡️/channel/SL_PHYSICS/2032

🅰🅰🅰️ REVISION PAPER 1⃣0⃣
➡️/channel/SL_PHYSICS/2034

🅰🅰🅰️ REVISION PAPER 1⃣1⃣
➡️/channel/SL_PHYSICS/2036

🅰🅰🅰️REVISION PAPER 1⃣2⃣
➡️/channel/SL_PHYSICS/2038

🅰🅰🅰️ REVISION PAPER 1⃣3⃣
➡️/channel/SL_PHYSICS/2040

🧠🧠🧠🧠 😁 🧠🧠🧠🧠

#PHYSICS 🧠🧠🧠🧠🧠 ➡️

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ලංකාවේ සුපිරි PAPER BASE REVISION පංතිය.

#COMBINED_MATHS නාඩි වැටෙන ලමයින්ට

🙂 සාම්ප්‍රදායික REVISION පංතියක් නෙවේ

අමුතුම විදියකට කරන බෝරිං නැති සුපිරි REVISION එකක්. 🥰

📹👉 Zoom💙 + Youtube❤️


ඔයාටත් මේ පංතියට සෙට් වෙන්න ඕනි නම් පහල Group එකට සෙට් වෙන්න

https://chat.whatsapp.com/Jodtvjajp407FKsxw9Rx71

පංති පිලිබද සියලුම තොරතුරු GROUP එක හරහා දැනුවත් කෙරේ.
📞 http://wa.me/+94710644456

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Group එකකට පමණක් Join වෙන්න.

Group0⃣1⃣

https://chat.whatsapp.com/BsJ36roSmylDvt5i2eAgFV

Group0⃣2⃣

https://chat.whatsapp.com/DJ23QDrGylYAIjh7kKJSWD

👌 2nd shy 3rd shy කරන්න ඉන්න නන්ගිලා මල්ලිලා,

🙃ඔයාලා Revision ගිය පමණින් 2&3 shy ගොඩ දාගන්න අමාරුයි.. ඒකට තමන් first shy එකේ වුණ අඩුපාඩු අදුරගන්න ඕන

😏 ඉස්සෙල්ලාම අන්න ඒ අඩුපාඩු අඳුරගෙන හරියට වැඩ පටන් අරගෙන

හරි විදියට Revision ගිහිල්ලා මේ මාස 10 Game එක ගහන විදිය....

Medicine Engineering Facultyවල ඉන්න The A/L Community එකේ අපි කියලා දෙන්නම්

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න👇
@PRASHNA_KAMMU

(සැ.යු :- වැඩිපුරම ගනන් හදන කෙනාට ADMIN වීමටද හැකියාව ඇත)

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

පෙබරවාරි මාසය ම නොමිලේ...😏

Question Based Revision & Paper Class 🔥

#BIOLOGY 🎄 🩺

පන්තියේ වැඩපිළිවෙළ

▶️ ප්‍රශ්න මගින් Unit Wise සම්පුර්ණ syllabus එක ආවරණය.
▶️එකවර පාඩම් 2ක් ආවරණය. (මුල සහ අග පඩම් )
▶️සියලු පාඩම් සදහා Short Note සැකසීම.
▶️මතක තබාගැනීමේ විශේෂ කෙටි ක්‍රම.


නව පන්ති ආරම්භය,
2️⃣6️⃣ බ්‍රහස්පතින්දා 7.00 p.m

පන්ති සදහා ලියාපදිංචි වීමට නම ගම පාසල සදහන් කර whatsapp පණිවිඩයක් යොමු කරන්න.

📗 whatsapp ; https://wa.me/message/MZYQCRCCBQXHM1

📞 0706260049

Join telegram channel -

✈️ t.me/biologyabvimukthi

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

O/L හා A/L පැවැත්වෙන දිනයන් ‼️

February 14, 2024   10:46 am

2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි - ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

මේ අතර 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය.

මේ අතර 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 2 දා ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.

#NEWS #SHARE
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣3️⃣🔠🔣🔠 ලිව්ව SET එක

https://chat.whatsapp.com/G8jbmI0UOAkCvMqC1E9XS4

මේක තමා අපි ඔයාලා වෙනුවෙන් කරන පළවෙනි වැඩේ

The Master Session

මේකෙදි A/L ඉවර කරලා ඉන්න ඔයාලා හැමෝටම යන්න පුලුවන් එක එක fields ගැන කියලා දෙනවා ඒ ඒ fieldsවල expertsලා

ඒ වගේම ඔයාලට part time කරලා සල්ලි හොයාගන්න පුලුවන් graphic designing,codingවගේ skills develop කරගන්න විදි කියලා දෙනවා expertsලා

ඒ වගේම ඔයාලගේ තියෙන business ideas develop කරගන්නත් අපි උදව් කරනවා

ඉතින් ඔයාලා හැමෝම මේ programme එකත් එක්ක join වෙන්න🔥

☺️යාලුවොන්ටත් මේ link එක යවලා group වල share කරන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😈හුඟ කාලෙකින් පාඩම් කරපු නැති කෙනෙක්, ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?

