sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62513

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

විභාගයේ දී අනිවාර්ය ප්‍රශ්නයක් ලැබෙන කොටසක් දවසින් ගොඩ දාගමු ☺️


⭐️ 2024 A/L ළමයි සහ 2025 A/L ළමයි හැමෝටම හරියන්න තමයි මේ seminar එක කරන්නේ...

⭐️එදාට සම්පූර්ණයෙන්ම පාඩම ඉවර කරලා past paper ප්‍රශ්න ඔක්කොමත් සාකච්ඡා කරනවා..

📌දැනට කරල තියෙන පාඩම් බලන්න
Tharindugalinbure" rel="nofollow">https://www.youtube.com/@Tharindugalinbure


වැඩි විස්තර :
🔥 /channel/+YtAf5lluxWJjZjFl


ඔයාගේ යාලුවටත් කියන්න 💜

සංයුක්ත ගණිතයේ අධිමාත්‍රාව...🔥
🛸තරිඳු ගලින්ඹුරේ
🫀BSc. Engineering (hon's)
🧠University of Moratuwa

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

MICRO PLASTIC කියන්නෙ පිලිකා ඇතිවෙන්න ප්‍රධාන හේතුවක්.

🙃මේ ක්‍රමයෙන් micro plastic වලින් 80% ක්ම ඉවත් කරගන්න පුළුවන්

මේ Video එක අනිවාර්යයෙන්ම ඔයාලගෙ අම්මලට පෙන්නන්න ❤️

Credit - විදුසර විද්‍යා සඟරාව
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💁🏻‍♂ -> #BOYS_SCHOOLS
💁🏻‍♀ -> #GIRLS_SCHOOLS
👥 -> #MIX_SCHOOLS
💠 SAVE & SHARE YOUR FRIENDS 💯

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔎 රටම හොයන කලු පොත.. 😨

දැනට දරුවන් 5️⃣0️⃣0️⃣0️⃣ අතර වේගයෙන් ගියපු පොත ☺️

ඔයාත් Combined maths කරන 2025/2024 දරුවෙක්නම් ඉක්මනින් ගන්න.👍

💬 පොත ගත්තු දරුවන්ගේ අදහස් කීපයක්:-

https://whatsapp.com/channel/0029VaUOtEHBA1ex8VWnd73D

පොත ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න wa.me/+94759128784 අංකයට whatsapp msg📗එකක් දාන්න.

ONLINE BOOK SHOP SL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🍬 🔠🔠🔠🔠🔠🔠🔠🔠 🍬

ඔයත් #PHYSICS ගොඩ දාගන්න

⭕️ School Paper
⭕️ Province Paper
⭕️ Model Paper

♻️ පාඩමින් පාඩම වර්ගීකරණය කරලා ප්‍රශ්න කරන්න කැමතිද ?

🫂එහෙනම් මේ ඔයාටයි අවස්ථාව

-------------------------------------------------------

⚡️ 2024 A/L , 2025 A/L සිසුන් වෙනුවෙන් වෙන වෙනම PHYSICS ප්‍රශ්න වර්ගීකරණය කරමින්, සාකච්ඡා කරමින්

⚡️ 2024 A/L 2nd Shy සහ 3rd Shy සිසුන් වෙනුවෙන් සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින්

🎊 දියත් කෙරෙන MPS Project එක සදහා ඔබත් සම්බන්ද වන්න

🔱 මෙහෙයවීම


ප්‍රවීන භෞතික විද්‍යා ලේඛක හා දේශක බහුවරණ පොත් පෙළෙහි ලේඛක

👤තුෂාර සමරවික්‍රම

🔗 t.me/Thushara_Samarawickma

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😀 මුලු රටම හෙව්ව කලු පොත( BLACK BOOK)

5⃣0⃣🛒 DISCOUNT NOW 🚀


ශ්‍රී ලංකීය සංයුක්ත ගණිතය(Com Maths) කරන දරුවන් වෙනුවෙන් සැකසූ Full Syllabus Short Note book එක ❤️

😀පොත ගත්තු දරුවන්ගේ අදහස්


https://whatsapp.com/channel/0029VaUOtEHBA1ex8VWnd73D

😀පොතේ අන්තර්ගතය කෙටියෙන්


https://youtu.be/Ze3LY9I6ZyI?si=0Zuil7hLWwb2CvEV

😀එක් දරුවෙක් පොත ගැන හදලා එවපු ලස්සන video එකක්


https://youtu.be/LnPm4TBmvbw?si=zqNSgbiW3VG2HJnn

මේ හැමදේම එක්ක ඔයාටත් පොතක් ඕනී නම් wa.me/+94759128784 අංකයට 📗 Whatsapp msg එකක් දාන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මම සිතුරුවන් රවිදු , ඔයාල වගේම 2018 අවුරුද්දෙ A/L කරල 1st shy එකෙන්ම colombo medical faculty select වෙල මේ වෙද්දි 4 වෙනි වසරෙ ඉගෙනගන්න වෛද්‍ය ශිෂ්‍යයෙක් .
හෙට, ඒ කියන්නෙ මාර්තු 27 මම ඔයාලට special free session එකක් කරනවා,
⭕️ A/L paper එක කියන්නෙ මොකද්ද?
⭕️ paper එක කරන්න ඕනි කොහොමද?
⭕️ ළකුණු ගන්න පුළුවන් තැන් miss වෙන තැන් මොනවද?
⭕️ paper එකට ready වෙන්නෙ කොහොමද?
⭕️ මාස 07ක් තියෙන මේ වෙලාවෙ අපි plan එක ගහන්න ඕනි කොහොමද?
මේ වගේ හැම දෙයක්ම මං කරපු දේවල්, මගෙ අද්දැකීම හැමදේම ඔයාලත් එක්ක බෙදා ගන්න ගමන්ම ඔයාලට තියෙන ප්‍රශ්න ඔක්කොටම මේ සම්බන්ධව උත්තරත් එක්ක අපි A/L paper එක smart විදියට හරියට ලියන හැටි ඉගෙනගමු❤️

https://chat.whatsapp.com/LUd5QxBXbnbEFtFr1TtKtz

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අනුන්ගෙ චරිත රගපාන්නෙ නැතුව උත්සහ කරන්න තමන්ගේ චරිතය ගොඩ නඟන්න.🫰

මොකද ඔය කවුරු කොහොම මොනවා කිව්වත් දවසක තමන්ට ඉතුරු වෙන්නේ තමන් විතරයි.ඉතින් අපිට අපේම කියලා ජීවිතයක් තියෙන්න ඕනේ.ජීවිතේ හරි විදියට විදින්න ඕන.

තව කෙනෙකුගෙ චරිතයක් ඇතුලේ අපිට අපේම කියලා නිදහසක් නෑ සතුටක් නෑ.ඉතින් යාළුවා තව කෙනෙක් ගෙ අවදානය ගන්න එයාගෙ විදියට එයාලා කැමති විදියට වෙනස් වෙන්න එපා.එහෙම එක එක්කෙනාගෙ විදියට වෙනස් වෙන්න ගියාම වෙන්නෙ දවසක අපිට අපිවම නැති වෙන එක.අන්තිමට අපේම ජීවිතේ අපිටම නීරස වෙනවා.

ඔයා ඔයා වගේ ඉන්න.ඔයාගෙ විදියට ඉන්න.එතකොට ඔයාට රඟපාන්න දෙයක් නෑ.නිදහස්.ජීවත් වෙනවා කියන හැගීම දැනෙනවා.ඔයා ආසා කරන ජීවිතේ ඔයාට තියනවා.ඒ චරිතයට ඇත්තටම කැමති මිනිස්සු ඔයා එක්ක ඉතුරු වෙනවා.

දන්නවද යාළුවා ඔයා ඔයා වගේ වෙන තරමට ඔයාටම ඔයාව අඳුරගන්න ලේසී.ඔයාගෙ හැකියාවන් දක්ෂතාවයන් වැරදි අඩුපාඩු ඔයාටම පේන්න ගන්නවා.එතකොට ඔයාටම පුළුවන් ඔයාගෙ ජීවිතේ හරි විදියට හදාගන්න.

ඉතින් හැම දවසකම උත්සහ කරන්න ඔයාගේ හොඳම Version එක වෙන්න.ඔබ ඔබම වෙන්න.