ඉතින් ඔයා මතක ඇති කාලෙක පාඩම් කළේ නැති කෙනෙක් නම්, හැබැයි මොනාහරි හේතුවක් නිසා ඔයාට පාඩම් කරන්න වෙලා නම් ඒක ටිකක් අමාරු වැඩක් වෙනවා.

හරියට නුහුරු දෙයක් කරනවා වගේ. හැබැයි මෙන්න මේ tips ටික try කරලා ඔයාට පුළුවන් ආපහු පරණ track එකටම එන්න.

ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.

😵‍💫 Time table එකකට වැඩ කරන්න.

• මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.

• ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව තියලා ඒක හරියට හදාගන්න.

😵‍💫 Daily checklist එකක් පාවිච්චි කරන්න.

• කලින් දවසෙ රෑට ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න.

• ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න.

😵‍💫 හිත හිත ඉන්න එපා.

• නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් 'ආ තව ටිකකින් පටන් ගන්නවා' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා' කියලා හිත හිත ඉන්න එපා.

• ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.

😵‍💫 වැඩ කල්දාන්න එපා.

• ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.

• ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි.

😵‍💫 පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.

• ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.

• ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.

ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.

වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#motivation
©️ Study with Gimi
@SL_EDUCATION_A_L❤️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මෙන්න කියන්නම් කිව්ව විස්තරේ..🆕

💠හැමදාම උදේට Paper එකක් ලියලා

💠Full Papers 30ක් ලියලා

💠උදේ 7.30හේ ඉදං හවස 3 වෙනකං හැම තර්කයක්ම අකුරක් නෑර ඉගෙනගෙන

💠හවස 3න් පස්සේ Advanced Work Book එකක් Practice කරලා

💠හැමපාඩමකට අදාලව Unit Test ලියලා අංගසම්පූර්ණ Revision එකකටත් වඩා දේවල් වෙන S2A Chemistry Revision එක නුගේගොඩට

නිකං නෙවෙයි කියන්නේ Theory පංතියකටත් වඩා වැඩියෙන් දේවල් කරන Revision පංතිය කියලා..😉

‼️වැදගත්ම දේ පෙබරවාරි මාසෙම (14/21/28) සම්පූර්ණයෙන්ම නොමිලේ..

Papers Tutes පවා නොමිලේ යන්නේ..💠

එහෙනම් නුගේගොඩට සුපිරි ආරම්භයක් දෙමු..🔥

ආරම්භක දිනය - පෙබරවාරි 14
වේලාව - උදේ 7.30
තැන - නුගේගොඩ සෙයිලින් පෙන් ආයතනය (Sailing Pen)

එහෙනම් යාලුවොන්ටත් කියන්න..😀

එහෙන් මෙහෙන් තැනින් තැන නැතුව පරමාණුක ව්‍යුහයේ ඉදං පරිසර රසායනය දක්වාම පිළිවෙලට ඉගෙනගමු..🔥

#එන්න_විදින්න_දිනන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💚🖤🤍 Physics වගේම Chemistry සුපිරියටම ඉගෙන ගන්න හොද Youtube channel එකක්☺️ https://youtu.be/BgbwHHUKQwI?si=dTYgCV3WTTp15NMa

💚🖤🤍 Subscribe කරලා Channel එකට එකතු වෙන්න ළමයි. ඔයාලගේ යාළුවන්ටත් Channel link එක share කරන්න.

💚🖤🤍 Channel එකේ Videos වලට අදාළ සියළුම නිබන්ධන මේ Telegram channel එකෙන් ගන්න පුළුවන්.
t.me/JanakaPushpaKumaraOFFICIALchanel

Telegram channel එකටත් join වෙලා යාළුවන්ටත් link එක share කරන්න.

💚🖤🤍 Channel එකේ දැනට තියෙන Videos,

1).2023(24) Chemistry MCQ විවරණය-

https://youtu.be/nRIzE9bTO08?si=5XZYLaguao8C9-zy

2).2023(24) Physics MCQ විවරණය-

https://youtu.be/e8eBtR6jYSU?si=Z2hpmNlsD8VEIERU

3).රසායනික ගණනය සුපිරි ගණන්
2️⃣0️⃣0️⃣ ක් (video series එක)

https://youtu.be/m8_3OS-9XY4?si=PGV3UASsuWjp9ZIN

4).Organic Chemistry සුපිරි පරිවර්තන
2️⃣0️⃣0️⃣ක් (Video series එක)-

https://youtu.be/PYNh1yRKldc?si=iwjtOqXzYPy64Nao

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මොන ක්‍රමේ කළත් Biology අමතක වෙන එක ද ප්‍රශ්නෙ?