"උබට ඕවා බෑ."
"අපිත් කරා හරි ගියෙ නෑ."
"ඔය දේවල් කරලා කාටද හරි ගියේ." කියන්න කට්ටිය ගොඩක් ඉදියි.😏

ඒ ඔවුන්, ඔබ නොවේ.😇

👊කරන්න බැරි දේ කරලා පෙන්නන්න.

#motivation⚡️
✍🏻🍃 Dark_Choc 🍫
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

☺️😂☺️😏

💱 සෙට් එක දැන් ඉඳලම,,,💨

🔜Paper practice එක පටන් අරගෙන
🔜Time හදාගෙන.
🔜Theory ටික එක්ක පිලිවෙලට ප්‍රශ්න කරන්න පටන් ගන්න.🚴‍♂️

📗 2025 BIOLOGY

https://chat.whatsapp.com/CV8AJ5ZWtgF7Veo8PlLDyE

📗 2025 COMBINED MATHS

https://chat.whatsapp.com/JJXlSXn5vD1ILAh4nS7jjU

📗 2025 PHYSICS

https://chat.whatsapp.com/GGRvIBAAN37KES1uJxAYIm

📗 2025 CHEMISTRY

https://chat.whatsapp.com/GEiBNGA8Rdy9GyJDLoKWqh

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🎁 12 Term Test (1) Package එක

🎁 12 Term Test (11) Package එක

📂 𝗣𝗣𝗔𝗣𝗘𝗥 𝗕𝗢𝗢𝗞
🔐 Website විවරණ videos

🎁 ප්‍රශ්න පත්‍ර වලට අමතරව:


වාරයට අදල රචනා සහ ලියන ආකාරය අඩංගු විවරණය,Mcq Points Speed Test ද අඩංගුවේ


🛒 Order කිරීමට, <BIOSP> ලෙස Type කර wa.me/+94759128784 අංකයට 📗Whatsapp msg එකක් දාන්න

ඔයාට කරන්න තියෙන්නේ..
➡️ අපි පේපර් පොත ගෙදරටම එවනවා.
➡️ Paper කරන්න පහසු වෙලාවක් අරන්.
➡️ විවරණ video එක website එකෙන් බලන්න.

12 වසර පළමු,දෙවන වාරයට අදාල පාඩම් කොටස් නැවත මතක් කරගන්න පුලුවන් ..🤗

12 වසර 1st,2nd Term එකේ වැඩ කියන්නේ..A/L පේපරේ ලකුණු 40%ක් 🥰

#ONLINE_BOOK_SHOP_SL
සැගවුණු දක්ෂයන් සොයා...

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😏 රටම හෙව්ව කලු පොත අරන් ලමයින්ට වෙච්චි දේ 😲

මුලු රටම හෙව්ව ඔෂාන් සර්ගේ Com Maths කලු පොත (*SHORT NOTE BOOK*) එක ගන්න කලින් ඔයා පහල තියන WhatsApp Chanel එකට ගිහින් බලන්න. .

එතකොට තෙරෙයි😂

එක ගත්තු දරුවන්ගේ අදහස් 😉channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaUOtEHBA1ex8VWnd73D


ලමයි එච්චර දෙව්වල් කියලත් ඔයාට පොත ඕනි නම් wa.me/ +94759128784 ට WhatsApp MAG එකක් දාන්න.🙂

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Premium Biology 🎄 Revision/Tute class

ඉරිදා පෙ.ව 7.30
🌱 රොටරි- නුගේගොඩ
🌱 Online Zoom
🌱 Recording


🙏පන්තියේදී සාකච්ඡා වන කරුණු,

🐆 නිර්දේශයේ ඒකක 10 ම ආවරණය වන පරිදි ආදර්ශ (MCQ, structured, essay) ප්‍රශ්න පත්‍රයක්.


🐜 Points 50ක් සහිත කෙටි පිළිතුරු/ ව්‍යුහගත ප්‍රශ්න- මුල සිට අනුපිලිවෙලින් සම්පත් පොත් හතරෙහි කරුණු නිවැරදිව පාඩම් කර ගැනීමට ඔබ දිරිමත් කිරීම සඳහා මෙම ප්‍රශ්න සකසා ඇත.


🐎 7 8 9 හා 10 යන අවසාන ඒකක සදහා සිසුන්ගේ දැනුම අඩු බැවින් එම එකක සඳහා පූර්ණ සිද්ධාන්ත.


සම්පත් පොත නිවැරදිව පාඩම් කොට මෙම පංතියේ ලබා දෙන විභාග මට්ටමේ ගැටලු කිරීමෙන් A/L Biology A සමාර්ථයක් ලබා ගත හැකි වනු ඇත.
Premium Biology පංතියට ඇතුල් වීමට
📗 https://wa.me/+94716000300
ට whatsapp message එකක් එවන්න

ආචාර්ය හිරාන් අමරසේකර 👨‍🏫
B.Sc.Sp.(Hons)Ph.D.F.I.Boil.C.Boil

මෙවර උසස්පෙළ MCQ, ESSAY ප්‍රශ්න හා විභාගය සඳහා වැදගත් තොරතුරු ලබා ගැනීමට එක්වන්න,

✈️ T.me/hiranbiology

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2024 A/L විභාගයට තව සති 36 ක් තියාගෙනත් ඔයා Combined Maths වලට දුර්වලද ?

🫂එහෙනම් එන්න , අපි දෛශික වලින්ම පටන් ගමු

⭕️ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරමින්
⭕️ Model ප්‍රශ්න සාකච්ඡා කරමින්
⭕️ මෙතෙක් දුරට විභාග සදහා නොඇසූ නව මාදිලියේ ප්‍රශ්න සාකච්ඡා කරමින්

🔰 පාඩම සුපිරියට ගොඩ දාගන්න , ඔයත් සෙට් වෙන්න අපත් සමග

t.me/Janindu_Rashmika_Combined_Maths

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🤣 රටම හෙව්ව කලු පොත අරන් ලමයින්ට වෙච්චි දේ 😲

මුලු රටම හෙව්ව ඔෂාන් සර්ගේ Com Maths කලු පොත (*SHORT NOTE BOOK*) එක ගන්න කලින් ඔයා පහල තියන WhatsApp Chanel එකට ගිහින් බලන්න. .

එතකොට තෙරෙයි😂

එක ගත්තු දරුවන්ගේ අදහස් 😉channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaUOtEHBA1ex8VWnd73D


ලමයි එච්චර දෙව්වල් කියලත් ඔයාට පොත ඕනි නම් wa.me/+94759128784 ට WhatsApp MAG එකක් දාන්න.🙂

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🖥 QUESTION BOOKS - #PHYSICS 💬

▪️ ඒකක හා මාන / මිනුම් උපකරණ

/channel/SL_EDUCATION_A_L/4966

▪️ යාන්ත්‍ර විද්‍යාව

/channel/SL_EDUCATION_A_L/4967

▪️ දෝලන හා තරංග

/channel/SL_EDUCATION_A_L/4969

▪️ තාපය

/channel/SL_EDUCATION_A_L/4971

▪️ ස්ථිති විද්‍යුතය

/channel/SL_EDUCATION_A_L/4968

▪️ චුම්භක ක්ෂේත්‍ර

/channel/SL_EDUCATION_A_L/4970

▪️ ධාරා විද්‍යුතය

/channel/SL_EDUCATION_A_L/4973

▪️ ඉලෙක්ට්‍රොනික විද්‍යාව

/channel/SL_EDUCATION_A_L/4975

▪️ පාදාර්ථ හා විකිරණ

/channel/SL_EDUCATION_A_L/4976

📚 ආදර්ශ ප්‍රශ්න පත්‍ර - ESSAYS ☁️

🧘‍♂️PAPER 01 🧘‍♂️PAPER 02 🧘‍♂️PAPER 03

🧘‍♂️PAPER 04 🧘‍♂️PAPER 05 🧘‍♂️PAPER 06

🧘‍♂️PAPER 07 🧘‍♂️PAPER 08 🧘‍♂️PAPER 09

🧘‍♂️PAPER 10 🧘‍♂️PAPER 11 🧘‍♂️PAPER 12

👉 T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🥰🥰🥰🥰 🔤🔤🔤🔤🔤🔤🔤

අලුත් පාඩම ✍️

සංයුක්ත ගණිතය

📌ශේෂ ප්‍රමේයය
📌ඒකතල බල


😀අද රාත්‍රී 7.00ට හමුවෙමු❤️

😀අනිවාර්යයෙන් හැමෝම සජීවී පන්තියට සහභාගි වෙන්න. 💙 Zoom Link එක ගන්න පහත දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