මෙන්න විසඳුමක්...

ටැපළුණු , අමතක උන, නොදන්න බ්ලා බ්ලා ඔක්කොම තියරි ටිකත් ආයි ආයි ලස්සනටම ඔළුවට දා ගන්න ගමන්,

මාසෙකට දවස් 15 ක්ම හැමදාම හවස 5 ට Youtube ඔස්සේ දෙන සුපිරිම Recalling වැඩේ එක්ක අප්‍රමාදීව දැන්ම පහත ලින්ක් එකෙන් සෙට් වෙන්න 👇

🛑 t.me/BiologyLastChance/17632

මොන මට්ටමේ හිටියත් දවසින් දවස ඔයා වැඩ්ඩෙක් වේවි..

2022 පළමු වැඩසටහනින්ම දුර්වල සිසුන් වැඩ්ඩන් කර පෙන් වූ වැඩබිමේ දෙවන දිගහැරුම..

-Study With Sudaraka @BiologyLastChance

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Colombo Medical Faculty & Moratuwa Engineering Faculty අයියලා අක්කලා Daily Exams Targeted ප්‍රශ්න කරලා Discuss කරන Free groups❗️

හැමෝම Join වෙන්න.. යාලුවෝ අතරේ Share කරන්න🔥

Chemistry Group 4 📗
https://chat.whatsapp.com/BZAzP9EqPbYAzuurOpdo9R

Physics Group 4 📗
https://chat.whatsapp.com/KbA2jKpJv4EKefAi6DZKlx

Biology Group 4 📗
https://chat.whatsapp.com/L3v57GM6ksIDJWa35BsgZL

Combined Maths Group 4 📗
https://chat.whatsapp.com/D3PsuFigtrF9O64zyWNE17

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

𝟮𝟬𝟮𝟱 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗘𝗠𝗔𝗧𝗜𝗖𝗦 - Online

(ඛණ්ඩාංක ජ්‍යාමිතිය හා කෝණ මිණුම් ඒකක ආරම්භ වේ)

වසර3️⃣5️⃣කට අධික කාලයක් දහස් සංඛ්‍යාත දරුවන්ට විශ්ව විද්‍යාල වරම් හිමිකර දුන්, දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ අසීමිත ආදරය හා විශ්වාසය දිනාගත් කෑගල්ල දිස්ති‍්‍රක්කයේ එකම විශිෂ්ඨතම සංයුක්ත ගණිත පාඨමාලාව! 🔥

සම්බන්ධ වීමට පෙර පහත Links ඔස්සේ අපගේ YouTube Channel එකේ ඇති, 2025 සඳහා පැවැත්වූ පාඩම් වල Videos බලා, අපගේ ඉගැන්වීම ගැන අවබෝධයක් ලබාගෙන, අවශ්‍ය දරුවන් සම්බන්ධ වෙන්න.

ඛණ්ඩාංක ජ්‍යාමිතිය පළමු දිනය
https://youtu.be/L3pSdfsQkVk

2025 THEORY වෙනත් පාඩම්
https://youtu.be/ZU26V1xk8Ps
https://youtu.be/GuWYoM_l9OQ
https://youtu.be/_w_FZxR2ets
https://youtu.be/C-OPr7ywq8o
https://youtu.be/KQ0A5EsZQMM
https://youtu.be/oWHc3c3R5FU
https://youtu.be/myeA7fzS-7k
https://youtu.be/8M2ebqRtpFw

🔴 නව ඒකක ඇරඹුණා පමණි 🔴

Zoom - Online
පෙබරවාරි 12 සඳුදා රාත්‍රී 7.00 ට.

සම්බන්ධ වීමට අවශ්‍ය සියලූම දරුවන් 0702257793 අංකයට 2025 Online ලෙස සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න

📗 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 :
https://chat.whatsapp.com/Bj8KuBreHS09cDssrSZSpn

✈️ 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 :
/channel/GaminiSamarakoon_CM2025

🖤 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 :
GaminiSamarakoon.CombinedMaths" rel="nofollow">https://youtube.com/@GaminiSamarakoon.CombinedMaths


විශිෂ්ඨතම ප්‍රතිඵලයක් සඳහා මුල සිටම සහභාගි වන්න! ❤️

Читать полностью…
Subscribe to a channel