🧠 wa.me/+94771787880 📞

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🥰🥰🥰🥰 🔤🔤🔤🔤🔤🔤🔤

අලුත් පාඩම ✍️

📌රසායන විද්‍යාව-රසායනික ගණනය කිරීම් - මූලික සංකල්ප*

😀අද රාත්‍රී 7.00ට හමුවෙමු❤️

😀අනිවාර්යයෙන් හැමෝම සජීවී පන්තියට සහභාගි වෙන්න.*Zoom Link එක ගන්න පහත දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

🧠 0771787880 📞

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🙏🏻🌞අවුරුද්දට අපි කලින්ම වැඩ අල්ලමු 📚✍🏻

🇱🇰 SM48 Free Seminar Series

🔣අප්‍රේල් 01 - භෞතික විද්‍යාව
🔣අප්‍රේල් 03 - රසායන විද්‍යාව
🔣අප්‍රේල් 05 - සංයුක්ත ගණිතය
🔣අප්‍රේල් 06 - General English
🔣අප්‍රේල් 07 - ජීව විද්‍යාව

🫵 ඔබ නවක සිසුවෙක් නම් ඔබේ නම අප වෙත යොමු කරන්න.

📞 wa.me/+94771787880

යාලුවන්ටත් කියන්න 🙂🇱🇰

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න ඕන ඔයයී...

පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා..

ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්‍රතිරූපයක් නඩත්තු කරන්නද

ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්‍රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..🙂

හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..😏

ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..🤷‍♀️ මේ මොහොතෙ පටන් අනුන්ගෙ රූකඩ වෙන්න ඔයාගෙ කාලය නාස්ති කරන්න එපා.

ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..🙏

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.

#motivation🫥
©️Study with Gimi
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මේක SAVED MASSAGES වලට දාගන්න...

2⃣0⃣2⃣1⃣A/L MODEL PAPERS 🔔

කුරුණෑගල පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය

SInhala Medium papers & marking shemes


➡️ BIOLOGY   ➡️ CHEMISTRY

➡️ PHYSICS  

ගම්පහ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය

SInhala Medium papers & marking sheme


➡️ BIOLOGY

2⃣0⃣2⃣2⃣A/L MODEL PAPERS 🔔

කොලඹ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය

SInhala Medium papers & marking shemes


➡️ BIOLOGY   ➡️ CHEMISTRY

➡️ PHYSICS ➡️ COMBINED MATHS

English Medium papers & marking shemes


➡️ PHYSICS ➡️ CHEMISTRY

කුරුණෑගල පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය

SInhala Medium papers & marking shemes


➡️ BIOLOGY   ➡️ CHEMISTRY

➡️ PHYSICS  

English Medium papers & marking shemes


➡️ PHYSICS  ➡️ CHEMISTRY

➡️ BIOLOGY

රත්නපුර පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය

SInhala Medium papers & marking shemes


➡️ BIOLOGY   ➡️ CHEMISTRY

➡️ PHYSICS  

ගම්පහ පූර්ව ඉංජිනේරු ශිෂ්‍ය සංගමය

SInhala Medium papers & marking sheme


➡️ PHYSICS

2⃣0⃣2⃣3⃣A/L MODEL PAPERS 🔔

කොලඹ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය

SInhala Medium papers & marking sheme


➡️ BIOLOGY ➡️ CHEMISTRY

➡️ PHYSICS

යාලුවන්ටත් #SHARE කරන්න... ➡️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මිනිසුන් වන අපි අඳුරට බය ඇයි? 🫣

මිනිසුන් විදියට අපි අඳුරට බයයි.බය නැති අයත් ඇති,ඒත් වැඩි බහුතරය අඳුරට බයයි.

ඒකට අපි ලැජ්ජා වෙන්න ඕනෙ නෑ.මේ අඳුරට බය කියන දේ අපේ පරිණාමයෙ මුල් අවධිවල ඉඳලා ඇති වන දෙයක් කිව්වොත් ඔයා පුදුම වේවි.

අපි ඒ කාලේ අඳුරට රාත්‍රියේ දඩයම් කරන විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්නයි.අන්න ඒ කාලේ අද වගේ ආහාර දාමය ඉහළින් ඉන්න ජීවින් මට්ටමට දියුණු වෙලා නෑ.

අපිවත් ගොදුරු කරගන්න සතුන් හිටියා.බොහෝ වෙලාවට ඒ සතුන් අපේ මුතුන්මිත්තන්ව දඩයම් කළේ රාත්‍රියේ දී.

මොකද රාත්‍රියේදී අපේ ඇස්වල පෙනීමෙ දුර්වලතාවය ඔවුන් වාසියට ගත්තා.

රාත්‍රිය උදා වෙද්දි අපි හැමෝම ගුහාවලට වෙලා නිදාගන්නවා.අපි රාත්‍රියට බය වුනා.විශේෂයෙන්ම අඳුරට.

අන්න ඒ ඇති වුන බය පරම්පරා ගණනාවක් අපේ මොළයට කා වැදුණා.

පස්සෙ ඒවා ජානවලට මුසු වුනා අපේ ජීවිත ආරක්ෂාවක් විදියට.අද වෙද්දි අපේ විලෝපිකයන් අපිව අඳුරේදි දඩයම් කරයි කියලා බය වෙන්න දෙයක් නෑ.මොකද අපි දියුණු යි.

නමුත් අපේ පරිණාමීය ගමන්මගේ
අපේ හැසිරීම් රටා තාමත් එක විදියයි.


⚡️ #SCIENCE #FACTS #SHARE
T.me/SL_EDUCATION_A_L 🕯

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩

🎚 #PHYSICS_SHORT_NOTES👇

➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ චාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)

🎚 #CHEMISTRY_SHORT_NOTES👇

➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ

🎚 #BIOLOGY_SHORT_NOTES👇

➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)

🎚 #COMBINED_SHORT_NOTES 👇

➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE

➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩

⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඔයා තාමත් ඔෂාන් සර්ගේ COM Maths short note Book එක ගත්තේ නැද්ද....?

ගත්තේ නෑ..🥹

🔠🔠🔠🔠🔠🔠 😮😉

එහෙනම් ඉක්මනට ගන්න...
ආස හිතෙයි...😏

ම්ම්ම්ම්ම්ම්ම්

එහෙනම් wa.me/+94759128784 අංකයට📗 Whatsapp msg එකක් දාන්න..

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔠🔠🔠🔠0️⃣3️⃣- 2⃣3⃣
🔠🔠🔠🔠🔠🔠🔠🔠


🔺 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👻මාස දෙකෙන් A/L ගොඩ දාගන්නෙ කොහොමද?

🖥අන්තිම මොහොතෙ EXAM එකක් ගොඩ දාගන්නෙ කොහොමද?

🏃‍♂️විභාගෙට අන්තිම සතියෙ වැඩ කරන්නෙ කොහොමද?

💬පාඩම් කරන එක කල්දාන අය අනිවාරෙන්ම කියවන්න

📲හැමදාම පාඩම් කරන එක කල්දාන අය කරන්න ඕන දේවල්

⚔️හුග කාලෙකින් පාඩම් ⁣නොකරපු කෙනෙක් ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?

🖥පාඩම් කරනකොට ලොකුම ප්‍රශ්න සහ ඒවට විසදුම්

😊උදේම නැගිටින්න කම්මැලිද?

🎧පාඩම් කරන්න කම්මැලි නම් නිදිමත වෙනස් කරමුද?

🐱පාඩම් කරද්දි එන නිදිමත මග අරින්නෙ කොහොමද?

🖥වැඩ කරන්න හිතෙන්නෙ නෑ වැඩ ගොඩ ගැහිලා

🏃‍♂️අනං මනං වැඩත් එක්ක පාඩම් කරන්නෙ කොහොමද?

📊පාඩම් කරන්න ලේසි ක්‍රම 5 ක්

🥇දවස් 06 න් A/L SYLBUS COVER කරගන්න PLAN එකක්

📄තමන්ටම කියලා TIME TABLE එකක් හදමුද?

⚙️දවසට PLAN එකක් හදාගන්නෙ කොහොමද?

📊ඇයි MIND MAPS මෙච්චර වැදගත්?

❇️පාඩම් කරන්න ලේසිම තරු කැලැන්ඩර් ක්‍රමය

ගොඩක් කට්ටියට වැදගත්වෙයි පුලුවන් තරම් #SHARE කරන්න ❤️ #FACTS
🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ ☑️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Vision board එකක් හදාගන්නෙ කොහොමද ?📈

හුඟක් නංගිලා, මල්ලිලා අහපු දෙයක් තමයි මේ vision board ගැන.

ඉතින් මොකක්ද මේ vision board එකක් කියන්නෙ?? සරලවම කිව්වොත් ඔයාට ලබාගන්න ඕන හැමදේම පෙන්නන තැනක් තමයි මේ. ඔයාගෙ අරමුණු වල එකතුවක්.. ඔයාගෙ අනාගත වාහනේ, ගෙදර, ඔයාගෙ results, ඔයාගෙ කැම්පස් එක, ඔයාගෙ ආසම වෘත්තීය... ඔය වගේ ඔයා ලබාගන්න කැමති, කරන්න කැමති හැමදේම පෙන්නන තැනක් තමයි මේ.

මේකෙදි වැදගත්ම දේ වෙන්නෙ; මේක දකින දකින වාරයක් ගාණෙ ඔයාට ලොකු මානසික පෙළඹවීමක් එනවා වැඩ කරන්න. ඔයා නොදැනුවත්වම ඔයාගෙ හීනෙට ඔයාව තල්ලු කරන්න මේ vision board එකට පුළුවන්. මොකද දවස ගාණෙ ඔයා, ඔයාට ආස දේවල් දකිනකොට ඔයාට ඒක ලොකු motivation එකක් වෙනවා. ඔයාටම හිතෙන්න ගන්නවා මං කොහොමහරි මේ දේවල් ලබාගන්න ඕන කියලා. එතකොට ඔයා ඔයාගෙ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න ගන්නවා. නිකන්ම නෙමෙයී කැමැත්තෙන්.

දැන් බලමු ඔයා කොහොමද මේ vision board එකක් හදාගන්නෙ කියලා.

🧠හිතන්න.

2023 අවුරුද්ද ගැන පුංචි plan එකක් හදාගන්න. ඔළුවෙන් හිතන්න මේ අවුරුද්දෙ ඔයා මොනාද කරන්න ඉන්නෙ (exams, ඔයාට ලබාගන්න ඕන දේවල්), ඒවා කොහොමද ලබාගන්නෙ. ඊට අමතරව ඔයාගෙ අනාගතේ ඔයා ගන්න කැමති වාහනේ, හදන්න කැමති ගෙදරත් කොයි වගේද කියලා හිතලා බලන්න.

ඔය විදිහට ටික වෙලාවක් හිතලා rough idea එකක් හදාගන්න.

📰පින්තූර.

මේ vision board එකට ඕන කරනවා ඔයාගෙ ඔයා ආස දේවල් වල පින්තූර. ඉතින් ඊළඟට ඔයා බලන්න ඕන, ඔයා කොහොමද මේ පින්තූර ටික එකතු කරගන්නෙ කියලා.

සමහරවිට වාහන වල පින්තූර නම් දැනටමත් ඔයාගෙ කාමරේ ගහලත් ඇති. එහෙම නැත්නම් ඔයාට පුළුවන් පත්තර වලින් කපලා ගන්න. නැත්නම් pinterest එකෙන් වගේ හොයලා printouts ගන්නත් පුළුවන්.

🫥හදන්නෙ මොකේද?

ඊළඟට කරන්න ඕන මේ පින්තූර ටික එක තැනකට එකතු කරන එකයි. ඒකට ඔයාට පුළුවන් බ්‍රිස්ටල් බෝර්ඩ් එකක්, එහෙම නැත්නම් තුනී ලෑල්ලක්, රිජිෆෝම් කෑල්ලක් වගේ ඔයා කැමති දෙයක් පාවිච්චි කරන්න.

තුනී ලෑලලක් වගේ පාවිච්චි කරනවා නම් ඔයාට ඒක දිගටම ඔයාගෙ vision board එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.

#facts #share
©️ Study with Gimi
@SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🟥 2025 Physics Theory

👨‍💻 𝙋𝙝𝙮𝙨𝙞𝙘𝙖𝙡 | 𝙊𝙣𝙡𝙞𝙣𝙚

ලබන සතියේ...,
☄️ නිව්ටන් නියම ඇරඹේ ☄️

ඝර්ෂණය ඇරඹුනා...🔥

ඝර්ෂණය පාඩම මෙතනින් නරඹන්න
▶️ https://youtu.be/65ptnOZtokU?si=3EiaXQKXXwxvEA3f


පන්ති සම්බන්ධ සියලු දැනුවත් කිරීම් 2025 Telegram චැනලය ඔස්සේ,
🌐 /channel/DU2025T

විමසීම්,
🌐 0713444555
📞 0713444555(9am - 7pm)

Smart පරපුරේ Next Level
😀

හිතට දැනෙන Logical Physics
🔥

Dr.Darshana Ukuwel🥰⤵️

ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩිය Share කරලා දැනුවත් කරමු..❤️
🙂

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚠️තව දින 250 ක් වගේ තියෙන්නේ‼️


දැනට පැය 15ක් වගේ වැඩ කරන ළමයෙක්ට (නිදාගන්න ,කන්න පැය 9ක් )
තව full day (පැය 24) දවස් 150ක් වගේ වැඩ කරන්න තියෙන්නේ

ඒ කියන්නේ sabject එකකට දවස් 50ක් වගේ

මේවා කියන්නේ...බය කරන්න නෙවේ...වැඩ කරේ නැත්තන් වැඩ කරන්න දැන්වත් පටන් ගන්න කියල කියන්න🥰

දින 250ක් රෑ දවල් නැතුව මේක වෙනුවෙන් මැරෙන්න පුළුවං නම් අනිවා සුපිරි AAA දාන්න පුලුවන් මොන මට්ටමක ඉඳියත්

වැඩ කරපු නැති උන්...අදවත් පටන් ගන්න🔥...හොඳටම ඉවර කරලා...කවදහරි කියන්න පුළුවන් මන් දවස් 250ක් මාර කට්ටක් කෑවා එකේ ප්‍රතිපල තමයි මේ තියෙන්නේ කියලා❤️

තව දෙයක් ⛔️
හිතවට වඩා දෙයක් උබට කරන්න පුළුවන් 🔥

මුලින්ම තමන්ව විශ්වාස කරන්න

#MOTIVATION #SHARE ☄️
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2024 Chemistry Revision Free Classes ආරම්භය..💯

දැං සම්බන්ධ වෙන්න..⚠️
📺 https://www.youtube.com/live/sWN26YBT9gk?si=kAo9lhnRvSDnLKqF

මාර්තු මාසේදි සම්පූර්ණයෙන්ම ශක්ති විද්‍යාව online free classes හරහා කරලා ඉවර කරනවා..⚡️

වැඩේ වෙන්නේ Past Paper Tv එක හරහා..🔻

මාර්තු 11/12/14/15 දවස් වල රෑ 7-10 සම්පූර්ණයෙන්ම පාඩම කරලා ඉවර කරනවා..💡

එන්තැල්පි කටපාඩම් කර කර දුක් විදපු කාලේ නවත්තලා තර්කෙන් සුපිරියට ශක්ති විද්‍යාව ගොඩදාගමු..🏅

ගිය අවුරුද්දේ ළමයි 20000+ ගොඩදාගත්තා එක දවසින් කරපු Seminar එකෙන්..😀

එහෙනම් රෑ 7ට ශක්ති විද්‍යාව ගොඩදාගන්න ලෑස්ති වෙන්නෝ..😀

මතක ඇතුව යාලුවොන්ටත් කියන්න..😎

Tutes ලබාගැනීමට

💠 2024 Chemistry Revision - Main
/channel/S2Achemistrymain

💠 2024 Physics Revision - Main
/channel/S2Aphysicsmain

ජය වේවා 🐾

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Chemistry විශය කන හරහා මොලයටම යවපු 🧠...

හදවතේ ගුරුතුමා
🥰

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය❤️

Chemistry | විරාජන ජීවන්ත
/channel/virajanchem

Читать полностью…
Subscribe to a channel